Tissa Jananayake - Episode 270 | ඔබෙත් කොන්ද රිදෙනවද?
HTML-код
- Опубликовано: 3 окт 2024
- Tissa Jananayake - Episode 270 | ඔබෙත් කොන්ද රිදෙනවද?
---------------------------------------
Facebook : / tissajananayake01
Tik Tok: vm.tiktok.com/...
Tissa Sir - Biology youtube චැනල් එකට මෙතනින් යන්න : / @tissasir-biology
මෙය උසස්පෙල ජීව විද්‍යාව සිසුන් වෙනුවෙන් සිදුකල දීර්ඝ දේශනයක් සංස්කරණය කර සාමාන්‍ය ජනතාවට පහසුවෙන් අවබෝධ කරගත හැකි ලෙස සැකසූ විඩියෝ පටයක් බව කරුනාවෙන් සලකන්න.
----------------------------------------------
©Tissa Jananayake - All Rights Reserved ®
මේ කතාවෙ ගොඩක් වැරදි තියනවා... තමන් දන්න නැති දේවල් කියද්දි පරිස්සම් වෙන්නෝන..
උබ දැන් කලින් Comment එකේ මුතුගල ගොන් කියලා මේක හරි වගේනේ කතා කරේ. දැන් මොකද වෙලා තියෙන්නේ. මේ කතාව වැරදියි කියලා කියන්නේ කාගෙන් අහලද?
වැරැද්ද කියලා දෙන්න... තමන්ගේ දැනුමෙන් හරි මොකක්ද කියලා
මොනවද මචං වැරදි දේවල්ටික. අපිටත් දැනගන්න කියන්න පුලුවන්ද?.😮😮
මෙයා දැන් විශේෂඥ වෛද්‍ය..😅
@@praveenjananjaya1573 UFR ekaka organisms walata wada Pus cells thama mulin balanne
ගුරුවරයෙක් ලෙස මෙලොව පහළ වූ දෙවිවරයෙකි, තිස්ස සර්..
ජීවිත කීයක් බේරෙයිද මේ වීඩියෝ එක නිසා. සසර වසනා තුරා ලෙඩ දුක් කරදර නොම වේවා 🙏
අනිවාර්යයෙන් 🎉🎉🎉🎉
මගෙ දුවට සර් කිවුව කොදු ඇට පෙලේ ඩිස්ක් එකක් පැනලා දරුණු වේදනාවක් විදිද්දි ලන්කා හොස්පිටල් එකේ ප්‍රසන්න ගුනසේන ඩොක්ටර් හදිසි ඔපරේශන් එකක් කරලා සම්පූර්නයෙන්ම සුව කලා.මිහිපිට දෙවියන් දැක්කෙ එතුමාගෙන්.නමටම ගැලපෙන මනුස්යත්වෙන් පිරි කෙනෙක්.දීර්ගායුශ ලැබේවා එතුමානන්ට
සර්.නියම.ගුරුපියෙක් .මම
දැකපු..සොඅුරුම.ගුරු .පියෙක්.ජේසු..පිහිටයි..🙏
වර්ණාන්ධතාවය පිළිබද වීඩීයොවක් ඔනිමයි සර් please sir❤
බුද්ධිය ඉහළින් ම තියෙන උගත් මනුසයා හරිම වටිනවා බුදු සරනයි
වටින දැනුවත් කිරිමක්. සමහර දොස්තර මහාතුන්ටත් ඉගන ගැනිමට යමක් ඇතැයි මා විශ්වාස කරමි
ඔබතුමා දෙවියන් මෙලොවට දුන්නු තියාගයක් කියලා හිතෙනවා .දොස්තර මහත්තයෙක් නොවී ගුවරයෙක් උනු නිසා අපිටත් මේ වගේ පාඩම් ඉගෙනගන්න පුලුවන් උනා.ඔබ තුමා නිදුක් වේවා නිරෝගි වේවා .දිර්ගයු වේවා.
මේ වීඩියෝ එක නිසා මම ගොඩක් දැනුවත් වුණා. ස්තුතියි
සර් තමා මම දැකපු සොදුරැම ගුරුවරයා සර් මම හරිම අදරේයි සර් මහා දැනුම් සාගරයක් සර් ඇත්තම වෛද්‍යවරැ දහස් ගණනක් බිහිකර මහා ගුරැ ❤❤❤❤❤❤පියවරයේක්
1976316
සර් දියවැඩියා ස්නායු රෝගයටත් ප්‍රතිකාර කරනවද
Doctor nilipul perera inna hospital mokadda sir
@@subag296echanelling hari Doc990 site eken search karala balanna. Eke okkoma wisthara labei.
