Peredeniya University Eka Gena Kiyawena Hanthaanata Paayana Sanda Liwwa Dammika Bandara Sir Igenagaththe Colombo University Eke. Colombo University Ekata Sambanda Me Hanthaana Pamanamada Kiyana Geethaya Liwwe Peradeniya University Eke Igenagaththa Nandasiri Keembiyahetti Sir. Nandasiri Keembiyahetti Sir Dan Uganwanne Ruhunu University Eke. Ithin Nandasiri Keembiyahetti Sirta Godaak Thanks. Me Gaayakayath Godaak Hondai. Eth Ay Me Geethayath Amarasiri Peris Sooreentama Gaayanayata Dunne Naththe.....
Excellent comment by an excellent lyrics writer. Appreciating other's works is very rare and it is extraordinary. The singer has done his best and the music is so subtle and matches with his voice. Appreciate Dhammika of your genuine contribution to artistic value implantation in our hearts!
මේකෙ හොඳම වැඩේ තමයි හන්තානට පායන සඳ ලිව්ව ධම්මික මහත්මයා කොළඹ විශ්වවිද්‍යාලයේ.... මේ හන්තාන පමණමද ගීතය ලියන කීඹියහෙට්ටි සර් පේරාදෙණි විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථියෙක්... බලන්න ඒකෙත් අපූරුව... ❤❤❤
Lassanai apuru geethayak sathutuiape campus ekata jeewayak dunnata
මා ගැන මතකය ගුලිකර මහවැලියට දමන්න...............
හෝද අර්ථවත් සිංදුවක්..
අද කාලේ මේ වැනි සිංදු නැත..
ටකරං පේමට් රස්තියාදු ගිත අපමනයි...
ඉතා කනගාටුය......සමාජය ගැන...
හරිම පුදුම මුණගැස්මක්
මාද පේරාදෙණියේ වුවත්,තුම්මුල්ල හන්දියේ ප්‍රේමය හොදටම දැනුනා මේ ගීතය අසද්දී හරිම අපූරු ගීතයක් ,පද වැල් ඇමුණුම,තනුව සහ ගායනය ඉතා අපූරුවට ගැලපෙනවා,ඉතා විශිෂ්ටයි 👍😊❤️
ධම්මික බංඩාර මැතිදුන්ගෙ නිරහංකාර ගිිත.නිර්මාණවලට.කන් යොමු.කරන්නෙ මම.හරිම .ආසාවෙන්.ලස්සනයි නිර්මාණය සුන්දර .💪💪💪💪👏👏👏👏💟💟💟❤️🔥❤️🔥❤️🔥💌💌💌..ඉන්දික.ලියනගේ මහතාගේ.ගායන.හැකියාව .සුපිරියි .💪💪💪💪🇱🇰🇱🇰🇱🇰👏👏💟❤️🔥❤️🔥❤️🔥💌
මිය ඇදුනෝතින් මහවැලියට නොදා ආදරේ තැම්පත් කර යමු ජාතික කෞතුකාගාරයේ .... හරිම ලස්සනයි ❤
ස්තුතියි ඇගයීමට යාලුවොන්ටත් අහන්න share කරන්න සබ්ක්‍රයිබ් කරන්න දිගටම ඉන්න නවතම නිර්මාණ බොහොමයක් තියෙනවා චැනලයේ
Supiri song ekak
Indika aiya
අන්න ඇනපු ටොක්ක.
කිසීම විෂ්වව්ද්‍යලයකට නොගිය අපිටත් දැනෙනවා ආදරේ
කැම්පස් යන්නෙ දක්ශයොම නෙවෙ..පොත් කටපාඩම් කරපු ගිරව්ත් කැම්පස් සහෝ
අන්න ඒකයි 😍
කැම්පස් නොගියට අපි හොදින් ජිවිතේ ගෙවනවා
දළදා වදින්න ආසයි බෝ දුරයි ප්‍රේමියේ
අපි පඬුරු ගැටගසා එමු ගංඟාරාම පන්සලේ.....
