Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
LyricsMigzzyමං බාල කාලේ ආස කරේ වැඩිහිටියෙක් වෙන්නහැම වැඩිහිටියම ආස කලේ ගෙවුන කාලේ ඉන්නඇයි තුෂ්ණාවෙන් එකතැන, අතීතේ ගැන හිත හිතයාලු අනාගතේ රගන්න බැ වර්තමානේ අතහැරමගහැර මාරයාඅවේ මම තේරිලාදහස් වරක් බේරුණේසිය දහස් වරක් පේවිලාමේක නරකාදි ලෝකයක්හිකිලා යන්නේ හිටියොත් නිවිලාඅසුරයන්ගෙන් පිරිලා ලෝකේ ඉන්න ඕන බේරිලාChizaධන ධාන්‍ය හිස්වෙල මකුළු දැල් බැදිල මුට්ටියෙ තුන්සීයෙ ජොයින්ට් කෑලි ග්‍රෑම් කරා යුක්තියෙන්බලු ඉවට ලීගල්ද ගද කොකේන් කුට්ටියේඋන් පොලු තිබ්බා ලයිට් බිලටත් අපි ලාම්පු කුප්පියෙන්,කලු ජූලි, බටලන්ද,වැහිලා කලුපාස්කුදීලා රටෙන් බාගයක්ම පුරෝගත්තා සාක්කුසාධාරණෙ වෙඩි උන්ඩෙන් බිලි ගත්ත ආණ්ඩුපොම්ප කරා ඩොලර් මහෙන් උගන්ඩාවෙන් වෙන්ඩ කාන්දුMigzzyරට ජාතිය ආගමනම් ලගම තිබුණා ඡන්දයක්හාමුදුරුවෝ සෙල්ලමෙ නම් ජනාධිපති වර්ණයක්කරුමේ දෛවේ ජප කරන්උරුමේ හොරුන්ට දන් දියන්අඩුම රන්ජා වගේවත් කෑ ගහපන්ඉන්න එපා කට පියන්Chizaමිනී මරලා තරුවට තනතුරට ඇදුන කුණු ගදට මැදමුලනෙන් හැමුදැක්ක පල දුන්නා දිට්ටධම්මවේදනීයවිලසින්ම මහජනයා පැතූආව කින්ග් අතට දුන්නා ටින් බාගෙට කාල අත හෝදං උට දෙනවා පිංහාලුත් පිටරටකිං , වැඩ නම් මොළ හතකිං ,උන්ගෙ මජර ගති වහං සුදු වතකිංNastyඇහුන්නෑ උඩු මහළට පහළ බූමියම දෙදරූ විලාපෙ,බෙදුවා සිංහල දෙමළ මුස්ලිම් මුලාවෙන්,බෙදිල අපි අපි කාගද්දි කුලල්උන් කට කොනින් හිනාවේකිරි බීව තනේ පලා ලේ බීව පිසාචිඅපායටම ගියාවේ ගියාවේMigzzyකොල්ලො කෙල්ලො ඔක්කම වගෙ එකපාරම රට ගියාමව් රටේ තිබූ ආදරේ පැදුරටත් හොරෙන් පිට ගියාගොඨා එපා කිව්ව උන්ට අනිලට බං හිත ගියාඅනිල් මහත්තයා හොද එකාමේව අහලා මට හිනාපුක හිනා වෙනවා කිව්වම ගාන අදින ජොකාගේපුතුට පොතක් අරන් දෙන්නේ දිලිදු පියා නොකානේඋන් හොරා කෑවා අමතක කරේ මදි පඩියයි සුමානේඅඩෝ රට හොරා කෑව ලොක්කා ඩී ඒ ගේ පුතානේChizaගොඩ දැම්ම ඡන්දෙ නිදානෙ සාසනෙ බිලි දීලාමදිද තාමත් රැවටීලා,පක්ස පාටට වහල් වීලාබැලුවද එකෙක්වත් හැරීලා,වැටෙද්දි පෝලිංවල මැරීලා,සැපෙ ගෙව්වා උන් නැව් සවාරි මදු බීලා,වෙරි වී නටාවී කැරකීදැනෙයිද උන්ට දුකක් අපි ගියත් වැළලීගෙනාවෙ උන්ව අපි ඉතිං ,අපියි වැරදීබලන්ඩ කාලෙ හරී දැං ආපස්සට කැරකී එකතු උනා නාකි මැව්වා සාගතයක් පරණයි