සිත අවබෝධ කිරී​ම| පුජ්‍ය තිත්තගල්ලේ ආනන්දසිරි හිමි

Поделиться
HTML-код
  • Опубликовано: 1 янв 2025

Комментарии • 95

  • @sriyaniranasinghe8451
    @sriyaniranasinghe8451 Год назад +39

    දෙහිවල සුනන්ද ස්වාමීන් වහන්සේ හරිම ලස්සනට translate කරනවා...හරිම අපුරුයි...සිහිය පිහිටුවා මේ දෙය ඉතා දුෂ්කර කාර්‍ය්යක්...මම ඩුබායි ඉන්නෙ මම හැමදාම ආනන්ද ස්වාමීන් වහන්සේ ගේ අභිධර්මය අහනවා..මට ත් දැන් ඒ මගේ ජීවිතය ට අදාල කරගන්නවා නිතරම ...මගේ රත්තරන් බඩු ටිකක් නැතිවුනා ලගදි වෙනදා නම් මම හුගාක් දුක් වෙන කාරණය ක්...දැන් මට හිත හදාගන්න පුලුවන් වෙලා තියෙන්නේ ස්වාමීන් වහන්සේ ගේ ධර්මය නිසයි ...ඔබ වහන්සේ ලා දෙපලට ම නිර්වාණ බෝධය පිණිසම මේ පින් හේතු වාසනා වේවා 🙏 🙏🙏

  • @hmrweerakoon1404
    @hmrweerakoon1404 Год назад +12

    මේ ගෙවන ජීවිතය සම්පූර්ණයි කියලා හිතෙනවා . ඔබ වහන්සේ දේශනා අහන්න ලැබීමෙන්
    .🙏🙏🙏.
    .අපේ ස්වාමින් වහන්සේ .ඇතුළු මේ හා සම්බන්ධ වූ සියලුම දෙනා වහන්සේලාට මාගේ නමස්කාරය වේවා ....

  • @samantha81damayanthi99
    @samantha81damayanthi99 Год назад +10

    මොනතරම් භාග්‍යක්ද මේ සත්‍යයේ පණිවිඩය අහන්න ලැබීම...🙏🙏

  • @dammadaranee8425
    @dammadaranee8425 Год назад +7

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස !!!!!!
    ඉතාමත් විශිෂ්ට ධර්ම දේශනා මාලාවක්!!!
    ඔබ වහන්සේලාට මාගේ නමස්කාරය වේවා!!!!!

  • @shiromipushpakanthi5200
    @shiromipushpakanthi5200 Год назад +10

    තෙරුවන් සරණයි
    අපගේ පින්වත් ස්වාමීන් වහන්ස ඔබවහන්සේට උතුම් රහත් භාවය ම ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා

  • @dkweerasinghe6329
    @dkweerasinghe6329 Год назад +6

    ඔබවහන්සෙගෙ ඩේසනාව ඉතාම වටිනවා.කිරිබත්ගොඩ ස්වාම්න් වහන්සෙගෙ පොත විස්තර කිරිම ඔබවහන්සේගේ ඉතා මහගු ගුනයක්.ඔබවහන්සේට ඩ්‍ර්ගායු පතම්.

  • @Maladamayanthi-f6o
    @Maladamayanthi-f6o 3 месяца назад

    Sadu sadu sadu sadu sadu sadu

  • @chithranimangalika1170
    @chithranimangalika1170 Год назад

    තෙරුවන් සරණයි ඔබ වහන්සේලා දෙනටම

  • @jeewanimaduwanthi1
    @jeewanimaduwanthi1 Год назад +3

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේලා දෙනමටම...හරිම අපූරු දේශණාවක්...

