🎯

Поделиться
HTML-код
  • Опубликовано: 16 янв 2025

Комментарии • 122

  • @AshenPerera-wk9dd
    @AshenPerera-wk9dd 3 месяца назад +85

    මේ පාර exam ලියන හැමෝටම වටිනා දේවල් ටිකක් සරලවම කියලා දෙනවා
    හොඳ motivation එකක්

  • @bevisit8346
    @bevisit8346 3 месяца назад +16

    physics කියන්නේ mcq රටා තමා දෙයක් නැහැ පුතා
    කොල්ලගේ කතාවට නම් වශී වුනා .නියමයි

  • @dammikameemana6527
    @dammikameemana6527 3 месяца назад +31

    එක දිගට එක හුස්මට අහන්න පුළුවන් කතාවක්
    MATHS BIO නොකරන කෙනකුට උනත් ගොඩක් වටිනා වීඩියෝ එකක්
    හරිම ලස්සනට කියන්න තියෙන දේ පැහැදිලිවම කියන එක ගොඩක් වටිනවා

  • @VihangaManujeewa
    @VihangaManujeewa 3 месяца назад +15

    දිගටම මේ වගේ සංවාද දාන්න.හරිම වැදගත් අපට❤❤❤

  • @Uthpala-Edits
    @Uthpala-Edits 3 месяца назад +75

    මෙතනදි මලිත් අයියා කියනවා "ගනන් 100ක් 1000ක් ෆෝකස් නැතිව කරනවට වඩා එක ගනන්ක් ෆුල් ෆෝකස් එකක් එක්ක හදන එක තමා වඩා ඵලදායී" කියලා.බෲස් ලී කියනවා Bruce Lee said was, “Don't fear the man who knows 1,000 techniques. But fear the man that has practiced one technique 1,000 times.” දෙන්නගෙම ප්‍රකාශෙ equal.🥲💙💙💙

  • @LakinduPerera-wv5sq
    @LakinduPerera-wv5sq 3 месяца назад +74

    මම සමහර ළමයි කතා කරන ඒවා බලන්න කැමති නැහැ
    මොකද ගිරව් වගේ කියවනවා
    වැදගත් දෙයක් නැහැ පුරාජේරුව
    මේ කොල්ලා නම් සුපිරිම තමයි
    මාරම genuine කොල්ලෙක්
    කියන දේ ඉවරවෙනකල්ම අහගෙන හිටියා එල
    මාරම සැහැල්ලුවෙන් කතා කරනවා 'හරි අවංක අදහස්

    • @PShehan-bt9um
      @PShehan-bt9um 3 месяца назад +4

      සහතික ඇත්ත බං මමත් ඉවරවෙන්කල්ම වීඩියෝ එක බැලුවා
      ස්කිප් කලේ නැහැ

    • @CreativeTalksSL
      @CreativeTalksSL 3 месяца назад

      yes bro

    • @GenuineTalksSL
      @GenuineTalksSL  3 месяца назад

      thank you

    • @dammikameemana6527
      @dammikameemana6527 3 месяца назад

      කතාව නම් ඇත්ත

  • @PShehan-bt9um
    @PShehan-bt9um 3 месяца назад +24

    ලස්සන සුන්දර වගේම අර්ථවත් කතාවක් ජයවේවා ළමයිනේ

  • @PhysicsTalksSL
    @PhysicsTalksSL 3 месяца назад +12

    CONGRATULATIONS Shenovin-Malith

  • @Chama-t5y
    @Chama-t5y 3 месяца назад +42

    10:59 mge ජීවිතෙත් අද මම ඉන්න තැනට හේතුව ඔයාට බෑනේ කියල අම්මා ඉස්සරහා මාව කොන් කරපු මිස් 😊💔

  • @innduhettiarachchi9824
    @innduhettiarachchi9824 3 месяца назад +4

    thank you ayye..☺.hoda motivation ekak. ayyage idiri wedath success wenna onee

  • @SanchithNimsara
    @SanchithNimsara 12 дней назад

    Good job 💗

  • @WlK414
    @WlK414 3 месяца назад +25

    මේ අයියා තිස්ස සර්ගේ පන්තියේ Paper Panel එකෙත් ඉන්නවා❤

  • @JanulyDamsandi
    @JanulyDamsandi 3 месяца назад +2

    Congratulations snowy and malith🤭🤭🥳🥳

  • @shashadiwyanjalee2129
    @shashadiwyanjalee2129 3 месяца назад +2

    Kudos to both of you!💗 Keep shining✨

  • @CreativeTalksSL
    @CreativeTalksSL 3 месяца назад +8

    thank you guys..and pussalla sir

  • @Jayawardana-y3t
    @Jayawardana-y3t 3 месяца назад +1

    Congratulations aiyala dennatama❤

  • @samodkothalawala8302
    @samodkothalawala8302 3 месяца назад +3

    Congratulations malithaya❤

  • @pasanrajinda9374
    @pasanrajinda9374 3 месяца назад +15

    ඕවද මල්ලි අපි කලේ Shenovinගෙ කටේම තියෙන වචනේ.
    ඇත්තටම පොර කටින් විතරක් නෙමෙයි වැඩවලිනුත් කරපු කොල්ලේක්.
    Congratulations Snowyyy(Shenovin) and Malith.
    Bright Future ahead. 🎉🎉🎉

