රෑ කෑමට බිත්තරයයි පාන් පෙති 2යි දාලා මෙච්චර රස තෙම්පරාදුවක්😮 | Egg bread Tempered| Dinner Idea

Поделиться
HTML-код
  • Опубликовано: 23 дек 2024

Комментарии • 302

  • @dilipkumara5228
    @dilipkumara5228 3 года назад +6

    අපිත් හැදුව බදාදා.අපි ලීක්ස්,කැරට් ටිහිකුත් දැම්ම හීනියට කපාගෙන.හරිම රසයි.අක්ක පැහැදිලිව කියල දෙනව හැමදේම.ස්තූතියි

  • @lucifermorningstar6210
    @lucifermorningstar6210 3 года назад +40

    මං පිරිමි ළමයෙක් මන් අක්කාගේ රෙසිපි බලලා කෑම හදනවා ඒවා හරියටම හරියනවා තෑන්ක් යූ අක්කේ😍❤

  • @chathurimadushika2738
    @chathurimadushika2738 3 года назад +44

    මේ දැන් හැදුවා. ගෙදර අය කියනව පුදුම රසක් කියලා. ගොඩක් ස්තූතියි මේ දේවල් කියල දෙනවට❤️

  • @maneldissanayake3551
    @maneldissanayake3551 3 года назад +12

    ඔයා කියනකොට හරිම ආදරේ හිතෙනවා දුවේ.
    ඕස්ට්‍රේලියාවේ දුවලගේ ගෙදර මං ඉන්නේ.මං එයාලට ඔයාගේ රස කෑම හදලා දෙනවා. ඔයාට ගොඩක් ස්තූතියි ❤️❤️🌹🌹

  • @ameeshaartcraft6489
    @ameeshaartcraft6489 3 года назад +144

    Thanks Akki මම 6 වසරෙ මම ඔයාගෙ රෙසපි බලලා කෑම ජාති හදනවා Thanks 😊

    • @Bandifull
      @Bandifull  3 года назад +29

      You’re most welcome 😊

    • @skumari3584
      @skumari3584 3 года назад +22

      Mama 8 wasare math oyage recipe balanaw hamadama oyage kama hadanawa 🥰

    • @agustd258
      @agustd258 3 года назад +9

      Ow akki math 6 wasare . Kaama hadanawa . Oyage recipes godak try karanawa . Thank you

    • @senuliminulicooking934
      @senuliminulicooking934 3 года назад +9

      Math 6 wasare thank you

    • @senuliminulicooking934
      @senuliminulicooking934 3 года назад +5

      Ma eyeth haduwa oyage snak ekak

  • @Bandifull
    @Bandifull  3 года назад +11

    අමුද්‍රව්‍ය
    An egg
    2 bread slices
    Milk 1 tbsp
    Onion
    Curry leaves
    Tomato
    Green chili
    Pepper
    Chili flakes
    Salt

  • @CharuLakshi
    @CharuLakshi 3 года назад +3

    අක්කි මං මේක දැන් හැදුවා.. හරිම රසයි අක්කී... 💕💕🤩 ගෙදර අයත් ආසාවෙන් කෑවා... 💕😍

  • @premadasaselvanayagam9469
    @premadasaselvanayagam9469 3 года назад +3

    අක්කෙ මමත් මේක මේ video eka බැලපු ගමන් හැදුවා හරිම රසයි මට අවුරුදු 12 ❤❤❤❤❤😍😍😍

  • @ishadihasanthi5493
    @ishadihasanthi5493 3 года назад +5

    කෑම වලට වඩා කතා කරන විදිහට මං ආසයි😁

  • @anukipathakada
    @anukipathakada 3 года назад +4

    මම අක්කිගේ මේ රෙසිපි එක හැදුවා. ඒක හරිම රසයි. Thank you akki 😊

  • @harshirajeewani9796
    @harshirajeewani9796 Месяц назад

    හරිම රස කෑමක්.මගෙ වයස දැන් 43යි. අම්ම අපි පොඩි කාලෙ මේක හදල දෙනව.මායි මල්ලි තාමත් ආසයි මේක කන්න.