  • @ovindihimaya
    @ovindihimaya 6 месяцев назад

    Theruwan saranai suwapath wewa ape Hamuduruwne

  • @shiromipushpakanthi5200
    @shiromipushpakanthi5200 Год назад +9

    අපගේ පින්වත් ස්වාමීන් වහන්සේලා දෙන්නාම ඉතා හොඳින් ධර්ම දේශනාව පැහැදිලි කර දෙනවා ඔබවහන්සේලා දෙනමටම බොහොම පින්
    ඔබවහන්සේලා දෙනමටම මේ ආත්ම භාවයේදීම උතුම් රහත් භාවය ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏

    • @blackCodeDushans
      @blackCodeDushans Год назад

      meka hodai malu wikunanda . darmaya ahanna oba samanthabadra rahathan wahanse lagata enna

  • @sepalivirasinha762
    @sepalivirasinha762 Год назад +4

    හරිම අපුරුයි ස්වමින්වහන්ස❤️‍🔥💛💛💛සුවපත් වෙවා.❤️

  • @chamarasalindajayasooriya4384
    @chamarasalindajayasooriya4384 Год назад +4

    මා නිවු මහා මුනිවරයානො 🙏🙏🙏

  • @kalyanirohini1738
    @kalyanirohini1738 Год назад +1

    බොහොම අගනා පැහැදිලි කිරීමක්. තෙරුවන් සරණයි ඔබ වහන්සේලා දෙනමටම

  • @chamilawijepala374
    @chamilawijepala374 Год назад

    ස්තුතියි ස්වාමින් වහන්සේට

  • @shanishchamika
    @shanishchamika Год назад

    Thearuwan saranai..

  • @kumarihearath813
    @kumarihearath813 Год назад +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sunilsamarasekara6616
    @sunilsamarasekara6616 11 месяцев назад

    Sadu sadu sadu obavhanseta utumvu chaturaaryasatya dharmavabodhayama saaksaathveva pincath swaminvahansa nidukveva neerogiveva suvapath veva dheerghayusa lebeva🙏🙏🏻🙏🏼🌷🌷🌷🌷🌻🌻🌻🌻

  • @5ersTrading
    @5ersTrading 4 месяца назад

    Perfect translation ❤❤❤❤❤

  • @rjwicramanayake
    @rjwicramanayake Год назад

    තෙරුවන් සරණයි..

  • @සත්යසොයායාම

    ඉතාම වටිනා දේශනාවක් නමස්කාර වේවා ඔබවහන්සේලා දෙනමට 🙏🙏🙏

    • @chandaraniherath8438
      @chandaraniherath8438 Год назад

      තෙරැවන් සරනයි හාමුදුරුවනේ

  • @kanishkapriyanathjayawarde7428

    Sunandaa thero have talked about super and perfect english.. i apprised abot that

  • @dsvpriyadarshi
    @dsvpriyadarshi Год назад

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏

  • @vedioblog1111
    @vedioblog1111 Год назад +1

    🙏🙏🙏🙏 english translate එක ගොඩක් වැදගත් අපෙ හාමුදුරුවනේ .බොහොම පින්

  • @kanthisiriwardana877
    @kanthisiriwardana877 Год назад +3

    Me vadasatahan dana obalata pin ape swamin vahanseta niduk nirogi suva labeva

  • @AjithBandara-l5x
    @AjithBandara-l5x 9 месяцев назад

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @dushanisada2643
    @dushanisada2643 Год назад

    හිත නිමුනා... ඔබ වහන්සේ ළග මහණ දම්පුරන්න මාහට වාසනාව ලැබේවා 🙏🙏🙏🙏🙏🙏

  • @kdhnalaka
    @kdhnalaka 5 месяцев назад

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sithuminiayeshani3101
    @sithuminiayeshani3101 Год назад +1

    තෙරුවන් සරනයි !🌼

  • @pdbusinesshub8391
    @pdbusinesshub8391 Год назад

    Aluthin wedastan tika narabeemata ho athulathweemata avastawa laba dennanam manavi gruthars svameen vahansa oba vahansseta theruvan saranay

  • @satisfyingdreams702
    @satisfyingdreams702 Год назад

    සුනන්ද හාමුදුරුවන්ට පින් සිදු වේවා

  • @charuniperera1314
    @charuniperera1314 Год назад

    Oba wahanseta theruwan saranai

  • @hasanthaliyanage6221
    @hasanthaliyanage6221 2 месяца назад

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @مممم-ن7ز
    @مممم-ن7ز Год назад +1

    Theruwan saranai

  • @sherintrek3374
    @sherintrek3374 Год назад +1

    Thanks very much 🙏.namo Buddhaya.