වද පෙති අයිස් අලුත් නාටකයක් නිදැල්ලෙ සැප දාති පාස්කු ගතකයන් කිට උඩින් කාකි දාගනින් සාටකයක්Migzzyරට හදනවා කිව්වාකියලා උත් ඒකේ රිව්වාතෙල් අර්බුද මැව්වාපස්සේ උන්ම දුන්නා QRදෙසිය විසිපහ ඈක්තුක්මුන් ඔක්කම හිගන්නුබෙන්ස් පදින ඝන තක්කඩිත්අරන් කෑවේ නිදන්ලුඋගත් උන් හිටගනින් කොන්ද කෙලින් තියෙනවනම්රටේ වැවෙන දේපලත් බදු බරින් පිරෙනවනම්ඉපදෙන්න ඉන්න බබත් රටේ ණය ගෙවනවනම්මට හෙන සතුටුයි සහරාන්ට දියවන්නාව Nastyඇහුන්නෑ උඩු මහළට පහළ බූමියම දෙදරූ විලාපෙ,බෙදුවා සිංහල දෙමළ මුස්ලිම් මුලාවෙන්,බෙදිල අපි අපි කාගද්දි කුලල්උන් කට කොනින් හිනාවෙකිරි බීව තනේ පලා ලේ බීව පිසාචිඅපායටම ගියාවේ ගියා
Huththo track ekak ❤🎉
Avikz ge verse ekk ntte ai👀
❤❤❤
Cj ek ekk one ❤
Chiza cj ek ekk one ❤
ඉස්සරහට කුරුණෑගල Rap City එකක් වෙයි🔥💎
Reezy ට diss කරපු තරහට බලන්නේ නැති උන්ට කොච්චර හොද track මිස් වෙනවද 😂 පව් උන්නම් 😂 meka 🔥
😂ඇත්ත ✨💥
Adooo paw bn
Diss kiynne මුන්ගෙ දේවල් නෙ බන් අපිට ඒව වැඩක් නෑ නි, අපිට ඕනි රැප් මල් නැතුව💀😈
අඩෝ උන්ට පව් බන් 😂
මට හෙන සතුටුයි සහරාන්ට දියවන්නාව පේනවනම්💣🔥
Next level
Bro smokath ekka ekak one❤
ඇහුන් නැ උඩු මහලට පහල බූමියම දෙදරූ විලාපේ 💪 අඩේ ඒ වදන 🥺
❤
Miggzy උබ උඩටම එන්න ඕන !❤
Dewa ge diss ekath ehuwada Rezzy ta gahamu Rezzy ta ekatanm ඇපත් නැතුව ඇති 😂😂🖤 migzzy 🔥
Phara❤🔥
හිට් වේන්න ඔනේ රැප් ❤
Yo yo boyz 🖤
මං බාල කාලේ ආස කරේ වැඩිහිටියෙක් වෙන්නහැම වැඩිහිටියම ආස කලේ ගෙවුන කාලේ ඉන්නඇයි තුෂ්ණාවෙන් එකතැන, අතීතේ ගැන හිත හිතයාලු අනාගතේ රගන්න බැ වර්තමානේ අතහැරමගහැර මාරයාඅවේ මම තේරිලාදහස් වරක් බේරුණේසිය දහස් වරක් පේවිලාමේක නරකාදි ලෝකයක්හිකිලා යන්නේ හිටියොත් නිවිලාඅසුරයන්ගෙන් පිරිලා ලෝකේ ඉන්න ඕන බේරිලාChizaධන ධාන්‍ය හිස්වෙල මකුළු දැල් බැදිල මුට්ටියෙ තුන්සීයෙ ජොයින්ට් කෑලි ග්‍රෑම් කරා යුක්තියෙන්බලු ඉවට ලීගල්ද ගද කොකේන් කුට්ටියේඋන් පොලු තිබ්බා ලයිට් බිලටත් අපි ලාම්පු කුප්පියෙන්,කලු ජූලි, බටලන්ද,වැහිලා කලුපාස්කුදීලා රටෙන් බාගයක්ම පුරෝගත්තා සාක්කුසාධාරණෙ වෙඩි උන්ඩෙන් බිලි ගත්ත ආණ්ඩුපොම්ප කරා ඩොලර් මහෙන් උගන්ඩාවෙන් වෙන්ඩ කාන්දුMigzzyරට ජාතිය ආගමනම් ලගම තිබුණා ඡන්දයක්හාමුදුරුවෝ සෙල්ලමෙ නම් ජනාධිපති වර්ණයක්කරුමේ දෛවේ ජප කරන්උරුමේ හොරුන්ට දන් දියන්අඩුම රන්ජා වගේවත් කෑ ගහපන්ඉන්න එපා කට පියන්Chizaමිනී මරලා තරුවට තනතුරට ඇදුන කුණු ගදට මැදමුලනෙන් හැමුදැක්ක පල දුන්නා දිට්ටධම්මවේදනීයවිලසින්ම මහජනයා පැතූආව කින්ග් අතට දුන්නා ටින් බාගෙට කාල අත හෝදං උට දෙනවා පිංහාලුත් පිටරටකිං , වැඩ නම් මොළ හතකිං ,උන්ගෙ මජර ගති වහං සුදු වතකිංNastyඇහුන්නෑ උඩු මහළට පහළ බූමියම දෙදරූ විලාපෙ,බෙදුවා සිංහල දෙමළ මුස්ලිම් මුලාවෙන්,බෙදිල අපි අපි කාගද්දි කුලල්උන් කට කොනින් හිනාවේකිරි බීව තනේ පලා ලේ බීව පිසාචිඅපායටම ගියාවේ ගියාවේMigzzyකොල්ලො කෙල්ලො ඔක්කම වගෙ එකපාරම රට ගියාමව් රටේ තිබූ ආදරේ පැදුරටත් හොරෙන් පිට ගියාගොඨා එපා කිව්ව උන්ට අනිලට බං හිත ගියාඅනිල් මහත්තයා හොද එකාමේව අහලා මට හිනාපුක හිනා වෙනවා කිව්වම ගාන අදින ජොකාගේපුතුට පොතක් අරන් දෙන්නේ දිලිදු පියා නොකානේඋන් හොරා කෑවා අමතක කරේ මදි පඩියයි සුමානේඅඩෝ රට හොරා කෑව ලොක්කා ඩී ඒ ගේ පුතානේChizaගොඩ දැම්ම ඡන්දෙ නිදානෙ සාසනෙ බිලි දීලාමදිද තාමත් රැවටීලා,පක්ස පාටට වහල් වීලාබැලුවද එකෙක්වත් හැරීලා,වැටෙද්දි පෝලිංවල මැරීලා,සැපෙ ගෙව්වා උන් නැව් සවාරි මදු බීලා,වෙරි වී නටාවී කැරකීදැනෙයිද උන්ට දුකක් අපි ගියත් වැළලීගෙනාවෙ උන්ව අපි ඉතිං ,අපියි වැරදීබලන්ඩ කාලෙ හරී දැං ආපස්සට කැරකී එකතු උනා නාකි මැව්වා සාගතයක් පරණයි වද පෙති අයිස් අලුත් නාටකයක් නිදැල්ලෙ සැප දාති පාස්කු ගතකයන් කිට උඩින් කාකි දාගනින් සාටකයක්Migzzyරට හදනවා කිව්වාකියලා උත් ඒකේ රිව්වාතෙල් අර්බුද මැව්වාපස්සේ උන්ම දුන්නා QRදෙසිය විසිපහ ඈක්තුක්මුන් ඔක්කම හිගන්නුබෙන්ස් පදින ඝන තක්කඩිත්අරන් කෑවේ නිදන්ලුඋගත් උන් හිටගනින් කොන්ද කෙලින් තියෙනවනම්රටේ වැවෙන දේපලත් බදු බරින් පිරෙනවනම්ඉපදෙන්න ඉන්න බබත් රටේ ණය ගෙවනවනම්මට හෙන සතුටුයි සහරාන්ට දියවන්නාව Nastyඇහුන්නෑ උඩු මහළට පහළ බූමියම දෙදරූ විලාපෙ,බෙදුවා සිංහල දෙමළ මුස්ලිම් මුලාවෙන්,බෙදිල අපි අපි කාගද්දි කුලල්උන් කට කොනින් හිනාවෙකිරි බීව තනේ පලා ලේ බීව පිසාචිඅපායටම ගියාවේ ගියා....best ❤
😊
Oii 💥
Mind blast ❤
අඩෝ ඒක පිස්සුවක් බං❤
Next level track ekk!Mew tmy onaa... ❤
මේක Wazzi මචෝ....📌😎
Hook eka wasi❤
Supiriyak❤🔥
Nasty hook 🔥
