මගේ නීල නෙතු සඟලින් (Live) | SASHIKA | Mage Neela Nethu Sangalin (Live) | Ma Nowana Mama

Поделиться
HTML-код
  • Опубликовано: 4 янв 2025

Комментарии • 202

  • @nalakaag
    @nalakaag Год назад +3

    මෙන්න සිංන්දු .ඉන්ද්‍රානි බෝගොඩ මහත්මියගේ මේවා කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ.සුපිරිම නිර්මාණ මේවා.ශශිකා නිසංසලා මහත්මියගේ හඩත් එ වගේම ගැලපෙනවා මෙ ගීතයට

  • @anurashantha2811
    @anurashantha2811 Год назад +16

    කටහඩ යනු තමන්ගේ ආත්ම ගේන දෙවියන් දෙන උතුම් තෑග්ගක් ...ඒකට සාදාරනයක් ඉටු කරන්න ඔනමයි...🌹❤️👍

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 3 года назад +14

    💐💐💐 මේ පුංව් තරුව මේ ලෝකෙම බැබලේවා කියලා අපි හැමෝම පාර්තනා කරනවා 💐

  • @yadeeshankeerthisinghe2376
    @yadeeshankeerthisinghe2376 3 года назад +22

    මං ආසම කටහඩ... මොන ගීයක් ගැයුවත් හදවතට දැනෙනවා... ඒක හැමෝටම කරන්න බෑ... ජය පතනවා මිස්...♥️♥️♥️

  • @Veneeshaofficial
    @Veneeshaofficial 2 года назад +12

    2023 ත් අහනවා🙂🙂🙂
    අවුරුද්දකට කලිනුත් ඇහුව දවසක කමෙන්ට් කලා මම.අපේ නිසංසල සඳ ඒ හඬ නම් භාවනාවක් වගේ🥺❤️

  • @nimashamadushani5711
    @nimashamadushani5711 4 года назад +21

    මගේ නීල නෙතු සගලෙන්
    මොනවද ඔබ ඉල්ලන්නේ... ගොඩාක් ආසාවෙන් දාපු ගමන් බැලුවා... ලස්සනයි මිස්... තෙරුවන් සරණයි ...🙏

    • @SashikaNisansala
      @SashikaNisansala  4 года назад +3

      බොහොම ස්තුතියි 🙏❤️

  • @kesharabandara2447
    @kesharabandara2447 Год назад +1

    භිම්පලාශ්‍රී මෙතරම් මිහිරි ද..... ❤

  • @NSB-c1q
    @NSB-c1q 3 месяца назад

    දක්ෂතාව බැබලෙන්නේ අපේ සංස්කෘතිය රැකීම තුලයි.ඒක ඔබ රකින බව පෙනෙනවා ❤️💖💖💖💖💖💖💖

  • @niroshaalwis9436
    @niroshaalwis9436 3 года назад +6

    Obage vois eka Hithaganna apahasui e. Tharamata. Mihiri. 🥰🤩🥰

  • @vihangageeandaheraya4113
    @vihangageeandaheraya4113 2 года назад +5

    ආශාවෙන් අහන ඉපැරනි අරුත්බර ගර ගීතයක්..හරිම ලස්සනයි .ඉංද්‍රානී බෝගොඩ මහත්මෛය ගායනා කරනව සේම ඉතාම සුන්දරව ගීතය ගයනව...හරිම අපූරුයි .

  • @uthpalaranmuthu7706
    @uthpalaranmuthu7706 2 года назад +8

    සශිකා මිස්ගෙ කටහඬ යි, භිම්පලාසි රාගයයි එකතු වුනාම වෙනම රහක්..😍😍😍

    • @wadihiti6725
      @wadihiti6725 Год назад +2

      ආසම ගායිකාව සියදහස් වාරයක් ඇහුවත් මදි.

  • @sampath6581
    @sampath6581 6 месяцев назад +1

    ශාසිකගේ කටහඩ මාරම ලස්සනයි

  • @krishnadushanthi669
    @krishnadushanthi669 3 года назад +3

    කී පාරක් නම් ඇහුවද අහනවද..ඒ තරම් මිහිරියි

  • @MrLasan76
    @MrLasan76 3 года назад +5

    සශිකා නංගි , ඔබ මෙම ගීයට අද්විතීය සාධාරණයක් ඉටු කලා.ජයෙන් ජය......

