Rs.100/-🥰එක අමුද්‍රවයෙන් මුන ඇග කොන්ඩෙ 3ම/නිකලැල් පැහැපත් සමක් සතියෙන්

Поделиться
HTML-код
  • Опубликовано: 15 ноя 2024

Комментарии • 83

  • @chathurimadushika3393
    @chathurimadushika3393 6 дней назад +1

    Jel aka gala sodala passeda pack aka danna oni dr.ude re kiyala aulak nedda.oni welawaka demmakida

    • @ShanisVlog-
      @ShanisVlog-  6 дней назад

      jel eka hamadama ganna dr.pack eka danna jel eka hadaganna dawase ethuru una atatika nasthi wenawane e nisa ekat ganna pack ekak hadala godak hodai eka🤍🤍

    • @chathurimadushika3393
      @chathurimadushika3393 6 дней назад

      @ hari dr thank you 💖💖

  • @NethuIresha
    @NethuIresha 2 часа назад

    Nangi mage ath deka kalui mewa gawoth hariyaida😊😊

    • @ShanisVlog-
      @ShanisVlog-  2 часа назад +1

      tikadawasak gala balanna tika tika color ekak enawa 🥰🥰💙

  • @shenuadikare1249
    @shenuadikare1249 6 дней назад

    Akke sathi dekk thiyagnn brid frige eke mm klin masayak thiyagaththa smell ekknm awe nh

    • @ShanisVlog-
      @ShanisVlog-  6 дней назад +1

      bahe neda nangi..sathiyakata wage hada gatta nan thamai result ekak ikmnta ganna puluwan wathura godakma wade kara gannet nathuwa 🌹🖤

  • @nimalprasanga8351
    @nimalprasanga8351 4 дня назад

    බොහොම ස්තුතියි නංගී

  • @vidanapathirana3005
    @vidanapathirana3005 5 дней назад +1

    Frij eke noda kal thiya ganna wena kramayak nadda ?😢

    • @ShanisVlog-
      @ShanisVlog-  5 дней назад

      දවස් දෙකෙන් දෙකට හදා ගන්න එහෙනන්..දවස් දෙකක් තියා ගන්න පුලුවන් මොකුත් නොවී තියනව 🥺🖤

  • @JayaJayasinghe
    @JayaJayasinghe 3 дня назад

    Ane ada dekke me video eka meka sema tiyena ayata hodaida sema wedi weida sithalaida meka

    • @ShanisVlog-
      @ShanisVlog-  3 дня назад

      සෙම තියනව නන් ෆිජ් එකෙන් ගත්ත ගමන් ගාන්න එපා විනාඩි දහයක් විතර එලියෙන් තියලා ගාන්න..දවල් වෙලාවල ගාන්න එතකොට කිසිම අව්ලක් නෑ 🥰🌹

    • @JayaJayasinghe
      @JayaJayasinghe 2 дня назад

      @ShanisVlog- thank you nangi

  • @HansiniWicramanayaka
    @HansiniWicramanayaka 7 дней назад

    Dr mata thiyenne rice cooker ekak witharai .eke double boi widiyata hada gatta ta kamak nadda .❤❤❤

    • @ShanisVlog-
      @ShanisVlog-  7 дней назад

      මෙහෙම පෙන එන ගානට ආවොත් නන් පුලුවන් dr podsak aran hadala balanna hariyawi 💙

    • @HansiniWicramanayaka
      @HansiniWicramanayaka 7 дней назад

      @ShanisVlog- thank you.

  • @sandyawijeratne5290
    @sandyawijeratne5290 7 дней назад

    Karunakarala Kondeta gana widiya pahadili karanna

    • @ShanisVlog-
      @ShanisVlog-  7 дней назад +1

      නාන්න පැයකට කලින් ජෙල් එක මෙ විදිහටම හදලා හොදට ගාලා මසාජ් කරන්න.ඊටපස්සෙ ශැම්පො කරලා හොදන්න.කර්ලි එක හොදට සෙට් වෙලා තියනවා කොන්ඩෙ වෙලුනාම යන එකත් නවතිනවා

    • @sandyawijeratne5290
      @sandyawijeratne5290 7 дней назад

      @@ShanisVlog- Thank you.