වයඹ ගැම්මක් Miggziy Bro Yo ❤ මගෙ එකා උඩටම❤❤❤❤❤
Chiza🔥❤️🩹
Set na
Rezy chora broooo ✋
Brother 🖤
Wasi bng 💗🔥
සුපිරියක් ගයාන් අයියා❤❤
Waziii 💰🪙
Nasty ❤️
Wazii.💯👁♥️
🔥🔥🔥
Miggzy boi sapak oiii🎉
Doca wa dannwada
Miggzy + Nazty 😈 Ado chiza nm next level Lyrics 🖤🔥Kurunagala Htto ❤️😈
Ado wasiyk oi meka nm 🥵❤️
Top ❤️🔥
Issara mal sindu ahapu mama rap ahanawa.aththatama kiuwoth patta😈✌️
තනි සෙබලා බහිද්දි අනවශ්‍යයි දවුල්🔥එක එක ගෝතයෝ(ගෝතයා Reezy)😂 එක එක උන්ට(නාමල්ට) කඩේ යද්දි උබලා තමා මේක ඉස්සුවේ 🔥
Doh🔥
මිග්සි උඹ ආටිස්ට් කෙනෙක් බ්න් 😍✌💖
Next Level & Good Job Brotherz ! 😉🩸
අඩෝ..next level track එකක් මචන්.උබලා මේ කලාවට පට්ට වැඩක් කරනවා ❤❤
පට්ට ගැම්මක්😂
Reality 💯
පොම්ප කරා ඩොලර් මෙහෙන්, උගන්ඩාවෙන් වෙන්න කාන්දු ....ek wazii 😈🥵❤
ඇහුන්නෑ උඩු මහලට පහළ බූමියම දෙදරූ විලාපෙ"🖤🗣️
Meka maru
වාසි 🎉
අනාගතේ රඟන්න බෑ වර්තමානෙ අතහැර ! 🥊🔥🖤
ඇත්ත 👍
💥💥💥💥
🖤✌️
Dow❤
Real understanding rap lyrics 👊🏿
Chiza Maru u th kurunegala da uge ryem lyrics patta galape awa❤
Supiri❤
Masterpiece oiහෙන ගැහුවා වගේ 🔥⚡
❤🔱💥
අඩො කොර ✊😎
🖤🔥
hook ekanm thadatama wadinawa❤❤
Ow❤
fire🔥
මම වතුර දෙනවා ඇතිතරම් විල්ගොඩ,අපි❤
🔥
UKKTHIYA❤ Chi za & Migzzy &Isha Nasty ❤💥📝
නියමයි පුතා සුපිරි සාරගම නම ලංකාවේ අන්ක 1
සුපිරියක්❤️🤟🖤
Waziii hahaha 🏴🔥
Next Level Migzzy Brother 💗
YOW❤🎉
Migzzy blast hto ♥️💥
ela
තනි සෙබලා බැස්සෙ අනවශ්‍යයි දවුල්❤
Ek wazi ne bro
මං බාල කාලෙ ආස කරෙ වැඩිහිටියෙක් වෙන්න 🔥
Y ahora que soy adulto, deseo ser niño 💔
ආදරෙයි !❤🫂
මතකයි ඩෝ උගන්ඩාවේ උනා කාන්දු ❤🧿
MindBlast mage ek ❤❤🎙️📽️
මේ වගේ tracks තමයි බං අපිට ඕන Next level 🔥🔥🔥
Nastyyyyy 💗💥
පැත්තක් තියන් බෑ යාලු ගැට්ටක් කඩන්න ♥️ king manasick 👑
❤❤
Ayooo shaylapura Kurunegala Gangg up 💯 northwestern homeboiss ♿️
ගැම්මක් සහෝ... ඇත්තටම පට්ට සතුටුයි.
Yessirrr⚡️ wayamba Hasthishailapura alii💙🩸💯
මේක පාර❤
දිගටම diss ගහපන් කොල්ලෝ ❤️🩹💀💀💀
adow eka wzi oi
අන්තිමට තිබ්බා බෝනගේ වදනක්🔥🔥ව්
Maru oii 💯🔥
Bosa ekenm quality wedak adrei ❤
Real diss nm migzy 😮❤
300 joint කෑලි gram කරා යුක්තියෙන්!!!
