Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
හේතුවක් නැතිවම අසීමිත ආදරයක් එයාලා ගාව තියෙනවා , එයාගේ ජීවිතකාලය පුරාවටම එයාට ආදරණීය ස්වාමියෙක් වෙන්න ලැබේවා!!!❤
අම්මාගේ ආදරේ නම් මාරයි
සත්තුන්ට ආදරෙ කරන විදියෙන් තෙරෙනවා ඔයාලගෙ කරුනාව❤
ආදරණීය මොහොතක්෴ ඒත් මතක තියාගන්න එයාලගේ අහිමිවීමේ වේදනාව දරාගන්න මුහුණ දෙන්න වෙන අවස්්‍රථාවක් අපේ ජීවිතයට එනවා. 😢😢😢❤
Ane epa mathak karanna...hareeeema dukai.
😢😢😢😢
ඒ බලූ අම්මා ට කොහොම දුකක් ඇද්ද නේද අපි ආදරෙන් රැකවරණය දෙන බව ඇත්ත එත් ඒයාලා වේන් වේන එක මොන තරම් දුකක්ද . 😘
😢😢👍
සුරන්ගනා ලෝකෙන් එන පුලුන් බෝල වගේ ජාතියක් බල්ලෝ කියන්නෙ❤
Leo මැණික හරිම Cute.. ලස්සනයි..🥰ඔයාගෙ අලුත් drama එකත් හරිම ලස්සනයි ..වෙනස්ම විදියෙ චරිතයක් ..ඒ talent එකට නම් කියන්න වචන නෑ....ජයවේවා ✌ බුදු සරණයි..! ❤❤
සත්තුන්ට ආදරෙ මිනිස්සුන්ගෙ හිත් ලස්සනයි ❤❤❤❤
අම්මා ගේ ආදරය ඇස් වලට කදුළු ආවා 😊
අනේ...හුරතල් කොලු පැට්ටෙක්..❤❤
ශෝයි අනේ එයා ...කාලයක් යනකොට තේරෙයි මිනිස්සුන්ට වඩා එයාගෙ ගතිගුණ සිය දහස් ගුණයකින් ඉහලයි කියල ❤❤❤
අනේ cute අනේ දිගටම ඕන ලියෝගො විඩියෝස්❤
Yas ඔයා හොද ගුන යහපත් කෙනෙක් ඒ තත්ත්වය තියාගන්න ❤❤අපි ඔයාට ගොඩක් ආදරෙයි ❤❤❤❤හොදින් ඉන්න
අම්මා පවු හරිම සතුටුයි වීඩියෝ එක බලද්දිත්. බයක් දුකක් නෑ එය අනික් අයගෙන් වෙන් උනාට මොකද අම්මගේ ආදරෙ දැක්කම ❤❤❤අම්මා පන වගේම ආදරෙන් පිළිගත්තේ ❤❤❤හැමදාම ඒ ආදරේ ඒ විදිහටම දෙන්න ❤❤
යශ් ඔයා නම් අනේ මරු .බව්වා මල්ලි හරිම ලස්සනයි.ඇස්වහක් එහෙම වදින්න එපා පැටියට.පැටියටයි පැටියගේ අයියටයි බුදු සරණයි ❤❤❤❤❤❤❤❤❤❤❤
❤️❤️❤️❤️❤️
❤❤ එයාව හොදට බලාගන්න...බෙහෙත් හරියට විදින්න...සත්තුන්ගෙන් මැක්කෝ,කිනිතුල්ලො ආවොත් තමයි ලෙඩ වෙන්නේ...එයාලා හරිම ආදරනීයයි..මටත් කෙනෙක් ඉන්නවා...දැන් අවුරුද්දයි එයාට...❤❤❤❤❤
අනේ ....ෂෝක් බව් පැටියෙක්....හරිම කියුට්....හොඳට බලාගන්න.❤️❤️❤️❤️
සතුන්ට ආදරේ මිනිස්සු ඕනේ සත්තු හදන්න . මේ ගෙදරින්නම් උපරිමයෙන්ම එයාට ඒ ආදරය ලැබේවි . 🐕❤️🐕❤️🐕❤️🐕❤️
කවදවත් වෙනස් වෙන්නැති අදරයක්...👍👍👍👍👍❤
දරුවෙක් හුරතල් කලා වගේ අම්ම බලු පැටියා ලස්සන පවුලක් හම්බවෙලා එයාට
අනේ හරිම හුරතල් අම්මගෙ සතුට අයියට වඩා ලියෝට ආදරේ වෙයි වගේ අම්මා❤❤😅
අනේ බක් මී මල...❤ මටත් ඉන්නවා බක් මී මලක් මෙහේ. එයාගේ නම මල්ලි ❤❤
Ane okkotama wada amma cute🥰❤ අම්මා හරිම අදරනීයයි❤❤
අනේ..❤❤❤ අම්මගේ ආදරේ...ටික දවසකින් ගෙදර අයිතිය අම්මා ලියෝ මල්ලිට දෙයි වගේෂෝක් අනේ ❤❤
