Thank you very much Hansi, ඔයා 🇬🇧 වලට හුඟක් කැමති වෙයි ආවම ඒ නිසා මම ප්‍රාර්ථනා කරනවා ඉක්මනට ඔයාට මෙහෙට එන්න ලැබෙන්න කියලා. All the very best to you Hansi 😊🙏🏻❤️
Hello. I saw the video right now and glad you finally posted after the previous vlog. Windsor is also such an amazing castle located in the British county of Berkshire. It is strongly associated with the English and the succeding British royal family and embodies almost a millennium of architectural history. That's what I know about the castle but from your video I was able to collect a lot more information like history and the cultural value. Also very sad about the sudden death of queen Elizabeth. What a legend. May her soul rest in peace after her excellent service that she did for the whole world.
You are supbourb the way you described it its so nice to hear every detail and the windsor Castle my one wish is to feel those Walls and the rock work wish with all my heart I can visit it I love the royal family just like a fairy tale wish with all my heart I can visit england the royal family is out of this world and to thankyou for showing us all the details and describing everything in such a lovely voice I just loved it god bless you I am jennifer from Sri Lanka
Aww Jennifer thank you very much, you really made my day. It is indeed the Royal family that sets 🇬🇧 apart from the rest of the world, it’s still very traditional here even though it is a modern, western country. I’m sending a little wish and prayer for you to get to visit Windsor soon. I had done a video on Kensington Palace where Diana lived, you may like it too ❤️😊🙏🏻
පිස්සෝ වගේ බෙරිහන් දෙන ,කෑම ජීවිතේට නොදැක්කා වගේ හැසිරෙන යූ ටියුබර්ස්ලා අතරේ දැකපු ඉතාම ඉහළ ගුණාත්මක බවක් තියෙන චැනල් එකක් මේ. හරීරීරීම ආසාවෙන් අහගෙන රසවිඳිනවා.ස්තූතියි මිස් ලන්ඩන් ❤😊
බොහොම බොහොම ස්තුතියි ❤️🙏
මමත් ඔය මාලිගාව 2017 බලන්න ගියා .. බලලා ඉවර කරන්න බෑ.. පුදුම ලස්සනක්.. හරිම ලස්සනට පැහැදිලි කරනව.. අහගන ඉන්න ආසයි .. හුගාක් වට්න දේවල් ඉගෙන ගත්තා❤
ඇත්ත, මෙය තවත් වැඩිපුර දැනෙන්න ඇති නිම්මි Windsor Castle එක දැකලා තියෙන නිසා. බොහොම ස්තුතියි නිම්මි 😊🙏🏻❤️
හැමදේම ලස්සනට කතාවක් වගේ කියලා දුන්නට ගොඩක් ස්තූති.හරිම ආසාවෙන් බැලුවා.විශිෂ්ඨයි
බොහොම ස්තුතියි Ruwani නැරඹුවාටත් අදහස් බෙදාගත්තාටත් 🙏🏻❤️😊
À
එලිසබෙත් රැජින ගැන නොහිතපු පැත්තක් ලංකාවාසින්ට පැහැදිලි කර දීම ගැන,ඔබතුමියට ස්තුතියි.
බොහොම ස්තුතියි Dhammi, බැලුවටත්, මට කිව්වාටත් 😊🙏🏻❤️
වචනයක් වචනයක් ගානෙ මාරම clear explain කරන විදිහ 😍❤️..
අද හම්බ උනේ මේ චැනල් එක .. වටිනවා 🥺 !!!
බොහොම ස්තුතියි Dilshan, welcome to the channel 😊🙏🏻❤️
හරිම ලස්සනට, පිළිවෙලට කරුණු ඉදිරිපත් කළා ඔබ. Queen කියන්නෙ respectable චරිතයක්, ඇය ගැන දැනගැනීම වැදගත්. අපිත් queen ට ආදරෙයි ..❤️
ඇත්ත ඇගේ ජීවිතයෙන් ගන්න දේවල් ගොඩක් තියෙනවා, බොහොම ස්තුතියි Kanchana 😊🙏🏻❤️
ඔබගෙ මෙ විඩියොව බලමින් තමයි අනිත් device එකෙන් මම queen ගෙ funeral එක බලන්නෙ. ලොකු දැණුමක් ලැබුණා.ඔබට බොහොම ස්තුතියි.
රැජින බොහොම පින්වන්ත කාන්තාවක්. යුධ සමය අවසන් වෙලා ඇය බොහෝ සාමකාමී පරිසරයක් ලෝකයට දුන්නා.
