Deweni Inima | Episode 259 01st February 2018

Поделиться
HTML-код
  • Опубликовано: 17 ноя 2024

Комментарии • 465

  • @manjanafernando9714
    @manjanafernando9714 6 лет назад +56

    එක පුටුව දෙකට කඩාගෙන ....එක පැන්සලේ වාඩි වෙලා 😂😂😂😂😂🔫

  • @pinimuthu5039
    @pinimuthu5039 6 лет назад +40

    කොච්චර නපුරුකම් කලත් අනුහස් අවන්තට කරදරයක් වෙනවට කැමති නැහැ... ලේ ගනකම වැඩියිනේ එ නිසා වෙන්නැති.. පව් අවන්ත.....

  • @aishamohammedaisha6218
    @aishamohammedaisha6218 6 лет назад +107

    අනුහස් .අවන්ත දෙන්නා හරියට අර ගිරව් දෙන්නාගෙ කතාව වගේ.... අමිෂා ලග අවන්ත හැදුණු නිසා ...නරකට හැදුනා... උදේනි ලග අනුහස් හැදුණු නිසා හොදට හැදුනා...

    • @slsaun8577
      @slsaun8577 6 лет назад +3

      *Aisha Mohammed Aisha ඒ ගිරවුන් ගේ කතාව ලස්සනයි නේ...ඉස්සර අම්මි මාව තුරුල්ලට අරගෙන මට ඔය කතාව කියලා දෙනවා.❤️❤️❤️😊මට ඉතින් නින්ද යනවා.😩😴😴😴..!*

    • @sweetgirl5977
      @sweetgirl5977 6 лет назад +2

      mh eka thama e kathawa lassanai eke kiyanne honda aya asauru kirime wadagath bawa

    • @slsaun8577
      @slsaun8577 6 лет назад +1

      *Yashodha Wimalaweera හම්ම🙋.!*

    • @samssams2670
      @samssams2670 6 лет назад +1

      Aisa mohommad aisa, oya tama niyama upaharane keewe oon

    • @aishamohammedaisha6218
      @aishamohammedaisha6218 6 лет назад +1

      Sams Sams මට ගොඩක් සතුටුයි ...ඔයාට බොහෝ ම ස්තුති ..සුභ රාත්‍රියක්

  • @hansipromodi9015
    @hansipromodi9015 6 лет назад +46

    අවන්ත පවු අනේ..කොච්චර උනත් එයා වෙනස් නේ❤️🐰

  • @nayaniramanayakeramanayike4673
    @nayaniramanayakeramanayike4673 6 лет назад +91

    අද නම් මයික් ගේ විහිලු ටික නියමයි ... අනුහස්ගේ කොහොම උනත් සහෝදර කැක්කුම ට උණු වෙනවා..

    • @darrenrussell3214
      @darrenrussell3214 3 года назад

      sorry to be so off topic but does someone know a way to log back into an Instagram account??
      I somehow lost my account password. I appreciate any help you can give me

    • @anomadamayanthidilmiharasa6938
      @anomadamayanthidilmiharasa6938 3 года назад +1

      Hmm 🌷

    • @santag7527
      @santag7527 Год назад

      ​@@anomadamayanthidilmiharasa6938v4imekeshs

  • @gaminghasiyasl...8998
    @gaminghasiyasl...8998 3 года назад +40

    අනුහස්ගේ සහෝදර කැක්කුමට මටත් ඇඩුනා😘😘😔😒😒

  • @praneethkavisara5270
    @praneethkavisara5270 6 лет назад +18

    එක පුටුව දෙකට කඩන් පැන්සල උඩ වාඩි වෙලා😂😂😂🙈🙈🙈

  • @sandysandy6727
    @sandysandy6727 6 лет назад +35

    මම නම් හරිම ආසයි කව්රු හරි ඔය මයික් ගෙ දතක් ගලවනවා නම්. වාචාල කට වක්කඩ කැඩුවා වගේ.

  • @niroshanpremarathna8249
    @niroshanpremarathna8249 6 лет назад +22

    ආදරය කියන්නේ හරිම පුදුමාකාර දෙයක්.

