News 1st: Prime Time Sinhala News - 10 PM | (24/09/2024) රාත්‍රී 10.00 ප්‍රධාන ප්‍රවෘත්ති

Поделиться
HTML-код
  • Опубликовано: 11 ноя 2024

Комментарии • 81

  • @nishaweerawansa1196
    @nishaweerawansa1196 Месяц назад +53

    මේ වගේ උගත් වැදගත් අය රාශියක් ලංකාවේ ඉන්නැද්දි අපේ අය තෝරගන්නේ කුඩු කාරයෝ කසිප්පු කාරයෝ ඒකෙන් මිනිස්සු ගලවා ගත යුතුයි

    • @kelumappuhami5799
      @kelumappuhami5799 Месяц назад

      ❤️❤️❤️🙏🇮🇱

    • @LKA8884
      @LKA8884 Месяц назад +1

      💯 hariyata hari.

    • @rathnayakekuruppu211
      @rathnayakekuruppu211 Месяц назад

      ඔව් සහතික ඇත්ත කතාව ..... 👌👌👌

  • @pathumthushara4316
    @pathumthushara4316 Месяц назад +1

    මගේ රටට දළඳා හිමි සරණයි....❤

  • @Dilnoma
    @Dilnoma Месяц назад +21

    ශ්‍රී ලංකා මාතාව දිනෙන් දින දියුණු වේවා ❤🎉🎉🎉🎉 හැම මනුස්සයෙකුටම සතුටින් ජීවත් වෙන්න ලැබේවා ❤🎉🎉🎉🎉වැඩිම මනාපයක් ලබා ගැනීමට අපේ රටේ ජනතාව හැමෝම එකතු වී අලුත් ආණ්ඩුවට සහයෝගය ලබා දි ලංකා මාතාව ලෝකයේ දියුණුම රට කරන්න උත්සාහ ගමු ❤🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @PrasangaHewage
    @PrasangaHewage Месяц назад +9

    ජනතාව අනුර සමගයි.... පාර්ලිමේන්තුවත් පිරිසිදු කරමු.... මාලිමාවේන් පුරවමු....
    ජනතාවට ජයවේවා....
    මාතෘභූමියට ජයවේවා....💜️💜️💜️💜️💜️💜️💜️

  • @hareesgayanrohanaparanagam9047
    @hareesgayanrohanaparanagam9047 Месяц назад +10

    ඖෂධ ගෙන්වීම සම්බන්ධයෙන් අපේ වර්තමාන ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයාගේ අවධානය ඉක්මනින් යොමු කරන්න කියලා ඉල්ලා සිටිමි ❤❤❤

  • @krishokkv1907
    @krishokkv1907 Месяц назад +12

    සියලුම මැති ඇමති ලේකම් තුමන්ල ඇතුලු සැමට රටට පලදයි වැඩ පිලිවෙලක් කරගෙන යන්න ශක්තිය ධෛර්යය ප්‍රාර්ථනා කරමි ❤❤❤❤🙏🙏🙏

  • @NamalKarunathilaka
    @NamalKarunathilaka Месяц назад +16

    Harini we really love you with humble respect. Keep up the good works Harini.. we proud of you..

  • @donameriyan
    @donameriyan Месяц назад +12

    හදමු ලස්සන රටක්
    මිරිසි කුඩු , බාර් මුදලාලිලා යවමු ගෙදර
    සෙංකෝලේ උස්සන් දුවන රිලය්
    සියලුම. හොරු සජියත් ඇතුල්ව ගෙදර යවමු
    උගත් පිරිසක් පත් කරමු
    පාර්ළිමනට් එක රාජය සේවක් සේ
    අවම වැටුපකට සිමා කරමු
    අපිට දේස පාලුවොන්ගේ විදුලි ,ජල ,ඉන්දන ,බිල් ගෙවන්න බෑ 😂😂😂😂😂

  • @User-94Suresh
    @User-94Suresh Месяц назад +16

    හොරු ඔක්කොම එකතු වෙන්න හදන්නෙ. ජනතාවත් එකතුවෙමු හොරු එලවන්න. මුන් කුලප්පු වෙලා ඉන්නෙ. එකට බැරිනම් දෙකට වරෙව් අපි ලෑස්ති.

