Deweni Inima | Episode 297 27th March 2018

Поделиться
HTML-код
  • Опубликовано: 5 янв 2025

Комментарии • 577

  • @sanusanu5621
    @sanusanu5621 3 года назад +77

    දෙව්මි හරිම ලස්සනයි ❤️

    • @akarshana3284
      @akarshana3284 2 года назад +2

      ඔයා තරන් නැ😊

  • @benfoy5945
    @benfoy5945 6 лет назад +111

    හුඟ කාලෙකින් මයික් & චබි නිසා අද හිනා උනා.

  • @supiriproduction3572
    @supiriproduction3572 3 года назад +24

    අවුරුදු 3කින් බලන්නේ 😊

  • @nimeshikadilanjanee1675
    @nimeshikadilanjanee1675 4 года назад +92

    අනේ සමල්ක දකිද්දි ආස හිතෙනව 💞

  • @නිලුනිලු-ෂ6ත
    @නිලුනිලු-ෂ6ත 6 лет назад +84

    දෙව්මිගෙ හිනාව මාර ලස්සනයිනේ.හරිම සුන්දරයි .

  • @nayaniramanayakeramanayike4673
    @nayaniramanayakeramanayike4673 6 лет назад +68

    රනයනම් නියමයි .ඌට සන්ග්ලාස් දෙක දාගත්තහම පැත්ත මාරු වෙලා තියෙන්නෙ😃😃😃😃

  • @සතපනහේජනපති
    @සතපනහේජනපති 6 лет назад +27

    මේ සතියෙම මැච් එක ගහයි වගේ😂😂😂

  • @tharidu09adhikari
    @tharidu09adhikari 6 лет назад +16

    අපේ ගුණය ගෙත් හොඳටම රඟපෑමේ හැකියාවක් තියෙනවා එල ම සුභ පැතුම් !!

  • @ඉන්දිකලලිත්කුමාර

    හොල්ලන item 2 කිව්වම සමල්කට හිනා ගියා

  • @dilhettiarachchi5337
    @dilhettiarachchi5337 6 лет назад +101

    අනේ අවන්ත පුදුම ලස්සනක් තියෙන්නේ..acting superb..දෙවුමි අවන්ත දෙන්නගේ අදරේ නම් කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ

  • @හංසිමධූ
    @හංසිමධූ 6 лет назад +25

    ඉක්මනින්ම සින්දුවක් ඕනේ ....අවන්තටයි දෙව්මි ටයි.

  • @nilminidissanayeka7781
    @nilminidissanayeka7781 6 лет назад +23

    Awantha..oyath awada?..💓

  • @kavishadanushka1117
    @kavishadanushka1117 23 часа назад +1

    A KALE KOHARA LASSNDA ❤❤❤ DANUTH AMAI❤❤❤❤

  • @hansipromodi9015
    @hansipromodi9015 6 лет назад +11

    රනේ රනේ..නියමයි😁😁😁👍

  • @MK-ep4rn
    @MK-ep4rn 6 лет назад +97

    රනේගෙ බංග්ලාදේශ නයි නැටුම් රිටන් එක මරු

  • @lhkfernando8996
    @lhkfernando8996 6 лет назад +62

    අවන්ත සෙල්ලම් කරපන් ගරාජ් පිලට මොන ප්‍රශ්න තිබුනත් ආසයි එහෙම දකින්න (එහෙමද ආස ) ඔවු එහෙම තමයි ආස .....දැන් තමයි (දෙවනි ඉනිම ) එහෙම වෙනවනම් කතාව ලස්සනයි .....මගේ අදහස .....

  • @IsuruSanjeewa-ii7ve
    @IsuruSanjeewa-ii7ve 8 месяцев назад +2

    දෙව්මිට කැමති අය කෝ බලන්න❤❤

  • @amabandara2390
    @amabandara2390 6 лет назад +65

    Keshan has sharpen his acting skills so well....Love it..!

  • @surekarupasingha1636
    @surekarupasingha1636 6 лет назад +10

    අද හරිම ලස්සනයි කතාව.

