ආරාධනා කැමති දේවල් වලින් එකක් දන්නවා ද?

Поделиться
HTML-код
  • Опубликовано: 11 дек 2024

Комментарии • 190

  • @surekadilhani7811
    @surekadilhani7811 2 месяца назад +4

    ආරාධනා මැනිකටයි ඔය දෙන්නටයි ඇත්තටම ආදරෙයි ❤බුදුසරනයි

  • @sujeewani.kumari
    @sujeewani.kumari 4 месяца назад +25

    නංගී මල්ලි ඔය කුහක මිනිසුන් කියන කතා ගණන් ගන්නම එපා.අපේ චුටි මැණිකට අනේ මම ගොඩාක් ආදරෙයි .මම ඉන්නෙත් මලබේ තලාහේන .අනේ චුටි මැණික කොහෙදි හරි දැක්කොත් අනේ මට චුටි පැටියා එක්ක photo එකක් ගන්නම ඔනේ.මගේ දුවත් චුටි පැටියාට ගොඩාක් ආදරෙයි .හැමදාමත් තුන් දෙනාටම ආදරයෙන් සතුටින් ඉන්න ලැබේවා ! බුදු සරනයි !

  • @nirashakumudini2098
    @nirashakumudini2098 Месяц назад +1

    හරිම හොඳයි ඔයා කරන දේ ආස හිතෙනවා

  • @nelkagamage5801
    @nelkagamage5801 4 месяца назад +23

    කොහොමත් අපේ අයගේ පුරුද්දක්නේ අනුන්ගේ කුණු හොයන එක, ආරාධනා දැන් ලොකුයි, බුදුසරණයි මැණික ❤️😍ආදරෙයි තුන්දෙනාටම, මන් විශේෂයෙන් ම චතුරිකාට ඉස්සර ඉදන්ම කැමති Cyprus

  • @DammikaKumudini-dk1965
    @DammikaKumudini-dk1965 2 месяца назад +2

    සතුට්න්ම ඉන්න3දෙනාම තෙරුවන් සරනයි සදා ජය❤️❤️💞💞💞💞👍👍👍👍

  • @janajana7879
    @janajana7879 4 месяца назад +2

    ආරාදනා මැණික දැන් ලොකු ඉ ඔයාලා තුන් දෙනාටමමන් කැමති බුදුසරණයි තුන් දෙනාටම ❤️❤️❤️🙏🏾🙏🏾🙏🏾

  • @KalhariPranando-eg3wu
    @KalhariPranando-eg3wu 4 месяца назад +7

    ආරාධනා දැන් ලොකුයි ආදරෙයි මැනික පරිස්සමෙන් ඉන්න සමන් දෙවියන්ගේ පිහිටයි❤❤❤❤

  • @dashiioshii444
    @dashiioshii444 13 дней назад

    අයියේ කවුරු මොනවා කීවත් හිතන්න එපා වැඩක් නැති මිනිස්සු තමයි අනිත් අයගේ කුනු හොයන්නේ .. මම ආසයි ආරාධනා පැටියට එයා ස්වීට් අනේ❤❤❤ ..ස්පැගටි එක මම මේක හැදුවා ඇත්තටම මාරම රසයි.. මගේ දුවත් ආසාවෙන් කෑවා… ආයමත් මේ වගේ කෑම හදලා දාන්න… ඔයාලට ආදරෙයි..😍😍😍

  • @kawyasenavirathna1467
    @kawyasenavirathna1467 4 месяца назад +7

    මිනිසුන්ට අපහස කරන්නේ සතුටින් ඉන්න අය නෙවෙයි බුදුසරණයි ඔයාලා ට

  • @praneedipraneedi9731
    @praneedipraneedi9731 4 месяца назад +5

    Video දාන්න, අපේ රෝස මල බලන්න ආසයි, ❤❤❤ අනිත් දේ අයියාගේ කැම රෙසපි බලන්න ආසයි

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 4 месяца назад +12

    Vlogs දාන්න අපි ගොඩක් දවස් ඉදන් බලාගෙන හිටියේ . අනේ අයියේ vlogs දිගටම දාන්න කෝ

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 4 месяца назад +5

    බායි ආරාධනා මැණික .පරිස්සමෙන් ඉන්න .ආදරෙයි තුන්දෙනාටම ❤

  • @Inlovewiththesimplelife
    @Inlovewiththesimplelife 4 месяца назад +6

    කොහොමත් සිරි ලංකාවෙ හැටිනෙ. අනිත් මිනිස්සුන්ගෙ යටගිය කුණු අවුස්සල ඒවයි ආතල් අරගෙන අදාල පුද්ගලයට නින්දා අපහාස කරන එක. ඔය ගහන ගල් ටික එකතු කරල ගෙයක් හදන්න. තෙරුවන් සරණයි 😍🌼

