Sir Ivor Jennings is the first Vice Chancellor. Sir Nicholas Attygala the next. The Lodge opposite Arts Theatre was the official residence Theatre Theatre
මම grade 11 student කෙනෙක්,මගේත් one & only dream එක තමයි university of Pera.මම බලාපොරොත්තුවෙන් ඉන්නේ Medical facultyයට enter වෙන්න.හරි ආසාවෙන් ඉන්න හැමෝටම හැබෑ වෙන්න ඕනෙ හීනයක්❤
6-11 ශ්‍රේණී දක්වා
Sinhala Medium/English Medium ලංකාවටම Online ගණිතය ...
පංති පිලිබද විස්තර ලබාගැනීමට 0112 90 24 05 අංකයට Whatsapp කරන්න
Or whatsapp us via www.isharamadushan.lk
Mageth loku henayak❤❤
ඉස්සර මං AL වලට පාඩම් කරද්දි ලොකුම හීනය වුනේ පේරා. පේරා විතරමයි.. පාඩම් කරන මේසෙ ඉස්සරහ බිත්තියේ පේරාදෙණිය කැම්පස් එකේ පින්තූර අලවගෙන පාඩම් කලේ. මං නිදිමතක් එනකොට ඒ පින්තූර ටික දිහා බලනවා. එතකොට ආයෙ පාඩම් කරන්න හිතෙනවා .කවදහරි පේරා යන්න ඕනෙමයි කවදහරි යනවමයි කියලා හිතාගෙන 2021 AL ලිව්ව. results ආවට පස්සෙ කැම්පස් දැම්ම. මේ ලගදි cutoff mark ආවනෙ. මං පේරාදෙණියට තේරිලා. හීනයක්ම නොවුනු හීනයක් තමයි පේරා කියන්නෙ ❤️
Congratulations 💐💐❤️
Marama sathuthui nangi
මගේ පොඩිකාලෙ ඉදන් target එකක් උනේ පේරාදෙණිය.🙂හරිම සතුටයි මම අද එහි වෛද්‍ය ශිෂ්‍යයෙක්. ඔයාලගෙ සරසවි සිහිනය සැබැ වෙන්න කියලා මම හදවතින් සුබ පතනවා. කැපවෙන්න හීන්ය වෙනුවෙන්, අනිවා එන්න අපි ඉන්නවා උදව් කරන්න..❤👩🎓🧚🦋
Wow😍❤️
🥺🥰
Wowwwwww
හීනෙටම කැපවෙන්න ආසයි ❤🥹
2026 AL , medical faculty select wela enna oonne ❤😊
ඊයෙ cut off marks ආවා. මාව පේරාදෙණිය engineering faculty එකට select වෙලා. මන් ගොඩාක් කාලයක් දැකපූ හීනයක් ඊයේ සැබෑ වුනා. මට මාරම සතුටක්. 💟💟💟
E hine mage kawada haba weida danna bn bayath hithenawa labana mase a/l
Congratulations 🎊
Ane..shok ☺️
Ols the best congratulations brother
හදවතින්ම සුබ පැතුම්...
ජීවිතේ ගත කරපු ලස්සනම අවුරුදු 4.හැමෝටම ඒ අත්දැකීම ලබන්නට ශක්තිය, වාසනාව ලැබේවා !!!
ඔයා හරිම ලස්සනට ව්ස්තර කරනවා thanks putha
Mamath hariii asaiiii
@@premapathirana3499 😂🤣
පේරාදෙණිය කැම්පස් එකට යන්න මැරිගෙන පාඩම් කරන මම ඇතුලු සියලු දෙනාගේ සිහිනය එල දරන්න ඔනේ බුදු සරණයි හැමොටම ❤️❤️
thota berima weyan
කොමස් කරන කෙනෙකුට පේරාදෙණිය යන්න පුලුවන්ද
@@navinmaleesha1927 එහෙම දන්නේ නෑ දන්න කෙනෙක්ගෙන් අහන්න යාලුවේ හොද රැන්ක් එකක් දන්න පුලුවන් වෙන්න කියලා සුබ පතනවා 🙏
@@shalirupasingha6258ඔයාටත්🥰
අනිවාර්යයෙන් ❤🥺
අක්බාර් පාලම, හිච් ගහ, වල, ගෙම්බා කැන්ටිම, හන්තාන, ස්ටේෂන් එක මේ හැම තැනම මතක පිරුණු ආදරවන්තයන් සිය දහස් ගාණක් එකතු කරවපු, වෙන් කරවපු රහස් හංගපු ගුහාව මගෙ ආදරණීය පේරා ❤️
UOP Management faculty 🙏❤️
බලා දිරිගනු
නෙලා ගත හැකි
හන්තාන සිහිනේ...💖💐🌷
මගේ දුවත් ඉගෙන ගත්තේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පුතත් දැන්ඉන්නවා ඉංජිනේරු අංශයේ ඒත් ඔය තරම් විස්තරයක් දැනගන්නට ලැබුණේ අදයි බොහොම ස්තූතියි පුතාට.🌲
නුවර ඉපදුන අපිට හරිම ආඩම්බරයි🥰.ඇත්තටම පේරාද්නිය විශ්ව විද්‍යාලය ලස්සනයි 🤩.