  • @shaznashumsdeen1548
    @shaznashumsdeen1548 6 лет назад +34

    Omg is that a new song for dewmi and awantha 😍😍😍😍i am soooo happy they got a song FINALLY ❤️❤️❤️❤️❤️

  • @CR-zt6mz
    @CR-zt6mz 6 лет назад +12

    නාගිනා ඩාන්ස් එක😂😂😂🔫

  • @niroshiwarnakula5630
    @niroshiwarnakula5630 6 лет назад +10

    අමීශා ගේ යාලුවත් දන්නවා අනුහස් school cricket team එකෙ captain කියලා. 😂😂

  • @creativeeditor8585
    @creativeeditor8585 6 лет назад +49

    අවන්තගෙ ආදර බැල්ම තමයි බැල්ම. දෙව්මි වස් කෙසේ වෙතත් අපිව නන් පිස්සු වට්ටනවා. 😍😍😍

    • @kavijay99
      @kavijay99 6 лет назад +8

      Creative Editor already I'm crazy bcs of him

    • @yjhsweet1395
      @yjhsweet1395 6 лет назад +7

      heta awanthata song 1k ynwd?

    • @suwir5082
      @suwir5082 6 лет назад +7

      Yeah... i cant stand this.. 😍 really going crazy

    • @creativeeditor8585
      @creativeeditor8585 6 лет назад +6

      Yhj sweet, හරියටම දන්නෙ නැහැ. ඒත් අන්තිමට දම්මෙ වෙන music 🎶 එකක් නේද?

    • @yjhsweet1395
      @yjhsweet1395 6 лет назад +2

      +Creative Editor ow akki eka aluth.

  • @ruvishkajoseph473
    @ruvishkajoseph473 6 лет назад +8

    නිලූත් අමීශාට හැම තිස්සේම hint පාස් කරනවානේ😂😂

  • @shaznashumsdeen1548
    @shaznashumsdeen1548 6 лет назад +32

    Wow keshan superb acting!! The way he looks at dewmi is amazing!! Very emotional and enchanting ❤️❤️❤️

  • @anusadamali1275
    @anusadamali1275 6 лет назад +17

    Awantha paw kiyala hithuna aya like karanna balanna..

  • @sithumihansika557
    @sithumihansika557 6 лет назад +17

    අම්මෝ අවන්ත ඔයා❤️

  • @hansipromodi9015
    @hansipromodi9015 6 лет назад +3

    මයික් අයියෝ කට වහගෙන ඉන්නවාද 😁😁😁😁😁😩

  • @kasunimadara4245
    @kasunimadara4245 6 лет назад +49

    දෙව්මි නම් double game අනුහස් වත් ඕනේ අවන්තගේ පස්සෙනුත් යනවා

  • @wasanathilini5477
    @wasanathilini5477 6 лет назад +31

    ammoooo avanthage balma

  • @samanmaliahinsa7883
    @samanmaliahinsa7883 6 лет назад +48

    අවන්ත හරිම පව් එයා දුරින් ඉදන් දෙව්මි දිහා බල්න් ඉන්න හැටි දැක්කම හරිම දුකයි .මට හිතන්නෙ දෙව්මි අවන්තව දකින එකක් නෑ. ඒත් අවන්තගෙ හැගීම් හෙට ලස්සනට නිරූපනය වෙනවා . කෙශාන්ගෙ acting නම් කියලා වැඩක් නැ super .වර්තමානයේ දැක්ක දක්ශම රංගන ශිල්පියෙක්. හෙට කොටස නම් හරිම දුක හිතෙන කොටසක් වෙයි.😢😢😢😭

    • @kavijay99
      @kavijay99 6 лет назад +7

      samanmali ahinsa ya dr his expression are killing me😍😍

    • @gimhani_bandara
      @gimhani_bandara 6 лет назад +7

      samanmali ahinsa aniwa....hodai hodai kiyla anuhasawai samalkawai uluppann heduwata niyama telented denna dewmi avantha...

    • @dhanushkasanjeewa5629
      @dhanushkasanjeewa5629 6 лет назад

      samanmali ahinsa call me0719702545emo

  • @m.danthanarayana5226
    @m.danthanarayana5226 6 лет назад +34

    Wow ... Dewmi looking ravishing in her new blue frock ... I see, cobra dance has made it's way into the drama too ...lol... And .. our sweet obsession , Dewantha ... Even generates reviews from previews ... The enigma of the couple is amazing ..!!

