සමන්තභද්‍ර රහත් වෙලා නෑ..!!!//Sathya Vlogs/Indika thotawaththa/Thiththagalle anandasiri himi

Поделиться
HTML-код
  • Опубликовано: 24 янв 2025

Комментарии • 1,2 тыс.

  • @vithuu7830
    @vithuu7830 2 года назад +23

    සියල්ලටම මුල බුදු හිමි පෙන්වු මාර්ගය නොහදුනන චිවර දාරින්ය.

  • @nimalweerasena3918
    @nimalweerasena3918 2 года назад +46

    ස්තුතියි අපේ හාමුදුරුවනේ සත්‍ය වෙනුවෙන් පෙනී ඉදිමින් ඒ වෙනුවෙන් හඩක් නැගීම ගැන , ඔබ වහන්සේගේ මූලිකත්වයෙන් රටේ සහ දරුවන් ගේ අනාගතය වෙනුවෙන් පටන් ගත් I T දැනුම ලබාදීමේ වැඩපිළිවෙළ සාර්ථකවයට පත්වේවා කියලා පතනවා.

    • @vithuu7830
      @vithuu7830 2 года назад +1

      ගොඩක් අය හාමුදුරුවරුන් කරන හොද, හොද කිය කියා යනවා ඒත් කවුරුවත් බුදුන් වදාල නැවැත්විමේ මග යනවද කියල තේරුම් ගන්නෙ නැ,සසර බියකරුය පමා නොවි කුසල් වඩන්න කියලයි කියන්නේ ,ඒත් අපේ ඇයොන්ට පින්කරපල්ලා තව දිපල්ලා කියනවා හැර වෙන මොනවද දෙසන්නේ

  • @olaola4451
    @olaola4451 2 года назад +3

    ඇත්තටම මේ හාමුදුරුවෝ කියන්නේ ඇත්ත. තිත්ත ඇත්ත කියන ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @champsDantoniyo
    @champsDantoniyo 2 года назад +26

    ඇත්තටම තිත්තගල්ලෙ හාමුදුරුවන්ගේ යම් යම් දේවල් ගැන විවේචන තිබ්බට. උන්වහන්සේගේ අභිදර්මය පරමාර්ත දර්ම ගැන තියෙන දැනුම නම් පුදුමාකාරයි. උන්වහන්සේගෙ අභිදර්මය පාඩම් ඉගෙනගත්ත කෙනෙක්ට ඒක තේරෙනව.

  • @gayanperera3185
    @gayanperera3185 2 года назад +119

    වැරැද්දට වැරදියි කියන්න පිටකොන්දක් තිබීම ගැන ඔබ සියලු දෙනාට උපහාරය 🙏

    • @chathuramadawa4136
      @chathuramadawa4136 2 года назад +1

      😂😂 ඉස්සර නන් වැරදි වලට වැරදි කිව්වෙ නෑ මෙයාලා 😂😂

    • @gayanperera3185
      @gayanperera3185 2 года назад +2

      @@chathuramadawa4136 ඉස්සර දැන් කරන විකාර කලේ නෑනේ

    • @nathashakannangara2532
      @nathashakannangara2532 2 года назад

      @@chathuramadawa4136 mh

    • @peterfleming2528
      @peterfleming2528 2 года назад

      Ayyo samanbadara sadu goou horkne 🐃🐃🐂👹👹👹🐄🐄

    • @gaminiwijayarathna9990
      @gaminiwijayarathna9990 Год назад

      තිත්තගල්ලේ හාමුදුරැවණ් කියන්නේ අැත්ත. යුරියා සමන්ත කරන්නෙත් කියන්නෙත් හොර බොරැ. තිත්තගල්ලේ හිමියන්ගේ ස්වාධිනත්වයට මගේ නමස්කාරය.🙏🙏🙏

  • @ekanayakewm9971
    @ekanayakewm9971 2 года назад +23

    ස්වාමීන් වහන්සේ නිර්භීතව අදහස් පලකිරීම ගැන හරිම සතුටක් දැනෙනවා බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Realeye66
    @Realeye66 2 года назад +2

    ඉන්දික තොටවත්ත උඹ නිකං බයිලා ගහන්ඩ එපා යකෝ දවස් වල ඔය ඉන්දියන් හමුදාව ලංකාවට ආවා කියලා තමයි ඔය ජේවීපී කාරයෝ මේ රට ගිනි බත් කරේ නමුත් ඒ වෙලාවේ ලංකාව හමුදාවට තියා රජයටවත් කරගන්න දෙයක් නැති වෙලාවේ හින්ද තමයි ඔය ගිවිසුම් අත්සන් කරලා ඉන්දියන් හමුදාව මෙහෙට ගෙනල්ලා ඉන්දියාව ලංකාව ආක්‍රමණය කරන එක නවත්තගත්තෙ එහෙම නැතුව ඔය ජේවීපී කාරයෝ කරපු හුත්තක් නෑ බං, ඒකෙ ප්‍රතිඵලයක් හැටියට තමයි ඉන්දියන් හමුදාවත් කොටිත් එකිනෙකා එකිනෙකාට මරාගත්තේ එහි ප්‍රතිඵලයක් හැටියට තමයි ඔය රජිව් ගාන්ධි එල්ටීටීඊ කාරයෝ අතින් නැතිවුනේ ඉන් පස්සෙ තමයි සැබෑම turn එක ගත්තේ එදා ඉඳලා තමයි ඉන්දියාව අපට උදව් කරන්න ගත්තේ සෝදන්න පයියක් නෑ හුත්තෝ

  • @kithsiri3101
    @kithsiri3101 2 года назад +19

    මොකක් උනත් මේ නාලිකාව බුදු දහම ගැන අබමල් රේණුවකවත් දන්නේ නැති නාලිකාවක්. අපිට ස්වාමින්වහන්සේලා ගැන විවේචනය කරන්න බැහැ. අපිට කරන්න පුළුවන් දේවල් තියෙනවා. ඒවා මෙතන උගන්නන්ඩ යන්නේ නැහැ. පොත් පරිශීලනය කරන්න. අපි උන්වහන්සේගෙන් ගත යුතු දේ ගනිමු. තමාගේ සිතට හසුකර හැකි දේ පමණයි තේරුම් ගත හැක්කේ. එය කෙනෙක්ගෙන් තව කෙනෙකුට වෙනස්. අවබෝධය වැදගත්. හරි දේ දකින්න හැමෝම උත්සහ කරන්න.

  • @Sam-dz9fe
    @Sam-dz9fe Год назад +1

    හාමුදුරුවරැන් කොටවා සංඝ බේදය ඇතිකරන ඉන්දිකටත් channel එකේ අයිතිකාර කහ shirt කාරයාටත් ආනන්තරීය පාපය.? 🙏

  • @mahindagamage3644
    @mahindagamage3644 2 года назад +37

    සත්වයෙක් පුද්ගලයෙක් නැති ලෝකයේ නැති දේ සමග දබරවන රහතුන්.

    • @niqob9341
      @niqob9341 2 года назад +2

      Ow 🤝

    • @nipunpesala1403
      @nipunpesala1403 2 года назад +2

      සත්වයෙක් පුද්ගලයෙක් නැති නිස .. නිකන් බලන් ඉන්න නිකමෙක්

    • @greengreens3001
      @greengreens3001 2 года назад +1

      හරියට හරි 👍

  • @samadhipathirana670
    @samadhipathirana670 2 года назад +1

    ස්තුතියි ස්වමින්වහන්ස.

  • @කවීෂ
    @කවීෂ 2 года назад +12

    පහුකාලිනව හරි ඇත්ත ඇති සැටියෙන් දැකීම ගැන ඔබ දෙපලට මාගෙ ප්‍රනාමය.

  • @nimaljayasiri6065
    @nimaljayasiri6065 2 года назад +1

    බුද්දාගමට යන කල මේ වගේ සන්ගයා සමග (සමන්ත බඩ්‍ර ඈතුලුව )....ලෑජ්ජා නෑද්ද මුන්ට....?

  • @sixlack5321
    @sixlack5321 2 года назад +2

    තව ටික දවසක් යමු. යක්ෂයා මිනිසුන්ව වාහන කරගෙන පුදුම සෙල්ලම් ඉදිරියට නටන්නේ. මුන් තුළ දැන් මුන්ගේ ආත්මය නෑ. මේ හැමෝ තුළින්ම කතා කරන්නේ යක්ෂයා
    මේ විනාශයේ පෙරනිමිති. තිත්තගල්ලේ කියන්නේ ජේවීපී කාරයෙක්. සොබාදහම සියල්ල ඉදිරියට ඔප්පු කරයි. අන් සියලු දෙන නිහඩව ඉන්න. මුන්ට අත්වන ඉරණම බලාගන්න.

