PASCAL PROGRAMMING WEBINAR PART 1 - පැස්කල් ක්‍රමලේබණය පිළිඹඳ සම්මන්ත්‍රණය 1 කොටස

Поделиться
HTML-код
  • Опубликовано: 15 янв 2025

Комментарии • 155

  • @RavinduBandaranayake
    @RavinduBandaranayake  3 года назад +80

    උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ විභාගය සඳහා පැවැත්වෙන අපගේ පන්ති වලට සහභාගී වීම සඳහා 0714555513 ට දුරකථන ඇමතුමක් ලබාදෙන්න. නැතිනම් ඔබට සම්බන්ධ වීමට අවශ්‍ය පන්තිය සහ ඔබගේ නම පැහැදිලිව සඳහන් කර අපට WhatsApp පණිවුඩයක් එවන්න. අපගේ කණ්ඩායම හැකි ඉක්මනින් ඔබට පිළිතුරු ලබාදෙනු ඇත.
    පහත link ඔස්සේ ඔබට අදාල අපගේ Telegram සමූහ සමග සම්බන්ධ වන්න
    උසස් පෙළ
    2023 AL - t.me/ictfromabc2023al
    2022 AL -t.me/ictfromabc2022al
    සාමාන්‍ය පෙළ
    2021 OL - t.me/ictfromabc2021paperclass
    2022 OL - t.me/ictfromabc2022ol
    WhatsApp සමූහ ඉතා ඉක්මනින් පිරී අවසන් වන බැවින් ඔබගේ නම සහ පන්ති වලට සම්බන්ධ වීමට බලාපොරොත්තු වන ශ්‍රේණිය පැහැදිලිව සඳහන් කොට WhatsApp පණිවුඩයක් එවීම මගින් ඔබට අපගේ ඉඩ පහසුකම් ඇති සමූහයක් සමග සම්බන්ධ විය හැක.
    මෙම සමූහ භාවිතා කරන්නේ පන්ති සම්බන්ධව දැනුම්වත් කිරීම් සිදුකිරීම සඳහා පමණි.
    සියලුම පන්ති වලට සහභාගී විය යුත්තේ අපගේ වෙබ් අඩවිය හරහාය
    www.ictfromabc.com
    වෙබ් අඩවියේ ලියාපදිංචි වීම ඇතුලු විස්තර දැනගැනීම සඳහා පහත ගොණුවේ ඇති උපදෙස් අනුගමණය කරන්න
    drive.google.com/file/d/1r0jKL3RZWTuNKesUAa9UssKEVtsLb-qn/view?usp=sharing
    උසස් පෙළ සඳහා භෞතික පන්ති පහත ආයතන වලදී පැවැත්වේ. අදාල දුරකථන අංක අමතා තොරතුරු ලබාගත හැක.
    සක්යා - නුගේගොඩ ( 077 9100 325 )
    යහන්සා - ගම්පහ/කිරිබත්ගොඩ ( 076 4440108 )
    ගතික - කුරුණෑගල ( 071 623 3020 )
    සුධර්මාරාමය - මහනුවර ( 075 717 8927 )
    සාමාන්‍ය පෙළ පන්ති පැවැත්වෙන්නේ අපගේ කුරුණෑගල ගතික උසස් අධ්‍යාපන ආයතනයේදී පමණි.
    ආරම්භ කර ඇති සියළුම ශ්‍රේණි වල උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ පන්ති භෞතික පන්ති ආරම්භ වූ පසුවද ඔබගේ විභාගය දක්වාම නොකඩවා online ආකාරයට පැවැත්වේ.
    ශ්‍රී ලංකාවේ වැඩිම සිසුන් ප්‍රමාණයක් සහභාගී වන නව පරපුරේ ගුරුවරයාගේ තොරතුරු හා සන්නිවේදන තාක්ශණ පන්තිය
    ict from abc
    Ravindu Bandaranayake
    B.Sc. ( Hons ) Cybersecurity and Forensics - University of Gloucestershire, United Kingdom
    BCS Computing - The Chartered Institute for IT, United Kingdom, MBCS , CCNA
    DROPOUT - B.Sc. Software Engineering ( SLIIT )
    DROPOUT - B.Sc. Electronics ( WUSL )

  • @sixerofficial6495
    @sixerofficial6495 3 года назад +92

    ඊයේ නිදිමත හිතුනා ඒත් සර් කිව්වනේ නිදාගන්නැතුව ඉන්න කියලා ඒ නිසාම ඇහැරං හිටියා සර් ❤️❤️ Thnx for u'r courage.....

