Ranmali Seya රන්‍මැලි සෑය- Indika Liyanage/Sunil Edirisinghe

Поделиться
HTML-код
  • Опубликовано: 4 дек 2024

Комментарии • 761

  • @kanishkasenevirathna2347
    @kanishkasenevirathna2347 3 года назад +409

    කොහෙද මල්ලි මෙච්චර කල් හිටියෙ. මම හිතාගෙන හිටියෙ සුභාවිත ගී ගයන පරම්පරාව අවසානයි කියල. මගෙ සිතිවිල්ල වැරදි බව මට පිලිගන්න සිදුවුනා. ඔබේ ගීත ඇසුවට පසුව. ජය වේවා!

    • @IndikaLiyanage
      @IndikaLiyanage  3 года назад +55

      ස්තුතියි ඇගයීමට දිගටම ඉන්න තව නිර්මාණ නවතම තියෙනවා කරල යාලුවොන්ටත් අහන්න සලස්වන්න මා අමතන්න කැමති අය වෙනුවෙන් whatsapp / mobile 0773931730

    • @deepikapetobuwage6149
      @deepikapetobuwage6149 3 года назад +6

      Harima lassana hadak.dease piyagena ahagena Inna puluwan.

    • @maheshmallawaarachchi1504
      @maheshmallawaarachchi1504 3 года назад +6

      Good luck colombo university song ekth oyage neda very nice.

    • @asanthanamal98
      @asanthanamal98 3 года назад +12

      ඉන්දික අය්යෙ ආදරෙයි ඔය හඩට අපි කවදත්

    • @ranjanawickramanayaka1375
      @ranjanawickramanayaka1375 2 года назад +4

      òu

  • @rishani411
    @rishani411 3 года назад +268

    දැවැන්ත කලාකරුවන් සමුගෙන යන දිහා අපි කම්පනයෙන් බලා ඉන්නෙ , හිස්වෙන කලා කෙත අස්වද්දන්න කලාකරුවනනි ... ඔබ යන ගමන දින දින ආලෝකමත් වේවා!

    • @IndikaLiyanage
      @IndikaLiyanage  Год назад +3

      හදවතින්ම ස්තුතියි

    • @kanthidissanayake6193
      @kanthidissanayake6193 Год назад +2

      Harima lassanai kiyaganna baritharam hoda gayanayak arthawath geethayak

    • @udaperera9945
      @udaperera9945 Год назад

      ​@@kanthidissanayake61931

    • @NishaNisha-r7d
      @NishaNisha-r7d Год назад +2

      Atthatama ow❤

    • @lakshmanlakshman299
      @lakshmanlakshman299 Год назад +3

      හදවතින්ම සුබපතමි ඔබට ජයවේවා ❤️

  • @ddhammi7349
    @ddhammi7349 Год назад +36

    අමරදේව මාස්ටර් ගෙ හඬට ලඟින්ම යනව.වාසනාවන්.මෙතුමා බුදු ගුණ බලෙන්...දෙව්රැකවරනින රැකදේවා.ආයෙත් අපටහිත නිවන......ගුණ නුවනැති මෙවැනි සිංදු අහන්න ලැබේවා.

    • @IndikaLiyanage
      @IndikaLiyanage  Год назад +1

      බොහෝ පිං ආශිර්වාදයට.....යාලුවොන්ටත් අහන්න සලස්වන්න ගීතය සබ්ක්‍රයිබ් කරගෙනම අහන්න නවතම නිර්මාණ බොහොමයක් තියෙනවා චැනලයේ

  • @chandrikakariyawasam7158
    @chandrikakariyawasam7158 Год назад +52

    පුදුම හිතෙන තරම් සංවේදියි ඔබේ ගැයුම. ආදරෙයි හැමදාමත් ඔබේ හඩට

  • @hasangikathushani5794
    @hasangikathushani5794 3 года назад +123

    මිය යන ශ්‍රී ලාංකික සංගීත කලාවේ අපූරු දායාදයකි ඔබ.........

    • @IndikaLiyanage
      @IndikaLiyanage  Год назад +1

      බොහෝ තුති යාලුවොන්ටත් අහන්න සලස්වන්න

  • @rpsrajapakse484
    @rpsrajapakse484 24 дня назад +2

    ඇත්තටම මල්ලි කොහෙද හැන්ගිලා හිටියෙ මාරයි.

  • @rathnasirikm9317
    @rathnasirikm9317 3 года назад +114

    මම පළවෙනි වතාවට , ඔබගේ ගීත අහන්නේ හොඳ කටහඬක් , හොඳ i , ජයවේවා බුදුසරණ

    • @IndikaLiyanage
      @IndikaLiyanage  3 года назад +1

      ස්තුතියි මගෙ නව නිර්මාණ රසවින්දනය කරන්න යාලුවොන්ටත් අහන්න සලස්වන්න බොහොමයක් ස්තුතියි

    • @suniljayantha2627
      @suniljayantha2627 3 года назад +2

      ඉතා වටිනා සින්දුවක්. සියලු රසයෙන් පරිපුර්න්යි...👌👌👌👌👌👌👌👍🏾

    • @sudarma8148
      @sudarma8148 3 года назад +2

      Math ahuwe ada,e handa bhawanama thama,bodura yanta hakiwewa

    • @dayanhamine7533
      @dayanhamine7533 3 года назад +2

      මම දන්න තරමින්..මෙතුමා මතුවෙලා ආවේ . ITN.. . සංගීත තරගයකින්.. . .. ඒ තරගයේ නම මතක නෑ. . පලවෙනි තැනට ආවේ නෑ... . ඒත් .. පලවෙනියා. ආයේ දැක්කෙත් නෑ... .. බුදු සරණයි මල්ලියේ නුඹට...

    • @chandrakanthi6921
      @chandrakanthi6921 Год назад +1

      මමත්පල,ෙවනි,වතාවට,අහන්,ෙක්,,ෙතරැවන්,ඝරනයි,🌝🌞

  • @himalirathnaweera4281
    @himalirathnaweera4281 2 года назад +34

    කීවෙනි වතාවද අහන්නෙ කියලා මතකත් නෑ.නෙතට කඳුළු එක්කරන හදවතට කතාකරන පින්කාර කටහඬක්..රටටම වටිනවා ඔබව..