    • @sixlack5321
      @sixlack5321 2 года назад

      මුන් කතාකරන්න ඕනා මේවද.? මේ චීවරධාරීයව කුසගින්නේ පණ යන්න ඕනා. ස්වභාවික වගාවන්ට බාල්දු කරනවට. ඉදිරියට මොන දේශපාලනයක්ද..? මුන් ඉන්නේ මොන ⁣ලෝකවලද..? ඔය ඕපදූප හලන වෙලේ ගහක් කොළක් ඉන්දපල්ලා. එච්චරයි ඉදිරියට තමාට පිහිටට එන්නේ.
      අනික මහා කලක් මෙවුන් ජීවත්වෙනවා වගේ කතාව. අපරාදේ හිත ගැන දහමකුත් කියලා අවසානයේ මුන්ද සොබාදහමේ ප්‍රත්‍යක්ෂය නොලබා යක්ෂය⁣ගේ තුරුලට යනවා මේ දෙකම. මහා කරුමක්කාරයෝ. විඳවන කොට දැනෙයි තම තමං කරගත් ශාපයන්. බුදුවරු කියන්නේ වරෙක පෘථග්ජනයෝ තමයි. එහෙම හිතක් පපුවක් නෑ. මූව හිරේම තමයි ළගින්න දාන්න තිබ්බේ. කාමය දියවෙලා යන්න.

  • @dilshansuramya4750
    @dilshansuramya4750 2 года назад +42

    සමන්තභද්‍ර හාමුදුරුවෝ කවුරු උනත් අපිට වැඩක් නෑ අපි ගන්නෙ උන්වහන්සේ දියුණු වෙන්න දෙන motivation එක විතරයි.මේ ඉන්දික තොටවත්තලා රටට කරපු දෙයක් තියෙනවාද 😂😂
    ඉන්දික කියන්නෙ දෙපත් නයෙක් සහ අඟේ ඉඳන් කණ කන කෙනෙක් කියන්න මීට වඩා සාක්ෂි ඕනෙද.සමන්තභද්‍ර හාමුදුරුවෝ රහත් ද නැද්ද අපි දන්නෙ නෑ හැබැයි සමන්තභද්‍ර හාමුදුරුවෝ ඉන්න තැන උන්වහන්සේට පක්ෂව කතා කරනවා නැති තැන බනිනවා.මූ දේශපාලන වහලෙක් තනිකරම ඒ වගේම බොරු අධිමානසික බලයක් තියෙනවා කියලා ජනතාව මුලා කරනවා.සමන්තභද්‍ර හාමුදුරුවෝ රහත් උනත් නැතත් මට නම් වැඩක් නෑ.හැබැයි උන්වහන්සේ රටට දෙයක් දීලා තියෙනවා ඒක වටිනවා අද උන්වහන්සේ නිසා තරුණ තරුණියෝ සිය දහස් ගානක් ජීවත් වෙනවා.ඉන්දික තොටවත්ත මොකක්ද මේ රටට කරලා තියෙන්නෙ පට්ටපල් බොරු අනාවැකි කාරයෙක් 😉😉😉

    • @mangalikabulegoda2596
      @mangalikabulegoda2596 2 года назад +2

      Rajapakshalata kade yanawanam ugen athi wadak naa boru rahatha

    • @dilshansuramya4750
      @dilshansuramya4750 2 года назад +1

      @@mangalikabulegoda2596 මං කිව්වනේ ඉතින් රහත් බව මට වැඩක් නෑ ගන්ම ඕනේ දේ විතරයි ගන්නෙ

    • @kalyanirohini1738
      @kalyanirohini1738 2 года назад +1

      සිය දහස් ගානක් ජීවත් වෙනවා කියන්නේ කොහොමද. වගාකරන අයට වැටුප් දෙන්නේත් රජයෙන්. ඔතන ඉන්න හැමෝම තමන්ගේ මුලු සේසතම ඔතනට දීලා නැවතිලා ඉන්නේ.

    • @chandramallawarachchi1122
      @chandramallawarachchi1122 2 года назад

      👍👍👍

    • @dilshansuramya4750
      @dilshansuramya4750 2 года назад

      @@kalyanirohini1738 මං කියන්නෙ ඒ ගැන නෙමෙයි එයා පෙන්නපු මාර්ගෙ ගිහින් ව්‍යාපාර කරන තරුණ තරුණියො ගැන

  • @nandanidisa1031
    @nandanidisa1031 2 года назад +2

    දැන් මෙ හාමුදුරුවො උත්සහ ගන්නේ අනුර
    J V P කාරයා බලයට ගෙන්නයි, කරුනාකරලා කිසිම කිසි කෙනෙක් ඇබ්බැහි වෙන්න එපා කිසිම කෙනෙකුට, මම හිතන විදිහට හමුදුරුවරු පන්සලට වෙලා ඒ රාජකාරිය කරන්න, මගෙ බුදුරජානන් වහන්සෙට නින්දා අපහස නොකර

  • @ravanentertainment.2354
    @ravanentertainment.2354 2 года назад +9

    අලුත් නාඩගම තිත්තගල්ලේ නාඩගම ඇරඹුනු වගයි...

  • @malwanesobhita
    @malwanesobhita 2 года назад +9

    තොපි තොපේ මල්ල තර කර ගන්න එකාට එකා විවේචන කර කර මිනිස්සු බෙදාගෙන මේ රට තවත් වලපල්ලට යවනවා.

  • @pradeepsamankumara4644
    @pradeepsamankumara4644 2 года назад +3

    සත්‍යා වී ලොග්ස්,,,,,චැනල් එකට බොහොම ස්තුතිය්,,,,වැදගත් කතිකාවක් සමාජගත කිරීම වෙනුවෙන් 🙏🙏❤️🙏🙏❤️🙏🙏❤️

    • @sathyavlogs841
      @sathyavlogs841  2 года назад

      ස්තුතිය අදහස් දැක්වීමට

  • @wasanthawickramasingha1837
    @wasanthawickramasingha1837 2 года назад

    බෞද්ධ කමට බුදු දහම ලෝකය ගෙනයෑම නම් ඉන්දික තොටවත්ත. ඇත්ත දෙකක් තියෙන්න බෑ. ස්තූතියි වැඩසටහනක් වලට

  • @oneminute4reverberation165
    @oneminute4reverberation165 2 года назад +6

    ඇරියස් ඔක්කොම ටික කවර් වුණාද තිත්තගල්ලෙ හාමුදුරුවනේ ? ඈහ් තොටවත්ත මහත්තයො? 😂🤟

  • @ChandanaShamira
    @ChandanaShamira 9 месяцев назад

    තිත්තගල්ලේ හාමුදුරුවන් වහන්සේට දීර්ඝායුස ලැබේවා උතුම් සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏🙏

  • @max-zq6ge
    @max-zq6ge 2 года назад +25

    මුන් දෙන්නගෙන් ඉන්දික බෙරිහන් දෙන්නේ පිස්සු බල්ලාට වතුර ගහලා වගේ 😂😂😂😂😂😂😂😂😂😂😂 දැනටම මෙහෙමනම් සංවාද අවස්ථාවක් ආවොත් මූ හපාකන්න එනවා අනිවා 😂😂😂😂 වචන තුනයි මූට කියන්න ඕන බත් මුට්ටි කලු ගල් කියුබ් අපමණ අගය කක්කුස්සි සල්ලි.ලැම්බෝගිනි දහනම කිව්වා නම් මූ සිහි නැතිවෙනවා..😂😂😂😂😂

    • @ricardoperera9880
      @ricardoperera9880 2 года назад +2

      කිසිම විනයක් නැති, කිසිම සාරධර්මයක් නැති ගොබ්බ අබ්බ ගාතයෙක් කියනවා ඒවා අහල පමණක් ඇත්ත දැනගන්නවා කියන්නේ මොනතරම් මෝඩ මීහරක් අපේ රටේ ඉන්නවද ?

    • @shashikasanath7277
      @shashikasanath7277 2 года назад +3

      මේ විදිහට සත්‍ය වෙනුවෙන් භය නැතිව පෙනී සිටිමින් මිනිස්සු දැනුවත් කිරීම ඉතාමත් අගය කල යුතු දෙයක්. තිත්තගල්ලේ ස්වාමීන් වහන්සේ ඇතුළු සත්‍යා vlogs එකට ස්තූතියි. ❤
      දැනටමත් හෘද සාක්ෂියක් නොමැති සමන්ත්‍රබද්ධ හාමුදුරුවන්ගේ මීඩියා යුනිට් එකේ දේශපාලනික ගණිකාවන් මේ වීඩියෝ එකේ comments අස්සටම ඇවිල්ලද කියලත් හිතෙනවා බලනකොට.😅

    • @max-zq6ge
      @max-zq6ge 2 года назад

      @@shashikasanath7277 අනුරට පුක අල්ලන රුපියල් පන්සීය ගූ කන වහල් ගනිකාව තෝ තමයි..ඒක තමයි මේ පල් හොරෙක් ට කඩේ යන හිවල්ලු දෙන්නෙක් ගැන කියන කොට රිදිලා රිප්ලයි කරන්නෙ..