අනා මල්ලි ලස්සනට රගපානවා. අපි ගොඩක් ආදරෙයි හැමදාම ඔයට 🐕🐕🐕🐕🐕🐕❤❤👍👍👍👍🥰🥰🥰🥰🥰
අම්මාගේ සතුට..❤ අයියට බබෙක් ඉන්න දවසට අම්මගෙ සතුට හිතා ගන්න පුලුවන් ❤
අනේ හරිම හුරතල් පැටියෙක් .මට ත් හරිම ආසයි මේ වගේ පැටියෙක් හදන්න එත් පාරේ අනාත වුණ පැටව් තමයි මගේ ළඟ ඉන්නේ . මට එයාලා හරිම වටිනවා ❤❤❤❤ මේයානම් හුරතල් වැඩිද මන්දා cute ❤
මෑණික් ❤❤❤ හරිම වාසනාවන්ත පැටියෙක් ගෙදර හැමෝම ❤ ආදරෙයි
මගෙ ලගත් හයක් හිටියා දැන් හතරක් ඉන්නවා
අනිවාර්යයෙන්ම මේ මමත් පරේ අසරණ උන අය තමා ගෙදර උස්සන් එන්නෙ එයලට ඉතින් රජ සැප පව්නෙ එයත් මටත් අසයි එත් එයලා අසරණ වේනවනේ❤❤
Wooooooooow ඔයාලාගේ බක් මී මල ලස්සනයි ❤❤❤❤ අම්මා ඇතුළු පවුලේ සියලුම දෙනාටම දීර්ගායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏 ජෙසු පිහිටයි ✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️
අනේ බව් පැටියා ශෝක් අනේ 😍❤ ලියෝ ලස්සන නම 😘 ආදරණීය චූටි මැණිකක්
යශ්,,,මම ගොඩක් කැමති නලුවෙක්..good luck ....මල්ලි..❤❤❤💐💐💐💐
අම්මගෙ සතුට හරිම අව්‍යාජයි❤❤❤❤
පුතෙ ඔයා තමයි මම කැමතිම නලුවා ඔයා මාර දක්ශයි රගපාන්න.
ගෙදර ආව වෙලාවෙ ඉදන් අම්මාගෙ පුතා වෙනෝ බල්ලා 😁😁😁😁♥️
දෙවනි හරිම ලස්සනයි චුටි පැටවුන් පරිස්සමින් ❤❤❤ තෙරුවන් සරණයි ඔයාට
අනේ ඒ අම්මා ශෝයි 😊❤
ලියෝ යි යශ් යි දෙන්නම එක වගේ. නිවුන් සොහොයුරෝ❤❤❤
අනෝ ඉතිං හුරතල් මැණික ක්..තෙරුවන් සරණයි ❤❤❤
අනේ එයා නම් හරිම cute. ලියෝ වීරසිංහත් cute...🥰 යශ් වීරසිංහත් cute...🥰
මටත් මතක් උනා එයාව ගෙදරට ගෙනාපු දවස.අදටත් පුදුම සැනසීමක් එයා දකිද්දි❤️
අම්මාගේ ආදරේට මමත් ආදරෙයි❤
කිසිම දෙයක් ආපහු බලාපොරොත්තු නැතිව ආදරේ දෙන්නෙ එයාල විතරයි එයාල ලග විතරයි සැබෑම ආදරේ තියෙන්නේ පරිස්සමෙන් බලාගන්න එයාව..❤❤❤❤
හරිම ශෝක් චුටි Leo.හරිම හුරතල් .❤❤❤
අපේ අම්මා වගේමයි..අපේ බොබි පැටියා ගේනකොටත් ඕමමයි..❤❤❤
හරිම හුරතල් පැටිය ආදරේ හිතෙනවා දැක්කම ❤
ගෙදර කට්ටිය දාලා ගිහින් ඉදලා ආයෙම ආවා වගේ එයා අම්මි අතට ගියෙ❤❤.සෝයි මණිකක්...❤❤❤හලිම හුලතල්.හරිම ආදරණීය පවුලකට එකතු වුණෙත්❤❤❤.තාත්තිගෙ හිනාවත් කට පුරාම..❤❤පරිස්සමින් බලාගන්න...❤❤
අපිට දැන් ඕන Yash weerasanghe ගේ videos නෙවේ....leo weerasinghe ගේ videos❤️❤️❤️
මේ විදිහටම පාරේ ඉන්න අහිංසක සත්තුන්ටත් ආදරේ කරන්න ❤️
Respect❤
ගෙනාවා වගේම ආදරෙන් බලා ගන්න මිය යන තෙක්ම. එයාලා හරි අහිංසකයි මිනිසුන්ට වැඩිය ආදරණීයයි..❤❤❤❤❤
ඇත්ත ආදරේ තියෙන්නෙ එයාල ගාව❤
සංමැණිකක්❤❤❤ ආදරෙයි මැණික බුදු සරණයි ...