මේ විශ්ව විද්‍යාල දෙකේම ජීවිතේ වැඩි කාලයක් ජීවත් උන මට මේ ගීතය තදින්ම හදවතට දැනුණා
ඉතාමත් ලස්සන නිර්මාණයක් ප්‍රථම වතාවට ඇහුවේ. ධම්මික බණ්ඩාර ගේ විචාර බුද්ධිය නිසා ගීතයක ඇති හරය බොහොම හොදින් අවබෝධ කරගත හැකිය
ගීතය යාලුවොන්ටත් අහන්න සලස්වන්න ජනගත කරමු එකතුව ස්තුතියි ඇගයීමට
මේ ගීතය ඇහුවට පස්සෙ තුම්මුල්ල හන්දිය , රීඩ් මාවත , බේරෙ වැව ගාව අමුතුම සුන්දරත්වයක් පේන්න ගත්තා..
ස්තුතියි ඇගයීමට යාලුවොන්ටත් අහන්න සලස්වන්න ගීතය ජනගත කරමු එකතුව වෙලාවක කතා කරන්න 0773931730
Respect
සත්තකින්
සත්තකින්ම
මාරයි. සුභපැතුම්...:
මමත් ආවේ විචාරය අහන්නයි. ඒ අතරේදී සින්දුව ඇහුවේ ප්‍රථම වතාවටයි. දෙකම අපූරුයි.
ස්තුතියි ඇගයීමට යාලුවොන්ටත් අහන්න සලස්වන්න ගීතය ජනගත කරමු එකතුව
Yes, even me too😀🎓
True
❤❤❤❤❤❤❤❤❤❤❤
ගොඩක් ලස්සනට සිංදුව කරල තියෙනවා .බොහොම සරලව ලස්සනට ගායනා කරනවා.ස්තුති රචකයාට සහ එකතු උන සියලුම දෙනාට .....
ස්තුතියි ඇගයීමට යාලුවොන්ටත් අහන්න සලස්වන්න ගීතය ජනගත කරමු එකතුව සබ්ක්‍රයිබ් කරගෙනම අහන්න නවතම නිර්මාණ
තනුජගෙ කටහඩ මරු නෙද...😊
අහන් ඉන්න හරි ආසය හඩක් ගැබුරු ගෑනු හඬක්,
ධම්මික බංඩාරයන්ගෙ නියමම පිරිමි හඬක්...❤❤❤
ස්තුතියි සබ්ක්‍රයිබ් කරගෙනම අහන්න නවතම නිර්මාණ බොහොමයක් තියෙනවා චැනලයේ
ස්තූතියි කොළඹ සරසවි ය ගැන ගීතයක් ලියුවාට හා ගැයුවාට.🙏💗💗🌸🌸🌹🌹💐💐
මේ සිංදුවේ තනුව යෙදූ ඒ අසාහාය ලීඩ් ගිටාර් රජු මහින්ද බංඩාර මහතාට හදපිරි උත්තමාචාරය වේවා!!
හරිම ලස්සනයි සින්දුව ඒවගේම කචකච ගගා කියවන නිවේදිකාවෝ වගේ නැතුව ඒ විචාරය අහගෙන තනූජා කොච්චර සන්‍යමයකින් එය මෙහෙයුවද හරිම ලස්සනයි
බොහොමයක් ස්තුතියි ඇගයීමට යාලුවොන්ටත් අහන්න සලස්වන්න ගීතය සබ් කරන්න යාලුවොන්ටත් කියන්න
මෙයත් නාරද එක්ක රස රිසි ගී වැඩ සටහන මෙහයපු හැටි මතකනේ .
ලස්සන .ගැයූම
පිරුණු කලේ දිය නොසැලේ ❤️
ඇත්තමයි ඉන්දික ඇයි නොගන්නේ ප්‍රයෝජනයක් ඔය සුන්දර කටහඬින් මගේ කනට වැටුණු සුන්දරම කටහඬක් මං හුඟක් වෙලාවට සිහිනයකි රෑ ඔබ ඉන්නවනම් අනිවාර්යයෙන්ම බලනවා කරන්න කැසට් තුනහතරක් ජය වේවා ඔබට
චැනලය සබ්ක්‍රයිබ් කරගෙනම අහන්න නවතම නිර්මාණ බොහොමයක් තියෙනවා ලඟදිම ඒක පුද්ගල ප්‍රසංගයකට සුදානම් වෙනවා එන්න බලන්න
ගායනයත් , පදවැලත් අපූරුයි. මේ ගීතය ඇහුවෙ අදමයි. වට පිටාව සුන්දර ව දකින්න පුළුවන් නම් ප්‍රේමයත් සුන්දර ව විඳින්න පුළුවන් . හන්තානට පායන හඳ වගේම රස විඳින්න පුළුවන් මේ ගීතයත්.
