A/L අද පටන් ගත්තත් ගොඩදාන මන්තරේ | 2024 A/L Exam Plan

Поделиться
HTML-код
  • Опубликовано: 2 ноя 2024

Комментарии • 139

  • @S005D
    @S005D 2 месяца назад +37

    Sir kiyana kathawa 100% k hari...man a/l mul awurudu deke kale godk nasthi kara
    Subjectswala theory yanthm danan hitiyata term test wala apply karaganna giyama karaganna ba,habai me awurudde man past paper questions ma kara godak...prashna karana mul kale ehema kolema his, mokada liynna deyk hithaganna ba,habai sir kiuwa wage marking schemes bala bala,wiwarana kiyawala,amathaka wechcha theory points mathak karan tika tika udata awa,dan mn B ehekta kittu level eheka innawa
    Aththatama theory bala bala innawata wada lokuu awabodayak prashna kirima thulin labenawa,athdakeemen kiyanne✌🏻

    • @HigherEducationSrilanka
      @HigherEducationSrilanka  2 месяца назад +10

      පුදුම සන්තෝසයක් එන්නේ මෙහෙම comment එකක් දැක්කම. අපි කියන දේ කොච්චර ප්‍රායෝගික ද කියලා තේරෙනවනෙ. නියමයි පුතා ජයවිජය

    • @samaraweera3163
      @samaraweera3163 2 месяца назад +2

      Brother mat oyav poddk contact krgnn puluvnd. vistar vagekt. paper gana

  • @shashi668
    @shashi668 2 месяца назад +32

    Thank you sir ❤ අධිෂ්ඨානය + උත්සහය + කැපවීම් + සර්ගෙ මග පෙන්වීම = ජයග්‍රහණය ❤😊

  • @DinuthmiSiyansa-hg6ks
    @DinuthmiSiyansa-hg6ks 2 месяца назад +21

    Duleen sir is the best medicine for tired student ❤

  • @SanjeewaSandaruwan01
    @SanjeewaSandaruwan01 2 месяца назад +7

    අද ඉදල මේ විදිහට පේපර් කරන්න ගන්නව.කොහොමාරි A3 ගන්නව.Thanks Sir මග පෙන්වනවට❤.

  • @chanakaravirathnayak
    @chanakaravirathnayak 2 месяца назад +32

    Sir මම වැඩ පටන් ගත්තෙ දැනට මාසෙක ඉදල..මම දැන් දවසට උපරිම වැඩ කරනවා..කොහොම හරි A 3ක් ගන්නවා

  • @Diltwin
    @Diltwin 8 часов назад +1

    Campus eke exam kittu wenakotath sirge videos balana mama ❤

  • @Piyumali12346
    @Piyumali12346 2 месяца назад +2

    පුළුවන් උපරිමෙන් A+ 3කට ම උත්සාහ කරනවා සර්... 😍

  • @Maani0805
    @Maani0805 2 месяца назад +14

    Thank you sir. papers වලට ලකුණු අඩු වෙනකොට දැන්නම් මේක අතෑරලා දානවා කියලා හිතනකොටමයි වීඩියෝ එක දැක්කෙ..මේපාරනම් ෆේල් නොවී සබ්ජෙක්ට් තුනම කොහොමහරි ගොඩදානවාමයි.🥺❤️
    Sir පුලුවන්නම් මේ දවස්වල වැඩකරගෙන යනකොට ඉක්මනින්ම mentally down වෙන අයට කරන්න දෙයක් කියන්නකො. Stress එක මැනේජ් කරගන්නම බෑ ගොඩාක් වෙලාවට.😭

    • @HigherEducationSrilanka
      @HigherEducationSrilanka  2 месяца назад +2

      අනිවාර්යයෙන්ම කියනවා. දිගටම කරගෙන යමු

  • @Bhagya-m4d
    @Bhagya-m4d 2 месяца назад +22

    මන් 2024 A/l commerce වලින් කරන්නේ
    සර් කියන කතාව ඇත්ත Pp කරහම ප්‍රශ්න වලට හුරු වෙනවා . මන් සමාගම් , හවුල් ව්‍යාපර, සමීකරන වගේ පාඩම් හදාගත්තේ Pp karala
    Amarui thamai habai aye aye karaddi e prashna walata huru wenawa

    • @samaraweera3163
      @samaraweera3163 2 месяца назад +2

      Dn samanyen puluvd paper vlt face krnna mchn. Acc vala bn mcq part vala marking eke uttare vitrne bn tynne eka ena vidiya gana nane mchn. uba mokkd bn ekat gatta solution eka. BS vala nm uba kiyan vidiya mata fit bn. mokkd ganan part nane. Acc vala mcq tama marking eka bln krgnna bari. podi reply ekk dpm mchn👊