  • @konaranewschannel4736
    @konaranewschannel4736 6 лет назад +46

    Really such a change Awantha he wants be with deumi let’s give chance down the earth

  • @yourmotherswatchingyou6842
    @yourmotherswatchingyou6842 6 лет назад +35

    Is that longing I see on Avantha's face? Regret that he doesn't play anymore? Regret that Dewmi won't be able to see him play anymore? That she wouldn't be able to cheer for him?
    Or is it because of the very obvious social gap between him and Dewmi? They live in two completely different worlds. He's going to stick out like a sore thumb in Dewmi's environment and she would do the same in his. He would almost never be accepted by her world so all he can do is watch from a distance 😭

    • @deekumasama3985
      @deekumasama3985 6 лет назад +5

      Your Mother's Watching You... yeh...it's sad to see........
      දෙව්මිට අවන්තගේ ලෝකයට ගැලපෙන්න එතරම්ම අපහසුවක් වෙන එකක් නැහැ....ඒ ත් අවන්තට දෙව්මිගේ ලෝකයට ගැලපෙන එක නම් ගොඩක් දුෂ්කර කරර්යයක් කියලා තමයි පෙන්නේනේ....
      එකිනෙකට සම්පුර්ණයෙන්ම වෙනස් පවුල් පසුබිම් දෙකක්
      කියන කරණය ත් ගොඩක් වැදගත් වෙනවා....අනික සාමාන්‍යය මිනිස්සුන්ගෙන් ඈත්වෙලා නේ ඉන්නේ...
      ඒ තත්වය එහෙමම තියෙද්දී ඊටත් වඩා බරපතල කාරණය වෙන්නේ අවන්තට එයාගෙම වැරදි වගේම තාත්තාගෙන් ඉබේ ලැබිල තියන 'දායාදය' ....තාත්තගේ අතීත කතාව....ඒ ඔක්කොම හේතුකරගෙන මිනිස්සු අවන්තව දකින්නේ Extremely bad person කෙනෙක් විදිහට (සහ අවන්ත ම එයාව හදුන්වන්නෙත් මහා නරක කොල්ලෙක් විදිහට ) ....ඒ දේවල් ඔක්කොම බැලුවම දෙව්මිටත් අවන්තටත් අනික් මිනිස්සු ඉදිරියේ දැනට අඩුම තරමේ සාමාන්‍යය යාලුවෝ විදිහටවත් කතා කරන්න පුළුවන් තත්වයක් නැති බව තමයි මට හිතෙන්නේ.......
      තවම අපි දැක්කේ එයාලා දෙන් නා තනිවම කතාකරනවා විතරයි..(Sheran..එක්ක ඇරෙන්න ) වෙන කව්රුත් ඉන්න තැනක කතා කරන්න අවස්ථාව ලැබුනේ නැහැ...අපි දන්නා හැටියට As a super positve character Dewmi is comfortable with what she is doing and she talks about AV with others also...But still we couldn't see it from Av......
      Tomorow episode will give more to think .......

    • @udanii
      @udanii 6 лет назад +2

      Hereforentertainment 24x7 anee එහෙනම් වෙන්න දෙන්න බැහැ, බයත් හිතෙනවා එහෙම කිව්වම , මොකක්ද කලින් එහෙම උන කතාව ?

    • @gsan9117
      @gsan9117 6 лет назад +1

      අනේ....

    • @sophiebennet9438
      @sophiebennet9438 6 лет назад +3

      @Udeni Lokugamhewage and Hereforentertainment 24x7 - I saw the comment about that novel you posted a while back but was too busy to reply. WARNING: incoming long reply :D
      Don't hate me, but I'm open to that possibility of them not ending up together, provided that the writer does it in a way without disrupting this beautiful love story. Saying that, I truly from the bottom of my heart hope they do end up together because a love like this deserves to grow old together.
      But a sad ending doesn't mean a bad ending. Both Dewmi and Avantha are shown to be possessive in relationships. Quote Avantha - "Adare kiyanne ayithi kara ganna ekata. Aiyithi kara ganna bari deyakata adare karala wedak naha".
      It would be the pinnacle of unconditional love and selflessness if this ends with Dewmi and Avantha parting ways while being in love. Even in this preview, Avantha's expressions could be thought of as something close to guilt as he sees how happy Dewmi is with her family and maybe he feels like he's the reason Dewmi's going to have a fall-out with her family.
      And already, they are crossing their own boundaries. Dewmi helps Avantha knowing there's a risk that he might only "be her's" until he establishes his cricketing career like his father. [Quote Dewmi - "Habai hariyanakan vitharai" (A Dewmi-Udeni convo that happened a while back when Dewmi decided to help Avantha)] and Avantha has repeatedly asked Dewmi to stay away because he thinks he's not good for her and look at his expressions in the preview as he watches her be happy :'(
      If they do end up apart, their love would always live within the man Avantha became from the boy he was. It would be the ultimate sacrifice.