  • @ayeshapriyangani781
    @ayeshapriyangani781 4 месяца назад +3

    Spagathi හදන්නේ ඔහොම නෙමෙයි. වහලා තියන්නේ නැහැ. නටන උණු වතුරට ලුණු දමලා pasta දමන්නේ ඒ දමලා විනාඩි ගානට තම්බල ගන්න ඕනේ. පැකට් ඒකෙ ගහල තියන විනාඩි ගානට විතරයි. ඒ වගේම වහන්නේ නැහැ. තෙල් වර්ග දමන්නේ නැහැ ඒකට. Pasta තම්බන්න කලින් pasta ඒකෙ sugo එක ඒ කියන්නේ අපි pasta mix කරන එක කලින් හදාගන්න ඕනේ. විනාඩි ගානට තම්බල කවලම් කරන්න ඕනේ. සුප් කැට දමන්න එපා pasta වලට. එහෙම හදන්නේ නැහැ. Pasta වැඩිපුර තම්බල කෑවම ඉක්මනට මහත් වෙන්න බලනවා.( කෑම වැරදි recipe එකට හදද්දී මටනම් බලන් ඉන්නත් අවුල් )

  • @hansidulanjali5354
    @hansidulanjali5354 4 месяца назад +4

    මම නම් හරිම ආසයි ඔයාගේ vlog බලන්න අය්යෙ

  • @SujeewaKumari-d2r
    @SujeewaKumari-d2r Месяц назад

    ආදරෙයි තිදෙනාටම❤

  • @abiyabiy52
    @abiyabiy52 4 месяца назад +5

    හරි ටම හරි කුහක ගතිගුණ තියෙන සමහර ම්නිසුන් ඉන්නවා මේ සාමජ් යේ කවුද ඔව ඔලුවට දාගන්නේ ඔයා ල යනගමන යන්න ...සුභ පැතුම්

  • @sujeewanilmini7800
    @sujeewanilmini7800 4 месяца назад +1

    ආරාධනා මැණික උම්ම්ම්ම්ම්ම්මා තෙරුවන් සරණයි ❤❤

  • @WasanthiMinimuthu
    @WasanthiMinimuthu 18 дней назад

    හරිම අසාවෙන් බැලුව. ඔයාලට ගොඩක් ආදරෙයි. මටත් පොඩි දුවලා දෙන්නෙක් ඉන්නේ. එයාලත් chicken spegadi කන්න ආසයි. මමත් ඔය විදිහට හැදුව. සොයා සෝ ස් එක්ක දාපු අනිත් සෝස් වර්ගය පොඩ්ඩක් කියනවද? ඔයාලට බුදුසරණයි

  • @lankacool2033
    @lankacool2033 3 месяца назад

    අදර නිය පැමිලි එකක් බුදු සරනයි ❤

  • @chithramadumali5187
    @chithramadumali5187 3 месяца назад +1

    Math asama famili ekak

  • @latheefafaiz3733
    @latheefafaiz3733 4 месяца назад +1

    ❤ avoid using too much soup cubes.
    It's tasty but it make our born unsteady and unhealthy.
    So for baby don't add too much of those cubes.

  • @veenanisha478
    @veenanisha478 4 месяца назад

    කාලෙකින් බලන්න පුළුවන් උනා. ආදරෙයි ❤

  • @Sandaniwijerathna
    @Sandaniwijerathna 4 месяца назад +1

    Vlogs දාලා තියනවා දකිද්දි සතුටුයි ❤

  • @navithmaadikari6418
    @navithmaadikari6418 3 месяца назад

    Karana karan oyage diyunuwa dakinwa api 😍👌

  • @chandialwis9462
    @chandialwis9462 2 месяца назад

    ehema una ekama ekkena oya neweine aiye kiyana ayage ewata uththara nodi inna aiye nugath minissu ekka kathawata yanna epa hodamade nihada vima adarei oyalata ❤❤❤❤❤

