SOLD OUT - Migzzy Mindblaster x Isha Nazty ( Reply Diss )

Поделиться
HTML-код
  • Опубликовано: 16 сен 2024
  • SOLD OUT - Migzzy Mindblaster x Isha Nazty ( Reply Diss )
    ♪ Song - Sold Out
    ♪ Producer - Bawwah Beatz
    ♪ Artist - Migzzy Mindblaster x Isha Nazty
    ♪ Written By - Migzzy Mindblaster x Isha Nazty
    ♪ Mixing & Mastering - Migzzy Mindblaster
    LYRICS
    Nazty
    Hello Gwen
    ආවේ බිංදුවෙන් මම නස්ටි හුත්තො ඔය කාටවත් වෙන්නෙ නැ මෙල්ල
    එක පන්දුවයි මම දාන්නෙ මාලී වගෙ ගලවල යන්න පොල්ල
    මම අටෙ ඉදන් ගැහුවා බීට් මගෙ සිංදු මමමයි කරන්නෙ අතේ නෙවෙයි ගැහුවෙ ඒකයි හුරු තනතිල්ල
    පුපුරන්නෙ දැන් මෙ ගිනිදැල්ල
    මොන කොන්සට් ද නැත්තන් උබෙ කෙල්ල
    මගෙ වද් දන් වගෙ හෙල්ල
    වැහිලා කා ලි පා ගාන් ඉන්නෙ රැම්සස්ගෙ බෙල්ල
    මට ආ ල්ලන්න ඊ සි උබ රීසී නෙවෙයි වේසී වගෙ
    සීනීදූ අල්ල
    ම්ම් නැ උබ කුහකයි මැනික නැත්තන් ඒ උබෙ හැටිද
    මාවනම් උස්සන්න තියා හොල්ලන්නවත් බැරිවෙයි හුත්තො උබට
    යමු දැන් ආයෙත් මුලට මේක කරුනක් දුකට
    රීසිගෙ කරෙ හරි ගොඩයන්න අයියෝ සබ්ක්‍රයිබ් මදිනෙ මැනික
    සීන් බොරු සීන් මුගෙ යන්නෙ වද වී
    අඩො G උබ චී පාරෙන් අයින් වෙන්න Please
    වෙන්න බැ හුත්තො King
    එකෙක් හුත්තො උබ කුනු ගොඩකින්
    කුනාටුව උඩින් පියාබන උබ හොට නැති පොඩි උකුස්සෙක්
    කුනාටුව මැද හොට නැති උබ වෙන්නෙ කොහොමද සුදුස්සෙක්
    දිය බිදක් නැති රැප් කතරට diss වලින් අරන් ආවා වසන්තෙ
    මට තරුකුමරෙක් විතරයි උබ පියාබලා ආව අනන්තෙ
    Migzzy
    1st Verse
    තනි සෙබලා බහිද්දි අනවශ්‍යයි දව්ල්
    මම කුඹලා කරන්නේ රැප් සෙල්ලමයි මැව්ම්
    උබ දමලා ගහන්නේ බොල් ගොඩක්බං පව්ල්
    උබේ ඥාතියෙක් අම්පයා නෙවෙනම් උබ
    දෙපාරක් හුත්තෝ අවුට්
    සියුමැලි කැරියන් වෙලා ඇයි බය
    කන්ඩම් උබ. කීවොත් විස් තර
    උබ බැල්ලියෙක් ලග උනා නේදා නය
    උගේ හිට්ම සිංදුවේ සාක්ෂි ඇත
    බෑ Yusuf (Yusuf Dikec) වෙන්න තෝ ඒහෙමද ආස
    මං Carl Osburn බං නොමැරෙන නාම
    උබ පූසෙක් පොන්න කලීන්
    කෙලින් කරේ අපේ Diss උබෙ කොන්ද
    මලේ වදන් කොහෙද බර මදි උබේ සක්කිලිකම පෙන්නුව
    අපේ වදන් වල Bro සැර දනී උබේ ලාමක හි‍ත රිද්දුන
