ලොවම බලාසිටි රාජාභිෂේකයේ..ආකර්ෂණීය සිදුවීම් පෙළක් ශ්‍රී ලාංකික වෛද්‍යවරයෙකුටත් ඇරයුම්

Поделиться
HTML-код
  • Опубликовано: 12 дек 2024

Комментарии •

  • @khemaharshanee1878
    @khemaharshanee1878 Год назад +131

    ඩයනා මැරුනත් තාම අපේ හිත්වලින් ඈත් වෙලා නැහැ .උතුම් කාන්තාවක් ඇය . ඇයයි ඔතන නියම අයිතිකාරිය

    • @HTJRrawana1
      @HTJRrawana1 Год назад

      ඩයනා සමාජය ගැන අවබෝදයක් තිබුන නිදහස් සැහැල්ලු ජීවිතයක් දකින කාන්තවක් ලෙස දැකිය හැක. ඒ නිසාවෙන්මයි චාල්ස් ගෙන් ඈත්ව ඩයනා ඩොඩී අල්ෆයිඩ් සමග නිදහස සොයා යන්නෙ. ඇය කොහොමත් සෝබන විහුලුකාර මාන්න්‍ය ප්‍රතික්ශේප කල මහපොලවේ ජීවත්වුන ගැහැනියක්.

    • @mahindagunawardana6641
      @mahindagunawardana6641 Год назад +1

      eki uthumda nedda kiyala api kohomada danne?.... nihathamanee kama nam thibba.... mama danna tharamata loke withrak newe mulu wishwayema uthumma kaantha arathnaya "Yashodara"....

    • @Hemanayanagunawardhana4974
      @Hemanayanagunawardhana4974 Год назад

      එකනම් ඇත්ත. මමත් ඩයනාට ගොඩක් ආසා කෙනෙක්. හැබැයි
      ඇයට ගොඩක් විදවන්න උනා ජිවිතේ චාල්ස් නිසා.....තරුණ වයසේදී ම මැරෙන්නත් උනා. අද හිටියා නම් කියා හිතෙනවා.....

  • @Tharudil1-2
    @Tharudil1-2 Год назад +387

    ඩයනා ඉදියනම් අද එයා රැජින නෙ ❤

  • @chathuraniedirisinghe7396
    @chathuraniedirisinghe7396 Год назад +40

    අපේ රනිල් හාමුට වගේ
    කැමිලටත්
    පෙර පින් උඩින් පාත්වුනේ 😌

  • @ilshan2372
    @ilshan2372 Год назад +65

    ඩයනා කුමරිය හිටියනම් අද රැජින ❤️

  • @jdrsjayawardane7641
    @jdrsjayawardane7641 Год назад +44

    අනේ පව් ඩයනා.....

  • @sithumchamith7311
    @sithumchamith7311 Год назад +73

    ඩයනා කුමරිය ❤

  • @blackshadowea.d6707
    @blackshadowea.d6707 Год назад +14

    මමනම් දකින්නෙ එක දෙයයි ලෝකෙටම උරුම වෙච්ච කරුමයක් තමයි ධනවාදි චින්තනයක් පෙරදැරි කරං මහා පරිවාර බිහි වෙලා තියෙනවා ඒවා මේ ලෝකෙට සාදාරනත් නැ මිනිස්සුන්ට සෙතකුත් නැති දේවල් මිහිතලයේ ඉන්න හැමෝටම සමානත්වය පතන්න පුලුවන් ඒ වෙනුවෙන් වැඩ කරන්න පුලුවන් යම් දෙයක් තියේද එයයි මුළුු ලෝක වාසින්ගෙම පැතුම මිහිපිට ඉන්න සියලුම මිනිස්සු මේ වගේ පුහු දේවල් ප්‍රතික්ෂේප කර යුතුයි සහ මුලු ලෝකයටම සාමය සහ සෞභාග්‍යය වෙනුවෙන් එක්සත් ව්ය යුතුයි

