Adath dewmi avantha ne neh...kamak ne...ohoma yamuko..oken wenneh kathawata tiyana janapriyathwaya sampoornayen neti wena eka..dan a denna popular wela iwarai ane..dan wena kaawawath highlite krnn giyata wedak ne;)
Apith nam school giya, eth mike wge nam ape yaluwo teachers lawa joke ekakata gatte nh ,,,, hebei fun eke unna. Saman edirimuni th katen hithnna Aran wge mole uda idagena
2024 anymore ♥️✨
මේවා බලනකොට තමා තේරෙන්නේ boys ගිය එවුන්ට කෙල්ලෙක් දකින එකයි girls ගිය එවුන්ට කොල්ලෙක් දකින එකයි මහා දෙයක් වුනාට mix ගිය අපිට ඒක මහා දෙයක් නෙමෙයි කියන එක 😂😂😂
🌚
ela
හැමෝටම සුභ රාත්‍රියක් කිව්වා ඔන්න ..🌓🌓🌓🌓🌓
*ප්‍රින්සිපල් සර්* 😂 :-
*සමාවෙන්නඩ ඈ.😂😂😂💯👍..!*
රවි ඔයා නම් මාරයි ඈ...
පුතා ගැන හොයලා බලලා කතා කරානම් ඉවරයි .හොදට අහා ගත්තා නේ.😞😞😞😳😳😳
Mutha ahura
🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭
මැඩම් නම් මරු 👏
ලස්සනයි අද කතාව
We need episodes where awanth and demmi is there coz they are such a lovely couple
15.04 අම්මෝ සිරා බන්🙏😂 ලව් කරන්න ගියත් එ් වගේ🤣🤣
මයික් නම් දෙවෙනි ඉනිම දෙවෙනි ඉනිම නම් මයික්
ආතල් කෝටියයිනේ
ඇත්තටම derana කරන මේ කතාව හරිම ලස්සන කතාවක් නමුත් සමාජයට දෙන ආදර්ශය ගෝවින්න අඩුයි කියලා හිතෙනවා ඒ නිසා මේක තව ඩිසයින් කරලා කරොත් වඩාත් ගැලපෙනවා ඔබට ගොඩක්ම ජයවේවා
දෙවිමිට සුබ උපන් දිනයක් වේවා .
දෙව්මියෝ සුබ උපන්දිනයක් වෙිවා
Happy birthday nanga.......
Samantha Disanayaka naneda😘😘😘
හරිම ලස්සනයි කතාව අද
මයිල් ගර්ල් ස්කුල් එකට යද්දි ඊයේ දෙවිමි මල්කි එහෙමත් හිටියා .අද නැ.කොටස් අඩුවෙන් ද පෙන්නනේ ?
ada kathawa niyamai..serama balanna 5min giye.. gon part athariyama echcharai balanna tibbe.
අහිංසකාව්ය ලිහිණි මයික් අයියා දිහා හොරෙන් බලන්න ....😁😁😁😁😁😁🌷🌷🌷🌷🌷🌷
Dewmi & Awantha .....Where are you....?
Thanks derana 🌟🌟🌟🌟🌟🌟
💕💕💕💕Kathawa adath lassanai mama godak asawen balana kathawak beweni inmaya💕💕💕💕💕
බලනවට අපිට බැට් එකෙන් ගහපන් එදිරිමුණි අයියෙ...කතාව එපා කරල තියෙන්නෙ දැන්.
*සික් මයික් චටර් ඈ...😂😂😂.!*
යකො මයිකා,විතරද ඉන්නෙ
Happy Birthday dear Dewmi.
Adanam supiriii
මේක දැන් නම් drama එකක් නෙවෙයි අලුත්ම තාලේ TV show එකක් වගෙයි....
හදන අය තමන්ට කැමැති කැමැති විදිහට මොනව හරි random scenes ටිකක් දාලා
episode එකක් පෙන්නනවා ....Audience එක තමන්ට කැමැති චරිත ඉල්ලනවා.......