ස්තුතියි ඇගයීමට යාලුවොන්ටත් අහන්න සලස්වන්න ගීතය ජනගත කරමු එකතුව දිගටම ඉන්න නවතම නිර්මාණ බොහොමයක් තියෙනවා චැනලයේ ඒවා බලන්න සබ් කරන්න
ආදරයට පරිසරය,ඉර 🌙 සොබාදහම අවැසි නොම ,දෑස ....හදවත ......එක්වී මවයි සුන්දර ලෝකයක් නිරවුල්.මනැස අවදිව ගමන් කරනට තබන පය බර තබා තබනු මැන.
Indika Liyanage ඇත්තටම හිත නිවන කටහඬක්. රහට ගයනවා. සංගීතයත් 👍. අද තමයි මේ ගීතය ඇහුවේ. 👍👍👍 💯 🌹
ස්තූතියි සබ්ක්‍රයිබ් කරගෙනම අහන්න නව නිර්මාණ බොහොමයක් තියෙනව චැනලයේ දිගටම ඉන්න
@@IndikaLiyanage yes . I've done it .🌹
සමහරැ තමන්ට අභියෝග විදියට බාරගන්න දේවල් ධම්මික අයියා කොච්චර ආදරෙන් වැළද ගන්නවද, හරිම අපූරැයි , ඇත්තටම ආඩම්බරයි ඔබ ගැන 🌸
ස්තුතියි ගීතය යාලුවොන්ටත් අහන්න share කරන්න දිගටම ඉන්න නවතම නිර්මාණ බොහොමයක් තියෙනවා චැනලයේ සබ් කරන්න
ඉතාමත් ලස්සන ගීත රචනයක්...සංගීත නිර්මාණය සහ තනු නිර්මානයත් ලස්සනයි.ගායනයත් ලස්සනයි.සුභ පැතුම්.........
ශා.....ඇත්තටම ඉතාම ලස්සන නිර්මාණ යක්...ප්‍රසංසනීයයි..දක්ෂතාව හොදටම පේන්නේ කවියා පේරාදෙණියේ රසය උගුල්ලා කොළඹ සිටෙව්වා....
බොහොමයක් ස්තුතියි ඇගයීමට යාලුවොන්ටත් අහන්න share කරන්න යාලුවොන්ටත් කියන්න subscribe කරන්න
ඒ වචන ටික මසුරන්. කීඹියහෙට්ටි සර් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආදි විද්‍යාර්ථයෙක්. ඉන්දික අයියගෙ කටහඬත් එක්ක ඒ පද පෙළ හොඳින් ගැලපෙනව. ❤️❤️
ස්තුතියි ඇගයීමට මල්ලි යාලුවොන්ටත් අහන්න සලස්වන්න ගීතය ජනගත කරමු එකතුව දිගටම ඉන්න නවතම නිර්මාණ බොහොමයක් තියෙනවා චැනලයේ සබ් කරන්න යාලුවොන්ටත් කියන්න
@@IndikaLiyanage harima lassana katahadak ahan inna harima asa hithenawa
හරිම ලස්සනයි ..වැඩසටහන...තනූජා ව....දැක්කම....ඒක තව ලස්සන වුනා.....බොහෝම ස්තුතියි ඔබ දෙපලටම...
සුන්දර පද ගෙත්තමට ..... සොඳුරු හඩ පෞරුෂය ...
ඉතාම ලස්සනයි .... ජය !
වර්තමානයේ අරුත්සුන් ගීත ලෝකයේ,, මේ අය පසේ බුදුවරු...🙏🙏👍👍
මාරම මාරයි 👌💐💐💐👌මටනම් අලුතින් හිතන්න, කියගන්න බැරි අවබෝධයක් වැටහීමක් ඇති වුණ,👌
ස්තුතියි ඇගයීමට යාලුවොන්ටත් අහන්න සලස්වන්න ගීතය ජනගත කරමු එකතුව දිගටම ඉන්න නව නිර්මාණ බොහොමයක් තියෙනවා
බොහෝම ලස්සනයි. වචන කටුකයි. හරියට කොළඹ වගේමයි. කොළඹට අනන්‍යයි.