  • @rohiniranaweera4284
    @rohiniranaweera4284 Год назад

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සඔබ වහන්සේ මේ දේශනා කළ හැම දෙයක්ම සත්‍ය වශයෙන්මභාවනා කරන මොහොත වලදිත් අත්දැකීම් ලැබුවාමේ දේශනාවල කිසිම අසත්‍ය වත් මවාපෑමක් වත් නැහැමීට වැඩිය භයානක දේවල් hitath නාගනාග ලෝකය යමපල්ලාමැරුණාය කතා කරන හඬමැරුණ අය ළඟට ආපු හැටිදෙවිවරු දේව විමානයේ ආලෝකයක්ෂයන් වැනි අයශාරීරික වෙනස්කම්සොබාදහමේ වෙනස්කම්ගොඩක් අත්වින්දාඒත් අප ගිය තැන් වල ඔබවහන්සේ වගේ කමටහන් දෙන අය අපට ලැබුණේ නෑකිසි දෙයක් ම දන් නැති නිසාවිටෙක බයක් ඇති වුණාකාලයත් සමඟම ඒ සියල්ලමදකින්න උවමනාවක් වුණේ නෑසක්මන් කරන විට දසක්මන් මළුව උස් පහත් වෙන වගේ පෙනුනාවර්ණ පෙනෙන්න ගත්තාහරියට කමට හඬ වුණේ නෑ ආනාපානා සති ගෙයයිපිම්බීම හැකිලීම වැනිභාවනා කරානමුත් මා පසුව උවමනාවෙන්මමෛත්‍රී භාවනාව බුදුගුණගැඹුරෙන්ම කරන්න ගත්තාගෙදරදී දිවා රෑනොනිදා භාවනා කරඅවුරුදු දහයකට පෙරපින් දහම් කරපන්සල් වලට ගියාමවතාවත් කරාතව කෙනෙක් කරනවා බලා හිටියේ නෑමේ සියල්ල අවුරුදු දහයකට පමණ ඉස්සර උනේඒත් තාම මතකයේ රැඳී පවතිනවායූටියුබ් එක බලන නිසා දැන් තේරෙනවාඉස්සර නම් කිසිම දෙයක් දන්නෙ නෑඒ දන්නැති එකත් හොඳයි කියාහිතෙනවාඔබ වහන්සේට ගොඩාක් පින්සෑම දෙයක් ගැනම දැනුවත් කරනවටසාදු සාදු ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා👃👃👃💐💐💐💐

  • @g.kodikara8735
    @g.kodikara8735 Год назад

    Harima lassana wadagath deshanawak❤❤❤❤❤ sadu sadusadu

  • @Jayjay-ln9fq
    @Jayjay-ln9fq Год назад +2

    Great explanation and a great translation

  • @anandathero969
    @anandathero969 Год назад

  • @sameerasampathlskf5122
    @sameerasampathlskf5122 Год назад +1

    බොහොම ස්තුතී 🙏🙏🙏 තෙරුවන් සරනයි

  • @SLK-wt3wo
    @SLK-wt3wo Год назад

    ❤❤❤

  • @kumarirathnayaka3813
    @kumarirathnayaka3813 Год назад

    Oba wahanse dedenatama budu saranai deergau labewai pathami

  • @srilanka3882
    @srilanka3882 Год назад

    සුනන්ද හිමි ගේ English Translations ඉතා අනර්ඝයි. නමුත් උන්නාසේ ස්වාධීන වීමට හදන තැත් කිරීම වැරදි මාවතකි.