  • @amashanethmini5463
    @amashanethmini5463 3 месяца назад

    කිරි ගොඩක් දාලා හැදුවෙ මාරම රසයි chees koththu රසමයි

  • @nitashayovindini7272
    @nitashayovindini7272 3 года назад +1

    නියමයි මම හැදුවා. මාර රසයි. Thank oyage රෙසිපි එකට. 🤩🤩❤🤩😍😍😍❤❤😍🤩🤩🤩❤❤🤩🤩😍🤩❤🤩🤩❤🤩❤❤❤❤🤩❤😍❤

  • @--shenu--4850
    @--shenu--4850 3 года назад +1

    අක්කි මම 9 වසරේ ඔයාගෙ රෙසිපි බලලා කෑම වර්ග හදනවා . 😇 බොහෝම ස්තුතියි අක්කේ මේ වගේ ලේසි රස කෑම වල රෙසිපි කියා දෙනවට 😘

  • @dilanwijerathna2041
    @dilanwijerathna2041 8 месяцев назад

    මාත් පට්ට බඩගින්නේ ඉද්දි ගෙදර තිබ්බේ පානුයි බිත්තරයි එතකොටම ඔයාගේ වීඩියෝ ඒකත් හම්බුනේ... Thank you ❤️

  • @dilminehara7803
    @dilminehara7803 3 года назад

    Akke mas malu kanne nathi kenekta bithara wenuwata monada ganna puluwan

  • @wijerathnanapalakumbura833
    @wijerathnanapalakumbura833 3 года назад

    Thanks akki oya hadepu chocolate cake recipe ekath mn iya haduwa harime raste thibba oya hadepu godak dewal mn haduwa. Makath hadela balannam

  • @anjaligamage8789
    @anjaligamage8789 3 года назад +3

    මන් මේක දැන් දැකලා දැන්ම හදලා කෑවා .හරිම රසයි අක්කියෝ 😍😍 තෑන්ක්ස් 😘😘

  • @lakshikanimasha359
    @lakshikanimasha359 2 года назад

    Akki mm me recipe eka haduwa mm.pan kanne nathi kenek.habai mata pan kanna asa hithuna me vidihata hadala marama rasai kiyanna wachana na super ❤️

  • @sujeewashiromani8591
    @sujeewashiromani8591 3 года назад +3

    අපිත් හදලා බැලුවා. හරිම රසයි අක්කේ😍. Thank you akke❤️❤️. තව මේ වගේ වීඩියෝ දාන්න 😊❤️❤️❤️

  • @dimithinavodya5021
    @dimithinavodya5021 3 года назад +3

    අක්කි මම ඔයාගෙ රෙසපි වලට හරිම ආසයි හරිම ලෙසියි

  • @ඉසදිඅනුත්මා
    @ඉසදිඅනුත්මා 3 года назад +6

    කලින් දැක්කනම් රෑටම කන්න හදන්න තිබුනා.හෙට හදනවා ඔයාට ගොඩක් ස්තූතියි අක්කි අපිට පහසු රෙසිපි ගේනවට.☺️🤗

  • @bhagyadivyanjali3286
    @bhagyadivyanjali3286 3 года назад +2

    ඒක මරු අක්කි මන් video එකක් ආපු ගමන් බලනවා.ගොඩක් කෑම try කරා අක්කි thnx 😍😘

  • @Janushi_N_Vidusha
    @Janushi_N_Vidusha 3 года назад +1

    Akke dan man eka haduwa harima rasaai mama yogurt ekakuth damma harima rasaai ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @prof.knnangara2689
    @prof.knnangara2689 3 года назад

    akka kiynna kalin pan ituru wunma udet ahdn knwa. mna wunath ptta rsk tynne ,niymy twa oya wge fst food items dnna .

  • @krishaniwathsala2226
    @krishaniwathsala2226 3 года назад +1

    Akki math හදනවා අනිවාර්යයෙන් hadala akkita commekarannam thawa ona akki kama warga api balan innawa

  • @peumithakshila4554
    @peumithakshila4554 3 года назад

    Niyamai mama mekath haduwa oya harima lassanata programmes karanawa oyath harima sweet aswahak natuwa digata ohoma katagena yanna kiyala mama wish karanawa

  • @madunimalika2834
    @madunimalika2834 3 года назад +6

    Thanks akki. I'm a grade 8 student. Thank you so much for the recipe. I prepared this and was fortunately successful. Eagerly waiting for more akki

  • @reshelareshela520
    @reshelareshela520 3 года назад

    Mamat haduwa rasai.okata cheese tikak udin grete karala dammama tawat rasai.cyprus iddi ehema haduwa.okata ment ☕ (minchi)ekka maru.