    • @deekumasama3985
      @deekumasama3985 6 лет назад +4

      Hereforentertainment 24x7
      කතාව ලියන අය characters&relationships වලට මොන විදිහේ තැනක් වටිනාකමක් දෙයි ද? කියලා අපි දන්නේ නැහැ.... හැබැයි මට හිතෙන හැටියට දෙව්මි කියන චරිතය බොහොම නිදහසේ ආදරෙන් සහ විශේෂත්වයකින් ලියන එකක්...ඒ නිසා Dewantha කතාවත් මොන විදිහේ කරදර තිබුනත් genuine&positive වේවි කියල හිතනවා.......

  • @මධූමධු-ඪ7ශ
    @මධූමධු-ඪ7ශ 6 лет назад +5

    නියමයි අද

  • @difans1183
    @difans1183 6 лет назад +19

    Nice episode with Samalka & anuhas.Mr edirimuni please write some dialogs to show their love more strong.

    • @difans1183
      @difans1183 6 лет назад +1

      M Preg l don't think so. Will see.

    • @mrukumara2376
      @mrukumara2376 3 года назад

      @@difans1183 fhgxse hxdr

  • @sihinachathuranga9960
    @sihinachathuranga9960 6 лет назад +6

    හෙට මැච් එක බලන්න එන අවන්තව වාහනේකට හැප්පෙනවා........
    මගේ අදහසකී.දැන් ඉතින් හෙට බැනහල්ලා මට

  • @udeniherath3999
    @udeniherath3999 6 лет назад +9

    අදත් ලස්සනයි ගොඩක් කතා ව බුදු සරණයි

  • @ytqueen20
    @ytqueen20 6 лет назад +20

    Ammo chabiyoo kapatikama😁😛

  • @dilinimenikmarasinghe3902
    @dilinimenikmarasinghe3902 6 лет назад +22

    Awanthawa Udenith dakinawa wage ....🤔

  • @PatheticallyAesthetic
    @PatheticallyAesthetic 6 лет назад +46

    IF THAT'S ACTUALLY A SONG FOR DEWANTHA IMMA DIE WITH HAPPINESS OMG 😍😍

  • @raniferando8458
    @raniferando8458 6 лет назад +5

    අදනම් ලස්සනයි

  • @gimhani_bandara
    @gimhani_bandara 6 лет назад +27

    Monawa unath avantha kiynneh...comlpex saha lassana character ekak ...ekt eka hethuwak thmaa keshange acting..superb

  • @kavijay99
    @kavijay99 6 лет назад +76

    avantha oyage balmanam...pissu hadenewa!!!😘😘😘😘😘😘😘soooo lovely!! dewmi inawa kiyala danagatha gaman ochara kamathi nathi aya inna thanata unath oya yanawa neda?❤❤A.V you love her (dewmi) and you can't hide it!!😍😍😍

    • @chandanakumara8523
      @chandanakumara8523 6 лет назад +2

      hi

    • @creativeeditor8585
      @creativeeditor8585 6 лет назад +17

      Kavi jayanchana, අනෙ පව් අනේ අවන්ත. එතන ඔක්කොමල එයාට අකමති කියලා දැන ගෙනත් දෙව්මිව බලන්න ඔන නිසා එතනටත් ගිහිල්ලා. ආදරේ දැන්නන් හන්ගන්න බැරි පාටයි.

    • @thebookworm235
      @thebookworm235 6 лет назад +10

      Awanthage muna hariyata nikan adenna wage dewmi dakala goda dawasakin 😍

    • @shanikabalasuriya2605
      @shanikabalasuriya2605 6 лет назад +8

      Kavi Jayanchana අම්මෝ..... අවන්තගෙ බැල්මට පිස්සු හැදෙනව තමා ...