    • @IndikaLiyanage
      @IndikaLiyanage  2 года назад +2

      බොහෝ තුති මිස් මම තව මාස තුනකින් විතර ඒක පුද්ගල ප්‍රසංගයක් කරනව බලන්න එන්න 0773931730

  • @nimalperera6742
    @nimalperera6742 Год назад +21

    ඉන්දික මල්ලි මම සිහිනයකි රෑ නරඹපු පුද්ගලයෙක්, නමුත් නැවත අසන විට ඔබගේ කට හඩෙ මතුවන රස විවිධාකාරයි හරිම රසයි මී පැණි ටිකක් අල්ලට දාගෙන ටික ටික රස විඳිනවා වාගේ..මා සුනිල් එදිරිසිංහ අපේ ගායකයා අහන්න ඉන්න ඇති ඔබගේ ගායනය..එන්න ඉදිරියට ලස්සන පදමාලා ටිකක් හදාගෙන ඹබගේ ගීත ටිකක් ගයනා කරන්න...ජයවේවා.

    • @IndikaLiyanage
      @IndikaLiyanage  Год назад

      නව නිර්මාණ බොහොමයක් තියෙනව චැනලයේ සබ්ක්‍රයිබ් කරගෙනම අහන්න යාලුවොන්ටත් අහන්න සලස්වන්න ස්තූතියි හදවතින්ම

    • @ManjulaSriyanthi
      @ManjulaSriyanthi 5 месяцев назад +1

      ​@@IndikaLiyanagej

    • @ManjulaSriyanthi
      @ManjulaSriyanthi 5 месяцев назад +1

      ​@@IndikaLiyanageහදවත් සොයාගෙන ගිය හොද අපූරු සිංදු වක්

  • @achirakld
    @achirakld Год назад +52

    අමරසිරි පීරිස් සර්‍ර්ගෙ වගේ අමුතුම දුර්ලබ කටහඬක්...ආදරෙයි ඒ කටහඬට.🙏

    • @IndikaLiyanage
      @IndikaLiyanage  Год назад +2

      ස්තුතියි ඇගයීමට සබ්ක්‍රයිබ් කරගෙනම අහන්න නවතම නිර්මාණ බොහොමයක් තියෙනවා චැනලයේ දිගටම ඉන්න යාලුවොන්ටත් අහන්න සලස්වන්න

    • @lssothiriadou4752
      @lssothiriadou4752 Год назад +2

      sama piyathumektama upaharayak ma wewa me geethaya.
      .mage thaththata niwan suwayama labewa

    • @142samantha
      @142samantha Год назад +2

      අනිවාර්යයෙන් සුපිරි හඩක් 👏👏👏🌟🌟🌟🌞🌞🌞

  • @roshansanjeewa473
    @roshansanjeewa473 2 года назад +101

    ඒ හඬ භාවනාවක්.කලාතුරකින් කෙනෙකුට පිහිටන.සංගීතයෙන් ශ්‍රාවක සිත් පිනවන ඔබට සම්බුදු සරණයි

    • @IndikaLiyanage
      @IndikaLiyanage  2 года назад +3

      බොහෝ තුති යාලුවොන්ටත් අහන්න සලස්වන්න නවතම නිර්මාණ බොහොමයක් තියෙනවා ඒවත් අහන්න සබ්ක්‍රයිබ් කරගෙනම අහන්න කියන්න

  • @Munasinghe-S
    @Munasinghe-S Год назад +36

    ඔබ ආදරයෙන් පිළිගන්නවා. වියැකී යන අඩුව පිරවීමට තවත් මෙවැනි ගායක ගායිකාවෝ බිහි වේවා!!!

    • @IndikaLiyanage
      @IndikaLiyanage  Год назад +1

      බොහෝ ස්තුතියි ඇගයීමට සබ්ක්‍රයිබ් කරගෙනම අහන්න නවතම නිර්මාණ බොහොමයක් තියෙනවා චැනලයේ

  • @ursulakahandawala2920
    @ursulakahandawala2920 Год назад +36

    ලොව්තුරු සුව විඳී...
    අප රජවනු දැකලා.....
    අනේ.... හරී ලස්සනයි... සම්මා සම්බුදු පියවරුන් හට උපහාරයක්ම වේවා.... 🙏🙏🙏🙏

    • @IndikaLiyanage
      @IndikaLiyanage  Год назад +2

      ස්තුතියි යාලුවොන්ටත් අහන්න සලස්වන්න නවතම නිර්මාණ බොහොමයක් තියෙනවා චැනලයේ

  • @Rainbow-zr8tu
    @Rainbow-zr8tu 3 года назад +131

    මිය යන සැබෑ කලාකරුවන්ගේ අඩුව පුරවන සුන්දර කටහඬක්.තෙරුවන් සරණයි ...!!!! ඔබට

    • @IndikaLiyanage
      @IndikaLiyanage  3 года назад +1

      ස්තුතියි ඇගයීමට යාලුවොන්ටත් අහන්න සලස්වන්න

    • @sujaniherath3105
      @sujaniherath3105 3 года назад +1

      @@IndikaLiyanage sunil adiresinha mahatma jevatun atara innava neda?( mama vena Rataka Inna nisa danne ne ekai ahuve samavenna. ok.

    • @IndikaLiyanage
      @IndikaLiyanage  3 года назад +1

      @@sujaniherath3105 මෙි කමෙන්ටුව කියන්නේ මම ගැන සුනිල් එදිරිසිංහයන් ගැන නොවෙි.....බොහොමයක් ස්තුතියි

    • @sujaniherath3105
      @sujaniherath3105 3 года назад +2

      @@IndikaLiyanage obatumata godak stuti. obatumage gayanaya itamath tadin sithvalata kavadinav. thank you somuch may Godbless you and your family.