    • @Akh94568
      @Akh94568 2 месяца назад

      ​@@samaraweera3163RUclips eke past paper discussion videos thiye.waradena prashna hadana widiha ewagen blanna

    • @TharushiLakshika-n1x
      @TharushiLakshika-n1x 2 месяца назад +1

      Math acc walata karanne me dawas wala eeka❤

    • @Bhagya-m4d
      @Bhagya-m4d Месяц назад +1

      ​@@samaraweera31632012idan mcq padamen padamata krnna

  • @edusrilanka2943
    @edusrilanka2943 2 месяца назад +6

    අද ම මේ ක්‍රමයට පේපර් කරන්න පටන් ගන්නවා සර් , thank you so much 🙏

  • @Ama_Rajapaksha111
    @Ama_Rajapaksha111 2 месяца назад +3

    Thank you very much sir❤️

  • @Prasadnawinda
    @Prasadnawinda 2 месяца назад +1

    Thank you sir.. math plan ekk nathuwa wada kra kra hitiye sir ❤️

  • @Nethukii-m4r
    @Nethukii-m4r 2 месяца назад +3

    Godak pin sir hmthissema apiwa motivate krnwata apii wetenna ynkot aniwren sir hoda video ekk dnwa apita ngtinnaaa

  • @AseniNimnadi
    @AseniNimnadi 2 месяца назад +1

    thank you.. sir...adu klyk thiyenne..thawa karanna dewal godai..inna mattamath tikk awul eeth medicine yn heene athrinne n..awulen iddi meka dakke..dn mn sir kiw wdyt vda krnw...mn athrinn n

  • @User-yz846
    @User-yz846 2 месяца назад +4

    ඩොක්ටර් මන් 2026 A/L කෙනෙක්...O/L ලිව්වෙ මේ මැයි වල..මට A9 ශුවර්...ඩොක්ටර් ත් ඒකට ගොඩක් හෙල්ප් උනා..ගොඩක් පින් ඩොක්ටර් හැම උදව්වකටම..මන් bio තමා කරන්නෙ...physical class යන්න අමාරුයි සර් ගොඩක් දුර තමා යන්න වෙන්නෙ...ඒක නිසා subjects තුනටම online ගියොත් අවුලක් වෙයිද...online යෑමේ අවාසි තියෙනවද...කවුරුහරි අක්ක කෙනෙක් හරි අයිය කෙනෙක් හරි රිප්ලයි එකක් දෙන්න මේක දැක්කොත්

    • @Anusewwandi-f4t
      @Anusewwandi-f4t 2 месяца назад

      රෙකෝඩින් ගොඩ ගැහෙනව ලමයො 🥲💔

    • @H4SARAL
      @H4SARAL 2 месяца назад +1

      Ubt malli hoda confidence ekk tynne ona. online yana eke avasiyk nm na. oya bn physical eka dvsk yanna bari unoth ubt eda kotas nativenva. online vala recordings tynva. forcus eke match eka ghgnna puluvm. habai puluvnm paper class ekt subject physical palayan. mokd hall ehek experience eka vtinva. online papersth hodai. ube kamatta mchn.

    • @svngjk
      @svngjk 2 месяца назад +1

      online හොදයි මල්ලි හැබැයි ඔයා paper cls එහෙම අනිවාරෙන්ම center එකක ලියන පේපර් ක්ලාස් එකකට ගියානම් හොදයි හිතෙනවා.. ලග සර් කෙනෙක්ගෙ හරි කමක් නෑ පේපර් ක්ලාස් නම් physical ම යන්න බලන්න....💜️ අදහසක් විතරයි. උනන්දුව කැපවිම තියෙන කෙනාට ඔනෙදෙයක් ඔට්ටුයි.. ඔයාට ජයවේවා...❣️

    • @Sasmitha2005
      @Sasmitha2005 Месяц назад +2

      නැහැ මං නන් හිතන්නෙ online clas hodai .physical class valata vada.math ynne online classvlt.muladi asaven physical giyata passe epavenv.anika paya ganan des vala idan iddi amarui .samahara eva oluvata yanneth na ethakot.habai online clz innvnm ස්වයං විනයක් thiyenna one.good luck 👍

