Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
අනේ...නන්දු නම් ඔයාට අම්ම කෙනෙක් වගේ...ආදරණීයම මනුෂ්‍යයෙක්. ඔයාගෙත් පින. හැමදාම සතුටින් ඉන්න නංගී...❤
නන්දු හරිම හොඳ කෙනෙක් දුවට හරිම ආදරෙයි දුව ගෙ පිනට ලැබුණු කෙනෙක් බුදුසරණ යි
ඔයාටම හරි යන නන්දු. ශෝක් අනේ ඔය දෙන්නා❤
හරිම ලස්සනයි අද vidiyo එක.නන්දු අක්කා කතා කරනව අහන් ඉන්ඩ ආසයි හරි පැහැදිලි
Budusaranai Nangi
රයිගමයයි ගම්පලයයි වගේ.මරු ඩබල.
මරු. කතා බහ.එක්කම හැදුන කෑම.නන්දු නම් හොඳට දේවල් දන්නවා.ඔයාටම ගැලපෙනවා.මැඩම් ට හරිම ආදරෙයි නේද.අම්ම කෙනෙක් වගේ.ඔය වගේ විස්වාස වන්ත අය අද හරිම අඩුයි නංගී මේ ලෝකේ. ඒ අතින් නන්දු ග්‍රේට්.🙏❤️
අනෙ නන්දු හරිම හොද කෙනෙක්.නංගිට සලකන්නෙ දරුවෙකුට වගේ.දෙන්නටම බුදු සරණයි❤🌹❤
මන් ඔයාගෙ විඩියෝ බලනවා දුව මගෙ දුවත් ඔයා වගෙම දෙවල් කරන්නෙ එයාත් පුංචි කාලෙ ඉදලාම ඔයා වගෙ මල් කඩලා බුදුන් වදිනවා එයා තමයි මවත් පින් දහමි වලට යොමු කලෙ හැමදාම ඔය විදියට ඉන්න පුතේ හොද මිනිස්සු හරි අඩුයි බුදුසරනයි පුතේ 🙏❤️❤️
ඔයාගේ පිනට නංගි නන්දු වගේ කෙනෙක් ලැබ්ල ඉන්නේ.ඔයත් හරිම ආදරෙන් නන්දුට සලකනවා.ඔයාලට බුදු සරනයි නංගි.
අද දෙන්නම ඇවිත්.හරිම ලස්සනයි අක්කෙ.තෙරැවන් සරණයි දෙන්නටම අක්කෙ.
Nandu ge kathava ahagena math kussiye weda..thank u nandu aunty
රොටි හදන්න කියලා දුන්නට නන්දුට ගොඩක් ස්තූතියි හරිම ලස්සනයි තෙරුවන් සරණයි ඔයාලට ❤️❤️❤️❤️
අනේ නන්දු ඔයාගෙ කුබුස් මම දැන් හැදුවා. හරිම රසයි❤
ආදරෙයි නන්දු...❤❤❤❤❤
අම්මෝ මේ තරම් ආදරයක්.නන්දොගෙන්.❤
Haree lassanai duwe mug eka. Nanduwa adarayen matak kala kiyanna b.saranai.❤❤😘
අනේ ඔයානම් හරිම ෂෝක්. ඔයත් එක්ක ඕනෑම කෙනෙකුට ඉන්න පුළුවන් ඔයා එතරම්ම හොද කෙනෙක් නන්දු ගෙත් වාසනාව ඔයාලයි ගෙදර ඉන්න ලැබීම නඳුටත් අපි ගොඩක් ආදරෙයි කියන්න ඉතින් නංගි ඔයාට අපි වෙනද වගේම ගොඩක් ආදරෙයි වීඩියෝ එනකම් බලාගෙන ඉන්නවා බුදුසරණයි දෙවිපිහිටයි නංගි ❤️❤️❤️🥰
අනේ සෝයි නන්දු රසම රස කෑමක් හදනව ❤❤❤ අනේ බලන්නකො නන්දු අපෙ කෙල්ලට කොච්චර ආදරේද කියල එයා කෑවහම මගෙ දරුව කෑව වගේලු ඔයා හරිම වාසනාවන්තයි මැණික ❤❤❤ අනිවා මේ රොටී එක හදල රස කියන්නම් ආදරෙයි ගොඩාඩාඩාඩාඩාක් පරිස්සමෙන් සතුටින් ඉන්න බුදුසරණයි 👍👍🥰🥰🥰❤️❤️❤️❤️🎉🎉🎉🎉
