ජපං ෆිල්ම් පිස්සුව | Japanese Film Fan (Sponsored)

Поделиться
HTML-код
  • Опубликовано: 12 дек 2024

Комментарии • 3,1 тыс.

  • @takuyamisaki8394
    @takuyamisaki8394 3 года назад +507

    රැට්ටගෙ ජපන් ඇත්ත ඈ....හොඳට මහන්සිවෙලා හදපු වීඩියෝ එකක්....කමෝන් රැට්ටා.........😍

  • @nisalisew4206
    @nisalisew4206 5 лет назад +695

    මං ආසම රැට්ටගේ තාත්තා ජපන් සෙරෙප්පු දාගෙන ඇවිදින කෑල්ලට😍🤭❤

  • @harshadedigama34
    @harshadedigama34 5 лет назад +886

    රැට්ටාගෙ තාත්තගේ ෆෑන්ස්ල like කරමු බලන්න

    • @MUMBIKERVAIBHAV
      @MUMBIKERVAIBHAV 5 лет назад +2

      LOVE FROM INDIA
      ruclips.net/video/C108xRXlT3s/видео.html

    • @prabodhamolagoda5272
      @prabodhamolagoda5272 5 лет назад +2

      Muta wada thaththa athal😂

    • @user-nk8uc8lq5e
      @user-nk8uc8lq5e 4 года назад +1

      ruclips.net/video/f7tJxjHRmtQ/видео.html me vedio aka balla nomile data laba ganna aniva subscribe karanna issaratath me vage vadagrh vedio aran anava

    • @lakeezone5906
      @lakeezone5906 4 года назад

      Mawa subscribe krpn bro

    • @lakeezone5906
      @lakeezone5906 4 года назад

      @@user-nk8uc8lq5e bro mawa subscribe krpn math subscribe krnnm

  • @JapanPanthiya
    @JapanPanthiya 5 лет назад +353

    නියමයිනේ... දෙබස් ටිකත් නියමයි.. රැට්ටා හොදට ජපන් කතා කරනවනේ....
    (ජපානයේ ඉන්න අයටත් වඩා හොදට රැට්ටා ජපන් කතා කරනවා. 😃😃හැබැයි මේ විදියට ජපන් ජාතිකයෙක්ට කතා කලොත් ජප්පත් බයවෙනවා මොකද ගොඩක් පහත් විදියට කතා කරන්නේ.. මේ භාශාව තමා ජපානයේ ඇනිමෙශන් (කාටූන්) වලට පාවිච්චි කරන්නේ. රැට්ටා ලංකාවේ ඉදලා මේ විදියට දෙබස් ටික හොදට උච්චාරණය කරලා කතා කරලා මේ විඩියෝ එකට තම උපරිමයෙන්ම දායකවෙලා තියෙන්වා ඒ වගේම ඉහලම රසාස්වාදක් ලබා දීලා තියෙනවා. මම හිතෙනවා ජපානයේ ඉන්න හා ජපන් භාශාව දන්න ලාංකිකයන් මේක ගොඩක් රසවිඳින ඇති කියලා. ජය වේවා රැට්ටා..)

    • @imorduthpala2279
      @imorduthpala2279 5 лет назад +8

      Japan Panthiya api japan igena ganne anime balala.😏

    • @JapanPanthiya
      @JapanPanthiya 5 лет назад +3

      @@imorduthpala2279 Anime balala igena ganna hoda naha.. evaye polite vidiyata kata karnne nha.. oya ratta katta karanneth anime vala vidiyata.

    • @ganidulakshitha6547
      @ganidulakshitha6547 5 лет назад +1

      සර්‍ ගිය පර april term එකට ලංකාවෙන් ලමයි කීදේනෙක් ජපනෙට අවද ?

    • @TravelingFreedom
      @TravelingFreedom 5 лет назад

      Mage aluth ekata sup ekak denna puluwannm Yalu loku udauwak. ruclips.net/video/zgE8Mwic6O8/видео.html. Please join my new channel

    • @TravelingFreedom
      @TravelingFreedom 5 лет назад

      @@ganidulakshitha6547 Mage aluth ekata sup ekak denna puluwannm Yalu loku udauwak. ruclips.net/video/zgE8Mwic6O8/видео.html. Please join my new channel

  • @sameeranishani3427
    @sameeranishani3427 5 лет назад +332

    අපොයි රැට්ටෝ ඔයාගෙ ඇවිදිල්ල නම් super ඒකට කැමති අය කෝ බලන්න 😂😂😂😁😀😁😂😂😁😁😅

  • @menurawickramatunga3709
    @menurawickramatunga3709 5 лет назад +103

    අම්බෝ ඒක!ඒකනම් පට්ට!😅😅😅"දෝමෝ අරිගතෝ ගොසයිමාස් රැට්ටා!"ඔය විදිහට තවත් අපිව හිනා ගැස්සුවාට!😅😅😅එළම!ඔහොම යමු!