  • @alokaabekoon5787
    @alokaabekoon5787 Год назад

    bala bala hitiye

  • @TyroneJACKSON-uy7js
    @TyroneJACKSON-uy7js Год назад

    Thank you for the beautiful discussion and translation. I think Ven. Sunanda is using the word "suffocation" when he is trying to mean "suffering".

  • @pissukollek7134
    @pissukollek7134 Год назад

    Patta

  • @sanjayalakmal1580
    @sanjayalakmal1580 Год назад +2

    🙏🙏🙏

  • @HarrandSumi
    @HarrandSumi Год назад

    🙏💛🌼

  • @mangalikagaudi6922
    @mangalikagaudi6922 Год назад

    🙏🏽🙏🏽🙏🏽

  • @menom8051
    @menom8051 Год назад

    🌷🌷🌷🌷🌷🌷🌷

  • @mwdammavisuddi8824
    @mwdammavisuddi8824 Год назад +1

    ඉස්සර ඔබ වහන්සේ දේශනා කලානෙ භාවනාවෙන් , හුස්ම රැල්ල දිහා බලාගෙන නිවන් දකින්න බැහැ කියලා,
    ආනාපාන සති භාවනාව තුල අනිච්චානු පස්සි, නිරොධානු පස්සි
    විරාගානු පස්සි ඒ වගේම පටි නිස්සග්ගානු පස්සි කියලා දෙශනා කරලා තියෙනවා පැහැදිලි වම
    පටි නිස්සග්ගානු කියන්නේ
    අපි පටිච්ච විම ,ඉන්ද්‍රිය ධර්මයන් ට ස්පර්ශ වන රුප, ශබ්ද,ගන්ධ, රස, ස්පර්ශ, වලට බැදිම දුරු කිරීම යි
    මෙච්චර පැහැදිලි ව තියෙද්දීත් ඒ කාලෙ බැහැ කිව්වා භාවනාවෙන්
    ඒ වගේම වන ගත විමෙන් නිවන් දකින්න බැහැ කිව්වා
    නිවනට ස්ථානය නෙමෙයි වැදගත්
    තමන් ගෙ පවතින්නේ නගරයේ ද කැලෙද ,යම් ස්ථානයක ද ඒ සිතෙ නිවිම තියෙන්නෙ සිත අවබොධ කර ගන්න තැනයි
    ස්ථානය ප්‍රශ්නය ක් නැහැ නිවනට

  • @chulaniasaliyakeerthisin-pz3yi
    @chulaniasaliyakeerthisin-pz3yi Год назад +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sanjeevaparakrama2495
    @sanjeevaparakrama2495 Год назад +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤❤❤

  • @SM.lK1
    @SM.lK1 Год назад

  • @user-eg5go7lk8i
    @user-eg5go7lk8i Год назад

    💙

  • @denaly9387
    @denaly9387 Год назад

    A.s balasooriya sirge program wala me wage ewa tiyanwa. 🙏🙏🙏

  • @chandhirajapaksha682
    @chandhirajapaksha682 Год назад +2

    මෙත් බෝ සෙවන හා සම්බන්ද විය හැකි දුරකතන අංකයක් සදහන් කරන්න

  • @hettiarachchikumara6661
    @hettiarachchikumara6661 Год назад

    💘💘💘💘💘💘💞💞💞💞

  • @NiroshikaMadhubashini
    @NiroshikaMadhubashini Год назад

    අලුත් කෙනෙක් කොහොමද මේ භාවනා වැඩ සටහන් වලට සම්බන්ධ වෙන්නේ

  • @jayanandakumara4594
    @jayanandakumara4594 Год назад

    This explanation is related to "Loukika Bawanawa," not a Lokothara. Theruwan Saranai.