  • @wonderfulsrilanka5900
    @wonderfulsrilanka5900 16 дней назад

    තෙරුවන් සරණයි !

  • @BADHAMMIKABA
    @BADHAMMIKABA Год назад

    මගේ රටට විශ්වයෙන් ලබා දුන්න මිල කළ නොහැකි වස්තුවක් ආදරණීය කලාකාරිනිය ශෂිකා නිසංසලා ඔබතුමිය ඇතුළු සිය පවුලටම දීර්ඝායුෂ වේවා 🙏❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sudammikasilmathawa8181
    @sudammikasilmathawa8181 3 года назад +5

    නිසංසලා. දුවේ. ලංකාවේ. ගීත ලොවේ. ලස්සනට. ම. ගයන. ගීත. කෝකිලාවිය. මට. නම්. ඔයාම. තමයි.

  • @ninnadaasapuwa184
    @ninnadaasapuwa184 6 месяцев назад +1

    අතිවිශිෂ්ඨයි මගේ මිස්....මිස් මගේ ආයුෂත් අරගෙන චිරාත් කාලයක් ජීවත් වෙන්න ඕනී...! චිරං ජයතු අපේ ආදරණීය ගෞරවනීය ගුරු අම්මේ...! ♥️♥️♥️🙏🙏🙏

  • @MsMasriya
    @MsMasriya 3 года назад +4

    අනාගත ඇන්ජලීන් ගුනතිලක නාමාවලිය ❤️ ෂශිකා අක්කා. Hats off. Love from Uk 🇬🇧

  • @anurashantha3737
    @anurashantha3737 2 года назад +9

    Voice like well tuned instrument

  • @darshiokandapola9073
    @darshiokandapola9073 4 года назад +12

    ආදරණීය සශිකගෙ කටහඬ හැමදාමත් ආදරෙයි ❤

    • @SashikaNisansala
      @SashikaNisansala  4 года назад +2

      බොහොම ස්තුතියි 🙏❤️

    • @wadihiti6725
      @wadihiti6725 Год назад +1

      දහසැරයක් මං මේ ගායනය ඇහුව ඒත් මදි..

  • @funwithkaveesha5435
    @funwithkaveesha5435 4 года назад +3

    නාද, නිරවුල් සන්සුන් සංගිතයත්,ඔබගේ පැහැදිලි හඩක් මෙි ගිතයට මගේ තිබුනු ආශාව වැඩි කලා.

  • @sanjayaweerasingha3764
    @sanjayaweerasingha3764 5 месяцев назад +1

    ඒ ගායනයට සමාන කරන්න පුළුවන් රසක් මගේ විශ්වයේ නැ... ❤

  • @hashanekanayake4586
    @hashanekanayake4586 3 года назад +3

    අක්කෙ ඔයාට මම ගොඩාක් ආසයි...ඔයාගෙ සංවර.සංවේදී කමට...😘😘😘✌

  • @c.herath7114
    @c.herath7114 2 года назад

    කටහඩ නිහතමානීකම දෙකම එකතැන ඒක හින්දම හදවත තුල කිදා බහී

  • @tharushiimasha9791
    @tharushiimasha9791 3 года назад +5

    මගේ ආසම ගීතයක් ඔබ තුමිය ඉතාමත් ලස්සනට ගායනාකලා🎧🎼🎧හරිම ලස්සනයි ...👌👌ඔබ තුමියට තෙරුවන් සරණයි ...🙏❤️

  • @jagjayalath2329
    @jagjayalath2329 5 месяцев назад

    Godak godak hoyala hoyagathte godak lassanai ❤

  • @prasannasanjaya2130
    @prasannasanjaya2130 3 года назад +4

    චැනල් එක දැක්කෙ අද. දැන් ඉතිං අග ඉඳලා මුලට බැලිල්ලක් තමා. හැමදාමත්ම වගේ මේකත් සුපිරියි. 😍😍😍😍😍

  • @sudammikasilmathawa8181
    @sudammikasilmathawa8181 3 года назад +2

    මගේ. නීල්. නෙතු. සගයින්. ගීතය. දුව. ලස්සනට. ගැයුවා.