ෂා නන්දු රස කෑමක් හදනව නේද ඇත්තටම නංගි ඔයා පින් කරල තියෙනව නන්දු වගේ ගුණ යහපත් කෙනෙක් ගෙදර ඉන්න ලැබිම අම්ම කෙනෙක් වගෙයි ඒ වගේම නන්දුත් පින් කරල තියෙනව නංගි ඔයා වගෙ ගුණ යහපත් කෙනෙක් ලග වැඩ කරන්න ලැබිම හදපු කෑම එක නම් රසයි කියල දැනෙනව දෙන්නට බුදු සරනයි
Akka❤ Nandu ❤
අම්මේ...මරු ඩබලක්❤❤
Useful video thank you very much sister i like your videos
නන්දනී නැන්දා❤අදරෙයි ගොඩක්❤
අනේ ආදරෙයි නන්දු. දෙන්නටම ගොඩක් ආදරෙයි
නන්දු කියලා දීපු අලුත් ක්‍රමය ට ගොඩක් ස්තුතියි
අනේ වරැණියෝ ඔයා වගේ නෙමෙයි දෙයියෝ හැමෝම❤
අක්කගෙ ගුනයහපත් කමට නොදෙවෙනි වෙන්න ම නන්දුත් ගුනයහපත් ...❤
නන්දුගේ කුබුස් රසයි වගේ....❤❤❤❤
Roti ekata eggs daanna Kota onion.green chillies, tomato add karala ganna puthe.maarama rasai.😋😋
අනේ නන්දූ මරු නේද ❤❤❤❤ එයත් අක්කා වගේම හරිම පිලිවෙලයි ❤❤❤❤
Ane nandu wage kenek dekala ne aththata godak pin me nangi Amma kenek wage bala gannawatab.oya wage minisun thawa bihi wewa . Ts dennatama
Nanduwa hamadama adaren bala ganna e wage kenek hoya ganna harima amarui oyata amma kenek wage nandutath oyatath godaak adarei budu saranai.
Nice to see you both ❤❤❤dear sis ♥️♥️♥️
Thank you nandu roti hadanna kiyala dunnata..... Parissamin inna akke... Theruwansaranai akke
වාව් …… නන්දු වාව් ……. අද නම් “ නන්දු “ තනිකරම “ බොනිකර තරැවක් “ . 💐💐💐
Niyamai nanduuuu.rasa kemak.oya ethin apita penna penna kanna😂😂😂❤❤❤❤
බායි නන්දු ❤️😍💐
Akke oya nam godakma hoda kenek nandu nam oyata ammek wage ane eyata hodata salakanna oya wage viswasa aya ada hoya ganna amaruyi
Oyath lucky nanduth lucky oya dennage badeema hari apuurui❤
මාත් මේ කෑම හදන්න ඕන. නන්දු ඇන්ටිට ස්තුතියි කියන්න. අනේ එයා ඔයාට හොදින් සලකනවා . ❤
Ane nandu oyata koccara adareida❤
Nandu nam shok ane. Oya dennama niyamai. Ohoma yaluwo wage inna aya hari adui nangi. Api eyalata salakanakota eyalath ehemai. Ada oyage video eka harima.lassanai. Nanduta thank you kiwwa kiyanna. dennama parissamin sathutin inna. Theruwan.saaranai ❤