  • @ravinduharshajith999
    @ravinduharshajith999 3 года назад +21

    සර් සුපිරියි කියල දෙන දේවල් හොදට තේරෙනවා THANKS SRI මේ වගේ වැඩසටහන් දිගටම RUclips දාන්න සර්

  • @autovision1530
    @autovision1530 3 года назад +25

    සුපිරි sir... කියන දේ නියමෙට ම තේරෙනවා 👏👌

  • @pasindusadaruwan1574
    @pasindusadaruwan1574 3 года назад +16

    සර්ගෙ හිනාව තමා මරු.😀❤️👌

  • @ruvindinusara
    @ruvindinusara Год назад +12

    EXCEPTIONAL TEACHING.THANKS SIR!
    2K23 O/L

  • @Twinkyy_0.0
    @Twinkyy_0.0 3 года назад +11

    Best ICT sir that i have met.sir you teach very well.thnks bottom of my heart sir

  • @sanhidacomputers3670
    @sanhidacomputers3670 10 месяцев назад +2

    You are in the professor level.not a average teacher❤❤❤❤

  • @kenzogaming1815
    @kenzogaming1815 3 года назад +10

    adath sirge supiri wadak ....niyamai sir

  • @studymotivation8666
    @studymotivation8666 2 года назад +14

    මෙ විඩියො එක අප්ලොඩ් කරලා අදට මාස 9 ක් ict වලට clz ගිහින් ගිහින් තෙරෙන්නෙම නැතිම තැන clz යන එකත් නවත්තල ගෙදර ඉන්නකොට තමා මෙ සර්ගෙ විඩියො එක දැක්කෙ 🌚💜
    දැන් න්න් බයක් නැ

  • @sanithumethmika8694
    @sanithumethmika8694 3 года назад +11

    ඉවර වෙනකන් ඊයෙ හිටියා පට්ට

  • @asankaranathunga5615
    @asankaranathunga5615 3 года назад +40

    Sir thank you for being a best teacher and the devotion you showed for giving us education. You are a very special and inspiring person who captivates around you❤❤

  • @epix343
    @epix343 Год назад +4

    1.00 a.m with Ravindhu Banadaranayake ... Morning Vibez 🤪❤️💥

  • @susilsenarathne2929
    @susilsenarathne2929 3 года назад +9

    Good teach...thankyou sir ❤️‍🔥

  • @sithminiathukorala2137
    @sithminiathukorala2137 3 года назад +11

    💕🙃 නියමයි සර්.....

  • @thusharirathnayake9770
    @thusharirathnayake9770 3 года назад +20

    Sir the way you erasing the whiteboard is like watching an oddly satisfying vedio 😁♨️

  • @chamiyamax-jc3ev
    @chamiyamax-jc3ev Год назад +2

    ආදර්ශයට ගන්න ඕන චරිතයක්😍😍 ආදරෙයි හැමදාම රවිදු සර්❤️‍❤️‍

  • @kavindudasanayaka1455
    @kavindudasanayaka1455 3 года назад +12

    Thank you sir.

  • @HansaDenuwan-ud4jn
    @HansaDenuwan-ud4jn Год назад +1

    නියමය් sir හොඳට ම තේරුනා

  • @vidarshaart
    @vidarshaart 2 года назад +1

    Thank u sir hondata vachanayak ganema egena gaththa,padama gana thibbu prashna godakata uththara hambuna sir

  • @chalindusandumina
    @chalindusandumina 3 года назад +6

    Supiri 💥

  • @sharakumuduni7616
    @sharakumuduni7616 2 года назад +1

    English hand writing 🤩🤩🤩🤩wow

  • @InoshanUdeshika-p7r
    @InoshanUdeshika-p7r 7 месяцев назад

    Super sir. Hodata theruna kiyapu ewa 👍😊♥️

  • @sampathbandara4602
    @sampathbandara4602 Год назад +1

    Thankz sir ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @lisathlonitha8523
    @lisathlonitha8523 3 года назад +33