    • @Hansi_321
      @Hansi_321 Год назад

      このコメントを残していただきありがとうございます

  • @tharumng9739
    @tharumng9739 5 лет назад +91

    අනේ අප්පේ ඒ සෙරප්පු දෙක...😂😂 ඇත්තටම ජපන් පුලුවන්ද රැට්ටට...❤😚👍

  • @shehanrashmitha1973
    @shehanrashmitha1973 5 лет назад +452

    ආතල් නං රැට්ටා තමා..කවදහරි අපිව හිනස්සල මරනව..😅😅😅..
    බලන්න කලින් like කරපු අය කෝ...

    • @gamingwithruwa
      @gamingwithruwa 5 лет назад +1

      Shehan Rashmitha මාවත් සබ්ස්ක්‍රයිබ් කරන්නකෝ

    • @SANOmalli
      @SANOmalli 5 лет назад +1

      හිනාස්සලා මරන්නේ කෝමද? හාට් අැටෑක් වගේ 1කකින්ද?

    • @SLmathslk
      @SLmathslk 5 лет назад +1

      Shehan Rashmitha subscribe karala help ekak denna yaluwe

    • @Smileboy205
      @Smileboy205 5 лет назад

      Aluth video ekath balala subscribe karan yanna channel ekan

    • @Smileboy205
      @Smileboy205 5 лет назад

      Super

  • @ajlaanmi8351
    @ajlaanmi8351 5 лет назад +120

    අඩේ රැට්ටා. අපි දැනන් හිටියෙ නෑනෙ උඹට ඔච්චර සුපිරියට ජපන් කතා කරන්න පුළුවන් කියල. සුපිරි වැඩක් මචෝ.
    අපිට නම් ඉතින් දයි තයි වකරිමසු තමයි.

  • @kalusudu4425
    @kalusudu4425 5 лет назад +676

    රැට්ටා ජපන් කොස් එක කරපු පොරක් කියල හිතන උන් 👍 කරන්න😜

    • @asankarathnayaka291
      @asankarathnayaka291 5 лет назад +2

      😀

    • @MUMBIKERVAIBHAV
      @MUMBIKERVAIBHAV 5 лет назад +2

      LOVE FROM INDIA
      ruclips.net/video/C108xRXlT3s/видео.html

    • @shanikaperera9316
      @shanikaperera9316 5 лет назад +3

      Kalu sudu k

    • @kalusudu4425
      @kalusudu4425 5 лет назад

      @@shanikaperera9316 👍

    • @user-nk8uc8lq5e
      @user-nk8uc8lq5e 4 года назад

      ruclips.net/video/f7tJxjHRmtQ/видео.html me vedio aka balla nomile data laba ganna aniva subscribe karanna issaratath me vage vadagrh vedio aran anava

  • @chamikagayannarayana5851
    @chamikagayannarayana5851 5 лет назад +91

    චරිත හතර හතර දෙනෙක් රගපානව වගේ.. රැට්ටා සුපිරිම වැඩ්ඩෙක්

  • @erandi8784
    @erandi8784 5 лет назад +30

    අනේ ඒක පට්ටයි රැට්ටා....😂😂😂😂 තාත්තා ජපන් සෙරෙප්පු දාගෙන ඇවිදින විදිය.....😂😂😂😂😂😂

  • @innocentgirl1680
    @innocentgirl1680 5 лет назад +494

    අර ලී සපත්තු දාගෙන ඇවිද්ද විදිය... 😅😅😅😅😅😅 පිස්සු පූසෙක්.

  • @ghostz7156
    @ghostz7156 5 лет назад +262

    ඇත්තද බොරුද දන්නෑ හැබැයි තාත්තගේ ජපන් පට්ට 😂😂😂😍

  • @senitharivinuka6704
    @senitharivinuka6704 4 года назад +290

    Wasthi ලට වඩා Ratta ගෙ Ad නියමයි කියන කට්ටිය මේ කොනට 👇👇👇👇👍👍👍

  • @TechieCony
    @TechieCony 5 лет назад +677

    ජපන් කෑම කියලා මැගි නූඩ්ල්ස් හදපු එක හෙළා දකිනවා 😂😂😂😂

  • @myHubLK
    @myHubLK 5 лет назад +517

    අම්මියෝ.... !!! කොහොම චොප්ස්ටික් වලින් කෑවද මන්දා...
    😅😅😅😅

    • @geekshows8389
      @geekshows8389 5 лет назад +3

      adp my hub please kiyahanki gt 620 gta v gahana ahakida

    • @waachala6585
      @waachala6585 5 лет назад +4

      myHub LK හරි බං

    • @dulpersonaloffice4089
      @dulpersonaloffice4089 5 лет назад +1

      @@geekshows8389 Tikak amarui bn !