  • @LakduliSithumsa
    @LakduliSithumsa 9 месяцев назад

    මම 2012.7.5 මම ඔයාගේ විඩියෝ බලලා තමයි කෑම හදන්නේ Thanks

  • @every77
    @every77 3 года назад +2

    Ane akke oya dannema spicy recipe ne....sweet warga kiyala dennakoo

  • @LKFILMS424
    @LKFILMS424 3 года назад

    අම්මෝ පට්ට රහයි දැන් හදලා කෑවා thank you

  • @NimeshaWasanthakumara-sg8hu
    @NimeshaWasanthakumara-sg8hu 3 месяца назад

    Mamath hadalabaluva .eka harima rasai nangiyo.❤❤❤😊😊😊😊😊

  • @kanthiliyanaarachchi1207
    @kanthiliyanaarachchi1207 3 года назад

    Kala balalama rasa kiynnko thaks oyata

  • @R.dilasni38077
    @R.dilasni38077 2 года назад

    හදලා බැලුවා අක්කි. හරිම රසයි.thank you🤗❤️🤗

  • @chandimadissanayaka8204
    @chandimadissanayaka8204 3 года назад

    Mamath haduwa harima rasai thanks nangi

  • @lakshithakumara1508
    @lakshithakumara1508 3 года назад +1

    Akkiyo harima rasai mn haduwa

  • @malarraja2670
    @malarraja2670 3 года назад +1

    අක්කට තව ගොඩාක් subscribers එකතු වෙයි අක්කා හොදායියියි

  • @anojadilrukshi5553
    @anojadilrukshi5553 3 года назад

    Harima lesi kema kiyala denawata thank you very much.....😍

  • @dilkiapsara2868
    @dilkiapsara2868 3 года назад

    Mn oyage recipes walata thamai asama...mkada ewa harima pahasui...❤❤thank you

  • @gayanjananuwan9878
    @gayanjananuwan9878 3 года назад

    Akkige voice eka ahuvama kanata mee pani vakkara vage.🥰🥰😍😍😙😙😙😘😘❤❤❤

  • @devinikarunarathne5526
    @devinikarunarathne5526 2 года назад

    Akki math haduwa ada eka harima tasteful🤗

  • @කෑමලෝකය-ඩ8ද
    @කෑමලෝකය-ඩ8ද 3 года назад

    Ane bandi akki mat hriytm hriyana vanil ice cream recipe ekak dennnko mn oyge milk biscuit dal hdna ice cream ek hduw deparakuth blend kra eth paya gaank thibbath ek nikn pudding ekak wage, godk recipe try kr hri giye na ,fresh milk jeatin use krt prshnyk na ane akki mat ikmnt esay vanil ice cream recipe ekak dennko beater ek use krt kmk na plzz bandi akke 🥺❤️

  • @kalayanirathnasingha6444
    @kalayanirathnasingha6444 3 года назад

    Akki mama 4 wasare mama oyage hama recipe ekakma haduwa. Superb akk❤❤

  • @sanayt6329
    @sanayt6329 2 года назад

    ගැම්මක් තමා 🙏🥺

  • @ManoriAbewardhana
    @ManoriAbewardhana 11 месяцев назад +1

    I ' m in grade 6 too. I realy doing love this videos . Thank you 😊

    • @Bandifull
      @Bandifull  11 месяцев назад

      You are so welcome!

  • @loveyourself6450
    @loveyourself6450 3 года назад

    නියමයි අක්කියෝ හැමදාම රස දේවල් ලේසි දේවල් කියල දෙනවට tnx ඔයාට ආදරෙයි 😘❤️

    • @neethanithalagala3718
      @neethanithalagala3718 3 года назад

      ලොග්ඩවුන් කාලෙටම ගැලපෙන රෙසිපි දානවා thanks

  • @shehantheekshana3074
    @shehantheekshana3074 3 года назад

    ඔයාට ගොඩක් ස්තුති🙏💕 අක්කි.. ඔයාගේ රෙසිපි බලලා මමයි මගේ අක්කි කෑම හදනවා.. හරිම ලස්සනයි... 🥰🥰😘