හරිම ලස්සනයි සුපිරි නිර්මාණය ක්
පේරාදෙණියේ සාහිත්‍යය රසය කොළඹට ගෙනා,..පට්ට නිර්මාණයක්
ස්තුතියි ඇගයීමට යාලුවොන්ටත් අහන්න සලස්වන්න subscribe කරන්න යාලුවොන්ටත් කියන්න ගීතය ජනගත කරමු
සැර ගෙදර අපේ දුවත් ගිහිල්ලා තියෙනවා සර්ගෙන් ඉගෙන ගත්තෙ සිංහල හරිම ලස්සනයි සර් සින්දුව
මහකනදරා වැවට සඳ වැටිලා...
රජරට අපේ සින්දුව 🎶
රජරට සරසවි ගීතය; "මහ කනදරා දිය දහරා"
ruclips.net/video/mX6ORvJ6Uos/видео.htmlsi=QnmYq3edFYtzgy3s
රචනය: ධීර හෙට්ටිආරච්චි මහතා
ගායනය: විශාරද ජගත් වික්‍රමසිංහ මහතා.
සුපිරිම පෙළ ගැස්මක්..
හිතට වදින හඬක්..
බොහොමයක් ස්තුතියි
ඉන්දික ලියනගේ ගේ සෞම්‍ය කටහඬ සමහර වෙලාවට දිව්‍ය ඔසුවක් වගේ සුවපත් බවක් දැනෙන්න ගන්නවා..
හදවතින්ම ස්තුතියි ඇගයීමට යාලුවොන්ටත් අහන්න සලස්වන්න ගීතය ජනගත කරමු එකතුව දිගටම ඉන්න නවතම නිර්මාණ බොහොමයක් තියෙනවා චැනලයේ ඒවා බලන්න
අැත්තමයි. රන්මැලිසෑය කියනව අහපු වාර ගාන මතක නැති තරම්. ඉන්දික වගේ කටහඩක්, හැගුම් මවන කටහඩක්
සංයමයකින් ගායනා කරන සන්වර ගීතයක් හරිම ලස්සන පද පෙලක් .අහන්න අහන්න ආසයි ..
Fb එකෙන් අහුවා අපෙ සින්ඩු පොත කියන එකෙන් අහලා අවිල්ලා sarch කරලා බලුවා හරිම ලස්සනයි එ සින්ඩුව මන් 10 පාරකටත් වඩි මන් අහුවා ලස්සනයි
බොහොම ස්තුතියි යාලුවොන්ටත් අහන්න share කරන්න සබ්ක්‍රයිබ් කරගෙනම අහන්න නවතම නිර්මාණ බොහොමයක් තියෙනවා චැනලයේ
ඇත්තටම ඔබේ හඩ විශිෂ්ඨයි..නූතන සුභාවිත ගීතයට සුබ ලකුණක් තියෙන බව පේනවා....ඔබට ජය...
ස්තුතියි හදවතින්ම ඇගයීමට යාලුවොන්ටත් අහන්න සලස්වන්න ගීතය ජනගත කරමු එකතුව
ආදරෙයි..දෙන්නටම..හරියටම ගීතයක් වගේ. . .හරිම සුන්දරයි..❤️👏👏👏
ලස්සනයි ගීතය . ඉන්දික අපූරුයි . පේරාදෙණිය ... අමරසිරි පීරිස් ගෙ හන්තානෙට කළින් මර්වින් පෙරේරා ගැයූ මේ නගරය .. අපි අහල තියෙනවා .
මගෙ ආදරනීය ගුරුතුමා මර්වින් පෙරේරා ......ස්තුතියි ඇගයීමට යාලුවොන්ටත් අහන්න සලස්වන්න ගීතය ජනගත කරමු එකතුව
අස්වලට කදුලු අවා දම්මික මහත්තයා අනිකාට දුන්න ගව්‍රරවේට අගය කිරිමට එහෙම කරන්න පුලුවන් ලස්සන හදවතක් තියේන කේනේක්ට විතරය් මිට පෙර මෙ ගිතය අසා තිබුනත් මේතුමාගෙ පහදිලි කිරිමත් එක්ක පුදුමසතුටක් දනූනේ 🙏🙏🙏🙏🙏
හිත ඒ මතකයට ඉබේම දුවනවා . ඒ අස්සෙන් පුංචි කදුලු බිංදුවකුත් වැටුනා. . . .