Mamath nuwara me para O/l mageth akama heenaya pera❤❤❤❤❤❤❤❤❤❤❤❤
හැබෑ කර ගන්න බැරි උනත් අදටත් ආදරෙයි ඒ හීනයට, පේරාදෙණිය ව්ශ්ව විදයාලයට යන්න පෙරුම් පුරන හැම කෙනාටම ඒ හීනය හැබෑ කර ගන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤️❤️
8i
🙏Mge ekama hinaya..😘
එක trip එකකින් මගේ මුලු ජීවිතේම වෙනස් කරන්න pera campus එක සමත් වුනා... මගෙ අම්මයි අප්පචියි විදින දුක දැන් මට තේරෙන්න පටන් අරන් ... ඒ දුකට සතුටක් එකතු කරන්න මේ ඉලක්කය දිනන්න හැම තප්පරයක්. , විනාඩියක් පාසාම මහන්සි වෙනවමයි... love pera ❤️
ඉෂාර තුලින් විශ්වවිද්‍යාලයේ අත්දැකිම් ලැබුවා මට නම් ඒක හිනයක් ලබන ආත්මෙදිවත් බලනවා ස්තුතියි ඉෂාර ඔයාට විඩියෝ එකක් ගෙනාවට..
Welcome 🤗
Mama th, thank you,,,
මගේ පපුව පිච්චෙනවා මේ වීඩීයෝ එක දැකලා.මට යන්න බැරි වුන නිසා.ඒත් මේ හීන දකින හැමෝගෙම හීන හැබෑ වෙන්න ඕන කියලා මම ප්‍රාර්තනා කරනවා
රටට දැයට නය නැති ආදර්ශමත් දරුවෙක් 👌☺️ වාසනාවන්ත දෙමව්පියන්ට ලැබුණු පින්වත් දරුවෙක්💎 👍👏 good luck පුතා !!! 🌷May god bless you !!! 🙏
මල් පිපෙන කාලෙට ගොඩාක් ලස්සන මෙඩිකල් ෆැකල්ටි එක . රොබරෝසියා මල්...👩🎓 කැම්පස් යන්න ආස හිතෙන විදිහට සර් කතාව කිව්වා. නියමයි සර්.🙏 දකුණු ආසියාවේ සුන්දරම විශ්ව විද්‍යාලය 🤷
මමත් දන්න කාලේ ඉඳලා ආස කරේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයට යන්න..මට පලවෙනි පාර අසමත් උනත් දෙවනි පාර මන් හොඳ results එකක් අරගත්ත..මන් ආසම කර තැනට මට යන්න අවස්ථාව හන්බුනා...අනිත් අයටත් මන් කියන්නේ .හීන දකින්න..ඒ වෙනුවෙ මහන්සි වෙන්න... එතකොට ඒක හීනයක්ම වෙන්නෙ නෑ....❤
මගේ ජිවිතේ මට තියෙන ලොකුම හීනය තමයි පේරාදෙණිය කැමිපස් එකට යන එක මම අනිවාරයෙන් මගේ මෙි ලස්සන හීනය සැබැ කර ගන්නවාමයි මම වගේම මෙි හීනේට යන්න උත්සාහ දරන හැම කෙනෙක්ටම තමන්ගේ හීනේට යන්න පුලුවන් වෙන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා❤❤❤😍😍😍😘😘😘💖💖💖
අනිවාර්යයෙන්ම ❤👩🎓
මගේ ජීවිතෙත් තියන ලොකුම හීනය එ්ක.එ්ක පිස්සුවක් වෙලා තියෙන්නෙ ඔයාට වගේම යන්න අාසාවෙන් ඉන්න හැමෝටම එ් හීනය සැබැ කරගන්න හැකි වේවා
අනිවාරයෙන් මගේ පැතුමත් එ්ක තමයි අපි හැම දේනාම පේරා කැමිපස් එකේදි හමිබ වෙමු මම 2024 A/L😊❤💯
@@sandalia8795 ennko nangi api hamba vemu 😂
මගෙත් හීනය 🙈💖💖💖
මගෙත් එකම හීනය පේරාදෙණිය විශ්ව විද්‍යාලය. Campus එක ලඟින් යන විට මාරම motivation එකක් දැනෙන්නෙ. 2023 Al exam කරා. මාගෙ එ හීනය සැබෑ වෙන්න ඕන!!
මගේ හීනෙ උනෙත් පේරාදෙනිය විශ්වවිද්‍යාලයට එන එක...ඒක දැන් සැබෑවක් වෙලා..සතුටුයි...ආඩම්බරයි...🥺❤️❤️❤️❤️
anee puke eriyada oyaaa
Faculty ek mokkd ❤️❤️
Congratulations❤️🤗
@@heshanranaweera5205 4444444446
Mother Pera... 🌸🍃... දැක්කමත් හිත නිවෙන, ඇස් තුටු කඳුලින් තෙත් කරන ආදරණීයයන්ගේ පාරාදීසය... 🥺♥️ ඇස් නින්ද ඉල්ලනකොට මතක් වෙන්නෙම පේරා අම්මේ ඔයාව....🥺පේරා මෙඩ්ඩෙක් වෙන්න හීන දකින මට වගේම හීනයක් වෙනුවෙන් කට්ට කන මගෙ උන් සේරටම ජය.... 🪄..22 A/ l..
🥺❤
රිසල්ටස් ආවා ඔයා අහු වෙලා ඇති කියලා පතනවා❤
අපි වගේ ම මේ හීනෙට යන්න දගලන හැමකෙනාටම ඒ හීනේ සැබෑ වෙන්න කියල පාර්තනා කරනවා..💫🥺 පේරා මේක නම් පිස්සුවක් 😍💖
aneeee paauuu ublaa ban
@@Bit_Fox 😅😅🤟
මගේ එකම හීනේ පේරාදෙණිය විශ්වවිද්‍යාලය නීතිඥ පීටයට යන්න ❤ I LOVE PERA❤️
Madushan කීවා හරි මගෙත් ජීවිතයේ තිබුණ ලොකුම හීනය වුනේ Peradeniya University එක. ඒත් මගේ අවාසනාව මගේ දුප්පත් කම. උසස් පෙළත් සමගින් අනිවාර්යයෙන් රැකියාවක් කළ යුතු වුනා.. අද මාද ගුරුවරියක්. University එක ගැන ඔබ පවසන විට මහා ලෝබකමක් හා ජීවිතේට නොලැබුණු දේ ගැන මහා මෙරක් ලෙස දැනෙනවා. ඇසට කදුළුත් උණනවා.