  • @DilanFernando-g9b
    @DilanFernando-g9b Месяц назад +3

    බොහොම ස්තුතියි අනුර සර් ,අපේ රට පොහොසත් ලස්සන රටක් කරන්නට කරන මේ වෑයමට .

  • @chula8410
    @chula8410 Месяц назад +23

    කිසිම අපහසුවක් නෑ අපි නොකා නොබී හරි ඉන්නම් රනිලට ගෙදරට වෙලා ඉන්න කියහන් වජිර 😊

  • @prembala2708
    @prembala2708 Месяц назад +4

    Ane naki මයිනා to දැන්වත් පිනක් දහමත් කරගෙන ගිහිල්ලා nitu

  • @srilalvijenayaka3783
    @srilalvijenayaka3783 Месяц назад +3

    පරණ හම්පඩ කුඩුකාර දෙසපලුවෝ ගෙදර යවමු

  • @thushanrathnaweera5509
    @thushanrathnaweera5509 Месяц назад +16

    නාකි හම්පඩ සෙට් එක ආයෙම එන්න හදන හැටි නොදකින් මුන්

    • @Bethmage-d2j
      @Bethmage-d2j Месяц назад +2

      Aneda kiyanne😂😂😂

    • @rathnayakekuruppu211
      @rathnayakekuruppu211 Месяц назад

      නොදකින් නාකි යක්කු ....😂😂

  • @e-teachermadu2818
    @e-teachermadu2818 Месяц назад +11

    තරුණයන්ගේ ඔලුව විකෘති කරල තියෙන්නෙ රනිල් තරුණ සේවා කරයුතු හරහා. ඒ සදහා ත් ක්‍රියාමාර්ග ගත්තානම් මැනවි

  • @chamilaruwan6223
    @chamilaruwan6223 Месяц назад +10

    පැරදිච්චි උද්දික පුතාලා ඔක්කොම කතා කරන්නෙ උන්ගෙ පක්ෂය සහ කඳවුර ආරක්ෂා කර ගන්න විතරයිනේ.😡😡. එකෙක් වත් රට දිනවන්න ඕන කියල කියන්නේ නැනේ... basic පුතාලා

    • @rathnayakekuruppu211
      @rathnayakekuruppu211 Месяц назад

      👌👌👌....ඒක ඇත්ත . ජරා යක්කු ....😡😠

  • @thusharadammika1081
    @thusharadammika1081 Месяц назад +3

    මයිනට මොන්ගල් දැන.පොඩි මයිනත් ඉවරයි ඌ හින්දා

  • @chandiferdinandusz8586
    @chandiferdinandusz8586 Месяц назад +9

    " Congraulation" God alwaye bless you: our President👍🙌🙏

  • @hashanabeygunaratne8567
    @hashanabeygunaratne8567 Месяц назад +6

    ජනධිපතිවරණයක් තිබිලා රනිල් පැරදිලා, පුතා 3%ක් ගත්තා කියලා මහින්ද මහත්තයා තාම දන්නෙ නෑ වෙන්න බැරිද? 🤔

  • @TurinPonnamperumage-nz5qs
    @TurinPonnamperumage-nz5qs Месяц назад +2

    මහින්ද රාජපක්ෂ නුඹටත් ,,,,සිරගෙය උරුම යි

  • @AltqanmnaPk-io9qr
    @AltqanmnaPk-io9qr Месяц назад +4

    මුන් මොකද මේ රට පාලනය කරන්නේ දැන් 76 වසරක්ම කරනෝ අනේ පලයල්ලකෝ දැන්වත් ඉන්න තරුණ කොල්ලන්ට ඉදිරියට එන්න

