Mge motivation bahinakota mn me video eka aya aya balanwa.. mkd this was one of my game changing video.. like this comment so i could come again and be inspired ❤
congratulations akke,,,,mmt central eke,,,23 liwwe mn ,,,,,me paar mcq thibbe phy 42 i chem 41 i bio 39i.....mmt second krnw aniwa hoda med faculty ekk da gnda ,,
Ow individual,group කරන අය ගන්නෙ නෑ result අඩු නම් revision. අත්දැකීමෙන් කියන්නෙ😂. First shy class කරපු sir chemistry ආයෙ කරන්න බෑ කිව්වා මට first shy එකට S එකක් තිබ්බ නිසා
ලංකාවේ අපි ගොඩක් දෙනෙක් කම්මැලියි
උත්සහ කරනවා අඩුයි .ගොඩක් දේවල් තමන්ගේ අත ලගටම එනකම් බලන් ඉන්නවා
ඒ අතරට මේ වගේ කතාවක් දැකීමත් මේ රටේ දරුවනට ගොඩක් වටිනවා
කෑම බීම ගැන ඉස්සරහට දමාගෙන ඉන්න ජාතියකට මේ දරුවා ගේන පණිවිඩය හරිම බලගතු එකක්
Thank You
Eyge reslts kohomda@@GenuineTalksSL
කුලියාපිටියේ දන්දිනි දිසානායක අක්කා ....සුපිරි කෙල්ල
Thank You
Eyge reslts kohomda
තව මාස 4 යි 2024 exam එකට... මම දැන් ඉන්නෙ F F F මට්ටමේ....අනිවාර්යෙන්ම මම දිනලා විතරක් ඉවර කරනවා...අනිවාර්යෙන්ම result ආවම මගේ result එක කියන්නම් මම....මේක පොරොන්දුවක්...❤🔥
thank you
❤❤❤
❤
Gmmk allamu kollo 🙌🏻🤍
එයාගේ විතරක් නෙමෙයි අපි ඕනෑම කෙනෙකුගේ ඉරණම වෙනස් කරන්න පුළුවන් powerful motivation එකක් මේක
thank you
Thank You
මෙහෙම වැඩ කරලා දිනන්න පුලුවන්ද කියලා වෙලාවකට හිතෙනවා
නමුත් මේ වගේ කැපවීමක් නැතිව දුකක් විදින්නේ නැතිව ලංකාවේ මේ අධ්‍යාපන තරගය අපිට දිනන්න නම් බැහැ
ඒකෙපැති කඩක් තමා මේ .හැබැයි මේ තරගයේදී ගුරුවරයා කරන බලපෑමත් හරිම තීරණාත්මකයි
ඒක education +motivation වෙන්න අවශ්‍යමයි
Thank You
මේ වගේ කට්ටක් කන්නේ නැතිවමාස තුනකින් මෙහෙම වෙනසකට යන්න නම් බැහැම තමා
මම දන්නා අක්කා කෙනෙක් මාස 3ක් මහන්සිවෙලා මේ විදිහටම MEDICINE ගියා
එයාගේත් FIRST SHY තිබුනේ S දෙකයි C එකයි
Thank You
Mek attac d 😮😮
mona university ektd select une..??? result monoda??
ane mt 1st eke S2i B1i..me para 2nd shy krnw mona weid dn nh😥😥
දිරිය චරිත .ජීවිතය දිනන්නට සුබ පැතුම් ❤❤
Thank You
එ කතාව නම් හදවතටම වැදුනා 😢මම මේ පාර A/l කරන්නේ 2024 මට තියෙන්නෙ තව මාස හතරක කාලයක් මම කරන්නෙ art පොඩි බයකුත් තියෙනව එත් ආස් වෙන්න ඔනී කොහොම් හරී😢
thank you
මගේ කතවේ පණයි ඔයා😊🍃💕Thankyou akki💕🌱
thank you
හරිම සතුටුයි ඔයාගැන, ඔයාගේ අවංක අදහස් දැක්වීම ගැන, සතුටින්පිරි, වාසනාවන්ත ජීවිතයක්ම ලැබේවා.!
