Breaking News 🔴 ජනපති අද ජාතිය අමතමින් කල සම්පූර්ණ කතාව Anura Kumara Speech Today

Поделиться
HTML-код
  • Опубликовано: 3 янв 2025

Комментарии • 63

  • @hmlbanbarahmlbanbara
    @hmlbanbarahmlbanbara День назад +5

    අනිවාරෙන්ම අපෙ විස්වාසය ඔබයි ජනපතිතුමනි ❤❤❤ජයවෙව

  • @umperera1879
    @umperera1879 2 дня назад +5

    ඔබතුමාට මේ බූමිය ඇතුළු ව ඇතුළු සියලුදෙ හරියාකාරව සකස් කිරීමට විස්වයේ බලය සහ ආශිර්වාදය ලෙබෙනවා නිය තෛ..තෙරුවන් සරණයි ජේසු ක්‍රිස්තුස්තු පිහිටයි
    .

  • @PadmasiriW
    @PadmasiriW 2 дня назад +15

    ඔබ රජය අසමත් වනු දැකීමට අප අකමැතිය,

    • @canthi147
      @canthi147 2 дня назад +1

      එික තමා ප්‍රතිවාදින්ගේ ඊලග මැතිවරන CAMPAIGN එක......
      එය පමන ඉක්මවා යන විදියක් තියෙන්නෙ....

    • @zeebazeeba4227
      @zeebazeeba4227 2 дня назад +1

      ගොවි නිලධාරි න් ඔබතුමා ව අසමත් කලා. පොහොර හෝ මුදල් පොල්ගහවෙල ට නැහැ

  • @SuearnaKimari
    @SuearnaKimari День назад +3

    මාලිමා ගැමිමෙි ජනාධිපතිතුමනි ඔාබතුමාට ජයම වෙිවා යහපතක්ම වෙිවා බුදු සරනයි දෙවි පිහිටයි තෙරැවන් සරනයි

  • @SasiRanawak
    @SasiRanawak 3 часа назад +1

    චිරන්ජයතු සුබ නවවසරක් වේවා ඔබට විශ්වශක්තිය ලැබේවා සියලු සිතුම් පැතුම් ඉටුවේවා .ආදරෙයි ආදරෙයි ආදරෙයි ❤❤❤❤❤

  • @gayathrimohotti7018
    @gayathrimohotti7018 2 дня назад +7

    Clean Sri Lanka.. යහපත් වටපිටාවක් ..
    අපි හැමෝගෙම වගකීමක් ...
    උත්සාහවත් වෙමු .

  • @sureshwickramarathna9893
    @sureshwickramarathna9893 2 дня назад +3

    God bless you Sri

  • @prasannapriyalal1434
    @prasannapriyalal1434 День назад +3

    ආනේ මන්දා ඔයා කියන දෙයක් කියන්න❤❤❤❤❤❤ආදලෙයි❤❤❤❤❤පැලෙන්න❤❤❤❤

  • @sandunpalliyaguru2969
    @sandunpalliyaguru2969 2 дня назад +3

    ජය වෙිවා ❤❤❤NPP ආදරෙයි ජනපති අනුර සහෝදරයා ❤

  • @MohamedNuweer
    @MohamedNuweer 2 дня назад +2

    ජයවේවා ඔයාලට ❤❤❤

  • @kanthiwickramarachchi1498
    @kanthiwickramarachchi1498 2 дня назад +2

    Hama vachnaykma vatinva❤❤❤👏👏👏

  • @MalaniRathnawathie
    @MalaniRathnawathie 2 дня назад +3

    God bless you❤
    Malimawata jayawewa

  • @sanandakamburugamuwa6329
    @sanandakamburugamuwa6329 2 дня назад +2

    Very important massage. god bless you my dear president

  • @nimalifonseka2130
    @nimalifonseka2130 День назад

    ❤❤❤❤

  • @chithrajayakodi8404
    @chithrajayakodi8404 День назад +1

    මෙතුවක් මෙරට සිටි කිසිමඅගමැතිවරයෙකු හෝ ජනාධිපතිවරයෙකු නොදුටු මාවතකට මේරට ගෙනයාමට ඔබතුමා ගන්නා කිුයා මාර්ගයට හර්දයාංගම ස්තුතිය ඉතාම ගෞරවයෙන් පුද කරමි

