රටේ දේපොළ හොරාට ගෑණුන්ට දුන්නට නාකියාට බෑ පුතා😂

Поделиться
HTML-код
  • Опубликовано: 24 ноя 2024

Комментарии • 72

  • @lionelmataragedon4578
    @lionelmataragedon4578 Месяц назад +35

    මෙවැනිඋතුම් කාලෝචිත ධර්ම දේශනා පවත්වන්නට ඔබ වහන්සේට ධෛර්යය ශක්තිය ලැබේවා!නිදුක් නිරෝගී තිර ජීවනයම ලැබේවා!🌷🌷🌻🌻❤❤🙏🙏🙏

  • @ruwandinesh1258
    @ruwandinesh1258 Месяц назад +2

    ඔබ ව ඔබ වහන්සේට තෙරුවන් සරණයි.

  • @w.a.liyanage4469
    @w.a.liyanage4469 Месяц назад +14

    කාගෙන් බේරුනත් බැරිය කාගමගෙන් බේරෙන්නට - අනේ හාමුදුරුවනෙ කව්ද වෙන මේදේවල් දන්නේ

  • @HasithaSathsara-v5z
    @HasithaSathsara-v5z Месяц назад +4

    තෙරැවන් සරනයි අපේ හාමුදුරුවන් ට

  • @DarshanaEdirisinghe-l2f
    @DarshanaEdirisinghe-l2f Месяц назад +20

    අපේ හාමුදුරුවෙනේ ඔබ වහන්සේට තෙරුවන් සරණයි..👏👏👏👏👏👏👏👏

  • @dilanislg62
    @dilanislg62 Месяц назад +2

    තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස ,,ඇත්ත

  • @chandaneeaththanayake69
    @chandaneeaththanayake69 Месяц назад +22

    ඔබවහන්සෙ ගේ කාලීන දේශනය ඉතා වටිනවා අද සමාජයට

  • @SamanWeerakoon-d6d
    @SamanWeerakoon-d6d Месяц назад +4

    නාකිවිසෙ .ගෙටත් උසෙ කිව්වානෙ.ඕවා අද නෙමෙයි එදත් තිබ්ලා නෙද හාමුදුරුවනේ තරහ අවසරයි😮

  • @roycearthur8060
    @roycearthur8060 Месяц назад +11

    Great message Thero 😅!. Jayawewa Sri Lanka 💯🇱🇰🙏💐

    • @gj8795
      @gj8795 Месяц назад

      Is this sarcasm? ??

  • @jmdjayawardane2160
    @jmdjayawardane2160 Месяц назад +4

    ❤ Theruwan saranai Hamuduruwane. 💯 True

  • @ChandanaKumara-ou6xk
    @ChandanaKumara-ou6xk Месяц назад +2

    Oba vahnseta thruvan saranai u

  • @PadmaKumara-ic4tt
    @PadmaKumara-ic4tt Месяц назад +4

    හොරණ හිටිය එකා මලා

  • @iroshsamantha2886
    @iroshsamantha2886 Месяц назад +3

    මේ බණ වටිනවා හැබැයි මේවට කියන්නේ විනෝද බණ කියලා

  • @jeewakawijerathna6383
    @jeewakawijerathna6383 Месяц назад +4

    ඒක ඔය හිනා වෙන අයටත් වෙන්න පුළුවන්... සින්දුවක් හැදෙන්නේ ඒ වගේ සිදුවීමක් එක්ක... ඔහොම හිතුවොත් ගීතයක් සාහිත්‍යයක් නෑ....

    • @Senuripaththaretv
      @Senuripaththaretv Месяц назад +4

      සිංදුවට නෙමේ බනින්නෙ , ඒ වගේ ඩයල් වලට 😂

    • @SHAAMUSIC26
      @SHAAMUSIC26 Месяц назад +1

      ​@Senuripaththaretv ❤

    • @priyadarshaniwijesinghe5075
      @priyadarshaniwijesinghe5075 Месяц назад +1

      ඇත්ත බණ වලට අදාළ නැති දෙවල්

    • @AmilaNiroshan-u2q
      @AmilaNiroshan-u2q Месяц назад

      ubath wiyapath babarekda

  • @lankalanka9687
    @lankalanka9687 Месяц назад

    අපේ හාමුදුරුවන්ට නොතේරෙන දේ බොහොමයි...
    ආදරය දැනෙන තැනක මිනිස්සුන් නතර වෙනවා...
    ඵය තහනමි කිරිමට ඔබ වහන්සේට තියා .බුදු වරුන්ට වත් බෑ....
    මොකද තම සිත පාලනය කරන්නේ තමන් නීසා...
    කැමති උන් කැමති තැනක ඡීවත් වෙයි...
    අනුනට දෝස් කීම ඔබ වාහන්සේ කර ගන්න ලොකු පවක්