    • @VisakharamaTrust
      @VisakharamaTrust Год назад

      @@sujaniherath3105 Sunil Edirisinghe RUclips Channel eka ballanna

  • @deepthiperera34
    @deepthiperera34 Год назад +52

    මගේ තාත්තා ට අවුරුදු 98ක් ඔබේ ගීතය සියලුම තාත්තලා ට උපහාරයක් වේවා ,🙏🙏🙏

  • @chandrakoumari8581
    @chandrakoumari8581 3 года назад +166

    මගේ රත්තරං තාත්තට නිදුක් නීරෝගී සුවය ලැබේවා කියා ප්‍රාර්ථනා කරනව 🙏🙏🙏 ❤️❤️❤️. කොච්චර ඇහුවත් ඇති වෙන්නෙ නෑ .හරියට භාවනාවක් වගේ .

    • @IndikaLiyanage
      @IndikaLiyanage  3 года назад +5

      ස්තුතියි ඇගයීමට යාලුවොන්ටත් අහන්න සලස්වන්න

    • @himalirathnaweera4281
      @himalirathnaweera4281 3 года назад +3

      @@IndikaLiyanage මගේ තාත්තා නැතිඋනා මගෙ first yearඑක ඉවරවුණා විතරයි.කඳුළු හැලුනා මගේ ඇස්වලින්.ඔබ වැනි අය තමයි අපට අවශ්‍යය.කෑගහලා කියන විකාර සිංදු අප්පිරියයි.

    • @quintusfernando7396
      @quintusfernando7396 Год назад +3

      Very Good Entertainment 👍
      Sing Muni Siripa Simbiminne by Rev S.Mahinda****

    • @sajeewasandaruwannugawela
      @sajeewasandaruwannugawela Год назад +3

      ස්වර්ණ මාලී මහ සෑ රජාණන් වහන්සේගේ පිහිට ආරක්ෂාව නිරතුරුවම ලැබේවා...
      තෙරුවන් සරණයි...

  • @wasanthaattanayake2635
    @wasanthaattanayake2635 3 года назад +71

    මේ අහන්නෙ කීවෙනි වතාවටද කියලා මටම මතක නෑ. එතරම්ම අපූරු ආනන්දනීය ගැයුමක්. ඔබේ හඩපාලනය භාවනාවක්. "ආමග විශිෂ්ටයි , යායුතු දුර අති විශිෂ්ඨව යනබව ඉරහද වගේ විශ්වාසයි . . ... S.U.D.Drawing (wasantha )

    • @IndikaLiyanage
      @IndikaLiyanage  3 года назад +2

      බොහොමයක් ස්තුතියි අයියෙ

    • @music-ei5pc
      @music-ei5pc 3 года назад +2

      💓💓💓💓

  • @samurainippon665
    @samurainippon665 Год назад +5

    කොච්චර ඇහුවත් එපා වෙනනැ

  • @dewakalakruwan6581
    @dewakalakruwan6581 Год назад +3

    මගරගම live එකට ආව .මාරම මාරම මාරම ලස්සනයු

    • @IndikaLiyanage
      @IndikaLiyanage  Год назад +2

      ස්තූතියි සහෝදර ඒ ගී ලබන සතියේ ඉඳලා බලන්න හැකි යාලුවොන්ටත් අහන්න සලස්වන්න නව නිර්මාණ බොහොමයක් තියෙනව චැනලයේ සබ්ක්‍රයිබ් කරගෙනම අහන්න කියන්න

    • @dewakalakruwan6581
      @dewakalakruwan6581 Год назад +2

      @@IndikaLiyanage අනිවාර්යයෙන් හදවතට කතා කරන ගැබුරු හඩක් .කපුගේ මහතාගෙන් පස්සෙ මන් අහපු ආසම හඩක්

  • @nalakaindrakumara1141
    @nalakaindrakumara1141 Месяц назад +2

    ශෙු්ෂ්ඨ පියගුණ ගීතයක් . ගොඩක් නිර්මාණාත්මක ගීතයක්

  • @cctvweerasinghe8498
    @cctvweerasinghe8498 Год назад +13

    අපේ හිතේ තිබුණු අඩුවක් පූර්ණ කරමින්සිටින ඔබට දළදා සමිදුපිහිටයි.
    🙏👍🙏👍🙏👍🙏👍🙏👍🙏👍🙏👍

    • @IndikaLiyanage
      @IndikaLiyanage  Год назад +1

      ස්තුතියි ඇගයීමට සබ්ක්‍රයිබ් කරගෙනම අහන්න නවතම නිර්මාණ බොහොමයක් තියෙනවා චැනලයේ යාලුවොන්ටත් අහන්න සලස්වන්න දිගටම ඉන්න අසීරු ගමනක අසීරු කාලයක

  • @manjulakrishantha
    @manjulakrishantha Год назад +26

    දෙවියන් දීපු කටහඬ 🎼🎼🎼🎼 හැමදාම අපට අහන්න ලැබේවා.ඔබට ජය.

  • @lasikaariyarathna7740
    @lasikaariyarathna7740 Год назад +29

    ඉතාමත් භාව පූර්ණයි.අමරදේව මහතාව සිහිපත් වුනා .එවන් සුභාවිත ගායකයෙක් ඔබ තුලින් බිහිවේවායි ප්‍රාර්ථනා කරනවා.