Wish you all the best
මම මිට පෙර මේ සිංදුව අහලා තිබුනේ නැ අද තමයි ඇසුවේ හොද ගීත රචනයක් මුලින්ම මහින්ද බන්ඩාර මහත් මයාට ස්තූතියි පුදකරමි හිතට වදින විදිහට ගැයු ඉන්දිකා ලියන ගේ මහත් මයාටත් ස්තූතියි පුදකරමි බන්ඩාර මහත් මයාටත් ගොඩක් ස්තූතියි මේ සිංදුව ඉන්දික මහතාට දීම ගැන👍👍👍👍🌹🌹🌹🌹🌹❤❤❤❤❤❤❤
ස්තූතියි ඇගයීමට සබ්ක්‍රයිබ් කරගෙනම අහන්න නව නිර්මාණ බොහොමයක් තියෙනව චැනලයේ මම තමයි මහින්ද බණ්ඩාරයන්ට මෙි වචන හදන්න දුන්නෙ ......එතුමා අද්විතීය තනුවක් යොදා දුන්නා ....ආචාර්ය නන්දසිරි කීඹියහෙට්ටියන්ගෙ වචන.....දිගටම ඉන්න අසීරු ගමනක මාධ්‍යවලට මෙි නිර්මාණ නොපෙනෙන කාලයක
ඇත්තටම හරිම සුන්දරත්වයක් අත්වින්දා ...ඒ ගීතයෙන්
සුන්දර මතකයකට අරගෙන යනවා.....💐💐💐💐💐
සුබ පැතුම් සහෝ....
ලස්සන නිර්මාණයක්❤ ඒ වගේම ධම්මික සර් ගෙ විචාරයත් අපූරුයි😊❤️
ස්තුතියි ඇගයීමට යාලුවොන්ටත් අහන්න සලස්වන්න subscribe කරන්න
Peredeniya University Eka Gena Kiyawena Hanthaanata Paayana Sanda Liwwa Dammika Bandara Sir Igenagaththe Colombo University Eke. Colombo University Ekata Sambanda Me Hanthaana Pamanamada Kiyana Geethaya Liwwe Peradeniya University Eke Igenagaththa Nandasiri Keembiyahetti Sir. Nandasiri Keembiyahetti Sir Dan Uganwanne Ruhunu University Eke. Ithin Nandasiri Keembiyahetti Sirta Godaak Thanks. Me Gaayakayath Godaak Hondai. Eth Ay Me Geethayath Amarasiri Peris Sooreentama Gaayanayata Dunne Naththe.....
සුන් දර තැනක් වන නොම විට පරිසරය
අන් දර ගොතන්නට කවිකම අසරණය
මිහිරැ'ති ගේය පද ගලපන ආදරය
නුවරද කොළඹ රුහුණ ද වෙද බාධකය!
ස්තුතියි ඇගයීමට යාලුවොන්ටත් අහන්න සලස්වන්න
සෑම පදපේලියක්ම හරිම ලස්සනයි .. අර්ථාන්විතයි.. අවසාන පේලි දෙක ඉතාමත් අලංකාරයි
ඇත්තටම හරීම ආඩම්බරයි මචන්..
ආසම සින්දුවක් තමයි💖💖💖
නියමයි. අමුතුම සුන්දරත්වයක් මවලා දීපු ගීතයක්. ගී පද, සන්ගීතය ගායනය සියල්ලෝම උපරිම සාදාරනයක් කරලා . මේක හිට් වෙයි අනිවාර්යයෙන් ම.
ස්තුතියි ඇගයීමට සබ්ක්‍රයිබ් කරගෙනම නවතම නිර්මාණ අහන්න දිගටම ඉන්න ඒක සවියක්
අපූරුයි... ඇත්තටම ඒ ගීතයේ ලස්සන ඇහුනේ අදයි.. ❤️🙏🏻
මේක නම් සුපිරිම විචාරයක්.. ජය වේවා අයියෙ ඔබ සැබෑ දක්ෂයෙක් ..සුභ පැතුම් ඉදිරියටම යමු
ස්තුතියි යාලුවොන්ටත් අහන්න දෙන්න
Try
අද තමයි මේ සිංදුව සහ විචාරය මට මුණ ගැසුණේ .මම විශ්ව විජ්ජාල නොගියට සින්දුව වින්දා ❤❤good job all
ස්තූතියි සබ්ක්‍රයිබ් කරගෙනම අහන්න නව නිර්මාණ බොහොමයක් තියෙනව චැනලයේ යාලුවොන්ටත් අහන්න සලස්වන්න
සුපිරිම වැඩසටහනක් තමයි අපේ සිංදුව
ලස්සන සින්දුව මන් අද තමයි මුලින්ම ඇහුවේ හරිම මිහිරියි ඒ වගේම අර්ථවත්.