    උබේ පදන් කරපු වංගෙඩි දැං කඩං වැටෙන බංකුවක්
    ස්මෝකා කීවා හරි ඇති ඒ අන්තිම ලේ බිංදුවක්
    හිස නමලා දිණුම දීලා පලයන් අදින් නැතුව ජංගි
    විස මාකට් කරලා මේකේ දාන්න ඒපා පන්ති
    බංකරයෙන් Mandy ඇදලා #### පෙන්නං ඒද්දි
    උබ බය උනානේ මල්ලි රැපේ Rhym කරත් Mandy
    මට Dope Gang තද Smokah යි
    තව Chey Nyn යි Thugger Chainනායි
    Fyusion තමා WuTang
    උබ Dope Gang කන Shin Chan
    කොහොමත් රැකියාවට පකෝ Photo ගැහුවේ
    ඇයි ඒවා බලාගෙන අතේ ගැහුවේ.
    උබ ටෝක් කරන්න පකේ Photo යැව්වේ
    මං ඒ බැල්ලිගේ කටේ යැව්වේ
    අවංක ඒකා මං ගෙනියන් නෑ උඩින් යටින් බොරු සීන්
    තුරුල් වෙලා ගල්කපන්නේ උබයි උබේ Wagmee
    රාගම සිට වග්මීට වේසි (Reezy) අරිද්දි පුකේ
    කොටා කියයි වේදනාවෙන් "Reezy අනේ Fuck Me"
    ම්..... උබ දැම්ම පාරට ඔන්න පාරක් ශෙනික
    ම්.....උබේ Delivery වෙනස් කරේ මා නේ / මාන්නේ මැණික
    ම්.....උබේ කරෙන් ගොඩ යන්න Star ද මැණික ?
    SOLD OUT TICKET හෙට, Gate ඒකෙත් ඇත අම්බානෙකට
    ඇත්තට Race ඒකක්
    Rap වල කේස් ඒකක්
    නැ මට Personal issue ඒකක්
    උබේම වදන් වලින් වටයක් යං Race ඒකක්
    Mindblaster
    2nd Verse
    අලු වුණු ගිනි තුඩු දලු දාලා පැතිරුවා
    අවු ලපු ගිනි ගොඩේ මගේ ඒකා සැමරුවා
    දරා ගන්න බැරි තැන තරහින් කෙදිරුවා
    අපි දෙන්නා විකිණුනේ නැති Ticket විකිණුවා
    පතාගෙන මිලමුදල් උබ ඩිස් කරනවා
    කමශල් තියාගෙන මම ඩිස් පලනවා
    බොකවෙන බැරිතැන රිප්ලයි වනනවා
    රැප තුල තග දමා ඇද උඩ අඩනවා
    ප්‍රසිද්දයි හිතාගෙන හීනයක් මවනවා
    තොට වඩා කිරිපණු බෙටිතුල රගනවා
    තරහින් Call ඒකක් අරගෙන අහනවා
    "#### #### ###### ## #####"
    (මං චීත්ත වැඩ කරන් නැ)
    සක්වල කලබමින් පලාගෙන ශිරපත
    නිරයක මගෙ නමින් සිහසුන දරාගෙන
    සුරලොව මගෙ ලගින් මැදුරකුත් තනාගෙන
    මගෙ නම කෙටවෙන දවසක සොහොනක
    මනොකාය බැබලෙවි බබුලොව විමනක
    ඉරිසියා නැහැමට පවතින ශනයක
    කුමටද ගෙමකට දිනුමට කැමතිව
    ඒක මවකට ඒපා පොඩි පුතේ අපහස
    භායක්ට Shout out
    භාගඋන්ට Diss Out
    චයිනීස් වලින් Shout out යට
    ඇති බලපන් Diss Rap
    FINAL TICKET SELLING PHASE IS NOW OPEN!
    Get Tickets through the Official Website 🎫
    ramessesreezy....