මෙයාගෙනම් ඉතින් වීඩියෝ දාන තරමක් බලනවා ♥️♥️♥️
අනේ ඒ අම්මගෙ සතුට🥹මගෙ අම්මව මතක් උනා🥺❤️
මටත් ඉන්නව golden retriever කෙනෙක්... එයත් පොඩි කාලේ ඔය වගේමයි.... එයගේ නමත් Leo ... මේක දකිද්දී එයගේ පොඩි කාලේ මතක් වෙනවා....❤
යශ් තව ටික දවසක් යනකොට ඕක ඔයාගේ ගෙදර නෙවෙයි ලියො බබාගේ ගෙදර වෙනවා එයා සම්පුර්ණයෙන් ගෙදර අයිති කර ගන්නවා හරිද ඊට පස්සෙ ඔයාගේ ගෙදර නෙවෙයි එයා ඉන්නේ එයාගේ ගෙදර ඔයා කුලියට ඉන්නේ තත්ත්වයට පත්වෙනවා හරිද අත්දැකිමෙන් කියන්නේ ❤❤ ෂොයි ලියෝ මැණික ❣️❣️
He is superb, we have their first litter puppy.. Now He is also Sri lankan champion AGAR .. congratulations brother..❤
අනේ හරිම හුරතල් බලු පැටියෙක්. ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
අනේ අම්මෝ අම්මාගෙ ආදරේ ❤❤❤
මාර ලස්සනයි බවූවො ටික❤❤❤❤
අනේ....ෂෝයි බබෙක්.. මෙයා ගෝල්ඩන් රිට්‍රිවර් කෙනෙක්. මගෙ ලගත් ඉන්නවා මේ ජාතියේ කෙනෙක්.ආදරෙන් බලා ගන්න...❤
එයා හලි ශෝයි අනේ ❤
අනේ එයාලට ආදරේ ඕනි ගොඩක්, ගෙදර දරුවෙක් වගේ තමයි ඉතින්, ආදරෙයි ලියෝ ♥️, අපේ ගෙදරත් එක්කෙනෙක් ඉන්නවා මෙයා වගේම , එයා ලුසීඔය ඉන්නෙ ආදරේ කරන්න ගොඩක් කට්ටිය ගෙදර, ලියෝ පැටියා හරි වාසනාවන්‍තයි.
Anaa so cute Leo baby! God bless you all!Heart touching vedeo❤
Most sweetest video on your channel.. see how adorable he is lil puppy❤🐕
ඉස්සරහට බලු වැඩ ටිකක් බලා ගන්න පුලුවන් නේ ❤❤❤❤
බක් මී මලක්❤
අනේ අපිටත් ඉන්නවා මැනිකක්.එයා ඔලී.අපේ පන ඉතින් ඒ.❤❤❤❤
එයා පොඩි දරුවෙක්මයි .හැම වෙලාවෙම චුු කරනවා ,කක්ක දානව.රෙදි ඉරනවා, පොඩි කාලෙ එයාගෙ දත් කහන නිසා .ඒවා ඉතින් ඉවසන්න ඔනා. තෙරැවන් සරණයි.!!!
Balla wasanawanthai..karunawantha..adaraneeya hadawathak athy boss kenek labanna... ❤❤..