  • @SamithRanashinghearachige
    @SamithRanashinghearachige Месяц назад

    Oba tumata jaya wewa

  • @amithakumari2923
    @amithakumari2923 Месяц назад +9

    KATHA විදිහට සිනාසීමට තරම් MODA NOWANNA

  • @gamagerashmikagamagerashmi8737
    @gamagerashmikagamagerashmi8737 9 дней назад

    Sadu sadu..🌼🌺🌺🌼🪔🙏🙏

  • @SamithRanashinghearachige
    @SamithRanashinghearachige Месяц назад

    Niyemai

  • @yakaa3402
    @yakaa3402 Месяц назад +1

    ❤❤❤❤❤❤

  • @TaklakrishanthiAbeywickrama
    @TaklakrishanthiAbeywickrama Месяц назад +1

    🙏🙏

  • @hem2516
    @hem2516 Месяц назад

    Excellent monk

  • @NishanthiInoka-y7l
    @NishanthiInoka-y7l Месяц назад +3

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Kamalwasantha-by5ed
    @Kamalwasantha-by5ed Месяц назад +7

    අනුර ජනාධිපතිතුමාගේ දේශපාලනයයි, ඔබ වහන්සේගේ බණටයි පුලුවන් මේ රට හරි මගගකට ගන්න

  • @RavinderDharmarathna-ud6en
    @RavinderDharmarathna-ud6en Месяц назад +1

    🙏🙏🙏🙏🙏

  • @samanthalekamge2995
    @samanthalekamge2995 Месяц назад +4

    අපේ හාමුදුරැවනේ තෙරැවන්සරනයි මෙහෙත් ඉන්නව අපේ හාමුදුරැවනේ ඔයවගේ සල්ලිකාර බඹරැ හරියට

  • @VinodKrish-nm5hn
    @VinodKrish-nm5hn Месяц назад +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @chami8899
    @chami8899 Месяц назад +3

    කලා නිර්මාණ හා බුදු දහම පටලවගන්න එපා හාමුදුරුවනේ.පොලොන්නරුවේ තියෙන සමහර කැටයම් දැකලා ඇති කියලා මම හිතනවා

  • @gamagerathnawali8697
    @gamagerathnawali8697 Месяц назад +1

    සිවිරක්මොකටදවිත්තයක්ඇන්දනමිහොදයි

  • @gamagerashmikagamagerashmi8737
    @gamagerashmikagamagerashmi8737 9 дней назад

    Mokada me sadu ganu Akka tarha..

  • @ranjithsarathchandra1844
    @ranjithsarathchandra1844 Месяц назад +2

    Ane hari tharuna hamuduruwo.bana newei ,katha karannawath danne nahe.

  • @ChandraMalani-i6q
    @ChandraMalani-i6q Месяц назад

    Odawahanseta,theruwan,sarani

  • @AsankaJayawardhana
    @AsankaJayawardhana Месяц назад

    ane hamuduruwane ape unta kiwwata wedak na

  • @janakaranjith5158
    @janakaranjith5158 Месяц назад +1

    💕💕💕💕💕🙏🙏🙏🙏🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @ninalanka1874
    @ninalanka1874 Месяц назад +2

    Aththa kiyankot ridan ayata hodta ridanwa. Aththa Hamudrwa. Sudu 🙏🏻🌸🌸🌸 Sudu 🙏🏻🌸🌸🌸 sadu🙏🏻🌸🌸🌸🌸

  • @priyadarshaniwijesinghe5075
    @priyadarshaniwijesinghe5075 Месяц назад +2

    මෙ සින්දුව ලියපු කෙනා මෙක ලිව.හෙතුව අහන්න තමන් කියන හැමදේම හරි කියලා හිනා වෙන ඒක වැරදියි