  • @pasindu-c3g
    @pasindu-c3g 2 месяца назад +3

    Thankyou sir❤

  • @tharu4911
    @tharu4911 2 месяца назад +2

    Godak pin sir ❤❤❤

  • @asokmusic6211
    @asokmusic6211 2 месяца назад +1

    Thank you, sir 🙏🏻 🔥 🔥

  • @letishiyaruth4943
    @letishiyaruth4943 2 месяца назад +1

    Thank you Sir ❤❤

  • @Tharushijayasooriya-q7c
    @Tharushijayasooriya-q7c 2 месяца назад

    Thank u sirr.godak watinwa meka.🙏

  • @Vishu...2005-e2t
    @Vishu...2005-e2t 2 месяца назад +8

    Bio ගොඩ දා ගන්නේ කොහොමද සර්....❤

  • @tharindisewmini-z1s
    @tharindisewmini-z1s 2 месяца назад

    Thank you very much doctor....❤

  • @Ahamad-t8k
    @Ahamad-t8k 2 месяца назад +1

    Sir oyage videos okkama palanava nata chemistry valata marks godak aduven thippe den Sir oyakiyanavidihata vedakaranava sir den 3 subject valatama marks kodak vedivela thiyanava sir thank you so much sir mama Tamil medium type keruveka verathitha thanne sir godak thank you sir ❤😊

  • @SiwmisenithYa
    @SiwmisenithYa 2 месяца назад

    Thank you sir 🥰 sir kypu widiht krnw ada idala ...A/L results apu gaman sirt kynnm 🥰

  • @TharushiThathsarani-gk1dk
    @TharushiThathsarani-gk1dk 2 месяца назад +6

    Ane dr mn thama F3k inne wishayan thunema lakunu 10 k withara enne .mn bio krnne .mt c3 k dgnn kl athid

    • @gayannawanjana
      @gayannawanjana 2 месяца назад

      Na oya puluwan. Math art karanne math me dawas tike hodata padam karanawa dan paya 2 nida ganne 12 - 2 oyath mahansi wenna oyata puluwan ✨️✨️✨️

    • @user-qw8ub6fr5y
      @user-qw8ub6fr5y Месяц назад

      දවසකට පැය 12+ වැඩකලොත් අනිවාරෙන් පුලුවන්.papers ම කරන්න.පේපර්ස් කරලා තියරි කවර් කරගන්න..නිකම්ම ඔයාට වැඩේ කරගන්න පුලුවන්.පේසුරු ගන්න.

  • @KavindiAmasha-z8j
    @KavindiAmasha-z8j 2 месяца назад +2

    Sir econ wge subject ekkata MCQ wlata theory nathiva karanna barida

  • @Skyhhh-eq2kl
    @Skyhhh-eq2kl 2 месяца назад +6

    Good luck with your exams, everyone ❤

  • @Slcricketshorts1
    @Slcricketshorts1 2 месяца назад +2

    Supiri ❤

  • @maliduchamod9296
    @maliduchamod9296 Месяц назад

    සර් මාත් අද ඉදන් පටන් ගන්නවා,කොහොම හරි S3ක් ගන්නවා❤

    • @HigherEducationSrilanka
      @HigherEducationSrilanka  Месяц назад

      ජයවිජය තව ඉහලින් ඉලක්ක කරන්න

  • @K.MJanithavirajith
    @K.MJanithavirajith 2 месяца назад

    Patta❤

  • @oshadhakaushalya
    @oshadhakaushalya 2 месяца назад

    සර්. මම පේපර් කර කර මාකින් බලාගෙන තමයි පාඩම් කරන්නෙ. බයෝ, පිසික්ස් නම් ගොඩ. ඒත් කෙමිස්ට්‍රි ඒ ක්‍රමේට හොල්ලන්නවත් බෑ. එපා වෙනව. තියරි ගොඩක් අවුල්.

    • @Nethukii-m4r
      @Nethukii-m4r 2 месяца назад

      Ekne hlo mtath ehm thma 😢

    • @sathilaranatunge
      @sathilaranatunge 2 месяца назад

      @@Nethukii-m4r randeer sirge algorithms follow krnna

    • @Nethukii-m4r
      @Nethukii-m4r 2 месяца назад

      @@sathilaranatunge hrii hloo thanks e sirge thma clz ynne Eth mta physics, chemistry theory awl gdk 😥

    • @sathilaranatunge
      @sathilaranatunge 2 месяца назад

      @@Nethukii-m4r randeer sirge ynwnm chema kelawenne na.physicsnm hodt theory tik krgen past papers krnn.wiwarana liynna.etkot hodt therenw