    • @TravelingFreedom
      @TravelingFreedom 5 лет назад +1

      Mage aluth ekata sup ekak denna puluwannm Yalu loku udauwak. ruclips.net/video/zgE8Mwic6O8/видео.html. Please join my new channel

    • @SAHANX
      @SAHANX 5 лет назад

      💔👀😂

  • @asithafernando7614
    @asithafernando7614 5 лет назад +11

    රැට්ටා මේ වීඩියෝ එකට දාලා තියෙන effort එකනම් ගින්දර බන් 😍 ලංකාවේ හොදම youtuber උඹ කිව්වට පාඩු නෑ ❤️😘

  • @gavindagunawardanaedirisin1099
    @gavindagunawardanaedirisin1099 5 лет назад +282

    ඉස්සර පොඩි කාලෙ පෙන්ගුයින් ඉන්න කාටූන් එක්ක වගේ අරූ ඇවිදින්නෙ 😂😂😂

    • @TravelingFreedom
      @TravelingFreedom 5 лет назад +1

      Mage aluth ekata sup ekak denna puluwannm Yalu loku udauwak. ruclips.net/video/zgE8Mwic6O8/видео.html. Please join my new channel

    • @TravelingFreedom
      @TravelingFreedom 5 лет назад +1

      Mage aluth ekata sup ekak denna puluwannm Yalu loku udauwak. ruclips.net/video/zgE8Mwic6O8/видео.html. Please join my new channel

    • @chandanajanaprasad8468
      @chandanajanaprasad8468 5 лет назад

      Ow ow 🤣🤣

    • @oshadaherath2029
      @oshadaherath2029 5 лет назад +4

      @@TravelingFreedom මොනාද බන් ඔය ජීවිත 😑

    • @srilankamagic5205
      @srilankamagic5205 5 лет назад

      Oyata Puluwannam Mawa SUBSCRIBED Karanna Thanks...

  • @MadeendiRastha
    @MadeendiRastha 5 лет назад +8

    බුදාම්බෝ තාත්තා දෙන ආතල්, රැට්ටා කැලේ.... වර්තමානයේ ආතල් රජා උඹ විතරයි, ආදරෙයි උට්ටෝ... 💪😍🇱🇰❤💪

  • @VIDEOSFIRSTVFIRSTkrishan
    @VIDEOSFIRSTVFIRSTkrishan 5 лет назад +91

    1:38 ඇවිදින විදිහ යකෝ..නිකන් වෙඩි වැදුන පාත්තයෙක් වගේ.....සිරා ජපනෙක් වගේ....😂😂👆👆😂😂😂😂😱

  • @samanthakumararuwanpura3201
    @samanthakumararuwanpura3201 5 лет назад +87

    හරිකතෝ....රැට්ටගේන් ජපන් ඉගෙන ගන්න ආස ලමයි කෝ..😁

    • @TravelingFreedom
      @TravelingFreedom 5 лет назад

      Mage aluth ekata sup ekak denna puluwannm Yalu loku udauwak. ruclips.net/video/zgE8Mwic6O8/видео.html. Please join my new channel

  • @slaaa8625
    @slaaa8625 5 лет назад +51

    ඉන්න බැරි කරන්නද හදන්නේ රැtta ....😋 දෙන්න එපා දෙයියෝ මේ වගේ ආතල් නම්... 😂😂😂

    • @TravelingFreedom
      @TravelingFreedom 5 лет назад

      Mage aluth ekata sup ekak denna puluwannm Yalu loku udauwak. ruclips.net/video/zgE8Mwic6O8/видео.html. Please join my new channel

  • @imeshlakshan9262
    @imeshlakshan9262 2 месяца назад +9

    2024 ත් බලන අය මෙ පැත්තට..😂😂

  • @gigis5694
    @gigis5694 5 лет назад +125

    ඇයි රැට්ටො හැමදාම අපිව පිස්සො කරන්නේ ,
    ආදරෙයි රැට්ටො පැලෙන්න♥️❤️❤️❤️😘😘😘

  • @gaganigunasinghe9971
    @gaganigunasinghe9971 5 лет назад +37

    すごいね!! とても たのしかった です。come on ratta! 😂❤️💥

  • @TaiHsinShiek
    @TaiHsinShiek 5 лет назад +39

    Holy shyt!.... This is so epic... ratta man you the best.... I laughed my butt out of this... specially when you started clomping off in those wooden shoes.... GOD so funny!