Dannetama godak aderai ❤️❤️❤️❤️❤ godak rasa patai bs
Shok ane ..oya dennama❤❤❤
ආදරෙයි පැටියෝ නන්දුටයී ඔයාටයි ❤❤❤❤❤
නන්දු ව හැමදාම ගේන්න ❤❤❤ කෝ වරුනී❤ මරු වරුනි❤ පාලු නෑ නේ❤ ආදරෙයි දෙන්නටම ❤
❤harima adaraniyai🎉❤
නංගී ඔයාගේ වාසනාව නන්දූ වගේ කෙනෙක් ලග ඉන්නේ. ❤❤❤❤❤❤
Welldone cooking star nandu ...👍💯💪💐 .මං මෙහෙම කීවා කියලා මතක් කරලා කියන්න නංගෝ .....😂😂 අනේ ආස හිතුනා ඒක හදලා කන්න අර තෝසේ චට්නි එකත් එක්ක මරු ඇති නේ ..😜😜 ඉතිං පරිස්සමට ඉන්න බුදු සරණයි දෙන්නටම .🙏🙏🙏
Matath hadanna hithuna nangi
නියමයි නන්දු 👌😃
Nandu hadapu vidiyanam hoday❤habay ohoma newey kobus hadanne api pita bed kiyanne ekata
Oyata thiyana adare balannako wedak Kara Kara hitiyath duwala avilla balanawalu akki kalanam wage badath pirilalu pau kadulu awa mata eya godak adaraniyai mage akki
Asawen oyala dennage katha ahanna hitiya aye mewage blog genna akki
Pau nandu eya danna hamadema kiyanna puluwan welawe kiyala denawa mage kolamata niyameta gelapenawa adareiii mage akkiii budu saranaii
අනේ නන්දු රොටිය රස පාටයි.අපිටත් ඔනා…. නන්දුට කියන්න දුව. ඉතින් එයාත් එක්ක කතාකරකර ඉන්න විදියට නන්දු දුවට ගොඩාක් ආදරෙයි කියල පේනවා . ඔයත් ඒවගේනෙ. අද කෑම හදන්නෙ වෙනද දුව උයන තැන නෙමේනේද. ඉතින් ඔයාල දෙන්නට තෙරුවන් සරනයි
ආදරේයි නන්දු ආන්ටි 🌹
Ada nandu kokiya wela.showi👍❤
නංගි කොහෙන්ද ඒ වීදුරුව ගත්තෙ... ඉක්මනට කියන්නකො මටත් ගන්න 😊
කුරුණෑගල nolimit akke 😍
වරූ.....අක්කි..❤
❤nandu adarei❤
❤❤❤❤❤❤❤❤ ආදරෙයි
I love kubhus ❤
නන්දු ඔයාව බලාගන්නෙ අම්මා කෙනෙක් දුවෙක් බලාගන්නවා වගෙ ඔයත් නන්දුට අම්මා කෙනෙකුට වගෙ සලකන්නේ හරිම රස පටයි රොටිය ඔයා ඔය රොටි තැටිය ගත්තේ කොහෙන්ද බුදු සරණයි දෙන්නටම
ෂෝක් අනේ😊 දෙන්නටම ස්තූතියි ❤
Very tasty Roti. Great person Nandu
ෂෝක් අක්කි නන්දු ඔයාට පාලු නෑ එයා නිසා ඔයාල දෙන්නම හරිම ආදරණීයයි
Akki oya aya kandy enne kawadada.mata asai akkiwa balanna,poddak katha karanna.
Oyage video danakan balan inne🥰🥰
Ow a kiyapuwa hari kubuss rasai hadapu gamnma MN kala thiyenawa..