ඔයත් අපේම කුලේට වැටුනා බලු පිස්සෙක් එක පටිට හරිම සතුටින් ඉන්න පුළුවන් සතුටින් ඉන්න මිලක් කරන්න බැරි පුබලම ඖෂදය බලු ආදරේ
ඇත්තමයි .ඒත් වේදනාව දරාගන්න උපරිමයටත් වඩා පුලුවන් වෙන්න ඕන.අද මං ඉන්නවා වගේ😢😢
Leo petiya❤️🐕❤️Ammage Athe inna heti 🥰🥰🥰
කෙල්ලෙක්ට වියදම් කරනවට වඩා බල්ලෙක් අරන් එයාට වියදම් කරන එක හොදයි අයියෙ..😅එයාලගෙ කළගුණ උපරිමයි ❤
@@KANEERA ow hamadama adare wadiwewi...karapu kapakireem mathaka thibewi..hamadama oyawa sathutin thiyai..hinassawai..hithenwath oyata hara wena kenekta lan nowei..gedara enakam adaren balan idiwi..❤❤
අනිවාර්යයෙන් machan👍
Aththa 👍
Yash මල්ලී..පැට්ටා දකින හැමෝටම සහ ගෙදරට එන හැමෝටම අතගාන්න දෙන්න එපා..එතකොට එයා හැමෝටම frendly උනොත් වඩක් නෑ..හොඳේ..අනික ඔච්චර චූටි කලේ ඉඳන්ම කරපටි දාන හදන්න එපා..එලියට ගෙනියද්දි චූ,කක්කි දාන්න විතරක් ඒක පාවිච්චි කරන්න,,නැත්තන් එයාගෙ බෙල්ල හීනි වෙයි...නිදහසේ හදන්න හොඳට desapline කරලා...
Saththunta adare minissunge hith hari lassanai ❤❤❤
අනේ අම්මගේ ආදරේ❤❤❤❤❤
ශෝක් හුරතල් පැටියා , මටත් හිටියා , මාස 3කට කලින් වෙනකං , එයා අපිව අඬවලා ගියා. 😢😢පුදුම තරම් හීලෑ , ආදරණීය මගෙ බෙනී බබා....,පරිස්සමින් බලාගන්න ..බුදු සරණයි ❤❤
දීර්ඝ ආයුෂ ලැබේවා ලස්සන 🌹🌹🌹🌹mala.ape ගෙදර LEO pug breed eka.
මටත් ඉන්නවා ඔය වගේම බෝල පැටව් දෙන්නෙක්🥰❤️
මල්ලී එයා ගැන දිගටම වීඩියෝ එකක් දාන්න බලාගෙන ඉන්නවා ❤❤
Godakma adare hithune ammata.. ape ammath mage balu poos patawunta mehema thamai.. adaren balaganna Leo patiyawa.. meyala dakina ona deyak kate daganna hadanawa.. loku gal keta ehema gilloth ewa bade hirawela operation karanna wenawa.. a nisa podi kale ge ethulema thiyagena as deka wage balaganna.. ❤
Yash pitiyage lassana wagema oyage nihathmani kamata thamayi api kamathi.oyata oskar sammanaya hinaya saba kara ganna ikmaninma labewa!!!!!!!!!!!❤❤❤❤❤❤❤❤❤
අනේ එයාගේ ල්ස්සන පොඩිකරන්න හිතෙනවා😘😍
පරිස්සමෙන් බලා ගන්න,එයාලට වැසි ජලය හොද නෑ,අසනීප වෙනව ඉක්මනට,තෙරුවන් සරණයි
අයියේ vacancie එහෙම දෙන්න යනකොට මෙයාව ගොඩක් පරිස්සමෙන් අරන් යන්න. මොකද vets ල ලග ආසාත්මිකතා තියෙන වෙන කට්ටිය ඉන්න පුලුවන් ඒකයි බිමින් එහෙම තියන්න එපා,අනික් එක කිනිතුල්ලෝ එන්න දෙන්නේ නැතිව බලාගන්න බෙහෙතක් දෙනකන් කිනිතුල්ලන්ට.ආදරේ බල්ලටයි කොල්ලටයි දෙන්නටම❤️🥰
soii ane ❤ e video eka nm harima ලස්සනයි amma harima hodai ne❤
ලස්සනයි මල්ලි ඔයාගේ ලියෝ.❤❤❤❤❤
ලියෝ මැනික බුදු සරනයි ❤❤
Ane patiyawa hodin Balaganna.eayage ammawa dala awe aluth gedarakata ne.paw kiyala hithuna.❤❤❤
Ayye Oyage Amma Harima pinpatai ane
Eka ammekge dukak ekka 😢😢thawath ammekge sathutak ❤ e adare ❤❤
Ammata godak adare hithuna. Harima adaraniyai😊
ඔය බල්ලව පාරෙ එක්කන් යන්න එපා එයා තවම පොඩි නිසා..වෛරස් හැදෙන්න පුලුවන් ඉක්මනටම..පරිස්සමින් බලාගන්න.. සපත්තු ලෙවකන්න දෙන්න එපා..එන්නත් ටික හරියටම කරන්න..❤️..මෙහෙම සත්තු මම සියගානක් මම හදල ඇති..අද්දැකීමෙන් කියනන්නේ..පිරිස්සමින් බලාගන්න..ආදරෙයි..