Комментарии • 661

  • @AnulaSmaraweera
    @AnulaSmaraweera Месяц назад +298

    ඩීස් බීෆ් එකක් යද්දි හරියටම කොහොමද rep Diss වදින්නෙ කියල හරියටම දන්න උන් මේ සීන් එක ගානට දන්නව.. පැති ගන් නැතුව බීෆ් එකක් විදිහට ගත්තොත් මේක sl rap වල එක change point එකක් වෙන්නත් පුලුවන්.❤

  • @VinodNisadu-el9dn
    @VinodNisadu-el9dn Месяц назад +57

    Reezy ට ආදරෙයි මිග්සියටත් ආදරෙයි .. මොන මගුල උනත් ඩිස් ගහල රැප් බීශනේ අවුස්සපන් .අපිට රැප් ටිකක් අහගන්න .. anyway adrei ubl okktm 😌❤️💥😈

  • @MazzGaminglk
    @MazzGaminglk Месяц назад +80

    Shot Out - ⭐⭐
    Kampana - ⭐⭐⭐⭐
    Free ticket - ⭐⭐⭐
    Thrimana 2 - ⭐⭐
    Sold out - ⭐⭐⭐
    No entry - ⭐⭐⭐⭐⭐⭐💀💀
    Nice game ❤

  • @MAZz_Cloze
    @MAZz_Cloze Месяц назад +48

    පැත්තක් නෑ, ඩිස් එක ගින්දර💀🔥

  • @ushandilhara8173
    @ushandilhara8173 Месяц назад +24

    කලින් Diss එකට වඩා මේක සුපිරි ❤
    No Entry > Sold Out 💀💥

  • @user-xh9id6bj6c
    @user-xh9id6bj6c Месяц назад +69

    දිය බිදක් නැති රැප් කතරට ඩිස් වලින් අරන් ආවා වසන්තෙ ❤

  • @sandaruwan8786
    @sandaruwan8786 Месяц назад +34

    අඩෝ මිග්සි උබෙ ඩිලවරි 🔥🙄.... කුඩුවෙන්න දීලා තියෙනවා Aim කරලා.. මොනවා උනත් උඹලා ඇදලා ගත්ත නිසා තමා Reezy ගෙනුත් ඒ වගේ Flows ට්කක් අහන්න පුලුවන් උනේ❤ මේක වාසි එකෙන්ම 🔥

  • @ShehanViduranga-l9n
    @ShehanViduranga-l9n Месяц назад +14

    හුත්තෝ ඒ කාලේ ආයමද මේ වාසී
    මල් රැප් පකවල් අහලාම එපා වෙලා ඉදියේ ❤ගින්න ඇවිලුවාටනම් බොක්කෙම්ම thanx ❤

  • @sandaruwan8786
    @sandaruwan8786 Месяц назад +48

    2:57 අම්මෝ වග්මි Blast😂🙏

    • @udithainduwara572
      @udithainduwara572 24 дня назад +2

      ඇයි බන් ඌට ගහල තියෙන්නෙ 😂👍

    • @sandaruwan8786
      @sandaruwan8786 24 дня назад +2

      @@udithainduwara572 wagmee ge voice cut ekk tiynw no entry eke anthimata

  • @Aadhithya_wijethunga
    @Aadhithya_wijethunga Месяц назад +36

    ඇරගත්තා උනාට රිසිගේ ශෝ එකට කලින් මේක දැම්මෙ නෑ උපරිම උට ශෝ එකට හෙල්ප් කල්ල තමා ඇරගත්තේ ඒකම ඇති නැස්ටි මිග්සි රෙස්පෙක්ට් ❤

  • @rapupdate1872
    @rapupdate1872 Месяц назад +19

    Migzzy twa ona bn 😢 ubl denn wenasak kra isha×migzzy respet brotha❤💪

  • @Udithadeesha
    @Udithadeesha Месяц назад +11

    Greatly improved both of u men. Lv this beef ! 🖤

  • @mkcreation2291
    @mkcreation2291 19 дней назад +2

    My opinion 👇👇👇
    Kampana❌ free ticket ✅
    No entry ✅ thrimaana 2 ❌
    ___________ sold out ✅
    For now:-
    No entry ❌ sold out ✅
    Sold out is the best diss for now. Let’s see how Reezy is going to reply to this diss
    For now, thrimanaa 2 is the worst diss
    I am not taking any sides.…