මම Queen ගේ funeral එක බලද්දි කල්පනා කලා එය බලන ගමන් මගේ video එක බලන කෙනෙකුට එය මොන වගේ අත්දැකීමක් වෙයිද කියලා, ඉතින් මේ comment දැක්කම මට හරිම සතුටු හිතුනා. බොහොම ස්තුතියි Gamlath ඒ අත්දැකීම බෙදාගත්තාට 🙏🏻😊
හරිම ලස්සන t රජ පවුල ගැන පැහැදිලි wa කියලා දුන්නා t bohma ස්තුතිවන්ත වනවා . පිංසිදුවන්නට ඕනෑ . සතුටු හිතුනා . ඔබ තුමිය t නිදුක් නිරෝගී සුවපත් dhirgaush labawa . බුදු සරණයි .!! 🌝🌹❤️👍
බොහොම ස්තුතියි. මට සතුටුයි මේ comment එක කියවලා. ඔබතුමියටත් නිදුක් නිරෝගි සුව පතනවා. බුදු සරනයි 🙏🏻
හදවතට දැනෙන්නේ ... මාලිගාව ළඟ ඉන්නවා වගේ ... ඒ තරම් පැහැදිලිව ඔබ විස්තර කරනවා ... ස්තුතියි ... 💕💕💕💕💕💐💐💐💐
බොහොම ස්තුතියි, මම බලාපොරොත්තුවුනේ ඒ හැඟීම ඇති කරන්න, ඉතින් මට හරිම සතුටුයි 😊🙏🏻❤️
ඉතාමත් වටිනවා.අපි නොදන්නා බොහෝ කරුණු දැනුවත් වුණා.ඉදිරිපත් කට ආකාරයත් මනරම්.බොහෝම ස්තුතියි ඔබතුමියට.තෙරුවන් සරණයි..දෙවි පිහිටයි.
බොහොම ස්තුතියි
හැමදේම සාර්ථක වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා, තෙරුවන් සරණයි ඔබතුමියටත් 🙏
නොදන්න ගොඩක් දේවල් දැනගත්තා.ඉතාමත් ලස්සනට පැහැදිලි කරනවා.ස්තූතියි ඔබට 💐💐
බොහොම ස්‍්තුතියි Hiruni
මට හරිම සතුටුයි මේ comment එක කියවලා 🙏😊❤️
ගොඩාක් ස්තූති ඔබට. ඉතාම වටිනා වාර්තාවක් මෙය. තව තවත් මෙවන් ඉදිරිපත් කිරීම් කරන්න හැකියාව ලැබේවා 🤝🤝🤝
බොහොම ස්තුතියි Dhanushka, ඔබේ ඇගයීම මට ඉතාමත්ම වටිනවා 🙏🏻😊
හොදින් රස වින්දා මෙවැනි දේ ඉදිරිපත් කිරිම ගැන සතුටුයි
බොහොම ස්තුතියි Sandiya මට හරිම සතුටුයි 😊🙏🏻❤️
හැම අතින්ම සුපිරි විඩියෝ එකක් . කරුණු , කටහඩ , වීඩියෝ එකසියල්ලම හරිම ලස්සනට ගලාගෙන යනවා . ඔබේ අදහසුත් හරිම ලස්සනයි සහ අනර්ඝයි . විශේෂයෙන් රැජිනගේ රාජ්‍යත්වය සහ මවු තනතුර කියන දෙක විග්රහ කරපු විදිය හරි සුන්දරයි ..
බොහොම ස්තුතියි Ruwanthika 🙏🏻ඒ විග්‍රහය කරන්න කලින් මම හිතුවා එය හරි යයිද නැද්ද කියල ඉතින් මේ comment එකෙන් මට ලොකු සතුටක් ඇතිවුනා. Thank you very much again 🙏🏻❤️😊
ඇත්තටම දුව හරිම ලස්සනයි . ඔයාගේ වාග් චාතුර්ය එකින් එක පෙළ ගස්සවා
මේ කරන ලද නිර්මාණය අපි සැම අගය කළ යුතු මයි .ඔයාට මේ වගේ නිර්මාණ තවත් කිරීමට ශක්තිය දිරිය තව තවත් ලැබේවා . බුදු සරණයි .