  • @sathyakulathunga6537
    @sathyakulathunga6537 3 месяца назад

    හරිම රස පාටයි ❤

  • @shamalidisanayaka569
    @shamalidisanayaka569 4 месяца назад

    ආදරෙයි අක්කා ,අයියා,අපේ මැනිකෙ ටත් ගොඩාක් ❤❤🥰🥰 පරිස්සමෙන් ඉන්න අක්කියො හැමදාමත් සතුට්න් ඉන්න බුදු සරනයි ❤🥰

  • @maheshnilanga
    @maheshnilanga 4 месяца назад +1

    ❤❤❤❤බයි ආරාධනා මැණික තුන්දෙනාටම බුදු සරණයි

  • @sajithrohana2118
    @sajithrohana2118 4 месяца назад

    මං ආසම බබා.... ආරාධනා ❤❤❤❤

  • @NasaCenter-jj6jy
    @NasaCenter-jj6jy 4 месяца назад

    ❤❤❤❤❤❤ සොයි මෑණික් කැට දෙක❤❤❤

  • @matheeshaacademya.r9063
    @matheeshaacademya.r9063 4 месяца назад

    පට්ට ගයාන් ඔයාගෙ කතාව

  • @ChithraNagani
    @ChithraNagani 4 месяца назад

    Hari lassana vidiyi ekak.
    Minissu hari wenas ekak thwath kenekuge sathuta daraganna bari. ❤❤

  • @ireshapriyadarshani9670
    @ireshapriyadarshani9670 2 месяца назад

    ❤ආදරෙයි❤

  • @sumedhasirisena618
    @sumedhasirisena618 3 месяца назад

    Oyala thundenatama budu saranai hugak adarei

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 4 месяца назад +1

    සෝස් එක තව ටිකක් වැඩි උනානම් හොඳයි කියල හිතෙනවා ගයාන්ට උයන්න හොඳ හැකියාවක් තියනවා පිලිවෙලට පිරිසිඳුවට....

  • @rushaniwijesinghe5938
    @rushaniwijesinghe5938 4 месяца назад

    හැමදාම සතුටින් ඉන්න❤

  • @chandrani.renukagamage6137
    @chandrani.renukagamage6137 4 месяца назад +2

    Ape..doni. innava.kiyanne..❤❤❤❤❤❤..adaeri manika. Doni ❤❤❤❤..woooooooow ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ImalkaSanjana
    @ImalkaSanjana 4 месяца назад

    ආරාධනා ආදරෙයි මැනික

  • @GethaJayasudara
    @GethaJayasudara 4 месяца назад +1

    ආරාධනා දැන් ෂොයි බබා නේද.උම්ම්ම්ම්ම්ම්ම්මා ❤❤❤❤

  • @sarathkumara5935
    @sarathkumara5935 4 месяца назад

    බුදු සරණයි 🙏

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 4 месяца назад +4

    මමත් ඉස්සර හිටියාටත් වඩා ගොඩක් කෙට්ටු වුනා අක්කේ ,අයියේ උණ හැදුන නිසා. කිසිම කෑමක් කන්න බැරුව හිටියේ .

  • @chamindijayasinghe4860
    @chamindijayasinghe4860 4 месяца назад

    ගයාන් අනික් අය කියන ඒවා ගැන හිතන්න ඒවාට උත්තර දෙන්න ඕන නෑ කියලා මම හිතනවා …….කවුරුත් ඔයාලාව ජීවත් කරන්නේ නෑනේ ….. 👍🏼 ගයාන් ශයා හොද රගපාන්න නෙමේ , උයන්න 👌🏼🧑🏻‍🍳 නියම Chef කෙනෙක් ….. Chef කෙනෙකුට ඕන කරන දක්ෂතාව ඔයා ලග තියනවා . ඔයාලා ට තෙරුවන් සරණයි , සතුටින් ජීවත් නෙන්න ❤ ඔයාගෙ recipe එක මම try කරනවා. ඒක නියමයි .

  • @LankaWijeratha
    @LankaWijeratha 4 месяца назад

    Kohomath sinhala jathiye puruddane anunge dewal hoyana eka gananganna epa ayye oyala thundenatama budusaranai.hemadama oyawidihatama sathutin inna ooni.matath innawa oyalata wage menik keta dekak ithin eyalage anagathe gena thamai den api hithanne.ithin oyalath ehemai kiyala video baladdi hithenawa.aasai balannath ithin oyalage chooti petiyage anagathe subama suba wewa❤adarei thundenatama❤❤❤hemadama.