@@subag296 Lanka hospital Colombo 5
සර්ට තුණුරුවන් සරණින් නිදුක් නිරෝගි දීර්ඝයුෂ ලැබේවා 🙏🙏🙏 .❤️
ළමයි හිනා උනාට මොකද ඔය ලෙඩේ හැදුනොත් දිවි තොර ගන්න වේදනාව යටයි ඔය වේදනාවට.. 😢😢
Ow mata mathak weddith baya hithenawa..giye Mase surjaury eka kala...
හරියටම හරි. මගෙත් කොදුඇටපෙලෙ පුරැක් දෙකක් ඈත්වෙලා මාරම විදියට රිදෙනව😢 ඒ වෙිදනාව කියන්න තේරෙන්නෙ නෑ...😢😢😢
ලමයි හිනාවෙන්න ඇත්තෙ චුරු පනිනවා කීව වචනය නිසා වෙන්න ඇති
ඇත්තටම අද කොන්දෙ අමාරුව හැදිලා ඉඳන් මේක බැලුවෙ. ස්තුතියි සර්
සර් කියන කතාව හරියටම හරි , මොකද මටත් කකුලේ අමාරුවක් ආවා මම Doctor කෙනෙක් මුණ ගැහුනා .ඔහුත් ඔය විදිහටම මාව පරීක්ෂා කලා .ඔහුගේ අවසන් නිගමනය උනේ කකුලේ නෙවෙයි කොන්දෙයි අවුල කියා .මොනම ආකාරයටවත් බර ඔසවන්න එපා කීවා .සර් සර්ට බොහෝම පිං මේ සමිබන්ධව දැනුවත් කලාට. ❤❤
සර් තේරුම් කරනවා හරි පැහැදිලියි මගේ පුතා ක්ලාස්ආවේ ඔබ ලගටයි පුතත් මාත් ඔබට ගොඩක් ගරු කනවා සර් බුදු සරණයි
විවාදයකින් තොරව ඔබතුමා සෑබෑ දක්ෂයෙක් වගේම හොද ගුරුවරයෙක් තෙරුවන් සරණයි
බොහොමත්ම ස්තූතියි සර්. හොද දැනුවත් කිරීමක්.
දීර්ගායු වේවා!!!
නිදුක් වේවා!!!
නිරෝගී වේවා.!!!
තෙරුවන් සරණයි ඔබතුමාට.!!🙏🙏🙏
දකුණු පලාතේ දරැවන්ටත් සර්,දුර කතර ගෙවාගෙන ඇවිත් පන්ති කරනවා බොහො පින්,සර් ඇතුළු පව්ලේසැමට තෙරැවන්සරණ ,සතරවරම් දෙවිරැකවණ ලැබේවා පතමි.
සර් හැමදාම දාන්නේ හරිම වැදගත් දේවල් .චිරාත් කාලයක් මේ සේවය කරන්න ලැබේවා
සර් ඔබ තුමා මෙ උතුම් රටෙ වද්යවරයෙක්
උනානම් මෙ අහිනසක දුප්පත් ජනතාව බොහොම සතුට්න් කල් ගෙවයි කියලා මට සිතෙ
ඔබ සියළු දුකින් අතම්දෙවා
තෙරැවන් සරන වෙවා ❤
තෙරුවන් සරණින් යහපතක්ම වේවා ඔබ තුමාට ,,,,,,,,
තෙරුවන් සරණයි තිස්ස සර්ට.🙏🙏🙏
සර් කියපු දොස්තර වරු මගේ මව් බිමේ වැඩි වැඩියෙන් බිහි වේවා. බුදුසරණයි ❤️❤️❤️🌹🙏👍
අපේ ඡීවිත වලට ඔබතුමාගෙන් ගතහැකි දැනුම බොහෝයි...
ඔබතුමාට බොහෝම පිං...
සර් මේකනම් මාරම වටින වීඩියෝ එකක්.ප්‍රශ්නෙ අහපු කෙනා නිසා තමයි ඒක දැනගන්න උනේ.දෙන්නටම ස්තුතියි ..