    Begin
    Writeln ( ' කව්ද යකෝ videowa unlike කර පරයෝ ' ) ;
    Writeln ( ' ගැම්මක් තමයි සර් ' ) ;
    Readln
    End.
    🌺

    • @kushannadeeja1437
      @kushannadeeja1437 3 года назад +5

      Begin
      writeln('siriwardana ayya');
      readln
      End.
      😂😂

    • @wishwanayanajith
      @wishwanayanajith 3 года назад +3

      @@kushannadeeja1437 begin
      writeln ('kauda siriwardana aiya');
      readln
      end.

  • @LalithChandrathilaka-j2m
    @LalithChandrathilaka-j2m 15 дней назад

    ...🎁🎀🌈️Thanq...sir🙂

  • @sanduniayesha8281
    @sanduniayesha8281 2 года назад +2

    Niyamayi sir clz eka

  • @kenzogaming1815
    @kenzogaming1815 3 года назад +23

    Aul message damma ayata me:මිනිසාමයි ලොව දෙවියන් වන්නේ මිනිසාමයි ලොව තිරිසන් වන්නේ

  • @CyberSashi
    @CyberSashi 10 месяцев назад

    Niyami sir ❤ 🙏 thanks 💖...

  • @amalkrishna918
    @amalkrishna918 3 года назад +2

    Niyamai Sir. ❤️❤️

  • @Trifinga-y
    @Trifinga-y 2 года назад +6

    Begin
    Writeln("Send Gota Home")
    Readln
    End.

  • @liomestren1510
    @liomestren1510 2 года назад +3

    ගොඩක් ස්තූතියි සර්.🙂

  • @kawyapereranew2755
    @kawyapereranew2755 3 года назад +4

    thank you sir

  • @sasinduprageeth3696
    @sasinduprageeth3696 2 года назад +2

    Thank you sir supiri ❤️‍🔥

  • @susilsenarathne2929
    @susilsenarathne2929 3 года назад +2

    👍 good

  • @jagathrajakaruna4841
    @jagathrajakaruna4841 2 года назад +1

    Super

  • @aucreations7045
    @aucreations7045 3 года назад +7

    THANK YOU SIR❤

  • @nethminasasika.9927
    @nethminasasika.9927 3 года назад +9

    ❤️‍🔥👍

  • @dulshanchaminda1689
    @dulshanchaminda1689 2 года назад

    මරු සර් හොදට තේරෙනවා

  • @isuruvidararshana3794
    @isuruvidararshana3794 2 года назад

    Sir ge tute eka thiyenawa enisa me padama hodata teruna
    Sir thank you 😘☺️😘😘☺️

  • @chamiyamax-jc3ev
    @chamiyamax-jc3ev Год назад +2

    ඇත්තටම කියන්නෙ සර් මම programming ගැන මෙලෝ හසරක් දැනගෙන හිටියෙ නෑ ඒ වුනාට සර් කියල දීපු දේවල් සුපිරියට තේරුනා සර් thanks ❤😍😍❤️‍☺️☺️

  • @sethulitinara761
    @sethulitinara761 3 года назад +13

    ISTG...🙉 The video quality. Well done sir❤ Teaching out of the traditional zone and ethics followed by other teachers ❤Moreover some technical tactics followed are really insane 😝

  • @dilhanisenavirathna2518
    @dilhanisenavirathna2518 Год назад +15

    Begin
    Writeln( 'ඇත්තටම සර් උගන්වන දේවල් අහන් ඉන්න ආස හිතෙනවා');
    Readln
    End.❤

  • @KasunMuditha-ip4hy
    @KasunMuditha-ip4hy Год назад +1

    සර් කොච්චර ක්ලාස් ගියත් ඔයපාඩම ඔලුවට දාගන්න බැරිඋන එක සර් නිසා ගොඩදාගන්න පුලුවන් උනා දිගටම කරන් යන්න සර් ♥️