    • @RenukaWeraheragama
      @RenukaWeraheragama 11 месяцев назад

      ​@@shashikasanath7277aq

  • @arunashantha7177
    @arunashantha7177 2 года назад +47

    දැන් තමයි හරියට තේරෙන්නේ සමන්තබද්‍ර ස්වාමීන්වහන්සේ බුදුකෙනෙක්ම තමයි කියලා.. මටත් ගැටලුවක් තිබුනා උන්වහන්සේ සමාව ගත්ත එක.. එහෙම නොකලනම් අද වෙද්දි නිවිච්ච හිත් කීයක් ගිනිගෙන ඇත් ද? ඔබතුමන්ලා තේරුම් ගන්න උත්සාහ කරන්න.. උන්වහන්සේ මේ වෙනකොට කතා කරන්නේ මුලු ලෝකයක් එක්ක.. මේ ජනග්‍රහනයෙන් 1% ක් වත් බුදුන්ගේ සැබෑ දර්ශනට අයිතිකම් ඇති අය නොවේ... නමුත් එම පිරිසද ඔව්න්ට තේරෙන බාශාවකින් කතාකර මෙහි රදවාගැනීම උන්වහන්සේගේ අරමුනයි... මට උන්වහන්සේව දැනුන විදියට , උන්වහන්සේට ලබාගැනීමට මේ ලෝකයේ තවත් කිසිම දෙයක් නැත.. නොයෙකුත් අපලාද තබ ශතයකට ගනන් නොගෙන උන්වහන්සේ මේ සියලුදේ කරන්නේ මනුශ්‍යය ප්‍රජාව කෙරෙහි ඇති කරුනාව නිසාමය.. ඔබ තුමන්ලටත් එය ඉක්මනින් අවබෝධ වේවා....🙏🙏

    • @leelanandaherath6396
      @leelanandaherath6396 2 года назад +4

      ඒ කතාව නම් ඇත්ත

    • @kalanamaduranga1685
      @kalanamaduranga1685 2 года назад +10

      ඉන්දියාමෝඩයින්ටයි ලංකාවෙ මෝඩයින්ට මේව කියල තේරුම් කරන්නන අමාරුයි ඇත්තටම මාරම සතුටුයි අරුන ශාන්ත ඔබවගේ හරි දේ හරියට තේරුම්ගත්තු එක මනුස්සයෙක් දෙන්නෙක් හරි ඉන්නව කියන එක මේ මෝඩ මිනිස්සු හිතාගෙන ඉන්නෙ බෙල්ල ගාවට චීවරේ දරාගෙන සංවරව ඇවිදිනඑක,සංවරව කතාකරන එක ,බන විදිහට පන්සිය පනස්ජාතක පොත කටපාඩම් කරගෙන ඒවයෙ කතන්දරයක් දෙකක් කියල මෝඩ මිනිස්සු සතුටු කරන එක තමයි බුදුදහම කියල .....මේ රටේ මෝඩ මිනිස්සුන්ට හරියට තරහ යනව දර්මයගැන කතාකරනකොට english වචනයක් දෙකක් දාල කතාකරහම මුන් හිතන් ඉන්නෙ බුදුහාමුදුරුවොත් සිංහලෙන් දර්මය දේශනා කරාකියල ......අනේ මන්ද තේරුම් ගැනීමෙ හැකියාව තියෙන මිනිස්සු ඉන්නෙ 1%

    • @lenkal899
      @lenkal899 2 года назад +8

      මමත් එකගය්.. ඇත්තම තමා..උන් වහන්සේ මේ සියලු දේ කරන්නේ සිය්ලු ප්‍රජාව වෙනුවෙන්

    • @gj8795
      @gj8795 2 года назад +3

      Aruna Shantha - I agree with you 100%.🍁🍁🍁

    • @arunashantha7177
      @arunashantha7177 2 года назад +4

      @@kalanamaduranga1685 ඒක තමයි බ්‍රෝ මේ ලෝකේ හැමදාටම පවතින විදිය... නිවන හැමෝටම අයිති නෑ.. ඒකට අයිතිය තියෙන්නේ නිය පිටට ආව වැලිකැට වගේ ඉතා කුඩා ප්‍රතිශතයකට.. ඒකට ඒක එච්චරටම වටින්නේ... උන්වහන්සේ ඕක හොදට දන්නවා.. හෙට වෙන දේ, සතියෙකින් වෙන දේ, උන්වහන්සේට හොදට දැනෙනවා.. ඒ හැම දේම දැනගෙන උන්වහන්සේගේ මුලු ජීවිතේම, හැම තප්පරයකම එක මිනිසෙකු හෝ ගොඩ දැමීම වෙනුවෙන් කැප කරලා තියෙනවා.. ඒවා සජීවී දැකගන්න තරම් පිනක් මට ඔයාට තියෙන එක ගැන ආඩම්බර විය යුතුයි මිත්‍රයා.. අපිත් උන්වහන්සේගේ ක්‍රියාවට වචනෙකින් හෝ උදව්වක් කිරීම තමයි ගෝලයෝ විදියට අපේ යුතුකම...

  • @maheshgunawardana9599
    @maheshgunawardana9599 2 года назад +13

    කවදා හරි සමන්ත්‍ර බද්ද හරියටම ලෙෆ්ට් කරන්නේ ඔය උමන්දාවේ හිරවෙලා ඉන්න මෙහෙනින් වහන්සෙ නමක් පැනලා එළියට ආපු දවසට තමයි .

  • @dilanmihiranga1390
    @dilanmihiranga1390 2 года назад

    සමන්තබද්‍ර හිමිගෙන් ඔබතුමන්ල අහපු ප්‍රශ්න වලට, ඔබතුමාල තුන්දෙනාම අන්තිමට උත්තර දුන්නනේ. Tnx

  • @veenanisha478
    @veenanisha478 2 года назад +11

    ටිකක් අහගෙන හිටියා...අහගෙන ඉන්න බෑ සද්දේ ...සක්කිලි පඩි ගත්තා වගේ 😆 අයියෝ සන්සාරේ 😩

    • @sahasdulmina4783
      @sahasdulmina4783 2 года назад +3

      සහතික ඇත්ත
      ruclips.net/video/xHkBx0fDvaw/видео.html
      වැල යන පැත්තට මැස්ස ගහන
      සුපිරි කාමභෝගී....
      සත් ගුණවත් ව්‍යාපාරික...
      තිත්තගල්ලේ ආනන්දසිරි උපාසක අප්පුවා..
      💯👍👍😜😜😜
      GOODBYE

    • @amayanugawela8151
      @amayanugawela8151 2 года назад +3

      ඇත්ත..ඉංදික තොට වත්ත නම් පට්ට JVP...ජරා කටක් තියෙන්නෙ..කිසිම සංවර කමක් නෑ

  • @CAW-dw8wi
    @CAW-dw8wi 2 года назад +2

    ජේ.වී.පී බොහෝ තැන්වළ දී කියල තියෙනවා පංසල ආගම මූලික කර ගත් දේශපාළනයක් ඔවුන් නොකරන බව. ඒයි ඔවුන් කියන්නේ නෑ ආගම ප්‍රතික්ෂේප කරන බව.ඒක හොඳ දෙයක්. හේතුව ආගමකට මුවා වෙලා කරන දේශපාළන ආනිසංශ අපි අවුරුදු 74ක් පුරාවට ඇති තරම් අත්විඳලා තියෙනවා. මිනිසුන් තමයි මේ පවතින ක්‍රමේ වෙනස් කරන්න ඕන.

  • @indusaumyawt3942
    @indusaumyawt3942 2 года назад +4

    Thank you for making the minds of people and expose the truth. I respect to venerable Thero and Mr Thotawaththa as well. You both are wonderful libraries. Theruwan Sarawak.

  • @chithranichithrani4811
    @chithranichithrani4811 2 года назад +1

    Ape හාමුදුරුවනේ oba wahnsela wage thawa 10 namak me ratata වැඩිය nm me rata sura පුරයක් ඉන්දික thotawatha මහත්තයො oba thumatath බොහොමයක් pin rata hari maga ganna yana me gamana godak watinawa

  • @shanakaniroshan3512
    @shanakaniroshan3512 2 года назад +6

    මමත් ගොඩක් ගෞරව කරා මුන්වහන්සේටත් ,ඒක බොරුවක්, අමුම කුහකයෙක් තිත්තගල්ලේ බලංයනකොට

    • @nikiniki9631
      @nikiniki9631 2 года назад

      Oba hari ban

    • @vishu438
      @vishu438 2 года назад

      ඔය ඔක්කොම සුද්ධවන්තයො නෙවෙයි බන්... මුන් ඔක්කොම එකයි... සමන්ත කරන්නෙත් උට විරුද්ධ එවුන්ට ගහන එක... තිට්ටගල්ලෙව පැමිනිලි කරල කැත වැඩ කරපු නිසා ඒ මිනිහටත් තරහ යනව... සමන්තබඩ්ඩ කොහොමත් ගෝටට චන්දෙ දෙන්න කියපු බූරුවෙක්නෙ... බැසිල්ගෙ රූකඩ තමයි ඕකුන්... තිට්ටගල්ලෙ කියපුවට තාම උත්තර නෑ සමන්තබඩ්ඩට. .. ඉන්දික බනත් කිව්ව උමන්දාවෙ ඉස්සර... ඕව ඔක්කොම නැතිවෙලා යනව... බොරුකාරයන්ට ආයුශ නෑ.