  • @ashisharihasi1367
    @ashisharihasi1367 5 лет назад +30

    තාත්තා ඇවිදින විදිය තමා මරු😂😂😂😂😂😂😂😂😂😂

  • @sandunkosala
    @sandunkosala 5 лет назад +45

    Japanese pronunciation patta Machn ❤️ ラック日本語が上手だね!(^ν^)

  • @nalinabey13
    @nalinabey13 5 лет назад +2

    ෂා නියමයි.... සෑහෙන උත්සාහයෙන් නියම වැඩක් කරලා තියෙනවා. සුපිරි 👍🏻👍🏻👍🏻

  • @raama8191
    @raama8191 5 лет назад +65

    ඔව් ඒ ජපන් තමයි...
    Good ☝️ one
    素晴らしいRatta
    頑張ってねー

    • @vihas_abhi
      @vihas_abhi 5 лет назад

      Mawa subscribe karanna

    • @vihas_abhi
      @vihas_abhi 5 лет назад

      @@shelby255 මාව සබි කරන්න

    • @RenukaRenuka-st8vb
      @RenukaRenuka-st8vb 5 лет назад

      Ai oyath dannawada

    • @TravelingFreedom
      @TravelingFreedom 5 лет назад

      Mage aluth ekata sup ekak denna puluwannm Yalu loku udauwak. ruclips.net/video/zgE8Mwic6O8/видео.html. Please join my new channel

  • @wmsr4353
    @wmsr4353 5 лет назад +7

    අනේ මරු රැට්ටා අයියේ...වීඩියෝ එකක් එනකම් මග බලාගෙන ඉන්නෙ.ඔයානම් සුපිරි වැඩ්ඩෙක් අප්පා...සට සට ගාලා කීවනෙ ජපන්නුත් උඩ යන්න..ඔබේ ජපන් භාෂා කථනය තව තවත් වැඩි දියුණු වේවායි කියා මා ප්‍රාර්ථනා කරමි.....😂😂😂😂😂😂

  • @shaukiadshaadcrownestmusic8505
    @shaukiadshaadcrownestmusic8505 5 лет назад +1

    😅😄😂😄😅 pattai rettoooo.. meaka thamai No.1 👌👍👌👍👌👍🔥🔥🔥🔥🔥🔥

  • @lakshithachandimal6385
    @lakshithachandimal6385 5 лет назад +28

    රැට්ට නියමට ජපන් කතා කරනව 💪✋

    • @vihas_abhi
      @vihas_abhi 5 лет назад

      Mawa subscribe karanna

  • @onyx7439
    @onyx7439 5 лет назад +156

    කොහෙන්ද යකඩෝ ඒ ජපන් සෙරෙප්පු දෙක හොයාගත්තෙ😍😂

  • @dhammikewasanthakumara184
    @dhammikewasanthakumara184 5 лет назад +8

    මෙතෙක් කරපු හොඳම එක, මලේ! මරේ මරු!!! ❤️❤️❤️

  • @අක්කුං.මල්ලි
    @අක්කුං.මල්ලි 5 лет назад +298

    ගණිකාවෝ ගෙනල්ලා interview කර views ගන්න ගොතයන්ට වැඩිය කොච්චර ලස්සනද කමෝන් රෑට්ටා

    • @TravelingFreedom
      @TravelingFreedom 5 лет назад +1

      Mage aluth ekata sup ekak denna puluwannm Yalu loku udauwak. ruclips.net/video/zgE8Mwic6O8/видео.html. Please join my new channel

    • @eshanedirisingha7885
      @eshanedirisingha7885 5 лет назад +4

      @@TravelingFreedom Sub hinga kan nathuw plko huththa... hma comment ekk assema ren nathuwa