  • @chamaraimalkarajapaksha
    @chamaraimalkarajapaksha Месяц назад +21

    Bawwah beatz ❤🎉

  • @rohanmusick
    @rohanmusick Месяц назад +31

    2024 ඉවර වෙන්න කලිං භීෂණයක් වෙයි වගෙ 🔥🗿

  • @Shenzay_Eagle
    @Shenzay_Eagle Месяц назад +57

    " අපි දෙන්න විකිනුනෙ නැති Ticket විකුනුවා "
    💀🔥🖤

  • @CocBest444
    @CocBest444 29 дней назад +8

    උබලා දෙන්නා චාටර් වෙලා හරි රැප් උඩට ගන්න උත්සහ කරන එකට මාගේ හදපිරි ස්තූටිය😂❤

  • @kethuwah
    @kethuwah Месяц назад +15

    එකෙන්ම රෙස්පෙක්ට් නිවිලා තිබ්බ සෙල්ලම ආයෙ ඇවිස්සුවට 🔥❤️

  • @azilk3177
    @azilk3177 Месяц назад +18

    උබ දැනගෙන හිටියා එහෙනම් chey9 තමයි සප්‍රයිස් ආටිස් කියලා 😂❤

  • @kawshalyastudios9388
    @kawshalyastudios9388 Месяц назад +11

    Htto ublge flows, delivery, lyrics
    On fucking fire 🗣️🔥
    Hands down lankawe ahpu supirim new school beef
    Thun denama waddo eke kata dekk nh
    Nazty ube oy flows delivery continue krl solo rap ekk ghpn. Bro and migzy on 🔥

  • @scoobonthetrack
    @scoobonthetrack Месяц назад +6

    No entry best❤️‍🔥
    This also good but can't beat that one☠️
    Well done nice work❤️

  • @user-vt8pm2qt7g
    @user-vt8pm2qt7g Месяц назад +15

    Boom💣💥

  • @A.M.ANUHAS.D.ABEYSINGHE
    @A.M.ANUHAS.D.ABEYSINGHE 29 дней назад +10

    මොනව උනත් කස්ටියව ආය සෙල්ලමට ගන්නවට තෑන්ක්ස්

  • @NotishotaL.K
    @NotishotaL.K Месяц назад +43

    Reezy අවුස්සවුවා වගේ ස්මොකාව නම් අවුස්සන්න යන්න එපා ඩිස් කියා ගෙන 😂✌️

    • @simc687
      @simc687 29 дней назад +2

      Smokiyo 😂😂 අපි කොහොමත් රජ්ජුරුවෝ තියා ගනින් ස්මොකියෝ ගේ ඔටුන්න 😂😂

    • @kasuntharaka1048
      @kasuntharaka1048 28 дней назад +1

      ​@@simc687deva කොපි එපා

    • @ThanujLakshitha
      @ThanujLakshitha 28 дней назад

      @@simc687 ubla රජ්ජුරුවෝ kiyl hithgna nm innwa. 😉

    • @Editing_Chathuwa
      @Editing_Chathuwa 28 дней назад

      💀💥💯

    • @gamingmandarin7439
      @gamingmandarin7439 28 дней назад +2

      Smokage marila ipaduna rap eka fillm by kauda blpnko 😈

  • @ishanastyofficial
    @ishanastyofficial Месяц назад +63

    Blast 🔥🔥

  • @Jackzer1616
    @Jackzer1616 22 дня назад +4

    Meak fire doh
    Rhyming fire
    Folwzz blasters ❗🤍💀

  • @ravindumaduranga849
    @ravindumaduranga849 Месяц назад +5

    Thatss fire brohhh!!! ❤️‍🔥

  • @Kroxxx267
    @Kroxxx267 Месяц назад +61

    Respect ❤ උබලා නිසා තමයි Reezy එයාගේ Rap වලට කුනුහරප හරි දැම්මේ.. නැත්තං එයා තාමාත් උබ බං බොලන් කියන්නේ... Thq උබලා දෙන්නට ❤

    • @Vibrant_441
      @Vibrant_441 Месяц назад +1

      Diss ekata witharai reezy gen kunuharpa enne.