අනේ යශ් අය්යා වගේමය් ලස්සන ❤️😊
හරිම ලස්සන කොලු පැංචෙක්❤️දැන් අම්මා ගෙදර හැමෝටම වැඩිය එයාට ආදරෙයි නේ❤️🤣❤️🤣❤️
Ane e aunty ge adare babuuu patiyek genalla ohoma adarei nam kawada hri eyaga munuburanwa dakkamaa kohoa sathutu weida e aunty 😢😢😢😢❤❤❤❤❤
අයියේ එයාව වඩාගන්නකොට ඉස්සරහා අත් දෙකෙන් අල්ලන් හරි අත් අත් යටින් දාලා හරි උස්සන්න එපා එයාලට ඒක හරිම අපහසුයි. අත පනින්න උනත් පුලුවන්. කකුල් වෙන් වෙන්නේ නැති විදියට ඇග වටෙන් අත දෙකම දාලා උස්සන්න ❤
බල්ලගේ වීඩියෝ හැමදාම ඔනි
Yash ayiye lassanayi patiya❤❤❤❤❤❤❤❤❤❤❤Oyatath suba dawasak
ඔව් මට පේනවා බලූස් ගෙදර කොලූස් වෙලා කොලූස්ලා බලූස් ගානට වැටෙන්න ආසන්නයි..
Mn asama naluwek oya..harima lassanai...sathutin inna❤❤
අයියා බල්ලා හරිම හුරතාල්❤❤❤❤❤❤❤❤
හේතුවක් නැතිවම අසීමිත ආදරයක් එයාලා ගාව තියෙනවා , එයාගේ ජීවිතකාලය පුරාවටම එයාට ආදරණීය ස්වාමියෙක් වෙන්න ලැබේවා!!!❤
අම්මාගේ ආදරේ නම් මාරයි
සත්තුන්ට ආදරෙ කරන විදියෙන් තෙරෙනවා ඔයාලගෙ කරුනාව❤
ආදරණීය මොහොතක්෴ ඒත් මතක තියාගන්න එයාලගේ අහිමිවීමේ වේදනාව දරාගන්න මුහුණ දෙන්න වෙන අවස්්‍රථාවක් අපේ ජීවිතයට එනවා. 😢😢😢❤
Ane epa mathak karanna...hareeeema dukai.
😢😢😢😢
ඒ බලූ අම්මා ට කොහොම දුකක් ඇද්ද නේද අපි ආදරෙන් රැකවරණය දෙන බව ඇත්ත එත් ඒයාලා වේන් වේන එක මොන තරම් දුකක්ද . 😘
😢😢👍
සුරන්ගනා ලෝකෙන් එන පුලුන් බෝල වගේ ජාතියක් බල්ලෝ කියන්නෙ❤
Leo මැණික හරිම Cute.. ලස්සනයි..🥰
ඔයාගෙ අලුත් drama එකත් හරිම ලස්සනයි ..වෙනස්ම විදියෙ චරිතයක් ..ඒ talent එකට නම් කියන්න වචන නෑ....ජයවේවා ✌ බුදු සරණයි..! ❤❤
සත්තුන්ට ආදරෙ මිනිස්සුන්ගෙ හිත් ලස්සනයි ❤❤❤❤
අම්මා ගේ ආදරය ඇස් වලට කදුළු ආවා 😊
අනේ...හුරතල් කොලු පැට්ටෙක්..❤❤
ශෝයි අනේ එයා ...කාලයක් යනකොට තේරෙයි මිනිස්සුන්ට වඩා එයාගෙ ගතිගුණ සිය දහස් ගුණයකින් ඉහලයි කියල ❤❤❤
අනේ cute අනේ දිගටම ඕන ලියෝගො විඩියෝස්❤
Yas ඔයා හොද ගුන යහපත් කෙනෙක් ඒ තත්ත්වය තියාගන්න ❤❤අපි ඔයාට ගොඩක් ආදරෙයි ❤❤❤❤හොදින් ඉන්න
අම්මා පවු හරිම සතුටුයි වීඩියෝ එක බලද්දිත්. බයක් දුකක් නෑ එය අනික් අයගෙන් වෙන් උනාට මොකද අම්මගේ ආදරෙ දැක්කම ❤❤❤අම්මා පන වගේම ආදරෙන් පිළිගත්තේ ❤❤❤හැමදාම ඒ ආදරේ ඒ විදිහටම දෙන්න ❤❤
යශ් ඔයා නම් අනේ මරු .බව්වා මල්ලි හරිම ලස්සනයි.ඇස්වහක් එහෙම වදින්න එපා පැටියට.පැටියටයි පැටියගේ අයියටයි බුදු සරණයි ❤❤❤❤❤❤❤❤❤❤❤
❤️❤️❤️❤️❤️
❤❤ එයාව හොදට බලාගන්න...