    • @sirimath5567
      @sirimath5567 5 лет назад +1

      ඒක ඇත්ත

    • @අක්කුං.මල්ලි
      @අක්කුං.මල්ලි 5 лет назад +1

      @@TravelingFreedom දැම්මා

    • @SubscribersForChristmas
      @SubscribersForChristmas 5 лет назад +1

      Akkum Malli අක්කුං මල්ලි I Need 5 subscribers to 50 🤘

  • @esalaweerathunga4251
    @esalaweerathunga4251 5 лет назад +6

    උදේ පාන්දර ආතල් දෙන්නෙපා අම්මො යකො 😂

  • @sadunperera4196
    @sadunperera4196 5 лет назад +1

    Ane ammoh hina gihinma maruna....🤩🤩🤩🤩.adarei aiye 😍😍elama

  • @janudapannila5234
    @janudapannila5234 5 лет назад +10

    මේක නම් සිරාවටම next level 😍

  • @sakiya_lk
    @sakiya_lk 5 лет назад +18

    රැට්ටටයි මැ.කොටයි ආදරේ අය like එකක් දාගෙන යමු...❤ මැ.කොයි රැට්ටගෙයි Video Call එක ⬇️බලන්න...
    ruclips.net/video/clkdmLXNkVc/видео.html

  • @nilmininadeeka5447
    @nilmininadeeka5447 3 года назад +1

    Supiri ratto hamadama oyage video balanawa 😃🤣🤣🤣🥰

  • @Dumayt
    @Dumayt 5 лет назад +86

    රැට්ටට ආදරේ උන් like කරපං.. ❤️

  • @niwasa1
    @niwasa1 5 лет назад +9

    ඒක නම් සුපිරි. 😂😂🔥. අම්බෝ, අර ඇවිදින සීන් එක 😂😂😂

  • @gkspartans547
    @gkspartans547 5 лет назад

    Eka niyamai ratta bro..........Ganbatte....Japan film pissuwa 2 ekakuth oneee😂

  • @MrDulanja22
    @MrDulanja22 5 лет назад +210

    ජපන් ෆිල්ම් වලට අපිත් ගොඩක් කැමති. ඒත් කොටු කොටු දාන එක හෙලා දකිනවා😐

    • @cricketlover3209
      @cricketlover3209 5 лет назад +6

      Dula Ruls ammo ube comment eka thamai supirima.. eth godak unta terenne na

    • @SLmathslk
      @SLmathslk 5 лет назад +2

      Dula Ruls subscribe karala help ekak denna yaluwe

    • @ME-nl2os
      @ME-nl2os 5 лет назад +2

      hambo ban uba nam he he

    • @IM-ow7of
      @IM-ow7of 5 лет назад +2

      Ow bn mn e hinda american balanne supiri yatama thiyenawa

    • @nihalaki5762
      @nihalaki5762 5 лет назад +2

      Naneee 🤣🙏💯
      ruclips.net/video/U8bhdfe6KDo/видео.html
      Mekath balala Subscribe parakuthdagena yamu

  • @PcLodge
    @PcLodge 5 лет назад +227

    දත් මදින්නෙ නැතුව රැට්ටා උදේට කෑවේ කියහන්කෝ 😂

    • @sahansudam894
      @sahansudam894 5 лет назад +17

      උබ දත් මැදලද උදේට කන්නෙ

    • @dulanjay1089
      @dulanjay1089 4 года назад +18

      උබල දතුත් මදිනවද බන්

    • @lakshanwimukthi4592
      @lakshanwimukthi4592 4 года назад +4

      😄😄😄😄

    • @fivtfv4509
      @fivtfv4509 4 года назад +4

      අනේ යකෝ තොපි..😆😆😆😆😆😆

    • @daspiya6124
      @daspiya6124 4 года назад +2

      ruclips.net/video/GL-zLvD8RF0/видео.html මගේ විඩියොත් බලන්න බලල හොදයිනම් සබ්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා 🙏😊😊

  • @wasanthaparanamanna2908
    @wasanthaparanamanna2908 5 лет назад +1

    යකෝ රැටිටා උබනමි මාරයි තාත්තා සෙරෙප්පු දාගෙන යන ගමනට මාර හිනා බං ජය වෙිවා මචෝ ආදරේයි

  • @IsuruinJapan
    @IsuruinJapan 5 лет назад +7

    ජපානයේ ඉන්න අයටත් වඩා හොදට රැට්ටා ජපන් කතා කරනවා. 😃😃හැබැයි මේ විදියට ජපන් ජාතිකයෙක්ට කතා කලොත් ජප්පත් බයවෙනවා මොකද ගොඩක් පහත් විදියට කතා කරන්නේ.. මේ භාශාව තමා ජපානයේ ඇනිමෙශන් (කාටූන්) වලට පාවිච්චි කරන්නේ. රැට්ටා ලංකාවේ ඉදලා මේ විදියට දෙබස් ටික හොදට උච්චාරණය කරලා කතා කරලා මේ විඩියෝ එකට තම උපරිමයෙන්ම දායකවෙලා තියෙන්වා ඒ වගේම ඉහලම රසාස්වාදක් ලබා දීලා තියෙනවා. මම හිතෙනවා ජපානයේ ඉන්න හා ජපන් භාශාව දන්න ලාංකිකයන් මේක ගොඩක් රසවිඳින ඇති කියලා. ජය වේවා රැට්ටා..

