Oya kiwwa de hariyatama hari...api punchi kaale api xmas tree kiyala haduwe kasa athu walin...kasa athu walin ena suwanda baloons walin ena e suwada aththatama harima sundarai...❤❤❤❤ Oya hamadema lassanata decorate karala thiyenawa...God bless you and your family 😊❤🙏
කිසිම ඇස් වහක් නම් වදින්න එආ,,හරිම ලස්සනයි නත්තල් ගහ,,ඒ වගේම ගේ ඇතුලත් හරිම ලස්සනයි ,,චිස් බෝලේ බලන් ඉන්නවා ,,මොනදේ කරත් ඔයා චිස් බෝලේට දෙන කැම ගැන සැලකිල්ලෙන් ඉන්නවා නේ ,හරිම සතුටුයි ,ආදරෙයි හැමදාම තුන් දෙනාටම ජේසු පිහිටයි අපි මාතර ❤️❤️❤️❤️❤️❤️👍👋
හරිම ලස්සනයි සතුටින් නත්තල සමරන්න ලැබේවා කියල පුාර්ථනා කරනව
අනේ ගොඩක් ලස්සනයි නත්තල් සැරසිලි ටික ❤ හරිම ආසාවෙන් බැලුවා අදත් වීඩියෝ එක ❤❤❤
අනේ හරීම ලස්සනයී අක්කා.. මමත් බැදලා ගිය කවදාහරී දවසක නත්තල ලස්සනට සමරනවා.. අක්කා වගේ මමත් දැන්ම ඉදන් බඩු එකතු කරගන්නවා.. ❤
හරිම ලස්සනයි නංගී දැන් නම් ඉතාලියේ ඉන්නවා වගේ නේ ,ඔයාගෙ වැඩ කොහොමත් හරිම පිලිවෙලයි නේ ඉක්මනින් එන්න 🥰
හරිම ලස්සනයි. සුභම සුභ නත්තලක් වේවා!! ❤❤❤❤
හරි ම ලස්සණයි ඔබ සැම දෙනාටම සාමය සතුට පිරි සුභම සුභ නත්තලක් වේවා නත්තල් ගහ හරි ම ලස්සණයි ❤❤❤❤
වීඩියෝ එක බලන්න කලින්ම කමෙන්ට් කලේ..ඔයාගේ වීඩියෝ ඔක්කෝම මන් බැලුවා.ලස්සනයි..චීසු බෝලේ ❤❤
හරිම ලස්සනයි පිලිවෙලයි . තවත් සතුටින්ම ඉන්න ලැබේවා සුභම සුභ නත්තලක් වේවා
හරිම ලස්සනයි. මන් ඔයාගේ හැම ව්ඩියො එකක්ම බලනවා. ගොඩක් cheesu bole හින්දා.
Oya kiwwa de hariyatama hari...api punchi kaale api xmas tree kiyala haduwe kasa athu walin...kasa athu walin ena suwanda baloons walin ena e suwada aththatama harima sundarai...❤❤❤❤
Oya hamadema lassanata decorate karala thiyenawa...God bless you and your family 😊❤🙏
Hari lassanai nanga ❤️🥰. Mamath nathal gaha haduwa 🥰❤️Jesupihiti nanga 🙏❤️🇱🇰🇱🇰🇱🇰
🎀🌸🌲මමත් බෞද්ධ අක්කේ ඒ උනත් අපිත් හරි ආසයි නත්තලට ..පලවෙනි පරට මමයි මගෙ මහත්තයයි එකතු වෙලා ලස්සන නත්තල් ගහක් හැදුවා .🌲🎀අක්කගෙ ගෙදර නත්තල් ගහ වාගෙම හරිම ලස්සනයි ගොඩාක් ලස්සනයි..🌸🌲🎀🩷ආදරෙයි ඉක්මනින් එන්න.බුදුසරණයි.🌸🎀
හරිම ලස්සනයි හැම දේම ....ඉතාලියේ ලස්සන නත්තල් ගස් තියෙනවා අම්මිට කියලා ගහක් ගෙන්වගන්න ...ජේසු පිහිටයි ❤❤❤
ඔයා පුතේ ලස්සනට නත්තල් ගහ සරසලා. ගේ ඇතුලත් හරිම කාම් විදිහට සරසලා. Merry Xmas and Happy New Year. ඔයාලා 3න් දෙනාටම ජේසු පිහිටයි.
Merry Christmas ❤❤❤
You have got some Beautiful Decorations!
ලස්සනයි හැම දෙයක්ම ❤❤❤❤
It's so beautiful. I love this. ❤❤
හරිම ලස්සනයි අක්කේ ගහේ පල්ලෙහා අදු දිගඇරිලා වැඩී ඒ ටික ලන් කරන්න එතකොට ගහ තව පිරෙනව❤❤
අනේ හරිම ලස්සනයි අක්කී..පිලිවලයි ...ලස්සනයි ජේසූ පිහීටයී🎉💔
godariyakma godariyak lassanai akkiyoooo.hamadama oya wagema godak sthutin, hinawella parissamen inna😍😍😍😍
හරිම ලස්සනයි .❤
හරිම ලස්සනයි අක්කේ.මාත් නත්තල් ගහ සැරසුවා. කාගෙද මේ පොඩි පුතු ❄☃️
හරිම ලස්සනයි නත්තල් ගහ....ඇයි ඉතාලියෙන් ලස්සන ගහක් ගෙනාව්රෙ නැත්තේ...ඒ උනාට ඔය ගහත් ලස්සනයි...සුබ නත්තලක් වේවා ඔයාලට..ජේසු පිහිටයි...