  • @kavindasanjeewa9037
    @kavindasanjeewa9037 2 года назад +2

    පකෝ පොඩ්ඩක් හුස්ම අරං කථාකරපං..උඹලගේ හෙලුව මූනෙන් පේනවා...ගොන්කැරියෝ

  • @مناالطقعان
    @مناالطقعان 2 года назад +8

    අැත්තටම උමන් දාවෙ හමුදුරැවො හරි බුදු හමුදුරැවොත් බුදුවෙන්න පෙර තමන්ට වචනෙකි හරි උදවි කල අයට අත්දෙක එකතු කර වැන්දා

    • @niroshapriyanganiinduruwag9711
      @niroshapriyanganiinduruwag9711 2 года назад

      දෙවිවරුන්ට ත් වැන්ද ද උදව් කලා කියල ?

    • @MS-eo6ud
      @MS-eo6ud 2 года назад

      😂කාටද වැන්දෙ.. පල යකෝ යන්න 😃😄

    • @niroshapriyanganiinduruwag9711
      @niroshapriyanganiinduruwag9711 2 года назад

      වැන්දෙ විශ්නුට😸😸😸 බුදු උන සමන්තභද්‍ර 😌😌😌

  • @gj8795
    @gj8795 2 года назад +1

    අති උතුම් අභිධර්මය හදාරා නුවණක් ඇති තිත්තගල්ලේ ආනන්දසිරි හාමුදුරුවනේ ඔබවහන්සේ, අපගේ අති උතුම් වන්දනීය පූජනීය ගරුතර සිරි සමන්තභද්‍ර අරහත් මහා මුනිවරයානන්වහන්සේට අගෞරවකරන හිස් වචන කියමින් අපහාස කරන්නේ නැතිව සුහදව ජීවත්වනලෙස මම ඉතාම භක්තියෙන් ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි

  • @anudelthalawa8093
    @anudelthalawa8093 2 года назад +11

    උන්වහන්සේට මොනතරම් මඬගැහුවත් වැඩක් නෑ උන්වහන්සේ කඩාවැටුන ජාතියකුත් ඔසවාගෙන මේ යන ගමන සාර්ථකයි..

    • @_issailasai7279
      @_issailasai7279 2 года назад +2

      උන් වහම්සේ කඩා වැටෙන්නෙ නෑ බැසිල් ඉන්නකන් පින්වතුනි 🤣🤣

    • @sajithyasawardana5546
      @sajithyasawardana5546 Год назад +1

      ඇටදෙක තමයි

  • @susanplihakkara3140
    @susanplihakkara3140 2 года назад +4

    මේක තොටවත්තට කියන්න,, විනයක් නැතිව සාකච්ඡාව මැදට පනින්න එපා කියලා. ඔහුගේ කතාවේ පේනවා ඔහුදන්න බව පෙන්නන්න දගලනවා. කියලා..(ඔහු විශිෂ්ඨයි ඒකේ විවාදකක් නෑ..)

  • @King-no3wq
    @King-no3wq 2 года назад +24

    ඔබතුමන් ලාගේ වැඩසටහන් දිගටම බලාගෙන ඉද්දි මට නම් වැටහුණේ ,ඔබලාත් අන්ත දෙකේ ජීවත් වනවා කියායි.තෙරුවන් සරනයි😍

    • @buddhikanilmini4728
      @buddhikanilmini4728 2 года назад +2

      භෞතික ලෝකේ ට ඇළුනොත් අධ්‍යාත්මික ලෝකය අහිමි වෙනවා.. ස්වාමීන් වහන්සේ ලා දෙනමටම ආදර ගෞරව කරන්න..සියල්ල වෙනස්වන ලෝකයේ මේවාද වෙනස් වී ඇති/නැති වී යන බව සිතන්න..
      මේ දෙනම ඇත්තටම සිතින් තරහා නෑ.. අනාගතයේ දවසක මේ දෙනම එකිනෙකා ට සමීපව කටයූතූ කරන දවසකූත් එන්න හෝ නොඑන්න පූළුවන්.. ඒ බව සිහි කරන්න

    • @King-no3wq
      @King-no3wq 2 года назад

      ඔව්...මම මේ වැඩසටහනට වරදක් කීවේ නැහැ ..😍

  • @sumuduruwanedirisinghe9255
    @sumuduruwanedirisinghe9255 2 года назад +1

    මෙහෙම ඉඳගෙන අනිත් අය විවේචනය කරන මේ සෙට් එක රටට කරලා තියෙන සේවයක් නෑ.. සමන්ත භද්‍ර හාමුදුරුවො කරගෙන යන වැඩ පිළිවෙල රටට වටිනවා. හාමුදුරුවෝ රහත්ද නැද්ද වැඩක් නෑ.. උන් වහන්සේ කරලා තියෙනවා වගේ දේවල් මේ සෙට් එකට කරන්න බෑ ඉතිං..🤣

  • @MRxTheekshana
    @MRxTheekshana 2 года назад +15

    පුලුවන් නම් සමන්ත බද්‍ර හාමුදුරුවොත් එක්ක විඩියො එකල් ගෙන්නකො මෙයාලා එක්ක

  • @vanlanka
    @vanlanka 2 года назад +1

    ජනතා විමුක්ති පෙරමුණ ට දෙව් අවවාදය හරිම වැදගත්. අන්න ඒකට තමයි මම බුදුන් දුටු සමාජවාදය ලීවේ.

  • @manjulapriyadarshani5636
    @manjulapriyadarshani5636 2 года назад +5

    තිත්තගල්ලෙ ස්වාමින් වහන්ස.. පැයක්ම සමන්තභඳ්‍ර ස්වාමින් වහන්සේට බැනලා බැනලා අන්තිමට ඉතිං උන්වහන්සේගේ අභිප්‍රායම ඔබ වහන්සේ ඉදිරිපත් කලානෙ.😂😂😂
    ගොන් ජෙපොන්ගෙ ගොන් බව නොකියා පැහැදිලි කලානෙ.😂
    ඉතිං ඕකමනෙ උන්වහන්සේත් කියන්නෙ.ස්වරූප දෙකකින් එකම දේ ඉදිරිපත් වුනා.😜
    ඔබ වහන්සේ මොනතරම් උන්වහන්සේව අනුකරණය කලත් අනුගමනය නොකලොත් වෙන දේත් ඔබ වහන්සේ දන්න නිසා නේද ධර්මය හරි , අහන්න කියන්නෙ.
    අැත්තෙන්ම අර ගයාත්‍රී මන්ත්‍රය පිළිබඳ උපමාව උපමේය සාර්ථක නැහැ නේද ස්වාමින් වහන්ස.
    ඒ වගේ විෂ්ණු සංකල්පය දේව සංකල්පය ඇතුළාන්තය පසුව කුමක් සාකච්ඡා කරන්නද....සමන්තභඳ්‍ර ස්වාමින් වහන්සේට මඩ ගහන්න වචන පාවිච්චි කලාට එහි ඇතුලාන්තයත් හොඳාකාරවම දැනගෙන හංගලා කරුණු ඉදිරිපත් කිරීම සත්‍යවාදී බව නොවේ නේද.....????
    තම පෞද්ගලික මතිමතාන්තර මත මිනිස්සු නොමඟ යැවීමට කරන උත්සහයෙන් ඇත්තෙන්ම ඔබ වහන්සේ දහම් මඟෙහි ගමන් කර ඇති දුර ප්‍රමාණය මොනවට පෙන්වා දෙනවා.
    අනුකරණය කලාට ක්‍රියාවෙන් ඔප්පු කර හමාරයිනෙ තව බොහෝ දුරයි උන්වහන්සේට ....ඔබ වහන්සේ .