  • @indunilhimidiri9574
    @indunilhimidiri9574 Год назад +33

    හෝව් හෝව් අපි අවුරුදු කීයක් එංගලන්තෙ සුද්දන්ට බනිනවද? එතකොට අපේ රටේ මිනිස්සු ඇස් කන් කටේ දාංද හිටියෙ සුද්දා අල්ල ගන්නකං. සුද්දා සල්ලි දුන්නට කෑදර උනේ ඇයි අපේ අය.මුදලටවත් තමන්ගෙ ජාතියට ආදරේ අය සල්ලි වලට පාවල දෙන්න හොඳ නෑ. වැරැද්ද අපේමයි. අපි අදටත් ගිය දේට බනිනවා හැර රට දියුණු කරන්න හිතන්නෙවත් නෑ.

  • @vimukthichiranthie5733
    @vimukthichiranthie5733 Год назад +21

    ඩයනා මැරුවේ මේකට නේ

  • @VinithaJalatha
    @VinithaJalatha 8 месяцев назад

    පින කියන්නේ ඒකට තමයි❤ congratulations ❤❤❤

  • @දිළිණිරසාංගා

    ඩයනා❤❤❤❤

  • @sewminisewmini-fr6qu
    @sewminisewmini-fr6qu Год назад +28

    ඩයනා😓😓💔

  • @dhananjayaweerasinha6187
    @dhananjayaweerasinha6187 Год назад +97

    ඒගොල්ලෝ අපේ රටේ තිබුණ රජ පරම්පරා නැති කරලා වෙනම පාලන තන්ත්‍රයක් හඳුන්වලා දීලා ඒගොල්ලෝ තාම පරණ රජකම කරගෙන යනවා. පුදුම මිනිස්සු එහේ ඉන්නේ.

    • @kavindujayaweera6293
      @kavindujayaweera6293 Год назад +10

      Oya hari bro.

    • @nocaption2024
      @nocaption2024 Год назад +11

      Kamri සමාජේ බම්😂

    • @lt8865
      @lt8865 Год назад +7

      Thank you for restoring my faith that there are still people who truly understand that still live in this country.They have caused irreparable damage to our nation which we still bear the ramifications of today. From a Sri Lankan origin person (Sinhalese parents), who was born in the UK and has recently permanently relocated to Sri Lanka.

    • @RavanaReigns
      @RavanaReigns Год назад +1

      eka thai bn.katha wada

    • @d.i.p3221
      @d.i.p3221 Год назад +2

      Ow🤮🤮

  • @m.k.sumithsamarasinghe1321
    @m.k.sumithsamarasinghe1321 Год назад +12

    මේවා බලලා ඇවිත් ලංකාවෙත් ඕවා කරයිද දන් නෑ😊😂

  • @Orang-Down
    @Orang-Down Год назад +29

    මයිල් හැලිච්ච හිවල් රඡු සහ බටකෝල රැඡින... නොදකින් මුන් ..දේන්නා අසරන ඩයනා කූමරීය මැරිමේ කූමන්තරන කලා... සාප වේවා මූන්ට ...

    • @hjarts5395
      @hjarts5395 Год назад +1

      එහෙමද💀

    • @Hemanayanagunawardhana4974
      @Hemanayanagunawardhana4974 Год назад

      Kalakam palade itha ikmaninma Charles ta. Eka veavamai ekanthayenma. Camila Dianage family1 kada visireuva. Me gani nisa Diana jeewithe godak videuva. Kisima vidihakin sudusukamak na Camila kiyana kenata Queen venna. One nam avuruddak idivi Rajakame Charles. My only hope to see William is a King for a long long time of England. Because he's Diana's Son. I like Diana very much. ♥️

  • @vinulakasuntha8824
    @vinulakasuntha8824 Год назад +26

    තව අවුරුද්දකින් දෙකකින් අයිත් එකක් තියන්න වෙයි 😒

  • @doctorjviraj880
    @doctorjviraj880 Год назад +22

    අපේ කෙනෙක්ට ලැබුණ ඒ අවස්ථාව අපි හැමෝට ම සතුටක් සාධූ සාධූ සාධූ!!!!!!!!!!!!