  • @සහස්නාආදිත්යාහංසමාලි

    සුභ රාත්‍රියක් යාලූවනේ තෙරුවන් සරණයි

  • @malithiprarthana902
    @malithiprarthana902 Год назад +18

    2023 anymore 💝🎉

  • @sophiebennet9438
    @sophiebennet9438 6 лет назад +32

    Avantha did bad things, but he was never a bad person. A bad person wouldn't find a place to stay, pay for rent, food, and clothes for a random girl. Especially if he knows he can get any girl he wants. If I recall correct, he didn't start becoming mean to Samalka until she started her prissy attitude towards him rolling her eyes at everything he said and getting with Anuhas when he repeatedly asked her (sometimes nicely) not to. That is one of the reasons I dislike Samalka. She played a part in turning Avantha into this 'bad person' just like his parents. His parents brainwashed him as a child with absolutely horrible advices and being piss poor role models, Samalka used him to get what she wanted but never did she try, like genuinely try, to help him find himself without being Ravi's puppet. I really hope they show us a flashback moment of little Avantha doing something nice and thoughtful for someone else to see who the real person living inside of him is.

    • @imaginationchannel2200
      @imaginationchannel2200 6 лет назад +4

      sophie bennet
      Exactly 👍

    • @tliyanage5705
      @tliyanage5705 6 лет назад +1

      sophie bennet nah.. he was never THAT good. He took care of samalka 'cause his parents told him to.. (as they wanted to keep samalka's money in Ravi's business).. btw I still love Avantha 😍

    • @sophiebennet9438
      @sophiebennet9438 6 лет назад +4

      If I'm not mistaken, Avantha started spending for Samalka way before his parents got involved. His parents wanted him to stay with her after their relationship was already on the rocks and he grudgingly gave Samalka a voucher or something but that was way way after. He helped Samalka just as she moved to Colombo. And I know he's no saint, I'm not saying he was good, I'm simply saying he isn't a bad person. For a lot of the bad things he did, he asked what he should do and someone had to tell him whether it was Ravi, Amisha or Sheran. I could be wrong though, I skip a lot of Samalka scenes.

    • @imaginationchannel2200
      @imaginationchannel2200 6 лет назад +3

      sophie bennet
      Yes yes he started before their relationship started and continued helping her. It's in the episode where Anuhas reads her diary.

    • @tliyanage5705
      @tliyanage5705 6 лет назад +2

      sophie bennet really? Wow😍😂
      I think the reason behind his unruly behaviour lies behind his parents brainwash and because he thinks that all his relationships exists because of his money. He thinks samalka put up with his abuse because of his money (he has ASSAULTED her in the past) he thinks anuhas never retaliates because of his money, he thinks that he is always forgiven because of his money.. devmi fascinates him so much because she has shown him by word and deed that she does NOT give a flying fish about his gold. The point I'm trying to make is, Avantha is NOT THAT good... He isn't a saint, I'm not even sure he had any good hidden in him to be "discovered" by Devmi. It was instilled in him by her... He was bad, he however is changing 😍and I lose it whenever he is onscreen 😂

  • @hasiniahinsa8885
    @hasiniahinsa8885 6 лет назад +12

    ,මයින් ඔයානමි මරැ ඔයා තමා අපිට හිනාවන් ගේන්නේ කතාව ගොඩාන් දුකයි ඒ හැමතැනකම හිනාවන් ගේනාව ඔයා

  • @සුදුසුදු-ඵ8ස
    @සුදුසුදු-ඵ8ස 6 лет назад +26

    අනේ මේ රවියාගේ ලොකු කම🔫🔫🔫🔫🔫🔫🔫

  • @amilalakshan69
    @amilalakshan69 5 лет назад +9

    සුපිරිම drama ekka

  • @manelmanel8045
    @manelmanel8045 6 лет назад +32

    අයියෝ මයික් ඔයයි අවන්තයි එක පුටුව දෙකට කඩා ගෙන එක පැන්සලේද වාඩිවුනේ ..😃 😃

  • @kidvids6057
    @kidvids6057 6 лет назад +17

    sooo sad about our cute bunny guy:(:(... but in the preview the way avantha standup is sooo super I love it.... ♥♥♥♥u dr

  • @bhagyawijesundara4409
    @bhagyawijesundara4409 6 лет назад +11

    Excellent natural acting Mike n Chubby. .
    Although it is a part of da dialog in drama wat Mike said was true.."Anuhas ge oluwa idimila.." In real life too he thinks no end of himself..