  • @tharakasandaruwan8842
    @tharakasandaruwan8842 5 лет назад +6

    නියමය් රැට්ටා බ්‍රෝ මම මේ හතර වෙනි පාරටත් බැලුවා

  • @damindaruwan2538
    @damindaruwan2538 10 месяцев назад +1

    මාර මහන්සි වෙලා හදපු වීඩියෝ එකක් කමෝන් ratta❤❤

  • @islandfishing
    @islandfishing 5 лет назад +12

    ඇත්තමයි රැට්ටෝ😋 උබ රගපන්නේ අපේ තාත්තා ගේ චරිතය බං😂🚼

  • @trkzbro
    @trkzbro 5 лет назад +17

    අනතවා දන් දන් නිහොන් ජින් නි නරු ⚙️
    අනතවා දන් දන් නිහොන් ජින් නි නරු ⚙️
    හයි , නරිමශිතා 👘😂😂
    කමෝන් රැට්ටා 頑張って🔥💪🏾

  • @sujinimaneesha7186
    @sujinimaneesha7186 5 лет назад +1

    retta oya nm maru ane oya Japanese hriytma ktha kra a vidiytma good luck 💪✌👌👍👍👍💗💗💗💗

  • @nuwanpiyumantha9095
    @nuwanpiyumantha9095 5 лет назад +4

    නැගිට්ට ගමන් කන්න එපා යකෝ.. කටවත් හෝදලා ඉදපිය 😂😂
    ෆට්ට

    • @gamingwithruwa
      @gamingwithruwa 5 лет назад

      Nuwan Piyumantha මාවත් සබ්ස්ක්‍රයිබ් කරන්නකෝ

    • @kavisithuvili4739
      @kavisithuvili4739 5 лет назад

      Sub karanna

    • @kavisithuvili4739
      @kavisithuvili4739 5 лет назад

      @@gamingwithruwa sub karanna

    • @allright7234
      @allright7234 5 лет назад

      Gajat For Life mawath subscribe karanna puluwanda yaluwa 👍🙏🏻🙏🏻

  • @nuwanduminda5599
    @nuwanduminda5599 5 лет назад +7

    ලංකාවෙ නම් ජපන් ෆිල්ම් පිස්සුවක් තාම නැහැ. හින්දි ෆිල්ම් පිස්සුවක් නම් 90 දශකයේ තදේටම තිබුනා අපේ මිනිස්සුන්ට. ඒක තාමත් අඩු වෙලා නැහැ. 😍😍😍

  • @samandammika7743
    @samandammika7743 5 лет назад

    අඩො කොච්චර බැලුවත් එප වෙන්නෙ නැ කොයහන්කො තනියම හින ගිය කියන් මෙක බලත්දි මිනිස්සු බලනව පිස්සු කියල ව්ලිලැජ්ජවෙ බැ බන් අදරෙයි රැට්ට එකෙන්ම පට්ටයි මරු බන් බුදුසරනයි

