OL ICT | Flowcharts and Pseudocodes with Pascal | පැස්කල් සමග ගැලීම් සටහන් සහ ව්‍යාජ කේත

Поделиться
HTML-код
  • Опубликовано: 6 ноя 2024
  • උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ විභාගය සඳහා පැවැත්වෙන අපගේ පන්ති වලට සහභාගී වීම සඳහා 0714555513 ට දුරකථන ඇමතුමක් ලබාදෙන්න. නැතිනම් ඔබට සම්බන්ධ වීමට අවශ්‍ය පන්තිය සහ ඔබගේ නම පැහැදිලිව සඳහන් කර අපට WhatsApp පණිවුඩයක් එවන්න. අපගේ කණ්ඩායම හැකි ඉක්මනින් ඔබට පිළිතුරු ලබාදෙනු ඇත.
    සියලුම පන්ති වලට සහභාගී විය යුත්තේ අපගේ වෙබ් අඩවිය හරහාය
    www.ictfromabc...
    වෙබ් අඩවියේ ලියාපදිංචි වීම ඇතුලු විස්තර දැනගැනීම සඳහා පහත ගොණුවේ ඇති උපදෙස් අනුගමණය කරන්න
    drive.google.c...
    උසස් පෙළ සඳහා භෞතික පන්ති පහත ආයතන වලදී පැවැත්වේ. අදාල දුරකථන අංක අමතා තොරතුරු ලබාගත හැක.
    සක්යා - නුගේගොඩ ( 077 9100 325 )
    යහන්සා - ගම්පහ/කිරිබත්ගොඩ ( 076 4440108 )
    ගතික - කුරුණෑගල ( 037 2225703 )
    සුධර්මාරාමය - මහනුවර ( 075 717 8927 )
    සාමාන්‍ය පෙළ පන්ති පැවැත්වෙන්නේ online ආකාරයෙන් පමණි.
    ලංකාවේ විශාලතම තොරතුරු තාක්ෂණ පන්තිය
    ict from abc
    Ravindu Bandaranayake
    B.Sc. ( Hons ) Cybersecurity and Forensics - University of Gloucestershire, United Kingdom
    BCS Computing - The Chartered Institute for IT, United Kingdom, MBCS , CCNA
    DROPOUT - B.Sc. Software Engineering ( SLIIT )
    DROPOUT - B.Sc. Electronics ( WUSL )

Комментарии • 40

  • @kaveeshawarawickramasinghe3783
    @kaveeshawarawickramasinghe3783 Год назад +12

    සර් මරු සර් ස්කූල් එකෙන් කරා තේරුනේ නැ ඒත් වීඩියෝ එක බැලුවා හොදට තේරුනා....thnq සර් ......♥️

  • @techtoday2069
    @techtoday2069 Год назад +11

    Very Clear And Understandable Lesson Sir! ( I Go to your G11 online classes as well😄) Can't wait to go to a physical seminar!

  • @sasinduprageeth3696
    @sasinduprageeth3696 Год назад +3

    Excellent sir ❤️‍🔥

  • @nisusew7178
    @nisusew7178 Год назад +1

    Marama hodata therenawa sir..

  • @kaveekarunarathna5385
    @kaveekarunarathna5385 Год назад +9

    Sir ape scl eke me lesson eka 3months kara eth eka student kenektawath therunna sir ge videos balalama thmai understand wune.Thank you sir❤