  • @udeniherath3999
    @udeniherath3999 6 лет назад +8

    ලස්සනයි ගොඩක් බුදු සරණයි

  • @poojasewwandi5609
    @poojasewwandi5609 6 лет назад +17

    Dewmita one nathi magulak naneee.anunge awa hoysnee

  • @nandiralanka8841
    @nandiralanka8841 6 лет назад +17

    ලස්සනයි මම ආසම කතාව

  • @amalpriyadarshana2456
    @amalpriyadarshana2456 6 лет назад +4

    මොනව වුනත් අවන්නතට කිසිම බයක් නැ අස් කරන එක ගැන..මිනිහ කොහොමත් උඩින්නෙ ඉන්නෙ...රවීගෙ ලොකු කම එක්ක අවන්ත තවත් උඩින් ඉන්නෙ..එක වැරැද්දක්ද...කීයක් කලාද...අවන්ත හැදෙන් නෑනෙ...දෙමාපියන්ගෙ ලොකු කම් නිසා පේනවනෙ දරුවො නොමග යන හැටි...ඔයාල එහෙම වෙන්න එපා පෙන්ස්...තේරුණාද...🙄🙄🙄

  • @fathimarishma5777
    @fathimarishma5777 6 лет назад +20

    Dewumi and awantha 😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭 I feel bored without them plz add there scenes at least next time I mean on Monday and so on.

  • @kidvids6057
    @kidvids6057 6 лет назад +8

    hay guys the sound track that playing for A.V is superrr...♡♡♡ right? ?

  • @treshanfernando2068
    @treshanfernando2068 6 лет назад +148

    අවන්තට තව එකම ☝ පාරක් සාමව දෙමු කියන අය like එකක් දාමු බලන්න 👀 👍👍👍

  • @priyankarasilva716
    @priyankarasilva716 6 лет назад +36

    මයිකට කාගෙන් හරි හොඳ කෑමක් සෙට් වුන දවසට ඔය වාචාල කම අඩුවෙයි. ඔය වගේ එවුන් පාඩම් ඉගෙනගන්නෙ හොඳට කාපු දවසට තමයි. ඒ කාලෙ අපේ ඉස්කෝලෙත් හිටිය එකෙක් ඌත් කෑව අල්ලපු පන්තියෙන් ඊට පස්සෙ අඩු වුනා

    • @kidvids6057
      @kidvids6057 6 лет назад +2

      that should be happen soon....!!!

    • @pinimuthu5039
      @pinimuthu5039 6 лет назад +1

      Priyankara Silva එකනම් ඇත්ත.. අපේ පන්තියෙත් හිටිය mix school නේ... අනිත් පන්තියේන් කාලා පැත්තකට උනා

    • @dorinbanes8167
      @dorinbanes8167 3 года назад

      Aneemndaoya monawakiyawadda kiyala m gndar gbuallwayes.prey to God.

  • @kimjjable
    @kimjjable 6 лет назад +33

    සමල්කා කියන විදිහට කට්ටිය එකතු වෙලා car wash දාල හොයාගත්තු සල්ලි වලින් අනුහස් හැමෝටම හොරෙන් සමල්කට දෙන බයික් එකයි, අය්යා එයාගේ සල්ලි වලින් දෙව්මිට තෑග්ගට දෙන ගවුමයි සමානයි? 😂😂😂😂 මොන ජාතියේ logic එකක්ද බං ඒ.

