Sir mm physics past papers kare unitwise 1983 idanm mcq 1990 idan essays kara ad thamai okkoma tik karala iwara kare . මම ඒ උනාට කවදාවත් full paper ek pitin karala nh . Eken අවාසියක් වෙනවද 🥺 . 2023 full paper ek karaoth athida . Past papers m karala A ekkt yann puluwand . 😢
Thank you sr 🥺❤️ past ppr krnn ona kyl hithunata. Khmd krnne kyl hithgnn baruwa htye. Dawasama ynw mt ppr ek krl mark krnnth. Ethkt aye pdm krnn welwk ne. Sr kynw wage paya 8 k athulatha krnnm.
@@HigherEducationSrilanka ane sir seconed shy math matath oy result eka thibbe . dn me tike monava karana ekada hoda sir . mama dn papers karana gaman evage uththara padam karan yana gaman papers liyanava . e kramen hoda result ekka danna puluvanda sir . naththam mata kramayak kiyannako me tike wada karanna .
me time wala paper discussion clz ekakta past paper krnna thiyena theory cover kenek yna eka hodaida sir nath nam sir gedra idan past paper krana ekda hoda
Ane man bio chemistry deka C mattame wage innwa. Eth physics fail mattame.. Bio chemistry dekta B 2k aran physics wlata C ekak wath gnna me kale athi weida 😢. Hodta stress dan.. Monawa krnnda kiyla hithaa gnna ba
3A process...❤🔥
ජයවිජය විතරයි. අනිවාර්යයෙන්ම
මට 1st shy එකේ SSF 2nd shy AAA district 1st colombo law faculty selected , අන්තිම දින 50 ගානේ මන් මගේ උපරිමය කරා exam විතරමයි target කරේ , ඉතිම් මන් එක කරා 😌🧿ඔයාටත් පුළුවන් , ප්‍රශ්නේ වෙනස් කරන්න බෑ හැබැයි ප්‍රතිචාර දක්වන විදිහ වෙනස් කරන්න පුළුවන් අපිට 😌♥️
නියමයි හරිම ආදර්ශමත්
Subject stream එක මොකක්ද ? 😮
Kohomada wada kare???
@@RavishanGunarathna Law kiyanne art walin
@@user-sw9fn7jp4x දැන් කරන්නේ කීවෙනි shy එකද 😢
දැනට BCC... Nov 25 වෙද්දී AAA වෙනකන් උඩට ගේනවාමයි ❤🦾
නියමයි. ජයවිජය
Supiri. ❤ mokadda stream eka
2024.10.22 07.55
Now i SSS Level
I can change my result .... AAA i can ❤
පාඩම් කරද්දී හිත වැටෙන හැම වෙලාවකම බලන්නේ සර්ගේ වීඩියෝ... අනිවාර්යෙන් මම මේක කරනවා. ඒ වගේම A+ තුනක් දාලා ඉහල රැන්ක් එකක් අරන් සර්ට කමෙන්ට් කරනවා. Tnx sr.... බුදුසරණයි...
නියමයි පුතා. ජයවිජය
Did you recieve the admission?
@@keshiyasikdar-ei7xg oyt avad?
Oya wada krapu widiya kiyannako❤
@@samaraweera3163 No
මේක බලන 25 A/ l ලියන නංගිලා මල්ලිලා ඉන්නවනම් මම කියන්නෙ .දැන් ඉදන්ම වැඩ කරන්න වැඩ ගොඩ ගහ ගන්න නම් එපා.ඔයාලා දැනට කරල තියෙන එක පාඩමක් වත් පාඩන් කරල නෑ කියල හිතමුකෝ ඒත් කමක් නෑ දැන් උගන්නන පාඩමේ ඉදල පාඩන් කරන්න ගන්න .නැත්තන් අන්තිම කාලේ මාර පසුතැවීමකින් ඉන්න වෙන්නෙ දැන් අපි ඉන්නවා වගේ 😪.කාලය හොඳටම ඇති වැඩිත් එක්ක ඔයාලට exam එකට.ඒ නිසා ආයෙත් කියන්නෙ වැඩ නන් ගොඩ ගහ ගන්න එපා.මොකද මං කැමති නෑ මට වෙලා තියෙන දේ තව කාටහරි වෙනවට 😪🙂
හොදට තේරුම් ගන්න
Thanks mn mokada okkoma wada anagena marama awulen inne
@@HeshaniBhagya-l2j ayyo Eka ganan Ganna epa .Dan karana lesson eke idala padan krn ynna .thava Kal thiyenne.maga arunu padan free velk dagena ,plan ekkta anuva padan karanna 👍
maath anee😩 @@HeshaniBhagya-l2j
25❤🥺👍🏽thnx
බොහෝම ඉස්තුතියි සර් ඔියාගෙ පකිවිඩය ගොඩාක් වටිනව AL කරන ළමයින්ට ගොඩක් පින්
බොහෝම ස්තුතිය ජයවිජය
මත් කොහොම හරි කරනවා💪♥️ අනිවාරෙන්ම
Never give up bn
හරියට හරි. ජයවිජය
Did you all recieve the admission?
