Omg putha.Thank you .Thank you darling. God bless all of you. And please you can help that ratmalane hamuduruvo also he got problam .40 dogs.please putha u search that .and help.Thank you. 😅😅❤❤
Ane duwe me thamai loke tiyena lokuma pinkama.asaranainta pihita wena eka taram pinak wena naha . Buddha deshanawe mahat pala maha anisansa.obasamatama mihipitadima labenawa nitathai.
ගොඩාක් පින් ඔයාලා හැමෝමටම මේ සතුන්ට පිහිට උනාට
ගුණ් යහපත ඔබට නංගී ඔයාගේ සත්ව කරුණාව ආශිර්වාදය යක්ම වේවා ...මේක අනිත් අය ආදර්ශයක් කරගන්න.
❤️
අහම්බෙන් තමයි chanel එක හම්බ උනේ හරිම ආදරනීය නැන්දෙකුයි දුවෙකුයි සතුන්ට ආදරය කරුනාව පෙන්නනවා කියන්නෙම හොද හදවතක් තියෙනවා කියන එක අපේ ගෙදරත් දග අමෙකුයි පුතෙකුයි ඉන්නවා මගෙත් මුලු ජීවිතේම එයාලා දෙන්නා තමයි ❤❤❤❤❤❤
0l
ඔයාට ගොඩාක් පින් දූ ඔයා මිහිපිට දේවතාවිය ක් bs
ගොඩක් ලස්සනයි විඩියෝ එකක් දූව. සූදු හුරතල් පැටියා ගොඩක් ලස්සනයි. මමත් subscribe කරා දුව. ඔයාට ගොඩක් පිං 🙏.
❤️❤️
මොනවදෝ කියන්න ඕන.ඒක වචන වලින් කියාගන්න තේරෙන්නෙ නැහැ .ගොඩක් පිං ඔයාලට❤❤❤❤හොද ලස්සන හදවත් තියෙන මිනිස්සු .චූටිමැණික පුලුන් බෝලයක් වගේ ❤❤❤පුදුම දගක්....
අහම්බෙන් දැක්ක වීඩියෝ එකක් හරිම හුරතල් දග මල්ලක් අනේ තව වීඩියෝ ඕනේ නංගි අර බව් අම්ම ඔපරේෂන් කරන්න සුදු ❤❤❤❤🎉🎉🎉🎉
ඔව් ❤️
එයා හරිම ලස්සනයි.. නංගී ඔයා එයාට පිහිට උනා වගේ අම්මටත් සර්ජරි එක කරන්න එතකොට අම්ම ආවත් කමක් නෑ.. හරිම ආදරනීය සුදු බෝලයක්...
❤❤❤අනේ ඔයාට පින්. ඒ බව් අම්මව ඔපරේෂන් කරන්න නැත්නම් ආයේ පැටව් ගහයි
Ane akke oya harima karunawanthayi ❤❤❤ e bawwa hrim cute 🥰 මේ වගෙ බව්වෙක් හදා ගන්න එක හරිම වටිනව කඩෙන් හොද බල්ලෙක් ගන්නවට වඩා මොකද එයාලට රැකවරණයක් ලැබෙනව ,නැත්නම් ගොඩක් අය පාරෙ නෙ ඉන්නෙ 🙏🥺
අනේ මෙයාගෙ තව වීඩියෝ දාන්න. දිගටම ඕනි.
Hari dr..❤️
කෙලින්ම දම්වැල බෙල්ලට දාන්න එපා. ලෙදර් බෙල්ට් එකක් දාන්න. නැත්නම් බෙල්ල කැපෙන්න බලයි
Ane eya Hari cute....😇😇😘
Kind hearted lady.
Thanks so much for taking care of them🙏🏼
Ane sudu bolle.ammai babalawai parissamata bala ganna.oyala siyalu denatama Theruwan saranai !!❤❤
ඔයාට ගොඩක් පිං 🙏
❤❤❤❤❤❤ budusaranai
Aneeee godak pin . Matath innawa ohoma kolamak❤
❤️❤️
ශෝක් vlog එක
❤️❤️
Anee shoiii❤❤ eya
❤️
Akkage voice eka ලස්සනයි ..(ඇත්ත voice eka)
Bs duwa❤❤❤
පොඩි කාලේ විතරයි අක්ක ඔහොම ලස්සනට ඉන්නෙ
Lassanama neme eya balanne satwa karunawa aka tamai watinne
Please putha , so you can operate her now otherwise she will be pregnant again . Beautiful patta 💖
Sure.❤️
Taruwan saranai oyata...❤❤❤❤❤❤❤❤❤
❤️❤️
Ane sudu bolle.ammai babalawai parissamata bala ganna.oyala siyalu denatama Theruwan Saranai !!!❤❤❤❤😮😮
❤
මේ බබාගේ ගොඩක් වීඩියෝ ඕනේ....😍😍😘😘😘😘😘
❤❤❤🎉🎉🎉rose malakma tamai
🤭❤️
oyala wge...hamoma ithanawa..nam khochechara hodada...❤❤❤❤❤
Cute 🐕
❤️❤️
Eya lassanai
Omg putha.Thank you .Thank you darling. God bless all of you. And please you can help that ratmalane hamuduruvo also he got problam .40 dogs.please putha u search that .and help.Thank you. 😅😅❤❤
Aasai ❤lassana bawwek
❤❤❤❤🙏
oyalata kiyanna whachana nha....godak pin..