    • @r.m.rathnayake8958
      @r.m.rathnayake8958 6 лет назад +5

      Pissu logic

    • @kimjjable
      @kimjjable 6 лет назад

      Hereforentertainment 24x7 exactly 😂😂😂😂😂😂😂😂😂 මිනිහ වැස්සකටවත් ඉස්කෝලෙ ගිහින් තියනවද දන් නෑ

    • @kimjjable
      @kimjjable 6 лет назад

      Hereforentertainment 24x7 හහහා ඔව් නේ ඉතින්. බැනලා බැනලා තමයි ඒකත් ලියාගන්නෙ හැබැයි 😂😂

  • @samanthadisanayaka8520
    @samanthadisanayaka8520 6 лет назад +33

    යකුනේ කතාවට වඩා පට්ටයි ⁣ කම්න්ට් ටික

  • @nishap4659
    @nishap4659 6 лет назад +10

    අදත් ලස්සනයි කතාව

  • @chanukamayuranga1696
    @chanukamayuranga1696 6 лет назад +5

    මේ රවියගෙ ලොකුකම අඩුවෙන්න අවන්තයව ස්කෝලෙන් අයින් කරා නම් හරි..

  • @saubhagyabandara5259
    @saubhagyabandara5259 3 года назад +5

    This story is very creativity and marvelously

  • @mayumimewantha4582
    @mayumimewantha4582 6 лет назад +20

    This is soo unfair . Everything worse happens to awantha. Imean the his character deserves mo justice than this . If the plot is twisting this way this drama wILL BE DAMN BORING

  • @sadhishkechamodya2732
    @sadhishkechamodya2732 6 лет назад +9

    මොනවා උනත් අවන්තයා පව් බන්

  • @aishamohammedaisha6218
    @aishamohammedaisha6218 6 лет назад +18

    ටයී එකත්. දාගෙන ගිහින් රවි ෆ්‍රෙනැන්ඩු... නිකන් නෝන්ඩ් වෙලා ආවා..පුතා කරපු වැරද්ද.පිලිගන්නේ නැතුව .... කට්න් ලොකු කම පෙන්නවා...

  • @ashiekanayake4063
    @ashiekanayake4063 6 лет назад +9

    Principal sirgei ravi uncle gei nam acting superb....ekagada frndssss

  • @adaraneyaniranji1827
    @adaraneyaniranji1827 6 лет назад +8

    දෙව්මිලගේ ගෙදර පුටු සෙටිය මට වමනි යන්න එනවා 😁

  • @Ssssd
    @Ssssd 2 месяца назад +4

    2024 anymore🎉🎉🎉❤❤

  • @aishamohammedaisha6218
    @aishamohammedaisha6218 6 лет назад +16

    මේ මයික් නම් සුපිරි ..😁😁😁😁😁😁😁😁😁

    • @slsaun8577
      @slsaun8577 6 лет назад +2

      *Aisha Mohammed Aisha කියන්න වචන නෑ.💯👍👍👍😊..!!!*

    • @aishamohammedaisha6218
      @aishamohammedaisha6218 6 лет назад +1

      SL Šåđúñ බොහෝ ම ස්තුතියි ඔයාට

    • @slsaun8577
      @slsaun8577 6 лет назад +1

      *Aisha Mohammed Aisha ඇයි අනේ Thanks කරන්නේ ? 😔.!*

    • @aishamohammedaisha6218
      @aishamohammedaisha6218 6 лет назад

      SL Šåđúñ කියන්න වචන නෑ ඒකයි එහෙම කිව්වේ අනික ඒ මගේ හැට්.. Good Night

  • @fathimakhan4739
    @fathimakhan4739 6 лет назад +17

    I miss dewumi and awantha scenes 😢. I feel sorry for awantha. I ❤️ u awantha. Drama is shit without dewumi and awantha scenes.......

    • @s.m.shiromasenanayaka2829
      @s.m.shiromasenanayaka2829 6 лет назад +1

      mata ada rawiwa penna be yakuuu..peneda muge loku kama...kisima garusaruwak nethuwa katha karapu heti.salli bale..