මමත් කැමැති චරිත කීපයක්ම තියනවා.....ඒ අතරින් වඩාත්ම කැමැති
Dewmi & Awantha ....ඒ ළමයි දෙන්නාටත් ඔන්න ඔහේ episode එකකින්
මිනිත්තු 2,3, දෙන්න .......
මොකද මේක පිළිවෙලකට යන කතාවක් නෙවෙයි නේ .......
Happy birthday nayanathara akki
Chabi oyanam pattama patta😘😘😘
අදත් ලස්සනයි ගොඩක් බුදු සරණයි
Happy b'day deumi nanga
2023 anymore 💝
Mmmm
Iam
2024
@@AVsFan2022🙂😂😭😭😭😭😭
දෙවනී ඉනිම බලන අය ඉස්කෝලේ කාලේ කියන ඩ්‍රාමා එකත් බලන්න.....වෙනස තෙරෙන්න ...
Ana ma mala wikara ma maikga Hi yaluwana khmada oyalata budu sarani
කතාවේ කොටස් මාරූ වෙලා මන් හිතන්නේ හෙට ටිකෙත්....🤔🤔🤔
අයියෝ මේ මයික්ගේ ගොන් ජොක්ස් පොඩ්ඩක් අඩූ කරානම් .අසාවෙන් බලන්න පුලුවන් ..
Bye bye deweni inima👋.I think I'm done watching this..
Me too
අදනම් මෙලෝ රහක් නෑ,දැන් සතියක් විතර නිකන් කෑවෙ නෑ වගේ,ආස හිතෙන කොටසක් තිබ්බෙම නෑ
මයික් ඉනිම 😂😂😂
2024 anyone ❤
Maik anuhas chabi pintu niyamai chabit hetiyanam otana niyamai😀😀😀😀😀😀😀👍👍👍👍👍👍👍
Maru maru..💙💜❣️❣️❣️❣️❣️❣️
දැන් නම් මයිකගෙ ගොන් ජෝක්ස් එපා වෙලා තියෙන්නෙ .දෙවෙනි ඉනිමත් තුට්ටු දෙකේ ගානකට වැටුනා.සල්ලි පස්සේ යන එවුන් කොලිටි එක බලන්නෙ නෑ.කූබියෝ දස දහස් වාරයක් ගුනාත්මක අගයෙන් වැඩියි මේ දැරහැවට වඩා.
මේ වගේ කතාවක් කූඹියෝ එකත් එක්ක සංසන්දනය කරන්නවත් වටින්නේ නෑ කියලයි මට නම් හිතෙන්නේ
අනිවා
MARA... SARAY
Lassanai 👌👌👌👌👌
Unlikes for the daily uploads are increasing. Keep on unliking people!
මයික් නිසා කතාව එපාවේනවා බලන්න
Ld Chanadr a
Awanthage shirangey pada show wlata wediya mikage gob jokes hoday
කෝපි කඩේ 2.. සමන් ගෙ ප්‍රතම සහ අවසාන කතාව..
මේ මොකද මේ කාතව දැන්න ජරා ගොඩක් වෙලා ....සිදු කාතව වගේම දැන්න මේ කාතවත් වැඩක් නැ....😉🙁😃😆🤔😬😬😬😬😟😮😮😮😟😟
Nadeesha Madushani ane Yanna meya yanna
මයිකා කනවා අම්බානට දැන්
Ada kathawa wedak neha.
thanuja lakmali 😡😡😡🔫
thanuja lakmali ou neeeda epawenawaa
Ayyo maha wikarayakne.mewa wihiluda ane.kolam.kathawak ettema ne.
where is awantha and dewmi??we love you..
