Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ඩික්සන් මාම,සංජු අයියා ,ප්‍රසංග අයියා ආයේ සනිදප එකට ආවොත්.සුපිරිම සුපිරි .❤️❤️❤️🙏🙏🙏
Mageth e illima🙏🙏🙏
Band akak kadenakota ahata kadulak awanam a sanidapa wenuwen vitharai...a akathuwa thamai lankkawe beeg band harima akathuwa......number one...👌👌😭😭😭😭❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
ගිටාර් එක කරේ දාගෙන හරියට Chords ටිකවත් Change කරන්නෙ නැතුව බොරුවට වන වනා දඟලන Beat band Rhythm guitarist ල අතරෙ සනිධප සංජු කියන්නෙ ඇත්තටම රිදම් ගිටාර් වාදන ශිල්පියාගෙ කාර්යය හරියටම අඳුරගෙන Chord arrangements, patterns ඉතා හොඳින් පාවිච්චි කරල Rhythm punch එක Open stage show වලට හරියටම ගැලපෙන්න ගහපු වාදකයෙක්.මේ වගේ අවබෝධයක් ඇතුව, කනට මිහිරි විදියට රස විඳින්න පුලුවන් විදියට වාදනය කල ශිල්පීන් ප්‍රසංග වේදිකාවෙන් සමු ගැනීම පිලිබඳ කණගාටුයි.සනිධප අනෙක් වාදන ශිල්පීන් ගැන කියන්න තියෙන්නෙත් ඒ ටිකම තමයි.
සංජු අයිය තරම්, කනට සනීපයක් දැනෙන්න රිදම් ගහන්නෙ නෑ කවුරුත් 👌 🌹
Ekamma
Ai sunflower sudath nawala gee
Aniwa
Sunflower sugath nawala ethakota
@@paziya3604 සුගත් නෙවෙයි සුදත් 💪
ප්‍රසංග / ඩික්සන් / සංජු / නිලංග / නොයෙල් තව අවුරුදු 5 ක් වත් ගහමු....
ලංකාවේ artist beking නම් ඉස්සර සනිදප තමා...
ප්‍රසංග / ඩික්සන් / සංජු / නිලංග / නොයෙල් ගහපු කලේ සුපිරි.අදටත් අහන්නේ එවා තමයි
Ayeth sanidhapa akka wedikawata awoth maru
ජිවිතේ අනිත්‍ය තේරුම්ගන්න හොද උදාහරණයක් Dubai show එකක් තිබ්බ 2007 වගේ මතකේ හැටියට සන්ජුව පොඩි කොල්ලා හරි කෙට්ටුයි.. 🥺දැන් අපි හැමෝම වියපත් වෙලා ජිවිතේ හැටි
සංජු අය්යටත්, සනිධප බෑන්ඩ් එකටත් ජයවේවා ❤❤❤
එක දිගට අව්රුදු ගානක් නිදිමරාගෙන එකම රස්සාව කරාම මිනිස්සුන්ට මහන්සියි. කාලයක් යද්දී දැන් ඇති කියල හිතෙනවා. ඒක music වලටත් එහෙමම තමයි. මම හිතන්නෙ සංජු හරි වෙලාවෙ නියම තීරණෙ ගත්තා. ඔහුගේ ඉදිරි කටයුතු සාර්ථක වේවා 🙏
සනිධප ❤️අපි ගොඩක් ආදරෙයි ....නැවත එන්න සංජු මල්ලි...
Ow oya oni
🇱🇰 ලංකාවේ බෑන්ඩ් වල රිදම් ගිටාර් ගහන ගොඩාක් අය බොරුවට නට නට ප්ලේ කරන්නේ...ඒත් මේ අයියා සන්ෆ්ලවර් සුදත් නාවලගේ අයියා ලෙනෙක්ස් මදුරන්ග අයියා තමයි මං දැක්ක සයිලන්ස් ලස්සනට වැඩේ කරන අයියලා
ගොඩක් දක්ශ ඉතාම හොද සහෝදරයෙක්.. ජය වේවා..
සුපිරිම Rhythm Guiter වාදකයෙක් ❤️❤️❤️❤️ බොරු වැඩ නෑ 😍💪
සන්ජු කියන්නේ සුපිරිම වැඩ්ඩෙක්😍😍😍😍
Sanju ayyia sanidapa inna one kenek
Sanju aiye sanidapa band ekta yannako... Sanidapa ආදරෙයි.
නිහතමානී වාදකයෙක් මනුස්සයෙක්...❤❤❤❤
Excellent playing ( Sanju Perera ) ❤
Wade hodi mama hama wadasatahanama balanawa sound nam godak madi sahoo eka haduwanam maruuu👊👊👊👊👊
Aye Enna sanidapa band ekt
සහෝදරයා මේ වැඩ සටහනේ Sound ගැන තව ටිකක් උනන්දු වෙන්න,බලන්න ආසයි ඒත් සමහර තැන් ඇහෙන්නේ නෑ...