Oyala sattu gana godak hita kiyanawa godak pin mag 2 maruna patya waga aka rosi kadi api tama dukan bs
❤❤❤❤❤❤❤❤❤❤❤❤
චුටි නංගිලා දෙන්නෙක් ඉන්්නවා පිහිට වෙන්ට.
Ane eyanam rosa malak tamai❤❤❤❤❤
Ane shoi puta harima adarei hituna 💚
Mama❤❤❤❤❤❤❤❤
❤️❤️
ෆයිරැන්ටින් පනු බේත් සිරප් ඒක තේ හැන්දෙන් 1 හැම සතියෙමදෙන්න මාස4ක් යනකම්... පාවෝ.. ඩිස්ටෙම්පර්.. රේබීස් කටුවාකනවාට. අනිවාර්‍යෙන් විදින්න..ඔයාට පින්.මේමූන දැකලකොහොමද දෙයියනේ පාරට දැම්මෙ...
👍👍👍👍👍🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤
❤️
Pare giyapu ekkenek ape gedara patau 5k dala. Ane kauruhari ganda ennawada. Gedara balla unwa hapanawa
Ane math hari aasayi eeth mehe ballo hadanna kAmthi nh ne mehe hadanna bAhalu
ඒ අම්මෙක්
ඔපරෙසන් කරන්න ගොඩක් පිo
Evary dog ary good dogs
Meya chu Kaka danna aliyata yanawada
Thawa video ona
Reply nane mama kalin law gana ahapu questions walat e video wal😢
dammh...sry 😌 tikak parkku unta.
Sathunta adare ayata waradin ne
හරීම පින්බර විඩියෝ එකක් නංගියෝ.. යෝගට් කප් එකනම් හපන්න දෙන්න එපා එයාට.. අපේ ගෙදර කෙනාත් ඔහොම හපලා අපිට හොරෙන් කැල්ලක් කඩන් කලා.. ඊට පස්සෙ toilet කරන්න බැරුව ගියා එයාට.. අවසානේ ස්කෑන් එකකුත් කරන්න වුනා.. 😢.. ඔන්න මමත් අද ඉදන් ඔයාගේ YT Family එකට එකතු වුනා ... ❤
Ane e wage chutiyek pare dala yanwadaa deuwane....
පාරට ගෙනත් දනකොට දුක නැද්ද හොදක් සිද්ධ වෙන්න ඵපා ඔවූන්ට
Anee patiyage I ammagei satuta blnko
❤️❤️
oya wayasedima damwelata purudu kale neththam itapasse purudu wenne. apeth innawa paren gaththa baw kellek. eya dn ape gerama ekathi
😍❤️
අය්යො කරපටියක් දන්න
දැන්ම දන්වැල් නොදා මාස 3 න් පස්සෙ දාන්න
❤️
Oya danne na .mn adatat benum ahnwa paren genpu ballek hadnwa kiyla
🤭
Gadara yannat oni ammiwa dala yannat ba🫠🫠🫠🫠🫠🫠🫠
Ou..🤭
කෙල්ලව operation karanna
Ane duwe mata oyata kathakaranna oni.kohomada aka karanne
❤️
Ane e sudu bole
Ane duwe me thamai loke tiyena lokuma pinkama.asaranainta pihita wena eka taram pinak wena naha . Buddha deshanawe mahat pala maha anisansa.obasamatama mihipitadima labenawa nitathai.
Ane....chuti rosa mala.
❤❤❤❤
😊❤️
🎉@@99sdiary86
Ane uta nidahase inna denna danwal walin badinna epa
Pavo walata beheth widalada meyata widala natham danma vidinna ❤️❤️
Thma widala nh...rabies eke mulinma widla ekh elgta widimu qwa doctor..
පොඩි කාලේ විතරයි අක්ක ඔහොම ලස්සනට ඉන්නෙ
❤️❤️❤️❤️❤️❤️❤️
❤❤❤❤❤❤❤❤❤❤❤
😍😊
පොඩි කාලේ විතරයි අක්ක ඔහොම ලස්සනට ඉන්නෙ
❤❤❤❤
❤️😊
❤❤
❤️