  • @mayuraprasanga1377
    @mayuraprasanga1377 5 лет назад +14

    එළම👍 රැට්ටෝ...
    රැට්ටත් දැං කට්ටිය ජපන් යවනවා වගේ🤣

  • @johndanushan
    @johndanushan 5 лет назад +31

    Konjam konjam therium...........
    Fan of rattaa from jaffnaaa

  • @chamathkadewwanthi180
    @chamathkadewwanthi180 5 лет назад +1

    පට්ට ආ...ඔය විදියට කොරියන් ෆිල්ම් පිස්සුවක් හදන්නකො...🙈ආදරෙයි රැට්ටා😍

  • @Boy-sj8zn
    @Boy-sj8zn 5 лет назад +10

    රැට්ට කියන්නෙ ඉතිං බිදුවක් නෑරම ආතල් පොරක්..කමෝන් රැට්ටා😂✋

  • @jananimadu378
    @jananimadu378 5 лет назад +7

    Ammo රැට්ටගෙ ජපන්🙄🙄 උපසිරැසි නිසා තේරුනා

    • @gamingwithruwa
      @gamingwithruwa 5 лет назад

      Janani Madu යාලුවනේ මාවත් සබ්ස්ක්‍රයිබ් කරන්නකෝ

  • @dhanushkapolgampala4560
    @dhanushkapolgampala4560 5 лет назад

    Ado e video ekat wela තියන mahansiya තේරෙනවා ❤❤adarei oi...කමෝන් Ratta

  • @eniwerse
    @eniwerse 5 лет назад +18

    O/l ලියද්දි උනත් ඇවිත් රැට්ටගෙ Video එක බලන්නේ මම විතරද...😍🔥😁

    • @whiteknife3612
      @whiteknife3612 5 лет назад +1

      Ado math bn 🤘🤘

    • @eniwerse
      @eniwerse 5 лет назад

      @@whiteknife3612 Elama 😍👌

  • @methmipavithra9646
    @methmipavithra9646 5 лет назад +34

    You make me smile even when I'm in my worst mood

  • @mablackcatofficial6572
    @mablackcatofficial6572 5 лет назад

    Kohenda bro vachana hoya gaththe.patta .good luck your life

  • @dulmin_
    @dulmin_ 5 лет назад +5

    1:38 Addohh e Walk eka!! Ela Ratta.... 👌👏👏

  • @pulse-anjalidesilva4303
    @pulse-anjalidesilva4303 5 лет назад +6

    I love your videos!so funny and respect to ur creativity..💟

  • @kalusudu4425
    @kalusudu4425 5 лет назад +40

    දෙවනි සැරේටත් බලපු අය like 👍

  • @rathuboththamaredbutton3873
    @rathuboththamaredbutton3873 5 лет назад +5

    natural acting you performed better than actors in Sri Lanka ..great bro....you are the best among best

  • @sampath3192
    @sampath3192 5 лет назад +120

    Rettage ammai thaththai ඇත්තටම dakinna kemathi aya like kranna

    • @TravelingFreedom
      @TravelingFreedom 5 лет назад

      Mage aluth ekata sup ekak denna puluwannm Yalu loku udauwak. ruclips.net/video/zgE8Mwic6O8/видео.html. Please join my new channel

    • @dilshanvideo3046
      @dilshanvideo3046 5 лет назад

      ruclips.net/video/zQ5J1va6tuw/видео.html

  • @umeshbandaranayaka
    @umeshbandaranayaka 5 лет назад

    Oya video ekata practice karanna kotchchara katak kanna adda. No words machn excellent and brilliant performance ❤️🔥👍

  • @ProGamer-bp9tu
    @ProGamer-bp9tu 5 лет назад +116

    තාත්තට චොප්ස්ටික් වලින් කාලා පුරුදුයි වගේ 😂

    • @SLGHOSTGAMING
      @SLGHOSTGAMING 5 лет назад +1

      ratta sirawatama japaneda kohedo

    • @vihas_abhi
      @vihas_abhi 5 лет назад

      Mawa subscribe karanna yalu

    • @SLmathslk
      @SLmathslk 5 лет назад

      Galaxy Warriors subscribe karala help ekak denna yaluwe

    • @vihas_abhi
      @vihas_abhi 5 лет назад

      @@SLmathslk මාව ත් සබි කරන්න

    • @vihas_abhi
      @vihas_abhi 5 лет назад

      @@SLmathslk ඔයාව සබි කරා මාව සබි කරන්න

  • @tharakamadushanka2408
    @tharakamadushanka2408 5 лет назад +278

    සිරාවටම ජපන්ද යකෝ ඒ කිව්වෙ 😂😂

    • @agasiarts9294
      @agasiarts9294 5 лет назад +6

      Math ahanna heduwe😁

    • @tharakamadushanka2408
      @tharakamadushanka2408 5 лет назад +14

      @@agasiarts9294 උදේ පාන්දර මේක බලලා මටත් දැන් නිකන් ඤං ඤං ගෑවෙනවා 😂😂

    • @chinthakasameera1960
      @chinthakasameera1960 5 лет назад +1

      ow

    • @kavisithuvili4739
      @kavisithuvili4739 5 лет назад +1

      Sub karanna

    • @agasiarts9294
      @agasiarts9294 5 лет назад +3

      @@tharakamadushanka2408 😂😂ammapa ... ude pandarma hodata hina una..

  • @chandhanalaledhirisinha994
    @chandhanalaledhirisinha994 5 лет назад +1

    Patta sahodaraya aaaaa👍👍👍

  • @harshabalawickrama1216
    @harshabalawickrama1216 5 лет назад +4

    අඩේ රැට්ටා පට්ට creative බන්ග් 😂♥️

  • @ravindushehara5638
    @ravindushehara5638 5 лет назад

    Supiri ahh patta ratta aiye
    Oyata godakk adarei ahhh

  • @FurusatoLK
    @FurusatoLK 5 лет назад +16

    යකෝ ජපානෙ ඉන්න අපිට වැඩිය හොදට ජපන් කතා කරනවනේ මේ යකා . උබ නම් යකෙක්

  • @r.c.s7728
    @r.c.s7728 5 лет назад +16

    අඩෝ すばらしい。❤

  • @saumisenarath5352
    @saumisenarath5352 5 лет назад

    Niyamai. Ratta ge thawath hakiyawak Ada dakka. Video eka niyamai❤️❤️

  • @unknownfriend1445
    @unknownfriend1445 5 лет назад +254

    දැවෙන ප්‍රශ්නය කොහොමද බං දෙබස් ටික මතක තියා ගත්තෙ...නැත්තන් රැට්ට ට ඇත්තටම ජපන් පුලුවන්ද?🤔🤔🤔