  • @mrliyoon
    @mrliyoon 3 месяца назад +2

    ඇත්තටම වටිනව❤

  • @wasanthakumara4487
    @wasanthakumara4487 3 месяца назад +2

    Thank you ❤

  • @SasipTalksSL
    @SasipTalksSL 3 месяца назад +20

    මේ දවස්වලට ගැලපෙන හැමෝම හොයන වටිනාම අදහස් ටික
    සුභ පැතුම් ඔයාලට

  • @amandi281
    @amandi281 3 месяца назад +2

    Thankyou 💗🌝

  • @svg2546
    @svg2546 3 месяца назад +2

    Thnak you very much❤..

  • @NilankaShamali-r1m
    @NilankaShamali-r1m 3 месяца назад +4

    පට්ට ❤️

  • @nerr2005
    @nerr2005 3 месяца назад +2

    Ane thank you kiyapu hama wachanekatama math input withari output Dunne na mechchara dawas eka dn theruna😢❤

  • @GSPVAkuressa
    @GSPVAkuressa 3 месяца назад +1

    thanks a million sir

  • @yomashagamage
    @yomashagamage 3 месяца назад +2

    THNK YOU AIYALA DENNATAMA ATHTHATAMA MATH PAPERS KARALA MADI KIYALA DAN THERUNE O-L 8A THIBBATA A/L VALATA MN VADIYA VADAKALE NA OHE PADAM KARAPU EKA VITHARAI DAN MN DANAGATHTHA MAN KOCHCHARA VADA KARATH PAPERS KARAN NATHUVA LAKUNU GANNA BA KIYALA
    THANK YOU AIYEEEEE🥰

  • @HansikaNethmini-i5z
    @HansikaNethmini-i5z 3 месяца назад +4

    Puluwannam Methasa akkage me wage interview ekk karannko

  • @shamikaukwaththa7115
    @shamikaukwaththa7115 3 месяца назад +5

    Congratulations chuti putha ❤and malith putha

  • @ixxa.404
    @ixxa.404 3 месяца назад +3

    Shenovin and Malith❤

  • @Lakshanxyz
    @Lakshanxyz Месяц назад +1

    13:30 i'm too late for here i already lost my 1st shy 🙂

  • @Akarshinethmi
    @Akarshinethmi 3 месяца назад +3

    👍👍👍

  • @ChalanaJayahansa
    @ChalanaJayahansa 3 месяца назад +2

    ❤❤

  • @dilupathushara8421
    @dilupathushara8421 3 месяца назад +1

    Thankyou

  • @dini573
    @dini573 3 месяца назад +3

    Bio hodtm kelawila iddi ahamben suggest une. Thank you 🥹❤

  • @jayarathnaparcy
    @jayarathnaparcy 3 месяца назад +2

    congratulations you both☺

  • @AshanWeeraman-i2c
    @AshanWeeraman-i2c 3 месяца назад +5

    Wow Shenowin

  • @kesharanikawya-m4w
    @kesharanikawya-m4w 3 месяца назад +2

    2025 lamayek peya 6 nida ganna eka aniwarenma krnna onida.. nethnm ita adu kalayak nida gaththata prashnayak nedda.. kalin padamwala awul ehemath thiyenwa

    • @GenuineTalksSL
      @GenuineTalksSL  3 месяца назад

      සම්මත ප්‍රමාණය තමයි පැය 6ක් -7ක් කියන්නේ
      නමුත් ඔයාට පහසුවක් නම් බාධාවක් නැතිනම් ඒ ගණන සුළු වශයෙන් වෙනස් කරගන්න පුළුවන්
      www.mayoclinic.org/healthy-lifestyle/adult-health/expert-answers/how-many-hours-of-sleep-are-enough/faq-20057898

  • @priyanthakarunathilake1383
    @priyanthakarunathilake1383 2 месяца назад

    Vedio eka godak watinawa

  • @senanvithanage6954
    @senanvithanage6954 8 дней назад

    කොහොමද අපි කරපු SAP PAPER s නැවත repeat කරන්නෙ

  • @BlueTalks-c2r
    @BlueTalks-c2r 24 дня назад

    SHENOVIN

  • @Shehani-c4b
    @Shehani-c4b 3 месяца назад +2

    Ane Kauruhari kiynnko 2 nd shy eka skip karala aye ilaga eka limkota scolen dann barida 😪😪😪