Mn 1st shy ABC 2024 2nd shy krnne. Dan idan hariyt krnw me wada tika
AAA yes i can ❤️
සර් 25 ලමයිටත් මේ වලේ වැටෙන්නෙ නැතුව වැඩකරන හැටි ගැන vedio එකක් ඕන
Gihilla nidaganin bang 25 eka😊
😂@@Kecinpeterson....123
@@heshanhasantha2198 ගේනවා
Nida ganin ban.
Ubl wtenne mkttd yko😂
මම applicationuth daala අන්තිම ටිකේ් mentally down වෙලා මේ shy එක අතඇරලා 2nd shy එක private applyකරන්න haduwe oyage video eka dakala adahasa wenas una 😌❤️
නියමයි ජයවිජය
පිස්සුද එහෙම කරන්නෙපා ලියන්න
Aththtm mn srge video blla thm ude pdm krnn gnne aththtm mara haiyk enne 😊
Niyamai putha.
3rd shy karana mawa hamoma oyata ba kiyala wattana me welawe....haiyak wena sirta godak pin🙏🙏mn anwarenma A3 dala sirta comment ekak danw .❤
අනිත් මිනිස්සු කියන දේවල් ඇහුවනම් අපි මේ පැත්ත පලාතකවත් නෑ. ජයවිජය ඔයාට
@@HigherEducationSrilanka 🙏💖ස්තුතියි සර්
2024.10 22 07.53
Now i SSS Level
I can change my result ... AAA yes i can ❤
Krai pakak
Thnk you sir
Sirge voice ekath ekka me video eka marama gemmak denenw ahaddi Thank you again 🙏❤
Welcome putha. බොහෝම ස්තුතිය
ජය වේවා !❤
ජයවිජය
මාත් A A A තුනක් ගන්නවමයි I can 3A
නියමයි ජයවිජය
Man meka karanawa aniwaren...❤😊
නියමයි ජයවිජය
Me dawaswala godak watina vedio ekak .
Thank You Sir 🖤
Welcome putha
sir මට bs, econ ලකුනු 70ට වැඩිය අරගන්න පුලුවන් එ්ත් සර් acc වලට 30න් උඩ ලකුනු එන්නෙම නෑ..අන් සර් මම මොකක්ද කරන්නෙ.උත්තරයක් දෙන්නකො සර්😢😢
Ganan hadala practice karanna notherena pdm yt video wlin ehm balanna mth ehm thm 🥺
Dawas 20i S idan kohomada me dawas 20ta A3k ganne campus yann uparima watila inne 😔
Thank you sir... ❤️
Welcome
Sir sahena haiyak apitanam♥🥺
Hodatama karamu putha
Onima welawe video ek dunnata sirta godk pin❤
Welcome putha
බොහොම ස්තූතියි සර් 😊
Welcome putha
ගොඩක් ස්තූති සර්
welcome
Thank you! ❤
Welcome
9:40 ♥️🔥
2024 A/l .. kohoma hari karanawa meka ... result awama mekata msg ekk danawa aniwaren .❤
නියමයි
Thank you very much sir .....❤
Most welcome
Meekta uththryk denn sir. Physics, chemistry dektma lkunu hathalis ganan. Mee tike mhnsi vunoth mta puluvn kiylmy hithenne. Eeth mta godaak bayay krgnn puluvn veyd kiyl ek velaavkta byak env. Meekta uththryk denn sir. Aththtma gkdk bya vela inne. Mta krna pramaaneth mdi vge hithenv.😢😢
Meka game eka anivaren goda danavamaiii❤
Niyamai all the best
2026 මම 🤔🤔😹
Thank you sir❤
Welcome
2024.10.09 11:21pm
2024.10.1323:12 Mn rank ekak danwamai ❤
Kiynn demmoth mtth
Aniwaren ma ❤️✊
All the best
Japan 🥲
ෆේල් මට්ටමේ ඉන්න කෙනෙකුටත් AAA AAB ABB වගේ රිසාල්ට් එකක් දාන පුලුවන් මේ දින 30හේ... ඇත්තම කියන්න