  • @LUPABASE
    @LUPABASE Год назад +10

    Kohomahari Harima lassanayi.. Diana kumariya hitiyanam kiyala hithenawa aga bisawa widihata...

  • @darshikahemapala4903
    @darshikahemapala4903 Год назад +1

    Dayana,Dayana love you ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @milhanmilhan4486
    @milhanmilhan4486 Год назад +20

    රොබින්හුඩ් මතක් උනා අඩේ....

  • @sewminisewmini-fr6qu
    @sewminisewmini-fr6qu Год назад +9

    රොබින් හුඩ් මතක් උනා🙂

  • @janakaveerasinhe5976
    @janakaveerasinhe5976 Год назад +91

    අපි වහල්ලු කියයි.හැබයි සාම්ප්‍රදායික .චාරිත්‍ර වලට අපි.ගරු කලයුතුයි .👍

    • @Eidncruze6824
      @Eidncruze6824 Год назад +7

      ගොන්කම 😂

    • @disalavathsuka
      @disalavathsuka Год назад +1

      @@Eidncruze6824 gonkamak na yako eke

    • @Eidncruze6824
      @Eidncruze6824 Год назад +4

      @@disalavathsuka සම්ප්‍රදායික කියන්නෙ අතීතය ඉතින් අතීතයේ ජීවත් වෙන්නෙ මෝඩ හරක් මිසක් වෙන කවුද වර්ථමානයේ ජීවත් වෙන්න

    • @janakaveerasinhe5976
      @janakaveerasinhe5976 Год назад +6

      @@Eidncruze6824 ඉරට ලන් උනත් .ඉරෙන් ඈත් උනත් අපිව මැරෙනවා බ්‍රෝ. ලෝකයේ සමබරතාවයට සාමප්‍රදායික ක්‍රම වලින් ගත යුතු දේ පමනක්.ගෙන අනාගතය සාර්ථක කර ගැනීම කල යුතුයි .ගූ ජෙප්පො .😖

    • @disalavathsuka
      @disalavathsuka Год назад +1

      @@janakaveerasinhe5976 ow

  • @ramses6815
    @ramses6815 Год назад +2

    Wales family catch all the eyes on event 🤩
    Prince & princess of Wales 🤴👸
    George 👑️ Charlotte 🧚 Louis 👼