M
@Jasin බොහොම ස්තුතියි, ඔබතුමියට. මට සමාවෙන්න මම අදයි මේ comment එක දැක්කේ. මට ලොකු සතුටක් දැනුනා ඔබතුමියගේ ආමන්ත්රනයට, මවක් වගේ. මේ ආදරය සහ ආශිර්වාදය හුගක් වටිනවා. ඔබතුමියටත් නිදුක් නිරෝගි සුව පතනවා, බුදු සරණයි 🙏🙏🙏
අදයි මේ චැනල් එක හම්බුනේ.. නොදන්න ගොඩාක් කරුනු අපිට කියා දුන්නට ගොඩක් ස්තූතියි.. ගොඩාක් වැදගත් වීඩියෝවක් ඒ වගේම ලස්සන කටහඩක් නියමෙට වචන ගලපල කියන නිසා අහන් ඉන්නත් ආසයි. thank you so much akki.. 😋
Thank you very much Olivia, මට හරිම සතුටුයි මේ comment එකට 😊🙏🏻❤️
මට දැනුනෙ සුරංගනා කතාවක යතාරූපී දිගහැරුමක් ඇසගැටුනවගේ.. ස්තූතී ගොඩාආආආආඅක් ..🙏👌🌹🌹
බොහොම ස්තුතියි Malan, මේ comment එක දැක්කම ආයෙත් යුගාන්තය පොත කියවන්න හිතුනා, මාලන් චරිතය මතක්වුනා 🙏🏻😊
හරිම ආසාවෙන් බලපු විඩියෝ එකක් ආදරේයි හැමදාම ජේසු පිහිටයි ,,👍👍👍👍👍👍🖐️
බොහොම ස්තුතියි Deepa, ඔයාටත් ජේසු පිහිටයි 🙏🏻😊❤️
අක්කී මේ වීඩියෝ එක ගොඩාක් වටිනවා.රජ පවුල ගැන නොදන්න ගොඩාක් දේවල් ඔයාගෙ වීඩියෝ එකෙන් දැන් ගත්තා.ඔයාට ගොඩක් පින්.දිගටම මේ වගේ ලස්සන වීඩියෝ දන්න.☺️❤️🙏
බොහොම ස්‍්තුතියි Hasi
මට හරිම සතුටුයි මේ comment එක කියවලා 🙏🙏❤️
බොහොම ස්තුතියි ඔබතුමියට
මම හරි ආසයි මේ දේවල් දැනගන්න
ගිහින් බරලුවා වගෙයි
ඔබතුමිය මනාවට පැහදිලි කියා දෙදනවා
බුදුසරණයි
Queen එලිසබෙත් තරම් තේජාන්විත කාන්තා චරිතයක් නැති තරම්.ඕනෑම චරිතයක..යම් යම් දුර්වලතා තියෙනවා.නමුත් වෙනත් කොතරම් රැජිනනියන් සිටිනවාද ලෝක ඉතිහාසයේ අපි කියවපු ඉතා කෲර ලෙසින් රටවල් පාලනය කළ.ඒ අතින් බැලුවම මෙතුමිය හරි..විශිෂ්ඨ චරිතයක්.
The
බොහොම ස්තුතියි. ඇත්තටම මට ඒ හිතුනෙම නැති පැත්තක් ඔබ මතක් කලේ. මිය යන තුරුම ඇය ඉතාමත්ම සිනාමුසුව සිටි කෙනෙක් ❤️😊😊
@@SriLankanInLondon 👍
මේ වෙද්දී අපේ සියවසේ රැජිනගෙ මළගම awasan.TV එකෙන් බැලුව මම .මිනිස්සු පාරට මල්..විසි කරා.මට හිතුනා ඉහළින් මල් ඉස්සා nam කොච්චර ලස්සන da..?කියල.how about ur idea ?
@DVimal ඇත්තමයි, you are so right මටත් ඒක ඒ වෙලාවේ හිතුනේ නැහැ. නමුත් ඔව් මල් ඉස්සා නම් ඊට වඩා ගෞරවාන්විතයි කියල මට හිතෙනවා ❤️🙏
ඔයාගෙ කථාව හරිම පැහැදිලියි. ඒ වගේම හරිම තාත්විකයි. හැමදේම හොදින් පැහැදිලි කරනව. සුභ පතනවා හැම දෙයක්ම සාර්ථකව කරන්න ලැබෙන්න.
බොහොම ස්තුතියි Surani
හැමදේම සාර්ථක වේවා කියලා මම සුරනිටත් ප්‍රාර්ථනා කරනවා ❤️😊🙏
ඔබ මේ කියා දෙන්නේ.., කරන්නේ රජ පවුල ගැන වාර්තාකරනයක් පමණක්ම නොවේ. ඔබ මේ කියා දෙන්නේ ජීවිතයයි.. 🌹
බොහොම ස්තුතියි ඔබතුමියට 🙏🏻 මම හැමදේකම හැමතැනකම ජීවිතය හොයන කෙනෙක් ඒ වගේම ඇතත්, නැතත් හැම තත්පරයකම ජීවත්වෙන කෙනෙක්. ඒ නිසා වෙන්න ඇති ඔබතුමියට එහෙම හිතෙන්න ඇත්තේ 🙏🏻❤️😊
100%ක් ඇත්ත.ඇත්තටම ජීවීතය මේ කියාදෙන්නේ.
