Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
අදටත් පාරක දැක්කත් මාලන් අයියෙ කිව්වම නිහතමානිව ප්‍රතිචාර දක්වන අනික් මිනිස්සුන්ට ගෞරවය උපරිමයෙන් දෙනනියම පරිණත හැකියාවෙන් පිරුණු වාදකයෙක් පොලවෙ පය ගහලා ඉන්න මනුස්සයෙක් ආදරෙයි මාලන් අයියා හැමදාමජේසු පිහිටයි
අනිවා ඇත්ත කතාව
සුපිරිම පැහැදිලිකිරිමක් ජයවේවා මාලන් අයියේ
ඩයි නැ කොන්ඩෙ ගොතල නැ ටැටු නැ බොරු ඉන්ග්‍රිසි කෑලි නැපොලොවෙ පය ගහල ඉන්න නිහතමානී වැඩ්ඩෙක්.
මමත් ආසම බේස් ප්ලේයර් කෙනෙක් මාලන් අයියා. මාලන් අයියා උන්නු කාලේ තමයි සන්ෆ්ලවර් බෑන්ඩ් එකේ කොලිටිම කාලේ
අය්වොගේගෙන් පස්සේ දැක්ක සුපිරි බේසා 🙏👍💚ජයවේවා
සතුටුයි ගොඩක්..කාලෙකින් දැක්කේ ❤️❤️ මාලන් අයියා.. අදටත් ඔයාගෙ වැඩ අහනවා අපි.අමතක කෙනෙක් ඉන්නවනම් මෙයාව.ටජ් මහලක් ඇල්බම් එකයි,පිස්සු පහර නන්ස්ටොප් එකයි අහන්නකෝ😊 ජයවේවා❤️❤️🙏🙏
බෆල් අඩනවා මාලන් අයියා බේස් ගහනකොට😍😍😍😍🙏
උබද කදුලු පිහි දැම්මේ බෆල් වල.🤣🤣🤣🤣
@@prageethfernando6460 2000බුරුවෙකුට සමානය
ඔබට ජයවේවා 💐 මාලන් අයියේ 🙏 ...තරුණයා ඔන්ලයින් ජයවේවා 🙏
මමත් බේස් වලට ආවේ අයිවෝ,මාලන් අයියාව ආභාශයට අරගෙන...මේ ඇත්තෙන්ම කණ්ඩායම් සංගීතය ට ලොකු සේවාවක් කල කෙනෙක්...මේ කලාකරුවන් පිලිබදව තව දුරටත් රජය මගින් සොයා බලා යම්කිසි දෙයක් කල යුතුයි.
ස්තූතියි ජයවේවා බුදුසරනයි .
ගොඩක් ලඟින්ම ඇසුරු කරන්න ලැබුණ ආසම bass guitarist marlon අයිය කියන්නේ....දැකපු සුන්දරම bass guitar player ♥️ ❤️ වෙනස්ම palyer කෙනෙක් දැකපු ❤️❤️❤️❤️❤️❤️
එළිමහන් ප්‍රසංග කලාවේ bass කියන instrument එක හදවතට දැනෙන්න ගැහැව්වේ මාලන් fernando.. අදටත් එහෙම කෙනෙක් නැත..
නිකම් බොරු නොකිය හිටු, හොඳයි තමයි, එත් අදටත් එහෙම කෙනෙක් නෑ කියන්න, හඬට නටන අය එහෙම හිතනවා,
Anton vs roshan genna
❤❤❤❤
බේස් නම් අයිවෝ තමයි. පස්සේ මාලන් ඒ අඩුව පිරෙව්වා.
Bass නම් අර්නි පිරිස් තමයි මාලන් අයියාත් හොදයි මැතකදි හිටපු හොදම baas flashback සැම් ලිවේරා තමයි
නොදන්න දේවල් ගොඩක් දැන ගත්තා.නිදුක් නිරෝගී සුව ලැබේවා අයියේ...
Waddek තමඊ,bass variation.. සුපිරියක් තමා. වෙනස්ම කතා බහක්.. With Marlon..........