    • @19890501ssr
      @19890501ssr 6 лет назад +1

      Yeah.. miss them a lot.. 😣

  • @MK-ep4rn
    @MK-ep4rn 6 лет назад +46

    ධනීෂත් හොද නෑ ඒ උනාට හැම වැරද්දක්ම එකතු වෙලා කරලා දැන් අවන්ව විතරක් පාවලා දෙනවා.ඔහොම යාලුවෝ නිසා තමා අවන්තට ඔහොම වෙලා තියෙන්නෙ

  • @nihassaheed3161
    @nihassaheed3161 2 года назад +3

    Dewmi ge katin anuhas mage ayyani kiyala kiwwa ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐

  • @SL-jx5jl
    @SL-jx5jl 6 лет назад +17

    සල්ලි කාර පවුල් වල. අය හිතන් ෙන් සල්ලි වලින්. හැම ෙද්ම හරියනවා කියා. අවන්ත පවු

  • @shaznashumsdeen1548
    @shaznashumsdeen1548 6 лет назад +22

    Today’s episode is Boring without dewantha scenes. Pls don’t drag the same point soo much. It gets bored. Everyday same thing is repeated in many ways.And pls give avantha a chance to correct himself. Seriously mike?? Leave avantha alone 😖

  • @awishkawanniarachchi9115
    @awishkawanniarachchi9115 3 года назад +7

    Ashan Keshitha 🤣😂🤭

  • @raniferando8458
    @raniferando8458 6 лет назад +24

    වලි ඇදලා ගන්නේ මෙන්න මේ මයික් තමයි

  • @zahndein7426
    @zahndein7426 6 лет назад +18

    The way he stands up and comes to mike👌 just loved that gesture.I'm replaying the preview just like nothing..😱😜😛

    • @19890501ssr
      @19890501ssr 6 лет назад +4

      Me too..only part I enjoyed today♥️

    • @senyashamali8898
      @senyashamali8898 6 лет назад +4

      The way he goes to Mike like that he is going to have a fight with him. I have a feeling that Avantha won't be arguing with Mike. He'll control his anger towards Mike like Deumi said to him. I think he'd just sit there and have a talk with Mike calmly. Avantha's gonna be change slowly 😊☺️

    • @kidvids6057
      @kidvids6057 6 лет назад +3

      really really hot guy!!!! woooowww the way he stand up... I don't know I like his every moment.....

    • @imaginationchannel2200
      @imaginationchannel2200 6 лет назад +2

      senya Shamali
      No one can talk with Mike calmly. I doubt that girl.

  • @chamindikarathnayaka8762
    @chamindikarathnayaka8762 6 лет назад +33

    රවී බෝලේ දානවා ප්රින්සිපල් 6ක් ගහනවා......මයික් ඔයානම්😂😂

  • @h4yoshansathkumara140
    @h4yoshansathkumara140 6 лет назад +22

    අවන්තට ඔහම වෙලා මදි😂☝️๬

  • @bizarrestories9333
    @bizarrestories9333 6 лет назад +16

    දෙව්මි විතරයි අවන්තට ඉන්නෙ. ඒත් දෙව්මිටත් ඕන්නැති බයික් එකක් හින්දා චොර වෙනවා.

    • @christinewijekoon6920
      @christinewijekoon6920 6 лет назад +2

      SL USA Bike prashnaya , bus eke hulan ariya prashnaya mewa dan kale dawena prashna appa.

  • @amidissa
    @amidissa 6 лет назад +10

    මුන් කලිසම් ඇදලා ඉන්නවා බලද්දි පේන්නේ උන බට දෙකකට කලිසම බස්සලා වගේ.

  • @කාලනි.අම්මා.කුවේට්කුවේට්

    මම.අසම.කතාව.ගොඩක්.ලස්සනයි.

  • @madushanidishanayaka5925
    @madushanidishanayaka5925 6 лет назад +8

    Awantha oya super, yaluwo pawala denne nh apo maik ge kata wahanna kenek nadda Anuhas hodai awantha gana duk wenwa..