Adath dewmi avantha ne neh...kamak ne...ohoma yamuko..oken wenneh kathawata tiyana janapriyathwaya sampoornayen neti wena eka..dan a denna popular wela iwarai ane..dan wena kaawawath highlite krnn giyata wedak ne;)
මොකද්ද මෙි කතාවට වෙලා තියෙන්නේ.මයික්ගෙ කෝලාම් බලන්නද මෙි කතාව බලන්නේ.හැමදාම සමල්කාගේ පැටිකිරියාව පෙන්නනවා.දෙව්මිව කතාවෙන් අයින් කරලද තියෙන්නේ.හැමදාම එකම අදිනවා.දැන් නම් අප්පිරියයි බලන්නත්
Nimeshi Madushika ඇත්ත මයික්ගෙ බොරු විකාරයක් ඇදගෙන යන්නේ.. දැන්නම් බලන්නත් එපා වෙනවා
Dewmi wa preview eke pennuwa Mike school ekata ena welawe Dewmith hitiya. Ada eya na cut karala.
මෙ katawe දෙව්මි සහ Avantha....හැමෝගෙම ආදරෙ ලබද්දී director irisiyawatada කොහෙද එයාල දෙන්නා ain කරලා .Shanudrige tattada den karawa ඇදගෙන යන්නේ කියලා මට hitenawa .
Matath hithena widihata e wage
නසරානි අටමගල👉👉👉 හේ😃😃😃😃😃😃
They are always highlighting shamalka and anuhas don't like to watch
Kooo ane dewmi awanthai ....meloo Rahak ne appa kathawa😣😣😣😣
Deumita suba upandinayak wewa
කෝ අනේ දෙවිමි ඊයේ පෙන්නූවනේ ..මයික් ලා ස්කූල් එකට එද්දී දෙවිමි ත් ඉන්නවා..අද නෑ..එපා වේනෝ කතාව දැන්
Nethmi Imalshani 😉😉
Why more time give mic ways story 😠😠😠😠😠😠😠😠😠😠😠😠😠
Mika niyamay..
සමන් එදිරිමුණි වැස්සකටවත් ඉස්කෝලෙකට අඩිය තියලා නැද්ද ගුරුවරුන්ට කිසිම ගරුසරුවක් නැති දෙබස් ලියන්නේ? මයික්ට මෙච්චර මේ කතාවේ scenes දෙන්නේ මිනිහ දෙරණේ work කරන නිසා කියලයි මට හිතෙන්නේ. ඒ කොහොම වුනත් තම තමන්ගේ පසුම්බි තර කරගැනීම විතරක් අරමුණු කරගත් ප්‍රේක්ෂකයාගේ ඉල්ලීම් වලට ඇහුම්කන් නොදෙන මේ කතාවේ අයිතිකාරයින්ට මට කියන්න තියෙන්නෙ මෙච්චරයි.
.............
*"ජනප්‍රියත්වය" තාවකාලිකයි.*
Hereforentertainment 24x7 සහතික ඇත්ත! නයනතාරා පහුගිය දවසක කියලා තිබුණ දෙවනි ඉනිම තමයි එයාගේ පළවෙනි සහ අවසන් මෙගා ටෙලිනාට්‍යය කියලා. ඒ කතාවෙන්ම හිතාගන්න පුලුවන් කොයිතරම් කළකිරීමෙන්ද එයා ඉන්නේ කොයිතරම් අසාධාරණයක් එයාට සිද්ධ වෙනවද කියලා. සාමාන්‍යයෙන් නළුවෙක් හෝ නිළියක් ජනප්‍රිය වුනාම ඒ නාට්‍ය කණ්ඩායම කොහොමහරි ඒ අයව තවත් ජනප්‍රිය කරවන්න බලනවා මිසක් කවදාවත් මේ විදිහට පහත් වැඩ කරන්නේ නෑ. නයනතාරාව මේ නාට්‍යට අරන් තියෙන්නෙ අහම්බෙන් වෙන්න ඕන. එයාල හිතුවෙවත් නැති විදිහට එයා ජනප්‍රිය වෙද්දී සම*හරක්ට ඇහේ කටු ඇනෙනවා වගේ දැනෙන්න ඇති. පෙරේදා preview එකේ දෙව්මි හිටියා මයික් ඉස්කෝලෙට එද්දී. ඒත් ඊයේ හිටියේ අනිත් අය විතරයි. ඒකෙ තේරුම දෙව්මි එක්ක ඒ scene එක schoot කරලා එයා නැතුවත් ආපහු ඒකම shoot කරලා තියනවා කියන එක. බලන මිනිස්සු මන්ද බුද්ධිකයි කියලද මෙයාලා හිතන් ඉන්නේ? මේ තරම් මෝඩ විදිහට තමන්ගේම කතාවේ රගපාන කෙනාට දුශ්ඨකම් කර කර තමන්ගෙම කතාවේ ජනප්‍රියත්වය නැති කරන ගන්න හදන හරක් රැලක් මම මේ දැක්කමයි.