සුන්දර කතාබහක්... Thank you තරුනයා,, Thank you මාලන් අයියා❤️❤️❤️ ආදරෙයි ❤️❤️❤️
තාමත් ආසයි මාලන් අයියගේ සද්දෙට...ඉදිරි වැඩ කටයුතුව සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..ඒ වගේම වැඩ සටහනකරන අයියටත් සුබ පතනව ඉදිරි වැඩ කටයුතුවලට
මුන්න අයිය වත් මතක් වෙනව වටිනා මනුස්සයෙක් ඔහුට මොක් සුවය ලැබේවා ..!!
අහල තියෙනවා දැකලනැහැ දැන් නම් දැක්කම සතුටුයි ඔබටජයෙන් ජයම වේවා
මාලන් හරිම දුකයි අපේම කොල්ලෙක් වෙලා ඒ වගේ වැඩ්ඩෙක් අද මේ වගේ නිහඬවෙලා ඉන්න එක අපි හැමෝටම දුකක් වගේම හරිම පාඩුවක්. ඇත්තෙන්ම මම දැක්ක නිහතමානිම චරිතයක්. නැවතත් ඒ වගේ ගෲප් එකක ඉන්නවා දකින්න හරිම ආසයි. ඉදිරි අනාගතයට ජයෙන් ජයම ප්‍රාර්ථනා කරනවා
මම ආසම වාදකයෙක් .sun flower එකේ ඉද්දි sunshine සද්දෙට රොෂාන් එක්ක එකතු වෙලා අපට පිරිසිදු සද්දයක් දුන්නා . අර්නි පීරිස් නිශාන්ත මහානාගගෙන් පසුව මට ඉන්න සුපිරිම වාදකයා ඹයා .ඩික්සන් දක්සයෙක් එකේ කතා දෙකක් නැහැ .රොෂාන් පෙරේරාත් කියන්නේ ඹයාගේ අමුතුම ගැම්මක් තිබුනා කියලා . නමුත් මාලන් ,මන්ඡුල ,රැවන් එකතු උනා කියන්නේ රටම නටවන්න පුලුවන් රඡ තුන් කට්ටුව තමා . හැම දාමත් ආදරෙයි big brothers ලා එකතු වෙලා ඒ දුන්න සද්දෙට .කරන කියන සෑම දෙයක්ම සාර්ථක වෙන්න කියා ප්‍රාර්ථනා කරනවා මල්ලී ඹයාට.සෑම දවසක්ම සුබ වේවා ඹබට .
මේ දෙවල් අහන්න ලැබෙන එකත් මාර සතුටක්😍❤
Sunflower එකේ ගෝල්ඩන් පීරියඩ් එකේ රොශාන් පෙරේරාට සෙට් උනම බේසා අපේ මාලන් බොසා...
නැහැ අයිවෝ ද මෙල්
👍👍👍
@@paziya3604 දෙන්නම සෙට් උනා හොදටම Aivor and Marlon
වටිනාම නිවැරැදම බේස් රටාවන් එක්කල නිහඩ ආදරණීය ශිල්පියෙක් 🇱🇰🌹 අද තමා කතාකරනව දැක්කේ. වටිනාම දැනුවත් කිරීම් එක්කලා. 🎉 ජයෙන් ජයම වේවා 🌞✨🇱🇰
Marlan aiya ithama hitha hoda charithayak.mata mathakayi dawasak Gampaha Arpico ekedi hamba wela math ekka hina wela katha karala giya.e wenakota marlon aiya sunflower peak eke hitiye....awankawama suba pathanawa..Tharunaya channel ekatath thanks. .
ජයවේවා ! හරිම විවෘත යි කතාව... සුපිරි
ඕනෑම සිංදුවකට , රිදෙන්නැතුව / හික්මීමක් ඇතුව bass playing මාලන් අයිය තමයි 👌🥰💪(මාලන් style එකක් අනිවා සංගීත ලෝකෙ තියනව)
බේස් යක්කු නම් නෙමේ...සුපිරි දක්ශයෙක්......