  • @තෙරුවන්සරණයිතෙරුවන්සරණයි

    අවන්තට හැදෙන්න මයික් ජබියා තමයි ඉඩ නොදෙන්නෙ ...අහිංසකව දේවදතයෙක් කලෙත් යාලුවො නෙ..අසාධාරණයක් .පව් අවන්ත

    • @sweetgirl5977
      @sweetgirl5977 6 лет назад +4

      ahinsaka agulumala une eth eya budun nisa yahapath una wagema rahatanwahanse kenekuth una dan tika tika awantha honda margayata gathayutu dewmi ta eka karoth hondai okkotama kalin iskolen pannana ona ara lionel wa ah nadda

    • @prabath731
      @prabath731 6 лет назад +1

      තෙරුවන් සරණයි තෙරුවන් සරණයි පිස්සුද ඔයාට

    • @pinimuthu5039
      @pinimuthu5039 6 лет назад +1

      තෙරුවන් සරණයි තෙරුවන් සරණයි එක නම් ඇත්ත. මේ මයික නම් මාහා චටරයක්

  • @randirandi6485
    @randirandi6485 6 лет назад +2

    Thanks derana 🌟🌟🌟🌟🌟🌟

  • @slsaun8577
    @slsaun8577 6 лет назад +6

    *Nice episode 💯👍😊😊😊🙌✌️..!*

    • @hansipromodi9015
      @hansipromodi9015 6 лет назад +2

      SL Šåđúñ 👍

    • @slsaun8577
      @slsaun8577 6 лет назад +1

      *Hansi Promodi 👍✌️✌️✌️✌️😃..!*

  • @jayalath3389
    @jayalath3389 6 лет назад +31

    අපො මේ මයිකට හොද කෑමක් ලැබුන දවසට තමයි පඩික්කම් කට වැහෙන්නෙ.එකත් ලගදිම උනොත් කතාව ටිකක් හරි ලස්සන වෙයි තවත්.මේ රවියයි අමිෂයි නිසා තමයි අවන්ත නරක් වෙලා ඉන්නෙ

    • @anojakoumari7303
      @anojakoumari7303 6 лет назад

      Jayalath ජයලත් හ්ම්ම් හරියටම හරි.

    • @sldreams7295
      @sldreams7295 6 лет назад

      ruclips.net/channel/UCMhslso5Fng_lc2LwygGfig

    • @amalpriyadarshana2456
      @amalpriyadarshana2456 6 лет назад +1

      Jayalath ජයලත් අනිවා...අවන්තව නරක් කරල තියෙන්නෙ ඒ දෙන්න තමයි..හැම වැරැද්දක්ම එයාල ශේප් කලා...නියපොත්තෙන් කඩන්න තිබ්බ දේ නියපොත්තෙන් නොකැඩුවාම ඔහොම තමයි...
      අපෝ මයිකවනම් මට පේන්න බැ..කොමඩ් කටා....😄😄😄

  • @fatimaanusharahman6178
    @fatimaanusharahman6178 6 лет назад +2

    මයික් හා චබී නියමයි

  • @චුටිමැටිටා-ට5ඹ

    අදත් පටිට සැලකිල්ලක් කොමි ටිකට හාද😂😂😂😂😂🔫🔫🔫

  • @nilanthifernando5446
    @nilanthifernando5446 6 лет назад +2

    මයික් oya සුපිරි

  • @suwir5082
    @suwir5082 6 лет назад +10

    Mata nam mike and chabby penna ba..please leave Avantha alone ok🙄

  • @YouYou-ou1ci
    @YouYou-ou1ci 2 года назад +2

    අනෙ පල අවාන්ත හරිම කපටියා

  • @maduwarna3889
    @maduwarna3889 6 лет назад +16

    මනුස්සයෙක් හැදෙන්න යද්දි, මයික් ලා වගේ ඒ මිනිහට හැදෙන්න දෙන්නැති වාචාල කටවල් තියෙන උන් ඉන්නවා. හොද ශොට් එකක් වැදුනනම් ඕක නැති වෙනවා.. 😂😂තුන් දෙනාම වැරදි කලානම් තුන් දෙනාටම දඩුවම් දෙන්න ඕන එක වගේ.. ඇයි ශෙරාන් බැට් එක කඩද්දි හිටියෙ නැද්ද..

  • @nisansalasadamalisadamali4777
    @nisansalasadamalisadamali4777 4 года назад +1

    Me kathtawa patta bnn

  • @anojakoumari7303
    @anojakoumari7303 6 лет назад +15

    රවීගේ හුළං බැහැල අද...ඔහොම වෙන්න ඕන..එත් awantha පවු.එයාට ඔහොම වුණෙ දෙමව්පියන්ගේ නොමඟ යැවීම නිසා.