  • @kumariwijerathna7710
    @kumariwijerathna7710 День назад

    Kondeta hodai kewata ae gana kewe na neda

    • @ShanisVlog-
      @ShanisVlog-  День назад

      @@kumariwijerathna7710 konde yanawata curly eka set kara ganna hodai dr.konde yanawa sathiyakin wage aduwela nawathinawa 💙

  • @ThamaraWijesinghe-b3d
    @ThamaraWijesinghe-b3d 6 дней назад

    Pak eka hamadaama daannad dr

    • @ShanisVlog-
      @ShanisVlog-  6 дней назад

      ne dr eka hadapu dawase witarak danna ara atatika aparade nisa pack eka damme eka godak hodai.jel eka thamai hamadama ganna oni 💙

  • @Ayeshajayasundara
    @Ayeshajayasundara День назад

    නංගී ඔයා කොහොමත් සුදුයි නේ.මන් තලෙලුයි මන් මොනවත් ක්‍රීම් ගාන්නෑ.අඩුමතරමේ ෆේස් වොස් එකක් වත්.මගෙ හම හරිම ක්ලිය ඒත් ඇග සුදුයි .මූන අදුරු පැහැයක් ගන්නවා.අනේ මොකද කරන්නේ.ක්‍රීම් වර්ග ගොඩායි.මට තේරෙන් නෑ .මොකද කරන්නේ කියලා.උදව් කරන්න.

    • @ShanisVlog-
      @ShanisVlog-  День назад

      @@Ayeshajayasundara mamath sudu ne akke..mul video wala ahema mage pe color eka ne awwata ahema muna pichchila aduru gathiyak tiynawa...meka godak hodai..kadala piti pack ekat hodai.mn monawathma cream ganne ne

    • @Ayeshajayasundara
      @Ayeshajayasundara День назад

      @ShanisVlog- thanks .නංගී .ආදරෙයි.ඔයා ගොඩාක් හොද කෙනෙක් .

    • @ShanisVlog-
      @ShanisVlog-  День назад

      😘😘🌼

  • @Sanduwithonline
    @Sanduwithonline 7 дней назад +1

    Godak watina video ekak tnq dear ❤

  • @lankavijay3643
    @lankavijay3643 8 дней назад

    Night ekata use karanna puluwan da cream ekak wenuwata

    • @ShanisVlog-
      @ShanisVlog-  8 дней назад

      puluwan dr godak hodai ahema puluwan nam💙

  • @PrashikaDinuja
    @PrashikaDinuja 7 дней назад

    Meka fridge eke dalad pawichchi karanna oni.fridge eke danne nathuwa pavichchi karanna vidihak nadda akke

    • @ShanisVlog-
      @ShanisVlog-  7 дней назад

      nathuwa pawichchi karanna be nangi narak wenawa.

    • @PrashikaDinuja
      @PrashikaDinuja 7 дней назад

      @ShanisVlog- dawas dekakata wage eka para hadagenawath pavichchi karanna bari weida akke

    • @ShanisVlog-
      @ShanisVlog-  7 дней назад +2

      පුලුවන් නන්ගි.දවස් දෙකක් නන් ෆ්‍රිජ් එකෙ නොදා තියා ගන්න පුලුවන් 💙පොඩ්ඩක් සුවද වෙනස් වෙනවා විතරයි..ඔයා මේස හැන්දක විතර ටිකක් අරන් හදා ගන්න එතකොට පුලුවන්

    • @PrashikaDinuja
      @PrashikaDinuja 7 дней назад

      @ShanisVlog- Thanks akke 🥰

    • @Dinu2797
      @Dinu2797 День назад

      Seed tika powder karala use karana kota hot water tikak dala hadaganna puluwan

  • @anusamanmali2364
    @anusamanmali2364 4 дня назад

    Mewa ganna nane .oyata puluwanda mewa onlin ewanna.

    • @ShanisVlog-
      @ShanisVlog-  4 дня назад

      අයුර්වේද බෙහෙත් බඩු කඩවල තියනවා foodcity වලත් තියනවා dr 🥰💙

  • @wasanthaKuruppu
    @wasanthaKuruppu 4 дня назад

    Akke.mage..yata.akee.watee..kaluma.kalue..mokada.karanna..oyage.wage.munanam.sudue.oyageth.ahamada😂

    • @ShanisVlog-
      @ShanisVlog-  4 дня назад

      mr wasantha kuruppu..හොදට ගාන්න කලු ස්තාන වල.එතකොට සුදු වෙයි

  • @trolled_faced
    @trolled_faced 7 дней назад +1

    පැක් එක ගාලා කොච්චර වෙලා තියෙන්න ඕනි ද නංගීයෝ

    • @ShanisVlog-
      @ShanisVlog-  7 дней назад +1

      ගාලා වේලුනාම විනාඩි 20ක් විතර තියලා හොදන්නත් පුලුවන්..නැත්තන් ආයෙ මුන හොදනකන්ම උනත් ඕනතරම් වෙලා තියාගෙන ඉන්න පුලුවන් අක්කෙ ගෑවද නැද්ද කියලා පෙන්නෙ නැ 💙🌹