පොඩි කාලේ මට හන්බුනා පේර campass එක බලන්න යන්න එදා මන් හිතාගත්තා මන් මේකට එනවා කියලා අවුරුදු 8 කට පස්සෙ මාස 2 කට කලින් ඒ හීනේ හැබෑ උනා cut off
වලින් engineering facalty යට මන් select උනා❤️❤️
පේරා ගිහින් ඉගෙන ගන්න කලින්. ඒ තැන බලන්න යන්න මට පුලුවන් උනා. ඒ හැම තැනටම ගියා සර් . හරිම නිස්කලංකයි . මාරම නිදහස් තැනක්. හරිම ලස්සනයි සර් . ❤🌍🌍🌍
නුවර ඉපදුන අපිට හරිම ආඩමිබරයි අපේ දරුවන් පේරාදෙණිය කැම්පස් ඵකේ ඉන්න නිසා ❤❤❤❤
ගොඩක් ස්තුතියි පුතෙ .මම වැඩිහිටි කාන්තාවක් උනත් මේ වීඩියෝ එක බලනකොට දැනෙන හැගීම් 'සතුට අනන්තයි .ඉගෙන ගන්නා දරුවන්ට ලොකු ආසාවක් සහ සතුටක් දැනේවි .හැමෝගෙම බලාපොරොත්තු ඉටුවේවා තෙරුවන් සරනයි 👍💕
දෙවුර රනින් ඔප්නංවන කලු ලෝගුව දරන්නට,
ඉතින් දවසක හරි ආසෛ පේරා මවුගෙ සුව විදිමින් කලු ලෝගුව දරන්න.
(හීන දකින ඒ හීන වෙනුවෙන් මහන්සි වෙන හැමෝගෙම ඒ ලස්සන අහින්සක හීන හැබෑ වෙන්න කියලා හදවතින්ම සුබ පතනවා❤️)
අපිවත් ස්කෝලෙන් 2022/11/04 වෙනිදා පේරාදෙණිය campus එකට එක්කන් ගියා . ඒකට යන්න ඕනී ඒකේ තියෙන ලස්සන බලන්න.මාරම ලස්සනයි ඒ පරිසරය දැක්කහම. අපිව ගයිඩ් කලා අයියලා 3 දෙනෙක් .අඛ්භාර් පාලමේ අපි උඩ පයින්න හිටියේ . ඒත් සෙනග වැඩි නිසා පැන්නේ නැහැ . අපි හැමෝටම ඒ ජීවිතේ අත්දැකීම විදගන්න පේරාදෙණිය විශ්ව විද්‍යලයට යන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
Peradeniya sarasaviyata yanna sitina daruwange parthanaya etuweva
පේරාදෙණියෙ සුලගත් පුදම සැනසීමක්.වහිනකොට හරිම ලස්සනයි .මාත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ,
🥺
මගේ ජීවිතයට, පේරාදෙණිය විශ්වවිද්‍යාලයට යන්න ආස සිහිනයක් ඇති වුනේ ඔයා නිසාමයි සර්. මම මුලින්ම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ලස්සන අත්දැකීම් ගැන දැනගත්තෙ ඔයාගෙ වචනවලින් සර්. ඔයා පේරාදෙණිය ජීවිතයේ අත්දැකීම් ගැන කියද්දි මගේ හිතට මාරම ආසාවක් ඇතිවුනේ. ඒ තරමටම මම සර්ගෙ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ලස්සන අත්දැකීම් ගැන කියපු වචනවලට ඇබ්බැහි වුනා. දැන් මට ඒ හීනය ගැන ලොකු අධිෂ්ඨානයක් තියෙන්නෙ. ජීවිතය කියන්නෙ අරමුණු වලින් පිරැණු දෙයක්. අපිට අරමුණක් ආසාවක් තිබුණොත් තමයි ඉලක්කයකට යන්න පුළුවන්. ඒත් ඒකට හොද මගපෙන්වන්නෙක් ඉන්න ඕනෙමයි. ඉතින් මගේ ජීවිතයේ මට මුණගැසුණ මගපෙන්වන්නා ඔයා සර්. ඔයා වගේ හොද මගපෙන්වන්නෙක් ලැබීම මගේ වාසනාවක්. මම ජීවිතය ගැන ගොඩාක් දේවල් ඉගෙන ගත්තේ, ජීවිතය හදාගත්තෙ සර්ගෙ වචනවලින්. කෙනෙකුගෙ අනාගතය සාර්ථක කරන්න මගපෙන්වන ශක්තිමත්, නිහතමානී හදවතක් තියෙන්නෙ ඔයාට විතරමයි. 💕💕💕💕💕💕💕
මං ඉන්නේ peradeniya university එක ලඟම...සර් කිව්ව හැමදේම ඇත්ත...පේරාදෙණිය විශ්වවිද්‍යාලය කියන්නෙම දිව්‍යලෝකයක්...ඒකට යන්නත් පිං කරන්න ඔනේ...සර් කිව්ව දේවල් වලින් මටත් university එකට යන්න ආස හිතුනා...මේ වගේ ලස්සන නගරයක ඉපදෙන්න ලැබුන එක ගැන නිහතමානි ආඩම්බරයක් තියෙනවා🥺❤️🌍
same to me.......