Nasty Verse 1k ghnn thbbe. Ube lyrics tikak ahanna blan hitie
මේක පහරක් Boys 🔥🔥
Next level oooi😢 ek pttne
Nice bruh. Lv u so much. Proud both of u 🖤🔥
Supiriyk ❤
Gmmk brother❤
Mru neh! 😛🍾
Respect mchn ❤
Lyrics
Migzzy
මං බාල කාලේ ආස කරේ වැඩිහිටියෙක් වෙන්න
හැම වැඩිහිටියම ආස කලේ ගෙවුන කාලේ ඉන්න
ඇයි තුෂ්ණාවෙන් එකතැන, අතීතේ ගැන හිත හිත
යාලු අනාගතේ රගන්න බැ වර්තමානේ අතහැර
මගහැර මාරයා
අවේ මම තේරිලා
දහස් වරක් බේරුණේ
සිය දහස් වරක් පේවිලා
මේක නරකාදි ලෝකයක්
හිකිලා යන්නේ හිටියොත් නිවිලා
අසුරයන්ගෙන් පිරිලා ලෝකේ
ඉන්න ඕන බේරිලා
Chiza
ධන ධාන්‍ය හිස්වෙල මකුළු දැල් බැදිල මුට්ටියෙ
තුන්සීයෙ ජොයින්ට් කෑලි ග්‍රෑම් කරා යුක්තියෙන්
බලු ඉවට ලීගල්ද ගද කොකේන් කුට්ටියේ
උන් පොලු තිබ්බා ලයිට් බිලටත් අපි ලාම්පු කුප්පියෙන්,
කලු ජූලි, බටලන්ද,වැහිලා කලුපාස්කු
දීලා රටෙන් බාගයක්ම පුරෝගත්තා සාක්කු
සාධාරණෙ වෙඩි උන්ඩෙන් බිලි ගත්ත ආණ්ඩු
පොම්ප කරා ඩොලර් මහෙන් උගන්ඩාවෙන් වෙන්ඩ කාන්දු
Migzzy
රට ජාතිය ආගමනම් ලගම තිබුණා ඡන්දයක්
හාමුදුරුවෝ සෙල්ලමෙ නම් ජනාධිපති වර්ණයක්
කරුමේ දෛවේ ජප කරන්
උරුමේ හොරුන්ට දන් දියන්
අඩුම රන්ජා වගේවත් කෑ ගහපන්
ඉන්න එපා කට පියන්
Chiza
මිනී මරලා තරුවට තනතුරට
ඇදුන කුණු ගදට මැදමුලනෙන් හැමු
දැක්ක පල දුන්නා දිට්ටධම්මවේදනීය
විලසින්ම මහජනයා පැතූ
ආව කින්ග් අතට දුන්නා ටින්
බාගෙට කාල අත හෝදං උට දෙනවා පිං
හාලුත් පිටරටකිං , වැඩ නම් මොළ හතකිං ,
උන්ගෙ මජර ගති වහං සුදු වතකිං
Nasty
ඇහුන්නෑ උඩු මහළට පහළ බූමියම දෙදරූ විලාපෙ,
බෙදුවා සිංහල දෙමළ මුස්ලිම් මුලාවෙන්,
බෙදිල අපි අපි කාගද්දි කුලල්
උන් කට කොනින් හිනාවේ
කිරි බීව තනේ පලා ලේ බීව පිසාචි
අපායටම ගියාවේ ගියාවේ
Migzzy
කොල්ලො කෙල්ලො ඔක්කම වගෙ එකපාරම රට ගියා
මව් රටේ තිබූ ආදරේ පැදුරටත් හොරෙන් පිට ගියා
ගොඨා එපා කිව්ව උන්ට අනිලට බං හිත ගියා
අනිල් මහත්තයා හොද එකා
මේව අහලා මට හිනා
පුක හිනා වෙනවා කිව්වම ගාන අදින ජොකාගේ
පුතුට පොතක් අරන් දෙන්නේ දිලිදු පියා නොකානේ
උන් හොරා කෑවා අමතක කරේ මදි පඩියයි සුමානේ
අඩෝ රට හොරා කෑව ලොක්කා ඩී ඒ ගේ පුතානේ
Chiza
ගොඩ දැම්ම ඡන්දෙ නිදානෙ සාසනෙ බිලි දීලා
මදිද තාමත් රැවටීලා,පක්ස පාටට වහල් වීලා
බැලුවද එකෙක්වත් හැරීලා,
වැටෙද්දි පෝලිංවල මැරීලා,
සැපෙ ගෙව්වා උන්
නැව් සවාරි මදු බීලා,
වෙරි වී නටාවී කැරකී