thank you
පට්ට මොර්ටිවේෂන් එක 🌼 මං අක්කා වගේ දැන් සකන්ඩ් කරන්න මැරෙනවා 💔😢
thank you
Congratulations akke🎉 oyage kathawa mara motivation ekk thank you ❤
thank you
මගෙත් 1st shy physics c එකක් තිබ්බේ. මම 2nd ශයි එකේ කරේ සර් ගේ sap papers විතරයි . මුල්ම කාලේ ආවේ ලකුනු තිස් ගනන්. මාස තුනක් වගේ යද්දි මම වැඩිම ලකුමු ගන්න දහදෙනා අතරේ හිටියා. හැමදාම වගේ ස්ටේජ් නැග්ගා. මට 2nd ශයි එකේ A එකක් තියනවා. ඒ සර් නිසා. කවුරු හරි මේ කතව ගොතපු එකක් කියන්වනම් මට පුලුවන් මගේ ශයි දෙකේම index numbers දෙන්න
Shy දෙකේම index numbers දෙන්න පුළුවන් ද plz 🙏
Thank YOU
කෝ shy දෙකේම index numbers?? 🤔🤔
Koo index numbers?..... Dws 3kuth giya
index numbers හොයගන්න නැත්තම් id number එක වුනත් කමක් නෑ....id number එකෙන් උනත් result sheet එක බලන්න පුළුවන්
හොද video එකක්.♥️
මෙහෙම මාස තුනෙන් හොඳ ප්‍රතිඵලයකට යන්න ලේසි නැ🌝.හැමෝටම කරන්නත් බැ
ඒ නිසා මේ මේ පාර ලියන කෙනෙක් නම් දැන් ඉදන් ම වැඩ කරගෙන යන්න♥️💐
thank you
ඇත්තටම මෙහෙම දවස් 90 කින් ප්‍රථිපල වෙනස් කරගන්න පුළුවන් කියන්නේ අපි ඇත්තටම වැඩ කරනෙන් exam එකට. මේ exam මානසිකත්වය හැමෝටම නැහැ, එහෙම නැති දක්ෂ ලමයි ඉන්නවා, ඉතින් ඒ අයට අබ සරණයි. ලංකාවේ ගොඩක් මිනිස්සු නූගත් නූගත් කියල කියන්නේ මෙන්න මේ exam මානසිකත්වය හැමෝටම නැති නිසා... ඉතින් ඒ මිනිස්සුන්ට ඉදිරියට යන්න බැහැ. ලංකාව දියුණු නොවන්න මේ අපේ රටේ තියෙන exam මුලික අධ්‍යපන ක්‍රමය ගොඩක් බලපානවා. වෙන දියුණු රටවල මෙහෙම නැහැ. අපේ ළමයි දහස් ගණන් සල්ලි ගෙවල tuition පන්ති යනවා නමුත් campus නොමිලේ යන්නේ ඉතා සුළු පිරිසක්. දියුණු රටවල ඔහොම නැහැ. ලංකාවේ කරුමේ තමයි!
thank you
ඇත්තටම හිතට ලොකු ෂක්තියක් ආවා❤ඔයාගෙ කතාවට ගොඩක් ස්තූතියි අක්කේ😍🙏
thank you
Congratulations akki .. Good luck and all the best for your future wishes akki ❤️🥰🎓📚
thank You
තව දවස් 100 ක් විතර අඩු කාලයක් තින්නෙ කොහොමහරි A3k දාලා හොඳම කැම්පස් එකට යනවා❤
you can❤
thank you
Amith sir boru kiyla tution market karana guruwarayek newei mn sir gen igana gattu kenek me katawa atta wenna puluwan oya hama dema tamange uthsahaya tami.......
Thank You
හිත ඇදෙනසුලු කතාවක්❤
thank you
ගම්පහ පන්තියේ 2012 batch එකේ මම
සර් දුන්න ෆ්‍රී කාර්ඩ් එක හින්දා මම AAS රිසල්ට් එකක් දැම්මා
S තිබුනේ රසායන විද්‍යාව .සර් සිලබස් එක විභාගයට මාසයකට කලින් ඉවර කරපු නිසා
පාඩම් කරගන්න ලොකු කාලයක් තිබුනා
මගේ පේලියේ යාලුවෝ සෙට් එකෙන් 4ක් කැම්පස් ගියා
මම PHYSICAL ගියා
thank you
Ape eskole akka kenek❤ congratulation akke🎉❤
thank you
Magerh kathawa ohoma thamai first try C2S second try C3 masa 5k padam kale kakul deka putuwe geta gahagena negitala yanna hithena nisa.maasa 5 mahansiye results widiyata mata Engineering select una.