Ekemma bro
Big brothers patta tone akak dunne.Oya bassist kenk akka intw akak karanwanm.a gana danagena tikak advance prshna ahanna
මම මාලන් අයියගෙන් අහපු ප්‍රස්නයක් ඒ දවස් වල බෑන්ඩ් දෙකේදි එයාගෙ හඩ වෙනස් උන විදිය.මට දුන්නෙත් සුපිරි උත්තරයක් එදා.
*මම දැකපු රසම බෙිස් ප්‍රහාරකයා❤*
One of my favorites bassist ..God bless you marlon aiya ❤❤❤❤
මම ආසම බේස් ගිටාරිස්ලා දෙන්න තමයි මෙයයි ඩික්සන් අයියයි.දැනුම් සම්බාරයක් තියෙන කෙනෙක් කියලා අදයි දැනගත්තෙ.ආදරෙයි මාලන් අයියේ ❤️❤️❤️
සුපිරි පන්ච් එකක් දෙන්නෙ සින්දු වලට ❤ නැටවෙන්න්ම
ගොඩක් වැදගත් වුණු කතාවක්...
වසර 22 ක් පුරා මම කැමති වාදකයා මාලන් අයියා ඉස්සරාටත් හෙමයි වෙනස් වෙන්නැ
සුපිරි base malan අයියා jaya wewaa
Superb we love you
කාලෙකින් දැක්කෙ ජයවේවා මාලන් අයියෙ❤️
Asama wadakayek...jayenjayama wewa
Legend BASS guitarist ❤
❤ 🎸 කනට ඇහුන බේස් හඩක් පිට කරපු කෙනෙක් තමයි මාලන් අයියාත්
Supirima waddekma thama marlon aiyya kiyanne adarei aiyye 😍😍😘😘😘❤❤❤🤗🤗🤗🤗🤗
නිහතමානි අති විශිෂ්ඨයා මාලන් අයිය 😍
Double arm bass guitar ekak use kare zenith band eke
මාලන් කියන්නේ ලෙජන්ඩි එකක් ❤
රූපේ දැක්කාම සද්දෙ ඇහෙන චරිත..❤️❤️
Marlon Fernando ❤️😘💥
Supiri waddek Marlan Aiya. Bs
හරිම ආසාවෙන් බැලුවේ ❤
Sunflower කියන්නේ මාරම සංකලනයක් ඒ කාලේ
සුපිරි තමයි ඉතිං මාලන් අයිය ❤
Flashback අහන්නෙ අවුරුදු 15ක ඉදන් ඒත් රුසිරුට කරපු බලු වැඩේ නම් අනුමත කරන්නෙ නෑ
Ayi nirosan ayet awitda
@@samanthakumara1262 ඔව්
@@sasindu7843 ammta siri athatada bn 😕ade ethkota rusiru ta mokda wenne
@@hiranyashashikelum7608 ඔව් බන් allright එක කෑලි කෑලි ශලියත් නෑ allright කියල බෑන්ඩ් එකක් නෑ බන් සරලවම දැන් 😥😥 ආසාවෙන් ඇහුවෙ බෑන්ඩ් දෙකයි flashback allright විතරයි. Allright එකේ රුසිරු ශශික ශලිය ඔය සෙට් එක වෙනම එකකට පනින සීන් එකක් තියෙන්නෙ දන්නෙ නෑ හරියටම
@@sasindu7843 ade 😢 hodama bnd eka shii
මාලන් අයියා ගොඩක් දවසකින් දැක්කෙ ජයවේවා ❤️❤️❤️
Niyamai ayyaaa..
නැටවෙන්න බේස් ගහපු මාලන් අයියා ❤❤❤
Zenith .. band එකේ .. තිබුණා ..ඩබල් ආමි bass guitar එකක් ..
Ekenma
Zenith band eke baas gahapu ayyath supiri wadda aye dekak na ❤ asa baas gitaris kenek thamai
අපේ අති දක්ෂතම වාදකයෙක් ශාලුක play kare,, ඒක කීර්ති අය්යගේ ගිටාරය.. වෙනසකටත් එක්ක වේදිකාවේ එක්කලා. එහි ටිකක් බරින් වැඩි සංගීත භාන්ඩයක් බව ශාලුක පුද්ගලිකවම පැවසුවා...