ජීවිතේ ගත කරපු ලස්සන ම අවුරුදු 04 ආදරෙයි පේරාදෙණියට😍
මොනවා කිව්වත් මේ තරම් ලස්සනට පුදුමයට හදපු කෙනා ගෙ නමවත් කිව්වේ නැනෙ.මේක ලස්සනට නිර්මාණය කරපු කෙනාට ගොඩාක් පින් සහ ස්තුතිය 🙏
ශ්‍රීමත් අයිවර් ජෙනෙක්ස් මහතා🥰🥰
@@ashokarajaguru6057 Ow 😊
සර් අයිවොර් ජෙනින්න්ස් මහත්මයා !
ඒක ලංකාවේ මිනිස්සුන්ගෙ ජාන වල තියෙන දෙයක්. කලගුන අමතකවීම නෙවෙයි විවිධ දේශපාලන බලපෑම් නිසා අමතකකිරීම. උදා: පරාක්‍රම සමුද්‍රය හැදුවෙ කවුද කියල ඇහුවොත් ඕනෑම දේශපාලන පක්ෂයක එක්කෙනෙක් කියනව මහා පරාක්‍රමබාහු රජතුමා කිියල . හැබැයි මහවැලි සංවර්ධනයට අදාල වික්ටෝරියා වේල්ල හැදුවෙ කව්ද කියල ඇහුවොත් ශ්‍රීලංකා කාරය ඇතුළු යූ එන් පී එවුන්ගෙ උගුර හිර වෙනව. යූ එන් පී කාරය ගත් කටටම කියනව ජේ ආර් ගෙ ආණ්ඩුවනේ කියල.
යූ.එන්.පීය ඇතුළු අනිත් පක්ෂ වලින් ඇහුවොත් තිස් අවුරුදු යුද්ධය නිමා කලේ කව්ද කියල උත්තර හැටක් විතර තියෙනව මහින්ද හැර. ඉතින් සර් අයිවෝර් ජෙනින්ස් ගැන අහවල් කතාද????
Sir Ivor Jennings is the first Vice Chancellor.
Sir Nicholas Attygala the next. The Lodge opposite Arts Theatre was the official residence Theatre Theatre
මගේ එකම හිනය කොහොම හරි පේරාදෙනිය කැම්පස් එකට යන එක සර්ගෙ කතාවට ඒ ආසාව තවත් වැඩි වුනා
මගේ හිනය වගේම සියලු දෙනාගේම මේ ලස්සන හිනය සැබැ වේවා🙏🙏💖❤💝
මාත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කලා පීඨයේ ශිෂ්‍යයෙක් විදියට ඒ සුන්දරත්වය අත්විඳින්න කාලයක් තිබුණා..මේ video එක විශ්ව විද්‍යාලයට යන්න ආසාවෙන් බලාගෙන ඉන්න නංගිලා මල්ලිලාට හොද motivation එකක් ..❤️
මේ පුදුම හතගැන .අසා තිබුනත්
අද නැවැතත් ඒගැන පැහැදිලි කිරීම ගැන ඔබට ස්තුතියි පුතේ.
මෙහි අධ්‍යයනය ලැබීම වාසනාවක් පිනක් නො තිබුනත්
කීපවරක් ගොස් ඇතත් මේ හැමදේම දැකීමට තරම් වරම් ලැබී නැත. .අද්යාපනය ලබන බොහෝ දෙනෙකුට පේරාදෙණිය
විශ්වවිද්‍යාලයට යාමට වාසනාව ලැබේවා.
මේ වීඩියෝ එක දැක්කම හිතෙනවා අනේ අපිට ඉගන ගන්න උවමනාවන් තිබ්බේ නැහැනේ. මේ වගේ ලස්සන කැම්පස් එකකට යන්න.
ගොඩක් දරුවන්ට motivation එකක් වෙයි සර්ගේ මේ විස්තර කිරීම.ආදරණීය ගුරුවරයෙක් 🙏❤️ එච්චර දක්ෂයෝ ඉන්න ලංකාවට මෙහෙම වෙලා තියෙන එකයි දුක.අපිට ,අපේ රටේ කොච්චර දේවල් තියෙනවද ,ඒත් අපි ඉන්නේ ලෝකේ අනිත් රටවල් එක්ක බලද්දි කොච්චර දුරකද 😥
මන් දකින ලොකුම ආසම හීනෙ💖💖💖.පේරාදෙණි medical faculty .උපරිම උත්සාහ කරනව. ඒ හීනෙට ආස හැමොටම හීනෙ හැබැ වෙන්න ඕනේ. මට නම් ඒක පිස්සුවක්😍
යනවා..... අනිවාර්යයෙන් යනවා පේරාදෙණිය වෛද්‍ය පීඨයට ......💎❤🌈 love U pera❤🌎🦋 එදා ට මම මේ Vedio ට තව comment එකක් ගහනවා දැන් මමත් ඉන්නෙ පේරාදෙණිය වෛද්‍ය පීඨයෙන් කියලා ❤❤❤❤
ඔබගෙ ඉදිරිපත් කිරීම ලස්සනයි ඉදිරිපත් කිරීම විශ්වවිද්‍යාලයට නම්බුවක් ස්තුතියි
Sir හින්ද ජිවිතේ වෙනස් උනා. ඉගෙනගන්න ආසාව ඇති කලා. අදටත් ජීවිතේ වැඩිම ගරුත්වයක් තියෙන sir කෙනෙක්...........