    • @IndikaLiyanage
      @IndikaLiyanage  Год назад +1

      හදවතින්ම ස්තුතියි ඇගයීමට යාලුවොන්ටත් අහන්න සලස්වන්න සබ්ක්‍රයිබ් කරගෙනම අහන්න නවතම නිර්මාණ බොහොමයක් තියෙනවා චැනලයේ දිගටම ඉන්න අසීරු ගමනක අසීරු කාලයක

    • @renukasugandani4510
      @renukasugandani4510 Год назад +2

      @@IndikaLiyanage සුභාවිත ගීතයේ ප්‍රතිමුර්තිය ඔබයි
      සුභ අනාගතයක් 🙏🙏

  • @nilukakumuduni6156
    @nilukakumuduni6156 Год назад +11

    ආසම ගීතයක් අහන හැම වෙලාවෙම කදුලු එන නිර්මාණයක් ...ඒ හැමදේටම ඔබතුමා උපරිම සාදාරනයක් කරනවා...මාරම ලස්සනයි ..🙏💜️

  • @shamanirupa4380
    @shamanirupa4380 2 месяца назад +2

    අපූරු ගීතයක් වේදනාව k දැනුණා ඔබ ගායනා කරන කොට doctor sir theruwan saranai dewi 🎉🎉🎉පිහිටයි

  • @YashikaDilhani
    @YashikaDilhani 4 месяца назад +2

    ඔබේ හඬ ඔබ වැනි ගායකයින් රටටම වාසනාවක්. මගේ කුඩා දරුවන් පවා ඉතා ආසාවෙන් මේ ගීත රස විඳිනවා.

    • @IndikaLiyanage
      @IndikaLiyanage  4 месяца назад +1

      බොහොමයක් ස්තූතියි අසීරු කාලයක අසීරු ගමනක මාධ්‍යවලට මෙි නිර්මාණ බොහොමයක් නොපෙනෙන කාලයක දිගටම ඉන්න චැනලයේ නවතම නිර්මාණ විඳගන්නට ප්‍රසංගයක් කරන්න අදහසක් තියෙනව නම් කතා කරන්න 0773931730 ස්තූතියි

  • @sarakaruwan2590
    @sarakaruwan2590 Год назад +4

    ඉන්දික ITN එකෙන් ආපු 🌟 අදරෙයි හැමදාම

    • @IndikaLiyanage
      @IndikaLiyanage  Год назад

      ස්තුතියි මෙි ආදරණීය බවට සබ්ක්‍රයිබ් කරගෙනම අහන්න නවතම නිර්මාණ බොහොමයක් තියෙනවා චැනලයේ දිගටම ඉන්න

  • @Crazytv-u4i
    @Crazytv-u4i Год назад +14

    මම හිතින් මවා ගත්තේ. අමරදේව. මහතා.
    ඒ කටහඩ මම. තමා.
    එඩිරියට. එන්න පුතේ
    බුදුන්ගෙම. පිහිට පතනවා

    • @IndikaLiyanage
      @IndikaLiyanage  Год назад +3

      ස්තුතියි හදවතින්ම සබ්ක්‍රයිබ් කරගෙනම අහන්න නවතම නිර්මාණ බොහොමයක් තියෙනවා චැනලයේ ඒවත් අහන්න යාලුවොන්ටත් අහන්න සලස්වන්න

  • @padmamahathantila268
    @padmamahathantila268 2 года назад +11

    අමරදේව ශූරින්මයි.ඔබට හොන්දින් ඉදිරියට යාහැකියි.
    Congratulations putha. Excellent singing .

  • @thusharajayawardana7003
    @thusharajayawardana7003 Год назад +3

    ඉංදික ලියනගේ....එකමත් එක දවසක මම ගීත ගායනා තරගයකදි දැක්කා.එදා සිට අද බොහොමත් ආසාවෙන් අහන කටහඩක්..චිරං ජයතු ....👍👍🙏🙏

    • @IndikaLiyanage
      @IndikaLiyanage  Год назад +1

      ස්තූතියි ඇමතුමක් දෙන්න පුළුවන් වෙලාවක 0773931730

  • @lasinthawanniarachchi1100
    @lasinthawanniarachchi1100 Год назад +1

    ෙගාඩක්.පැහැදිලියි.මිහිරියි.ලස්සන යි.ස්තුතියි

  • @thusharijayamanne3737
    @thusharijayamanne3737 6 месяцев назад +3

    වටින ගීතයක් රසවින්දනය උපරිම විදිය හැකි සන්වේදී බව රැදුන පියගුණ වරුන් ජයවේවා ඔබට 🙏🏻🙏🏻🙏🏻

  • @ridmikaherath1914
    @ridmikaherath1914 Год назад +8

    මගෙ ලෝකෙ සක්විති රජ්ජුරුවො මගෙ තාත්ත...මගෙ ආයුෂත් අරන් දීර්ඝායුෂ ලබමින් නිදුක් නිරෝගී සුව ලබන්න මගෙ තාත්තෙ...තෙරුවන් සරණයි

    • @IndikaLiyanage
      @IndikaLiyanage  Год назад

      චැනලය සබ්ක්‍රයිබ් කරගෙනම අහන්න නවතම නිර්මාණ බොහොමයක් තියෙනවා යාලුවොන්ටත් අහන්න සලස්වන්න බොහොමයක් ස්තුතියි

  • @geethasamarawickrama4985
    @geethasamarawickrama4985 Год назад +6

    හරිම ලස්සනයි මහත්තයෝ බුදු සරණයි ඔබට

  • @harshisenevirathna4979
    @harshisenevirathna4979 6 месяцев назад +2

    Harima mihiri.obata jayama wewa!!!

  • @ranjithperera736
    @ranjithperera736 2 года назад +7

    වචනයෙන් විස්තර කරන්න බැරි තරම් අනර්ඝ ගායනයක්, ස්තුතියි ඔබට

    • @IndikaLiyanage
      @IndikaLiyanage  2 года назад +1

      ස්තුතියි ඇගයීමට මගෙ නවතම නිර්මාණ බොහොමයක් තියෙනවා චැනලයේ ඒවා බලන්න සබ් කරන්න දිගටම ඉන්න

  • @lilanthidesilva8347
    @lilanthidesilva8347 Год назад +8

    භාවනාවක් වාගේ ඔබගේ ගායනය.
    ඔබට බුදු සමිදු ගේ පිහිටයි.
    සුවපත්වේවා .