  • @wasanthadisanayaka3789
    @wasanthadisanayaka3789 Год назад

    අති ගව්රවනීය රේරුකානේ චන්දවිමල ස්වාමීන් වහන්සේ විසින් රචිත පොත් සියල්ල කියවීමෙන් නිර්මල බුදුදහම කෙනෙකුට අවබෝධ කරගන්න පුළුවන්, මුන් වහන්සේත් ඒ පොත් ටික කියවල තමයි තියෙන්නෙ, ඒවට හිතලුත් එකතු කරලා මුන් වන්සේ කියන්නෙ, අර හාමුදුරු නමක් ගෝලයෝ දහස් ගානකට භාවනා උගන්නල ගෝලයෙක් රහත් වෙලා ඇතෙක් මවපුවාම ගුරු හාමුදුරුවෝ භයේ දිව්වාළු

  • @mwdammavisuddi8824
    @mwdammavisuddi8824 Год назад

    🏵️🌺🌹🌷🥀🪔🪔🙏

  • @nirmaladesilva6880
    @nirmaladesilva6880 Год назад

    Spitoon / පඩික්කම

  • @movieonlinebest7471
    @movieonlinebest7471 Год назад

    hamuduwange whatsapp no1 tjiyenawada

  • @ThilakarathnaM-o9r
    @ThilakarathnaM-o9r 2 дня назад

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @malkanthigunawardana4263
    @malkanthigunawardana4263 Год назад

    සාදු සාදු සාදු ඔබවහන්සේලා දෙනාටම නමස්කාර කරනව ඇත්තටම ඔබවහන්සේගේන් තමයි සොවාන් මාර්ගය ගැන පැහැදිලි අවබෝධයක් ලැබුණෙ මා සොයමින් සිටි ධර්ම දේශනාව මම අහගත්ත තෙරුවන් සරණයි

  • @LasithaKumara-x6g
    @LasithaKumara-x6g 13 дней назад

    ❤❤❤

  • @hasanthaliyanage6221
    @hasanthaliyanage6221 2 месяца назад

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @hasinichamodi1355
    @hasinichamodi1355 Год назад +2

    🙏🙏🙏🙏

    • @ramtgan5579
      @ramtgan5579 Год назад

      Very good disction was maditation i like
      This i know sametinhg.
      He was this world one of the best techer.

  • @hasanthaliyanage6221
    @hasanthaliyanage6221 2 месяца назад

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @chamathsriwijethunga
    @chamathsriwijethunga 7 месяцев назад

  • @Jayjay-ln9fq
    @Jayjay-ln9fq Год назад

    🙏🙏🙏

  • @hasanthaliyanage6221
    @hasanthaliyanage6221 2 месяца назад

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @chithraninanayakkara3607
    @chithraninanayakkara3607 Год назад +1

    🙏🙏🙏

  • @nadikajayarathna8167
    @nadikajayarathna8167 Год назад

    🙏🙏🙏

  • @senaniramanayake3848
    @senaniramanayake3848 Год назад

    🙏🙏🙏

  • @gunarathneattanayake9332
    @gunarathneattanayake9332 Год назад

    🙏🙏🙏

  • @udayavithana1805
    @udayavithana1805 Год назад

    🙏🙏🙏

  • @anumin5697
    @anumin5697 Год назад

    🙏🙏🙏🙏

  • @inushawije8574
    @inushawije8574 Год назад

    🙏🙏🙏

  • @BeatricePathmaPerera
    @BeatricePathmaPerera Год назад

    🙏🙏🙏🙏🙏

  • @chirasthimendis7176
    @chirasthimendis7176 Год назад

    🙏🙏🙏

  • @dinushaweerawarna8747
    @dinushaweerawarna8747 Год назад

    🙏🙏🙏

  • @lloyedindikagunawardhana7057
    @lloyedindikagunawardhana7057 Год назад

    🙏🙏

  • @sandayadesaram1688
    @sandayadesaram1688 9 месяцев назад

    🙏🙏🙏🙏🙏

  • @icscstaffservices1392
    @icscstaffservices1392 6 месяцев назад

    🙏🙏🙏