ස්තුතියි අක්කෙ share කරන්න
ඕක තමයි පුතා වීඩියෝව කරන්න ආවෙ
ආර්තික විද්වතකුගේ සාහිත්‍යය මය දැක්ම අපූරුයි .මෙවන්කෘති තව තවත් බිහි කිරීමට ඔබට ශක්තිය ලැබේවා !
ස්තුතියි ඇගයීමට යාලුවොන්ටත් අහන්න share කරන්න subscribe කරන්න යාලුවොන්ටත් කියන්න
නන්දසිරි මහතාගේ පද හරිම ලස්සනයි .සුන්දර ගීතයක්.
මේ සින්දුව කොළඹ විශ්වවිද්‍යාලයීය ගීතයම වේවා
එසේම වෙිවා යාලුවොන්ටත් අහන්න share කරන්න සබ්ක්‍රයිබ් කරගෙනම අහන්න නවතම නිර්මාණ බොහොමයක් තියෙනවා චැනලයේ
මම ආවෙ මෙතුමගෙ ගීත විචාරය අහන්න..
ඒත්..
මේ..ගීතය ඇහුවෙ අදමයි.
පද රචනයත් පට්ටයි.
ගායනයත් හරිම ලස්සනයි.
ස්තූතියි
බෙහෙවින්ම ස්තුතියි ඇගයීමට යාලුවොන්ටත් අහන්න share කරන්න subscribe කරන්න යාලුවොන්ටත් කියන්න
බෙහෙවින්ම ස්තුතියි ඇගයීමට යාලුවොන්ටත් අහන්න share කරන්න subscribe කරන්න යාලුවොන්ටත් කියන්න
හරිම ලස්සන ගිතයක්.සුභ පැතුම් ඉන්දික මල්ලී.
ස්තුතියි
හරිම ලස්සනයි ගායකයාද නියමයි අංග චලනය
ස්තුතියි ඇගයීමට යාලුවොන්ටත් අහන්න සලස්වන්න සබ් කරන්න මගෙ නවතම නිර්මාණ බොහොමයක් තියෙනවා චැනලයේ
ඉන්දික අයියා කීවා කියන්නේ ඉතින් ආයේ ඒ ගැන මොන කතාද ඒ තරම් ලස්සනයි.
ස්තුතියි මල්ලි
මෙම ගීතය මා අප සරසවි මිතුරු මිතුරිය අතරේ බෙදා ගත්තේ ඇතිවූ අමන්දානාදයත් සමගිනි.
ස්තුතියි ඇගයීමට ගීතය ජනගත කරමු එකතුව
@@IndikaLiyanage Yes
වසර 20 කට පෙර මාගේ කොළඹ සරසවි ජීවිතය මතක් කළ අපූරු නිර්මාණය ක්.බොහොම ස්තූතියි 🙏
ඉතාම සුන්දර පදපෙලක්
ලයාන්විත කටහඩක් සුබපැතුම්
බොහොමයක් ස්තුතියි ඇගයීමට යාලුවොන්ටත් අහන්න සලස්වන්න subscribe කරන්න ගීතය ජනගත කරමු එකතුව
මා වුවද සරසවියේ ,සිටියෙමි පේරාදෙණියේ
දැණුනේය එනමුදු ප්‍රේමය මට තුම්මුල්ල හන්දියේ
රස වින්දෙ ගීතයේ පදවැල් තනුව ,ගායනයේ
කියමී විශිෂ්ටත්වය මෙ අයුරින් මා මේ ගීතයේ ............👍❤️
ස්තූතියි සබ්ක්‍රයිබ් කරගෙනම අහන්න නව නිර්මාණ බොහොමයක් තියෙනව චැනලයේ දිගටම ඉන්න යාලුවොන්ටත් අහන්න සලස්වන්න
මම වැඩිපුරම යන්න කැමති විශ්වවිද්‍යාලය, කොළඹ විශ්වවිද්‍යාලය. දවසක මම එතනට යන්න බලාපොරොත්තු වෙනවා. ❤
ස්තූතියි ගීතය යාලුවොන්ටත් අහන්න සලස්වන්න සබ්ක්‍රයිබ් කරගෙනම අහන්න නව නිර්මාණ බොහොමයක් තියෙනව චැනලයේ
ලස්සනම් සින්දුවක්..අදහසක්...