    • @lakshithamadusanka5580
      @lakshithamadusanka5580 6 лет назад

      Haiyoo😂😂😂🔫

  • @sunaligalahitiyawa8057
    @sunaligalahitiyawa8057 6 лет назад +19

    Av davmi nesha ma katahwa lassani tawa

  • @hdkkaushalya5155
    @hdkkaushalya5155 6 лет назад +8

    මන් නම් ඉස්සර වගෙ ආසාවෙන් නෙවෙයි කතාව බලන්නෙ දැන් දැන් බලන්නෙ පුරුද්දට වගෙ, වොට් කරන්න අවස්ථාවක් හම්බුනොත් කූඹියෝ එකට වොට් කරලා නිකන් ඉන්නවා😓

  • @chamindikarathnayaka8762
    @chamindikarathnayaka8762 6 лет назад +45

    අවන්ත ඕක ඔයා යන්නම ඕන ගමනක්

  • @christinewijekoon6920
    @christinewijekoon6920 6 лет назад +15

    Keshan's acting is superb. He is a very talented actor.

  • @tharindumihiranga4633
    @tharindumihiranga4633 6 лет назад +5

    මයික් කියන එකක් තමා ඉටිම්

  • @seleenataylor7324
    @seleenataylor7324 6 лет назад +21

    Never seen a better version of the nagin dance! Keep it up Rane!

  • @shashiniroxx7841
    @shashiniroxx7841 6 лет назад +13

    ඔය දෙව්මිගෙයි අවන්තගෙයි ෆෑන්ස්ලා ඔච්චර කැමැත්තෙන් ඕක බලන්නේ ඒ දෙන්නා නිසානේ ... මීට කලින් එයාලම ඒ චරිත වලට බැන්නා දැන් එයාල හොද වෙලා ... හදිසියේ වත් ඔය චරිත 2 නැති උනොත් එයාලට මොනා වෙයිද දන්නේ නෑ නේද ...එහෙම දෙයක් හිතෙන්නේ මට විතරද 😕😕😕

  • @slsaun8577
    @slsaun8577 6 лет назад +4

    *මයික් මයික් 😂😂😂😂🔫..!!!*

  • @sihinachathuranga9960
    @sihinachathuranga9960 6 лет назад +1

    දවසේ ප්‍රශ්නය.....===හෙට රෑ වෙන්න කලින් උත්තර දෙන්න Fansලාස්,මයික් ඉස්කෝලේ යන්නේ කවුරු වෙනුවෙන්ද

  • @dilchi785
    @dilchi785 6 лет назад +53

    Avantha is falling in love with Dewmi... 😍

  • @nashan3110
    @nashan3110 3 года назад +1

    සහෙද රයා ලා සහෙද රිය ලා අදරෙයි🥰🥰🥰🥰🥰🥰 සහෙද රයා ලා සහෙද රිය ලා

  • @නෙතුකිනෙතුකි

    Amooooooo. Cabeyoooooooo

  • @benfoy5945
    @benfoy5945 6 лет назад +58

    දෙව්ම් තාමත් සමල්කට ඊරිසියයි වගේ.

  • @son8219
    @son8219 6 лет назад +3

    දෙවෙනි ඉනිම බලන මෝඩ ප්‍රජාව...
    😁😁😁😁😁😁

    • @slsaun8577
      @slsaun8577 6 лет назад +2

      *හොද පුතා (SON) ඒයි ඒම කියන්ඩ එන්නඩ එපා හරිද 😡🔫😂😂😂..!!!*

    • @difans1183
      @difans1183 6 лет назад +1

      හොද පුතා (SON) including you

    • @son8219
      @son8219 6 лет назад

      එන්න එන්න "දෙවෙනි ඉනිම ගරාජ්-fan base එකට එන්න

  • @mayankadesilva2576
    @mayankadesilva2576 3 года назад +2

    Patta

  • @christinewijekoon6920
    @christinewijekoon6920 6 лет назад +31

    Dewmi kothanada dan Avantha ethana. Adambarakara Avantha Dewmi nisa wenas wunu tharama.... Dewmige siwraga senawama inna thanata Avantha ena hati dakkahama harima pudumai. Paw Avanthage hithe Dewmita kochchara adarayak athida.......Mee drama eke dakka nirbeethama kolla Avantha.....

  • @Yasikadewmini-lb6uc
    @Yasikadewmini-lb6uc 6 месяцев назад +1

    ❤❤❤❤❤❤❤

  • @madugunathilaka4070
    @madugunathilaka4070 6 лет назад +29

    හෙට Udeni Avantata kata කරලා එයාව සෙල්ලම් කරන්න එක්කර ගනීවි කියලා hitenne කාටද ???