Pppp⁰00
@kapila බොහොම ස්තුතියි Kapila, මට සමාවෙන්න මම අදයි මේ comment එක දැක්කේ 🙏🙏
පලවෙනි වතාවට අහම්බෙන් ඔයාගෙ Video එක බැලුවෙ.නියමයි 👌
බොහොම ස්තුතියි Dulshani, බැලුවටත් ඔයාගේ අදහස කිව්වාටත් ❤️🙏🏻😊
ඇත්තටම අද තමයි හරියටම තොරතුරු හරි ආකාරයටම දැනගත්තේ ඔබට ගොඩක් ස්තුතියි මෙවන් වටිනා ආදර්ශමත් වීඩියෝ එකක් අපිට දායාද කරාට...❤️ ඔබට පුලුවන් නම් ඩයනා කුමරියගේ ජීවිතයේ මුල් අවධියේ සිට අවසානය දක්වා පැහැදිලි කිරීමක් කරන්න ඒක ලොකු පිනක්, 🙂❤️
බොහොම ස්තුතියි Induwara, ඇය ලමා කාලය ගතකල ස්ථානය විවෘත කරපු ගමන් ඒ විදියට video එකක් කරන්නම්. මේ video එකත් තියෙනවා Diana කුමරිය ගැන. සමහරවිට Induwara ඒකටත් කැමති වෙයි. හැබැයි මුලු විස්තර නැහැ, ටිකක් මේකෙ තියෙන්නේ ruclips.net/video/NA6kft5mld0/видео.html 😊🙏🏻❤️
@@SriLankanInLondon හරි ඒ වීඩියෝ එක එනකම් බලාගෙන ඉන්නවා,මන් ඔය වීඩියෝ එක බැලුවා ❤️
ලොකු දැනුමක් ගන්න පුලුවන් channel එකක්. හරිම වටිනවා .
ලස්සනට ඉදිරිපත් කරනවා, අහන්න බලන්න ආසයි . දිගටම මේ වගේ දැනුම දෙන්න.
බොහොම ස්තුතියි Deliya, මේ comment එක මට හුගක් වටිනවා 😊🙏🏻❤️
මම ඊයේ උදේ ඉදන් රැජිනගෙ අවමගුල් උත්සවය බැලුවා..ඒ උනත් අද හරි ලස්සන විඩියෝ එකක් බැලුවා..ස්තූතියි ..
මේ comment එකට මට හුගක් සතුටු හිතුනා. බොහොම ස්තුතියි Niroshani 😊🙏🏻❤️
ස්තූතියි ..ඔයා රිප්ලයි කලාට...මම දිගටම ඔයාගෙ චැනල් එක බලනවා..❤️❤️🌷🌷
ලස්සනයි වීඩියෝ එක.. හොඳට පැහැදිලිව කරලා තියෙනවා බොහොම ස්තූතියි ඔයාට
බොහොම ස්තුතියි Chanaka 🙏😊
බොහොමත් ස්තුතියි අප නොදත් සියලුම දේ ගැන අප දැනුවත් කලාට 👍👍👍🌹🌹🌹
බොහොම ස්තුතියි Sunethra 🙏😊❤️
ආයුබෝවන්, හරිම ලස්සනට විග්‍රහය කලා.ස්තුතියි
බොහොම ස්තුතියි 😊🙏🏻
ගොඩක් ස්තුතියි පැහැදිලි කිරීමට. ගොඩක් දේවල් දැන ගත්තා.
බොහොම ස්තුතියි Kim මට හරිම සතුටුයි ඒ ගැන ❤️😊
@@SriLankanInLondon 💖
මමත් ඔය මාඔඉගාව 2017 බලන්න ගියා .. බලලා ඉවර කරන්න බෑ.. හරිම ලස්සනට පැහැදිලි කරනව.. හුගාක් වට්න දේවල් ඉගෙන ගත්තා❤
❤️
හරිම ලස්සනයි ඔයාගෙ ඉදිරිපත් කිරිම සහ ස්තුතියි නොදන්න දේවල් දැනගන්න සැලැස්සුවාට ...
බොහොම ස්තුතියි Sriyani, බැලුවටත්, comment කලාටත් ❤️😊
හරිම වටිනවා . හරිම ලස්සනට රජ පවුලේ කතාව කියා දුන්නා.ගොඩක් ස්තුතියි .