  • @sakrabhawana
    @sakrabhawana 2 года назад

    Niyamayi thiththagalle hamuduruwane...........sthuthi puluwannam api okkoma kiyamu Winasa wunoth aparaade

  • @kalanamaduranga1685
    @kalanamaduranga1685 2 года назад +35

    එතකොට උමන්දාව හින්දද බං රට වැටුනෙ 🤣 පවුද්ගලික තරහවල් පිරිමහගන්න ඇවිල්ල

    • @ashenmenuka6281
      @ashenmenuka6281 2 года назад +1

      සෙප්පඩයො ටික මෙතනටත් බැහැලා සුද්ද කරන්න තක්කඩියව 😹😹

    • @kalanamaduranga1685
      @kalanamaduranga1685 2 года назад

      @@ashenmenuka6281 හා

    • @kalanamaduranga1685
      @kalanamaduranga1685 2 года назад

      @@ashenmenuka6281 හුකහං

    • @ashenmenuka6281
      @ashenmenuka6281 2 года назад +2

      @@kalanamaduranga1685 තව ටිකක් උඹල වගේ සත්තුන්ගෙ ගති පෙන්නපං. උමන්දාවෙ හරක් ගැන මිනිස්සු දැනගන්න ඕන 😹😹

    • @kalanamaduranga1685
      @kalanamaduranga1685 2 года назад +2

      @@ashenmenuka6281 උබල වගේ හිගන්නො වෙලා නැහැ බං අපි අපිනම් හරිදේ වැරදි දේ හොදට තේරුම් ගන්න පුලුවන් විදිහට ඉගෙනගෙන තියනව උබ කොච්චරක් දුරට ඉගෙනගෙන තියනවද ? දැනට ජීවිතේ කොයිතරම් දුරට සාර්තක කරගෙන තියනවද ? මමනම් මගෙ ජීවිතේ උපරිමයෙන්ම සාර්තක කරගෙන තියනව මට තවත් ජීවිතේ සාර්තක කරගන්න දෙයක් නැහැ ....එතකොට ලොරි ටෝක් දෙය ඔයා මේ වෙනකොට කොතනද ඉන්නෙ ? please tell me about it because then l can understand whether you are an important person or a useless braggart .....?

  • @dineshcmr5566
    @dineshcmr5566 2 года назад +1

    පිටිදූවෙ චීවරය ඇඳපු කෙනා බුදු උනා කියද්දිම මං පොරගෙ බන අහන එකත් නැවැත්තුවා

  • @venmuruddeniyesujathathero5646
    @venmuruddeniyesujathathero5646 2 года назад +20

    එකට කා බී එකට ඉදල දැන් රෙදි ගලව ගන්නවා ප්‍රසිද්ධියේ 😂

    • @සදමඩල
      @සදමඩල 9 месяцев назад

      ඇත්ත කථාව ❤❤❤❤❤❤❤

    • @සදමඩල
      @සදමඩල 9 месяцев назад

      මෙයාගෙ කථා විලාසය.නොහික්මුන රූප කාය

    • @IndikaNishantha-fd8sn
      @IndikaNishantha-fd8sn 7 месяцев назад

      Mu samantha baddage wada hary kiyala thrak kla.dan baninwa...kalaknni pottayek

  • @rogmeonrn719
    @rogmeonrn719 Год назад

    මගෙ පුද්ගලික අදහස නම්, මම සමන්තභද්‍ර හාමුදුරුවන්ගෙ හැම දෙයක්ම හරි කියන්නෙ නෑ නමුත් මට පුද්ගලිකව උන්වහන්සේගේ ධර්ම දේශනා ශ්‍රවණය කරල ප්‍රායෝගිකව කරල බලල ප්‍රතිඵල තියෙනවා. ආනන්දසිරි හාමුදුරුවන්ගෙ ධර්ම දේශනා වලිනුත් එහෙමමයි. ඒ නිසා මම මධ්‍යස්ථව ඉදගෙන මගේ මාර්ගය අවබෝධ කරගන්න මුන්වහන්සේලා දෙනමගේම ධර්මය පාවිච්චි කරනවා.

  • @jehanfd
    @jehanfd 2 года назад +62

    එකපාරටම සමන්තභද්‍ර හාමුදුරුවො වෙනස්වුන විදිය දකිද්දි..මේවා නම් ඇත්ත කියල හිතෙනවා 😪❤️

    • @ricardoperera9880
      @ricardoperera9880 2 года назад +5

      කිසිම විනයක් නැති, කිසිම සාරධර්මයක් නැති ගොබ්බ අබ්බ ගාතයෙක් කියනවා ඒවා අහල පමණක් ඇත්ත දැනගන්නවා කියන්නේ මොනතරම් මෝඩ මීහරක් අපේ රටේ ඉන්නවද ?

    • @shashikasanath7277
      @shashikasanath7277 2 года назад +7

      මේ විදිහට සත්‍ය වෙනුවෙන් භය නැතිව පෙනී සිටිමින් මිනිස්සු දැනුවත් කිරීම ඉතාමත් අගය කල යුතු දෙයක්. තිත්තගල්ලේ ස්වාමීන් වහන්සේ ඇතුළු සත්‍යා vlogs එකට ස්තූතියි. ❤
      දැනටමත් හෘද සාක්ෂියක් නොමැති සමන්ත්‍රබද්ධ හාමුදුරුවන්ගේ මීඩියා යුනිට් එකේ දේශපාලනික ගණිකාවන් මේ වීඩියෝ එකේ comments අස්සටම ඇවිල්ලද කියලත් හිතෙනවා බලනකොට.😅

    • @moonlightbodhisattva5723
      @moonlightbodhisattva5723 2 года назад +2

      කෝවිල් වලින් සල්ලි හම්බවෙනව ඇති බෝධිසත්වයෝ ගැන කීවට වැඩක් නැතුව ඇති දැන්

    • @කවීෂ
      @කවීෂ 2 года назад

      ruclips.net/video/w2py671uj8s/видео.html

    • @rocarshort5248
      @rocarshort5248 2 года назад +1

      එක පාට්ට නෙමෙ එදා ඉදන් එහෙම තමා 🤣

  • @pinbima9998
    @pinbima9998 2 года назад +1

    හිත දැක්කේ ඔබ වහන්සේ හින්දා හදන්න තාම බැ බුදු සරණයි

  • @lovesrilanka6806
    @lovesrilanka6806 2 года назад +5

    මාර surprise එකක් ඒක.අපි බලාගන හිටියේ සමන්තභද්‍ර හාමුදුරුවෝ එක්ක සාකච්ඡාවක්.මදැයි හම්බෙච්ච එක.උන්වහන්සේ එක්ක සාකච්ඡා වලට ඉන්දික කලින් ගියෙත් ඔහොම පොර ටොක් දීලා නෙවෙයිනේ.වෙනදා වගේම ගිහින් ඕක කරගන්න බැරිද.ඕන එකක් යසට කතාකරලා පෙන්නුවේ.උන්වහන්සේට නැතිවෙන්නවත් ඇතිවෙන්වත් දෙයක් නෑ.තිත්තගල්ලේ හාමුදුරුවෝ කිව්වා වගේ අපි සමන්තභද්‍ර හාමුදුරුවොන්ගේ බණ ටික අහගෙන ඉන්නවා.ඒක අවුලක් නෑ කියලා උන්වහන්සේත් කියවනේ.ගොං ජෙප්පෝ කියන වචනෙට ඔච්චර තරහ ගියාද ඉන්දික මහත්තයෝ.තවම හිතාගන්න බෑ කට්ටියගේ රගපෑමක්ද කියලා.රංජන් කියනවා වගේ ඒගොල්ලො ඔක්කොම යාලුවෝ මල්ලි.

  • @Bright-Plans
    @Bright-Plans 2 года назад +12

    If you are neutral, you can see the existence of the edge, but being in the middle, the edge never disappears. But you know where you stand by being in the middle. So not being at the edge is a continuous path. Trusting someone or something is also an edge.

  • @janakaveerasinhe5976
    @janakaveerasinhe5976 2 года назад +4

    ඕයි තිත්තගල්ල .තමුසෙ තමුසෙගෙ හිතේ තියන කුහක කම ඉරිසියාව ලෝකෙට පෙන්වන්න එපා ඕයි

  • @anuruddhasanjeewa2409
    @anuruddhasanjeewa2409 2 года назад +1

    වාදෙට සමන්ත්‍ර බද්‍ර හාමුදුරුවො එක්ක එ පන්සල ට ප්‍රසිද්ධ වාදයකට යන්න නැත්තෙ

  • @nalinda594
    @nalinda594 2 года назад +25

    මාත් සමන්තභඳ්‍ර හමුදුරැවෝ ගැන ලොකු පැහැදිමක් තිබුන කෙනෙක් නමුත් මේ මෑත කලිනව උන්වහන්සේ විසින් සිදුකරන දෙවල් පිළිබදව විශාල ප්‍රෙහේලිකාවක් පවති. මුලදි උන්වහන්සේ පෙන්නපු දාර්ශනික මග තුලින් උන්වහන්සේ ම වියුක්ත වෙලයි මට හිතෙන්නේ... උන්වහන්සේ අය මේ දැයට සම්පතක් නමුත් ඔහු වර්තමානයේ කරගෙන යන වැඩ පිළිවෙල නිවැරදි මඟට ගන්නවනම් හොදයි නැත්නම් සමාජ යහපත වෙනුවෙන් එය විවෙචනය කල යුතුයි ..

    • @kalyanirohini1738
      @kalyanirohini1738 2 года назад

      ඇත්තටම

    • @upalimarasinghe557
      @upalimarasinghe557 2 года назад +2

      Math අවුරුදු ගාණක් දේශනා ahamin ashramaye umandawa හිටියේ. පහුගිය කාලේ තමයී muge ඇත්ත හොයා ගත්තෙ. දේශපාලකයෝ හොදයි මෙයාට වඩා. සල්ලි වලට කෑදර කම කපටිකම බොරු කීම විතරයි

    • @inokajayalath9464
      @inokajayalath9464 2 года назад

      අන්තිමට එයාත් දේශපාලකයො සරණං ඝංජ්චාමි

    • @dumindaudaya1657
      @dumindaudaya1657 2 года назад

      ruclips.net/video/caz5RPvkBv4/видео.html

    • @janakaveerasinhe5976
      @janakaveerasinhe5976 2 года назад +1

      ලේ දුන්නට මොලේ දෙන්න බෑ. තෝ බොරු හෑලි හදලා කමෙන්ට් දාල මිනිස්සු අන්දන්න බෑ ගෝපයියෝ.