  • @PiumiRuwanga
    @PiumiRuwanga 4 месяца назад

    Aradhana harima cute.❤❤❤

  • @RN.6185
    @RN.6185 4 месяца назад +1

    Akki mage namath chathurika.oyala Thun denata budu saranai.aiye oya dewal kiyanne thamantama kiyala kathawak nathi minissu .

  • @nilmini2180
    @nilmini2180 4 месяца назад

    ❤❤❤තෙරුවණ් සරණයි ඔයාලට !!!

  • @LalithaPerara-q8z
    @LalithaPerara-q8z 4 месяца назад

    ❤ බබා චූටි

  • @Priya-lw2yf
    @Priya-lw2yf 4 месяца назад

    තෙරුවන් සරණයි පරිස්සමෙන් ඉන්න ආදරෙයි ආදරෙයි ආදරෙයි ආරාධනා මැනික

  • @PininduSandakan
    @PininduSandakan 3 месяца назад

    අරාදනා ආදරේයි මැණික

  • @dinushasandhayani8982
    @dinushasandhayani8982 4 месяца назад +1

    ආරාධනා❤❤❤

  • @shehelimihen2637
    @shehelimihen2637 4 месяца назад

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤budu sarane .manik katata adare ❤❤

  • @Sadalirajapaksha
    @Sadalirajapaksha 4 месяца назад

    ❤❤❤❤bola baba aradhana

  • @navithmaadikari6418
    @navithmaadikari6418 3 месяца назад

    Wenwa nm deyaka wenwa akka aiyye baba eka lasanata oyala inwa oyala thundenama marama lucky love youuu aradnaa💓🙏👌💐

  • @Nisansalasewwandi128
    @Nisansalasewwandi128 4 месяца назад

    Malli mata me vidio aka ahamben hamba une.ath godak asawen baluwa.oyalata budusaranai ❤

  • @disnaweerasinghe2116
    @disnaweerasinghe2116 4 месяца назад

    ආරාධනා සුරන්ගනාවි බබා ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @nilumadu9965
    @nilumadu9965 4 месяца назад

    ආරාධනා වගෙ චුට් දොණියෙක් අපෙ ජිව්තයට සතුට අරං එනකම් මමත් මගෙ මහාත්තයා ත් ආදරෙන් බලන් ඉන්නවා❤😢

  • @sujeewanilmini7800
    @sujeewanilmini7800 4 месяца назад

    මල්ලී.... කුණු හොයන මිනිස්සු දන්නෙ නෑ තමන්ගෙ පවුලේ මිනිස්සු එක්ක ජීවිතය විදින්න ජීවත් වෙන්න .එයාලාගෙ ජීවිතවල තියෙන දේවල් නිසා අනෙක් අයගෙ ජීවිතත් අවුල් කරන්නයි ඕන....තමන් අකමැතිනම් නොබලා ඉන්න පුලුවන්නෙ. ඒත් එහෙම කරන්නෙත් නෑ..... කාටම හරි චෝදනා කර කර ඉන්නවා .... ඉතින් එයාලා කරගන්න දේ එයාලා ගෙනියයි. ඔයාලා හැමදාමත් වගේ ආරාධානාගේ හුරතල් එක්ක වීඩියෝ අපිට අරගෙන එන්න ...❤

  • @nethurathnayake70
    @nethurathnayake70 4 месяца назад +1

    Akke podi deyak ahanda kamathi...aradhanawa English Katha karanda kohetada damme??aurudu kiyen wagema eyawa purudu kale English Katha karanda..eya Katha karanawidiyataa harima aasai...poddak daaganda kiyanawada?