  • @gj8795
    @gj8795 Месяц назад +2

    මේවා බුදු බනද ? මේවා බුද්ධිමත් බනද ? අපේ අවුරුදු 2600ක අභීමානවත් ගෞරවනීය ඉතිහාසයක් ඇති මහානුභාවසම්පන්න බුද්ධ චීවරයට අවමන් කරමින් අපේ රටේ වැදගත් බුද්ධිමත් භික්‍ෂූන්වහන්සේ කෙනෙක් ද මේ කතාකරන්නේ නැත්තම් අපේ අහිංසක ජනතාවගේ දුක් මහන්සියෙන් සපයාදුන් දානය සැපට කාලා බුදියන, කුහක කෙනෙක් ද ? මේ කියන්නේ සත්‍ය බුදු බනක් ද? මරියකඩේ, පාරේ කුනු මාලු විකුණන දුප්පත් මනුස්සයෙක්ට සත්‍යවාදී සැබෑම බුද්ධිමත් ලෙස බුදු බනක් කියන්න පුලුවන්. ඉරිසියාවෙන් පෙළෙන, අනුන්ගේ ඕපදූප හොයන, ගෑනුන් පිරිමින් කරන දේවල් හොරෙන් බලා රසවිඳින, අපේ උතුම් ත්‍රිපිටකය කියවනවා තියා දැකලාවත් නැති ඔබට සත්‍ය අවභෝද වී, අපේ අහිංසක දරුවන්ටත් අපේ බුද්ධිමත් ජනතාවටත් සත්‍යවාදීව සැබෑම බුදු බනක් කීමට පිනක් ලැබේවා. තෙරුවන්සරණයි.

  • @oskarumesh2394
    @oskarumesh2394 Месяц назад

    True. 😂😂😂😂😂😂

  • @aribro2830
    @aribro2830 Месяц назад

    මේ හාමුදුරුවෝ සින්දුවේ නියම අර්ථය දන්නේ නැහැ.....පන්සලට එන ගැහැණු... ගැහැණු ළමයි න්ට ඔයිටත් වැඩිය දේවල් කරන සංඝයා වහන්සේලා නැද්ද......

  • @sunild6715
    @sunild6715 Месяц назад

    🤔Buddhist philosophy? what is the different between RAJANGANA monk and this monk. No one is doing their job.

  • @nandana.kahandage
    @nandana.kahandage Месяц назад

    Very true - government service is putrid

  • @h.abeysinghe9635
    @h.abeysinghe9635 Месяц назад +3

    මේව බනද බුදු දහමට ගරහනව

    • @udayangabandara7782
      @udayangabandara7782 Месяц назад +1

      බන තමා යකෝ සමජෙ හැදෙන්න එපැයි ඔක්කොටටම කලින්

    • @gj8795
      @gj8795 Месяц назад

      You are very intelligent.

    • @borntofight7376
      @borntofight7376 Месяц назад

      Ubath naki nohaki ekakda

  • @hemamaliabeysinghe8892
    @hemamaliabeysinghe8892 Месяц назад +2

    Chiwara dariyek neda hamusuruwane…..obawahansege bana kathawata aii RANIL mahathawath,rosige pinthurayak danne, harima waradii……buddudahama adahana apitath hari pilikulai….rajaye sewage pamanak newer ahala pahala gewal walath ontharam durachara karanawa…..budu dahama deshana karanna…..👎🏿👎🏿👎🏿👎🏿👎🏿

  • @Pradeepkumara-y8o
    @Pradeepkumara-y8o Месяц назад +10

    යකෝ, බණ කියනවනම් බුදු බණ කියපන් . වැදි බණ නොකියා.පිස්සු නැත්නම් හොඳයි පුතා .

    • @MaduraPriyan
      @MaduraPriyan Месяц назад

      හොරු නැතුව බැරි උබලට මොන බුදු බණද බන් 😂

    • @Desh_nor
      @Desh_nor Месяц назад +1

      බන තමයි කියන්නෙ. බණ කියනවා කියන්නෙ වටාපතෙන් මූන වහගෙන ජාතක කතාවක් පාලෙයෙන් දෙසාබාලා දෙන පිරිකර ටික පන්සලට අරං ගිහිල්ල ඒ ටික විකුණං ගෑනු එක්ක බුදියන එකයි, සාමනේර පොඩි අයට ගල කපන එකයි නෙවේ. මෝඩයා. තේරුම් ගනිං මොනාද කියන්නෙ කියලා

  • @NadeeraSithari
    @NadeeraSithari Месяц назад

    Oba wahansege photo waratah mokek hari awalamek desapaluwange photo dala obawahanse kiyana poduwe bana desapaluwan ge comant dala me dana eka mokata kade giyath kamak na. Hamuduruwanta waiira karawana dewal danna epa ballo.. me ape pinata pahala una himi namak .

  • @s.p.1283
    @s.p.1283 Месяц назад

    ❤❤❤❤❤❤

  • @KumariySandiya
    @KumariySandiya Месяц назад

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Kapilasampathgunawardana
    @Kapilasampathgunawardana Месяц назад

    ❤❤❤❤❤❤❤❤