දැනෙයිද උන්ට දුකක් අපි ගියත් වැළලී
ගෙනාවෙ උන්ව අපි ඉතිං ,අපියි වැරදී
බලන්ඩ කාලෙ හරී දැං ආපස්සට කැරකී
එකතු උනා නාකි මැව්වා සාගතයක්
පරණයි වද පෙති අයිස් අලුත් නාටකයක්
නිදැල්ලෙ සැප දාති පාස්කු ගතකයන්
කිට උඩින් කාකි දාගනින් සාටකයක්
Migzzy
රට හදනවා කිව්වා
කියලා උත් ඒකේ රිව්වා
තෙල් අර්බුද මැව්වා
පස්සේ උන්ම දුන්නා QR
දෙසිය විසිපහ ඈක්තුක්
මුන් ඔක්කම හිගන්නු
බෙන්ස් පදින ඝන තක්කඩිත්
අරන් කෑවේ නිදන්ලු
උගත් උන් හිටගනින් කොන්ද කෙලින් තියෙනවනම්
රටේ වැවෙන දේපලත් බදු බරින් පිරෙනවනම්
ඉපදෙන්න ඉන්න බබත් රටේ ණය ගෙවනවනම්
මට හෙන සතුටුයි සහරාන්ට දියවන්නාව
Nasty
ඇහුන්නෑ උඩු මහළට පහළ බූමියම දෙදරූ විලාපෙ,
බෙදුවා සිංහල දෙමළ මුස්ලිම් මුලාවෙන්,
බෙදිල අපි අපි කාගද්දි කුලල්
උන් කට කොනින් හිනාවෙ
කිරි බීව තනේ පලා ලේ බීව පිසාචි
අපායටම ගියාවේ ගියා
Huththo track ekak ❤🎉
Avikz ge verse ekk ntte ai👀
❤❤❤
Cj ek ekk one ❤
Chiza cj ek ekk one ❤
ඉස්සරහට කුරුණෑගල Rap City එකක් වෙයි🔥💎
Reezy ට diss කරපු තරහට බලන්නේ නැති උන්ට කොච්චර හොද track මිස් වෙනවද 😂 පව් උන්නම් 😂 meka 🔥
😂ඇත්ත ✨💥
Adooo paw bn
Diss kiynne මුන්ගෙ දේවල් නෙ බන් අපිට ඒව වැඩක් නෑ නි, අපිට ඕනි රැප් මල් නැතුව💀😈
අඩෝ උන්ට පව් බන් 😂
මට හෙන සතුටුයි සහරාන්ට දියවන්නාව පේනවනම්💣🔥
Next level
Bro smokath ekka ekak one❤
ඇහුන් නැ උඩු මහලට පහල බූමියම දෙදරූ විලාපේ 💪 අඩේ ඒ වදන 🥺
❤
Miggzy උබ උඩටම එන්න ඕන !❤
Dewa ge diss ekath ehuwada Rezzy ta gahamu Rezzy ta ekatanm ඇපත් නැතුව ඇති 😂😂🖤 migzzy 🔥
Phara❤🔥
හිට් වේන්න ඔනේ රැප් ❤
Yo yo boyz 🖤
මං බාල කාලේ ආස කරේ වැඩිහිටියෙක් වෙන්න
හැම වැඩිහිටියම ආස කලේ ගෙවුන කාලේ ඉන්න
ඇයි තුෂ්ණාවෙන් එකතැන, අතීතේ ගැන හිත හිත
යාලු අනාගතේ රගන්න බැ වර්තමානේ අතහැර
මගහැර මාරයා
අවේ මම තේරිලා
දහස් වරක් බේරුණේ
සිය දහස් වරක් පේවිලා
මේක නරකාදි ලෝකයක්
හිකිලා යන්නේ හිටියොත් නිවිලා
අසුරයන්ගෙන් පිරිලා ලෝකේ
ඉන්න ඕන බේරිලා
Chiza
ධන ධාන්‍ය හිස්වෙල මකුළු දැල් බැදිල මුට්ටියෙ
තුන්සීයෙ ජොයින්ට් කෑලි ග්‍රෑම් කරා යුක්තියෙන්
බලු ඉවට ලීගල්ද ගද කොකේන් කුට්ටියේ
උන් පොලු තිබ්බා ලයිට් බිලටත් අපි ලාම්පු කුප්පියෙන්,
කලු ජූලි, බටලන්ද,වැහිලා කලුපාස්කු
දීලා රටෙන් බාගයක්ම පුරෝගත්තා සාක්කු
සාධාරණෙ වෙඩි උන්ඩෙන් බිලි ගත්ත ආණ්ඩු