  • @gunasinghechandrasiri8718
    @gunasinghechandrasiri8718 2 дня назад +2

    කතාව නොව වැඩ පිලිවෙල කුමක්ද් යන්නයි වැදගත් හා අපේඕනෑ කමයි

  • @canthi147
    @canthi147 2 дня назад +3

    රට ංඔබ ගැන මහා විස්වාසයක් තබා අැත..එය විනාස කිරිම ප්‍රතිවාදින්ලේ අරමඅන වි ඇත..
    මෙි ජනතා ආකර්ෂණය ඔබතුමා වයා කේන්ද්‍ර වි අඇත..ඔබව අප්‍රසාදයට පත්කිරිමෙන් ,විස්වාසය පලුදු කිරිමෙන් ආන්ඩුව පෙරලා දැමිමෙි උත්සාහයක් ගන්නා බව පෙනෙි..
    සුක්ෂම ව කෙරෙන ව්‍යාපෘතිය
    තේරුමි ගෙන එය ව්‍යර්ථ වෙක විදියට වැඩ කරමු..

  • @tarakjj7809
    @tarakjj7809 День назад

    Niyamaie janadipathy thumo. May rata hadanna puluwan ekama kena oba thuma. Obata theruwan saranie yoda bala shakthiya lebewa.rata goda danna.hora satakaya thuran wewa.

  • @canthi147
    @canthi147 2 дня назад +3

    රජයේ ප්‍රජාතන්ත්‍රවාදි දැක්ම අනිසි ලෙස ප්‍රයෝජන ගන්නවානමි යමෙක් නිසි දඩුවමි නිතිකව ලබාදිම නොපමාව කලයුතුයි ....

  • @GunawathiWirasinha
    @GunawathiWirasinha 2 дня назад

    Aadarie❤❤❤❤❤❤❤

  • @priyankagunaratne9878
    @priyankagunaratne9878 2 дня назад +3

    Washrooms in Railway stations should be kept clean ,should be used for a fee, and should appoint a regular janitor under supervision of station master.

  • @nuwanabeyewardene5031
    @nuwanabeyewardene5031 День назад

    We are proud that now srilanka has good president .crrect law regulation, correct orders.correct attitude of people can prevent corruption and make good Srilanka .

  • @canthi147
    @canthi147 2 дня назад +1

    මො රරට ගාය දෂාත ගමන් මග හැරවීම තලයඅතුයි..
    එය සුනම්‍ය ලෙස කිරිම අපේ අරමුණයි .
    එයට කවුරුහරි බාධා කරනවනමි
    දැඩි ලෙස එය කිරිමට නිතිය යොදාගැනිමට අපි සුදානමි..

    • @Nihal-dy9kc
      @Nihal-dy9kc 2 дня назад

      Saaadhu !-saaadhuuu ! Saaadhu!!-😅😅😅-

  • @lalhikkaduwage759
    @lalhikkaduwage759 2 дня назад

    චිරං ජයතු සුබ නව වසරක් වේවා. ජනාධිපතිතුමාගේ උත්සහය ජයග්‍රහය කරා ගෙනයමට සියලු රටවැසියන්ගේ ආශිර්වාදය ලැබේවා. එක රටක් ඔක්කෝම එහිවැසියෝ. ලැබුවා වූ නව වසරේ කඩා කප්පල් කිරීම් නවතා පිරිසිදු ශ්‍රී ලංකා වැඩසටහනට දායකවන්න. මෙය සියලු ලංකාවාසීන් හට සැපවත් ගුනවත් අධ්‍යත්මිකව ජීවත් වෙන්න ඉවහල් වන බව වටහා ගන්න. මෙයට සහසම්බන්ධ වන ඔබ සැමට ශක්තිය ධ්‍යිරිය වාසනාව සහයෝගය ලැබේවා.

  • @anneperera2707
    @anneperera2707 2 дня назад

    Oh God almighty! Guide the citizens of my country to do their responsibility in rebuilding it with a strong foundation. Let’s begin with our family, school, town,workplace etc. 🙏

  • @mariekrisibal9491
    @mariekrisibal9491 2 дня назад

    Suba nava vasarak wewa ganapati tumani ape ratatath obala siyaludenatath yahapata samayapiri itiriyanasuba anagatayak patanawa 🙏👋❤️

  • @user-pi6pc7hz3b
    @user-pi6pc7hz3b 17 часов назад

    පාරෙ මිනිස්සු කෙල ගහන එකට පවා දඩයක් නියම කරන්න සර්.