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 4 месяца назад +6

    ඉක්මනට ම vlogs ගේන්න කියලා ඉල්ලීමක් කරනවා . Vlogs ඕනේ

  • @dilhariwanig
    @dilhariwanig 4 месяца назад

    You have a beautiful kitchen. Aradhana is so cute and grown up so fast. Gayan I like your cooking your cooking ways are so different I'm sure it's delicious. Yes you are so right we don't eat rice everyday more vegetables less rice. Hope to see a another vlog soon. ❤

  • @BadraHatthotuwa
    @BadraHatthotuwa 3 месяца назад

    Gayan .Malli .Hari .niyamai..chathuta..hariyatama .galapanawa gayan..Malli oya.niyamai .aradana ..oya .harima..laky

  • @nima8925
    @nima8925 4 месяца назад

    Gayan aiyatat
    Chathurika akkitat
    Aradhana menikatat
    Budu saranai ❤❤❤
    Godak adarei ❤❤❤
    Sathutin parissamin inna ❤❤❤

  • @rajithapadmani2631
    @rajithapadmani2631 4 месяца назад

    මගෙත් දෝනි ඔයා මැණික මමත් ගොඩාක්❤❤❤❤❤❤❤❤😊😊 පැටියාට අමිමියි අප්පචිචි වගේම ලංනාවට ආවාම මම ඔයාව බලන්න ඵන්නමි පැටියෝ චොක්කා අරන් ඵන්නමි ආචිචි අමිමි ඔයාට මම U s a බුදු සරණයි මැණික ඔයාට

  • @Samidisajeevlogs
    @Samidisajeevlogs 4 месяца назад

    අපේ මිනිස්සුනට ඔනෙම කුනුනෙ අයියෙ කොහෙත් ඔහොම තමා ❤❤

    • @kamneag9404
      @kamneag9404 4 месяца назад

      අනිත් පුතලා දෙන්නත් වීඩියෝ එකක් දාන්න අයියේ පේෂල අයියා වගේ ඒ ලොකු ලමයට සලකන වා වගේ

  • @navithmaadikari6418
    @navithmaadikari6418 3 месяца назад

    Oyala hodata inakota balan ina baa samahara ayata

  • @NilminiNilmini-ve2zw
    @NilminiNilmini-ve2zw 4 месяца назад

    Neyamai aiye oyage kathawa❤❤❤❤❤

  • @sujeewanilmini7800
    @sujeewanilmini7800 4 месяца назад

    ගයාන් මල්ලි එයාර් ෆයර් එකෙන් හදන කෑම වීඩියෝ ගේන්නකො

  • @manelhenake9522
    @manelhenake9522 4 месяца назад

    aradhana.dan.lokuwela.adareyi.manika.♥♥♥♥

  • @TV-ye3sk
    @TV-ye3sk 4 месяца назад

    මම නම් බලන්නෙ ඔන්න ඔය කෙලි පැටියා නිසා....දැක්කම ආදරේ හිතෙන මූනක් තියෙන්නෙ❤

  • @SamanmaliPr
    @SamanmaliPr 3 месяца назад

    Patan ganna mallì oyalata wadiyen hariyannama ona

  • @sandu5895
    @sandu5895 4 месяца назад

    Beautiful family ❤️❤️❤️ Aradhana menika love you 😘😘😘💗💗💗✨✨✨

  • @renukaiddamalgoda6890
    @renukaiddamalgoda6890 4 месяца назад

    Aradana adarai menika budu saranai❤❤❤❤❤❤❤❤❤

  • @rosidilhani6266
    @rosidilhani6266 3 месяца назад

    Patanganna.api kamathiy asay godak hoday

  • @AshokaNilakanthi
    @AshokaNilakanthi 3 месяца назад

    Yakoo. Thoth. Tathatha. Kenakda. Pauu. Kariya

  • @mashadisanayaka279
    @mashadisanayaka279 4 месяца назад

    Oya anunta apahsa karanna wedak palak nethuwa jivithe kisima sathutak nathi awajathaka pirisak innawa eun thmai...eka koheth wena deyak..

  • @NelsanGunarathna
    @NelsanGunarathna 4 месяца назад +1

    Oyester souse danne fish...walata witharai...mama italy enne...chiken walata soya souse danne.

  • @neranjanaatapattu8907
    @neranjanaatapattu8907 4 месяца назад

    දෝණි කාලෙකින් තෙරුවන් සරණයි. 🥰🙏

  • @NimaliuseshikaSamaranayake
    @NimaliuseshikaSamaranayake 4 месяца назад

    Chathurika peris kiyanne asama niliyak kella nam amma wagemai amuthu lassanak thiyenne ilove aradana patiyo