Hereforentertainment 24x7 ආයෙත් අහලා. මුන් වගේ මෝඩ ජාතියක් මම කොහෙවත් දැකලා නෑ. මමත් දැක්ක article එකක තියනවා නයනතාරාව හොයලා දුන්නේ ප්‍රභාත් චතුරංග (දනීශ) කියලා. වාසනව කියන දේ කොයි වෙලාවක හරි ලැබෙනවා ඒක මුලු ලෝකෙම හතුරුකම් කලත් නවත්තන්න බෑ. දෙවනි ඉනිම ලස්සන වුනේ dewantha නිසා කියල ඕන කෙනෙක්ට තේරෙනවා. ඒත් ගොඩක් කුහකයෝ ඒක පිළිගන්න කැමති නෑ.
san Alex c
අපෝ මොකක්ද මේ?ඉස්සර ටෙලිනාට්‍ය අද බලලා ඊ ලග දවසෙ කොටස බලන කල් ඉවසිල්ලක් නැ.දැන් නම් මේ කතාව වැඩක්ම නැ දෙව්මි අවන්ත ඉන්න දවසට විතරයි ලස්සන😏😏😏😏
පට්ට ඈ......
අම්මපා තමා
මයිකා දෙන ආතල්.පට්ට ඉලලගෙන කාපුව,අහකයන එවා කැරකිලා අපිට සෙට් වෙලා ගුටි කාපුව මතක් වෙනවා බං.........
අදනම් එපා උනා තමය්
මයික්ගේ නම් Joke ටිකක් වැඩියි තමයි. හැබැයි එපා වෙන්නේ නෑ
Hi
Melo rahak na ada....nikan kathawa adinawa
🚺පින්සිපල් මැඩමිල නමි ටිකක් ඔය සයිස් එකේ අයම තමා! පුදුම ජාතියෙ පින්සිපල්ට ගතුත් කියලා කෝලුත් දුන්නා
🚮රවී කියන්නෙ ඔලුව ඉදිමුන කාටවත් කතාකරන්ඩ දන්නැති පන්ඩිතයෙක්. ඒ ගෙදරම අයත් එහෙමයි
🚿ඒකෙන් මෙීකෙං කතාවත් නිකමිම ඉවර උනා මදැ 🎎
දෙවැනි ඉනිම මයික් එපා කරවනවා...
Rupeka Bikramsing NJ
Apith nam school giya, eth mike wge nam ape yaluwo teachers lawa joke ekakata gatte nh ,,,, hebei fun eke unna. Saman edirimuni th katen hithnna Aran wge mole uda idagena
මේ මයිකා නැත්නම් මේ කතාවේ අශ්වාදයක් නෑ කියලා මට හිතන්නේ ....පාසල් කාලය පුදුමාකාර ලස්සනයි මේක බලද්දි
අනිවාර්යෙන්ම මයික් තමයි දෙවෙනි ඉනිම run කරන්නෙ ඌ නැත්තම් ආතල් නෑ
හැබැයි ටිකක් වැඩියි පොඩ්ඩක් තියෙනකොට තමයි අගයක් තියෙන්නේ. මගෙ කැමතිම චරිතෙ මයික් තමයි
Adoooo me wage comment ekak thamai do mm hoya hoya hiyiye aii bn...scl yaddi mehema athal dunna un hitiye nadda
දැං කතා නායක මයික්ද...
ඔව් ඔව් ඌ තමයි එළනේ 😀 😀 😀
mkkd me kthwat wela thyne iye dewmi prnuwa ada dewmi na. ayenm me mgul bln na.