  • @aselasampathdikkumbura1151
    @aselasampathdikkumbura1151 3 года назад +4

    පැරණි ගීත වලින් ආසම කරන ගිතයක්. නියමයි ❤️

  • @sasithaamrathunga6292
    @sasithaamrathunga6292 3 года назад +2

    මේ කටහඩ😍😲

  • @rashlifans6051
    @rashlifans6051 4 года назад +3

    Marama lassanaiiiiiiiiiiiiiiiiiii akkiyoooooooo . Oya katahada ahanakota sithata puduma suwayak danenne . Akkata budusaranayi .

    • @SashikaNisansala
      @SashikaNisansala  4 года назад

      බොහොම ස්තුතියි 🙏❤️
      බුදු සරණයි

  • @nuwangiyashodha1335
    @nuwangiyashodha1335 4 года назад +4

    Harima lassanai mage akki..oya kata hada ahuwath sathutui.

    • @SashikaNisansala
      @SashikaNisansala  4 года назад

      බොහොම ස්තුතියි 🙏❤️

  • @gaganagagana627
    @gaganagagana627 4 года назад +4

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ ඔබෙි හඬ

    • @SashikaNisansala
      @SashikaNisansala  4 года назад +1

      බොහොම ස්තුතියි 🙏❤️

  • @ashanivimesha6651
    @ashanivimesha6651 2 года назад +1

    සශිකා මිස් ❤️
    හැමදාමත් ආසම හඬ 🎶🎵🎶

  • @mathisharanasinha5572
    @mathisharanasinha5572 2 года назад +2

    හරිම ලස්සනයි ශශිකා අක්කේ ...

  • @thamararajakaruna9187
    @thamararajakaruna9187 2 года назад +2

    හරිම ම්හිරියි ....ආසම ආස ගීතයක් ආසම හඬකින් 🌷🌷🌷🌷🌷

  • @pasindudilshanpasindu3930
    @pasindudilshanpasindu3930 2 года назад +3

    මගේ ආසම ගායිකාව 🌹🌹

  • @rashlifans6051
    @rashlifans6051 4 года назад +1

    Godak lassanaiiiiiiiiiiiiii akki. Mara katahadak sitha washee karanawa obage katahadata .adarei hamadhamath .💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

  • @wasana8293
    @wasana8293 3 года назад +2

    Man harima adare karana gaikawak akke oya, " mahaththayo man dannawa " kiyana sindiwata man harima adarei,eka matama liyala wagei akke, ahan iddi hariyata bhawanawak wagei akke....budisaranai...! Shashika akke....🙏🙏🙏

  • @thisarakavinda2571
    @thisarakavinda2571 Год назад +1

    ඉතාම ලස්සනයි 😍 නමුත් මට ඉන්‍ද්‍රාණී බෝගොඩ මහත්මියගේ ගායනය තවත් හැගුම් බරයි ❤️

  • @anuruddhasanjeewa2409
    @anuruddhasanjeewa2409 2 года назад

    මේවා සිංදු නෙවෙයි තනිකරම භාවනාවල් ...

  • @sportsc6211
    @sportsc6211 4 года назад +3

    🌷🌷🌷🌷කියන්න දෙයක් නෑ ගින්දර වගේ තමයි👍👍👍

    • @SashikaNisansala
      @SashikaNisansala  4 года назад +1

      බොහොම ස්තුතියි 🙏❤️

  • @gangakumudini5733
    @gangakumudini5733 6 месяцев назад

    Niyami sha ලස්සනයි

  • @madusankhanuwan9133
    @madusankhanuwan9133 2 года назад

    අම්මෝ මෙහෙම ගායනයක්. රස වෑහෙන්න ගයනවා...

  • @kusaljanith1816
    @kusaljanith1816 3 года назад +2

    ගොඩක් ආසාවෙන් ඇහුවෙ මේ ගීතය ඔයාගෙ හඩින් අක්කෙ.

  • @sagaraperera3290
    @sagaraperera3290 3 года назад +1

    Supirima supiri gee thanuwak

  • @isankasandeepani3225
    @isankasandeepani3225 3 года назад +1

    Hamdam adrei harim lassanai oba wagem obe hadath mihiri.. Geetha kokilaviyani obat theruwan saranai

  • @nimesh2249
    @nimesh2249 Год назад

    ❤️‍🔥❤️‍🔥❤️‍🔥💖👌..ලස්සනයි

  • @samithmadubashana5554
    @samithmadubashana5554 Год назад

    මේ හඩින් මොන සිංදුව කිව්වත් ලස්සනයි

  • @vijithapriyani6663
    @vijithapriyani6663 Год назад

    Sasika mis oyage sinduwak mata keyanta asai oyata ahenta mata bareweida

  • @amithadamayanthi9817
    @amithadamayanthi9817 2 года назад +1

    ඇත්තටම ගොඩක් ලස්සනයි .මගේ ආසම ගායිකාව..