Malan aiya hunga kalekin. best of luck
Supiri basek thamai.. ❤️
Marama hithahoda kenek. kisima lokukakak nethi kenek ❤️
Hinahenna mata iganwu gahapu gahilla thama balanawa....goodluck
රොෂාන් පෙරේරා ගෙන්නකෝ
Roshan RUclips channel ekka policy ekak vidihata enne na. Flash back niroshanuth ehemai.
සුපිරි චරිතයක් තමා ඉතින්
Superb malan Aiya
Malan god bless machoooooo…mama benhur Milano(Negombo Bothe ge friend )
God bless you mala
බේස් යෝධයා ❤
Gammak thama
Practice Room program එක නවත්වන්න අයියෙ.. පුලුවන්නම් .. හරියටම සෙට් වෙන්නෙ මේ වගෙ chat program තමයිසුබ දවසක්ඔස්තාර් ලා ඇවිල්ල reply දාල ටිපර් වෙන්න එපා ok
Ow bro. Oya godak mahansi wenawa "practice room program akata. " namuth mahansiye tharamata result aka madi.
Dabull arm gitar eken gauwa supar star ban eke shaluka mama danna vidiyata
Supiri වැඩිිඩෙක්
වැඩ්ඩෙක් ❤️🔥
Duwa dimata kale hoda, sinduwata bass gahana thaleta adatath katawath e විදිහට ganna ba malan aiye,oya tama man dakapu hodama bass man,good luck,
Good luck mallan aiye..
මාලන් අයියා 😍
Roshan Pererata Anna kiyannadda onams kena gannane
ඩබල් බාර් බේස් ගිටාර් එකක් ප්ලේ කරා සෙනිත් බෑන්ඩ් එකේ බේස් ගහපු ශාලුක හෙට්ටිආරච්චි.... එයා අති දක්ශයෙක්... ටිකක් හොයල බලන්න....
රොෂාන් පෙරේරා ගේන්නකො වන් මිලියන් විව්ස් එනව sure
✨️💌✨️
ඇන්ටන්/රොෂාන් අයියලා කවුරුත් එන්නේ නෑ interviews වලට.මොකද එයාලා ආවොත් සන්ෆ්ලවර් එකෙන් යන්න උන හේතු ඇහුවම එයාලා දෙන උත්තර වලින් ( එයාලා ඇත්තම කිව්වොත්) සන්ෆ්ලවර් ඉන්න/හිටපු ගොඩක් අයගේ රෙදි ගැලවෙයි.
අනිවාර්යයෙන් roshan ayyawa geenna
හිතනවද ඒ අය එයි කියල. ගෙන්නන්න අමාරුම කෙනෙක්. ඇන්ටන් අය්යත් එහෙමයි. එන්නෙම නෑ. කතාවකට.
Roshan policy ekak vidihata Roshan interview valata enne na
Bass pattern kanata ahenna gahapu..mn asa supiri waddek
👍👍👍👍👍👍
Hari...හරි ....
Supirima bass guitaris kenenk mamath kaalayak follow karapu guitaris kenek flashback inna kota supiriyatama gehuwe,,,eeth sunflower aawa gaman un keewa me manussayage a gehhilla,
Roshan perera aiyawa genna pleas.....aneeeee
supiri sunflower waddek..me wagema roshan pererawat genna
Maln aiya adri supiri
Thank you aiye guitar gena hema dema oya ahanawata❤️
හොඳම bess malan aiya
එලම
යකුසා කියලා බෑන්ඩ් එකක ගැහුවා නේද පහුගිය කාලෙ . දැන් ඒ බෑන්ඩ් එක විසිර ගිහින් ද?