  • @nelkaperera4045
    @nelkaperera4045 2 года назад +8

    උමන්දආවට කවුරු ආවත් පන්සලක්නේ. කාටද එන්න බැරී. Jvp ගැන නෙමෙයි දර්මය දෙසන්න. චික් විතරක් බණ හරි වැදගත් දෙයක් අහන්න ආවා. මුන් දේසපාලුවෝ ගැනයි කතාව

    • @malandkurukulasooriya7081
      @malandkurukulasooriya7081 2 года назад

      තම්බ්නේල් එක දැක්කේ නෑ. 😂 ආපෝ අහක බලාගෙන වීඩියෝ එක ප්ලේ කරලා තියන්නේ. 🤣🤣

  • @akilabandara1137
    @akilabandara1137 2 года назад +7

    මුං මේ ජෙප්පොන්ට කඩේ උං...🤣 උංට බැනපු එකට මුන්ට රිදිලා..🤣🖕 ගොං ජෙප්පෝ...😅

    • @anjanarajapaksha3256
      @anjanarajapaksha3256 2 года назад +1

      Jeppot banina ekmath kadeyamak neweida gobbayo 😂😂🖕🖕

    • @akilabandara1137
      @akilabandara1137 2 года назад

      @@anjanarajapaksha3256 පලයං ටිපර් ගොං ජෙප්පා...🤣🖕

    • @anjanarajapaksha3256
      @anjanarajapaksha3256 2 года назад

      @@akilabandara1137 ado 2/3 anduwa koo 🤣🖕

    • @buddhist5509
      @buddhist5509 2 года назад

      @@anjanarajapaksha3256 ජෙප්පා 😂

    • @akilabandara1137
      @akilabandara1137 2 года назад

      @@anjanarajapaksha3256 ජෙප්පා...🤣🖕 මං තියා මගේ බල්ලටවත් ජෙප්පොන්ට චන්දෙ දාන්න දෙන්නේ නෑ...🤣 පව්ලේ එවුන්ට දාන්න දෙන්නෙත් නෑ...🤣

  • @prabhath94
    @prabhath94 2 года назад +10

    ඔය එක එකාට බැන බැන ඉන්නෙ නැතුව තමන්ගෙ දෙයක් කරලා ඉස්සරහට පෙන්නන්න මම හිතනවා ඒක තමයි හොඳම දේ

  • @samann5071
    @samann5071 2 года назад +18

    කාලෙකට යාලුවො වගේ කාලෙකට විරුද්ධයි. මිනිස්සු අසරණයි. ඔක්කොමලා එකතුවෙලා හරි, හරි දහම මිනිස්සුන්ට දෙන්න පටලවන් නැතුව.

    • @niqob9341
      @niqob9341 2 года назад +1

      Ow oooi

    • @niqob9341
      @niqob9341 2 года назад +1

      Mee denna teledrama ekak krnw wgee 😂

    • @sasithwikum2756
      @sasithwikum2756 2 года назад

      virudda mathayak thiyenna ooona, minissunta tharka karala hari mathe thora ganna puluwan wenna

    • @කවීෂ
      @කවීෂ 2 года назад

      ruclips.net/video/w2py671uj8s/видео.html

    • @sankapriyankar7495
      @sankapriyankar7495 2 года назад +1

      ලගින්ම ඉන්න අය තමයි ඇත්ත දන්නේ

  • @wasanthakumara1294
    @wasanthakumara1294 2 года назад

    ස්වාමින් වහන්සේලා දෙනමගේම දහම්බෙදාදීම ⁣අගයනව දේශනා අහනව දේසපාලුවන්ට කඩේයන එකටනම් විරුද්දයි මම දකින විදියට ස්වාමින් වහන්සේලා ස්වාධීන වියයුතුයි

  • @nivanmaga3697
    @nivanmaga3697 2 года назад +25

    ඉතාමත්ම වටිනවා,ශාසනය වනසන සමන්තභද්ර හිමි වැනි භික්ෂූන් ලෝකයාට පෙන්වාදී,සුමගට බෞද්ධයන් යොමු කිරීම ගැන.

  • @arunithabeywardhana5116
    @arunithabeywardhana5116 2 года назад +1

    100% ඇත්ත

  • @romesh.wijetunge
    @romesh.wijetunge 2 года назад +13

    සම්න්ත්‍රභද්‍ර ලෙෆ්ට්🤣🤣🤣🤣🤣🤣අඩෝ ඉන්දික උබට ලව් අපි.

    • @roshanikalutharage2747
      @roshanikalutharage2747 2 года назад +1

      Gon bolata hithana widiya

    • @romesh.wijetunge
      @romesh.wijetunge 2 года назад

      @@roshanikalutharage2747 🤣🤣🤣🤣පුක සුදුද

    • @dumindaudaya1657
      @dumindaudaya1657 2 года назад

      ruclips.net/video/caz5RPvkBv4/видео.html

    • @kalanamaduranga1685
      @kalanamaduranga1685 2 года назад

      පුකේ ඇරෝගනින් ගිහින් එහෙනම් 🤣

  • @shaagaelecp6musicmadhushan795
    @shaagaelecp6musicmadhushan795 2 года назад +6

    අපි ඔබ වහන්සේගේ ඔය වැඩ සටහන බොහෝ අගය කරනවා. අපිත් මේ රටේ දරුවන් වෙනුවෙන් අපිට පුළුවන් මට්ටමෙන් වැඩ සටහන් කිපයක් කරගෙන යනවා. ධර්ම මිත්‍යාවන් සමජ ගත කරන. පිටි දුවෙ හිමියන්ගේ වැරදි සමාජයට තව තවත් පෙන්නල දිල මේ මිනිසුන් මුලාවෙන් ගලවන්න.

  • @evkannangara
    @evkannangara 2 года назад +25

    මෙච්චර වැදගත් සාකච්ඡාවක්, 🤔 මේ තරම්ම ප්‍රාථමික විදිහට විඩියෝ කරන එකයි, එඩිට් කරන එකයි ගැන මාරම දුකයි 😞

    • @shehanjd574
      @shehanjd574 2 года назад +2

      Balana vidiya wenas kargtthnm hri..

    • @sasithwikum2756
      @sasithwikum2756 2 года назад

      ou ou

    • @vithuu7830
      @vithuu7830 2 года назад

      නුතන ගිහි ගතිය, සැපදිදොස් නැගිම

  • @diluknishanthasooriyabanda3558
    @diluknishanthasooriyabanda3558 2 года назад +28

    මිනිස්සු කුහකයි කියල කිව්වට මෙච්චර කුහකයි කියල තේරෙන්නේ මෙයාලගෙ ප්‍රෝගෑම් දිගට ම අහපු අය තමයි...😂

    • @hasinduchamod1912
      @hasinduchamod1912 2 года назад

      😂💯

    • @sachithkanishka239
      @sachithkanishka239 2 года назад

      eka digata program ahalath eeka therum ganna kal gihilla wadi neh...😁😁😁😁

    • @diluknishanthasooriyabanda3558
      @diluknishanthasooriyabanda3558 2 года назад

      @@sachithkanishka239 තේරුම් ගත්ත නම් කාලය කියන්නේ ප්‍රශ්නයක් නෙවෙයි මට නම්.. 👍😂

    • @bandarawekadapola
      @bandarawekadapola Год назад

      ​@@sachithkanishka239⁸88

  • @Realeye66
    @Realeye66 2 года назад +5

    මුන්ගෙ පංචස්කන්ධය දැක්කහම හිතාගන්න පුළුවන් මුන් මොනවද කරන්නේ කියලා, සමන්ත භද්‍ර හාමුදුරුවො විශාල සේවයක් මුළු රටටත් ජාති ජාති ජාතියටත් කරමින් සිටිනවා දැන් මුන්ට ඒක බලාගෙන ඉන්න බැහැ ඇසුරට වෙඩි තියනවා වගේ කටු අනිනවා වගේ නෙමේ උන්ගේ ඇස් වලට වෙඩි තියනවා වගේ ඒකයි මේ දැන් මේ පුරා ගෙන යන්නේ

  • @pavithrapathirana5621
    @pavithrapathirana5621 2 года назад +18

    Indika 🙈🙈🙈හිතාගන්නවත් බැහැ සමන්තභද්‍ර ස්වාමින්වහන්සේ ට නේද කලින් කඩේ ගියේ..

    • @_issailasai7279
      @_issailasai7279 2 года назад +4

      කඩේ ගියාම තමා තෙරෙන්නෙ කඩේ ගියේ කාටද කියලා.