    • @Nethukii-m4r
      @Nethukii-m4r Месяц назад

      @@sathilaranatunge hlo ahnnkko

  • @dulabro845
    @dulabro845 2 месяца назад

    ඇත්තටම කියන්න සර්....හිතන නිවන කතා එපා...ඔය විදියට මහන්සි වෙලා වැඩ කලොත් s එක A එකක් කරගන්න පුලුවන් ද

    • @HigherEducationSrilanka
      @HigherEducationSrilanka  2 месяца назад

      පුලුවන්

    • @dulabro845
      @dulabro845 2 месяца назад

      @@HigherEducationSrilanka මං කොමස් කරන්නේ සර්....❤

  • @SupuniMadhushi
    @SupuniMadhushi 2 месяца назад

    Survey science walat yann z eka kochchara onida sabaragamuwa university ekata select wenn

  • @pavithrakalpanikodagoda4681
    @pavithrakalpanikodagoda4681 2 месяца назад

    Sir,ra 7 ta withara nida gena 1 ta nakitala man dawase wada tika karanne.clz gihin awama hari,padam karala mahansi unama hari ra 7n passe echchara iffetively wada karanna wenna.e nisa man mehema dana sathiyak withara wada karanna gaththa.eth,godak aya kiyanawa ra 1-3 athare aniwaren nida ganna ona kiyala.e nisa ahanne,mata prashnayak wena ekak nadda mehema wada karoth?

  • @NSwijerthne
    @NSwijerthne 2 месяца назад +2

    Bio essay tika goda da ganne කොහොමද 😥

  • @mahindasampath9424
    @mahindasampath9424 2 месяца назад

    Sir man ol best result thiyena kenek eth Al kale wada keruna adui den72 70 vithr thiyenw anith subject dekt eth sinhala wala 50 wage thiyenne mat karnn puluwan wei neda

  • @dishanshaminda4084
    @dishanshaminda4084 2 месяца назад

    Mn language dekakuth karanawa,language padam karanna amaruy😢

  • @Nethukii-m4r
    @Nethukii-m4r 2 месяца назад +3

    Sir theory gdk awl Eth kmkne papers krnn gnnwa mm Mata Papers ekkma Idla practice kloth sir Mata C3 k 3B wge gnn pluwn weii nedaa F3 Ka wge inne sir mm Eth e gna hithnne nthuwa weda krnwa hitha hdn rply sir 🙏

  • @kavindishamali859
    @kavindishamali859 Месяц назад

    ❤❤❤❤❤

    • @kavindishamali859
      @kavindishamali859 Месяц назад

      Mn art krnne.Past paper s kroth a 3 dnn puluwn wei ned

  • @bhashinikavindya6444
    @bhashinikavindya6444 2 месяца назад

    3F B3kta genn puluvn weid sir me dws tike uparim kloth

  • @Athulakumara1979
    @Athulakumara1979 2 месяца назад

    Sir mama 2025 commerce walin a/l karnne ath mama wada karanna gaththe dan sathi dekaka wage idala dan hodatama paya 8k wage padam karanwa mata AAA thunak gannna puluwan weyida me kale athida

  • @Nethmini33
    @Nethmini33 2 месяца назад +1

    ❤❤

  • @ChexShe-jj4lv
    @ChexShe-jj4lv 2 месяца назад

    AL kal yn ekk ndd 2024

  • @thashanisha2769
    @thashanisha2769 2 месяца назад

    Please answer ekk denn puluwn da dr. 2025 0/l march waldi wag d thiynn😮

  • @HiruniShashikala-c8g
    @HiruniShashikala-c8g 2 месяца назад

    Sir mn danata subject 3 tama B mattame innawa...eth mata bayai A3 ganna beri wei kiyala😢

  • @Nipunkumarathunga-j5m
    @Nipunkumarathunga-j5m 2 месяца назад

    padam nokara mewa baluwama harida

  • @Hashi-d2h
    @Hashi-d2h 2 месяца назад

    Sir chemistry, Bio ලකුණු 40 මට්ටමේ වගේ ඉන්නෙ.physics 20ක් වගේ. Physics theory අවුල්. හැබැයි කලින් class ගියපුවගෙ notes උයි, පාඩම් ගැන පොඩි අවබෝධයකුයි තියනවා . Perfect මතක නෑ . මන් මේ කාලෙ theory බලන් නැතුව papers විතරක් practice කරොත් සැලකිය යුතු මට්ට්මේ වෙනසක් කරගන්න පුලුවන් වෙයිද sir? B3 ක් වගේ. මට හිතෙනවා පුලුවන් වෙයි කියලා chemistry ,bio දෙක නම්. Physics තමයි theory බල බල ඉන්නෙ හැමදාම . 😢 ලකුණු නෑ