Aththama kiweoth eka adala kena matha decide wenne. Hamotama ba. Habai puluwan
What you think u become. - budda-
Puluwan
Puluwan
@@HigherEducationSrilanka sir mata S thunak wath ganna puluwan weyida me kale wade kerela 😢😢
Sirr man dan inneee SSC commerce stream mata aniwren AAA mattamakata ynn plwn needaaa🥺🥺🥺🥺🥺
Ane sir mata nam epa wela inne kalin wada kala dan nam mukut krnne na..pissu wage dan kale athida aye mula idan kara gena yanna sir 😓
Clz ekka komd krgnne sir ?
Sir mm physics past papers kare unitwise 1983 idanm mcq 1990 idan essays kara ad thamai okkoma tik karala iwara kare . මම ඒ උනාට කවදාවත් full paper ek pitin karala nh . Eken අවාසියක් වෙනවද 🥺 . 2023 full paper ek karaoth athida . Past papers m karala A ekkt yann puluwand . 😢
Man 2 nd shy ekata application dala thiyenne scolen. Thama admission awe nane. Ee admission eka athsan karannethuwa hitiyoth labana aurudde scolen exam dann puluwnda
Reply plss 😢
Iskolen ne ganne
Thank you so much sir...❤
Welcome
Sir me dawas 49n bio karana kenekta wishayan thune marks 40 ganan wala idan 75+ karaganna puluwanda
Ow puluwan
Sir mata Bio tami prshne , S , C vage ethi , ane A ekakata yanna puluvannda bio valath ...
Thanq sir
Welcome
A 2 යි B 1 කට try කරන්නෙ සර් , මන් පාඩම් කරන්න පටම් අරන් දැන් මාස දෙකක් විතර වෙනවා . එත් දැන් ටිකක් අමාරුයි කරගන්න එහෙම . එ කියන්නෙ exam ලග හින්දා බයක් දැනෙනවා එතකොට මොකුත් කරගන්න බෑ සර් .. sir ලගෙ program එකට join වෙන්නෙ කොහොමද 🥺💗
WhatsApp 0770252921
Sathi 3k aragena eka subject ekkat eka sathiya gane dala wada karana ekad hoda sir nththn sathi 3nem subject 3nma balance karana ekad hoda.
sathi 3ma subject 3ma ekata karagena yanna
Thank youvery much sir 😊
Welcome son
Sir thamath 3A project ekath ekka join wenna puluwanda. ( ada 11/02 wenida )
Ow adama enna
Sir man karanne art mata dan thiyenne B C S මට පුලුවන් වෙයිද A3 ගන්න
Ane sir mama bio karanne. Mata subject 3 tama s,s,s thiyenne.mata masen A,A,A kata yanna puluwan weida?
ඔව් පුලුවන්
Thnk u sir❤❤
Welcome putha
Sir man bio kranne me davs vala mata කවර් කරගන්ඩ බැරිඋන පාඩම් පේසුරු mcq වලින් කවර් කරනවා සමහර තියරි කොටස් අමතකයි 3 rd shy unath ඒත් මන් full peparayak time thiyla krla ne පාඩම් කොටස් වල තියරි වලට අදාල පේපර් කොටස් කොටස් කරනවා සර් නොවැම්බර් 1 වෙනිදා ඉදලා full පෙපර් exam දිනේ වෙනකන් කරොත් ගොඩ යන්ඩ පුලුවන් ද්
A3 k gnnawa✊
ජයවිජය
A3 k gannawa ❤
නියමයි ජයවිජය
සර් මට පන්ති යන්න බැරි උනා . විශයන් දෙකක් S මට්ටමේ තියෙනවා එකක් C මට්ටමේ තියෙනවා . විද්‍යාපීට දාන මට්ටමට එන්න කොහොමද තව වැඩ කරන්න ඕනි .