  • @samadarinithya5833
    @samadarinithya5833 2 года назад

    man asama karana katahadak sashika nisansala mahathmiyata thiyenne ..me sinduwath harima lassanata ethumiya gayana karanawa .. kiyanna vachana naha ...

  • @awanthanishshanka4095
    @awanthanishshanka4095 2 года назад +2

    Just similar to the original. Well done Shashika

  • @niroshaalwis9436
    @niroshaalwis9436 3 года назад +3

    Lassanaaaai😍😍

  • @awishkarupasinghe99
    @awishkarupasinghe99 4 года назад +4

    ❤️❤️😍😍 හරිම ලස්සනයි 😍😍❤️❤️

    • @SashikaNisansala
      @SashikaNisansala  4 года назад +1

      බොහොම ස්තුතියි 🙏❤️

  • @sampathfernando8220
    @sampathfernando8220 3 года назад

    Original song eka godak lassanai mekata wada godaaaaak

  • @dammika-nh4zn
    @dammika-nh4zn Год назад

    හරිම ලස්සනයි ❤❤❤😢😢

  • @nadunudayanganirajapaksha3329
    @nadunudayanganirajapaksha3329 3 года назад

    Good luck dear

  • @Veneeshaofficial
    @Veneeshaofficial 3 года назад +5

    2022 අහන අය කෝ❤️❤️❤️❤️
    Favorite🙊😋😍 voice shashika mahathmiya❤️❤️❤️❤️

  • @sarathpadmasiri5212
    @sarathpadmasiri5212 Год назад

    patta lassanai ahan inna asaae

  • @musiclessones6258
    @musiclessones6258 4 года назад +1

    Thablawa thibbanam sinduwe his gathiya yanawa...Mona unaath paattaaaa

  • @heshaniekanayaka4703
    @heshaniekanayaka4703 3 года назад +1

    ගොඩාක් ලස්සනයි මිස් 🥺❤️👍👌

  • @lakminigunawardana8578
    @lakminigunawardana8578 Год назад

    Nethata ullelak wiya eda.....eka patta. You are nam well tuned voice ma tama

  • @suseemasanjeewani6505
    @suseemasanjeewani6505 Год назад

    හරිම ලස්සනයි ..👌👌👌👌❤❤❤❤

  • @manelgamage9074
    @manelgamage9074 3 года назад +2

    Sumiuru layanvitha gayanayak....

  • @jayalathabandara2506
    @jayalathabandara2506 3 года назад

    Lassanai

  • @chandrikakumarasinghe2267
    @chandrikakumarasinghe2267 Год назад

    හරිම ලස්සනයි.

  • @janithmalshan7457
    @janithmalshan7457 3 года назад +1

    Lassanai akke voice eka marama widihata clear budu saranai ❤

  • @lahirusampath7784
    @lahirusampath7784 4 года назад +2

    ලස්සනයි මිස් බුදු සරණයි ❤️❤️

    • @SashikaNisansala
      @SashikaNisansala  4 года назад

      බොහොම ස්තුතියි 🙏❤️
      බුදු සරණයි

  • @gaganagagana627
    @gaganagagana627 4 года назад +2

    ලස්සනයි අක්කේ

    • @SashikaNisansala
      @SashikaNisansala  4 года назад

      බොහොම ස්තුතියි 🙏❤️

  • @KavinduDewage
    @KavinduDewage 3 года назад +1

    ආසම සිංදුවක් 💙

  • @Dinukara
    @Dinukara 3 года назад +2

    No 01 Srilankan Female Solo Voice 👌

  • @anandaliyanage5933
    @anandaliyanage5933 2 года назад +1

    හරිම ලස්සනයි ❤

  • @ruwinigirl2614
    @ruwinigirl2614 4 года назад

    Ane harima lassanai
    Kochchara ahuwath madi
    Mage nila nethu sagalen
    Monawada oba ellanne