මම දෙමළ මධ්‍යයේ ඉගන ගන්නවා. ඒත් මගේ එකම හීනය පේරාදෙණිය විශ්ව විද්‍යාලයට පිවිසීමයි. ඒකට මේ video එක මට motivation එකක් ඉෂාර Sir & අයියා...✌️
All the best son
මගෙත් එකම හීනය pera❤️🥰තව මාස දෙකක් වගේ පොඩි කාලයයි තීයෙන්නෙ🥺මේ හීනෙට යන්න පොරබදින හැමෝගෙම හීන සැබෑ වෙන්න කියාල මන් ප්‍රාර්ථනා කරනවා.. 🙏🙏🥰🥰
ඒ හීනය වෙනුවෙන් කැප වෙන හැමෝගෙම හීන ලස්සනට හැබෑ වේවා....පේරාදෙණිය විශ්වවිද්‍යාලය ගැන අහල තිබ්බට සර් කතා කරන ඒ ගැන කියන විදිහෙන් ගොඩක් ආස හිතෙනවා ♥️🙂👍 තැන්ක් යූ සර්....
මම තාම 6 වසරේ
මමත් ආසයි පේරාදෙණිය කැම්පස් යන්න
I LOVE පේරාදෙණි කැම්පස් 💗💗💗💗
හදවත කීරි ගැහෙන කතාවක්,අපේ ලොකුම හීනෙ මේ කැම්පස් එකට එන එක......❤️
මුතුගල සර්ගෙත් මෙහෙම පේරා ගැන වීඩියෝ එකක් කරා.ඒකෙ කතාවත් මේ වගේමයි.😍😍😍❤️💯
මට නම් පේන්නෙ කරුණු කාරණා අතින් ගත්තම නම් මේ ඒකම තමයී (පේරාදෙණියම ප්‍රේමයක් | Dinesh Muthugala - “ruclips.net/video/apnAsgwIkEE/видео.html“) ..., online තියෙන තවත් clips කිහිපයකින් ගත් කොටස් සමඟත් (උදාහරණයක් වශයෙන් 03:14-03:20 - Blooming Pera - “ruclips.net/video/zmGhtoYs_9k/видео.html“, ...) ගලපල re-engineer කරල තියෙන්නෙ ....
මමත් පේරාදෙනියේ මෙහෙ ඉපදෙන්න ගොඩක් පින් කරන්න ඕනේ ❤️🌿🍃
මන් ඉපදුනේ ගාල්ලෙ. 2011 AL බයෝ කරලා first shy එකෙන්ම medicine සිලෙක්ට් උනා. ගෙවල් ලගම තිබුනේ රුහුණු විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය වුනු කරාපිටිය. කොළඹ විශ්ව විද්‍යාලයේ ඉදන් ලංකාවේ ඕනම සරසවියකට යන්න ලකුණු තිබුනත් හිත කිව්වෙම පේරා යන්න. කැම්පස් අවුට් වුනත් පේරාදෙණිය දාලා එන්න හිතන්නෙ නැති නිසා ගාල්ලට නෑවිත් පේරාදෙණියේම පදිංචි උනා. දැන් පේරාදෙණිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයකු ලෙස සේවය කරනවා. පේරාදෙණිය වෛද්‍ය පීඨයේ ආචාර්ය වරයෙක් වෙලා පේරාදෙණිය සරසවියෙම සේවය කිරීමයි දැන් මගේ හීනය. ඇත්තටම සරසවියකට පුලුවන් අපිව වසගයට ගන්න වගේම අපේ ජීවිත කතාවම අලුතෙන් ලියන්න .❤️
Super 🏆🏆🏆🧨🧨✨✨
good luck👍
කැලණිය විශ්වවිද්‍යාලයේ වසර හතරක් හිටපු මම මේ video එක බැලුවට පස්සේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ගියා කියලයි හිතෙන්නේ. පේරාදෙණිය විශ්වවිද්‍යාලය ගැන නොදැන හිටපු ගොඩාක් දේවල් දැන ගත්තා. Thank you so much....
තමන්ගේ උත්සාහයෙන් ඉගෙනීමෙ කටයුතු සාර්ථක කරගෙන ඒ හීනය සැබෑ කරගන්න ශක්තිය ධෛර්යය ලැබේවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. 💖💖
මගෙ ජීවිතයේ ගෙවුණු අවුරුදු 16 තුළ දි මං දැක්ක ලොකුම හීනය තමයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ නීති පීඨයට යන එක.කවදා කොහොම හිතට ආව ද දන්නෙ නැති මේ හීනෙ වෙනුවෙන් මං හරිම ආසාවෙන් පොත් අස්සේ ජීවිතය හොයනවා.පැය ගණන් වැඩ කරද්දී දැනෙන ඒ මහන්සිය නැති කරන්න පේරා එක ෆොටෝ එකකට පුළුවන් .ඔය තුරුලෙ නැලවෙන්න එන්න මේ අවුරුදු 3 කැප වෙනවමයි❤️❤️❤️❤️❤️
මමත්🥺
මමත් ආසයි ඒ හීනෙට.. මම 2022 a/l කරා.. මම කරේ ICT, logic, geography... මම ගොඩක් මහන්සි වුනා.. ඒත් මට දැනෙනව මට හීනෙ හැබෑ කරගන්න බැරිවෙයි කියල.. හැමදාම දෙවියන්ට කිය කිය මම අඩනවා.. මම එක මෝඩකමක් කරා.. අමාරු subjects තුනක් ගත්ත එක මගෙ මෝඩකම.. තව වතාවක් නෑ මට.. තව කරන කෙනෙක්ට මම කියන්නෙ law යන්න ඕනෙනම් logic, geography වගේ subjects 2ක් හෝ 1ක් එක්ක සැහැල්ලු subject එකක් ගන්න සිංහල පොලිටිකල් වගේ.. හැමෝගෙම හීන හැබෑවෙන්න ඕන... මං වගේ පසු තැවෙන්න දුක් වෙන්න එපා කවුරුවත්... මම හිතුවෙ ICT ගත්තම මගෙ Z-core එක ගොඩක් වැඩිවෙයි කියල.. ඒත් ඵහෙම වෙන්නෙ නෑ.. maths, commerce, technology, arts කරන ගොඩක් අය කරන නිසා Z-core එක අඩුයි.. මම ගොඩක් ICT වලට කාලය කැප කරා.. ඒ අතරෙ මම sinhala කරානම් මම අද logic, geography, sinhala තුනටම A 3 ක් දාන්න තිබුන.. එහෙනම් අද මගෙ හීනෙ මට හීනයක් නොවෙන්න තිබුන..