Denata syllabus eken 60%k wage iwry😢eth ituru tikath complt krgen mta AAA kt ynn puluwn weid😢second shy😢😢😢
අනිවාර්යයෙන්ම
play button eke review ekk ona 🙂
Haha 😄 balamu
theory cover karana ekada hoda papers karana gaman theoryth papers valin padam karan yana ekada hoda sir
Sir past papers disscution bala bla krna ekada hoda marking eka bala blaa krna ekada hodaa plzz rply sir theory gdk awl sirr
Ai sir padam karana kisi deyak mathaka hitinne nethtee 😢
Thank you sr 🥺❤️ past ppr krnn ona kyl hithunata. Khmd krnne kyl hithgnn baruwa htye. Dawasama ynw mt ppr ek krl mark krnnth. Ethkt aye pdm krnn welwk ne. Sr kynw wage paya 8 k athulatha krnnm.
aniwaryenma
Sir 2shy krnne 1 st mt css tibbe me mase full weda karot B3 kt wage ynn puluwan weida sir
Aniwaryenma
@@HigherEducationSrilanka ane sir seconed shy math matath oy result eka thibbe . dn me tike monava karana ekada hoda sir .
mama dn papers karana gaman evage uththara padam karan yana gaman papers liyanava . e kramen hoda result ekka danna puluvanda sir . naththam mata kramayak kiyannako me tike wada karanna .
@@HigherEducationSrilanka ❤️
සර් මම සාපෙළ . දැනට ඒ4බී3සී2 ඉංග්‍රීසි, විද්‍යාව සී සර් මට 9ඒ ගන්න පුළුවන් ද කොහොමද රිප්ලයි කරන්න
Hodata padam krl pepers liynn ethkota hariyay
@@JethuJethu-b5o hmmm mn try karanawa
godak sthuthi sir onima welawat onima deth kiyla denwta.mn arts
Thanks putha
Bio c mattame inn kenekt B ekk gnna udawwk krnnko sir 😢
me time wala paper discussion clz ekakta past paper krnna thiyena theory cover kenek yna eka hodaida sir nath nam sir gedra idan past paper krana ekda hoda
na oya thaniyem eka karanna one
Thank you Sir..
A3 k gannawa. ✊
ජයවිජය
Ane sir mt account me kiyala dena de me mathaka na sir ekt mokda krnne
Sir 55 - 60 athara lakunu thiyena kenekt A 3 gnn puluwn wei ned😢biology
Puluwan
apo ow putha
සර් මම 2nd shy කරන්නෙ ඊලග අවුරුද්දෙ මම කරන එක විශයක් මරු කරලා අලුත් විශක් කරන්න පුලුන්ද ?
බූගොලය / සින්හල / ඉතිහාසය තමා කරෙ ඉතිහාසය වෙනුවට අලුත් විශයක් 2shy කරන්න පුලුන්ද 😢😢😢😢😢
පිලිතුරක් දෙන්න🙏🙏🙏🙏🙏
ඔව් පුලුවන්
ඉතිහාසය කොච්චර ලේසිද ලමයෝ මන් ඉතිහාසය කරන්නෙ.. ඇයි මොකක්ද අව්ල
❤❤❤❤❤❤❤❤❤
Sir sirge project ekt join wela inna aya pprs liynna adala clz walat ynwd....nattan hamooma gedr idnmada wada karnne...matath join wenna oni sir eekai ahanne
Ape advice eka class kese wethath ppers liyanna kiyala thamai digatama. Eka follow karana eka thamanta barai
Ccs ekk bbb kata yanna kle athid sir..🙂
AB level ekata enna puluwan
Ane sir anivaren rply ekk denn SF2 me tike vena kisima deyak focus nokra exam eka vitharak 100%k focus krla vada kaloth B2C1ta ගන්න පුළුවන් ද සර් mn bio krnne sir.
I don't know sinhala can anyone summarize what sir says in?
Sir දවසට විශයන් 3 කරොත් ළුලදායීද ??