බොහොම ස්තුතියි Suneetha, මට සතුටුයි මේ comment එක කියවලා 😊🙏🏻❤️
රජ පවුල විතරක් නෙමෙයි මුළු ඉතිහාසය ma කරුණු පැහැදිලිව කියලා දුන්නා .බොහොම ස්තුති .ලස්සන වීඩියෝ vak
බොහොම ස්තුතියි Deepa 🙏🏻 මම හරිම ආසයි විස්තර හොයන්න, research කරන්න. දැන් මම ඒ වගේම සතුටක් ලබනවා ඒ විස්තර ඕගොල්ලෝ එක බෙදාගෙන ❤️🙏🏻😊
ගොඩක් වටිනා විස්තරයක්...💥💥💥
ඒ වගේම කටහඬ ත් ගොඩක් ලස්සනයි 😊😊😊
බොහොම ස්තුතියි Rehani 🙏🏻 කටහඩ ගැන comment එකටත් thank you very much ☺️ 😊❤️
පළමුවෙන්ම ඔබතුමියට ගොඩක්ම ස්තුතියි හරිම පැහැදිලි විග්‍රහයක් මම හරිම ආසාවෙන් බැලුවේ මම කොහොමත් ගොඩක්ම කැමතියි රෝයල් පවුලේ ඩයනා කුමරියගේ විස්තර බලන්න
බොහොම ස්තුතියි. මට හරිම සතුටුයි මෙයින් ඔබත් සතුටක් ලැබුවා නම්. Princess Diana ගැනත් මම video එකක් කලා. වෙලාවක් ලැබුනොත් බලන්න, සමහර විට ඒකටත් ඔබ කැමති වේවි 😊🙏🏻 ruclips.net/video/NA6kft5mld0/видео.html
හරි පැහැදිලිව ලස්සනට විස්තර කරා. Thank you👍👍🙏🏻🙏🏻
බොහොම ස්තුතියි Chamari මට හරිම සතුටුයි ඒ ගැන ❤️🙏
හරිම අර්ථවත් ....thanks 🙏🙏❤️❤️❤️👍👍👍
Thank you very much 🙏❤️😊
ඔබට බොහොම ස්තු තියි තෙරුවන් සරණයි නිදුක් නිරෝගි වේවා
බොහොම ස්තුතියි ඔබටත්. තෙරුවන් සරණයි 🙏🏻
ඔබතුමියට.දෙවි.පිහිටයි
@Shila බොහොම ස්තුතියි, ඔබතුමියට. දෙවි පිහිටයි ඔබතුමියටත් 🙏🙏
මම husband එක්ක ඔය castle එක බලන්න 2019දී ගියා.ලන්ඩන් වලටාජ් හෝටලයේ ඉඳලා overground train එකක ගියේ.මම ආයෙත් ඒ දවසට ගියා වගේ.ලස්සන vedio එකක්.thanks dear
මට හරිම සතුටුයි Samanthiට ලස්සන මතකයන් අලුත් කරගන්න ලැබුන එකට. බොහොම ස්තුතියි ඒ අත්දැකීම බෙදාගත්තාට. ආයෙත් ඉක්මනටම එන්න 😊🙏🏻❤️
@@SriLankanInLondon ❤❤❤❤❤
කටහඬ lassanayi ...හොඳට පැහැදිලි කරනවා ....ස්තුතිය ....💐💐💐💐💐💐💐💗💗💗
බොහෝම ස්තුතියි Nilanka, මට හරිම සතුටුයි මෙම comment එක දැකලා ❤️❤️🙏
බ්‍රිතාන්‍ය රජ පවුල ගැන අපි නොදුටු නොඇසූ කරුණු රාශියක් මේ වීඩියෝ එක බැලුවට පස්සෙ දැන ගත්ත.
බොහොම ස්තුතියි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
මේක නම් නියම RUclips channel එකක්. ගොඩක් ස්තුතියි මේ වගේ ලස්සන videos කරන එකට. මගේ හීනෙත් කවදා හරි එංගලන්තයට යන එක. දිගටම මේ වගේ videos කරගෙන යන්න. Good luck 👍👍
Rest in peace Queen Elizabeth 🇬🇧🌹🥀
Thank you very much Hansi, ඔයා 🇬🇧 වලට හුඟක් කැමති වෙයි ආවම ඒ නිසා මම ප්‍රාර්ථනා කරනවා ඉක්මනට ඔයාට මෙහෙට එන්න ලැබෙන්න කියලා. All the very best to you Hansi 😊🙏🏻❤️
@@SriLankanInLondon Thank you very much🌹🌹
මැඩමිගේ විස්තරයෙන් බොහෝදේ ඉගෙනගත්තා.බලාගත්තා.Thank you very much madem .
Thank you very much Mahinda නැරඹුවාටත් අදහස් බෙදා ගත්තාටත් 😊🙏🏻
ස්තුතියි ගොඩක් ලස්සනට ඉදිරිපත් කලට
බොහොම ස්තුතියි Wasantha 🙏
godak vatina pahadili kirimak .thenks.
බොහොම ස්තුතියි Ruwan 🙏😊
How nice...very beautyfull voice..and usefull program.thank you. Very much.🌷🌷🌷
Thank you very much Sampath, such a lovely comment 😊🙏🏻❤️
ඇත්තටම හරිම වටිනවා ඒ වගේම ලස්සන ඉදිරිපත් කිරීමක් ස්තූතියි ඔබට ❤️👍
බොහොම ස්තුතියි Allfa Creation ❤️😊🙏
සියල්ල සහ සියල්ලන් අනිත්‍ය බව පසක් කරගනිමින් අපේ ජීවිත පවත්වාගෙන යායුතු බවයි ඉගෙනගත යුතු පාඩම.තොරතුරුවලට ඔබට තුති.