    • @slbeats_PG
      @slbeats_PG Месяц назад +1

    • @sawishkamudiyanse5775
      @sawishkamudiyanse5775 Месяц назад +8

      rpa kiynni kunu harupa kiynn ekkda utto 😅

    • @pasindurangana2001
      @pasindurangana2001 Месяц назад +4

      කුනුහරප කියන්නෙ ඩිස් ට්‍රැක් වල විතරයි කොහොමත් ඌ මුන් කරපු දෙයක් නෑ යකො😅😅

    • @suddahreacts04.17
      @suddahreacts04.17 Месяц назад +1

      Rap kiyanna kunuharupa onimda yakow...🤣🤣🤣🤣

  • @yovinsenumitha
    @yovinsenumitha Месяц назад +12

    Wasii wasii🔥🔥💥

  • @kovizzaudio
    @kovizzaudio Месяц назад +15

    Kendrick ගේ Not Like Us diss එක වගේ diss එකක් ගහුව එකා මේ diss එකේ winner.

    • @Sensi172
      @Sensi172 Месяц назад +4

      Its already there bruh
      NO ENTRY, 🔥

  • @user-ev8jk4ik8j
    @user-ev8jk4ik8j Месяц назад +7

    Mindblaster 🔥🖤

  • @SenuraSamarakoon
    @SenuraSamarakoon Месяц назад +6

    Ado patta bn ❤❤
    Migzzy tth adrei ❤ reezey tth adrei ❤
    Rap sellama apau gemu udatama enn oni echchry ❤❤❤

  • @RASHAA2004
    @RASHAA2004 Месяц назад +12

    Dow dow blaztt 🤤🤤🤤🤤🤤🤤❗

  • @binaraudayanga4004
    @binaraudayanga4004 12 дней назад +1

    දෙපැත්ත බෙදිලා රැප් එක ආයි හොල්ලන්න යන්නේ 👌😍🌟

  • @ashanwijeweera
    @ashanwijeweera Месяц назад +8

    Fire 🔥

  • @T.A.D__
    @T.A.D__ 20 дней назад +3

    _4:35__ අම්මලාට අපහස කරන ඌබට මන් අයෙ ඩිස් කරන්නැ_ 🥺💔

  • @pasi0110
    @pasi0110 Месяц назад +4

    Wait !

  • @unknownviewer9985
    @unknownviewer9985 Месяц назад +9

    Bawwah 💓 uve kollek ❤

  • @Udithadeesha
    @Udithadeesha Месяц назад +8

    Nice man❤

  • @user-zy7jp9mw6j
    @user-zy7jp9mw6j Месяц назад +7

    අම්මෝ රැප් සීන් එක කලින් තැන ආයෙ ඇවිත්😫❤️❤️❤️😊

  • @T-rex-realrap
    @T-rex-realrap 22 дня назад +1

    Thada bro 🎉 Migzzy×Nasty = ❤️‍🔥

  • @Kroxxx267
    @Kroxxx267 Месяц назад +10

    Wasiii ❤

  • @Lucineo
    @Lucineo Месяц назад +2

    Dnnm sellma fire..mind blast🥵💣💥

  • @avixm.d.m
    @avixm.d.m Месяц назад +11

    අම්මලාට අපහාස කරන වුන්ට ඩිස් කරන්නැ ?
    එකනම් පොඩ්ඩක් හිතෙ කැකැරෙනව
    උබලත් හරි ඇති එක අතකින් මිග්සි&නස්ටි

    • @akashtharusha8492
      @akashtharusha8492 27 дней назад

      Mona bar eked ammalta banla thiyenne 🙄

    • @sadaruwan4307
      @sadaruwan4307 25 дней назад +2

      කපන්නේ වේසිගේ හැත්ත ඔබලා මඩේ කියන්නේ?අන්න ඒක 🥲ඒකනම් චාටර් හැබැයි අම්මලා ඇදගන්න මූ බනින් නැත්තේ Smokioගෙත් අම්මා හින්දාලු

    • @LuShiTh
      @LuShiTh 18 дней назад

      @@sadaruwan4307 "බේසික හැත්ත" kiyala neweda thiyenne 🙂

    • @sadaruwan4307
      @sadaruwan4307 14 дней назад

      නැනේ 🥲

    • @DilushaPawan-ku3nc
      @DilushaPawan-ku3nc День назад

      ​@@sadaruwan4307podi in wage lu eth aththa seen Eka ammala ada ganta one ne kiyala kiyane therune ekai dakke 💯✊