    • @කවීෂ
      @කවීෂ 2 года назад

      ruclips.net/video/w2py671uj8s/видео.html

  • @wajiraperera9196
    @wajiraperera9196 2 года назад +14

    ඉන්දිකයාමොකද මේ පරල වෙලා පහුගිය ටිකේ... රාජපක්ෂලා.. සමන්ත බද්‍ර ලා එක්ක තොල් සුප්පුව දාගෙනනෙ හිටියේ දැන් තරහද 😄
    ඉන්දිකට උමන්දාවේ නීල් කටරොඩු මල් කිරි බත් ටිකක් දෙන්න තියෙන්නේ

  • @s.s.desilva6676
    @s.s.desilva6676 2 года назад +1

    ගොඩක් පින් හාමුදුරුවන්ට, විශ්ව විද්‍යාලයේ කටයුතු තව තවත් දියුණු වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා .

  • @thanujathilakarathna5974
    @thanujathilakarathna5974 2 года назад +12

    අපේ. මිනිස්සුන්ට වෙන වැඩක් නෑ. තව කෙනෙක් ගේ වැරදි හොය හොයා යනවට වැඩිය. ඔයිට වැඩිය හොදයි තමන්ගේ වැරදි තමන් බලලා හදා ගන්න එක තව කෙනෙක් විවේචනය කරන කම්. මේ රට කවදාවත් හදෙන් නෑ.

  • @madurangasenarsth4160
    @madurangasenarsth4160 2 года назад +3

    මේ හලෝ පාළු ගෙයි වළං විදින්නේ නැතිව ඔතනට සමන්තභද් ර ත් ගෙන්න ගන්න තිබුණනේ

  • @rmchandralatha5856
    @rmchandralatha5856 2 года назад +11

    ඉදකින් වාචාල කටවල් සමන්ත්‍රබද්‍ර හිමියන් රටට කරන සේවය හොදටම ඇති

    • @nusaibaalbatini6883
      @nusaibaalbatini6883 2 года назад

      Kiyala wedak na umandaava sampathak

    • @vishu438
      @vishu438 2 года назад

      සමන්තබඩ්ඩගෙ කට හරි හොඳයිනෙ අනෙ නිකන් හිටහන් බන්. වාචාලයො තමයි ඔක්කොම.

  • @theroseewalee6705
    @theroseewalee6705 2 года назад

    This is very important discussion. Such unholy bussiness, politically backed -men must be exposed. People of Srilanka being helpless, being victimised for Centuries in the name of Dharma/ Religion / faith etc by so-called men in Robe. They are so cunning, extremely professional in their unspiritual bussiness.
    This Channel is doing a great work. " Truth alone triumphs"
    Now Religion is not freedom or salvation to suffering people but has become a heavy burden and curse to the Island Nation.
    Admin of the Channel must continue their mission with utter seriousness. Thank you

  • @moonlightbodhisattva5723
    @moonlightbodhisattva5723 2 года назад +4

    තොටවත්ත ඔය තිත්තගල්ලෙත් වැල යන මැස්ස ගහන එකෙක්

    • @sahasdulmina4783
      @sahasdulmina4783 2 года назад

      සහතිකම සහතික ඇත්ත .💯👍👍😜😜

    • @sahasdulmina4783
      @sahasdulmina4783 2 года назад

      ruclips.net/video/xHkBx0fDvaw/видео.html
      වැල යන පැත්තට මැස්ස ගහන
      සුපිරි කාමභෝගී....
      සත් ගුණවත් ව්‍යාපාරික...
      තිත්තගල්ලේ ආනන්දසිරි උපාසක අප්පුවා..
      💯👍👍😜😜😜
      GOODBYE

  • @jayathissawickramarachchi8199
    @jayathissawickramarachchi8199 2 года назад +5

    වෛද්‍ය ගාමිණී අභය මහතා සමග සාකච්ඡාවක් පවත්වන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු ...

    • @vishu438
      @vishu438 2 года назад

      e anith horaa

  • @funshaan7329
    @funshaan7329 2 года назад +15

    උමන්දාවට පට්ට ඉරිසියාකාරයෝ ඉන්නවනෙ. 😂.. ඉන්දික උමන්දාවෙමනෙ හිටියෙ මොකෝ මේ. පැනි වරකෙට හෙන ගැහුවෙ

  • @ChandanaParanavithana
    @ChandanaParanavithana Год назад

    සීයට සීයක්ම ඇත්ත, මෙන්න මේ වීඩියෝ එක වීඩියෝ එක බලලා අපේ රටේ මිනිස්සු හරියට තේරුම් ගත්තොත්, මේ වීඩියෝ එක ම ඇති අපේ රට හැදෙන්න. මේක තමයි ඇත්ත මේවා තේරුම් නොගෙන සිටිනතාක් හැමදාමත් අපි අනතුරේ. බැසිල් වගේ එකෙකුට සමන්තභද්‍ර කඩෙ යනවනම්, මහ රහතුන් වහන්සේලාට කරන ලොකුම නිගාව එයයි. ඒකෙන්ම ඔප්පු වෙනවා එයා රහත් භාවයක් නැති බැසිල් වගේ එකෙකුට කඩේ යන පක්ෂපාතී අවස්ථාවාදී භික්ෂුවක් බව.

  • @janakaveerasinhe5976
    @janakaveerasinhe5976 2 года назад +12

    තිත්ත ගල්ල .දෙවි දත්තරය. රට ඉන්න උන්ට ඩොලර් එවන්න එපා කියපු දේව දත්තය.

    • @vishu438
      @vishu438 2 года назад

      inna ewunta horaa kannada

    • @janakaveerasinhe5976
      @janakaveerasinhe5976 2 года назад +2

      @@vishu438 උබේ ගෑනි වෙන්නැති. අපි දන්නවද උබේ එකවුන්ට් නම්බර්.

    • @vishu438
      @vishu438 2 года назад +2

      @@janakaveerasinhe5976 දැන් ඉතින් හොර සමන්තබද්දයගෙ සිවුර left 🤣🤣🤣🤣

    • @janakaveerasinhe5976
      @janakaveerasinhe5976 2 года назад +1

      @@vishu438 හොදම වැඩේ ගූ කාපන් පොන්නය.😄😉😕🙂😁

    • @sahasdulmina4783
      @sahasdulmina4783 2 года назад

      ruclips.net/video/xHkBx0fDvaw/видео.html
      වැල යන පැත්තට මැස්ස ගහන
      සුපිරි කාමභෝගී....
      සත් ගුණවත් ව්‍යාපාරික...
      තිත්තගල්ලේ ආනන්දසිරි උපාසක අප්පුවා..
      💯👍👍😜😜😜
      GOODBYE

  • @warnchan7060
    @warnchan7060 2 года назад +1

    හාමුදුරුවනේ JVP එකට දුන් දැනමුතුකම ඉතා අගයකරමි.

  • @gamagedanushcika9716
    @gamagedanushcika9716 2 года назад +3

    අපේ රටට එදා මෙදා තුරාවට ලොකුම හානිය කලේ..... රට බංකොලොත් කලේ කහ සිවුරු

  • @PrabhashaniSandamali
    @PrabhashaniSandamali 3 месяца назад

    Awasarai swamin wahansa oba wahanse mama kemathima swamin wahansela kihpa dena swaminwahansela atharin kenek.mama oba wahansegen thama abidarmaya igena gaththe.oba wahanse kel katha karana eka gena mama godak sathutu wenawa theruwan saranai ape swamin wahansa oba wahanseta.

  • @sampathjanaka8319
    @sampathjanaka8319 2 года назад +3

    ඒ ගොන් වැස්සෝ ඕසෝ ක්රිෂනමුර්ති නාගර්ජුන කිව්වත් සත්‍ය එකයි,සමන්තබද්‍ර කියල වෙන එකක් කියන්නේ නැහැ එකම සත්‍ය තමයි කියන්නේ.කියන විදිය වෙනස්,උබට තේරෙන විදිය වෙනස් වෙන්න පුළුවන් උබ ස්කොලේ මන්ද මානසික පන්තියේ ඉගෙන ගත්ත නිසා,ඒක ගැන පුදුම වෙන්න දෙයක් නැහැ,උබලට රිදෙන්නේ අරගලයට ජවිපෙ එකට ගහන නිසා,නැතිව ඒ තර්කය බිදින්න උබලට බැහැ,මොකද එතන තර්කයක් නැහැ
    උබලට ඒ දර්ශනය තේරුනේ නැති උනාට තේරෙන දහස් ගානක් ඉන්නවා,ඉන්දිකට කොහොමත් තේරෙන්නේ නැහැ මන්ද මානසික පන්තියේ ඉගෙන ගත්ත නිසා, ඒක හරියටම තේරෙන උන්ට උබල විහිළුවක් විතරයි

  • @Max-dv2vk
    @Max-dv2vk 2 года назад +1

    තිත්තගල්ලේ හාමුදුරුවෝ ඔබ වහන්සේට අපි ගවුරව කරනවා....අනේ අපෙ හාමුදුරුවනේ කතා කරන විදිහ පොඩ්ඩක් හදා ගමු....