  • @hemakaluarachchi9549
    @hemakaluarachchi9549 3 года назад

    Thank you...hadala balannam

  • @sanolithesarasenevirathna9496
    @sanolithesarasenevirathna9496 3 года назад +1

    Thank you akke . හදන්න දෙයක් හොය හොය හිටියෙ.😁

  • @samanalijayawaredana3046
    @samanalijayawaredana3046 3 года назад

    Akke oka mn ada ude haduw 😋😋akkit ekama hdl ne 😋mn ekata carrot gowa dala thama haduwe🥺 rasata awa 😋

    • @Bandifull
      @Bandifull  3 года назад

      Thank you darling 😍

  • @chandaniranasingha203
    @chandaniranasingha203 3 года назад

    Akkige katahadada patta asani mn podi lamayek 7 wasare mn akkige recipe balala kama hadanawa akkiyooo

    • @chandaniranasingha203
      @chandaniranasingha203 3 года назад

      Akkiyo mata recipe ekak denko no oven no coco powder chocolate cake plzzz

  • @anuraranaweera2683
    @anuraranaweera2683 3 года назад

    Super Super Superb 👌👌so simply said. recipe so simple Claz 👍✌වෙන මොනවා කියන්න ද.Thank You Bandi Full.❤

  • @kanthirathnayaka4972
    @kanthirathnayaka4972 3 года назад

    Api den mekema eka heduwa 👍👍👍 harima rasay thanks you

  • @imeshabasnayaka5128
    @imeshabasnayaka5128 2 года назад

    Thanks..❤️❤️🥺🥺මේ හදලා කන ගමන්.

  • @kaveeshamalki6775
    @kaveeshamalki6775 3 года назад

    Man haduva harima rasai man thama 6 vasre mn akkige kama jathi godak haduva evath harima rasai tanks akki

  • @dinukaperera1313
    @dinukaperera1313 3 года назад

    Oyage video 1 ada mama dekke. Ada subscribe kala. Oyage video hoda pehedili. Hemoma gena hithala hadana recipe thiyenne. Thanks akke.oya hadapu bath1 mama hetama hadanawa

  • @Sanjana45971
    @Sanjana45971 Год назад

    අක්කි මං මේක හැදුවා හරිම රසයි

  • @ashaweerakoon1537
    @ashaweerakoon1537 3 года назад

    Ada rata man hadanna wa pan kanna monawa da හදන්නේ කියලා hitha hitha inna kota tamai me vedio eka awe ..thanks dear 😘😘😘

  • @nilanisehasna7392
    @nilanisehasna7392 Год назад

    just made it actually as my breakfast it was very delicious

  • @kavinduiddamalgoda5894
    @kavinduiddamalgoda5894 2 года назад

    සුපිරි රෙසිපි එකක් අක්කියෝ පට්ට රසයි😘Tnx

  • @wandanasamadi7813
    @wandanasamadi7813 3 года назад

    ගොඩාක් ස්තුතියි ඔයාට අනිවාර්යයෙන්ම මේකත් හදනවා 👍

  • @sandarurapa1211
    @sandarurapa1211 3 года назад +6

    Gonna try this 😍 thank you so much

  • @apsarawikramasingha998
    @apsarawikramasingha998 3 года назад +4

    අක්කී අද රෑට මම ඕක හදනවා.....❤❤❤

  • @petslovers2021
    @petslovers2021 3 года назад

    apith haduwa.harima rasayi

  • @mnimalipirisnimali1647
    @mnimalipirisnimali1647 3 года назад

    Maru mama adanawa thanks

  • @madushikasewwandi9308
    @madushikasewwandi9308 3 года назад

    Akka video ekak dankan balan inne man🤭,simpal recipe nisa vedio ekak dapu gaman try krnwa hdnna🤗.👍👍

    • @Bandifull
      @Bandifull  3 года назад

      Thank you darling 😍

  • @nipunibandara3845
    @nipunibandara3845 3 года назад

    හරිම රසයි .. මං හැදුවා

  • @dinithiperera1419
    @dinithiperera1419 3 года назад +1

    Thanks nangi

  • @bestofbestgirls8013
    @bestofbestgirls8013 3 года назад

    Akki mata rasama lesi recipe ekak kiyala denna ko plz akko oyage katahada lassanai mage birthday ekata

  • @thilinimalisha7625
    @thilinimalisha7625 3 года назад

    Math ok hadanv akki mara rasai 😍😍😍

  • @sweethome7551
    @sweethome7551 3 года назад +1

    පහසුයි ලේසි හරිම රසවත්...😋🤗 අක්කේ...