    • @kokiee3011
      @kokiee3011 2 месяца назад +2

      Mcq kraddi anurada sirge F to A plan eka විවරණ ලිය ලිය කරන්න..තව සර්ගෙ mcq lakunu hadan fast track program ekath youtube eke free ynw
      Essay වලට එක පාඩමකින් ආපු ප්‍රශ්න අවුරුදු දහයක් විතර කරන්න..විවරණ බල බල ඒත් තෙරෙන්නෙ නැත්තන් jecob sir yt එකෙ දාලා ඇති හැම පාඩමකම ප්‍රශ්න වල විවරන

    • @Slluck
      @Slluck 2 месяца назад

      @@kokiee3011Thanks halo...matath oya prashnema thiyennee....thanks...all the best

  • @gayaniwathsala2369
    @gayaniwathsala2369 2 месяца назад

    ❤💪

  • @malshamadumali-d6t
    @malshamadumali-d6t 2 месяца назад

    Sir mn second shy krnne shy dekk skip kr subject maru krl mt theroy kotas mthk na sir me widiht krnkot hod results ekk dgnn puluwn wewi ned sir me wenkm wed krnn plan ekk thibbe na sir you tube vedio balal bala theroy krgnn den kalyk na ned sir reply sir

    • @HigherEducationSrilanka
      @HigherEducationSrilanka  2 месяца назад

      Ow putha aniwaryenma karanna

    • @malshamadumali-d6t
      @malshamadumali-d6t 2 месяца назад

      @@HigherEducationSrilanka theroy prshnyk wagenm paper ek krddi answer ekt vedio ekk beluwt kamak nedd sir campus yann one clz yanne naha mn self study krnne pdm nokrpum nisa mn plan ekk hdgnn one kohomd sir theroy eka balagana guide ekth balan answer ekk liynnm ned sir

    • @JulanjaliMadushika
      @JulanjaliMadushika 2 месяца назад

      ​@@malshamadumali-d6tමටත් ඕකම තමා වෙලා තියෙන්නේ..මම 1st shy skip කරා හදිසියේ අසනීප උන නිසා.. දැන් තියරි මතක නෑ මොකුත්..මම btec කරන්නේ essay එකක් ගත්තම මොනාද ලියන්න ඕන කරුණු කියලා දන්නේ නැහැ.. ඒක හදා ගන්නත් මේ කාලේ පේපර්ස් කරලා පුළුවන් වෙයිද සර්🥺🙏plz sir rp ඕනේ

  • @Yehanikokila-o7g
    @Yehanikokila-o7g 2 месяца назад +1

    ❤❤❤❤❤😊🎉🎉🎉🎉🎉

  • @AjithNishantha-tl7tw
    @AjithNishantha-tl7tw 2 месяца назад

    O/l walt Kiynnkoo

  • @ChathU24
    @ChathU24 2 месяца назад +1

    Sir අවරුදු 10 ක past paper karama ඇති d

  • @MadhushikaDilrukshi-jm5sx
    @MadhushikaDilrukshi-jm5sx 2 месяца назад

    Thank you sir ♥️🥰

  • @AnushaSamanthu
    @AnushaSamanthu 2 месяца назад

  • @NilekaJayodi
    @NilekaJayodi Месяц назад

    Thank you sir❤

  • @kanchanakumari3370
    @kanchanakumari3370 Месяц назад

    Thank you sir ❤

  • @KeshalaSathsarani-x2p
    @KeshalaSathsarani-x2p 2 месяца назад

    Thank you sir ❤

  • @tharindirathnayake1017
    @tharindirathnayake1017 2 месяца назад +1

    Thank you sir❤

  • @Avishka28
    @Avishka28 2 месяца назад +1

    Thank you sir❤️❤️

  • @SurangikaMadhuwanthi
    @SurangikaMadhuwanthi 2 месяца назад +1

    Thank you sir❤

  • @shehanidulara6653
    @shehanidulara6653 2 месяца назад

    Thank you sir❤

  • @nisha128-04
    @nisha128-04 2 месяца назад

    Thank you sir ❤

  • @chamiuroshan2181
    @chamiuroshan2181 2 месяца назад

    Thank you sir🙏🙏❤

  • @DinuriSenara
    @DinuriSenara 2 месяца назад

    Thank you so much sir ❤

  • @NimeshaMaduwanthi-e5u
    @NimeshaMaduwanthi-e5u 2 месяца назад

  • @DiniThisarani
    @DiniThisarani 2 месяца назад +1

    ❤❤❤

  • @DewmiThavinsa
    @DewmiThavinsa 2 месяца назад

    ♥️