thank you
godak nihathamaniwa me kathawa kiuwata thank you so much akke. oya kiuwa dewal hariyatama hri. mamath oma thathweka thama hitiye matath dn therenawa mn godak mage welawa nasthi karagaththa neda kiyala. oyage me kathawen ganna loku deyk thiyanawa. samanya kathawakata wada aththa athi satiyenma nihathamaniwa kiuwata oyata godak sthuthi❤ meka godak watina deyak good luck genuinetalks keep it up🖤
Thank You So Much
අක්කා සුපිරියී ❤️
Thank You
මගෙත් පලවෙනි පාර රෑන්ක් එක 450. දෙවනි පාර ඒක 83ට ගෙනාවා
thank you
Congratulations akki❤❤. All the best for future❤
Thank You
මම 757 දෙවෙනි වතාව ලිව්වෙවත් නෑ👍
thank you
Oyt ccampus awd?
@@makeover-asmr-kv නෑ
Mge motivation bahinakota mn me video eka aya aya balanwa.. mkd this was one of my game changing video.. like this comment so i could come again and be inspired ❤
thank you
Mn 1st shy 1661 rank eka. Second shy 256😊❤
thank you
congratulations akke,,,,mmt central eke,,,23 liwwe mn ,,,,,me paar mcq thibbe phy 42 i chem 41 i bio 39i.....mmt second krnw aniwa hoda med faculty ekk da gnda ,,
thank you
Oyge result kohmd AAB wth athi
@@Daveeff AAC,,,,,,C bio dis 144 kurunegala,,,,,,island 1908
@@SamudithaSandesh-xx4un congratulations!
නියමයි පුතේ ❤️❤️
THANK YOU
Congratulations 🎉
thank you
Bari veddi atha ari
Habai puluwan veddi alla gani
Except your own parents
THANK YOU
congratz ..AKKA
thank you
මේ අක්කා මේ කතාව මේ විදියටම අනුරාධ සර්ගෙ පන්තියෙත් කිව්වා. මන් 25 A/L batch එකේ
thank you
දෙන්නගෙම යන්න ඇති😇♥️
Congratulations ❤ putha
Thank You
Congratulations akke.❤❤❤❤
thank you
Congratulations akka ❤ best of luck
THANK YOU
Congratulations ❤
Thank You
ඒ කියන්නෙ මේ අක්කා සර්ගෙ ක්ලාස් වලට සම්බන්ද වෙලා තියෙන්නෙ online clz හරහාද
ඔව් online හරහා
CONGRATULATIONS
thank You
❤ congratulations akke
Thank You
ජපුරෙ යනවමයි... 😇❤️ 24A/L
THANK YOU
Thank you akke.❤❤❤❤
Thank You
molecular biology course ek krl ynna puluwn tan monwd
www.utsc.utoronto.ca/aacc/career-options-after-molecular-biology-and-biotechnology
සර් මන් කැමැතියි සර්ගේ online පන්ති එන්න
www.sasipinstitute.com - 0112 825 193 sasip institute Nugegoda
Past papers kata pdm krla issrht ena exam liynna ba 😂.podu ratawen pita apu gmnn habak.pure ekt una wge.
yes correct
Ow econ mcq ekt e wge 🥲
Kata padm krnna nevei kynne විභාග රටාව practice krnna kyla
Cck❤
thank you
Amith sir matara clz krnwd? Sir munagehenn plwnd?
මාතර කරන්නේ නැහැ
නුගේගොඩ සැසිප්
ගම්පහ ඉන්දීප
0112 825193
sirwa contact kr
Gnn widiyk thiyenn kiynn.sirgen advice gnn thibbann hodai.