  • @emmashenushi6073
    @emmashenushi6073 3 года назад +1

    මාත් අද හදනවා අක්කි.thank you ❤🌸

  • @nimashanimashalew7360
    @nimashanimashalew7360 3 года назад

    Rasai hode...thank u

  • @kumuduplants7208
    @kumuduplants7208 Год назад

    මාත් හැදුවා හරිම රසයි ❤

  • @wajirabombuwala2000
    @wajirabombuwala2000 3 года назад

    Hey...Akki I'm a grade 8 student i love trying ur recipes and they worked..

  • @maduwithcountryfoods3054
    @maduwithcountryfoods3054 3 года назад +3

    ඒකනන් සුපිරි අක්කේ ,, 👌👌
    ජයවෙවා ❤️

  • @nishaninanayak3843
    @nishaninanayak3843 2 года назад +1

    I made this today.It's really delicious 😋 Thank you akki ❤️

  • @pinky-wt6pe
    @pinky-wt6pe 3 года назад

    Thankyou akki , akki hadana kema jathi gdk hadala tynw athmai akki marama rahai akki kyla dena kema ❤️🌹thankyou akki 😘

  • @tharukrenuja9635
    @tharukrenuja9635 3 года назад +2

    Onna math baluwa akkiii 😉

  • @buddikapurrna3481
    @buddikapurrna3481 3 года назад +1

    පොඩි බඩගින්නට නියමයි.එල නියම රෙසපිය.👍👏

  • @blacksanta8508
    @blacksanta8508 3 года назад

    mama 9 vasare pirimi lamayek mama me recipy hadana gaman inne

  • @asankeemaleesha1000
    @asankeemaleesha1000 3 года назад

    Wow niyamayi nandi i like

  • @binucrafts9218
    @binucrafts9218 3 года назад +1

    Harima rasa pataii akekii😋😍

  • @dulmigunasekara3063
    @dulmigunasekara3063 3 года назад

    Thanks ♥️ 🙂 ♥️

  • @r.s.k7224
    @r.s.k7224 3 года назад

    Thanks 💖💖💖💖

  • @gimhanimadushika4810
    @gimhanimadushika4810 3 года назад

    අක්කි ටී ටයිම් එකට තව මොනවා හරි හදන හැටි කියාලා දෙන්ඩකො අක්කි

  • @sandyakumari4925
    @sandyakumari4925 3 года назад

    Maru😃😃

  • @piumi7092
    @piumi7092 2 года назад

    Yes simple 👍

  • @OshithaAshen-l1z
    @OshithaAshen-l1z 2 месяца назад

    Harima leesi. Harima Rasai

  • @menakaliyanage9339
    @menakaliyanage9339 2 года назад +1

    patta rasai

  • @SwarnaPeiris-b2z
    @SwarnaPeiris-b2z Месяц назад

    Thanks ❤

  • @hansanisiriwardhana7062
    @hansanisiriwardhana7062 3 года назад

    Apo akke oyata kalin mama oka haduwa rasai ne😁😁😁😁

  • @senuliadithya6642
    @senuliadithya6642 3 года назад

    akki me dan hadala,kewa.godaak shooi ane,ape gedara hamoma godak asaven kewa.
    thank you akkii

  • @승기백-t7k
    @승기백-t7k 3 года назад

    Akke oya sook ekta kiyla denwa 😍 tms

  • @sunilajayanthi9712
    @sunilajayanthi9712 Год назад

    නියමයි ❤

  • @kumarihewage5119
    @kumarihewage5119 2 года назад

    Batar walin haduwama
    More taste

  • @prabathmangala5316
    @prabathmangala5316 3 года назад

    Bandi keti kemanam itin bandima tmai.godak thnks

  • @oshankavinda5635
    @oshankavinda5635 3 года назад +1

    badinnathi kamak dennako

  • @anoosehkl4171
    @anoosehkl4171 4 месяца назад

    Thanks akki ❤❤