@@nirupamadissanayaka8764💗✍️
පින් සිද්ධ වෙනවා ඉෂාර පුතේ මේ වීඩියෝඅ එකට. මෙච්චර ලස්සණ දෙයක් ළමයිව motivate කරන්න යොදා ගන්නව මම ඇහුවමයි. ගොඩාක් ස්තූති. ඔයාගෙ බොහෝ වැඩ හරිම අර්ථවත්.
පේරාදෙණිය Campus එකට ඇත්තටම ඒක මාර ලස්සනයි. Thank you Ishara Sir මේ වගේ Video එකක් අපි වෙනුවෙන් ගෙනාවට . 🙏🥺❤️ පේරාදෙණිය කියන්නේ ඇත්තටම ප්‍රේමයක්. මගේ ජීවතේ ලොකුම හීනේ පේරාදෙණිය Campus එකට යන්න අනිවාර්යයෙන් මන් මගේ හීනෙට යනවා 💖🥺. මන් වගේම මේ Campus එකට ආදරේ කරන අනික් අයටත් පේරාදෙණිය Campus එකට යන්න ලැබේවා 🥺💖🙏
රදීශ් පුතා . අහන් ඉන්න ආසා හිතෙන විදිහට ඔයා දේශනය කළා. ස්තූතියි ඔයාට.
මම කාන්ති මිස් .
පුන්චි කාලෙ ඉඳන් දැකපු එකම හීනය වගේම එකම ආසාව පේරාදෙණිය විශ්ව විද්‍යාලයට යන එක. පුළුවන් උපරිමයෙන් මහන්සි වෙනවා.. ඉෂාර සර්ට ගොඩක් පින් 🙏
ඔබතුමා ට හොද කතන හැකියාවක් තියෙනව.බුදු සරනය් .🙏🙏
ලබන අත්මේ වත් මටත් මෙම උතුම් අවස්ථාව උදා වෙව
සර්ගෙ කැම්පස් එක පෙරාදෙනියද
ගහක අත්තක එල්ලෙන්නෙ නැති,තණකොළ ගහක් පාගන්නෙ නැති
පෙරෙ කියන්නෙ අමුතුම සංස්කෘතියක්
❤❤
Ai oy ehema kiynnne ehe nithi wadid
පුතේ මම පේරාදෙණි වි.වි ගියේ
68 අවුරුදේ..(68/72)ඊට පසුව අපි
බොහෝදෙනෙක් ගෙ දරුවොත්
ගියා..ඒ නිසා මෑතක් වන තුරුම
නොයෙක් වතාවල අපිට එහි
යන සිද්ද වුනා...මම දුටු තවත්
පුදුමයක් තමා මෙහි පරිසරයේ
කිසිම වෙනසක් වී නොතිබීම.
( ගොඩනැගිලි කීපයක් අලුතින්
ඉදි වීම හැර)ගස් වැල් පිට්ටනි
පාරවල් මනා නඩත්තු කිරීමක්
යටතේ ඒ ආකාරයෙන්ම පැවතීම
ඉතින් පුතා පේරාදෙණි වි.වි.හා
එම පරසරයේ සුන්දරත්වය නැවත
අප මනසට ලබා දීම ගැන දැනට
වයෝවෘද්ධව සිටින අප සැමගේ
ප්‍රණාමය ..ඔබට
මගේ ලොකු ම හීනයක් පේරාදෙණිය විශ්වවිද්‍යාලය,
කොහොම හරි ඒ හීනෙ හැබෑ කරගන්නවා💖💖
මගෙත් ලොකුම හීනයක් තමා පේරා යන එක..මාත් කෝම හරි මගෙ හීනෙට යනවා..🥺❤👩🏼🎓💐
පේරාදෙනිය ගැන කිව්වොත් ඉතින් පේරාදෙනියම ප්‍රේමයක් තමා ඉතිම් 😍❤️. මන් වගේ මේ හීනෙට හීන මවන ආදරේ කරන හැමෝගෙම මේ ලස්සන බලාපොරොත්තුව සැබෑවක්ම වේවා!!.❤️
මගේ එකම හීනේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට යන එක 🥺❤️🌍 අනිවාර්යයෙන් යනවමයි මම ❤️🌍
අනිවාර්යෙන් 🙏. මගෙත් හීනෙ
ඒ හීන සැබෑ වන්නට දරුවන් සෑම දෙනාටම වාසනාව ලැබේවා කියල හදවතින්ම සුබ පතනව පුතාලට.❤❤❤
Mageth hine❤
Oyata puluwan❤️
මගෙත් එකම හීනෙ❤
මගේ ජීවිතේ තියෙන එකම හීනෙ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉන්ජිනේරු පීඨයට යන එක...මට ඒ ආසාව තව වැඩි උනේ සර්ගේ motivetion
vedeo නිසා💚💚💚💚Thank You sir
Welcome පුතා ✌️
අනේ මම ආසම විශ්ව විද්‍යාලය.🥺💜️..පොඩි කාලෙ ඉදන් ම හීනයක් ..හැමෝගෙම ඒ ලස්සන හීනෙ සැබෑවෙන්න ඕනි.🥺💖☺️
මගෙ එකම හීනෙ පේරාදෙණිය කැම්පස් එකට යන එක අනිවාර්යයෙන් මම ඒ හීනෙ ඉශ්ට කර ගන්නවා. තෑන්ක්යූ සර් ආදරෙයි ❤😍
1.7 z score කොමස් වලින් ....2021 මාත් ආසයි පෙර යන්න එත් ගෙදරින් කැමති නැ දුර යනවට.....🙂 but හැම කැම්පස්.එකක්ම.ලස්සනයි
බොහොම ස්තූතියි සර් ඒක මාර විදියට වැදුනා හිතට පේරාදෙණිය campus යනවා යනවමයි
Ane මම හරිම කැමති චරිතයක්....වාසනාවන්ත ජීවිතයක් ......මගේ දරුවාත් othanata යන දවසක් දකින්න ආසාවෙන් balan ඉන්නේ ......හැම දරුවෙක් tama වාසනාවන්ත අනාගතයක් .......