  • @keerthperera3459
    @keerthperera3459 Год назад +1

    Dayana❤❤❤❤

  • @athulabandara48
    @athulabandara48 Год назад +7

    ඩයනා නැති ඔටුන්න මොකටද

  • @WeMol
    @WeMol Год назад +7

    මට mr බීන් මතක් වෙනවා මේක දැක්කම 🤣💦

  • @kumararohan6087
    @kumararohan6087 Год назад +24

    කොච්චර වැරදි කරත් යට ගහල රෙදි ඇදගෙන උජාරුවෙන් යනව නොදකිං

  • @kusumjayasundara6830
    @kusumjayasundara6830 Год назад +21

    යටත් විජිත හූරාගෙන කාළා රජකම් කරන්ට බැරියෑ😂😂😂

    • @MeshonJerad
      @MeshonJerad Год назад

      Ubala wage wesi ge puthu modai bn

  • @sachithlahirurajapaksha2425
    @sachithlahirurajapaksha2425 Год назад +8

    අපේ ලොක්කා ඕක අස්සෙත් ණයක් ඉල්ලුවා වෙන්න බැරිද ??? 😂

  • @ranasinghesajitha
    @ranasinghesajitha Год назад +5

    Mr been උඩින් වැටුනේ නෑනේ .පොර වාඩිවෙලා නේ හිටියේ

  • @Sensunee-tm7fk
    @Sensunee-tm7fk Год назад +2

    Ape queen dayana❤

  • @SumuduSanjeewa-v3e
    @SumuduSanjeewa-v3e Год назад

    What a nice ceremony long live their majesties

  • @පද්මසිරිසමරකෝන්

    වීරවංශට තිබුණේ බකින්හැම් මාලිගාව ළඟ උපවාසයක් ආරම්භ කරන්න

    • @rxwsy1132
      @rxwsy1132 Год назад +9

      නම පැටලිලා.. අනුර කුමාර දිසානායක

    • @chathurangeabeyrathne9298
      @chathurangeabeyrathne9298 Год назад +3

      පඩ්මසිරිට බැරිද

    • @ShanSLMusic
      @ShanSLMusic Год назад +3

      @@rxwsy1132 විකාරද හොදටම කරන්නේ වීරවංස🤣

    • @samithajay9761
      @samithajay9761 Год назад

      😂😂😂😂😂😂

  • @janakiewijekoon1050
    @janakiewijekoon1050 Год назад +6

    I'm sad about late Princess Diana 😢

  • @cnathukorala4975
    @cnathukorala4975 Год назад +1

    අර Grim Ripper ගේ Seen එක මොකද්ද

  • @tilakaratnayake4015
    @tilakaratnayake4015 Год назад +9

    ඩයනා හිටියා නම් ලස්සනයි

  • @chamindumadushanka7860
    @chamindumadushanka7860 Год назад +13

    Diana.hitiyanam.lassana.wadiwewi

  • @gayanmax8969
    @gayanmax8969 Год назад +20

    හද්ද නාකියෙක් නේ ඔය පොරත් වල කජ්ජ ගහයි වගේ ළඟදීම..👈🤣🤣

    • @shehanshashika210
      @shehanshashika210 Год назад +2

      ඖ බ්න් 😅😅🤣

    • @wihangasihilel2318
      @wihangasihilel2318 Год назад +1

      උංගෙ පරම්පරාව පන හයියයි හැබැයි 😂

  • @AgAnurabandula-yp2tc
    @AgAnurabandula-yp2tc Год назад +6

    Princess dayana...❤😢

  • @youcenon
    @youcenon Год назад +6

    රනිල් මාමිටත් මෙහෙම වෙන්න හිතෙයිද 😂

  • @Milroynishantha3261
    @Milroynishantha3261 Год назад +1

    Royal Family GooD 🙏🇱🇰🌟❤🖤🧡🌻🌻

  • @aiyamalonagoluna9068
    @aiyamalonagoluna9068 Год назад

    Thama api munge yatath wasiyoda hari nam me ape rata me thanata adala dannama parayange ewa apita penwanawada

  • @Kaiyosl
    @Kaiyosl Год назад +67

    දළදා වහන්සේ වඩම්මදිදි හැමිනෙන සත්ව සංවිධාන නැද්ද එතකොට UK 😂වල

    • @warsil3735
      @warsil3735 Год назад +3

      E ashwaysnata samahara pansal Wala wage thueala hadenakam beheth nokara , danwaka dsla kakul kapila narakai widiyata salakanbe nahane😂😂😂

    • @deepikakahandawala883
      @deepikakahandawala883 Год назад +7

      @@warsil3735 na අශ්වයගේ kakulak kadunugaman Wedi thiyanawa ..අශ්ව මස් කෑමට ගන්නවා ..Mn inne Switzerland mehe nm ehema thamai ithin 😢

    • @GAMING_LUSIFER
      @GAMING_LUSIFER Год назад +1

      Dalada vahanse kiyana eke thiyenne buddage ata dekada

    • @warsil3735
      @warsil3735 Год назад +2

      @@deepikakahandawala883 chine kakul 4 thiyana hama Dena kamata ganbawa🤣🤣ehema keewoth mesa putu arenba 🤣🤣🤣 e kiayann UK gana animal rights godak thadai , research walatath ehemai . Horses lata godak