  • @gsameera720
    @gsameera720 Год назад +3

    අපේ සංගීත ක්ෂේත්‍රයට වටිනම හඩක් 👍💐

    • @IndikaLiyanage
      @IndikaLiyanage  Год назад +2

      ඇගයීමට ස්තුතියි යාලුවොන්ටත් අහන්න සලස්වන්න සබ්ක්‍රයිබ් කරගෙනම අහන්න නවතම නිර්මාණ බොහොමයක් තියෙනවා චැනලයේ

  • @jayanthibandara7725
    @jayanthibandara7725 Год назад +2

    ඉතාම හැගුම් බරයි. ඔබට
    තෙරූවන් සරන යි

  • @dssobandula2001
    @dssobandula2001 6 месяцев назад +2

    ගායනය, වාදනය, පදරචනය ඉතා විශිෂ්ටයි.. සියළු දෙනාටම බුදු සරණයි.

  • @somaSoma-o1u
    @somaSoma-o1u Год назад +2

    තෙරුවන්. සරණයි. මල්ලි. හරිම. සං වේ දී. ගී ත යක්. බුදුපියාණන් ට. උපහාරයක්. වේවා.. 🙏🙏🙏🙏🙏🙏

  • @suranagapathirana5398
    @suranagapathirana5398 2 года назад +13

    මල්ලි.....නියම අති දක්ෂයෙක්.....සුන්දර ලයාන්විත කට හඬක්.....ඒ ගායන විලාශය රසය ගැන කියන්න මට වචන එන්නේ නෑ...ඒ තරම් ලස්සනයි......දැන් බිහිවෙන බොළඳ ගායකයින් අතර ඔයා මහමේරු පර්වතයක් වගේ.....පරිස්සමෙන් ඉදිරියටම යමු මල්ලි....ජයම වේවා....කරුමෙක මහත කියන්නේ අහම්බෙන් වගේ පියාණනි මා ගීතය අහන්න youtube එක search කරනකොටයි මල්ලි කිව්ව එක දැක්කේ......නැතිනම් තාමත් මල්ලිගේ හඬ මුණගැහෙන්නේ නෑ මට...ජයවේවා තෙරුවන් සරණයි.....💐💐💐💐💐💐🤜🤛🙏🙏🙏🙏🙏🙏

    • @IndikaLiyanage
      @IndikaLiyanage  2 года назад +2

      ස්තුතියි හදවතින්ම ඇගයීමට සබ් කරන්න යාලුවොන්ටත් අහන්න සලස්වන්න මගෙ නවතම නිර්මාණ බොහොමයක් තියෙනවා චැනලයේ 0773931730 වෙලාවක අමතන්න

  • @RTCreativeLab
    @RTCreativeLab Год назад +3

    අයේ ඉතිං කියන්න දෙයක් නෑ සුපිරි යක් තමා

  • @sujeewaalwis3977
    @sujeewaalwis3977 6 месяцев назад +2

    ❤❤❤❤ලස්සන ගායනයක් ආස කරන් කටහඩක්. තව තව තවත් නව නිර්මන කරන්න ලබෙවා!!!!!!

  • @dananjayaelectricalwork5630
    @dananjayaelectricalwork5630 Год назад +3

    ඉතාමත් ලස්සනට ඒ වගේම මුල් ගීතයට ඉතාමත් සාදාරනක් කරනවා. ඔබට ජයෙන් ජය වේවා.

  • @manikabahrain4678
    @manikabahrain4678 Год назад +6

    හරිම ලස්සනයි
    සම්මා සම්බුදු සරණයි ...🙏

  • @RidmaKushani
    @RidmaKushani 6 месяцев назад +2

    අනේ හරිම ලස්සනයි .හදවතට දැනෙන විදියට ගයනා කරනවා .කදුලු එනවා අහද්දි .ඒ තරම් ලස්සනයි ❤❤❤❤❤

  • @chammikaadikari9008
    @chammikaadikari9008 Год назад +15

    ඔබේ කටහඬ ඉතාම ගාම්භිරයි ගායනය සුපිරියි සුබ පැතුම් පුතා ⭐⭐⭐

  • @paulrajarathne3478
    @paulrajarathne3478 6 месяцев назад +2

    Great malli,Aasawen ahanne.baawanaawak wage

  • @k.dsriyani6154
    @k.dsriyani6154 3 года назад +3

    ශා නියම නේ තව තව දියුණු වේවා

    • @IndikaLiyanage
      @IndikaLiyanage  3 года назад

      ස්තුතියි ඇගයීමට මගෙ නවතම නිර්මාණ බොහොමයක් තියෙනවා චැනලයේ ඒවා බලන්න සබ් කරන්න

  • @wimalaramasinghe3457
    @wimalaramasinghe3457 8 дней назад +2

    රත්තරන් පුතේ ගායනය ගැන කියන්න වචන නැ ඒ තරම් මිහිරි ගැයුමක් සියලු පියවරුන්ට උපහාරයක් වේවා

    • @IndikaLiyanage
      @IndikaLiyanage  8 дней назад +1

      ස්තූතියි අම්මා යාලුවොන්ටත් අහන්න සලස්වන්න නව නිර්මාණ බොහොමයක් තියෙනව චැනලයේ දිගටම ඉන්න සබ්ක්‍රයිබ් කරගෙනම

  • @sumithrahl3507
    @sumithrahl3507 5 месяцев назад +2

    අති විශිෂ්ඨයි පුතා.තෙරුවන් සරනයි.ජයෙන් ජයම වේවා !

  • @liyanageliyanagel973
    @liyanageliyanagel973 3 года назад +5

    ඉයෆොන් එකගහලා සැනසිමෙන් අහන්න ඔන..ගිතයක්.ගොඩක් පිං ඔබට.නිදුක් නිරොගි දිර්ඝඅයුෂපර්තනකරනවා තෙරැවන්සරනයි

  • @udaperera9945
    @udaperera9945 Год назад +5

    දැවෙන සිත් පහන් වන්නට නම් මෙවැනි ගීත ඉදිරියට ගේන්න. ශාන්ත රසය මැනවින් හදවතට දැනේ ගෞරවය පුද කරමි පුතුනි. ඔබට තෙරුවන් සරණයි!!! තව තව තවත් දැවෙන සිත් වලට පහණක් වන්න ආදරණීය පුතනුවනි.