Ane e sirge nama mokakda kiyala kiyannako kavuruhari
Dr. Amith Pussella-sasip institute Nugegoda 0112 825193
congratulations akka
Thank You
මෙවා හැමොටම හරියන්නැ සමහරු මීටර් කියලා තමා එයාලාට ඕවා හොදයි ඒ නිසා මුල ඉදන් වැඩ කරන්න ❤ ඕම ප්‍රාතිහාර කරන්න අමාරුයි
thank YOU
Eka aththa kagen allagen ochchra deyk karann patta gattak thiyenn ona mula idana ganata vade karan avann manasika pidaneth godk durata aduyi ❤
Gammak akkaaa
THANK YOU
මටත් ඕක තමයි උනේ ,😢
TRY FOR A BEST RESULT PLEASE
ඔව් මං මේ සැරේ ආයෙත් කරා ,අනිවාර්යයෙන්ම හොද රිසාල්ට් එකක් එනවා මේ සැරේනම් ❤
@@Wish472kohomda oyage results ❤
Super katawk 😍👍
thank you
samannayen molecual wlt colombo yn 60 denagenuth 20 i neda aurudu 3 n passe ganne molecular wadi dura igena ganna
will ask and let u know
@@GenuineTalksSL thnx,plz help me
@@hiruniwanigasooriya4242 www.ibmbb.cmb.ac.lk/contact-us-new/
contact and ask yr question
@@GenuineTalksSL whom should I contact
❤❤❤❤නියම කෙල්ලෙක් 😊
Thank You
Me akkage 2nd result kohomd
5:29❤️💪👍
thank you
4:58
thank you
හදවතේ ගුරුවරය පුස්සෙල්ල සර්
thank You
5:27👍👍👍
THANK YOU
Aththatama mata mekathava haiyak una
thank you
Meyge reslts komda
👍👍👍
THANK you
Congratulations akki ❤❤
Thank You
Me akkge result ek kiyd ethkot 🙄
Atttatama puluwn d ehem 😢 mge 3
Rd shy ek me
Ow
thank you
👍❤❤❤
thank you
Congratulation❤❤❤
thank you
CCK ❤
thank you
Akka mon district d
Kurunagala
SAP කියන්නෙ මොකක්ද ?web site ek එකක් ද? කරුණාකරලා reply එකක් දාන්න පුලුවන්ද්?
පුස්සැල්ල සර්ගේ physics exam series එක
විස්තර සදහා 0112 825193
හෝ www.sasipinstitute.com
SAP kiyanne enterprise resource planning software ekak. Mekata loke loku illumak thiyenawa. Wena ratakata yanna unath wedagath wenna puluwan.
මේවා බයිලා, පාඩම් කරලා, පේපර් වලට හොදට ලකුණු ගත්තොත් ඕන කෙනෙකුට රෑන්ක් දාන්න පුලුවන්... 😆😆😆😆😆🤣🤣🤣🤣🤣
thank you
Kohomda me sirge online clzwalata join wenne?
www.sasipinstitute.com 0112 825 193 Dr.amith PUSSELLA -Physics-Sasip NUGEGODA-Indeepa Gampaha
හැම එක්කෙනාම මාස 3න් කරා කියලනේ කියන්නේ. Result එනකන්ම බලන් ඉන්නේ ඇයි වැඩ පටන් ගන්න
එක එක හේතු ඇති
මුලදී කිසිම වැඩක් නොකර, මාස තුනකින් පමණක් උසස් පෙළ ඉහල ප්‍රතිපල ලබා ගත්තා යයි කීම පට්ට පල් බොරුවක්.
එහෙම නෙවෙයි..... අපිත් result එනකම් ගාර්මන්ට් ගියා .... ඒ අතරතුර ගෙදර ඇවිල්ල පැය දෙක තුනක් theory පොඩ්ඩක් බලා ගන්නවා...result එනකම් විෂයන් තුනේම theory touch එකේ තියා ගත්තම ලේසි නේ ....Result ආවට පස්සේ ආයේ exam කරනවා නම් ජොබ් එකෙන් අස් වෙනවා.... Pass papers time තිය තිය කරනවා.... වැරදි අඩුපාඩු තේරුම් අරන් හදා ගන්නවා.... ඊට අමතරව paper clz එකකටත් යනවා..... ඒ දේවල් වලට මාස 3ක් හොදටම ඇති....
@@ishansashika1910 එත් මෙයා එහෙම කතාවක් කියන්නේ නෑනේ
@@ishansashika1910 ඕක තමා ඇත්ත කතාව.