  • @sathsaradarmawickrama5535
    @sathsaradarmawickrama5535 Месяц назад +3

    රනිලා නම් බලය අතහරින්නෙ නෑ

  • @kusumkulathunga2848
    @kusumkulathunga2848 Месяц назад +5

    Congratulations 🎉

  • @JayanthachandrasiriHenkanathth
    @JayanthachandrasiriHenkanathth Месяц назад +2

    Congratulations Hari I sistar n p p🎉

  • @alwayswithpoorpeople5
    @alwayswithpoorpeople5 Месяц назад +5

    Good Anura sir keep it up

  • @SankaPerera-y6x
    @SankaPerera-y6x Месяц назад +3

    Kochara ekathu wunath mulu parliament ekama maliwata thamai

  • @DA-qi5zy
    @DA-qi5zy Месяц назад +1

    Congratulations 🎉 congratulations Pradeep🎉🎉🎉

  • @SarojaniSarojani-w4j
    @SarojaniSarojani-w4j Месяц назад

    Api nawa janadipathi thumata suba pathanawa Ape rata posath ratak karanna lebewa kiyala .. ❤

  • @nadikaweeraseara1735
    @nadikaweeraseara1735 Месяц назад +2

    Adaraniya janadipathi thumani ape rate mathu parapura bera ganna nam mathin thora ratak hadanna budu saranai deviphitai oba thuma ethulu siyaluma denata

  • @riz2841
    @riz2841 Месяц назад

    Beauty with brains ❤ congratulations to our new female prime minister ❤❤❤

  • @TurinPonnamperumage-nz5qs
    @TurinPonnamperumage-nz5qs Месяц назад +1

    කිසිම අවශ්‍යතාවයක් නැත රනිල් ඔබ සිරගෙට

  • @DonHashan-pb1mu
    @DonHashan-pb1mu Месяц назад

    Hodatama balala dila tiynne❤

  • @tharangakumara773
    @tharangakumara773 Месяц назад +1

    හොරුන්ට මයික් අල්ලන එක නවත්තහං

  • @amarabandurupasinghe3754
    @amarabandurupasinghe3754 Месяц назад +1

    කොට වජිරයා කොටේට නගින්න එන්නලු එකට ගොඩයන්න, කිඹුල කොහොමද සැප ෂනීප 😂😂 ආයෙ රනිලය කොටයක් අදින්න එන්න ලෑස්තිලු 😂😂 මුං මරු කියෝනව, ආයේ පාර්ලිමේන්තුවට එනව බොරු, කඩල ටිකක් ව්කුනගෙන ජීවත්වෙයල්ල 😂😂

  • @Pushpakumara-gp8ye
    @Pushpakumara-gp8ye Месяц назад +3

    මෙතන හිටපු හොරු කියලා කියපු අය නැද්ද

  • @Tharu924
    @Tharu924 Месяц назад +2

    Horu set wenawa 😂pannanawa 😅😅

  • @randikaprasad-t4x
    @randikaprasad-t4x Месяц назад

    නිවුස් බලන්නෙ වසර 5 කින් අසාධාරණය හා කුඩ්ඩන්ගේ ඒවා බලන්න වදවතසූදානම් නොවුනා

  • @v.s.n5747
    @v.s.n5747 Месяц назад +1

    ❤❤❤❤❤❤❤❤

  • @riz2841
    @riz2841 Месяц назад

    Rajapaksa horu thawa monawada horakang karanna thiyenne ape ratei?

  • @mariyan_yamuna
    @mariyan_yamuna Месяц назад +2

    Aiyooo thalatha 😂

  • @asanthaaloka-pg5gb
    @asanthaaloka-pg5gb Месяц назад +1

    Namal malli oyata me kapeta enna ba. Don't think to much 😮😊😅denneth na kawruth oyata ehema gammak molayak na....ratak rakinna.horakam karanna nm param parawama purudui.😢