Hithuwata wada nandu budidhimath hoda kenek ❤❤❤
chef ❤❤❤නන්දු❤❤❤❤
Nandu hari hodai neda.. Oyage udauwata kiyapuma kena ❤❤❤
Woow❤❤❤❤❤❤❤❤
පරන්පරාවෙන් බෞද්ධ උනාට බෞද්ධ දර්ශනය දන්න ප්‍රඥා වන්තයෝ ටිකයි.ඒකනේ ගොඩක් අය වැරදි වැඩ කරන්නේ.ඔයා නියම බෞද්ධ කතක්.නන්දුත් ඒවගේ.🙏🙏 ඉන්දියාවේ sreet foods වල ඔහොම තමා scrap කරන්නේ.👍හාම් පුතා පරාදයි නන්දුගේ වීඩියෝ 😂❤️❤️❤️බුදුසරණයි!
Waw. Maru. Akki❤❤
Nanduge adare 💕
Nandu superb ❤
අනිවරයිඅක්කි👍👍👍👍👍👍👍
❤❤❤❤❤❤❤❤❤❤❤
ඔයාගේ දෙවැනි අම්මා නන්දූ ආදරේ ❤
ඔයා පින් කරලා අක්කෙ නන්දු වගේ කෙනෙක් මුණගැහෙන්න.❤ආදරෙයි..ඔයාව දවසක ඇත්ත ටම මුණගැහෙන්න කියලා ප්රාර්ථනා කරනවා අක්කියෝ..❤❤
ඉන්දු,,,අරාබියෙ,,,,හිටියාද
❤
❤❤❤❤❤❤❤
Ada mama thamai eka 🎉🎉🎉
නන්දු🌹🌹🌹🌹
Nandu danna Dewal.❤Ane Nona... eka orginalma stainless steel bajanayak neda? Eka kohenda gaththe nangi??? Nandu bajane hurana ekatanam duka hithuna, anith dawase Lee hadak denna eyata. 😂
❤🤗🌹
❤❤❤
Ane nandu oyage amma wage akka gena wada wenawaaaaa
නන්දුට මගෙන් ❤❤❤
දෙන්නම ඉන්න නිසා අද වීඩියෝ එක ගොඩක් ලස්සයි
යාළු කොහෙන්ද ඒ මග් එක ගත්තේ 😮
කුරුණෑගල nolimit එකෙන් 🤩
Waruni❤ nandu❤
❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤😊
Oya hariyatama hari waruni lankawe padine thamai mage husband nuth inne saudi.ehe hugak innawa nandula wage antyla
Nangi. Kohomada
අනේ...නන්දු නම් ඔයාට අම්ම කෙනෙක් වගේ...ආදරණීයම මනුෂ්‍යයෙක්. ඔයාගෙත් පින. හැමදාම සතුටින් ඉන්න නංගී...❤
නන්දු හරිම හොඳ කෙනෙක් දුවට හරිම ආදරෙයි දුව ගෙ පිනට ලැබුණු කෙනෙක් බුදුසරණ යි
ඔයාටම හරි යන නන්දු. ශෝක් අනේ ඔය දෙන්නා❤
හරිම ලස්සනයි අද vidiyo එක.නන්දු අක්කා කතා කරනව අහන් ඉන්ඩ ආසයි හරි පැහැදිලි
Budusaranai Nangi
රයිගමයයි ගම්පලයයි වගේ.මරු ඩබල.
මරු. කතා බහ.එක්කම හැදුන කෑම.නන්දු නම් හොඳට දේවල් දන්නවා.ඔයාටම ගැලපෙනවා.මැඩම් ට හරිම ආදරෙයි නේද.අම්ම කෙනෙක් වගේ.ඔය වගේ විස්වාස වන්ත අය අද හරිම අඩුයි නංගී මේ ලෝකේ. ඒ අතින් නන්දු ග්‍රේට්.🙏❤️
අනෙ නන්දු හරිම හොද කෙනෙක්.නංගිට සලකන්නෙ දරුවෙකුට වගේ.දෙන්නටම බුදු සරණයි❤🌹❤
මන් ඔයාගෙ විඩියෝ බලනවා දුව මගෙ දුවත් ඔයා වගෙම දෙවල් කරන්නෙ එයාත් පුංචි කාලෙ ඉදලාම ඔයා වගෙ මල් කඩලා බුදුන් වදිනවා එයා තමයි මවත් පින් දහමි වලට යොමු කලෙ හැමදාම ඔය විදියට ඉන්න පුතේ හොද මිනිස්සු හරි අඩුයි බුදුසරනයි පුතේ 🙏❤️❤️
ඔයාගේ පිනට නංගි නන්දු වගේ කෙනෙක් ලැබ්ල ඉන්නේ.ඔයත් හරිම ආදරෙන් නන්දුට සලකනවා.ඔයාලට බුදු සරනයි නංගි.