එම තුමා මේ කරනා සේවය ඉතා විශිෂ්ඨයි.නිදුක් නිරෝගී සුවය ලැබේවා.සසර වසනා තුරුම.❤❤❤
ඔබතුමාගෙ සුන්දර නිවැරදි පැහැදිලි කිරීම වෙනුවෙන් බොහොම ස්තූතියි.බොහොම පිං.....
නටන්න නම් බැරි බව අපි දන්නවා.
කමක් නැහැ හොද ගුරුතුමෙක්නෙ❤❤❤❤❤❤❤
අදත් දැනුම ට දෙයක් දුන්න ඔබ තුමා ට බොහොම ස්තුතියි
සර් සුභ අලුත් අවුරුද්දක් වේවා!සර් වගේ සොදුරු මිනිසෙක් අපේ දැනුමට යමක් එක් කරනවාට ඔබතුමාට පිං
සුභ අලුත් අවුරුද්දක් වේවා සර්ට.නිදුක් නීරෝගී දීර්ගායුස ලැබෙවා
සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා
නිදුක් නීරෝගී සම්පතිය ලැබේවා දීර්ඝායු වේවා
අපෙ සර්ට ...
මටත් මේ widihata ma කොන්ද වේදනාව හැදිලා දැන් දවස් 5 ක් විතර වෙනවා, සර්,
බොහොම ස්තුතියි!🙏♥️
තෙරුවන් සරණයි!🙏
මම හිතන්නෙ මෙතුමා ව්යිද්යවරයෙක් නොවුනෙ අපේ දරුවන්ගෙ ඇස් පාදන්නම වෙන්න ඇති..
නිදුක් නිරෝගි සුබ අලුත් අවුරුද්දක් ඔබ තුමා ඇතුලු කාර්ය මන්ඩලයට.
Science ඉගෙන ගත්තේ නැති අපිටත් Science ඉගෙන ගන්න හිතෙනවා 😊❤
Science epa wela hitiye sir ge video balala science walata Patteta asa hituna ❤
මගේ මහත්තයත් මෙතුමා ගාවට ගෙනිච්චා.එතුමා සර් කිව වගේම ආයුබෝවන් කියල පිළි අරගෙන අපිව වාඩිකරවල හිටගෙනම තමයි විස්තර කතාකලේ.හරිම ගුනයහපත්.බෙහෙතුත් ඒවගේමයි. සර් වගේම එතුමත් මිහිබට දෙවිවරු.බුදුසරනයි ඔබ දෙපලටම.🙏🙏
❤
ඇත්ත
තිස්ස සර් සුභ අලුත් අවුරුද්දක් වේවා❤️❤️❤️ නිදුක් නිරෝගී සුවයම ලැබේවා ❤️❤️❤️ තෙරුවන් සරණයි ❤❤❤
දළදා සමිදුගේ පිහිටඊ සර්ට 🙏🏾
මා දුටු ආදරනීයම ගුරුවරයා.ඒ නිසාම මට මගේ චූටි පුතාට Bio කරවන්න හිතුනා. එහෙම උනොත් 2026 දි .සර් මට දැකගන්න ලැබේවි.සර් මා කියවූ අමතක නොවන පොතක්.බුදු සරණයි
Dr.Nilupul Perera.
🎉
ස්තුතියි තිස්ස ජනනායක ගුරුතුමා mathematics කළ අපිටත් ප්‍රයෝජනවත් 👏🙏🏻💚
මේ ඩොක්ටර් ඉන්නෙ කොහේද
@@randikalakmal3344 Lanka hospital Colombo 5
තෙරුවන් සරනයි සර් නිදුක් වේවා නීරෝගි වේවා දීර්ඝ ආයු ලැබේවා ඔබට...❤🙏🙏🙏
ඔබ තුමන්ට පින්🎉🎉🎉🎉🎉🎉
තෙරුවන් සරණයි සර්ට. දීර්ඝායුෂ ලැබේවා ❤🙏🙏🙏.