  • @tharakachandrathilaka2988
    @tharakachandrathilaka2988 5 лет назад +11

    රැට්ටට ආදරේ කට්ටියම like කරන් යන්න.... 😂😂🤩🤩

    • @TravelingFreedom
      @TravelingFreedom 5 лет назад

      Mage aluth ekata sup ekak denna puluwannm Yalu loku udauwak. ruclips.net/video/zgE8Mwic6O8/видео.html. Please join my new channel

  • @SandunJ
    @SandunJ 5 лет назад +1

    ඇඩ් එකක් කලත් ඒක සුපිරියටම කරන්නෙ ඉතිං අපේ රැට්ටා.... ආදරෙයි ❤️❤️❤️❤️

  • @jdblog1112
    @jdblog1112 5 лет назад +64

    යකෝ බලන්නත් කලින් කොමෙන්ට්ස් 60යි.. 😅😅
    අපිත් බලන්න කලින් like එක දාලා තමා බලන්න ගන්නෙ. උබලත් එහෙමද

  • @haveenkohomange4437
    @haveenkohomange4437 5 лет назад +91

    උඹ ඒ කියපුවා සිරා ජපන් ද🙄😂❤️

  • @dilkavihangi2262
    @dilkavihangi2262 5 лет назад

    Ane maru ane.... කමෝන් රැට්ටා........... 😍😍😍

  • @FathimaFathima-in3tf
    @FathimaFathima-in3tf 5 лет назад +1

    රැට්ටා අයියා තනියම මේ ගහන ගේම නම් පට්ටම ✌️✌️

  • @samithawimalaweera5433
    @samithawimalaweera5433 5 лет назад +4

    රැට්ටා ඇහැරපු ගම්න් කෑවා 😂

  • @kanchukagihan2564
    @kanchukagihan2564 5 лет назад

    බුදා ම්බෝහ් ඒක බං...
    උඹ නම් සුපිරි

  • @ImKaarky
    @ImKaarky 5 лет назад +37

    "Japan கொன்ஜம் கொன்ஜம் தெரியும்" 🤙😂😂

  • @dilmipathirana5488
    @dilmipathirana5488 5 лет назад +12

    රැට්ටගේ ඒ ගමන හම්මෝ 😂✋

  • @subzero8289
    @subzero8289 5 лет назад +1

    නියමයි රැට්ටෝ 😂
    අලුත්ම Film Trailer සිංහල Parody බලන්න මේ පැත්තට එන්න :3

  • @Thiviru_premarathne
    @Thiviru_premarathne 5 лет назад +9

    රැට්ටා කියන්නේ ආගමක් බං දැං..ජපන කොංඤං කොංඤං තෙරිය ඒක අහලා මට මංඤං මංඤං වගේ
    කොහෙන්ද ඒ ජපං කිට් එක ගත්තේ අයියේ

  • @shashivirangi1921
    @shashivirangi1921 5 лет назад +6

    Perfect Japanese 👍👍

  • @jayamalifernando948
    @jayamalifernando948 5 лет назад

    Ammo ratto kiyanna wadan na.supiriii😘😘

  • @udayapriyanka6483
    @udayapriyanka6483 3 года назад +4

    නියමයි

  • @menulasenarathne1481
    @menulasenarathne1481 5 лет назад +8

    Naruto baluwa wage best oi😂♥️🤩🔥😍

  • @nayananandasenevirathne3430
    @nayananandasenevirathne3430 4 года назад

    Maru ratta aye. Mama oyage okoma videos baluwa 💙💙

  • @shehangayantha9741
    @shehangayantha9741 5 лет назад +8

    ටහිකෙන කුකුළෙක් කෑ ගැහුවේ 😂😂💣💥

    • @gamingwithruwa
      @gamingwithruwa 5 лет назад

      shehan gayantha මාවත් සබ්ස්ක්‍රයිබ් කරන්නකෝ

    • @kavisithuvili4739
      @kavisithuvili4739 5 лет назад

      Subscribe karanna