අද දෙන්නම ඇවිත්.හරිම ලස්සනයි අක්කෙ.තෙරැවන් සරණයි දෙන්නටම අක්කෙ.
Nandu ge kathava ahagena math kussiye weda..thank u nandu aunty
රොටි හදන්න කියලා දුන්නට නන්දුට ගොඩක් ස්තූතියි හරිම ලස්සනයි තෙරුවන් සරණයි ඔයාලට ❤️❤️❤️❤️
අනේ නන්දු ඔයාගෙ කුබුස් මම දැන් හැදුවා. හරිම රසයි❤
ආදරෙයි නන්දු...❤❤❤❤❤
අම්මෝ මේ තරම් ආදරයක්.නන්දොගෙන්.❤
Haree lassanai duwe mug eka. Nanduwa adarayen matak kala kiyanna b.saranai.❤❤😘
අනේ ඔයානම් හරිම ෂෝක්. ඔයත් එක්ක ඕනෑම කෙනෙකුට ඉන්න පුළුවන් ඔයා එතරම්ම හොද කෙනෙක් නන්දු ගෙත් වාසනාව ඔයාලයි ගෙදර ඉන්න ලැබීම නඳුටත් අපි ගොඩක් ආදරෙයි කියන්න ඉතින් නංගි ඔයාට අපි වෙනද වගේම ගොඩක් ආදරෙයි වීඩියෝ එනකම් බලාගෙන ඉන්නවා බුදුසරණයි දෙවිපිහිටයි නංගි ❤️❤️❤️🥰
අනේ සෝයි නන්දු රසම රස කෑමක් හදනව ❤❤❤ අනේ බලන්නකො නන්දු අපෙ කෙල්ලට කොච්චර ආදරේද කියල එයා කෑවහම මගෙ දරුව කෑව වගේලු ඔයා හරිම වාසනාවන්තයි මැණික ❤❤❤ අනිවා මේ රොටී එක හදල රස කියන්නම් ආදරෙයි ගොඩාඩාඩාඩාඩාක් පරිස්සමෙන් සතුටින් ඉන්න බුදුසරණයි 👍👍🥰🥰🥰❤️❤️❤️❤️🎉🎉🎉🎉
ෂා නන්දු රස කෑමක් හදනව නේද ඇත්තටම නංගි ඔයා පින් කරල තියෙනව නන්දු වගේ ගුණ යහපත් කෙනෙක් ගෙදර ඉන්න ලැබිම අම්ම කෙනෙක් වගෙයි ඒ වගේම නන්දුත් පින් කරල තියෙනව නංගි ඔයා වගෙ ගුණ යහපත් කෙනෙක් ලග වැඩ කරන්න ලැබිම හදපු කෑම එක නම් රසයි කියල දැනෙනව දෙන්නට බුදු සරනයි
Akka❤
Nandu ❤
අම්මේ...මරු ඩබලක්❤❤
Useful video thank you very much sister i like your videos
නන්දනී නැන්දා❤
අදරෙයි ගොඩක්❤
අනේ ආදරෙයි නන්දු. දෙන්නටම ගොඩක් ආදරෙයි
නන්දු කියලා දීපු අලුත් ක්‍රමය ට ගොඩක් ස්තුතියි
අනේ වරැණියෝ ඔයා වගේ නෙමෙයි දෙයියෝ හැමෝම❤
අක්කගෙ ගුනයහපත් කමට නොදෙවෙනි වෙන්න ම නන්දුත් ගුනයහපත් ...❤
නන්දුගේ කුබුස් රසයි වගේ....❤❤❤❤
Roti ekata eggs daanna Kota onion.green chillies, tomato add karala ganna puthe.maarama rasai.😋😋
අනේ නන්දූ මරු නේද ❤❤❤❤ එයත් අක්කා වගේම හරිම පිලිවෙලයි ❤❤❤❤
Ane nandu wage kenek dekala ne aththata godak pin me nangi Amma kenek wage bala gannawatab.oya wage minisun thawa bihi wewa . Ts dennatama
Nanduwa hamadama adaren bala ganna e wage kenek hoya ganna harima amarui oyata amma kenek wage nandutath oyatath godaak adarei budu saranai.