  • @sriyaninanayakkara4788
    @sriyaninanayakkara4788 8 дней назад

    හරිම ලස්සනයි ගොඩාක් ස්තුතියි ❤❤❤❤

  • @DulaniMadushika-k1z
    @DulaniMadushika-k1z 4 дня назад +1

    කඩලපිටි චුට්ටක් දැම්මට කමක් නැද්ද පැක් එකට

    • @ShanisVlog-
      @ShanisVlog-  4 дня назад

      කමක් නෑ මාත් කඩල පිටි දාල බ්ලෙන්ඩ් කර ගත්තෙ 💙

  • @PramodhaGamage-c4n
    @PramodhaGamage-c4n 8 дней назад

    Thank you so much❤❤

  • @DayaniSenarthha
    @DayaniSenarthha 7 дней назад

    Mewa koheda ganna thiyenne .price kohomada

    • @ShanisVlog-
      @ShanisVlog-  7 дней назад

      ආයුර්වේද බෙහෙත් බඩු කඩවල් වල තියනවා හන ඇට කියලා ඉල්ලන්න.rs 100/- ඉදලම ගන්න පුලුවන් කිරලා දෙන්නෙ.
      Foodcity වලත් තියනවා flaxseed කියලා පැකට්

    • @DayaniSenarthha
      @DayaniSenarthha 7 дней назад

      Kammule thiyana kalu lapa walata hodada meka

    • @ShanisVlog-
      @ShanisVlog-  7 дней назад

      @DayaniSenarthha ow godak hodai maget kalin tibuna den ne dr 🤍

    • @DayaniSenarthha
      @DayaniSenarthha 7 дней назад

      Wayasa awurudu 15ka duwektath hodada ?eyage kammul deke kalal thiyanawa.side effect naha neda

    • @ShanisVlog-
      @ShanisVlog-  7 дней назад

      @DayaniSenarthha baya nathuwa ganna kisima side effect ekak ne.mokada meka sobawika deyak godak hoda behethak 🤍

  • @samasandeepani4449
    @samasandeepani4449 6 дней назад

    Akke bleaching nisa athi una acne walata mek hodaid😢

    • @ShanisVlog-
      @ShanisVlog-  6 дней назад +1

      ඔව් ඇත්තටම මේක ගොඩක්ම හොදයි.මාසටක් වගෙ ගාලා බලන්නකො 😘🖤

  • @warunatheekshana6263
    @warunatheekshana6263 6 дней назад

    මේ ජෙල් එක කොන්ඩෙ යනවට පාවිච්චි කරන්නේ කොහොමද

    • @ShanisVlog-
      @ShanisVlog-  6 дней назад

      මේ විදිහටම ජෙල් එක හදාගෙන නාන්න පැයකට කලින් ගාලා හොදට මසාජ් කරලා නාන්න dr 🤍

    • @warunatheekshana6263
      @warunatheekshana6263 5 дней назад

      @ShanisVlog- ස්තූතියි ඔයාට

  • @KanthiKumari-l2p
    @KanthiKumari-l2p 6 дней назад +1

    Mama bandar katala bonawa agama sudu wanawa

  • @WowGosip
    @WowGosip 7 дней назад +1

    Pimple කැලැල් වගයක් තියෙනවා ඒ ටික යවා ගන්න මේ හන ජෙල් එක හොදද dr 😢❤

    • @ShanisVlog-
      @ShanisVlog-  7 дней назад +1

      ඔව් අනෙ ගොඩක් හොදයි මගෙ කලින් video වල තිබුන කලුලප ඒවා අඩු උනෙ මේකට සතියක් දෙකක් ගාන්න.💙

    • @WowGosip
      @WowGosip 7 дней назад +1

      @ හරි බලමුකෝ dr 💜

    • @dilkiperera9589
      @dilkiperera9589 6 дней назад +1

      ​@@ShanisVlog- pigmentation ain wenawada

  • @rushiniwanniarachi8883
    @rushiniwanniarachi8883 7 дней назад

    Athtatana oya meka galada me pata awe hemadama ganba onida

    • @ShanisVlog-
      @ShanisVlog-  7 дней назад

      ඔව් dr hamadama gala balannako.💙

  • @nethmidilhani4246
    @nethmidilhani4246 8 дней назад

    මමත් ගොඩක් කල් ඉදලා ඕක ගානවා ගොඩක් හොදයි ❤

  • @nethmidil8690
    @nethmidil8690 7 дней назад

    ❤❤❤

  • @nethmidilhani4246
    @nethmidilhani4246 8 дней назад

  • @candikaRodigo
    @candikaRodigo 8 дней назад +2

    ජෙල් එක ගාලා සෝදන්නෙ කොච්චර වෙලාවකට පස්සෙද..

    • @ShanisVlog-
      @ShanisVlog-  8 дней назад

      Gala hodata welunata passe hodanawa nam hodanna puluwan.nattan aye muna hodanakanma thiyagena enna puluwan mune gawada nadda kiyala penne ne 💙

    • @candikaRodigo
      @candikaRodigo 8 дней назад

      @ShanisVlog- thank you dear..

  • @ladDanushka
    @ladDanushka 7 дней назад +2

    මුලු ඇගේම ගානවා පේන්නුවේ නැනේ