  • @LakshikaRanasingha-k7w
    @LakshikaRanasingha-k7w 4 месяца назад +1

    මේ මගේ ආසම ලිස්ට් එකේ නළුවෙක් කවුරු මොන කතා කිව්වත් ඔයාලගෙ ගමන යන්න

  • @ලංකා-ඵ6ස
    @ලංකා-ඵ6ස 4 месяца назад

    රෝස මල ❤❤❤

  • @nimalialwis412
    @nimalialwis412 4 месяца назад

    Super Cute baby girl 😍

  • @ChampaKumari-yx4cb
    @ChampaKumari-yx4cb 4 месяца назад

    ඉතාලියන් විදිහට ඔය spaghetti එකට තම්බන්න ගත්තු වතුර වලින් ටිකක් අන්තිමට දානවා

  • @ccshopping7942
    @ccshopping7942 4 месяца назад +1

    Kauda owa ganamganne

  • @MaduGamage-f7z
    @MaduGamage-f7z 4 месяца назад

    Oyala Mona wedasatahanaka hitiyath vidiyo demmath balanna asai oyala patan ganna chenal eka kochchara hodada❤❤

  • @sriyanihettige9787
    @sriyanihettige9787 4 месяца назад

    Adarei bole

  • @sriyanisriyani5081
    @sriyanisriyani5081 4 месяца назад

    beautiful family always be happy life💕

  • @sunethrakalansooriya8351
    @sunethrakalansooriya8351 4 месяца назад

    Oyala එක්ක inna අයට vlog කරන්න ane. පිස්සු මිනිස්සුන්ට hoda me wage ඇත්ත pennana vedio newe. Loku kam පෙන්නලා , boru mawa pana eawatayi එයාල කැමති. අපිට හොඳයි ඔයාගෙ vedio . දිගටම vlogs කරන්න Aiyya

  • @dilrukshiweerasena4428
    @dilrukshiweerasena4428 4 месяца назад

    Adarei aaradana

  • @ShadowFlash123
    @ShadowFlash123 4 месяца назад

    Ara boil karala shred karapu chicken tika air fryer karath thawath rahata thiyai 🤤😍

  • @bandulaboteju8984
    @bandulaboteju8984 4 месяца назад

    ගයාන් අයියේ මරු කතාව කිව්වේ😂💯ලංකාවෙ ගොඩක් උන් ඔහොමයි තමන්ගෙ ඇහෙ පොල් කෙන්ද බලන් නැ අනුන්ගෙ පොල් පරාලෙ තමයි හොයන්නෙ විශේශයෙන් ගම් වල මිනිස්සු මම කොලොබයි ගමෙයි දෙකෙම ඉන්න නිසා මට ඒක හොදට තේරෙනවා.කොලොබ සමහර ගෙවල් එක බිත්තියෙන් වෙන් වෙලා තියෙන්නෙ(කියමනට)අල්ලපු ගෙදර කතා කරන සේරම ඇහෙනවා ඒත් අහන් ඉන්නෙ නෑ.අර ගෙදර අය මොනාද කරන්නෙ ඇහුවම දන්නෙ නෑ

  • @nilankapereanilankaperera1797
    @nilankapereanilankaperera1797 4 месяца назад

    ethi yantham vlog ekak dala doni menika ❤❤❤❤❤❤

  • @Hirui-qw3vt
    @Hirui-qw3vt 4 месяца назад

    Api oyala dana okkoma balanawa❤

  • @lakshmiprethika-pe8kq
    @lakshmiprethika-pe8kq 4 месяца назад

    Ape lankawe enne godak anunge.dewal hoyanakattiys

  • @shanikasadaruwani3761
    @shanikasadaruwani3761 4 месяца назад +1

    Babage bara podi kale idan khmada wadi kara gaththe kyala pluwn nam kynnko loku udawwak wei ammalata

  • @pushpakumara6765
    @pushpakumara6765 4 месяца назад

    Ko chathurika akki

  • @hemamaliranawake8663
    @hemamaliranawake8663 4 месяца назад

    ❤❤Aradhana Manika ❤❤

  • @KishanthanKishanthan-r7d
    @KishanthanKishanthan-r7d 4 месяца назад

    Aiya kiuwa Katha nam hari❤.babala gana ahapu ayata

  • @sanjiwanipriyadarshani7913
    @sanjiwanipriyadarshani7913 4 месяца назад

    Owa hitanna apa gayan aiya akki oyala satutin innawa balana kamati nati kottasaykut innawa otana ආරාධනා manika❤❤❤❤❤

  • @maurichanika7373
    @maurichanika7373 4 месяца назад

    Apith hari kamathi aradena donite.ape manike aderai doni oyala api.