විශ්වවිද්‍යාල නිර්මාර්තෘවරයා පුඥානයෙන් පූර්ණ ආශිර්වාදලත් මිනිසෙකු බව හැමෝම දන්නා කාරණයකි.
මම අග්නිදිග විශ්වවිද්‍යාලයේ නමුත් මම ආසම විශ්වවිද්‍යාලයක් තමයි පේරාදෙණිය විශ්වවිද්‍යාලය කියන්නෙ😍❤️🔥
පේරා යන්න පීං මදි උනා, සිහින මවන හැම දෙනාටම පේරා සිහිනය ඉටු වේවා
සියලු දුවා දරුවන් ගේ ඒ උතුම් සිහිනය සැබෑ වේවා !! 💐💐💐
හීනයක් තමා Engineer පීඨයට එන්න❤️❤️❤️අනිවා දවසක එනවා එන්න පුලුවම් වෙයි❤️එනවමයි
පේරාදෙණි විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයට යන්න තියෙන ආසාව සර්ගේ video එකෙන් තවත් වැඩි උනා.😊❤️
මගේත් එකම හීනය ඒත් මට යන්න බැරි වුණා.අදටත් ආසයි ඒ හීනය සැබෑ කර ගන්න.
මේ හීනය ට යන්න try කරන ලස්සන හීන දකින හැමෝගෙම හීන සැබෑ වේවා!!...
ඒ හැමෝටම සුබ ගමන්..... තෙරුවන් සරණයි!!
අපේ කැම්පස් එක❤️ ඇත්තටම ආඩම්බරයි 🔥
මගේ ජීවිතේ හීනයක් තමයි පේරදෙණි කැම්පස් යන එක💕💕💕💕. දැන් නම් මම පේරාදෙණි කැම්පස් යනවාමයි💕
පුලුවන් දුව 😊
මං මොරටුව university එකේ ... ඒත් පේරාදෙණියටත් ආදරෙයි ♥️
පේරාදෙණිය සරසවියේ ජීවිතය කියන්නේ සැබවින්ම මේ ජිවිතයේ වචනයෙන් කිව නොහැකි සොඳුරුම වටිනාම අවස්ථාවක්. තවමත් ඒ සොඳුරු අතීතය මතකයේ සටහන්ව තිබෙන සුන්දරම යුගයක්. අනෙක් සියලුම සරසවි වල ගත කරන සොඳුරු ජීවිතත් ඔවුන්ගේ මතක සටහනත් ඉතාමත් අගය කරනවා. ඒවත් සුන්දරම තමයි. නමුත් පේරා life ගැන ඒ හැමෝමත් සිතුවිල්ලකින් හරි විඳීම ගැන සොඳුරු පේරාදෙණි සරසවි විද්‍යාර්ථයෙකු ලෙස නිහතමානිව සතුටු වෙමි.
ජීවිතෙ තියෙන ලොකුම හීනෙ තමයි කවද හරි පේරාදෙණිය විශ්වවිද්‍යාලයට යන එක...❤️
අයියෙ පේරාදෙණිය campus එක තමයි මගෙ dream එකත් පට්ට ආසයි❤...ගොඩක් ස්තුතිය අයියෙ❤පට්ට වැඩ්ඩෙක් ..degree එකට අමතරව ගොඩක් දේවල් කරපු අපේ සර්ලා කියනව වගේ වාව් චරිතයක්..🥺❤
මගේ හීනෙ කවදක හරි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උපාදිය අරගෙන පේරාදෙණිය විශ්ව විද්‍යාලයේම මහාචාර්ය කෙනෙක් වෙන එක ඒක තමයි මගේ tagat eka
මගේ ජීවිතේ සුන්දර ම කාලේ ගෙවුනේ පේරාදෙණියේ .......❤️❤️❤️
පේරාදෙණිය විශ්වවිද්‍යාලය මගේ ජිවිතෙත් සුන්දර කාලයක් 😍😍😍
මම grade 11 student කෙනෙක්,මගේත් one & only dream එක තමයි university of Pera.මම බලාපොරොත්තුවෙන් ඉන්නේ Medical facultyයට enter වෙන්න.හරි ආසාවෙන් ඉන්න හැමෝටම හැබෑ වෙන්න ඕනෙ හීනයක්❤
පේරාදෙනිය කැම්පස් එක කියන්නෙ මාත් යන්න ආසවෙන් බලන් ඉන්න තැනක්.....අපේ clz එකේ සර්ලා කැම්පස් එක ගැන කියද්දි මාරම ආසවක් එක්ක ගැම්මක් එනවා.... අපි නුවර ඉන්න තරම් පුදුම වාසනාවන්තයි❤️🔥🌝love you kandy
කවදහරි තමන්ගෙ හීනය පේරාදෙණිය කරගන්න හීනමවන මන් වගේ තවත් අය ඉන්නවද...🥺♥️ හීනෙනුත් pera තමයි පේන්නේ...🌍🍃
Good luck ☺️
Yah 2022 AL maths 😎
සර්ගේ කතාව නිසා තවත් motivation උනා ඇත්තටම මම 24 ' bio student කෙනෙක් එකම dream එක තමා පේරා medical faculty ♥️🎓
මම 23' Science student කෙනෙක්
පටන් ගත්ත ගැම්ම දිගටම තියා
ගන්න😉👍
(සැ.යු : පුළුවන්නම් Phone එක විසි කරන්න 😅 social media වලට ඇබ්බැහි වෙන්න කලින් 🥲 )
Good luck 👍🔥
Me too 🥺
මගෙ එකම හීනේ මොරටුව කැම්පස් එකට යන එක .ඒත් පෙරාදෙණි කැම්පස් එකට මාරම ආසයි ❤😍 ආදරෙයි සර්
දන්නවද ? ගොඩක් අය මොරටු හොදයි කියන්න හේතුව ?