  • @chamodi410
    @chamodi410 6 лет назад +31

    I really hope Avantha plays this time. From the looks of the preview, he probably would play to see Dewmi cheer for him.

    • @cocoataeh8272
      @cocoataeh8272 6 лет назад +3

      Omg I really hope he does play that would be so entertaining to watch

    • @chamodi410
      @chamodi410 6 лет назад +8

      cocoa taeh M Preg you know what I think will be interesting, if Avantha does play for Ananda's team, that will change the dynamic of the show. The way Anuhas implied how he would rather play with his boys than his uncles team kind of rubbed me the wrong way. Its like the same think with Samalka, as soon as he met her, he forgot about Dewmi. So hopefully if Avantha plays, him playing for Ananda's team will be kind of a breaking point to see the good guy bad guy role switch between anuhas and avantha.

    • @chamodi410
      @chamodi410 6 лет назад +4

      Hereforentertainment 24x7 yeah I think he really is in love. This episode had so many easter eggs like the way he corrected himself by saying 'eka kellek nemei, yaluwek' , and he didnt tell Sheran it was dewmi he was talking about, also he instantly went to go see her even though he initially laughed at the match.

  • @සිතුම්පැතුම්-බ3ජ

    දෙවෙනි ඉනිම VS කොපි කඩේ ...

  • @MK-ep4rn
    @MK-ep4rn 6 лет назад +37

    හෙට අවන්තව උදේනි දකිනවා

    • @akeelakanoor5656
      @akeelakanoor5656 6 лет назад +7

      Madu Karunathilaka yeah. Eyawa dakka. Godak welawata saka hithena ekak na. Mokada Dewmi kath ekka patalunath Avanthath ekka patalei kiyala egollo hithana ekak na. But I'm not sure...

    • @snowdown1186
      @snowdown1186 6 лет назад +8

      උදේනි අවන්තව දකිනවා වගේ තමයි....
      වෙන නම් මොකුත්ම දෙයක් හිතා ගන්නවත් බැහැ.....
      ඇත්තටම අපේ " දෙවන්ත " ට Bonus episode එකක්වත් දෙනවනම් හොඳයි.... මේ විදිහට විනාඩි 2, 3 ක් නම් හොඳටම මඳියි....

    • @honoshikasashini4168
      @honoshikasashini4168 6 лет назад +4

      Akeela Kanoor eka eththa.kiyatawath eya ekka yalui kiyala hithanne nethi wei

    • @sweetgirl5977
      @sweetgirl5977 6 лет назад +2

      +Honoshika Sashini anuhas samalkage birthday ekata damma wage monawahari function ekak awoth thama iskolene e dennawa godak wela penwanna bane

    • @honoshikasashini4168
      @honoshikasashini4168 6 лет назад +1

      Yashodha Wimalaweera oya hari

  • @slsaun8577
    @slsaun8577 6 лет назад +3

    *නයි නනයි නයි රනේ 🐍🐍🐍😂🔫..!!!*

  • @kuwaitphone6908
    @kuwaitphone6908 6 лет назад +16

    awantha pau ane durin edan deumi diha balan Ennawa awantha deumita nokiywata godak adarei aya aka deumi therum Aran ne thama

  • @MrCharith85
    @MrCharith85 6 лет назад +11

    elaga episode ekewath pannapan match eka lol

  • @creativeeditor8585
    @creativeeditor8585 6 лет назад +29

    අනෙ පව් දෙවියනේ අවන්ත. දුරින් ඉදන් දෙව්මි දිහා බලන් හිටිය හැටි.

    • @dilinimenikmarasinghe3902
      @dilinimenikmarasinghe3902 6 лет назад +4

      Creative Editor athatama Awantha aye upset eke wage inne?

    • @gimhani_bandara
      @gimhani_bandara 6 лет назад +5

      Creative Editor av ge a belme teruma mokadda...?