  • @LP-mq8ny
    @LP-mq8ny 2 года назад +6

    හාමුදුරුවනේ කතාව ඇත්ත ❤️❤️❤️

  • @indumunasingha2081
    @indumunasingha2081 2 года назад +2

    කොහොමත් හොඳ කරන කෙනෙක් කවදත් විවේචනයට ලක් වෙනව මයි කොහොමත් හොඳ කරන මනුස්සයෙක් කිසි කෙනෙකුට පෙන්නන්න බැරි තත්ත්වයක් මේ රටේ අභාග්‍ය විදියට පහළ වෙනවාසමන්ත්‍ර බද්‍ර හාමුදුරුවො කරන්නේ කොච්චර හොඳ දෙයක්ද ඒ වගේම පවුල් කී දාහක් එතනින් කැපෙනවද අනුන්ගේ කුණු හෝදන් නැතුව තමන්ගෙ දෙයක් බලා ගත්ත නම් නේද හොඳ රටට වැඩක් නැතුව පිනට කකා ඉන්න ඇතුව තමන්ගේ බඩගෝස්තරය ගැන වත් හිතාගෙන ඉන්නවනම් තමයි හොඳ මේ වගේ මිනිස්සු රටට කරුමයක් අනුන්ට අපහාස කරන්න my බලාගෙන ඉන්නේ ලැජ්ජයි

  • @ajithboc3249
    @ajithboc3249 2 года назад +6

    සමන්ත භද්‍ර කොහොමත් පුද්ගලිකව මිනිස්සුන්ට මඩ ගහන පොරක්

  • @roycearthur8060
    @roycearthur8060 2 года назад +2

    Wonderful talk thero!. Greatful to you Explained Everything Very Clearly. You have given pure Buddhism to Us from 2015. We never forget that with Great Respect!.🙏🙏🙏💐. We knew from Long time (Samantha Badra ) kolama. Valuable information you have given to whole community. People must sit Back think All Deeply. No point of go After Some Boby Else Fantasy. We all with you. Jayawewa Obawahanseta 🙏🙏🙏💐💯💙 Theruwansarni

  • @anurabandarawijesooriya5206
    @anurabandarawijesooriya5206 2 года назад +5

    ඉතා වටිනවා
    🙏🏽🙏🏽🙏🏽💪💪💪❤❤❤

    • @teewee7225
      @teewee7225 2 года назад

      Ana pow Samantn Badra Swameen Whahanse rahath Unath Nathath, we do not have a despute. however he is a teacher who may better than a Rahath title, or any other liiving teacher preached. HE mostly preach people not to get carried away and get yourself in to Dhamma with right attitude. Mr. Thiththagalla mind your own business preaching without pointing your finger at any swameen whansa to make a dollar in youtube

  • @lalithnandana5924
    @lalithnandana5924 2 года назад +1

    සම්න්ත බඩ්ඩ අමුම අමු මිත්‍ය දූශ්ටිකයෙක්.

  • @danapalakarunasena
    @danapalakarunasena 2 года назад +4

    සමන්තභද්‍ර හමුදුරුවො ආන්ඩුවට කඩෙ යනව වගේම ඉන්දික මහත්මයා ජෙව්පි එකට කඩෙ යනව .මෙවැනි සාකච්ඡා දෙපිරිසක් කෙටවීම්ක් . ඔබතුමාගෙ වැඩසටහන් හරි ආසාවෙන් බලන්නෙ. කිරි කළයක් දෝවල ගොම දිය කලා වගෙ.දේශපාලනයෙන් තොරව කතා කලා නම් වටිනවා .

    • @heman922
      @heman922 2 года назад

      ඔව් ඔක්කොම වහල් මානසිකත්වයෙන් ඉන්නෙ 😒

  • @sanabro......1966
    @sanabro......1966 2 года назад +2

    සමන්ත හිමියනි ඔබට දැන් අවස්තාව ඇත...ඒ වචන හයිය දැන් ක්‍රියාවෙන් පෙන්වීමට ...අපි අවදියෙන්...

  • @Realeye66
    @Realeye66 2 года назад +7

    මේ යකාත් අමුඩෙ ගහගෙන පක්ෂයකට කඩේ නේ යන්නේ ,යකෝ එහෙම නැත්නම් මොනාද කරන්නේ??

  • @harshabasnayaka
    @harshabasnayaka 2 года назад +2

    මෙ කලු ජාතිකයවගෙ ඉන්න තිත්තගල්ලෙ කියන්නෙ ලොක අන්ඩපාලයෙක් ඔක ඉතින් සිරා ඇත්ත කතාව දන්න එව්න් දනී නොදන්න එව්න් ඉතින් බුරයි ඔකයි ඇත්ත 🤣🤣🤣

    • @sahasdulmina4783
      @sahasdulmina4783 2 года назад

      ruclips.net/video/xHkBx0fDvaw/видео.html
      වැල යන පැත්තට මැස්ස ගහන
      සුපිරි කාමභෝගී....
      සත් ගුණවත් ව්‍යාපාරික...
      තිත්තගල්ලේ ආනන්දසිරි උපාසක අප්පුවා..
      💯👍👍😜😜😜
      GOODBYE

  • @dhanushkathennakoon4648
    @dhanushkathennakoon4648 2 года назад +8

    නියම කාතාව ...ඇත්ත කතාව.🔥🔥🔥🔥

  • @nilukasandaruwan1140
    @nilukasandaruwan1140 2 года назад +1

    අම්මෝ ජෙප්පොන්ට පුප දෙන්න හදන තරම්... ඉන්දික වගේ ගොබ්බයෙක් තවත් නෑ ලංකාවේ... ගොබ්බ ඉන්දික

  • @nivanmaga3697
    @nivanmaga3697 2 года назад +19

    ඉතාමත්ම වටිනවා,අධර්මය පෙන්වා දීම ගැන,පිරිසිදු ධර්මය බැබළේවා!

  • @1darshana670
    @1darshana670 2 года назад +1

    මාරයා පරාජය කරන එක ලේසි නෑ. කියන්නා කෙසේ කීවත් අසන්නා සිහිබුද්දියෙන් ඇසිය යුතුයි. බුදුන්ගේ සාසානේම තමයි දේවදත්ත හිටියෙත්. කිසිම කෙනෙක්ව අදහන්න එපා දහම හොයන්න.හංසයා දියෙන් කිරි වෙන්කරනවා වගේ සුදුසු දේ ගන්න. සංඝ භේදයට කොහොමවත් දායක වෙන්නෙ එපා.අපි මිනිස්සු හැමෝගෙම ජීවත 100% පිරිසිදු නෑ..

  • @senakedharmasena7949
    @senakedharmasena7949 2 года назад +7

    සමන්තබද්‍ර හිමිට සහ රාජපක්ෂලාට තිබෙන වෙනස "සිවුර" පමණයි..!
    කාලෙන් කාලෙට මතුවන මෙවැනි "ගැට" ලිහා ගැනීමට ප්‍රඥාවන්තයන්ට හැකියාව තිබේ..!
    🪢සමන්තබද්‍ර රාජපක්ෂ හිමි.._/
    🪢කිරිබත්ගොඩ ඥාණානන්ද රාජපක්ෂ හිමි.._/
    🪢ඉරාජ් රාජපක්ෂ.. _/
    🪢මුරුත්තෙට්ටුවේ රාජපක්ෂ හිමි.._/
    🪢කැලණිය රාජපක්ෂ නාගරාජයා.._/
    🪢ගලගොඩ ඥානසාර රාජපක්ෂ හිමි.._/
    🪢ජාතිවාදය රාජපක්ෂ පෙරේතයා.._/
    🪢ආගම්වාදය රාජපක්ෂ මූසලයා._/
    🪢 ...
    🪢 ...

  • @nuwanperera8237
    @nuwanperera8237 2 года назад +3

    JVP එකට ගහනකොට ඉන්දිකට, තිත්තෙට රිදෙන්නෙ ඇයි.....?

    • @slpoliticalvlog4904
      @slpoliticalvlog4904 2 года назад

      අනිත් අරට පාලනය කරපු කදවුරු දෙක පට්ට දුෂිතයි කියලා තේරෙනවානේ එතකොට ප්‍රතිපත්තිගරුක පක්ෂයකට ගහානවට..

  • @absolution5431
    @absolution5431 2 года назад +14

    සමන්තබද්‍රර පර්ට් 2 වෙන්ඩනම් එපා අපේ හාමුදුරුවනේ. 🙏🙏🙏

  • @thilakerohan4978
    @thilakerohan4978 2 года назад +1

    කිසි පදනමක් නැති උන්වහන්සේ කියන වචන වල උඩ්න් අල්ලගෙන මුන්ගේ තරහ පිට කරනවා.ඇත්තට තිත්තන ගල්ලෙට තියෙන්නෙ පැහැදිලි ඉරිසියාවක් උමංදාව එක්ක