❤️❤️❤️🙏🙏🙏
බේස් යක්කු පක්කුන්ට වඩා යමක් දැනෙන්ඩ කරපු මිනිස්සු තමයි අර්නි සහ මාලන්
ස නි ධ ප..බෙස් ගහන අලුත් කොල්ලා ගැන විඩියෝ එකක් කරන්නකෝ
වැඩසටහන මෙහෙවන කෙනාගෙ මන්දගාමී හඬ නිසා සහ උද්‍යෝගිමත් බවක් නැති නිසා කම්මැලියි වගේ... ඒක හදාගන්න බලන්න. ස්තුතියි
Malan Fernando kiyanne thawath waddek wena billy Fernando ge aiya.💗💗💗💗
බේස් කිං ❤❤❤
Marlon ♥️
අපේ ගෙවල් ලග ඉන්නේ මාලන්
i am the 1st viewer🤗 my favourite legend.
Mage supirima bass player
මාලන් fernando❤
Bass king 👑
රෝෂන් පෙරේරා ඔිනි ඊලගට. ❤👍
අදටත් පාරක දැක්කත්
මාලන් අයියෙ කිව්වම
නිහතමානිව ප්‍රතිචාර දක්වන අනික් මිනිස්සුන්ට ගෞරවය උපරිමයෙන් දෙන
නියම පරිණත හැකියාවෙන් පිරුණු වාදකයෙක් පොලවෙ පය ගහලා ඉන්න මනුස්සයෙක්
ආදරෙයි මාලන් අයියා හැමදාම
ජේසු පිහිටයි
අනිවා ඇත්ත කතාව
සුපිරිම පැහැදිලිකිරිමක් ජයවේවා මාලන් අයියේ
ඩයි නැ කොන්ඩෙ ගොතල නැ ටැටු නැ බොරු ඉන්ග්‍රිසි කෑලි නැ
පොලොවෙ පය ගහල ඉන්න නිහතමානී වැඩ්ඩෙක්.
මමත් ආසම බේස් ප්ලේයර් කෙනෙක් මාලන් අයියා. මාලන් අයියා උන්නු කාලේ තමයි සන්ෆ්ලවර් බෑන්ඩ් එකේ කොලිටිම කාලේ
අය්වොගේගෙන් පස්සේ දැක්ක සුපිරි බේසා 🙏👍💚ජයවේවා
සතුටුයි ගොඩක්..කාලෙකින් දැක්කේ ❤️❤️ මාලන් අයියා.. අදටත් ඔයාගෙ වැඩ අහනවා අපි.අමතක කෙනෙක් ඉන්නවනම් මෙයාව.ටජ් මහලක් ඇල්බම් එකයි,පිස්සු පහර නන්ස්ටොප් එකයි අහන්නකෝ😊 ජයවේවා❤️❤️🙏🙏
බෆල් අඩනවා මාලන් අයියා බේස් ගහනකොට😍😍😍😍🙏
උබද කදුලු පිහි දැම්මේ බෆල් වල.🤣🤣🤣🤣
@@prageethfernando6460 2000බුරුවෙකුට සමානය
ඔබට ජයවේවා 💐 මාලන් අයියේ 🙏 ...
තරුණයා ඔන්ලයින් ජයවේවා 🙏
මමත් බේස් වලට ආවේ අයිවෝ,මාලන් අයියාව ආභාශයට අරගෙන...මේ ඇත්තෙන්ම කණ්ඩායම් සංගීතය ට ලොකු සේවාවක් කල කෙනෙක්...මේ කලාකරුවන් පිලිබදව තව දුරටත් රජය මගින් සොයා බලා යම්කිසි දෙයක් කල යුතුයි.
ස්තූතියි ජයවේවා බුදුසරනයි .
ගොඩක් ලඟින්ම ඇසුරු කරන්න ලැබුණ ආසම bass guitarist marlon අයිය කියන්නේ....දැකපු සුන්දරම bass guitar player ♥️ ❤️ වෙනස්ම palyer කෙනෙක් දැකපු ❤️❤️❤️❤️❤️❤️
එළිමහන් ප්‍රසංග කලාවේ bass කියන instrument එක හදවතට දැනෙන්න ගැහැව්වේ මාලන් fernando.. අදටත් එහෙම කෙනෙක් නැත..