  • @darbukalk2276
    @darbukalk2276 Месяц назад +2

    waziiii hutto ubala aye me sellama issuwa bn gamnmak track eka

  • @hashanmadusanka4890
    @hashanmadusanka4890 Месяц назад +9

    adoooooooooooooooooooooooo 🔥🔥🔥😮😮😮

  • @NariYa0.01
    @NariYa0.01 Месяц назад +3

    Bawwah Beatz 🔥

  • @Smile_First_Brow
    @Smile_First_Brow Месяц назад +7

    පැත්තක් ඔනෙ නැ දෙපැත්තෙම diss ගින්දර 💀❤️‍🩹

  • @chamod-rt7
    @chamod-rt7 Месяц назад +6

    supiri ooi ❤

  • @sahansachintha1429
    @sahansachintha1429 22 дня назад +1

    Gemmk❤

  • @ShanKaveeshwara
    @ShanKaveeshwara Месяц назад +3

    Waziiiiiiiiiiiiiiiii uttooooooo ekh 🥵❤️

  • @simc687
    @simc687 29 дней назад +6

    අයියලා මල්ලිලා ට වෙන්න බෑ මේ පුතුට සම 💀
    Dewa ge album eka ගැන මොකෝ හිතන්නේ 💯

    • @GAMINGVILLAIN_2.0
      @GAMINGVILLAIN_2.0 24 дня назад

      කනට රෙනවා නේ 😂😩

    • @N_GAME246
      @N_GAME246 22 дня назад

      deva kawd u delivery bari ekakne

    • @sadaruwan4307
      @sadaruwan4307 14 дней назад

      ගූ හැත්තැවයි දෙවි පින්නයා😂

  • @VinodNisadu-el9dn
    @VinodNisadu-el9dn Месяц назад +24

    මොනා උනත් migzzya කුරුණෑගල homies adrei itin 😈❤️💥

  • @blaka9920
    @blaka9920 Месяц назад +1

    Blast 🔥

  • @Rizkey_Music
    @Rizkey_Music Месяц назад +3

    Ayyala denna🎉eka wasiii❤❤❤

  • @chamodjanidu9005
    @chamodjanidu9005 Месяц назад +3

    On fire 💥

  • @Sinhala_Hit_Rap
    @Sinhala_Hit_Rap Месяц назад +6

    Ado wagmee😂

  • @RAP_G_999
    @RAP_G_999 Месяц назад +2

    Bawwah beats!! 🌪️

  • @HimalChamika
    @HimalChamika Месяц назад +4

    මේකනම් සැරටම දීලා තියේ පහරක් 🤘😼

  • @Poorna_Jay
    @Poorna_Jay Месяц назад +2

    Athal anee ❤‍🔥

  • @N_GAME246
    @N_GAME246 22 дня назад +1

    😢smoka kuwa hari e anthima le binduwa❤

  • @madhusankapriyamal6425
    @madhusankapriyamal6425 Месяц назад +2

    Fire 🔥👊

  • @ovkaamos
    @ovkaamos Месяц назад +3

    Boom 💯

  • @KAVIIPX
    @KAVIIPX Месяц назад +1

    On fireee 🖤🔥💀

  • @slbeats_PG
    @slbeats_PG Месяц назад +2

    ඕයී ඕයී❤

  • @RavinduWikramasingha
    @RavinduWikramasingha Месяц назад +2

    Ado fire 🔥 ❤

  • @professorofficial2
    @professorofficial2 Месяц назад +5

    Litt♥️✨️✨️

  • @DileepaMalithabandara
    @DileepaMalithabandara 21 день назад +1

    metto rapa wge supiri rapak one ❤

  • @Kvsdopper
    @Kvsdopper Месяц назад +2

    Mindblaster🖤💥

  • @DRAZZY538
    @DRAZZY538 Месяц назад +3

    Fire💥😵

  • @Shenzay_Eagle
    @Shenzay_Eagle Месяц назад +2

    Waazi waazi cuhhhh ! 🔥🖤

  • @ImmortalX21
    @ImmortalX21 Месяц назад +5

    Wasii ❤️👽

  • @shashikarandil123
    @shashikarandil123 Месяц назад +8