    • @warsil3735
      @warsil3735 Год назад +1

      @@trailerur1769 e issara , race horses, thuwala awoth nei kakula kadunoth issara kale. Asheayek operation karanna theater ekata geniyanba wenama crainw system ekak oni. Etha Dan wenas . Lankwe Ali thuwala wela thiyenbe pansal Wala inna race duwala nemi, gahala, Thailand walath Ali inne balannako salakana widiya ,🤣🤣

  • @lakshaanipriyangika4090
    @lakshaanipriyangika4090 Год назад

    පිං වත්තු.. ❤️

  • @slwildanimalkingdom561
    @slwildanimalkingdom561 Год назад +12

    ඩයනාගේ හබී නෙද මේ 😐

  • @kumararohan6087
    @kumararohan6087 Год назад +9

    පිනා නම් ඕවට කැමතියිනෙ

  • @shanukaayeshmantha4048
    @shanukaayeshmantha4048 Год назад +16

    Reminds me the "Johnny English" movie 😂

  • @laksiriekanayakalaksirieka8501
    @laksiriekanayakalaksirieka8501 Год назад +8

    වහලුන්ටනම් සතුටු අැති 😆😆 දැන්වත් ඔය මොඩ මානසිකත්වෙන් මිදුනොත් හොදයි

  • @flyingdutchman6378
    @flyingdutchman6378 Год назад +13

    Diana maragana ara horageni queen una

  • @musiclifedjmix2751
    @musiclifedjmix2751 Год назад

    Amen halelujha❤

  • @nirodhahettiarachchi9574
    @nirodhahettiarachchi9574 Год назад +1

    Miss Princes Diana❤

  • @VB-යෝඝී-විභරාV8V

    💢 මේ අර ලංකාව හුරන්කාපු ,පරයින්ගේ රාජ අබිසෙකයනේද..
    💢 අපිට කොයිද ඉතින් රජවරු. හිටිය රාජසිංහ රජ පරම්පරාවත් කැවනේ එංගලන්ත පරයි..👸

  • @milhanmilhan4486
    @milhanmilhan4486 Год назад +10

    වහල්ලුන්නොවූ රාජ්‍ය නායකයන්ට ප්‍රනාමය...

  • @gayanahendalage3223
    @gayanahendalage3223 Год назад +2

    බල්ලා මටනම් පේන්න බෑ..... අනිත් එකී අර හොර ගෑනි..... 😡😡😡

  • @ReveredMaster
    @ReveredMaster Год назад

    1:20 ශුවර් එකට ඔය කරත්තේ වීදුරු bullet proof🗿

  • @koreoncolors5159
    @koreoncolors5159 Год назад +13

    Miss you princess of wales diana ❤
    She is in our hearts forever
    Camila is not real queen

    • @mahindagunawardana6641
      @mahindagunawardana6641 Год назад

      CASE A FILE AGAINST QUEEN CAMILA....IN BRITISH HIGH COURTS.... PISSU GENU

  • @pathiranawickamarathne5034
    @pathiranawickamarathne5034 Год назад +1

    Dayana heteyanam kotharam hodada

  • @sisildharmadasa5875
    @sisildharmadasa5875 Год назад +7

    ඔටුන්න දාන්න කලින් ඡංගි දාලද දන්නැ හිටියේ දේන්නා.

  • @darkStar.000
    @darkStar.000 Год назад +1

    Cal 50 sniper bulet ehekin oya balata. Thiyana thibanam okunge pawulama marana ona ape. Pamkayath gihin yatathwasiyek wage

  • @Leowick247
    @Leowick247 Год назад

    Miss you princess of wales diana ❤

  • @DKR826
    @DKR826 Год назад

    අපි තාමත් උන්ගේ නිති වලට යටත් වෙලා ඉන්නේ😂😂😂.

  • @D.M.S.N.Dassanayake
    @D.M.S.N.Dassanayake Год назад

    God save the king

  • @hansikarunanayaka1315
    @hansikarunanayaka1315 Год назад +11

    ලංකාවෙත් කට්ටියක් බලාගෙන හිටියා ඔටුණු පලදන්න...