නිකම් බොරු නොකිය හිටු, හොඳයි තමයි, එත් අදටත් එහෙම කෙනෙක් නෑ කියන්න, හඬට නටන අය එහෙම හිතනවා,
Anton vs roshan genna
❤❤❤❤
බේස් නම් අයිවෝ තමයි. පස්සේ මාලන් ඒ අඩුව පිරෙව්වා.
Bass නම් අර්නි පිරිස් තමයි මාලන් අයියාත් හොදයි මැතකදි හිටපු හොදම baas flashback සැම් ලිවේරා තමයි
නොදන්න දේවල් ගොඩක් දැන ගත්තා.නිදුක් නිරෝගී සුව ලැබේවා අයියේ...
Waddek තමඊ,bass variation.. සුපිරියක් තමා. වෙනස්ම කතා බහක්.. With Marlon..........
සුන්දර කතාබහක්... Thank you තරුනයා,, Thank you මාලන් අයියා❤️❤️❤️ ආදරෙයි ❤️❤️❤️
තාමත් ආසයි මාලන් අයියගේ සද්දෙට...ඉදිරි වැඩ කටයුතුව සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..ඒ වගේම වැඩ සටහනකරන අයියටත් සුබ පතනව ඉදිරි වැඩ කටයුතුවලට
මුන්න අයිය වත් මතක් වෙනව වටිනා මනුස්සයෙක් ඔහුට මොක් සුවය ලැබේවා ..!!
අහල තියෙනවා දැකලනැහැ දැන් නම් දැක්කම සතුටුයි ඔබටජයෙන් ජයම වේවා
මාලන් හරිම දුකයි අපේම කොල්ලෙක් වෙලා ඒ වගේ වැඩ්ඩෙක් අද මේ වගේ නිහඬවෙලා ඉන්න එක අපි හැමෝටම දුකක් වගේම හරිම පාඩුවක්. ඇත්තෙන්ම මම දැක්ක නිහතමානිම චරිතයක්. නැවතත් ඒ වගේ ගෲප් එකක ඉන්නවා දකින්න හරිම ආසයි. ඉදිරි අනාගතයට ජයෙන් ජයම ප්‍රාර්ථනා කරනවා
මම ආසම වාදකයෙක් .sun flower එකේ ඉද්දි sunshine සද්දෙට රොෂාන් එක්ක එකතු වෙලා අපට පිරිසිදු සද්දයක් දුන්නා . අර්නි පීරිස් නිශාන්ත මහානාගගෙන් පසුව මට ඉන්න සුපිරිම වාදකයා ඹයා .ඩික්සන් දක්සයෙක් එකේ කතා දෙකක් නැහැ .රොෂාන් පෙරේරාත් කියන්නේ ඹයාගේ අමුතුම ගැම්මක් තිබුනා කියලා . නමුත් මාලන් ,මන්ඡුල ,රැවන් එකතු උනා කියන්නේ රටම නටවන්න පුලුවන් රඡ තුන් කට්ටුව තමා . හැම දාමත් ආදරෙයි big brothers ලා එකතු වෙලා ඒ දුන්න සද්දෙට .කරන කියන සෑම දෙයක්ම සාර්ථක වෙන්න කියා ප්‍රාර්ථනා කරනවා මල්ලී ඹයාට.සෑම දවසක්ම සුබ වේවා ඹබට .
මේ දෙවල් අහන්න ලැබෙන එකත් මාර සතුටක්😍❤
Sunflower එකේ ගෝල්ඩන් පීරියඩ් එකේ රොශාන් පෙරේරාට සෙට් උනම බේසා අපේ මාලන් බොසා...