    • @jdjshdjs7162
      @jdjshdjs7162 6 лет назад

      Creative Editor la

    • @dammikaranatunga9395
      @dammikaranatunga9395 6 лет назад +8

      Creative Editor I think he's sad. Probably it's mix of emotions. Dewmi may not have the money or power he has but she has something so much more than Avantha and he sees that probably for the first time. Probably I'm reading too much into it but I see his look as pain inside him coming out at that moment. He wants the same but he can't have it too. Dear God now we have to wait entire week because this match is not going to finish for 3 more days. 😣😣😣

  • @gsan9117
    @gsan9117 6 лет назад +46

    "අතීතය හොඳ නෑනෙ එච්චර අහ්" " මම ඉස්සර කරපු වැරදි" ....එ් කියන්නෙ ඔයා දැන් හැදිල කියන එක නේද අවන්ත...
    Mr එදිරිමුණිටත් එ්ක නිසා වෙන්න අැති ඔයාට song එකක් දෙන්න හිතුනෙ👍

    • @gsan9117
      @gsan9117 6 лет назад +2

      H 24x7 හෙටම දෙන එකක් නැහැ නේද? අනුහස්ගෙ සිංදුත් මුලින් background music විදියට ටිකක් play කරල පස්සෙ bonus episode එකකදි තමයි දුන්නෙ.
      (අනික මේක පරණ සිංදුවකම music ද කියල සැකයකුත් තියනවනෙ..😢)

    • @sweetgirl5977
      @sweetgirl5977 6 лет назад +1

      +Ganga Sanjeewani e back ground dunne ara bike , eke salli deddi e raween 'upeka ,kalpana , kanishka okkoma kiyana eka gala yana gange mulin damme trip eke preview penwaddi

    • @piyalalsilva9489
      @piyalalsilva9489 6 лет назад

      G san UV

  • @kuruvikarathilakarathn7191
    @kuruvikarathilakarathn7191 6 лет назад +21

    awanthawa deumige team ekata gaththanam hodai neda

  • @nirmalperera9886
    @nirmalperera9886 6 лет назад +3

    Mushpikar 😯😯

  • @hashmathrizvi184
    @hashmathrizvi184 6 лет назад +4

    It's a lovely story

  • @nalaninalani9527
    @nalaninalani9527 6 лет назад +21

    Hetanam maruwata thiyei. 💗💗💗💗💕💕💕💗💗💕💕

  • @priyanganiejayasinghe4756
    @priyanganiejayasinghe4756 6 лет назад +20

    Waiting for the next episode 💕💗..It will be more romantic.. 😘😘🌹🌹❤️❤️❤️

  • @jpstylegalle
    @jpstylegalle 6 лет назад +2

    Supiri teli drama eka tamay deweni inima,,,,,tanx දෙරණ

  • @maleehome1399
    @maleehome1399 6 лет назад +1

    patta telegrama ek 😍😍

  • @shamaleejayasiri1216
    @shamaleejayasiri1216 6 лет назад +7

    කොහොමත් අමිශා වගේ දුශ්ට චරිත අපි අතරේ තියනවා තමන්ගෙ දරුවා විතරය් උසස් කියලා හිතන්නේ

  • @gangashyamali4353
    @gangashyamali4353 6 лет назад +26

    Awantha is looking handsome

  • @lakshankavishkalakshankavi9602
    @lakshankavishkalakshankavi9602 4 года назад +1

    Niyamai niyamai munnam

  • @lahirumaxdj9651
    @lahirumaxdj9651 5 лет назад +2

    එත් පුතා..මේත් පුතා😂

  • @sachindrafernando3071
    @sachindrafernando3071 6 лет назад +40

    Heta hodama kella.dewmi balanna awantha enawa

  • @nayaniramanayakeramanayike4673
    @nayaniramanayakeramanayike4673 6 лет назад +13

    අවන්ත පව්නේ ..දෙව්මි මැච් එක බලන්න ගියා කිව්වහම එයාට දුක හිතුන ද කොහෙද .පව්

  • @ridmeseuwandi2683
    @ridmeseuwandi2683 6 лет назад +3

    👌👍😍Godak lassanaiiii

  • @suwir5082
    @suwir5082 6 лет назад +37

    AV your looks...gosh i really cant stand this😍😍😍😍

    • @AusVibe
      @AusVibe 6 лет назад

      Suwi Ranaweera oyata terenne nedda..enna kiyala denna 😂🔫

    • @suwir5082
      @suwir5082 6 лет назад +4

      Samith Mallika Arachchi didnt you notice the word " stand " u imbecile ...😆😆😆 just go to an English class will you

    • @19890501ssr
      @19890501ssr 6 лет назад +2

      Samith Mallika Arachchi where are you from? English පොඩ්ඩක් ඉගෙනගෙන reply කරොත් හොඳයි නේද ?????