සර් මගෙ මහත්තයගෙ කොන්ද උදේට නැගිටිනකොට හොදටම ඇද වෙනව.මහත්තයට ඇවිදින්නවත් බැරිවෙනව. හැබැයි ටික ටික දවල්වෙනකොට යතා තත්වයට පත්වෙනව.අනේ සර්ට පින් අයිතිවෙනව.මේකට ප්‍රතිකාරයක් තියනවද.සිංහල ඉංග්‍රීසි බෙහෙත් දෙකම කලා.ඒත් වැඩක් නැහැ.අනේ සර් දැන් ටික ටික ලෙඩේ වැඩී ප්‍රතිකාරයක් දන්නවනම් කියන්න පුළුවන් ද.සර්ට දීර්ඝායුෂ ලැබේවා .🙏🙏🙏🙏🙏🙏
පුදුම දැනුමක් ලැබුවා ස්තුතියි සර් ❤❤❤❤❤
සර්ගෙන් ඉගෙන ගත්ත කී දෙනෙක් අද doctors ලා වෙලා ඇද්ද, මන්නම් හිතන්නේ සර්ර් කියන දේවල් හරියටම හරි, ඔබට නිදුක් නීරෝගී සුවය ලැබේවා
Doctor කෙනෙක් උනානම් first class Doctor කෙනෙක් තමයි.. ඒත් මම හිතන්නෙ මේ යන ක්‍රමය හොඳයි..Doctor කෙනෙක් ලඟට ගියත් මේ වගේ ලෙඩ ගැන කියල දෙන කෙනෙක් මම දුටුවේ ටික දෙනයි..මේ දැනුමට සමාන වූ අය ටික දෙනෙක් හරි හිටියනම් අපි ගොඩ....
👍👍😘😘🙏🙏
මේ වගේ ගුරුවරු තව තවත් බිහි වේවා.... 🙏🙏
මෙතුමාගේ එක video එකක් නිසා මගෙ ලෙඩක් කලින් හඳුනාගෙන ප්‍රතිකාර කරගත්ත 🙏
මම දැන් dancing teacher කෙනෙක්..මට ආපහු biology කරන්න ආසයි සර් උගන්නන විදිහ දැක්කහම..
බුදුසරණයි සර්ට
පවූලේම ගුරුවරයා හා උපදේශකවරයා...🙏
සර්ට ගොඩාක් පින් දැනුවත් කලාට බුදුසරණයි 🙏🏾
ආදරෙයී සර් ඉතාමත්ම බක්තියෙන් හිස නමා ආචාර කරනවා අපට දෙන දැනුම සමිබාරය කෙතරම්ද යන්න කියන්න බැරි තරමි ඔබ තූමන්ට මම මවක් හාසමාන කෙනෙක් ..
තෙරුවන් සරණ යී ඔබ තූමන්ට
අපූරු පැහැදිලි කිරීමක් .ස්තුතියි ඔබටබෙහෙවින්.නිදුක් නීරෝගිමත් බවම ලැබේවා 🙏🙏
සුපිරි පැහැදිලි කිරීමක්.ඔච්චර දැනුම් තේරුම් තියන සර් මහින්දට කඩේ ගිහින් හොරුන්ට කඩේගිය එකට දුකයි.
ඒක සර්ගෙ කැමැත්ත .. ජෙප්පො රනිල් එක්ක එකතුවෙලා මහබැංකුවත් හොරා කෑව දැක්කෙ නැද්ද .. ජෙප්පො රනිල් එක්ක එකතුවෙලා මහින්ද වගේ දෙගුණයක් ණය අරගෙන හොරා කෑව මිසක් කරපු දෙයක් නෑ නෙ . රටේ රාජ්‍ය සම්පත් විකුනගෙන කාලත්.. මහින්ද ණය අරගෙන යුද්ධය ත් කරලා අධිවේගී මාර්ග හදලා වරායවල් හදලා ගුවන් තොටුපලවල් හදලා විදුලි බලාගාර ක්‍රීඩාන්ගන හදලා හොරකමුත් කලාලු .බැලුවම ජෙප්පො රනිල් එක්ක එකතුවෙලා ණය අරගෙන සේරම හොරා කෑවද😂
සුභ අලුත් අවුරුද්දක් වේවා අපේ ඔබතුමාට. නිදුක් නිරෝගී සුවය ලැබේවා . තවත් ච්රාත් කාලයක් අපේ දරුවන්ගේ දැස් පාදන්නට ශක්තිය ලැබේවා .....
නිදුක් නීරෝගී දීරඝ ආයුෂ වේවා ආදරෙයි සර් s.p.🎉
අලුත් අවුරුද්දෙ සර්ට නිදුක් නිරොගි සුව ලබෙවා
හරිම වැදගත් පැහැදිලි කිරීම ක්.සුබ නව වසරක් වේවා සර්.