Nice to see you both ❤❤❤dear sis ♥️♥️♥️
Thank you nandu roti hadanna kiyala dunnata..... Parissamin inna akke... Theruwansaranai akke
වාව් …… නන්දු වාව් ……. අද නම් “ නන්දු “ තනිකරම “ බොනිකර තරැවක් “ . 💐💐💐
Niyamai nanduuuu.rasa kemak.oya ethin apita penna penna kanna😂😂😂❤❤❤❤
බායි නන්දු ❤️😍💐
Akke oya nam godakma hoda kenek nandu nam oyata ammek wage ane eyata hodata salakanna oya wage viswasa aya ada hoya ganna amaruyi
Oyath lucky nanduth lucky oya dennage badeema hari apuurui❤
මාත් මේ කෑම හදන්න ඕන. නන්දු ඇන්ටිට ස්තුතියි කියන්න. අනේ එයා ඔයාට හොදින් සලකනවා . ❤
Ane nandu oyata koccara adareida❤
Nandu nam shok ane. Oya dennama niyamai. Ohoma yaluwo wage inna aya hari adui nangi. Api eyalata salakanakota eyalath ehemai. Ada oyage video eka harima.lassanai. Nanduta thank you kiwwa kiyanna. dennama parissamin sathutin inna. Theruwan.saaranai ❤
Dannetama godak aderai ❤️❤️❤️❤️❤ godak rasa patai bs
Shok ane ..oya dennama❤❤❤
ආදරෙයි පැටියෝ නන්දුටයී ඔයාටයි ❤❤❤❤❤
නන්දු ව හැමදාම ගේන්න ❤❤❤ කෝ වරුනී❤ මරු වරුනි❤ පාලු නෑ නේ❤ ආදරෙයි දෙන්නටම ❤
❤harima adaraniyai🎉❤
නංගී ඔයාගේ වාසනාව නන්දූ වගේ කෙනෙක් ලග ඉන්නේ. ❤❤❤❤❤❤
Welldone cooking star nandu ...👍💯💪💐 .මං මෙහෙම කීවා කියලා මතක් කරලා කියන්න නංගෝ .....😂😂 අනේ ආස හිතුනා ඒක හදලා කන්න අර තෝසේ චට්නි එකත් එක්ක මරු ඇති නේ ..😜😜 ඉතිං පරිස්සමට ඉන්න බුදු සරණයි දෙන්නටම .🙏🙏🙏
Matath hadanna hithuna nangi
නියමයි නන්දු 👌😃
Nandu hadapu vidiyanam hoday❤habay ohoma newey kobus hadanne api pita bed kiyanne ekata
Oyata thiyana adare balannako wedak Kara Kara hitiyath duwala avilla balanawalu akki kalanam wage badath pirilalu pau kadulu awa mata eya godak adaraniyai mage akki
Asawen oyala dennage katha ahanna hitiya aye mewage blog genna akki
Pau nandu eya danna hamadema kiyanna puluwan welawe kiyala denawa mage kolamata niyameta gelapenawa adareiii mage akkiii budu saranaii