  • @ala5561
    @ala5561 6 лет назад +7

    හෙට වලියක් යයි නේද හූරේ කියපල්ල 😂😂

  • @roshenfdo4139
    @roshenfdo4139 3 года назад +2

    Derana super

  • @tharanganitharangani2292
    @tharanganitharangani2292 6 лет назад +7

    Demau piyange weradi maga penweeme giya awanthata samawa deela balamu..ithuru tika deumi bala gani😔😔😔😔😉😉😉😉🎬🎬🎬

  • @kiwaitsreelanka2567
    @kiwaitsreelanka2567 6 лет назад +14

    අයියෝ .රවි.mahattayo.දැන්වත්
    ළමයා.🌙 හද.ගන්න

  • @rahilrahil6427
    @rahilrahil6427 6 лет назад +18

    cmt kiyawala ganna athal eka kathawa balalawath ganna be.ammapa.

  • @ඉන්දිකලලිත්කුමාර

    නියමයි

  • @kawshalyadushyan9748
    @kawshalyadushyan9748 6 лет назад +1

    දැං නං නිකං මාගල වගේ අෆ්ෆා.එපා වෙනවා.😕😕😕😕😕😕

  • @sadaruhirwsara6177
    @sadaruhirwsara6177 Год назад +3

    ❤️❤️

  • @rosechathu1273
    @rosechathu1273 5 лет назад +7

    අවන්තයට සාදු

  • @tiktikandlikee3445
    @tiktikandlikee3445 4 года назад +1

    Meka nirmanaya karana kathavak aka nisa ohoma kament dala hariyanne ne bolauuuuuu

  • @antanelaxman5572
    @antanelaxman5572 4 года назад +2

    Ada episode nimai😄😄😄😄😄

  • @madushidas9748
    @madushidas9748 3 года назад +2

    Remmber to keep comments respectful
    and to follow our

  • @isurandagunasekara6550
    @isurandagunasekara6550 6 лет назад +8

    dewmida samalkada wadiyen lassana✌ delawak athara ma thani una 😂😂😂😂😉😉😉

  • @lasithapradeep9040
    @lasithapradeep9040 6 лет назад +16

    රවි මහත්තයා ඉස්කෝලේ ගැන කතා කරන්න කලින් උගන්වපු ගුරුවරුන්ට ගරු කරන්න ඉගෙන ගන්න මේක නාට්‍ය කියල හැමෝම දන්නවා තමයි නමුත් කමෙන්ට් කියවලා හුගක්ම ආදර්ශ ගන්න පුලුවන් නේද ? යාලුවනේ ???

  • @jeenajeenanina67
    @jeenajeenanina67 6 лет назад +3

    සමහර ගුරුවරු අතිනුත් වැරදි වෙනව මෙ අවන්ත ට වගෙ .අනික නරක යාලුවො

  • @hithuwakkarasada6019
    @hithuwakkarasada6019 6 лет назад +2

    Maikai chabiyai patta...man nam asai bn ,😁ubala denna patta tikak hari joki parak dana handa ...

  • @shanikumari1475
    @shanikumari1475 6 лет назад +8

    Pau awantha samawa denna thawa eka parak

  • @19890501ssr
    @19890501ssr 6 лет назад +6

    Getting tired with Mike and chabby.. they should have told the truth to the principal or someone other than cracking jokes every time.. hey Awantha.. One slap will be enough for mike ..right???👍👍👍👍

    • @suwir5082
      @suwir5082 6 лет назад +4

      Sach r needs more than a one slap I guess.. he needs to leave our Avantha alone..this is more than enough 😠

    • @kidvids6057
      @kidvids6057 6 лет назад +3

      but if that happened avantha will be in trouble again sooo sad....:(:(

    • @sophiebennet9438
      @sophiebennet9438 6 лет назад +2

      CRA that's gonna lead to more problems!!!! As soon as that phone convo happened yesterday I could almost sense some trouble in the near future. When the principal gets to know Lionel sir was involved, Avantha's going to think Dewmi told his secret to someone else :/