Ow try karanna oone
❤❤
Dan inne ccc .thawa dawas 43i.aniwa AAC danwamai .mn bio karanne .result apuwahama apahu comment ekk dannam sir .
නියමයි පුතා.ජයවිජය
sir ekadawasata 1 subject ekkin 1 paper ekai karanna venne ethakota dawasata sub thunata papers 1 i venne eka kamak na neda sir
Sir c 3k inna kenekt A 3k gnn puluwn d 🥹
ow
Did you recieve the admission
@@kash.socialmedia01 Ok
Sir me daws tika athuledi commerce walin C 3k gnn puluwnd den idan mula idan mahnsi unoth ane sir reply ekk dennako 😊
Mata 1shy eka A2B1 z1.1866 cmps slect une na me tike padam karanw dn 2shy ekata labana mase aya liyanw bc sinhala geography
අනේ සර් රිප්ලයි එකක් denna දැනට ලකුණු 60 වගේ ළමයෙක්ට මේ දින ටිකෙන් A+ එකකට යන්න පුලුවන්ද
Hitha hitha innathuwa try karanna.aniwaren puluwan oyata.puluwan tharam hoda plan ekak hadagen past papers karanna
අහන්න දෙයක් නෑ.අනිවා පුලුවන්
Ow putha. Aniwaryenma
Aniwa
sir mma art krn knk low tikk amruii anith dka c b s mttme thiynne sir A A B akk wage da gnn pluwn wi nd sir.... me tike wad kroth ad idn❤️🥺
අපෝ ඔව් දරුවෝ අනිවාර්යයෙන්ම
@@HigherEducationSrilanka ❤️
😌❤️
Ane sir dn c 3ka mattme inn kenekt A 3kta ynn puluwn d sir mge hine une colombo medicine. Plzzzzzzzzzzz reply sir
ඔයාම හිතන්න තව මාසයක් වගේම තියෙනව ඒ කියන්නෙ දවස් තිහක්. එතකොට ඔයා පුලුවන් තරං පේපර්ස් කරන්න. අමතක වෙන ඒව හොදට කොලවල ලියල හරි කොහෙහරි අලවන්න. මතක තියාගන්න බයවෙන්නෙපා තේරුනාද. හැමවෙලේම ඔයාව විශ්වාස කරන්න. ඔයාට පුලුවන්❤
@@dulminitharushi2003 ane thnq ❤️
මට ol maths වලට c තියේන්නේ al maths කරන්ඩ බැරිද doctor maths වලට ආසයි 🫠🫠
Puluwan...matath c ekak thibune...mahanci wela karanna
puluwan
අව්ලක් නෑ උබල වගේ උන තමා maths වල රෑන්ක් දාන්නේ කාරහන් අනිවා 🎉
puluwan prashnayak na
Sir.ලබන අවුරුද්දේ අයට openion දෙන්න
Meh year 2024 kattiya iwara unama thamai
Nov 25 exam date sure dha ane?
ow
@@HigherEducationSrilanka mm
A3 k danava❤
ජයවිජය
Dr.25 ayt march mada wage Thiyei d exam....nathnm mulam thiyei da
AAA ගන්නවා ❤🗿
Niyamai
Did you recieve the admission for the 2024 exam?
Mn arts walin A/L karanne. Sinhala, geo, ict . Ane ict mt awl dnt S mattamak inne. Me tike wada karoth puluwan weid.anith subject deka awlk na. Ane reply ekk dennako plzz 😢
Ow exam point blnna vadiyen
Sri s 2i f 1thiyana kenekta dawas 45k kalaya athulatha b 3k ganna puluwan da
sir when will the 2024 al students recieve the admission for the exam.
In a weeks time
@@HigherEducationSrilanka Thankyou sir.
Ane man bio chemistry deka C mattame wage innwa. Eth physics fail mattame.. Bio chemistry dekta B 2k aran physics wlata C ekak wath gnna me kale athi weida 😢. Hodta stress dan.. Monawa krnnda kiyla hithaa gnna ba
puluwan aniwaryenma. physics walata oya past papersma karanna . 2015 idan me wenakan ewa karanna .karala marking scheme ekath ekka answers balanna. time tibbot kalin awurdu wala ewath karanna.