Kolla joint akak ghhala hodata balnnako
සම්පූර්ණ ඇත්ත.Programmes ගොඩක මේ ප්රශ්නය තියෙනවා
සනිදප මෑතකදී කඩාවැටීමට මූලිකම හේතුව නිලාන්ව ගත්තු එක.නිලාන්ගෙ ස්ටයිල් එක සනිදප මෙතෙක් ආපු ස්ටයිල් එකත් එක්ක සෙට් වෙන්නෙම නෑ.වෙනස් වෙන්න ඕන.ඒත් ඒක හරි ගියේ නෑ.මෙයාලා තම තමන්ගෙ ආත්මගරුත්වය තියාගෙන අයින් වුනු එක හොදයි.
Ane magula tama nilan enna kalinuth aul
සංජු අයියා පුසංග අයියා one අපිට ❤️🙏
සනිධප ලෙජන්ඩ්ස් කියලා වෙනම සෙෂන් එකක් හදලා ගහමු.සනිධප ලෙජන්ඩ්ස් ගාන වැඩී.දැන් ඉන්න නෝමල් බෑන්ඩ් එක සාමාන්‍ය ගාන.😁
Ayesh Sanidapa enna aiye ❤️❤️❤️
Asama wadek...dan wayarai...
පුළුවන්නම් කොහොමහරි කී බෝඩ් ගහන චන්දන අයියා ඉන්ටර්විව් එකට ගේන්න.
Niyamai sanju aiyaa. Mage asama rythem guitarist .....
සංගීත් , ප්‍රසංග , නොයෙල් , සංජු , ශාන් , ඩික්ෂන් , චන්දන , අජිත් , නිලංග 🔥❤
ඔය ගමන් ප්‍රසංග අයියත් එක්ක විඩියෝ එකක් ඕනි අයියේ
super redam sanju'''
Aiye achala aiyawa gennako
සංජු අයියා නැතුව කොහොමද අප්පා සනිධප අහන්නෙ 😥😥
සනිධප ❤❤❤
චුම්පාන් සිංදුව ඕනේ😍😍😍
Adarei sanju aiya .....
All write achala aiyawa gennako
සනිධප සෙට් එක ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Sanidhapa nam parana set ekama oni.. Mokada a style eka set wenna a backing karannam a set ekama oni
සන්ජු අයියා 🖤🙏
ආසම Rythem Guitarist 💙
පොඩි කාලේ ඉදලා ආසම රිදම් ගිටාරිස් ඒ cords දැමිල්ල ඒ සද්දේ ගැන කතා කරලා වැඩක් නැ ලංකාවේ අංක එක
නියමයි සංජු අයියේ
ඕල් රයිට් අචල මෙරාන් අය්යව කොහොමහරි ගෙන්න.එයත් බෑන්ඩ් එකෙන් අයින් වෙලා.කොහොමහරි ගේන්න
එයා ජපානේ
asama ridama❤️💪
මම දැන් සනිදප බලන්නෑ.හේතුව සංජු අයියා නැති එක.බේස් ගිටාර් එකයි ප්‍රසංග අයියා නැති අඩුවක් දැනෙන්නෑ ඒත් සංජු අයියගෙ රිදම් පාර්ට් නැති එක 😞
Nice one
ජයවේවා
Ayeth ennoo... Adarei sanidapaa
Sanju nonstop supiri
sounds madi video eke
Congratulations
My 👉❤️👈 සනිධප
Flashback Nisha oni Ayye
💜️💜️💜️💜️💜️
Supirima weddek man dekapu
💙
♥️👍💯
Hodama nihathamani charithayak thamai sanju kiyanne idiri wada sarthaka wewa sanidapa best backing
Wena weda natnam hodai
Sound madi ane.
Elaktrik gittar king සන්ජු පෙරෙරා
❤️❤️❤️❤️
Sl beat bands art eke nihanda waddek.respect sanju brother ❤️.thank you.
ආයෙමත් සනිදප එක්ක ආදරෙන් එන්න please
❤️
Sangeeth aiyya , Dikson , prasanga , sanju , nathi SANIDAPA parippu nathi hotale wage
වැඩ කරැවෙක් තමයි
Ane ahenne naha mihira
වැඩ්ඩ
❤❤❤

සම්පූර්ණ ඇත්ත.
Programmes ගොඩක මේ ප්රශ්නය තියෙනවා

ආයෙමත් සනිදප එක්ක ආදරෙන්
එන්න please