අනිවාර්යයෙන්ම Swarna, අනිත්‍ය තේරුම්ගෙන ජීවත් වීම තමයි හොඳ. බොහොම ස්තුතියි නැරඹුවාට 😊🙏🏻❤️
very good 👍 👏 👌 are you reporters,,,gold meddle,,,,,congratulations,,,
Thank you very much Shanz, very kind of you 😊🙏🏻
ඇත්තටම මුලින්ම ඔබට ස්තුතිවන්ත වෙනවා you tube එකේ ගොඩාක් raja පවුලේ විස්තර සොයන වෙලාවෙ තමයි video එක hamuune විස්තර ගොඩාක් දැන ගන්නට ගොඩාක් හොඳයි අනික ලස්සනට කියා දෙනවා අනිත් video බලන්න ගත්තා හරිම වටිනා කැරුණු දැන ගන්නට ලැබුණ
බොහොම ස්තුතියි Jumana, මට හරිම සතුටුයි ප්‍රයෝජනවත් වුන එක ගැන 😊🙏🏻
@@SriLankanInLondon ඔයා කොහොමද හිතට වදින විදියට ලස්සනට කියා දෙන්න පුරුදු une ඉස්කෝලේ යන ළමයින්ට ඔයාගෙ video වලින් දැනුම ගේනවා data එකේ සම්පූර්ණ අගය ගන්න පුළුවන් ඔයාගෙ vido සේරම බලන්න ඕනෑ
අනේ බොහොම ස්තුතියි Jumana, මට හරිම හරිම සතුටුයි මේ comment එකට. මම දන්න විස්තර මම ඔහේ කියනවා, පිටපතක්, පෙර සුදානමක් නැහැ. එකම දේ මම හුගක් පොත් කියවනවා ඒ වගේම වාසනාවට කියවන දේ හිතේ තියෙනවා, ඉතින් පටන්ගත්තම කියාගෙන යන්න ලේසියි. මම හැම වෙලේම හිතන්නේ මම මේ විස්තර කියන්නේ මගේ හොඳම යාලුවා එක්ක කියලා, ඉතින් අහන ඔයා තමයි ඒ කාලය පුරාවට මගේ හොඳම යාලුවා වෙන්නේ. 😊❤️🙏
@@SriLankanInLondon මම ඔයාට ගොඩාක් කැමති කියා දෙන දෙය හරිම ආකර්ෂණීය විදියට තේරුම් ගන්නට පුළුවන් විදියට කියන එක ඔයා ඇත්තටම සරල විදියට කියන්නේ ඉතින් ඔයා ඉන්න රට බලන්න ආසයි ne විස්තර දැන ගන්නත් පුළුවන් කියන්න තියෙන්නේ පාසල් යන අයට ගොඩාක් වැදගත් thank u so much
You are soo polite in your words and u handle the language very smoothly.... love to see you in your vlogs and wish u every success
That’s so sweet of you Tharini, thank you. I’m a bit of a shy fly but let’s see very soon at least you will get a glimpse of me 😊❤️😊
hope to see you, at least once in your vlogs... i guess that you may so perfect one.. waiting to see you......
your excellant presentation with added life values impressed me for visit the place . thanks so much
,
Thank you very much Dhammika, I’m so glad to hear you’d like to visit, please do you’d definitely love it 😊❤️🙏
ගොඩක් ස්තුතියි යාලුවා නොදන්නා වැදගත් තොරතුරු රැසක් අනාවරණය කර ගැනීමට හැකි වීම films එකක් බැලුවා වගේ
බොහොම ස්තුතියි Sirani, මට හරිම සතුටුයි 😊🙏🏻❤️
Thanks...👌..අපි නොදන්න ගොඩක් දේ රජ පව්ල ගැන දැන ගත්තා..ඔයා හරි පැහැදිලිව ..පිලිවලකට ..කියල දුන්නා..ස්..තු.ති.යි...🌹
බොහොම ස්තුතියි Vishanthi, මට සතුටුයි මෙයින් ප්‍රයෝජනයක් වුන එක ගැන 😊🙏🏻❤️
@@SriLankanInLondonLeonor ..කුමරිය ගැන වීඩියෝවක් දාන්නකෝ..❤️
I went to Windsor Castle some years back. Very nice video. Thank you. Best Regards
Thank you Dushantha, I’m sure you had a lovely time at Windsor 😊🙏
හරිම වැදගත් තොරතුර රැසක් දැක බලා ගත්තා, බොහෝම ස්තුතියි 🙏❤
බොහොම ස්තුතියි, මට හරිම සතුටුයි ප්‍රයෝජනවත් වුන එක ගැන 🙏🏻❤️😊
ඔබගේ ඉදිරිපත් කීරිම හරිම ලස්සනයි . හදවතින් ම ස්තූතිය
ඔබට මම හදවතින්ම ස්තුති කරනවා Priya නැරඹුවාටත්, comment කරල මට කිව්වාටත් 😊🙏🏻❤️
An excellent presentation ...hope to see you soon...