  • @මගෙපණඔයා
    @මගෙපණඔයා 6 лет назад +10

    අම්මෝ මයික් ඔයානම්.ෆට්ට කියලා හිතෙන්නෙ මට විතරද
    හි හි එක පුටුව දෙකට කඩා එක පැන්සලෙ වඩි වෙලා ඉගන ගත්තෙ ,,,,,,කො කො.කැමති අය බලන්න මයික්ට

  • @renukaabcon6091
    @renukaabcon6091 6 лет назад +2

    thank you deranaaa

  • @hashinijayasinghe2861
    @hashinijayasinghe2861 6 лет назад +12

    Awantha paw 😞

  • @niroshiwarnakula5630
    @niroshiwarnakula5630 6 лет назад +5

    අවන්තගේ බක පණ්ඩිත කම තමයි මේ ඔක්කොටම මුල.

  • @tharushirathnayake5370
    @tharushirathnayake5370 3 года назад +2

    Awantha hari paw ane

  • @dhanukalakshan1553
    @dhanukalakshan1553 6 лет назад +15

    maikage kana palenna ekak denna awantha,maikage gonjoke hinda kathawama epa wela tiyenne

  • @සිහිනඅහස
    @සිහිනඅහස 6 лет назад +10

    අවන්ත පවු අප්පා මොකද කරන්නේ පවු පවු පවු

  • @krishnakrishna-di1xy
    @krishnakrishna-di1xy 6 лет назад +19

    පව් අවන්ත

  • @suranjigamage3811
    @suranjigamage3811 6 лет назад +1

    අයියෝ මයික් 😙😙😙😙😙💐🌷

  • @sachindrafernando3071
    @sachindrafernando3071 6 лет назад +6

    Dewmi wenuwen awanthata samawa demu😟

  • @rasanjanasadamini9232
    @rasanjanasadamini9232 6 лет назад

    woow avanthage gamma maru

  • @තෙරුවන්සරණයිතෙරුවන්සරණයි

    අවන්ත වෙනුවෙන් උත්ඝෝෂනය කරන්න කැමති අය ලයික් එකක් දාන්න..කොල්ලා පව්

    • @අහිංසකකටකාරි-න2ඹ
      @අහිංසකකටකාරි-න2ඹ 6 лет назад +3

      තෙරුවන් සරණයි තෙරුවන් සරණයි මං කැමතී.බඩගින්නෙ ඉන්න බෑනෙ කෑම පාර්සල් එකක් අරන් එන්න ඔනද 😂😂😂👈👈

    • @nisansalamadunisansalamadu4566
      @nisansalamadunisansalamadu4566 6 лет назад +3

      👍👍👍👍👍

    • @19890501ssr
      @19890501ssr 6 лет назад +3

      🙋‍♂️🙋‍♂️🙋‍♂️🙋‍♂️🙋‍♂️🙋‍♂️

    • @nehaliyanage8438
      @nehaliyanage8438 6 лет назад +1

      Mamath kemathi haaaada 👌👌👌

    • @pinimuthu5039
      @pinimuthu5039 6 лет назад +1

      තෙරුවන් සරණයි තෙරුවන් සරණයි හ හා මමත් එනෝ

  • @ahashdilsan5691
    @ahashdilsan5691 6 лет назад +12

    Serathama issella mikewai scolen as karanna one😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😈😈😈

  • @faizsalfaizsal2259
    @faizsalfaizsal2259 6 лет назад +1

    *Adat katawa lassanai jabiya tamai niyama*

  • @MK-ep4rn
    @MK-ep4rn 6 лет назад +30

    අද ටිකක් හොදයි.ඔන්න බලන්න හෙට කොච්චර ඇනුම් පද කීවත් අවන්ත මයික්ට ගහන්න වගේ ආවට ගහන් නෑ,පව් අපේ අවන්ත

  • @madusankamadusanka5055
    @madusankamadusanka5055 6 лет назад +2

    I like you samalka

  • @niroshsadaruwan9084
    @niroshsadaruwan9084 6 лет назад +2

    Deumita tiyenne fattaa irsiyawakne.

  • @mayankadesilva2576
    @mayankadesilva2576 2 года назад +1

    Supiri