නැහැ අයිවෝ ද මෙල්
👍👍👍
@@paziya3604 දෙන්නම සෙට් උනා හොදටම Aivor and Marlon
වටිනාම නිවැරැදම බේස් රටාවන් එක්කල නිහඩ ආදරණීය ශිල්පියෙක් 🇱🇰🌹 අද තමා කතාකරනව දැක්කේ. වටිනාම දැනුවත් කිරීම් එක්කලා. 🎉 ජයෙන් ජයම වේවා 🌞✨🇱🇰
Marlan aiya ithama hitha hoda charithayak.mata mathakayi dawasak Gampaha Arpico ekedi hamba wela math ekka hina wela katha karala giya.e wenakota marlon aiya sunflower peak eke hitiye....awankawama suba pathanawa..Tharunaya channel ekatath thanks. .
ජයවේවා ! හරිම විවෘත යි කතාව... සුපිරි
ඕනෑම සිංදුවකට , රිදෙන්නැතුව / හික්මීමක් ඇතුව bass playing මාලන් අයිය තමයි 👌🥰💪
(මාලන් style එකක් අනිවා සංගීත ලෝකෙ තියනව)
බේස් යක්කු නම් නෙමේ...සුපිරි දක්ශයෙක්......
Ekemma bro
Big brothers patta tone akak dunne.
Oya bassist kenk akka intw akak karanwanm.a gana danagena tikak advance prshna ahanna
මම මාලන් අයියගෙන් අහපු ප්‍රස්නයක් ඒ දවස් වල බෑන්ඩ් දෙකේදි එයාගෙ හඩ වෙනස් උන විදිය.මට දුන්නෙත් සුපිරි උත්තරයක් එදා.
*මම දැකපු රසම බෙිස් ප්‍රහාරකයා❤*
One of my favorites bassist ..God bless you marlon aiya ❤❤❤❤
මම ආසම බේස් ගිටාරිස්ලා දෙන්න තමයි මෙයයි ඩික්සන් අයියයි.දැනුම් සම්බාරයක් තියෙන කෙනෙක් කියලා අදයි දැනගත්තෙ.ආදරෙයි මාලන් අයියේ ❤️❤️❤️
සුපිරි පන්ච් එකක් දෙන්නෙ සින්දු වලට ❤ නැටවෙන්න්ම
ගොඩක් වැදගත් වුණු කතාවක්...
වසර 22 ක් පුරා මම කැමති වාදකයා මාලන් අයියා ඉස්සරාටත් හෙමයි වෙනස් වෙන්නැ
සුපිරි base malan අයියා jaya wewaa
Superb we love you
කාලෙකින් දැක්කෙ ජයවේවා මාලන් අයියෙ❤️
Asama wadakayek...jayenjayama wewa
Legend BASS guitarist ❤
❤ 🎸 කනට ඇහුන බේස් හඩක් පිට කරපු කෙනෙක් තමයි මාලන් අයියාත්
Supirima waddekma thama marlon aiyya kiyanne adarei aiyye 😍😍😘😘😘❤❤❤🤗🤗🤗🤗🤗
නිහතමානි අති විශිෂ්ඨයා මාලන් අයිය 😍
Double arm bass guitar ekak use kare zenith band eke
මාලන් කියන්නේ ලෙජන්ඩි එකක් ❤
රූපේ දැක්කාම සද්දෙ ඇහෙන චරිත..❤️❤️
Marlon Fernando ❤️😘💥
Supiri waddek Marlan Aiya. Bs
හරිම ආසාවෙන් බැලුවේ ❤
Sunflower කියන්නේ මාරම සංකලනයක් ඒ කාලේ
සුපිරි තමයි ඉතිං මාලන් අයිය ❤
Flashback අහන්නෙ අවුරුදු 15ක ඉදන් ඒත් රුසිරුට කරපු බලු වැඩේ නම් අනුමත කරන්නෙ නෑ
Ayi nirosan ayet awitda
@@samanthakumara1262 ඔව්
@@sasindu7843 ammta siri athatada bn 😕ade ethkota rusiru ta mokda wenne
@@hiranyashashikelum7608 ඔව් බන් allright එක කෑලි කෑලි ශලියත් නෑ allright කියල බෑන්ඩ් එකක් නෑ බන් සරලවම දැන් 😥😥 ආසාවෙන් ඇහුවෙ බෑන්ඩ් දෙකයි flashback allright විතරයි.