  • @HerathHmsp
    @HerathHmsp 2 дня назад +1

    ඇති අප්පා දැන් හරිම සැපයි

  • @saramuthu6690
    @saramuthu6690 16 часов назад

    හැරවුම ගන්න එරෙහිවන්නනට නිතිය ක්‍රියාත්මක කිරිමට නම් ඒ ඒ ආයතනවලට බලපාන ආයතනික සංග්‍රහය නව පෙරලියට අනුකුලවන ලෙස සංශෝධනය කල යුතුයි. උදාහරනයක් ලෙසට යම් ආයතනයක් භාන්ඩයක් මිලදි ගැනිමේදි ගතයුතු ක්‍රියාමාර්ගය පුර්න ලෙස අර්ථදැක්විම් සමග ආයතනික සංග්‍රහය තුල සදහන් විය යුතු මෙන්ම එය කියවා තේරුම් ගත්බවට සටහනක් එම සේවකයාගේ පුද්ගල ලිපිගොනුවේ තිබිය යුතුයි. අගථා ගනුදෙනුවකදි නිතිය ක්‍රියාත්මක කිරිමට බොහෝවිට බාධා වි ඇත්තෙ මෙම අඩුපාඩුවයි

  • @alutharachchigeasankapriya4268
    @alutharachchigeasankapriya4268 День назад

    පළවෙනිදා කිරිබත් කන්න හළුත් නැහැ බඩුමිල අඩුකරලා ජනතාවට සහන දෙන්න

  • @NandaniAmbalangodage
    @NandaniAmbalangodage 2 дня назад

    Janadepathi..humanity. Obama.. suba..nawab.. wasarak..wewa.

  • @CalmCherryBlossoms-pd3qg
    @CalmCherryBlossoms-pd3qg 2 дня назад

    පොලිසිය කියන්න පැමිනිලි දාන්න ආවාම බාර අරන් නඩු දාන්න කියා කියන්න

  • @AnomaRanjani-s3s
    @AnomaRanjani-s3s День назад

    A.......darei ahasa taram

  • @shanw2692
    @shanw2692 2 дня назад

    This speech should be 27 minute long from the very beginning to the very end. The video that you have uploaded is only 16 minutes long!!! Its beginning and the ending are missing!!! Watch the complete video that was uploaded by Rupavahini. You have claimed that this is the COMPLETE SPEECH, which is wrong.

  • @AnushaDayananda
    @AnushaDayananda 2 дня назад +2

    මේවගේ බොරු තම්මේල් දාලා මිනිස්සු රවට්ටන චැනල් වලට වහාම නීතිය ක්‍රියාත්මක කල යුතුයි

  • @gaminijayatilaka2076
    @gaminijayatilaka2076 12 часов назад

    ටොම් පචයා.

  • @Decki777
    @Decki777 2 дня назад

    I cannot see any improvements compared to the ranil governmen.

  • @umeshshiran3916
    @umeshshiran3916 2 дня назад +3

    කියව්වා ඇති අනේ . හොරු අල්ලන්න

  • @mahendrapadmakanthi5165
    @mahendrapadmakanthi5165 2 дня назад

    අහගෙන ඉන්න අයටද සැර

  • @lalithrajapaksha4502
    @lalithrajapaksha4502 2 дня назад +1

    ඔයාගෙ සංවිදායකින් ඔයාගෙ පාක්ශිකයන් එකින් එක අහිමි කරමින් යන්නෙ ඒ අහිමිවීම මත ඔබගේ ආන්ඩුව දිනෙන් දින අවදානමට ලක් වෙමින් තියෙන්නෙ

  • @AththanayakaNew
    @AththanayakaNew 2 дня назад

    මොකක් මේ ජනාධිපතිතුමා ත් එහෙම කිව්වද, නැතිනම් දොර ඇරගන්න තමුන් බොරු කවරයක් වත් දැම්මද, හරි හරි මමත් කියලා ඉවරයි