යාලුවොන්ටත් අහන්න සලස්වන්න ගීතය ජනගත කරමු එකතුව දිගටම ඉන්න නවතම නිර්මාණ බොහොමයක් තියෙනවා චැනලයේ ස්තුතියි ඇගයීමට
සරසවියේ ප්‍රේමය හන්තානෙන් කොළඹට ගෙන ඒම සුපිරි ❤ ගායකයෙකු ලෙස ඔබේ අනන්‍යතාවය මින් ස්ථාවර වේවා ❤
ස්තූතියි සුභ පැතුමට......සබ්ක්‍රයිබ් කරගෙනම දිගටම ඉන්න නවතම නිර්මාණ බොහොමයක් තියෙනව චැනලයේ යාලුවොන්ටත් අහන්න සලස්වන්න
මම සරසවි අත්දැකීම් තිබෙන කෙනෙක් නෙවේ.මට දැම් වයස අවුරුදු 32.හැකිනම් කෙනෙක් සියලු සරසවි වලට ලියවුන මෙවැ ගීත මට කියනවද
හරිම ලස්සන වැඩ සටහනක් සහ ලස්සන සිංදුවක්
ලස්සනයි ,ඒ නිර්මාණයත්.ගැලපෙන හඬ සමඟින්.
Excellent comment by an excellent lyrics writer. Appreciating other's works is very rare and it is extraordinary. The singer has done his best and the music is so subtle and matches with his voice. Appreciate Dhammika of your genuine contribution to artistic value implantation in our hearts!
Lassana nirmanayak.jayawardhanapura sarasaiyath colombo walata wadha lassanayi.sunil Ariyarathna sir hitiyth,Praneeth Abesundara Sir hitiyath,Iman perera hitiyath e lassana dakala kawuruwath sindu liyala na thama.
No doubt about the quality of the lyrics. Wonderfully sung. Thanks. I shall learn how to sing it on behalf of our beloved Uni.
ගිතයට ම සරිලන සුපිරි කට හඩක්.සුපිරි ...ජයවේවා .👍👍🇱🇰🇱🇰🇮🇱🇮🇱
බෙහෙවින්ම ස්තුතියි ඇගයීමට යාලුවොන්ටත් අහන්න share කරන්න යාලුවොන්ටත් කියන්න subscribe කරන්න
ඇත්තටම ලස්සන නිර්මාණයක්.. අද මුලින්ම රසවිඳින්නේ
බොහොමයක් ස්තුතියි ඇගයීමට යාලුවොන්ටත් අහන්න share කරන්න subscribe කරන්න යාලුවොන්ටත් කියන්න
මිය ඇදුනෝතින් මහවැලියට නොදා ආදරේ තැන්පත් කර යමු ජාතියක කෞතුකාගාරයේ ❤️
අන්න ඒක තමයි ධම්මික බණ්ඩාර කවියට ඇනපු ටොක්ක. ඔච්චර වටින ප්‍රේමයක් තියෙන්න ඕන කෞතුකාගාරයක මහවැලි ගඟේ නෙවෙයි.
Thanuja oyawa dakeemat sathutui mn asama niwedikawa teruwan saranai
ලස්සන ගායනයක් සමඟ සාර්ථක සිංදුවක්.
ස්තුතියි ඇගයීමට යාලුවොන්ටත් අහන්න සලස්වන්න subscribe කරන්න ගීතය ජනගත කරමු එකතුව
Definitely this song will more famous .....my congratulations Indika ...👍👍👍🌷🌷🌷
Thanks can u share this?
ගැටවර කාලේ බජව්වට තවත් ලස්සන ගීතයක් ❤ ලස්සන සින්දුවක් ❤
Aththatama mathakadee ahapu supiri katahadak...❤❤❤❤
ඉතා ලස්සන ගීතයක් .....!
ස්තුතියි ඇගයීමට යාලුවොන්ටත් අහන්න සලස්වන්න ගීතය ජනගත කරමු එකතුව
ඇත්තටම ලස්සනයි.
ආදරෙයි මේ නිර්මාණයට.
ලක් අගනුවර කටුක බවත් මනාව පෙන්නුම් කර තිබෙනවා.
ස්තුතිය සබ්ක්‍රයිබ් කරගෙනම අහන්න යාලුවොන්ටත් අහන්න සලස්වන්න ගීතය
හරි අපූරු යි අයියෙ.. ගොඩක් මලස්සනයි ගේය පදත්, හඬත්..