Mewa mathak weddi hari duki ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Lassanai Adath 😗😗😗😗😗
අපරාදේ data කපාගෙන ආවේ මයික්ගේ ගොං ජෝක් බලන්න. Principal කෙනෙක්ට teacher කෙනෙක්ට කතා කරන්න දන්නේ නැති බූරුවෙක්. අපේ ඉස්කෝල වල ඔහොම කතා කලොත් නම් ඉතින් කනේ පාරක් තමයි ආපහු ඉස්කෝලෙ නොඑන්නම.
Ou
Mata nm shanudriwa pennana baa kohomat eeeeya mala vikarayak😬😬😬😬
❤NAYANTHARA❤ oya superb!!!!!!! Mn oyata godaaak kamati akki
Oya aththatama harima lassani (oya samaharak wage newei) acting nuth hondai
Oyawa me katawe dakinnat kochchara perum puranna ooonada??? 💖U akiyoooo
දැං චබිය නෑ පිංතුවෙක් ඇවිත්... හැබැයි ගොං ජෝක් නම් කෙලවරක් නෑ
අනා❤❤❤❤❤
Mikage batting good
Mike patta broo ,mawa thamai athal ,api ekanma mikege paththa 😏😏😏😏😏😏😋😋😋😋😋😋😏😏😏😏😏
අදනම් ෆට්ටම එල එල.👍👍👍👍😜😜
මේ වාචාල මයික් ,මට විතරක්ද පේන්න බැරි .
Aeyagaeth lokyi
අනේ මන්දා මේ කතාව ඉවර වෙන්නෙ නැද්ද යකෝ
මොන මගුලක්ද මන්ද..යකෝ ඊයෙ ටිකමයි අදත්...ඊයා......🙄🙄🙄
Dan nam kathwa wadakma na.. dewantha seen thbna nam koi tharm lassanada.. hmmmm
ඔය මයික්ගේ කොටස් අයින් කරලා ඒ වෙනුවට පාසලක දඩාවතේ යන බල්ලෙක්ගේ තකාටස් දන්න කිසිම වැද ගැමිමකට නැනි චරිතයක් අද කාලේ පාසල් යන ලමයි කොපමන මෙි කතාව බලනවා ඇද්ද එපා වෙනවා කතාව බලන්නත් හැකි ඉක්මනින් මෙි චරිතය අයින් කරන්න කිරි බොන ලමයෙක් ඔයිට වැඩිය පැහැදිලිව වචන කියනවා මෙිචරිතය තනිකරම ගොන්
Super 😊
Patta oya nam මයික් .
Aiyo Adanam melo rahak na. 💕💕💕💕💕💕💕💕💞💞💞💞💞💞💞💞
Dhanushka Nalani . Hi . G n . B s
❤❤❤❤❤❤❤❤❤❤
මාඉක් ඔයනම් වෙඩීඊ හොඩෙ 😂😃
මයිකා තමා දවසකටවත් මිනිහා 😀 😀 😀
Tharanga Ranawaka පොඩි හෙල්ප් එකක් ඕන.මගේ චැනල් එක සබ්ට්‍රයිබ් කරන්නකෝ...
Supun Madusanka පොඩි හෙල්ප් එකක් ඕන.මගේ චැනල් එක සබ්ට්‍රයිබ් කරන්නකෝ...
මේ මයිකව උස්සන්න කවුරුත් නැද්ද අයියෝ මාර විකාරයක් උනානේ...දැන්නම් කතාව එපා වෙලා තියන්නේ
Ana pissuda aya maruuu
anuhasui samalkai asarthkm couple eķk.denna galapennaha.samalkaw pemwathiyage charitheta galapennaha.
Ada pennauwe maiklawa wetharamainee😔🙇
ඊයෙයි අදයි දවස් දෙකම මෙලෝ රහක් නෑ
deumita suba upandinak wewa...
සෙරෙප්පුවේ කැල්ලක් කන්න පුළුවන් නේ😂 අම්මො මයික්
Lassani Godak patta thada😊😊😊😊😊
AMANDI PABASARA eeee