  • @swarnamallikarachchi5398
    @swarnamallikarachchi5398 2 дня назад +1

    මේ මිනිසුන්ට සිරි සදිදර්මය ම ඇහෙන්න සලස්වන්න ජනාධිපති තුමනි,, ආගමේ සිරි සද්දර්මය නෑ.. ඒක ආාාගමක්෴෴ මෙච්චර කාලයක් බන කියල දේසනා කලේ හාමුදුරැ වරැ බහ. බහ තමයි හිනාවෙවී මිනිස්සුන්ට කතන්දර කීවේ෴෴෴හරි සිරි සද්දර්මය දන්නවනම් මේ මිනිස්සු කප්පම් ගන්න ඒව, හොරා කන ඒව, මිනිසුන් මරන ඒව, මිනිස්සුන්ට අපහාස , හිංගි, හින්සා කරන ඒව නතර වෙයි .. අපායෙ යන්න බයයිනෙ.. මොන දාන මාන දුන්නත් වැඩක් නෑ අපායෙ යන එක යනව සෝතාපත්ති ඵලයටවත් ආවෙ නැත්නම්.. සක්විති රජ කෙනෙක් දසරාජ දර්මයෙන් රජ වෙන්නෙ පින් පිරෑ නිසයි ,෴෴ ඒ රාජ්‍ය කාලය මිනිස්සු නරක වැඩ කරන්නේ නෑ,,ඒක නිසා රාජ්‍ය නාලිකාවල සිරි සද්දර්මය ඇසෙන්න සලස් වන්න.. හැම පෝය දවසකම ආයතන වල දර්ම දේසනා කරවන්න.. සිල් කොච්චර ගත්තත් එතනින් නැගිටින කොටම ඒක ඉවරයි… සිරි සද්දර්මය තමයි ඇසීමට සැලැස් විය යුත්තේ🙏සුවපත් වේවා හෙළ දීපයම🙏🙏🙏

  • @SanjeewaFernando-x5p
    @SanjeewaFernando-x5p 9 часов назад

    Leasing minussunwa huran kana wa aganath katha karanna puluwan neda

  • @sugandikasamankumari1480
    @sugandikasamankumari1480 2 дня назад

    Api thani thaniwa apage wagakima uthukama itukirimata uthsahawath wemu. Siyalla pahala kara apata labadenaturu bala nositimu. Ape rata godanegima pudgala kandayamakata pamanak kala noheki bawa sihi karamu.

  • @Jayantha3522
    @Jayantha3522 2 дня назад

    බොරු අදහස් ඇතිවන විදියේ හෙඩින් එක්ක අනුරගේ කථා දාන්න එපා ලබ්බෝ. උඹේ හෙඩිමයි මේ කථාවයි එක්ක එහෙම අදහසක් අනුර කියනවද?.මට ඕන විදියටයි රට හදන්නේ කියලා!.

  • @dilshanperera9784
    @dilshanperera9784 2 дня назад +1

    Aye AKD mahaththayo mehema katha kiyanne Y? ,,,,,Aphe Sajit# mathiya Yala Alli aththo balanava Appah,,,,paw Appah,,,,paw,,paw,,pa,,,pa,,paw,,,paw,,,,hodhe,,,Lamak ting tong ganath hithanna hodhe,,,,ara danthaya,,,datha,,,,, Arthika Osthar Aththo ganath hithanna hodhe,,,A gollan ta loke mara contak thiyanavalu hodhe,,,balagena hodhe😂❤

  • @wasanthaKumara-k7x
    @wasanthaKumara-k7x 2 дня назад

    Awurudu 5 athiweyidha klin karanna ohoma giyoth klinwey ikmanatama

  • @NissankaTMNG
    @NissankaTMNG 2 дня назад

    Kiys witarai

  • @CT-vl3iu
    @CT-vl3iu День назад

    We have seen Lots of talks like this over so many decades...lol...

  • @MahendraThilakarathna-u7d
    @MahendraThilakarathna-u7d 2 дня назад +1

    Balamu balamu oyaga baila katin bitarana wada bari gobbayo

  • @ajithkumara-x9o
    @ajithkumara-x9o День назад

    Thmanta onavidiyata hadanana maka ammaapaga budalaykda

  • @upularunakumara
    @upularunakumara 2 дня назад +1

    මලකඩ කන්නේ යකඩය තුලින්මය. ඔබගේ ගෝල බාලයින් ප්‍රජාතන්ත්‍රවාදය නොසලකා හරිමින් සිටී. ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් සිටී.

  • @udithaanushka2419
    @udithaanushka2419 2 дня назад

    Weda ne boru kathwa witharai. Oya kiyana ewa karanakota api kauruth innekam ne😅😅

  • @SanjeewaFernando-x5p
    @SanjeewaFernando-x5p 9 часов назад +1

    Leasing companies wahana aragana un awa wikunala minussunta naduth dala Awataa sadaranayak karanna L O L c c special

  • @NissankaTMNG
    @NissankaTMNG 2 дня назад +1

    Kiys witarai