    • @IndikaLiyanage
      @IndikaLiyanage  Год назад +1

      බොහෝ තුති ඇගයීමට යාලුවොන්ටත් අහන්න සලස්වන්න සබ්ක්‍රයිබ් කරගෙනම අහන්න නවතම නිර්මාණ බොහොමයක් තියෙනවා චැනලයේ දිගටම ඉන්න

  • @wasanthakumari4695
    @wasanthakumari4695 6 месяцев назад +2

    ❤❤❤❤❤ ලස්සනයි ගිතය ජයවෙිවා තෙරුවන්සරණයි

  • @nuwanchinthaka178
    @nuwanchinthaka178 Год назад +7

    ඉන්දික අයියා සුපිරි

  • @slsayyabro1511
    @slsayyabro1511 Год назад +4

    සර් හරිම සතුටුයි ඔබතුමා ගැන අපිට හරිම ආඩම්බරයි අපේ කාලේට මතු වුණු අතිවිශිෂ්ටයි ප්‍රවීණ ගායකයෙක් ඔබතුමා ආඩම්බරයි මහත්තයෝ ලස්සනයි ඔබතුමාගේ ඉදිරි අනාගතය සුබම සුබ අනාගථයක් ප්‍රාර්ථනා කරනවා හදවතින්ම ජයෙන් ජයම වේවා තෙරුවන් සරණයි ❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🌹🌹👌👌👌👌👌👌👌🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹

  • @KumudinieRanasinghe
    @KumudinieRanasinghe 6 месяцев назад +2

    දැවැන්තයින් අතරට තවත් දැවැන්තයෙක් හරි ලස්සනයි තෙරුවන් සරණයි තව නිර්මාණ ඉදිරිපත් කරන්න සක්තිය ලැබේවා නිදුක් නිරොගි සුව අත් වේවා තෙරුවන් සරණයි

  • @asokaekanayaka7664
    @asokaekanayaka7664 Год назад +1

    හරිම සංවේදී ගීතයක්.මනරම් ගායනයක්.ආදරෙයි ඔබෙි හඬට.තෙරුවන්සරණයි !!!

  • @sathikahalmillewa5260
    @sathikahalmillewa5260 Год назад +1

    අනාගතයට බලාපොරොත්තුවක් මල්ලි උඹ....

  • @ajjayantha8497
    @ajjayantha8497 Год назад +6

    ගීතයක සoයමය මේයි ගැයීමේ දී ඉවසීම මේයි පළපුරුදු ගායකයන්ටත් ඉගෙනගන්න මේ ගැයිම අහන්නම වෙනවා. හන්තානගීතයත් super. ඔබේ කලාඅනාගතය බැබලේවා. ඔන්න මම subcribe කලා.

    • @IndikaLiyanage
      @IndikaLiyanage  Год назад +3

      බොහෝ තුති දිගටම ඉන්න නවතම නිර්මාණ බොහොමයක් තියෙනවා චැනලයේ යාලුවොන්ටත් අහන්න සලස්වන්න වෙලාවක අමතන්න 0773931730

  • @chandrikakarunarathna4674
    @chandrikakarunarathna4674 Год назад +5

    ❤❤❤❤ හරිම සතුටුයි theruvan ashervadaya ලැබේවා ❤🙏🙏

  • @sisilperera9261
    @sisilperera9261 3 года назад +12

    මගෙ ප්‍රණාමය ,සංගීතය ගායනය පදරචනය ඉතාමත් ලස්සනයි .....

  • @isindramoonesinghe3171
    @isindramoonesinghe3171 3 года назад +19

    සුභාවිත ගීතයක් නිවුනු හඬක් ! හැඟුම්බර පදවැලක් ... මගේ පියාණන් ගේ බෝසත් ගතිගුණ මතක්කලා ඔබේ ගායනය. අතිශය මියුරු ගායනයක් !

    • @IndikaLiyanage
      @IndikaLiyanage  2 года назад +1

      ස්තුතියි ඇගයීමට යාලුවොන්ටත් අහන්න සලස්වන්න ගීතය සබ්ක්‍රයිබ් කරගෙනම අහන්න කියන්න යාලුවොන්ට........

  • @shiromadharshani4903
    @shiromadharshani4903 Год назад +2

    හරිම ලස්සනයි.. අහන්න ආස හිතෙන කටහඬ ක්.. තෙරුවන් සරණයි කලාකරුවාණෙනි

    • @IndikaLiyanage
      @IndikaLiyanage  Год назад

      බොහොමයක් ස්තූතියි සබ්ක්‍රයිබ් කරගෙනම අහන්න නව නිර්මාණ බොහොමයක් තියෙනව චැනලයේ යාලුවොන්ටත් අහන්න සලස්වන්න

  • @upalisannasgala9736
    @upalisannasgala9736 Год назад +2

    යකෝ පට්ට සිගින්නෙබන් නියමයි කොල්ලො top

  • @thornbirds01
    @thornbirds01 2 месяца назад +2

    I'm in tears knowing the great tradition of Sinhalese music is going to live on with this generation and hopefully in the next too. Such a wonderful voice and superb rendition and strangely almost the same voice as Sunil's. Blessings!

    • @IndikaLiyanage
      @IndikaLiyanage  Месяц назад +1

      Thank u very much for your appreciative comment .....listen my new songs in d channel ....

  • @leslyhendrick674
    @leslyhendrick674 Год назад +3

    දහසක් සුපිරි තරු බිහිවුනත් ඒ සැමතරු අතර සූර්යයා ලෙසින් අනාගතය දිදුළන එකම තාරකාව ඔබ බැව් පසක් කර හමාරයි..හිස්වෙමින් යන් ලකඹර ගායන කලා කෙතට මිණිපහණක්ම වේවා ඔබ ......❤❤❤

    • @IndikaLiyanage
      @IndikaLiyanage  Год назад +1

      හදවතින්ම ස්තූතියි යාලුවොන්ටත් අහන්න සලස්වන්න නව නිර්මාණ බොහොමයක් තියෙනව චැනලයේ දිගටම ඉන්න

  • @kisasamaranayaka8825
    @kisasamaranayaka8825 5 месяцев назад +2

    Watinama handak ,oba thumata budu saranai.