  • @FazeehaRamis
    @FazeehaRamis Год назад

    GOD SAVE THE POOR PEOPLE

  • @samadhisenu1041
    @samadhisenu1041 Год назад +1

    කිලො 2ක් ඔලුව උඩත් තියන් ඉන්න ඔනි රජ කම මදිවට...😢😢😢

  • @lakshikamadhubhashini1156
    @lakshikamadhubhashini1156 Год назад +15

    ල්ංකාවේ රාජ පරම්පරාව අව්සන් කර රජ පෙලපතේ ඔටුනු පැලදීම

  • @avishkagimhana1215
    @avishkagimhana1215 Год назад +2

    Finally old man got the job

  • @empsridmalekanayaka726
    @empsridmalekanayaka726 Год назад +1

    සජිත් ප්‍රේමදාසට කියලා නැද්ද 😑 කොරෝනා කාලේ බෙහෙත් හොයා ගත්තේ ඒ මනුස්සයානේ.බලු වැඩ

  • @sisiraherath2820
    @sisiraherath2820 Год назад +3

    No more kings for our world

  • @hemanghadissanayake5244
    @hemanghadissanayake5244 Год назад +17

    අපේ රට කාපු පර බැල්ලිගේ පුතාට ජයවේවා කියන පාහරයෝ ඉන්න රටක් මේක .. .. ජනාධිපති කියන එකත් ......... , ......... නේ... අපිට පුටින් වගේ යකෙක් එනකම් මෙහෙම තමා..

  • @shilitv-fo2vl
    @shilitv-fo2vl Год назад +6

    මෝල් මාර්ගයේ මමත් හිටියේ අත මර මර😂

  • @hemanthalakmal2261
    @hemanthalakmal2261 Год назад +33

    ඔටුන්න දෙකට නමලා පුකේ ගහාගත්තත් අපිට වැඩක් නෑ බන්..ටවුකන්න.අපේ රටෙ හැමදේම උන්ගේ රටට ඇදලා අපිව හිගන්නු කරා.තවත් පුක දීගෙන ඉන්න හදන්න එපා බොලව්

  • @dasunjana161
    @dasunjana161 Год назад +10

    එහෙ සර්ව ආගමික පූට්ටු නෑ නේද ..?😂

  • @sathishan1299
    @sathishan1299 Год назад +34

    ජයවේවා තුන්වන චාල්ස් රජතුමනි

  • @dayanikulatunga9734
    @dayanikulatunga9734 Год назад

    ගැහැණියක ගෙ වාසනාව පෙර පින් මහිමයට හොන්දම උදාහරණයක්

  • @sasvindunirvan860
    @sasvindunirvan860 Год назад +1

    කැමිලා නෙවෙයි අපේ රැජින ඩයනා කුමරිය ❤️

    • @mahindagunawardana6641
      @mahindagunawardana6641 Год назад

      PUKEN THAMA HINAWENNA WENNE... YAKO WEDAK BALAGENA HITAPAN..SUDDONGE PUKAWAL LEWAKANNE NETHIWA....