    • @RavinduBandaranayake
      @RavinduBandaranayake  Год назад +10

      යාලුවොන්ට කියන්න ❤️

    • @feltit3675
      @feltit3675 Год назад

      @@RavinduBandaranayake බෑ ඇයි

    • @Mrsmoody03
      @Mrsmoody03 11 дней назад

      @@feltit3675 shit modaya

    • @Mrsmoody03
      @Mrsmoody03 11 дней назад

      @@RavinduBandaranayake matath sir gana kiwwe yaluwek tama sir....😀

  • @rethymbeats
    @rethymbeats 6 месяцев назад +1

    Sir kiyalden ek hodt therenw sir...❤good luck ❤🎉

  • @shn-yt7vn
    @shn-yt7vn Год назад +4

    sir oya ptt waddek i love you bozza

  • @Shehanbuddika0
    @Shehanbuddika0 Год назад +12

    Excelent lesson sir 😀😀🫠🫠

    • @SubhaLiFF
      @SubhaLiFF Год назад +2

      Hmm🤍😂

    • @Laks21
      @Laks21 Год назад +2

      Shehan 😀😍

  • @ApexLankaIT
    @ApexLankaIT Год назад +9

    Board marker eka gana kiyapu eka watinawa malli.try karala balanna oni

    • @RavinduBandaranayake
      @RavinduBandaranayake  Год назад +6

      ❤️❤️❤️❤️ අයියේ බලන්න ඒක මාර වටිනව

  • @daw-tv7388
    @daw-tv7388 Год назад +3

    Maliyadeve gammak neda sir ❤️‍🔥

  • @sachithumayanga
    @sachithumayanga Год назад +5

    sir...❤️

  • @harithherath92
    @harithherath92 Год назад +3

    Flowingchart කියල වෙනව පාඩමක් නෑනේ මේ මුලු පාඩම් කොටසමද

  • @Achintha-bl5pr
    @Achintha-bl5pr Месяц назад

    ❤❤❤❤

  • @sadamg3772
    @sadamg3772 Год назад +4

  • @daw-tv7388
    @daw-tv7388 Год назад +14

    මෙච්චර exam ලං වෙලත් far cry 5 ගහන මම.😍

    • @Hloo_the_fearless
      @Hloo_the_fearless Год назад +3

      Exam Ekt 3 Weeks Thiyan Game Play Krn Mama

    • @daw-tv7388
      @daw-tv7388 Год назад +3

      @@Hloo_the_fearless Mata dan lap eka on karaddi gedarin kotanna enawa.

    • @Hloo_the_fearless
      @Hloo_the_fearless Год назад +2

      @@daw-tv7388 Matath Ema Seen Ekak Nm Thino

  • @Mrsmoody03
    @Mrsmoody03 11 дней назад +1

    SIR APETH MADEM DODOL HANDI GAGA THAMA HITIYE.....EPA WELA HITIYE SIR.SIRTA PIN SIDDA WENNA TAMA ME TIKAWATH.🥰
    ISCOLE MDMLAWA THAMBA SATHEKATA GANAN GANNE NATHUWA SIRWA HADAWATHE THIYAN INNA MAN WAGE EWUN INNAWADA THAWA?😁
    👇

  • @roshansenavirhatna7331
    @roshansenavirhatna7331 Год назад +8

    Sir mn may o/l ane sir sirge clz ekata join venne kohomda please reply..

  • @Mrsmoody03
    @Mrsmoody03 11 дней назад

    29:37 AHAWAL SIRGE PANTHIYA?

  • @WasanthakumariMyfavourite
    @WasanthakumariMyfavourite 10 месяцев назад

    Sir sir ge site eke venama kalin krpu padam purchase krla blnna dan barida kalin panthi valata add une nathuwa e padam tika

  • @GentlemanXX99
    @GentlemanXX99 5 месяцев назад +2

    Sir,ඇයි software engineer කෙනෙක් වෙන්නැත්තෙ.පන්ති කරනවට වඩා ඒක කොච්චර හොඳද?😮😮

    • @RavinduBandaranayake
      @RavinduBandaranayake  5 месяцев назад +1

      salli?

    • @GentlemanXX99
      @GentlemanXX99 5 месяцев назад

      Why?එකේ තේරුම මොකක්ද?what are you meaning it?😨😨😨

    • @GentlemanXX99
      @GentlemanXX99 4 месяца назад

      What are you meaning of it.😨

  • @Mrkolllaa
    @Mrkolllaa Год назад +12

    ඇයි සර් මේ මයික් එක

    • @RavinduBandaranayake
      @RavinduBandaranayake  Год назад +10

      හොඳයි නේ ❤️😅

    • @Mrkolllaa
      @Mrkolllaa Год назад

      @@RavinduBandaranayake මේක අවුල් සර් ඉස්සල්ලා එක මරු