🍉🍉🍉 tasty wordings
thank you
❤
Thank You
😍😍😍😍😍
thank you
c o n g r a t u l a t i o n s -Dandinee Disanayaka
Thank You
අනේ මම මේ පාර සර්ගේ aleval class එන්න බලාපොරොත්තු වෙනවා.online එන්නේ කොහොමද කියන්නකෝ....
www.sasipinstitute.com online.flippingbook.com/view/556267195/ 0112 825193
සර් මගේ කතාව නම් මීට ගොඩාක් වෙනස්.මං ඒලෙවල් කරේ 2013 ආර්ට් වලින්..ආසාව තිබ්බෙ ඩොක්ටර් කෙනෙක් වෙන්න උනාට අකැමැත්තෙන් ආර්ට් කරේ සල්ලි ප්‍රශ්න තිබ්බ නිසා.කොහොම හරි ඒලෙවල් කර්ලා පොඩි ජොබ් එකක් හියන් සල්ලි එකතු කරන් සකන්ඩ් ශයි එකේ බයො කරනවා කියලා හිතලා..ඒත් අම්මට ක්ෂය රෝගේ හැඳිලා එක තැන් උන නිසා ඒ හීන ඔක්කොම කුඩුපට්ටම් උනා.කොහොම හරි මහන්සි වෙලා අම්මව ඇවිදින තැනටම ගෙනාවට පස්සෙ අම්මිලා මට වයස යනවා කියලා බන්ඳලා දුන්නා.දැන් මට අවුරුදු තුනක දුවෙක් ඉන්නවා.ඒත් දොස්තර කෙනෙක් දකින ගානේ මගෙ ඇස් වලට කඳුලු පිරෙනවා. ඩොක්ටර් කෙනෙක් වෙන්න කොච්චර ආසද කියනවා නම් බබාට උනත් ලෙඩක් හැදිලා ගියාම දෙන බෙහෙතේ ඉදලා මං කියවනවා.හොස්පිටල් උන්නොත් ජෙලින්ම ඩොක්ටර්ගෙන්ම අහලා නෝට් කර ගන්නවා..සමහර විට මට පිස්සු කියලාත් හිතන්න අති. ඉතින් මගේ හස්බන්ඩ් කීවා ඔය තරම්ම ආස නම් බයෝ වලින් විභාගේ ලියමු කියලා..මට දැන් 29 ක් උනත් මං එක පයින් හා කීවා..මේ දවස් වල ඔන්ලයින් කරන්න පුලුවන් ගුරුවරු හොයන ගමනින් නෝට් ටික ඩීපී එඩුකේෂන් එක බලලා ලියාගන්න ගමන් ඉන්නෙ.සර් ට පුලුවන් ද මට පාර් පෙන්වන්න.මැරෙන තරමට තියන ආසාවට ලියන්න හැදුවට මට හරියට ගයිඩ් කෙනෙක් නැති නිසා පොඩ්ඩක් බයයි.
කිසිම ගුරුවරයෙක් බාරගත්තේ නෑ???😂 amith sirge golayo nithrm oka kynv ne
Ow individual,group කරන අය ගන්නෙ නෑ result අඩු නම් revision. අත්දැකීමෙන් කියන්නෙ😂. First shy class කරපු sir chemistry ආයෙ කරන්න බෑ කිව්වා මට first shy එකට S එකක් තිබ්බ නිසා
Venna athi neda amith sir katawth ba Kyla athahrin nhne oyta puluvn putha Kyla help krnwa vithrai 🙏
c o n g r a t u l a t i o n s
Thank You
c o n g r a t u l a t i o n s From IUHS
Thank You
Mewa okkoma education dial modayonta ba😂
thank YOU
ඔයාගෙ මේ කමෙන්ට් එක විශ්වාස කරන අය තමයි ලොකුම මෝඩයෝ.....!!!
Congratulations akki❤🎉
THANK you
Congratulations ❤️
thank you
💓💓
Thank You
❤❤
Thank You
❤❤❤🎉
THANK YOU
Congratulations akki❤🎉
❤❤
thank you
❤
Thank You
❤❤❤❤
thank you
❤️
thank you
❤❤❤❤
thank you
❤
thank you