Thank you very much Lahiru 😊
අම්මෝ . පුස්තකාලයක් වගේ.. සෑහෙන්න දැනුමක් ලැබුවා. 🙏🙏❤️ මේවගේ ගවේෂණාත්මක දේවල් කරන්න. අහම්බෙන් දැකලා බැලුවෙ . ඔන්න subcribe කලා
බොහොම ස්තුතියි Prabha, මට හරිම සතුටුයි මේ comment එක කියවලා 🙏🏻❤️😊
ගොඩක් වටිනවා ඔබට.හරිම පැහදිලි වටින තොරතුරු රාශියක්.ගොඩක් ස්තුතියි,🙏 අනිත් castle ගැනත් තොරතුරු ගේන්න
බොහොම ස්තුතියි Samanali, අනිවාර්යයෙන්ම. Kensington Palace එක ගැන video එකක් තියෙනවා, සමහර විට ඔයා ඒකටත් කැමති වෙයි 😊🙏🏻❤️ ruclips.net/video/NA6kft5mld0/видео.html
Harima aasawen baluwa vedio ekak pahadili wachana harima ihalai...
බොහොම ස්තුතියි ඔබේ වටිනා ඇගයීමට 😊🙏🏻
බොහොම ස්තුතියි .ගොඩාක් දේවල් ලස්සනට පැහැදිලි ව කියලා දුන්නට. හැරි ,මේගන් පවුලේ අලුත් විස්තරත් දාන්න.❤
බොහොම ස්තුතියි Amarani, අනිවාර්යයෙන්ම ❤️😊🙏🏻
Very informative. good
Thank you Sanath 😊
ඔබගේ වාර්තාකරනය ඉතාමත්
ලස්සනයි .ස්තුතියි .❤
බොහොම ස්තුතියි ඇගයීමට 😊🙏🏻❤️
Harima lassanata pahadili kara.thnks sister ❤
බොහොම ස්තුතියි Niluka ❤️
ලස්සනට කියලා දුන්නා ..❤❤❤
බොහොම ස්තුතියි Renuka ❤️🙏
රසවත් විචාරයක්....ඔබට බොහොම ස්තුති අක්කේ.❤️😍
බොහොම ස්තුතියි malli 😊🙏❤️
ස්තුති ඔබට 🙏 පැහැදිලි ලෙස දැනගත්ත 🙏 හරිම ලස්සනයි ❤
බොහොම ස්තුතියි 🙏🏻😊 ❤️
Oyata Godak Isthuti me dewal Kiya Dunnata. Harima lassanai winadiyak wath skip nokara beluwa😍
බොහොම ස්තුතියි Dilini, මට හරිම සතුටුයි ඔයා ඒ තරම්ම ආස වීම ගැන. මගේ උත්සහය සාර්ථකයි කියලා හිතෙනවා 😊🙏🏻❤️
Hello. I saw the video right now and glad you finally posted after the previous vlog. Windsor is also such an amazing castle located in the British county of Berkshire. It is strongly associated with the English and the succeding British royal family and embodies almost a millennium of architectural history. That's what I know about the castle but from your video I was able to collect a lot more information like history and the cultural value. Also very sad about the sudden death of queen Elizabeth. What a legend. May her soul rest in peace after her excellent service that she did for the whole world.
Thank you Shevin, I’m very pleased you enjoyed the video, agree with everything you say here 😊🙏🏻
0
Thanks.your performence is very excellent.
Thank you very much Thamara ❤️😊🙏
Very useful video . Thank you so much .👍👍👍
Thank you very much 😊🙏🏻
Felt like I was at Windsor Castle 🥺 What a talent you have. I mean the way you describe, that was amazing ♥️
Thank you very much Pavithra, that’s such a sweet comment, it’s still morning here in 🇬🇧 and you’ve really made my day ❤️🙏😊
Happy to hear that 🥰
හරිම වැදගත් man ආසාවෙන් බැලුවා godak pin
බොහොම ස්තුතියි Pasindu, මට හරිම සතුටුයි මේ comment එක දැකලා 🙏🏻😊
Apith asawen hemadama balanava.obage mahansiyata sthuthi 👍🎉🎉🎉🎉
බොහොම ස්තුතියි Rumesh, මට සතුටුයි මේ comment එකට 🙏😊
Thank you very much dear for your important explanation. hope you will give us more presentations.
Thank you very much Priya, I definitely will 🙏😊❤️
හරිම ලස්සනයි අවසානය තෙක් බලන්න හිතුනා
පෙලගැස්ම අපූරුයි.මම comment කරන්නේ
නැතිතරම් ඒත් මෙයට ස්තූති නොකර බැහැ.
මෙයින් අපට ගත හැකි ආදර්ශ
බොහෝයි.සොබාදහමට අනුව පතා ආ විලසට
සියල්ල හරි අපූරුවට ගැලපෙන හැටි ව්ශ්මිතයි.
බොහොම ස්තුතියි Shyama, මට හරිම සතුටුයි මේ comment එක කියලා 🙏🏻❤️😊
Thanks harima lassanai e katawa
Thank you very much Sangani ❤️🙏🏻😊
Superb Video! I enjoyed watching it. Your presentation is beautiful!