  • @PRIMS123.
    @PRIMS123. 11 месяцев назад +1

    Maru sir class eka.. hotada therenawa sir kiyl dena dewal❤❤😊

  • @malingakalhara5059
    @malingakalhara5059 2 года назад +1

    Thank you 😊 sir padama hodata theruna

  • @maduhash9964
    @maduhash9964 3 года назад +5

    Multika kammali hithuna anthima tika idannam supiri ❤️

  • @mihirimihiri8976
    @mihirimihiri8976 3 года назад +7

    me padama thwath therum karanna vidihk natooo mekh thm niym theerima

  • @WorldWithChathum
    @WorldWithChathum 3 года назад +1

    Supiri wadak gammk thma👊👊👊👊

  • @nethulathulnada3239
    @nethulathulnada3239 2 года назад +1

    Patta sir

  • @kcdmine3635
    @kcdmine3635 2 года назад +1

    Thankyou sir ❤️❤️

  • @maduhash9964
    @maduhash9964 3 года назад +4

    Sirge class eka niyamai
    Kiyawilla tikak adu karaanam thawath hodai 🤣🤣
    Monawa kiwwath sirge panthiyama thama hariyanne

    • @RavinduBandaranayake
      @RavinduBandaranayake  3 года назад +7

      කතා කරන එක ඉතින් මගේ විදිහ

  • @pamidumadushika5707
    @pamidumadushika5707 3 года назад +1

    niyama guru dewiyek

  • @tharushanethsara6297
    @tharushanethsara6297 Год назад +1

    ela

  • @Madushanka-nm1sh
    @Madushanka-nm1sh 2 года назад +1

    Thanks sir😊❤️

  • @sandarubalasuriya2999
    @sandarubalasuriya2999 3 года назад +1

    supiri cls ekk

  • @sandaruwanwanninayake7067
    @sandaruwanwanninayake7067 3 года назад +7

    😌❤

  • @shanidutashmika6064
    @shanidutashmika6064 2 года назад

    Good job

  • @naminadeemantha6822
    @naminadeemantha6822 3 года назад +4

    hammo sir

  • @creativesldt7572
    @creativesldt7572 Год назад +2

    Perfect sir

  • @kavindudilshan7626
    @kavindudilshan7626 2 года назад

    Niyamai sir

  • @SasheenRivisara
    @SasheenRivisara 10 месяцев назад

    🤗🤗

  • @subhaniteacher5840
    @subhaniteacher5840 3 года назад +2

    super sir

  • @janakashehan4695
    @janakashehan4695 3 года назад +2

    👍👍👍👍👍👍👍

  • @chanakabandara4541
    @chanakabandara4541 3 года назад +2

    👍

  • @amandirasara8466
    @amandirasara8466 2 года назад +2

    👍🤙

  • @nirmal_7258
    @nirmal_7258 3 года назад +7

    Pin කරල තිබ්බ chat එකක් ඒක අයින් කරගෙන 🤣🤣

  • @sltechschool5046
    @sltechschool5046 3 года назад +1

    Sri patta a

  • @nimsarapraneeth2484
    @nimsarapraneeth2484 Год назад

    sir wade maru

  • @blackittty
    @blackittty Год назад

    Deyyane sir ta pin❤

  • @nisu..600
    @nisu..600 3 года назад +2

    ela sir

  • @sithum.j1876
    @sithum.j1876 3 года назад +3

    ❤️💥

  • @hirushlokesh1907
    @hirushlokesh1907 2 года назад +1

    sir clever and beautiful

  • @lionofcricket9974
    @lionofcricket9974 3 года назад +3

    SIR THAMA HODATAMA KARE

  • @thisud4496
    @thisud4496 2 года назад +3

    2nd paper eke Pascal question eka hamadama mm krnne nathuwa inna question ekak. Habai sirge videos baluwata passe Pascal question eka mm aniwarenma krnwa