ස්තුතියි
Hi ushani
ඒකනම් පිස්සුවක් තුම්මුල්ල හංදියේ පෙම් කරපු මටම ලියපු එකක් 👌👌👌👌
ගීතය ජනගත කරමු එකතුව යාලුවොන්ටත් අහන්න සලස්වන්න ස්තුතියි ඇගයීමට
ගොඩක් ලස්සන සින්දුවක්...
♥️
අදටත් මගේ ජාතික ගී වලින් එකක්.. ඉන්දික අයියෙ මට හරියටම නින්ද යන්නෙ අපේ සිංදුව කළ දවසට.. මං හැමදාමත් ඔයාට කියන්නෙ ඔයා තමයි අපේ කාලයේ සුභාවිතයා ❤❤❤
ආදරෙයි මල්ලි
@@IndikaLiyanage ❤❤❤
මේ ගීතය ඇසුනේ අදයි.මෙහි පළමු ප්‍රණාමය සංගීත තනුව තැනූ අයටද දෙවැනි ප්‍රණාමය රචකයාටද,තෙවැන්න ගායකයාටද හිමි වනු ඇත.
හරිම ලස්සනයි... සෞන්දර්‍යය විශ්ව විද්‍යාලයේ ගෙවූ කාලය යළිත් මතකයට ගෙනා වචන පෙළක්. අපිත් පෙම් කළේ මේ කොළඹ අහස යට... මහවැලියේ සුළඟ අපිටත් අහිමි වුනා.. ඒත් ආදරේ හිමිකර ගත් සුන්දර කාලය...
බොහොමයක් ස්තුතියි යාලුවොන්ටත් අහන්න share කරන්න සබ් කරන්න දිගටම ඉන්න නවතම නිර්මාණ බොහොමයක් තියෙනවා චැනලයේ
Colombo campus අපිට දුන්න gift 1ඒක පට්ට
අනිවාර්යයෙන් ස්තුතියි ඇගයීමට යාලුවොන්ටත් අහන්න සලස්වන්න subscribe කරන්න යාලුවොන්ටත් කියන්න .......නිර්මාණය ජනගත කරමු ඉක්මනින්
අහන්න අහන්න ආසයි රුප රචනයත් අනර්ඝයි 👍සුබපැතුමි
ස්තුතියි ඇගයීමට යාලුවොන්ටත් අහන්න share කරන්න subscribe කරන්න
නව නිර්මාණ යට සුබපැතුම්
Wicharayai,indikagea geeyai eathamath sarthakai....machooo my congratulations Indika..
Good luck
ස්තුතියි ඇගයීමට යාලුවොන්ටත් අහන්න සලස්වන්න
ආදරය ගැන ලියැවුණු ඒ ගීත දෙකම ලස්සනයි ❤
හරිම .ලස්සනයි busaranaii ජයවේවා
ස්තුතියි ඇගයීමට යාලුවොන්ටත් අහන්න share කරන්න subscribe කරන්න
ලස්සන සින්දුවක්. ඔහුගේ ගිඉත නිර්මාණය පිලිබදව විවාදයක් නැත. නමත් මෙහිදී මට ඇත්තේ ඔහු අපගේම සරසවියේ වෙලත් අප සරසවිය ගැන ගිඉතයක් නොලිය වීමත්, අප සරසවිය ගැන ලියපු සින්දුව ගයන ගායකයා මෙතෙක් කල් අනුන්ගේ සින්දු කියා කියා ඉදලා මිනිහටම කියල අපු සින්දුවක් කිඉව කියල පොඩි කෝචෝක් පාර දැම්මේ මොකක් නිසාද කියල තාමත් මම තේරුම් ගන්න උනන්දු වෙනවා.
ඉතා නිර්මාණශීලී අපුර්ව රචනයක් ❤️
Harima lassani mihiri suniladirising mahathagee katahada obata thiyanawaa budusaranay putha
හරිම අපූරු නිර්මාණයක් ..❤
හරිම ලස්සනයි සිංදුවෙ අර්තයත් ලස්සනයි සුබ පැතුම්
බොහොමයක් ස්තුතියි ඇගයීමට යාලුවොන්ටත් අහන්න share කරන්න subscribe කරන්න යාලුවොන්ටත් කියන්න
අපුරු ගීතයක්. ලස්සනයි.