  • @YGjewellery
    @YGjewellery Год назад +10

    එහේ ස්වර්ව ආගමික නැද්ද

    • @දනූ-ඳ3ඵ
      @දනූ-ඳ3ඵ Год назад +3

      ක්‍රිස්තියානි රටක් ඒක.. මොන සර්වාගමක්ද 😂

    • @YGjewellery
      @YGjewellery Год назад +2

      ලංකාවත් බෞද්ධ රටක් තමයි..අර අශ්වයන්ටත් හෑලි නැ

    • @දනූ-ඳ3ඵ
      @දනූ-ඳ3ඵ Год назад +2

      @@YGjewellery ලංකාව බෞද්ධ රටක් නෙවෙයි සර්වාගමික රටක් 😂😂

    • @samsilva2153
      @samsilva2153 Год назад +4

      ස්වර්ගය විතරයි බන්, සර්ව ආගමික සීන් මෙහෙට තමයි...😂😂😂😂😂😂

    • @meghanada8922
      @meghanada8922 Год назад

      @@samsilva2153 kiyala wadak na

  • @sangadasahalanayake9382
    @sangadasahalanayake9382 Год назад +4

    රනිල්ගෙ සීයා අපේ රට සුද්දට පාවලා දෙන්න විශාල මෙහෙයක් කරපු පාහරයෙක්. ඒ නිසා රනිල්ට මෙය විශේෂ දෙයක්.යටත් විජිත මානසිකත්වයෙන් ඉන්න උන්ට කට ඇරගෙන බලන්න දෙයක් තමයි.

  • @nalifernando5251
    @nalifernando5251 Год назад +2

    පවිි ඩයනා කුමරිය මෙිි වෙිිලාවෙ එතුමියව මතක් වුනේ නැද්ද දන්නේ නැ නේද 2වන ලේලි තමයි නියම ලේලි

  • @BuddhaRakkitha
    @BuddhaRakkitha Год назад +4

    දැක්කද කර්මය ..ඩයනා ට නැති උනා ...පැමිලාට ලැබුනා

  • @VimukthiJeewantha-ms6nq
    @VimukthiJeewantha-ms6nq Год назад +12

    මෙ ගොල්ලො අපෙත් රජ පරම්පරාව විනාස කරෙ නැත්තම් අපෙ රටෙත් මෙවිදියේ උත්සව තියනවනේ අපේ රජ පෙලපත් විනාස කරපු එවුන්ට හොදක් සිද්දවෙන්න එපා

    • @vithnagenihal5106
      @vithnagenihal5106 Год назад

      පසුගිය වසරේ ලංඩන්වල පමණක් පාට වෙනස නිසා දරුවන් 26 ක් පිහියෙන් ඇනලා ඝාතනය කලා ඒ අතරේ ලංකාවේ අහිංසක දරුවෙකුත්,මෙච්චර ජාතික වීරයෝ භික්ෂූන් වහන්සේලා වෙඩි තියලා හිස ගසලා මරපු මොවුන් ලඟ දනින් වැටෙන්න යන අපේ රටේ නිවටයෝ ටිකක් ඉන්නවා,මේ අපරාධ නිසාම මේ රටවල පවුල් සී සී කඩ

    • @danirurajapaksha7990
      @danirurajapaksha7990 Год назад +1

      amma ewanna raa wela mee pathee

    • @daddyaah4437
      @daddyaah4437 Год назад

      Gon athal denna epa bn😂

  • @ahyionline9511
    @ahyionline9511 Год назад +5

    ටොන් තුනයි ඔටුන්නයි ශක බුම් වෙනවා ලංකාවේ තිබුනා නම් මහින්ද කාරයගෙන් බෙරගන්න වෙන්නේ නෑ..එත් දැන් උබලා පරිස්සන් වෙයල්ලා....😂😂

  • @HTJRrawana1
    @HTJRrawana1 Год назад +12

    වහල්ලුන්ට මජික්....

    • @ricardoperera9880
      @ricardoperera9880 Год назад

      ඇයි අනෙක් අය දේශපාලන වහල්ලු නෙමෙයිද?

    • @HTJRrawana1
      @HTJRrawana1 Год назад

      @@ricardoperera9880 ස්වායත්තව නොසිතන දෙයක් පිලිබදව මද්‍යස්තව විචාරාත්මක නොබලන පුද්ගලයන් මෝඩයන් කොටසකි ඔවුන් ඔනෑම කපටි පුද්ගලහන්ට හසුවි වහලුන් ලෙස කඩේ යයි. දුප්පත්කම, ඉරිසියාව, කම්මැලිකම, අවංක නොමැති මුදලට යටවුන පුද්ගලයන් බොහෝ විට මෙවන් නිවට වහලුන් බවට පත්වී තිබෙන බව පැහැදිලියි.