  • @prabathdisanayake1986
    @prabathdisanayake1986 3 года назад +1

    ❤️

  • @derilajey3964
    @derilajey3964 2 года назад

    🙋

  • @kenzogaming1815
    @kenzogaming1815 3 года назад +6

    sir comment ekak dannako

  • @chamika3351
    @chamika3351 3 года назад +3

    Mn meka balan deweni paara

  • @RCD_gang
    @RCD_gang 3 года назад +11

    සර් ලයිව් එක එන්ඩ් උනානේ

  • @chamiyamax-jc3ev
    @chamiyamax-jc3ev Год назад +2

    ඒක බාර්😅😅

  • @AnushaNilanthi-k6q
    @AnushaNilanthi-k6q 19 дней назад

    28:50

  • @chamodkavinda2755
    @chamodkavinda2755 3 года назад +3

    sir rathnapurata andako AL walata

  • @senirujayawardana
    @senirujayawardana 3 года назад +2

    Visual Studio Code එකෙන් Pascal run කරන්න පුලුවන්ද sir?

  • @wasanthahettiarachchi1763
    @wasanthahettiarachchi1763 3 года назад +5

    Sirgen programming igana gannath pina thiyenna one😏😌

  • @avishkamethmal1948
    @avishkamethmal1948 2 года назад

    🙂

  • @official-gj9qd
    @official-gj9qd 2 года назад +2

    String/inteleger/char/boolium මොනාද ඔවා ටික..

  • @anthonyanthony46
    @anthonyanthony46 3 года назад +7

    Clz eka 1 hour walin iwara unada??

  • @nevopes5795
    @nevopes5795 3 года назад +4

    2 weni dawasa site eken ganna puluwanda sir

    • @nevopes5795
      @nevopes5795 3 года назад +3

      revision thursday september kiyala thiyenne elaga class ekada

    • @RavinduBandaranayake
      @RavinduBandaranayake  3 года назад +2

      0714555513 ට කතා කරල විස්තර අහගන්න

  • @lakmudumalik8738
    @lakmudumalik8738 2 года назад +3

    monawa unath athal eke innawa 😂❤

  • @slmemes1516
    @slmemes1516 Год назад +1

    o............
    ​buffering😛😛

  • @geethartigala2420
    @geethartigala2420 3 года назад +7

    Sir Next Wednesday apita enna bari unoth passe Website eken purchase karala blanna puluwanda

  • @sathirawijekoon4296
    @sathirawijekoon4296 Год назад +1

    සර් මට සර්ගේ online classes වලට සම්බන්ධ වෙන්න ඕනේ.but contact karaganna widihak na

  • @SandaliRanathunga
    @SandaliRanathunga 9 месяцев назад +1

    අනේ සර් මේ සැරේ ලියන ඕලෙවෙල් ලමයින්ටත් උදව් කරමු නේද?😊🤗😓

  • @kumariapgs6494
    @kumariapgs6494 2 года назад

    සර්ගේ 2022 11 වසර පන්ති යන.කෙනෙක් පොඩ්ඩක් සර්ගේ online පන්ති වලට join වෙන විදිය පොඩ්ඩක් කියන්නකෝ online walate withri mate enne puluwan mn piliyandala

  • @movindulosath1389
    @movindulosath1389 8 месяцев назад

    Sir 100k gahuwaneda

  • @pasindujananga5261
    @pasindujananga5261 2 года назад

    SIR TAMA ICT VALATA RONALDO

  • @official-gj9qd
    @official-gj9qd 2 года назад

    පුලුවන් අය ඉන්නවනම්
    Fname
    Lname
    Last name
    ඔමෙ pascal code එක ලියලා out put එක අරන් පෙන්නන්න..ඔට්ටුයි be

  • @vishalkumarasinghe5454
    @vishalkumarasinghe5454 3 года назад +3

    සර් කතා කරන්න එපා නෙමෙයි කතා කරන්න නැත්නම් අපිටත් කම්මැලියි.

  • @VihangaTechPlus
    @VihangaTechPlus 2 года назад +1

    සර් මේකෙ advanced part එකේ record එකක් නැද්ද සල්ලි වලට ගන්න😢

    • @RavinduBandaranayake
      @RavinduBandaranayake  2 года назад

      0714555513 ට කතා කරල විස්තර අහන්න. ictfromabc.com එකේ තියනව අපේ seminars