පොම්ප කරා ඩොලර් මහෙන් උගන්ඩාවෙන් වෙන්ඩ කාන්දු
Migzzy
රට ජාතිය ආගමනම් ලගම තිබුණා ඡන්දයක්
හාමුදුරුවෝ සෙල්ලමෙ නම් ජනාධිපති වර්ණයක්
කරුමේ දෛවේ ජප කරන්
උරුමේ හොරුන්ට දන් දියන්
අඩුම රන්ජා වගේවත් කෑ ගහපන්
ඉන්න එපා කට පියන්
Chiza
මිනී මරලා තරුවට තනතුරට
ඇදුන කුණු ගදට මැදමුලනෙන් හැමු
දැක්ක පල දුන්නා දිට්ටධම්මවේදනීය
විලසින්ම මහජනයා පැතූ
ආව කින්ග් අතට දුන්නා ටින්
බාගෙට කාල අත හෝදං උට දෙනවා පිං
හාලුත් පිටරටකිං , වැඩ නම් මොළ හතකිං ,
උන්ගෙ මජර ගති වහං සුදු වතකිං
Nasty
ඇහුන්නෑ උඩු මහළට පහළ බූමියම දෙදරූ විලාපෙ,
බෙදුවා සිංහල දෙමළ මුස්ලිම් මුලාවෙන්,
බෙදිල අපි අපි කාගද්දි කුලල්
උන් කට කොනින් හිනාවේ
කිරි බීව තනේ පලා ලේ බීව පිසාචි
අපායටම ගියාවේ ගියාවේ
Migzzy
කොල්ලො කෙල්ලො ඔක්කම වගෙ එකපාරම රට ගියා
මව් රටේ තිබූ ආදරේ පැදුරටත් හොරෙන් පිට ගියා
ගොඨා එපා කිව්ව උන්ට අනිලට බං හිත ගියා
අනිල් මහත්තයා හොද එකා
මේව අහලා මට හිනා
පුක හිනා වෙනවා කිව්වම ගාන අදින ජොකාගේ
පුතුට පොතක් අරන් දෙන්නේ දිලිදු පියා නොකානේ
උන් හොරා කෑවා අමතක කරේ මදි පඩියයි සුමානේ
අඩෝ රට හොරා කෑව ලොක්කා ඩී ඒ ගේ පුතානේ
Chiza
ගොඩ දැම්ම ඡන්දෙ නිදානෙ සාසනෙ බිලි දීලා
මදිද තාමත් රැවටීලා,පක්ස පාටට වහල් වීලා
බැලුවද එකෙක්වත් හැරීලා,
වැටෙද්දි පෝලිංවල මැරීලා,
සැපෙ ගෙව්වා උන්
නැව් සවාරි මදු බීලා,
වෙරි වී නටාවී කැරකී
දැනෙයිද උන්ට දුකක් අපි ගියත් වැළලී
ගෙනාවෙ උන්ව අපි ඉතිං ,අපියි වැරදී
බලන්ඩ කාලෙ හරී දැං ආපස්සට කැරකී
එකතු උනා නාකි මැව්වා සාගතයක්
පරණයි වද පෙති අයිස් අලුත් නාටකයක්
නිදැල්ලෙ සැප දාති පාස්කු ගතකයන්
කිට උඩින් කාකි දාගනින් සාටකයක්
Migzzy
රට හදනවා කිව්වා
කියලා උත් ඒකේ රිව්වා
තෙල් අර්බුද මැව්වා
පස්සේ උන්ම දුන්නා QR
දෙසිය විසිපහ ඈක්තුක්
මුන් ඔක්කම හිගන්නු
බෙන්ස් පදින ඝන තක්කඩිත්
අරන් කෑවේ නිදන්ලු
උගත් උන් හිටගනින් කොන්ද කෙලින් තියෙනවනම්
රටේ වැවෙන දේපලත් බදු බරින් පිරෙනවනම්
ඉපදෙන්න ඉන්න බබත් රටේ ණය ගෙවනවනම්
මට හෙන සතුටුයි සහරාන්ට දියවන්නාව
Nasty
ඇහුන්නෑ උඩු මහළට පහළ බූමියම දෙදරූ විලාපෙ,
බෙදුවා සිංහල දෙමළ මුස්ලිම් මුලාවෙන්,
බෙදිල අපි අපි කාගද්දි කුලල්
උන් කට කොනින් හිනාවෙ
කිරි බීව තනේ පලා ලේ බීව පිසාචි
අපායටම ගියාවේ ගියා....best ❤
😊
Oii 💥
Mind blast ❤
අඩෝ ඒක පිස්සුවක් බං❤
Next level track ekk!