    • @GenuineTalksSL
      @GenuineTalksSL  3 месяца назад

      www.ugc.ac.lk/downloads/admissions/Handbook_2023_24/student_handbook_sinhala.pdf

    • @science.543
      @science.543 3 месяца назад

      Ba mn hithanne

  • @priyankanilmini1321
    @priyankanilmini1321 3 месяца назад +3

    Mata wayasa awurudu 23k weno meka mage 3rd shy eka exam ekata wadakrnwa parakku unath heenaya wenuwen wadakrnawa campus ynna wayasa prashnyak ne neda

    • @GenuineTalksSL
      @GenuineTalksSL  3 месяца назад

      www.ugc.ac.lk/downloads/admissions/paperAdvertisement/year2024/English.pdf

    • @Mr.bro7
      @Mr.bro7 3 месяца назад +4

      aniwarenm oyata puluwan...වයස හැමෝගෙම යනවා ඒක සාමාන්‍යයි අනේ...ඔයා පටන් ගන්න තැනත් වයසත් අදාල නෑ...ඔයා ඉවර කරන විදිහයි වැදගත්..එතකොට ඔයාව මේ ලෝකේ පිලිගන්න විදිහ ඔයාටවත් හිතා ගන්න බැරි වෙයි...දිනලම විතරක් ඉවර කරන්න❤

  • @Dhammasl_ed
    @Dhammasl_ed 3 месяца назад +34

    😂මම නම් ට්‍රැක් අවුට් යද්දි 100% ට්‍රැක් අවුට්😂😂😂

  • @AhasnaJA
    @AhasnaJA 3 месяца назад +2

    Me wage vedio hoda meetar thiyena lamaita vitharai meda?

    • @GenuineTalksSL
      @GenuineTalksSL  3 месяца назад

      හැම කෙනකුටම උත්සහ කලොත් පුංචි හරි දියුණුවකට යන්න පුළුවන්

  • @AhasnaJA
    @AhasnaJA 3 месяца назад +9

    Me lamaya metarayak

  • @methasasarathchandra4420
    @methasasarathchandra4420 3 месяца назад +1

    Congragulations malith & shenovin..

  • @hiruhansirka21
    @hiruhansirka21 3 месяца назад +7

    මට නම් කවදාවත් කොහොමද මෙහෙම උනේ කියල මගෙ ලකුණු වලින් පුදුම හිතෙන් නැ.😒
    මොකද මන් එක ලකුණක් ගන්න ගොඩාක් මහන්සි වෙනවා එහෙම තමයි ලොකු ලකුණකට යන්නෙ ගොඩක් මහන්සි වෙලා. එතකොට කවදාවත් පුදුම හිතෙන් නෑ. උඩින් පහල වෙන ලකුණු නෙවෙයිනෙ 😢
    මේ අය්යට උඩින්ද ලකුණු ඇවිත් තියෙන්නෙ එච්චර පුදුම හිතෙන්නෙ 😮

  • @BiologyclubAR
    @BiologyclubAR 3 месяца назад +3

    Iiye trip ekedi muuwa hambuna kiyala mathak unama

  • @AhasnaJA
    @AhasnaJA 3 месяца назад +4

    Masa 2 k athida medincin yanna. F,F,F waga thiyena kenekta?

    • @GenuineTalksSL
      @GenuineTalksSL  3 месяца назад +2

      එහෙම කියන්න අමාරුයි
      එක එක්කෙනාගේ හැකියාව කැපකිරීම අනුව වෙනස් වෙනවා

  • @YethmiSara
    @YethmiSara 3 месяца назад +1

    Kohomada sir ge 25 clz ekata join wenne🥹

    • @GenuineTalksSL
      @GenuineTalksSL  3 месяца назад

      0112 825 193 sasip institute nugegoda www.sasipinstitute.com facebook.com/amithpussellaphysics

  • @AhasnaJA
    @AhasnaJA 3 месяца назад +4

    Masa 2n karanne metar thiye a lamai.

  • @GenuineTalks-l5s
    @GenuineTalks-l5s Месяц назад +1

    හලෝ ශෙනොවින්
    අපේ රෝයල් කොල්ලා

  • @HardTalksSL
    @HardTalksSL 3 месяца назад +3

    thank you

  • @teothilan
    @teothilan 3 месяца назад +4

    Malith and Shenovin 🫶

  • @lalithabawani3351
    @lalithabawani3351 2 месяца назад

    Thank you

  • @DilmiAbeysinghe
    @DilmiAbeysinghe 3 месяца назад +3

  • @LakmaliLakmali-o6u
    @LakmaliLakmali-o6u 3 месяца назад +1

    ❤❤