මොරටුව පිහිටන්නේ කොළඹ අවට නිසා ! කොලඹ base කරගෙන companies පිහිටන නිසා ! බොහෝ දරුවන් මොරටුව ගියොත් හොදයි කියලා හිතනවා ! එක බොරු මිත්‍යාවක් ! පැරණිම සහ උපරිම පහසුකම් සහිතව ඉංජිනේරු පිඨය තියෙන්නේ පේරාදෙනියේ ! ඒක ඔයාගේ කැමැත්ත පුතා
🙂🤗 අපිට වඩා සර්ට ගොඩක් අත්දැකීම් තියෙනවා , මගේ එකම බලාපොරොත්තුව ඉංජිනේරු කෙනෙක් වෙන එක. ඒකට මන් Follow කරන්නෙ සර්ව ❤🤗
@@isharamadushanofficial ඒකත් ඇත්ත නේ සර් ❤ තෑන්ක්ස් සර්❤
@@isharamadushanofficial maths කරලා merit Quota එකට හව්වෙන අයනේද moratuwa engineer යන්නේ .engineering යනවනම් moratuwa හොදම කියනවා.Moratuwa campus එකද engineering වලට හොඳම ?
@@e.l.d.d4040 එහෙම එකක් නෑ ! මෙහෙමයි ඉල්ලන ප්‍රමාණය මත තමයි ඒක තීරණය වෙන්නෙ ! ඒ කියන්නෙ results ආවම අපිට අනුපිලිවෙලට ඉල්ලන්න පුලුවන් අපිට ඕන විශ්ව විද්‍යාලය ! අපේ resuslts වලට සහ අනිත් අයගෙ ඉල්ලුම අනුව තමයි ඒක වෙන්නෙ ! හැබයි මුල ranks තියන ලමයි ගොඩක් වෙලාවට කොලඹ ලමයි නිසා එයාල කැමති නෑ ගෙවල් දාලා පේරාදෙනියට යන්න ! ඒ නිසා එයාල ඉල්ලන්නෙ මොරටුව ! ඒක නිසා මිනිස්සු හිතනවා මෝරා තමයි හොදම කියලා ! එහෙම එකක් නෑ ! මොරටුව නරකයි කියනවා නෙමෙයි මේ ! ඒක ගොඩක් හොදයි ! හැබයි පේරාදෙනිය ඉන්නේ දෙවෙනි තැන කියල කියන්න කාටවත් බෑ ! University rankings වලත් පේරා ඉන්නේ ඉදිරියෙන් ! Acadamic පහසුකම් සහ ගුරු මණ්ඩලය අතින් පෙරා ඉදිරියෙන් !
හරිම ලස්සනයි😊😊. Presentationඑකත් නියමයි. 💯 දරුවන්ට හොද motivation එකක්.well done.👏👏😊😊
Rag eka thamai ithin naraka
පුතේ ඔයාට ගොඩාක් pin ape rate du දරුවන්ට ලස්සන අදහසින් godak hoda පැහැදිලි kirimak කාලට .me ahannako පුතේ colaba wage baya wenna one nattha peradaniya viswavidiyalaya
යන්න පිං මදි උනත් ආසම විශ්වවිද්‍යාලය පේරාදෙණිය කැම්පස් එක
අපිත් ඉස්කෝලේන් ආවා කැම්පස් එක බලන්න ඇත්තටම ආස හිතුනා කැම්පස් එකට එන්න ඉතින් දැන් ඉදලා උත්සහ කරනවා....
(නෙත්මි )
2021 AL
resultsඇවිත් තියෙනේ ...මගේත් ලොකූම ප්‍රාර්තනාව ....♥👩🎓📚ඉක්මන්ටම එන්න ලැබේවා ....!
පේරාදෙණිය විශ්වවිද්‍යාලයට. මටත් පේර අම්මට ආදරය කරන හැමෝටමත්♥👩🎓♥...
❤❤❤
❤️❤️
මට යන්න බැරි උනා. ඒ නිසාම මම දුවලා තුන්දෙනාම පේරා යැවිවා. එයාලා විටින් විට ඕවා කියනවා. එම නිසා පේරා. විශ්ව. යට හරිම ආදරෙයි. අද එයාලා ලෝකෙට පියාසර කලත් ඒ විශ්වවිද්‍යාලවලට වඩා පේරාට ආදරෙයි. ඔයාලත් යන්න උත්සාහ කරන්න ඒ ලස්සන ලෝකය දකින්න. සැමට වාසනාවන්. තෙරුවන් සරණයි.