  • @janeeliser5472
    @janeeliser5472 3 года назад +11

    ලස්සනම ලස්සනයි.
    "ලොව්තුරු සුව විදී අප රජ වනු දැකලා."
    මොනතරම් ඇත්තක්ද ගීතයට නගලා තියෙන්නේ. ගායනය , වාදනය රචනය සියල්ල විශිෂ්ඨයි

  • @j.m.nproduction7494
    @j.m.nproduction7494 Год назад +2

    අර්ථවත් පද රචනය මියුරු සන්ගීතයෙන් අලන්කාර ගායනයක් අතිවිශ්ට නිර්මාණයක්

  • @niroshanperera8930
    @niroshanperera8930 3 года назад +4

    මේ වගේ හොඳ පද මාලා ලැබුනොත් ඔබ‍ට හොඳ ම අනාගතයක් තියෙනවා..

  • @alanbanks2826
    @alanbanks2826 Год назад +2

    Man hamadamath asawen rasavidina geetayak.siyaluma piyawarunta upaharayak wewa!!
    Athivishistai indika malli oyage gayanaya.digu gamanakata asiri .teruwan saranai !!!

  • @geethadisanayake9465
    @geethadisanayake9465 3 года назад +3

    වටිනා ගැබුරු හඩක් ඔබට තෙරුවන් සරණියි

  • @pemasiriwijesekara7700
    @pemasiriwijesekara7700 6 месяцев назад +2

    Ahanawa ahanawa ඉවර කරන්න amaruy..ආයෙත් අහලා balanawa

  • @anomasamarasena2328
    @anomasamarasena2328 Год назад +1

    හරිම.මිහිරියි.ලස්සනයි සිතට.හොදටදැනේනවා.වෙනම.ලෝකයකට..සිත.ඇදි.යනවා.සුභ පැතුම් 👑👑👑💛💛❤️‍🔥💖💖💚💚💫💪💪💫👑💛💛❤️‍🔥💖💚💫💫💪💪 Congratulations

  • @sathikasenavirathne7401
    @sathikasenavirathne7401 Год назад +5

    සිතිවිලි භාවනාවට ස්තූතිය ...පුදුම භාවනාවක් ඔබගේ මියුරු හඬ....

  • @sujeewathennakoon5637
    @sujeewathennakoon5637 5 месяцев назад +2

    හදවතට දැනෙන හඩක්....තෙරුවන් සරණයි ඔබට.........

  • @dhawaladevasmitha3065
    @dhawaladevasmitha3065 Год назад +1

    මොනතරම් misansala hadakda...bawanawak....ලස්සනයි ...

  • @deepikasudarshani5225
    @deepikasudarshani5225 6 месяцев назад +2

    හරිම ලස්සන හඬක්.තෙරුවන් සරනයි ඔබට👍👍

  • @thotahewagethusithachamint6649
    @thotahewagethusithachamint6649 6 месяцев назад +3

    ,ඉතාමත් ගාම්භිර ප්‍රතාපවත් කටහඩක් ඔබට හිමියි.පෙර බවයන්වල බුදු,පසේ බුදු,මහ රහත් උතුමන්ගේ ගුන වැයූ පිනකින් ලැබූ හඩකි.තෙරුවන් සරනයි දීර්ගායුශ පතනෙමි ඉක්මන් බවයක උතුම් නිර්වාන සුවයම අවබෝධ වේවා ,යහපතක් පතනෙමි .

    • @IndikaLiyanage
      @IndikaLiyanage  6 месяцев назад +1

      හදවතින්ම කළ ඇගයීමට ස්තූතියි නව නිර්මාණ බොහොමයක් තියෙනව චැනලයේ ඒවත් අහන්න යාලුවොන්ටත් අහන්න සලස්වන්න දිගටම ඉන්න අසීරු ගමනක අසීරු කාලයක

    • @thotahewagethusithachamint6649
      @thotahewagethusithachamint6649 6 месяцев назад +2

      අනිවාර්යයෙන්ම සොහොයුර,කලන මිතුරු ඇසුර ඉතාමත් වාසනාවකි ...............තෙරුවන් සරනයි

  • @pradeepikabandara2394
    @pradeepikabandara2394 3 года назад +2

    ලස්සනයි .වැස්ස nuba sinduwata harima ආසයි .බුදු සරණයි .

    • @IndikaLiyanage
      @IndikaLiyanage  3 года назад +1

      ස්තුතියි ඇගයීමට නවතම නිර්මාණ බොහොමයක් තියෙනවා චැනලයේ....ඒවා රසවින්දනය කරන්න

  • @maheshchandrasena1475
    @maheshchandrasena1475 2 года назад +4

    ඔයා මාර ලොකු පරාසයක ගීත ආයාසයක් නැතිව මිහිරි හඬින් ගායනා කරන දක්ෂයෙක්. මම ගොඩක් කල් ඉඳන් මේ ගීත අහනවා. ස්තූතියි ගොඩක්.

    • @IndikaLiyanage
      @IndikaLiyanage  2 года назад +1

      ස්තුතියි ඇගයීමට යාලුවොන්ටත් අහන්න සලස්වන්න මගෙ නවතම නිර්මාණ බොහොමයක් තියෙනවා චැනලයේ සබ් කරන්න දිගටම ඉන්න හදවතින්ම ස්තුතියි

  • @KavinduChathuranga-gr9zk
    @KavinduChathuranga-gr9zk Год назад +2

    අයියේ...දයාරත්න රණතුංග ගෙන් පස්සේ...ඔයා තමා..2ක් නෑ..ඔබට ජයම වේවා ..තව ඕනි හැබැයී මේවගේ ඒවා

  • @sawaniahasna5501
    @sawaniahasna5501 3 года назад +6

    හරිම සුන්දර හඩක්. සතුටුයි අහන්න ලැබීම ගැන. කලාකෙත අස්වද්දන්නට ශක්තිය ඔබට ලැබේවා සුන්දර කලාකරුවානෙනි.