අනේ නන්දු රොටිය රස පාටයි.අපිටත් ඔනා…. නන්දුට කියන්න දුව. ඉතින් එයාත් එක්ක කතාකරකර ඉන්න විදියට නන්දු දුවට ගොඩාක් ආදරෙයි කියල පේනවා . ඔයත් ඒවගේනෙ. අද කෑම හදන්නෙ වෙනද දුව උයන තැන නෙමේනේද. ඉතින් ඔයාල දෙන්නට තෙරුවන් සරනයි
ආදරේයි නන්දු ආන්ටි 🌹
Ada nandu kokiya wela.showi👍❤
නංගි කොහෙන්ද ඒ වීදුරුව ගත්තෙ... ඉක්මනට කියන්නකො මටත් ගන්න 😊
කුරුණෑගල nolimit akke 😍
වරූ.....අක්කි..❤
❤nandu adarei❤
❤❤❤❤❤❤❤❤ ආදරෙයි
I love kubhus ❤
නන්දු ඔයාව බලාගන්නෙ අම්මා කෙනෙක් දුවෙක් බලාගන්නවා වගෙ ඔයත් නන්දුට අම්මා කෙනෙකුට වගෙ සලකන්නේ හරිම රස පටයි රොටිය ඔයා ඔය රොටි තැටිය ගත්තේ කොහෙන්ද බුදු සරණයි දෙන්නටම
ෂෝක් අනේ😊 දෙන්නටම ස්තූතියි ❤
Very tasty Roti. Great person Nandu
ෂෝක් අක්කි නන්දු ඔයාට පාලු නෑ එයා නිසා ඔයාල දෙන්නම හරිම ආදරණීයයි
Akki oya aya kandy enne kawadada.mata asai akkiwa balanna,poddak katha karanna.
Oyage video danakan balan inne🥰🥰
Ow a kiyapuwa hari kubuss rasai hadapu gamnma MN kala thiyenawa..
Hithuwata wada nandu budidhimath hoda kenek ❤❤❤
chef ❤❤❤නන්දු❤❤❤❤
Nandu hari hodai neda.. Oyage udauwata kiyapuma kena ❤❤❤
Woow❤❤❤❤❤❤❤❤
පරන්පරාවෙන් බෞද්ධ උනාට බෞද්ධ දර්ශනය දන්න ප්‍රඥා වන්තයෝ ටිකයි.ඒකනේ ගොඩක් අය වැරදි වැඩ කරන්නේ.
ඔයා නියම බෞද්ධ කතක්.
නන්දුත් ඒවගේ.
🙏🙏
ඉන්දියාවේ sreet foods වල ඔහොම තමා scrap කරන්නේ.
👍
හාම් පුතා පරාදයි නන්දුගේ වීඩියෝ 😂
❤️❤️❤️
බුදුසරණයි!
Waw. Maru. Akki❤❤
Nanduge adare 💕
Nandu superb ❤
අනිවරයිඅක්කි👍👍👍👍👍👍👍
❤❤❤❤❤❤❤❤❤❤❤
ඔයාගේ දෙවැනි අම්මා නන්දූ ආදරේ ❤
ඔයා පින් කරලා අක්කෙ නන්දු වගේ කෙනෙක් මුණගැහෙන්න.❤ආදරෙයි..ඔයාව දවසක ඇත්ත ටම මුණගැහෙන්න කියලා ප්රාර්ථනා කරනවා අක්කියෝ..❤❤
ඉන්දු,,,අරාබියෙ,,,,හිටියාද
❤
❤❤❤❤❤❤❤
Ada mama thamai eka 🎉🎉🎉
නන්දු🌹🌹🌹🌹
Nandu danna Dewal.❤
Ane Nona... eka orginalma stainless steel bajanayak neda? Eka kohenda gaththe nangi??? Nandu bajane hurana ekatanam duka hithuna, anith dawase Lee hadak denna eyata. 😂