  • @dinadipiumika1894
    @dinadipiumika1894 Месяц назад

    මට හිතෙනවා මෙ අලි ඉන්න පැතිවල ගෙවල් යට තටිටුවට උසින් වැඩි ර්‍ශක්තිමත් කොන්ක්‍රීට් කනු විතරක් දාලා උඩ ගෙවල් හැදුවනම් ආරකෂිතයි කියලා අඩුම තරමින් රෑට ඡීවිතේවත්. නිදහසේ බය නැතිව රෑට නිදාගන්නවත් පුළුවන්😢

  • @punsarayahampath695
    @punsarayahampath695 Месяц назад

    පෙරොට්ටටෝ සජබේ අවුලක් නෑ කියලා කියන්නේ

  • @L.chinthakajayasiri
    @L.chinthakajayasiri Месяц назад +3

    ගණිකා වෘත්තිය නම් එපා හරිනි

  • @STATUSWORLD-l3h
    @STATUSWORLD-l3h Месяц назад

    Educated teams in srilanka

  • @asanthaaloka-pg5gb
    @asanthaaloka-pg5gb Месяц назад

    Rajitha and battalion go home every one no need....bath kana katin gu kanna epa yakune...ubala vada kara mahinda mahaththayta dn deka punawa ranilta.

  • @tharindumihiraj7584
    @tharindumihiraj7584 Месяц назад

    විජිත කාරයා නම් ශුවර් නෑ

  • @SumithSumithck
    @SumithSumithck Месяц назад +2

    Okkoma horu ekata set wela agamethi thoranna munta chande dena gawayoth innawane thawath

  • @shush6877
    @shush6877 Месяц назад

    Retire wenda pls. Now enough

  • @chandrakiriella3893
    @chandrakiriella3893 Месяц назад

    Ane mongal dath dosthara paunodi gedara palayan. Kimbulo api kohomath umbawa chanden gedara yawanawa.

  • @mohammadshiron2203
    @mohammadshiron2203 Месяц назад

    Den anura Baby wage etiyata parliament ake bahutarak gatama balagana puluwan anura Kawda kiyala denako anura chande api balagena ine

  • @popularsongsirafdo2765
    @popularsongsirafdo2765 Месяц назад

    abc

  • @SujithWeerasinghe-c6u
    @SujithWeerasinghe-c6u Месяц назад +2

    🧭🧭🧭❤️❤️❤❤

  • @tharangakumara773
    @tharangakumara773 Месяц назад

    පට්ට කම්බ හොරු

  • @ChathuraLiyanage-x1r
    @ChathuraLiyanage-x1r Месяц назад

    Ugandawa subha pathuwata kamak ne.maina dunna salli tika apahu deepan maye puthe 😂😂😂

  • @StelaKumarihami
    @StelaKumarihami Месяц назад

    තොපි සේරම හොරු

  • @himanjukularatne4363
    @himanjukularatne4363 Месяц назад

    Podak inna mata Monawada theynne 😂 mita harini 😂

  • @dgcko9082
    @dgcko9082 Месяц назад +1

    gon buuru baiyyontanan one kudu karayoi ,kasippu karayoineh. gon baiyyo wagema thama unuth. punnakku gawayo. me rata mehema thibba ekath pudumai.

  • @stephenfernando9381
    @stephenfernando9381 Месяц назад +1

    Lankawe 100/70 horun inne .
    Ministers witharak nemek
    Janathawe gk horun inne .

  • @LKA8884
    @LKA8884 Месяц назад +3

    Balanna amathyansha (Ministries) keeyak ekkenekuta baara dunnada kiyala. Lokey anith ratawala vidihatama anna ekai viya yuththey, anika okkoma hondha background ekak thiyena hondha education ekak thiyena, hondha charitha thiyena minissu. Oya tika therenney nathi gon buruwo tika gihin berey wewey ma sadahatama thiyala thiyanna ona okun marenakan ma. Ey tharam noogath mee harak tikak inney lankaawey. Balan giyaama hitapu hora deshapaaluwan ta nemeyi gahanna ona, ung kochchara horaa kaawath, kudu business kerath unwa ma ona kiyala horikada ballanta gahanna ona.