Mew tmy onaa... ❤
මේක Wazzi මචෝ....📌😎
Hook eka wasi❤
Supiriyak❤🔥
Nasty hook 🔥
වයඹ ගැම්මක් Miggziy Bro Yo ❤ මගෙ එකා උඩටම❤❤❤❤❤
Chiza🔥❤️🩹
Set na
Rezy chora broooo ✋
Brother 🖤
Wasi bng 💗🔥
සුපිරියක් ගයාන් අයියා❤❤
Waziii 💰🪙
Nasty ❤️
Wazii.💯👁♥️
🔥🔥🔥
Miggzy boi sapak oiii🎉
Doca wa dannwada
Miggzy + Nazty 😈 Ado chiza nm next level Lyrics 🖤🔥
Kurunagala Htto ❤️😈
Ado wasiyk oi meka nm 🥵❤️
Top ❤️🔥
Issara mal sindu ahapu mama rap ahanawa.aththatama kiuwoth patta😈✌️
තනි සෙබලා බහිද්දි අනවශ්‍යයි දවුල්🔥
එක එක ගෝතයෝ(ගෝතයා Reezy)😂 එක එක උන්ට(නාමල්ට) කඩේ යද්දි උබලා තමා මේක ඉස්සුවේ 🔥
Doh🔥
මිග්සි උඹ ආටිස්ට් කෙනෙක් බ්න් 😍✌💖
Next Level & Good Job Brotherz ! 😉🩸
අඩෝ..next level track එකක් මචන්.උබලා මේ කලාවට පට්ට වැඩක් කරනවා ❤❤
පට්ට ගැම්මක්😂
Reality 💯
පොම්ප කරා ඩොලර් මෙහෙන්, උගන්ඩාවෙන් වෙන්න කාන්දු ....ek wazii 😈🥵❤
ඇහුන්නෑ උඩු මහලට පහළ බූමියම දෙදරූ විලාපෙ"🖤🗣️
Meka maru
වාසි 🎉
අනාගතේ රඟන්න බෑ වර්තමානෙ අතහැර ! 🥊🔥🖤
ඇත්ත 👍
💥💥💥💥
🖤✌️
Dow❤
❤❤❤
Real understanding rap lyrics 👊🏿
Chiza Maru u th kurunegala da uge ryem lyrics patta galape awa❤
Supiri❤
Masterpiece oi
හෙන ගැහුවා වගේ 🔥⚡
❤🔱💥
අඩො කොර ✊😎
🖤🔥
hook ekanm thadatama wadinawa❤❤
Ow❤
fire🔥
මම වතුර දෙනවා ඇතිතරම් විල්ගොඩ,අපි❤
🔥
UKKTHIYA❤ Chi za & Migzzy &Isha Nasty ❤💥📝
නියමයි පුතා සුපිරි සාරගම නම ලංකාවේ අන්ක 1
සුපිරියක්❤️🤟🖤
Waziii hahaha 🏴🔥
Next Level Migzzy Brother 💗
YOW❤🎉
Migzzy blast hto ♥️💥
ela
තනි සෙබලා බැස්සෙ අනවශ්‍යයි දවුල්❤
Ek wazi ne bro
මං බාල කාලෙ ආස කරෙ වැඩිහිටියෙක් වෙන්න 🔥
Y ahora que soy adulto, deseo ser niño 💔
ආදරෙයි !❤🫂
මතකයි ඩෝ උගන්ඩාවේ උනා කාන්දු ❤🧿
MindBlast mage ek ❤❤🎙️📽️
මේ වගේ tracks තමයි බං අපිට ඕන
Next level 🔥🔥🔥
Nastyyyyy 💗💥
පැත්තක් තියන් බෑ යාලු ගැට්ටක් කඩන්න ♥️ king manasick 👑
❤
❤
❤❤
Ayooo shaylapura Kurunegala
Gangg up 💯 northwestern homeboiss ♿️
ගැම්මක් සහෝ... ඇත්තටම පට්ට සතුටුයි.
Yessirrr⚡️ wayamba Hasthishailapura alii💙🩸💯
මේක පාර❤
දිගටම diss ගහපන් කොල්ලෝ ❤️🩹💀💀💀
adow eka wzi oi
අන්තිමට තිබ්බා බෝනගේ වදනක්🔥🔥ව්
Maru oii 💯🔥
Bosa ekenm quality wedak adrei ❤
Real diss nm migzy 😮❤
300 joint කෑලි gram කරා යුක්තියෙන්!!!
Nasty Verse 1k ghnn thbbe. Ube lyrics tikak ahanna blan hitie
මේක පහරක් Boys 🔥🔥
Next level oooi😢 ek pttne
Nice bruh. Lv u so much. Proud both of u 🖤🔥
Supiriyk ❤
Gmmk brother❤
Mru neh! 😛🍾
Respect mchn ❤