Thank you very much Pushpa, I’m very pleased you enjoyed the video ❤️🙏🏻😊
ඉතාම පැහැදිලි කතාවක්👍 thank you ❤️
Thank you very much ❤️🙏🏻😊
Thank you..godak de denagatta
Thank you very much Anne ❤️😊🙏
ස්තුතියි.ඔබට
බොහොම ස්‍්තුතියි Pasindu 🙏
You are supbourb the way you described it its so nice to hear every detail and the windsor Castle my one wish is to feel those Walls and the rock work wish with all my heart I can visit it I love the royal family just like a fairy tale wish with all my heart I can visit england the royal family is out of this world and to thankyou for showing us all the details and describing everything in such a lovely voice I just loved it god bless you I am jennifer from Sri Lanka
Aww Jennifer thank you very much, you really made my day. It is indeed the Royal family that sets 🇬🇧 apart from the rest of the world, it’s still very traditional here even though it is a modern, western country. I’m sending a little wish and prayer for you to get to visit Windsor soon. I had done a video on Kensington Palace where Diana lived, you may like it too ❤️😊🙏🏻
Very beautiful voic budu saranai
Thank you Sadana, Budu Saranai 🙏
Lovely, Thank you for sharing
Thank you very much Yoland ❤️🙏😊
Godaakkkk sisthuthii oyata pehadili kara dimata 🌹🌹🌹🌹👍👍👍
බොහොම ස්තුතියි Abdul 🙏
Thank you very much.
Harima lassanata, ithamath pahediwa oba karunu karana idiripath Kala
Sanniwedanaya ithamath agaya kalayuthui.
Thank you very much 🙏🏻 මට ඔබේ අදහස් හරිම වටිනවා. ඉතින් ඒ නිසා බොහොම ස්තුතියි. වැරදි තිබුනොත් ඒවත් කියන්න 🙏🏻🙏🏻😊❤️
Good explanation. Very clear and concise ❤ Thank you. 🙏
Thank you very much Samanthi, really appreciate your kind comment ❤️🙏😊
ගොඩක් ස්තුතිය ..ගොඩක් දේ දැනගත්තා ......💖💖
බොහොම ස්තුතියි Thamaea, මට හරිම සතුටුයි ❤️🙏🏻😊
Very attractive and clear presentation. Thank you.
Thank you very much Chintha 😊🙏🏻❤️
ලස්සන රජ පුවතක් ස්තුතියි ඔබට.❤
බොහොම ස්තුතියි ❤️
හරිම ලස්සන ඉදිරිපත් කිරීමක්.
විලියම් කේට් ආදර කතාව ගැනත් වීඩියෝ එකක් දාන්න
බොහොම ස්තුතියි Shameera, අනිවාර්යයෙන්ම. එය ඇත්තටම ආදර්ශමත් ආදර කතාවක් මේ දවස් වල වැඩිපුර දකින්න නොලැබෙන, ඒ නිසාම කතා කිරීම වැදගත් වෙයි 😊🙏🏻❤️
ගොඩක් දේවල් ඉගන ගත්තා
නියමයිනේ
බොහොම ස්‍්තුතියි Amila 🙏😊
ඇත්තට film එකක් බැලුවා වගේ ❤️❤️😍
බොහොම ස්තුතියි Geshani මට හරිම සතුටුයි ඒ comment එකට 😊🙏🏻❤️
බොහොමත් ම ස්තූතියි. එක වචනයක් වත් මග නොහැර අහගෙන හිටියා......
බොහොම ස්තුතියි, මට ලොකු සතුටක් ඇතිවුනා මේ comment එක කියවලා 😊🙏🏻❤️
@@SriLankanInLondon මම දැකපු විදියට රැජිනගේ දේහය කාට වත් දකින්න ලැබුනෙ නෑ. ඇයි එහෙම කලේ? දේහය තැන්පත් කරපු විදිය, ඊට පස්සෙ ඒකට මොකද වෙන්නෙ, කවද හරි දවසක නැවත ඒවා බලනවද, මේ ගැනත් වීඩියෝ එකක් කරන්න...
බොහොම ස්තුතියි, මේ රටේ සම්ප්රදායක් විදියට මිනිය පෙන්වන්නේ ඉතාමත්ම පුද්ගලිකව කිට්ටු කිහප දෙනෙකුට පමණයි. මේ සේරම විස්තර ඇතිව තවත් video එකක් කරන්නම් 🙏😊
@@SriLankanInLondon බොහොම ස්තූතියි
ඇත්තටම ලස්සනයි ඔයාගේ මේ විස්තර කිරීම සුබපතනවා
බොහොම ස්තුතියි Mishka, ඔයාගේ අනාගතයටත් මම සුබ පතනවා 😊🙏🏻❤️
A superb presentation with a historical sense in simple clear language. Thank you.
Thank you very much Deva 😊🙏🏻❤️
appreciate you sharing your knowledge and skills with us..& more strength to your elbow..!
ගොඩක් ස්තුතිය ......🙏
බොහොම ස්තුතියි Rohana 🙏
හොඳ විස්තර කිරීමක්... ස්තුතියි. 🙏🏼
බොහොම ස්තුතියි Nimali 😊🙏🏻❤️