    • @AusVibe
      @AusVibe 6 лет назад

      Matanam terenawa ban..denagena thamai inne..uba wage pennanne ne 😂🔫 dekka deta thamai reply kale..

    • @AusVibe
      @AusVibe 6 лет назад

      Sach r whre r u frm Lol..patta kadda ban ube..hey jackass its non f ur concern..

  • @MiaMegan-me
    @MiaMegan-me 9 месяцев назад

    Dewmi hari Sri Lankan patai ❤

  • @vihagivihagi927
    @vihagivihagi927 6 лет назад +3

    අදත් ලස්සනයි කතාව 👌👌👌👌

  • @chanram2639
    @chanram2639 6 лет назад +24

    keshan looked so handsome today

    • @m.danthanarayana5226
      @m.danthanarayana5226 6 лет назад +3

      Yes ... But lately dat tummy of keshan looks to be expanding horizontally ... He needs to hit the gym asap ... !!

    • @m.danthanarayana5226
      @m.danthanarayana5226 6 лет назад +2

      M Preg
      😂😂 ... Yes boss..!!

    • @chanram2639
      @chanram2639 6 лет назад +1

      M. Danthanarayana I onow right?!..he really should do something about that..just imagine a 6 pack body with that face..DAMN!!!!

    • @m.danthanarayana5226
      @m.danthanarayana5226 6 лет назад

      Chan Ram
      Exactly ... He wud look rocking ...!!

  • @malkiperera9499
    @malkiperera9499 6 лет назад +36

    Thama hitha gana be neda yaluwane match eke wena de.?.Awantha nam godk hoda peththta wenas wela neda?

  • @sonalisaparamadu7591
    @sonalisaparamadu7591 6 лет назад +2

    Niyamai awantha

  • @jayalathdammika968
    @jayalathdammika968 6 лет назад +1

    Adata vada heta lassana vei need ..👍👍👍

  • @manojanilmini9072
    @manojanilmini9072 6 лет назад +1

    Dewmi oya nam maha dushtai👹👹👹👹👹

  • @නෙතුකිනෙතුකි

    Woooou. නිලූ. Oyanam. Akatardala. Areyaneda, henekak😂😂😂😂😂😂😂😂😂😂

  • @samanmaliahinsa7883
    @samanmaliahinsa7883 6 лет назад +9

    ඒක සිංදුවක් ද නැත්තන් background music එකක් විතරක් ද මන්දා?😕😕

    • @gsan9117
      @gsan9117 6 лет назад +3

      samanmali ahinsa the music, its Keshans style. most probably it ll be a song!

  • @මානෙල්හේනකආරච්චි

    ගරාජ්.කාරයගෙ.ගෑනි.ගරාජ්.එක.පැත්තෙ.මයිකගෙ.කතාවනම්.මරු

  • @nilanila2076
    @nilanila2076 6 лет назад +7

    දෙව්මි මගෙ ලවු එක

  • @imcaezar.2166
    @imcaezar.2166 4 года назад +2

    2020 😁❤

  • @noiz-gg
    @noiz-gg 6 лет назад +8

    බංග්ලාදේශ නයි නැටුම

  • @chamzzyon8278
    @chamzzyon8278 6 лет назад +18

    දෙව්මිට අවන්ත ඕනේ උනාට අනුහස්ව හිතින් අතාරින්නත් බෑ වගේ

    • @sriyaniperera3530
      @sriyaniperera3530 6 лет назад

      aththamai.

    • @judeshan5243
      @judeshan5243 6 лет назад

      chamz zyon ow ne.....ekane samalka ekka mechchara jealous 😖😖😖 thama hithe inne anuhas...Anuhas eka parak” kamathi” kiwwanam dewmi..awanthayata payn gahala enne anuhas gawata 🤪🤪🤪

  • @susilaperera3921
    @susilaperera3921 6 лет назад +13

    What. a. Shame. School. Captain. Who going to play in International team. Playing cricket with. Garage people. With. 10 people. To cheer. Poor school. Captain. Chabiya. Mike. Thamai. Serama. Karane. Dragging Anuhas poor Anuhas. Have to pls every one