  • @kavindudilranga5240
    @kavindudilranga5240 3 года назад

    ඉන්ද්‍රානි බෝගොඩ මහත්මියගෙ කැමතිම ගීතයක් ❤️

  • @mss1519
    @mss1519 2 года назад

    ❤️❤️❤️අක්කීයා😘😘

  • @kodikarapc4153
    @kodikarapc4153 4 года назад +2

    ලස්සනයි ..❤️❤️❤️😍😍

    • @SashikaNisansala
      @SashikaNisansala  4 года назад

      බොහොම ස්තුතියි 🙏❤️

  • @sandaruwanimadhumali6967
    @sandaruwanimadhumali6967 4 года назад +2

    Lassanai akke

    • @SashikaNisansala
      @SashikaNisansala  4 года назад

      බොහොම ස්තුතියි 🙏❤️

  • @rasikamanamperi7077
    @rasikamanamperi7077 3 года назад +1

    ලස්සනයි

  • @kpmatheesha6544
    @kpmatheesha6544 4 года назад +2

    ගොඩාක් ලස්සනයි

    • @SashikaNisansala
      @SashikaNisansala  4 года назад

      බොහොම ස්තුතියි 🙏❤️

  • @prageethbandara5381
    @prageethbandara5381 3 года назад

    ලස්සන ගායනයක්.සෑහෙන්න සාධාරණයක් ඉෂ්ට කරා.

  • @padeepsuranga2261
    @padeepsuranga2261 2 года назад

    සංවර විදිහට ඇදුම් අදින ඔබේ කට හඩ වගේම ඔබත් ලස්සනයි...දීර්ඝායුෂ වේවා ඔබතුමියට.....

    • @padeepsuranga2261
      @padeepsuranga2261 Год назад

      කොච්චර ලස්සනද............👍👍👍👍❤❤❤❤

  • @winnerd6772
    @winnerd6772 4 года назад

    marama lassanai kochchara ahuwath poddakwath epa wenne ❤❤❤❤

  • @thilinipiyumika9842
    @thilinipiyumika9842 4 года назад +2

    Harima lassanai ❤❤❤

    • @SashikaNisansala
      @SashikaNisansala  4 года назад

      බොහොම ස්තුතියි 🙏❤️

  • @nuwanthamadushanka789
    @nuwanthamadushanka789 3 года назад +1

    Godak lassanayi akkiyoo

  • @chamaramadhushanka4220
    @chamaramadhushanka4220 3 года назад

    මාරම ලස්සනයි 👍👍👍

  • @madugeethonline
    @madugeethonline 3 года назад +16

    ශ්‍රී ලංකාවේ ගෞරවාන්විත ගායන ශිල්පිනිය...ඔබට මේ රට පොඩි වැඩියි...

  • @sajeewaedirisuriya6667
    @sajeewaedirisuriya6667 3 года назад +1

    Nice singing excellent

  • @pr6224
    @pr6224 2 года назад +1

    Do you know what is beautiful about Love. "Waiting, anticipation, and Imagination". This song serenely take us through every little moments and tranquil excitements that come out when a girl and a boy in love that yet to be expressed.

  • @madhuradilani7675
    @madhuradilani7675 2 года назад

    Shashika Nisansala🥰🥰🥰🥰🥰❤️❤️❤️❤️

  • @MrNuwan2007
    @MrNuwan2007 2 года назад

    නියමයි 🤗😻❤️

  • @manelwickramarathne3291
    @manelwickramarathne3291 4 года назад +2

    මගේ නීල නෙතු සගලින් ....❤️❤️

  • @sanjeewabandarathennakoon8377
    @sanjeewabandarathennakoon8377 Год назад

    Original voice

  • @sacroos
    @sacroos 3 года назад +1

    patta

  • @rocksfbad7161
    @rocksfbad7161 3 года назад +1

    Wow beautiful songs I like it

  • @sudammikasilmathawa8181
    @sudammikasilmathawa8181 3 года назад +1

    දුව. ඒ. ගීතය. ගයන. විලාසය. අති. විශිෂ්ටයි.

  • @ashenshanuka5567
    @ashenshanuka5567 4 года назад

    භාවනාවක්❤️❤️

  • @weerashinge
    @weerashinge 3 года назад +1

    Lassanaii❤❤❤

  • @thilakshiNavodya
    @thilakshiNavodya 4 года назад +2

    Puduma lassani 😍😍😍

    • @SashikaNisansala
      @SashikaNisansala  4 года назад

      බොහොම ස්තුතියි 🙏❤️