ගොඩක් ස්තුතියි සර් වැදගත් පාඩමක් බුදු සරණයි
👍🏼👍🏼👍🏼නියමෙටම පැහැදිලි කලා.ස්තුතියි.
ලංකාවෙ ඉන්න එකම අපේ තිස්ස සර් කාවන්තිස්ස එදා ඇල්ලෙපොල මහ විදුහලේ රටම ජයගත් අඩමිබරයි සර් බුදුසරණයි
අපේ සර්ට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා බුදු සරණයි හරිම ආසාවෙන් බලන්නෙ සර්ගෙ වැඩ සටහන්
Dr.නිලුපුල් පෙරේර සර් ගොඩාක් ඉස්සර අනුරාධපුරේ ඉන්න කාලෙත් ඔහොමමයි.ලෙඩේට මොනව හරි නොදී ලෙඩේට හේතුව හොයන හොදම ඇවෙද්ය වරයෙක්.ඒ වගේම ENT dr.කෙනෙක් හිටිය අතුල්ගම කියල ,dr පරනගම හරිම හොද අය..
බුදුසරණයි සර් 💚
බොහොම pin ඔබ thumata,theruwan saranai sir
සුභ අලුත් අවුරුද්දක් වේවා තෙරුවන් සරණයි සියලු දෙනාම ට යහපත් ක්ම වේවා 🙏
ගොඩක් වටිනවා සර්, තෙරුවන් සරණ
තෙරුවන් සරණයි නිදුක් නිරෝගී සුභම සුභ නව වසරක් වෙිවා ඔබ තුමාට
අද දවසේ මම දැකපු අසපු උතුම්ම වැඩසටහන.
තෙරුවන් සරණයි සර්ට!!!
❤️
Thissa sir as walata kaduluth anawa. Metharam danum sambarayak laba denawa.api hamotama.obathumata tharuwan sarani🙏🙏🙏
මොනතරම් සල්ලි වියදම් කරලා පරික්ෂණ කළත් තේරුණේ නැති දේවල් ඔඹ තුමාගෙන් දැන ගත්තා ..බොහොම ස්තුති 🙏
ඔබ විශිෂ්ට යි සර්...
Dr Ruwan ඒකනායක sir kiyana ජාතියේ සුපිරියිම හොඳ කෙනෙක් ලෙඩේ බැලුවත් ඇති
තෙරැවන් සරණායි තිස්ස ගුරැතුමනි.ඔබ තුමාට දිර්ඝායුෂ වෙිවාා ❤️🌹
ඇත්ත මේ අධ්‍යාපන ක්‍රමේනම් අනිවාර්යයෙන් වෙනස් විය යුතුමයි.....මොඩයෝ බිහිවෙන තරමට පාලකයට වාසි
Si4 18:26 18:31 😂❤
මටත් තියෙනවා සනිප වෙන්නැති කොන්දෙ අමාරැවක් බරක් ඉස්සූවහම තමයි එන්නෙ දැන් කල්පනාවෙන් වැඩ කරන්න ඔනි ඔබට ගොඩක් පිං තෙරැවන් සරණයි ❤
ආදරණීය ගුරු දෙවියන්ට නිදුක් නිරෝගී සුව ලැබේවා!🙏🙏🙏🙏❤
Thank you, Doctor. You are better than a doctor. මට ලකුණු 7ක් මදි වුණා වෛද්‍ය විද්‍යාලයට එදා සර් හිටියනම් ලකුණු 128ක් වැඩිපුර අරන් 400 ම ගන්නවා.
ඔබ ලබාදෙන දැනුම ඉතාම වැදගත්
Dr. Nilupul Perera ❤ තුන්වරක් හමුවුණා . ඇත්ත සර් , හරිම හොද ඩොක්ට කෙනෙක් . අවුරුදු 5ක් හොද කරගන්න බැරිවුණ මගෙ ස්නායු රෝගය මාස 3න් හොද කරල දුන්න. ❤ 2009 අවුරුද්දෙ . Lanka Hospital
Tama innwada a doctor
Thanaks
Sr මට e doctor hamuwenna පුළුවන් tpon no ewanna පුළුවන් da
Me doctors koheda inne
මේ ඩොක්ටර් කොහෙද ඉන්නෙ මට ඇත්තටම ලොකු කොන්දෙ වේදනාවක් තියනව දැන් මාසයකට වැඩියි😢
You are a blessing to this country.Thank you so much & may God bless you with good health & long life.I feel that some Doctors & teachers should undergo training & Lectures from you for teaching & communication.