Allright එකේ රුසිරු ශශික ශලිය ඔය සෙට් එක වෙනම එකකට පනින සීන් එකක් තියෙන්නෙ දන්නෙ නෑ හරියටම
@@sasindu7843 ade 😢 hodama bnd eka shii
මාලන් අයියා ගොඩක් දවසකින් දැක්කෙ ජයවේවා ❤️❤️❤️
Niyamai ayyaaa..
නැටවෙන්න බේස් ගහපු මාලන් අයියා ❤❤❤
Zenith .. band එකේ .. තිබුණා ..ඩබල් ආමි bass guitar එකක් ..
Ekenma
Zenith band eke baas gahapu ayyath supiri wadda aye dekak na ❤ asa baas gitaris kenek thamai
අපේ අති දක්ෂතම වාදකයෙක් ශාලුක play kare,, ඒක කීර්ති අය්යගේ ගිටාරය.. වෙනසකටත් එක්ක වේදිකාවේ එක්කලා. එහි ටිකක් බරින් වැඩි සංගීත භාන්ඩයක් බව ශාලුක පුද්ගලිකවම පැවසුවා...
Malan aiya hunga kalekin. best of luck
Supiri basek thamai.. ❤️
Marama hithahoda kenek. kisima lokukakak nethi kenek ❤️
Hinahenna mata iganwu gahapu gahilla thama balanawa....goodluck
රොෂාන් පෙරේරා ගෙන්නකෝ
Roshan RUclips channel ekka policy ekak vidihata enne na. Flash back niroshanuth ehemai.
සුපිරි චරිතයක් තමා ඉතින්
Superb malan Aiya
Malan god bless machoooooo…mama benhur Milano(Negombo Bothe ge friend )
God bless you mala
බේස් යෝධයා ❤
Gammak thama
Practice Room program එක නවත්වන්න අයියෙ.. පුලුවන්නම් .. හරියටම සෙට් වෙන්නෙ මේ වගෙ chat program තමයි
සුබ දවසක්
ඔස්තාර් ලා ඇවිල්ල reply දාල ටිපර් වෙන්න එපා ok
Ow bro. Oya godak mahansi wenawa "practice room program akata. " namuth mahansiye tharamata result aka madi.
Dabull arm gitar eken gauwa supar star ban eke shaluka mama danna vidiyata
Supiri වැඩිිඩෙක්
වැඩ්ඩෙක් ❤️🔥
Duwa dimata kale hoda, sinduwata bass gahana thaleta adatath katawath e විදිහට ganna ba malan aiye,oya tama man dakapu hodama bass man,good luck,
Good luck mallan aiye..
මාලන් අයියා 😍
Roshan Pererata Anna kiyannadda onams kena gannane
ඩබල් බාර් බේස් ගිටාර් එකක් ප්ලේ කරා සෙනිත් බෑන්ඩ් එකේ බේස් ගහපු ශාලුක හෙට්ටිආරච්චි.... එයා අති දක්ශයෙක්... ටිකක් හොයල බලන්න....
රොෂාන් පෙරේරා ගේන්නකො වන් මිලියන් විව්ස් එනව sure
✨️💌✨️
ඇන්ටන්/රොෂාන් අයියලා කවුරුත් එන්නේ නෑ interviews වලට.
මොකද එයාලා ආවොත් සන්ෆ්ලවර් එකෙන් යන්න උන හේතු ඇහුවම එයාලා දෙන උත්තර වලින් ( එයාලා ඇත්තම කිව්වොත්) සන්ෆ්ලවර් ඉන්න/හිටපු ගොඩක් අයගේ රෙදි ගැලවෙයි.
අනිවාර්යයෙන් roshan ayyawa geenna
හිතනවද ඒ අය එයි කියල. ගෙන්නන්න අමාරුම කෙනෙක්. ඇන්ටන් අය්යත් එහෙමයි. එන්නෙම නෑ. කතාවකට.
Roshan policy ekak vidihata Roshan interview valata enne na
Bass pattern kanata ahenna gahapu..mn asa supiri waddek
👍👍👍👍👍👍
Hari...හරි ..
.