  • @kanthi1038
    @kanthi1038 3 года назад +9

    සුභාවිත ගීත රසිකයින් සංවේදී කරන්නට සමත්. සංවේදී අය මිනිසුන් බව පෙන්වන්නට සමත්.

  • @WasintaWasinta
    @WasintaWasinta 6 месяцев назад +3

    මම ආසම සින්දු ඔබ ගයන්න මෙවගෙ සින්දු 👍

  • @damithweerasekera7967
    @damithweerasekera7967 3 года назад +19

    තෙරුවන් සරණයි සෙමෙන් ගමන් යන විශිෂ්ඨ ගායකයා ❤❤❤

    • @IndikaLiyanage
      @IndikaLiyanage  3 года назад +1

      බොහොමයක් ස්තුතියි ඇගයීමට යාලුවොන්ටත් අහන්න සලස්වන්න subscribe කරන්න යාලුවොන්ටත් කියන්න

  • @Pimalarabegoda555
    @Pimalarabegoda555 3 года назад +6

    දැන් හැදෙන පරපූර ඒ පැරනි ගිතවලට එයාලගේ හිත ඇති බව ඔප්පූ වෙනවා,මේ හඩ වාසනාවක් ,පරිස්සමින් ඉදිරියට එන්න ජේසූ පිහිටයි

    • @IndikaLiyanage
      @IndikaLiyanage  3 года назад +2

      ගීතය ජනගත කරමු එකතුව දිගටම ඉන්න ස්තුතියි ඇගයීමට යාලුවොන්ටත් අහන්න සලස්වන්න

  • @DammikaWitharana-n6w
    @DammikaWitharana-n6w 7 месяцев назад +2

    ඇත්තටම හිත සමාධි ගතවුනා

  • @himaliwanasinghe2836
    @himaliwanasinghe2836 6 месяцев назад +2

    හරිම සංවේදී කටහඬක් .. ජයවේවා කළාකරුවාණෙනි ..

    • @IndikaLiyanage
      @IndikaLiyanage  6 месяцев назад +1

      ස්තූතියි සබ්ක්‍රයිබ් කරගෙනම අහන්න නව නිර්මාණ බොහොමයක් තියෙනව චැනලයේ දිගටම ඉන්න

  • @nillneil4608
    @nillneil4608 Год назад +3

    මම නවකයින්ගේ ගීත අහන්න අකමැති උවත් ඔබ ගායනා කරන ගීත අහන්න මම ඇබ්බැහි වෙලා හරියට භාවනාවක් වගේ ....කලා කෙත අස්වද්න්න ඔබට පුලුවන් ජයවේවා ........

    • @IndikaLiyanage
      @IndikaLiyanage  Год назад +1

      බොහොමයක් ස්තුතියි ඇගයීමට ඉදිරියට වැඩ බොහොමයක් තියෙනවා නිදහස් වෙලාවක කතා කරන්න 0773931730

  • @chandimalkumara5889
    @chandimalkumara5889 2 года назад +1

    Niyamai menna Sindu.ජයවෙිවා

    • @IndikaLiyanage
      @IndikaLiyanage  2 года назад

      බොහොමයක් ස්තුතියි ඇගයීමට යාලුවොන්ටත් අහන්න සලස්වන්න මගෙ නවතම නිර්මාණ බොහොමයක් තියෙනවා චැනලයේ සබ් කරන්න දිගටම ඉන්න

  • @nandakumari2879
    @nandakumari2879 3 года назад +5

    ඔබගේ කටහඩ හරියටම භාවනාවක් වගේ දැනෙනවා දිගු ගමනකට ආසිරි

  • @udayakumara9764
    @udayakumara9764 2 года назад +4

    ඔබේ හඬ අහන්නම ස්වර්ණ රාත්‍රිය අපි බැලුවා ඒත් ඔබේ නිහැඬියාව නම් දීර්ඝ වැඩී සහෝ

    • @IndikaLiyanage
      @IndikaLiyanage  2 года назад +1

      ස්තුතිය මෙතුවක් මතක තබා ගැනීමට නවතම නිර්මාණ බොහොමයක් තියෙනවා චැනලය සබ්ක්‍රයිබ් කරගෙනම අහන්න දිගටම ඉන්න වැඩ ⁣බොහොම තියෙනවා ඉදිරියට

  • @Kulasinghasenani8
    @Kulasinghasenani8 Год назад +4

    ඇත්තටම ඔබතුමන්ට මෙච්චර හැකියාවක් තියෙනවා කියලා අදයි දැන ගත්තේ ..ඔබ ඉන්න විදිහට හිතා ගන්නවත් බෑ එච්චර නිහඩ චරිතයක් නේ ❤❤❤

    • @IndikaLiyanage
      @IndikaLiyanage  Год назад +2

      ඇගයීමට ස්තූතියි මිස් .....චැනලයේ නව නිර්මාණ බොහොමයක් තියෙනව යාලුවොන්ටත් අහන්න සලස්වන්න සබ්ක්‍රයිබ් කරගෙනම අහන්න කියන්න

    • @Kulasinghasenani8
      @Kulasinghasenani8 Год назад +1

      @@IndikaLiyanage ❤️❤️❤️

  • @pushpamapalagama3220
    @pushpamapalagama3220 3 года назад +7

    හරිම මිහිරියට හැගුම්බරව ගායනා කලා මල්ලි ස්තුතියි

    • @IndikaLiyanage
      @IndikaLiyanage  3 года назад +1

      ස්තුතියි අක්කෙ

  • @Swarnamali73-et8bd
    @Swarnamali73-et8bd 6 месяцев назад +2

    අපූරුයි...! 👍

  • @lasanthawijesinhe4132
    @lasanthawijesinhe4132 Месяц назад +2

    Niyami malli. Niymai❤❤❤❤❤❤❤❤

  • @anulavidana5660
    @anulavidana5660 Год назад +3

    Harema ලස්සනයි ...භාවනාවk වගෙයි කටhada