ගොඩක් වැදගත් ,,,🎉 thank you sir ❤❤
මගෙ වයස 50යි.වයස 23 ඉදන් තට්ට්ම සහ
වම් කකුල දිගෙ දනහිස සහ එතනින් පහලට ජිවිතය එපා වෙන තරම් වේදනාවෙන් වින්දා .අවුරුදු 27ක් ලංකාවේ සුයලුම ප්‍රතිකර ක්‍රම කරා ඔපරේශන් නෙතුව නමුත් සනිප උනේ නෑ .අදට මාස 3ක පමන සිට මා 95%ක් පමන සුවයෙන් සිටි.ඒ දක්ශ බෞතචිකිත්සක වරයෙකුගෙ පිහිටෙන් එය ඉතාම සරල ව්‍යායාම ක්‍රමයක් පමනයි.(පසුගිය වසර 4ම නිදිය ගන්න නෑතුව හිටපු කෙනෙක් මෙම රෝගය නිසා )
මගෙත් කොදු ඇටේ පහල රිදෙනවා කාලෙක ඉදලා. ඔබතුමියගේ රෝගය සුවකල කෙනා ගැන කියනවද
Physiotherapist ge wisthara dennako?
Hoda kala dr ge wisthara denna
මම හැම දාම බලනව.මෙව සර්ට ප්‍රස්නයක් වෙයිද.
සර් ට පුළුවන් නම් endometriosis ගැන දැනුවත් කරන්නකෝ.
තෙරුවන් සරණයි අපේ සර්ට🙏❤
ස්‍රර් නම් සුපිරි වැදගත් පාඩමක්
තිස්ස සර් ගොඩක් ස්තුතියි මම කුවෙටි මෙලොව ගුරැවරයෙක් නෙමෙි දෙවිකෙනෙක් දීර්ගායු සර්ට
නියමයි සර් ..🎉 හොඳට තෙරුනා...😊😊😊😊🎉❤
❤❤❤
Nawaloka hospital එකේ Neurological dr. Arjun Fernando
මේ dr. ගෙන් මන් migraine වලට බෙහෙත් ගත්තේ මාස 2යි. මගේ kiddny failure එකක් අවා. Doctors ලාගෙන් බෙහෙත් ගද්දි පරිස්සමින් .
Matath tikkak baya hituna me kathawata.. mata vistara kiyanna ko...
වැඩිපුර ස්වයංවින්දනයේ යෙදුනම වෙන්නත් පුලුවන් ද? ඒක මිත්ථාවක්ද?
අම්මෝ..
Aka aththada?
කොරෝනා බෙහෙත් විද්දට පස්සෙ වැඩිසර් ඔක. ඉන්න බෑ රිදෙනව😢😢.
වීව්ස් බලාඉද්දි වැඩිවෙනවා දකින්න මම ආසයි...හරියට බඩු මිල වැඩිවෙනවා වගෙ.😂
ඇත්ත.. බඩු මිල වගේ...
😆😅🥴
මේවට හිනා යනවා
@@indramanifonseka රෙවෙන්නැද්ද
@@indramanifonsekaඅඩෝ එ්ක හිනාවෙන්න ඔින ලෙඩක් නෙමෙයි තනි අැහැට අැඩෙින වෙිදනාවක්
මටත් තිබ්බ . මම බිම නිදා ගත්තා හරි ගියා. මම මෙට්ටෙ මරු කලා ඊට පස්සෙ.
සර්,ඇත්තෙන්ම කියන්න වචන නැහැ,සර් සර්ගෙ විෂයයේ ඉහළම තැන ඉන්නවා,අනේ සර් ට තවතවත් දැණුම,ප්රක්ණයාව වැඩි වැඩි යෙන් ලැබේවා!දියුණු වේවා!!සර් ට තෙරුවන් සරණයි!!!!🙏🙏🙏👑
හොඳ දැනුවත් කිරීමක් සර්
වටින test ටිකක් සර් , ඒත් අද කාලේ ඔය test ටිකේ ගනන් ඇහුවම ලෙඩ එක්ක ඉන්න එක හොදයි හිතෙනව..
Ithamath watina pahadili kirimak thanks lot sir ❤
හිතට වැදුණු ගුරුවරයෙක්❤