    Athl athl 😅❤

  • @gamingripx2431
    @gamingripx2431 Месяц назад +2

    Waci ❤

  • @Himansha_x
    @Himansha_x Месяц назад +3

    දිය බිදක් නැති රැප් කතරට ඩිස් වලින් අරන් ආවා වසන්තෙ 💥💣

  • @IshanSanjana-p1h
    @IshanSanjana-p1h Месяц назад +3

    Supiri❤

  • @ShanShan-wz9qj
    @ShanShan-wz9qj Месяц назад +7

    Awasana tik waziiiii speed ek

  • @niroshanjoshua299
    @niroshanjoshua299 Месяц назад +3

    wazzi bro 😄🔥

  • @nimashmilanka554
    @nimashmilanka554 23 дня назад +1

    කනට ඩෝපමින් හුත්තො, අත ගෙවනකන්ම ලියපන් ප්‍රබා 🤍✔💯🔥🫂🖐️👁️

  • @Shenal.Ekanayake
    @Shenal.Ekanayake Месяц назад +3

    Shhhesh That's Fucking Lit 🔥 Dope Reply Diss

  • @Sadev_03
    @Sadev_03 Месяц назад +6

    Smokata dena respect eka❤️ "respect boise" 💝🤙

  • @Thelilmonty
    @Thelilmonty Месяц назад +3

    🔥🔥🔥🔥🔥

  • @janitha371
    @janitha371 Месяц назад +1

    Set 🔥

  • @DonMahima
    @DonMahima Месяц назад +2

    Waasiii bn🎉❤

  • @ranithuometh7343
    @ranithuometh7343 Месяц назад +2

    Danata dapu ewagen best eka 🔥❤️🔥🔥

  • @madushagayani3305
    @madushagayani3305 Месяц назад +6

    Wotto ..😂
    මෙන්න diss 😼💯
    ඒකනම් රිදෙන්න දීලා

    • @kasuntharaka1048
      @kasuntharaka1048 28 дней назад

      මේව diss නෙමෙ අවදානෙ හිගා කෑම

  • @Rooby-x2y
    @Rooby-x2y Месяц назад +4

    Wasi wasi brooo ❤🎉

  • @user-rz4jd3ii1g
    @user-rz4jd3ii1g Месяц назад +1

    MindBlaster ❤🔥

  • @sandakalum_6987
    @sandakalum_6987 Месяц назад +5

    athl❤️

  • @hashanmadusanka4890
    @hashanmadusanka4890 Месяц назад +31

    Lyrics ටික දාන්න plz migzzyyy 💥 lyrics oneee bruh!
    Now on description! ❤️

    • @IndunilBimsara
      @IndunilBimsara Месяц назад +3

      Description eke dala thiyenawa bn

    • @hashanmadusanka4890
      @hashanmadusanka4890 Месяц назад +1

      දැන් දාලා මචං ♥️😁​@@IndunilBimsara

  • @hirushanathmina2666
    @hirushanathmina2666 Месяц назад +5

    2024 ලොකු භිෂනයක් වෙයි වගේ 🌪️

  • @PrabhodaS
    @PrabhodaS Месяц назад +2

    Noice 🖤

  • @Yuki_patiya
    @Yuki_patiya Месяц назад +1

    Wazzii🎉😮

  • @REX_Musick
    @REX_Musick Месяц назад +1

    Bawwha 🔥

  • @nawanjanamilhara928
    @nawanjanamilhara928 Месяц назад +1

    Ado meka wazii💗

  • @IconicJunior
    @IconicJunior Месяц назад +3

    Nazty 💣

  • @HomoHabi
    @HomoHabi Месяц назад +2

    අන්තිමට කියන ටිකට respect ...❤
    උබේ වයිබ් එක ඩෝප් කියල..❤🥺

  • @Nature_vibe-3
    @Nature_vibe-3 Месяц назад +2

    Next level utto 💀🔥

  • @Anu___films
    @Anu___films 27 дней назад +1

    Pissuwak aa ❤

  • @Prodshenzy
    @Prodshenzy Месяц назад +1

    Adow adooow meeka💯