  • @shamanthiwalimuni8853
    @shamanthiwalimuni8853 Год назад +6

    Diana ge awasthawa kamila mankolla kawa

  • @Praveen67811
    @Praveen67811 Год назад +18

    දිව්‍යලෝක තියෙන්නෙ මෙහෙමය් මිතුරනි

  • @Miracleshappen2222
    @Miracleshappen2222 Год назад +1

    DIANA❤😢

  • @janith97
    @janith97 Год назад +2

    උඅකෝ සතියක්වත් ඉදීවිද දන්නෑ මැරෙනවනේ ම්ජ්න් දෙන්නා

  • @DiasCreations476
    @DiasCreations476 Год назад +1

    Diana 😢

  • @ranjinishantha2560
    @ranjinishantha2560 Год назад +1

    හිටපු තරමක් රජවරුන් idapu රටවල ඔවුන්ට හිමි දේවල් කෞතුකාගාර කරලා. පොත්වල සහ සෙල් ලිපි වලට පමණක් සීමා කරලා එක රටක් විතරක් lon හැළුණු eunta ඔටුනු පැළඳුම් කරනවා ..😜😜🤣

  • @sltiktokgirl1548
    @sltiktokgirl1548 Год назад +1

    Dayana

  • @musicgallery8501
    @musicgallery8501 Год назад +1

    ඉක්මනට මැරියන් නාකියා තූ විතරක්

  • @DashParrOfficial
    @DashParrOfficial Год назад +11

    Congratulation king Charles lll 👍

  • @දනූ-ඳ3ඵ
    @දනූ-ඳ3ඵ Год назад +12

    God save the King ❤

    • @mahindagunawardana6641
      @mahindagunawardana6641 Год назад

      GOD PLEASE SAVE THE "BRITISH PEOPLE MONEY"

    • @දනූ-ඳ3ඵ
      @දනූ-ඳ3ඵ Год назад

      @@mahindagunawardana6641 You don't need to worry about their money because British Kings and Queens have done a great service for their nation to get that reputation.. But your country's corrupted politicians did nothing but using innocent peoples' money.. You cry for your own country's peoples' money 😂😂😂

    • @දනූ-ඳ3ඵ
      @දනූ-ඳ3ඵ Год назад

      @@user-ze4zm1nq5u උබලා වගේ ඉපදුණු ගමන් මල් පිපුණා කියලා විශ්වාස කරන ගොබ්බ ගෝත්‍රික මිත්‍යාදෘශ්ටිකයන්ට බයිබලේ සුරංගනා කතා පොතක් වුණාට මේ ලෝකෙ දියුණු රටවල් වල බුද්ධිමත් මිනිස්සුන්ට ඒක සත්‍යයක් 😂😂

  • @SamanthaFernandoo
    @SamanthaFernandoo Год назад +1

    Dan bari welawath heta wage muu marunoth ayeth thiyapanko rajabiseka uthsawa.

  • @sajeeenoch3871
    @sajeeenoch3871 Год назад +2

    Jesus Christ is the only one King

  • @rajeewa
    @rajeewa Год назад

    Mr.Bean ge movie eka mathak Una 😅

  • @MeshonJerad
    @MeshonJerad Год назад

    අද අපි හිටියා නමි යුරෝපය තමා

  • @isharaperera3423
    @isharaperera3423 Год назад

    Koi tharam honda kalath... Naraka kalath.... Lowa himi de himiwenawamai.... Ahimi de ahimi wenawaamai....

  • @dileepaappuhamy4017
    @dileepaappuhamy4017 Год назад +1

    King Charles III හා Queen Camilla සැරදේවා!. ලොව බලගතුම අධිරාජ්‍යයේ රාජාභිෂේකය දැකගැනීම කොතරම් භාග්‍යයක්ද❤
    God save the king
    God save the king
    God save the king ! 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

    • @notme9849
      @notme9849 Год назад

      puck ur mom, for raising a traitor

  • @senithdiksura6069
    @senithdiksura6069 Год назад +12

    නාකියෙක්නේ