හරිම ලස්සනයි නංගී නත්තල් ගහා 🎅
Woow akki harima lassanai oyage gdra ❤❤❤❤🎉🎉
හොද නන්දා කෙනෙක් පව්ලකට එකතු ව්නාම අනුන්ගේ දරුවනුත් තමන්ගේ දරුවන් කියලා තමයි හිතන්නේ.
සමහර පව්ල් වල ඔය විද්දියට නැහැ .
නමුත් සුද්දා බබා enjoy කරන විදිය එයාට දක්වන ආදරය දකිද්දි හරි සතුටුයි නන්ගි❤
Xmas decoration fantastic 🌲🎄❤
Harima lassanai. 🎉🎉
ලස්සනයි ගොඩක් නත්තල් ගහ ❤
රෑට light දාලා පික් එකක් දාන්න ❤ලස්සන තවත් වැඩි වෙයි dear ❤
මාත් මේ පාර ලස්සන නත්තල් ගහක් ගත්තා. Thilakma එකෙන්. ලස්සන trees ගොඩක් තියනවා. මන් ගත්ත එක ගොඩක් ලස්සනයි. කොල පිරිල තියනවා. හිඩැස් ඇත්තෙම නෑ. ඊලග සැරේ අක්කත් එකට ගිහින් බලන්න.❤❤
අනෙ හරිම ලස්සනයි ❤️💗
Godak lassanai hamadama satutin enna adarei.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤.
හරිම ලස්සනයි අක්කෙ සතුටින් පරිස්සමෙන් ඉන්න ❤❤❤❤අක්කියෝ❤❤❤❤
Adat lassani vidiyo eka❤❤❤❤❤❤🎉🎉🎉
හරිම ලස්සනයි ❤❤❤❤
Harima lassanaiiii❤🎄🥰❤️
Harima lassanai nanga. Paressamin sathutin enna ❤❤jesu pihitai...
Oyaga videos mama hamadama balanawa mamahari manasika sathutak labanawa oyaga videos balala oyala thundanatama sathuta piri suba naththalak wawa mama
Harima lassanai ❤ oyalage wada balan innath asai . Ane man hari adarei chesu boleta ❤❤
දුව ගේ පරන vedeo බල බල හිටියේ.
Harema lassanai Akka. Jp
🤩Merry Christmas😍
Woow lassanai akkiyo..❤❤❤
Oya nm mara lucky akke..mulu gedarama lassanai...❤❤❤❤
Hithata harima nidahasak denenawa nanga ❤❤God bless you ❤❤
Nangi mata oyage gedara convent ekak wage, harima piliwelai, inna hithena thanak. Harima පිළිවෙළින් inna kenek ❤❤❤
Hemadamath punchi pawla ලස්සනට inna oone, mn pray karanawa ඉක්මනින් punchi dhoni kenek me පවුලට ekathuwenna oone kiyala,
Lucky cheeseu ❤❤❤
Matath innawa cheesu wagema kenek, eth cheesta තරම් sepa na,
අපිත් කස ගස් වලින් නත්තල් ගහ හැදුවේ. හරිම සුවදයි මුළු ගෙදරම .
Harima lassanai.
Harima lassani mihiri akki ❤❤❤
හරිම ලස්සනයි 💗
ඒ ලස්සන christmas ornaments කොහෙන්ද ගත්තේ ?😍
😍😍😍😍😍👍👍👍
ලස්සනයි අක්කා
meri Christmas ❤❤❤❤❤
අපිත් බෞද්ධ. ඒත් අපිත් දැන්මම නත්තල් ගහ හදලා ඉවරයි.බබලා ඉන්න නිසා නත්තල් සීයාත් මෙහෙ එනවා🤭😁♥️
happy kresmas sister an brother
❤❤❤❤😊😊😊😊
❤❤❤❤🎉🎉🎉
❤💚❤💚
❤❤❤
ඉතාලිය ගෙවල්වල ඔහොම තමයි සරසන්න👍
Akke giya awrudde kasa gahakin lassana naththal gahak heduwa harima lassanay math asawen inne plastic naththal gahak ganna.
❤❤❤❤❤
Naththal gaha kiyada akke adi 10 wage aduwata ganna thenak
🥰🥰🥰
Iassanai❤❤❤❤❤❤🎉
Api punchikaleth haduwe kasa athu walin thamai.api ithin thalawilane.esuwada thama mathakai.apith dan naththal gaha hadala iwarai.eth ithin athithetigillila yanna athnam kiyala hithenawa neda.loke kohewath nathi mokakdo amuthu feeling ekak thalawiladi danenawa nangi. Oyatai mallitai subama suba naththalak wenna kiyala mulu hadawathinma suba pathanawa.
මම හරිම කැමති මාසයක් 4:37
❤❤❤❤❤❤❤❤❤❤
Math ada udeth hithuwa oya awe nane kiyala😊
5:36 , mama ital wala oya kohde mama verona
❤❤❤❤❤❤❤❤❤❤🎉
Ara tv eke eka dana vidiha mao dan na. Ane danna kenek innawanam kiyadennako mata
Duwa oyata itali indala badu ewana kota away neti wenne nedda uththarayak one hode
Parthana karanawa
Aapi podi kaleth kasa gas tamai saras
❤❤❤
❤❤