බෙහෙත් හරියට විදින්න...
සත්තුන්ගෙන් මැක්කෝ,කිනිතුල්ලො ආවොත් තමයි ලෙඩ වෙන්නේ...
එයාලා හරිම ආදරනීයයි..
මටත් කෙනෙක් ඉන්නවා...දැන් අවුරුද්දයි එයාට...
❤❤❤❤❤
අනේ ....ෂෝක් බව් පැටියෙක්....හරිම කියුට්....හොඳට බලාගන්න.❤️❤️❤️❤️
සතුන්ට ආදරේ මිනිස්සු ඕනේ සත්තු හදන්න . මේ ගෙදරින්නම් උපරිමයෙන්ම එයාට ඒ ආදරය ලැබේවි . 🐕❤️🐕❤️🐕❤️🐕❤️
කවදවත් වෙනස් වෙන්නැති අදරයක්...👍👍👍👍👍❤
දරුවෙක් හුරතල් කලා වගේ අම්ම බලු පැටියා ලස්සන පවුලක් හම්බවෙලා එයාට
අනේ හරිම හුරතල් අම්මගෙ සතුට අයියට වඩා ලියෝට ආදරේ වෙයි වගේ අම්මා❤❤😅
අනේ බක් මී මල...❤ මටත් ඉන්නවා බක් මී මලක් මෙහේ. එයාගේ නම මල්ලි ❤❤
Ane okkotama wada amma cute🥰❤ අම්මා හරිම අදරනීයයි❤❤
අනේ..❤❤❤ අම්මගේ ආදරේ...
ටික දවසකින් ගෙදර අයිතිය අම්මා ලියෝ මල්ලිට දෙයි වගේ
ෂෝක් අනේ ❤❤
අනා මල්ලි ලස්සනට රගපානවා. අපි ගොඩක් ආදරෙයි හැමදාම ඔයට 🐕🐕🐕🐕🐕🐕❤❤👍👍👍👍🥰🥰🥰🥰🥰
අම්මාගේ සතුට..❤ අයියට බබෙක් ඉන්න දවසට අම්මගෙ සතුට හිතා ගන්න පුලුවන් ❤
අනේ හරිම හුරතල් පැටියෙක් .මට ත් හරිම ආසයි මේ වගේ පැටියෙක් හදන්න එත් පාරේ අනාත වුණ පැටව් තමයි මගේ ළඟ ඉන්නේ . මට එයාලා හරිම වටිනවා ❤❤❤❤ මේයානම් හුරතල් වැඩිද මන්දා cute ❤
මෑණික් ❤❤❤ හරිම වාසනාවන්ත පැටියෙක් ගෙදර හැමෝම ❤ ආදරෙයි
මගෙ ලගත් හයක් හිටියා දැන් හතරක් ඉන්නවා
අනිවාර්යයෙන්ම මේ මමත් පරේ අසරණ උන අය තමා ගෙදර උස්සන් එන්නෙ එයලට ඉතින් රජ සැප පව්නෙ එයත් මටත් අසයි එත් එයලා අසරණ වේනවනේ❤❤
Wooooooooow ඔයාලාගේ බක් මී මල ලස්සනයි ❤❤❤❤ අම්මා ඇතුළු පවුලේ සියලුම දෙනාටම දීර්ගායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏 ජෙසු පිහිටයි ✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️
අනේ බව් පැටියා ශෝක් අනේ 😍❤ ලියෝ ලස්සන නම 😘 ආදරණීය චූටි මැණිකක්
යශ්,,,මම ගොඩක් කැමති නලුවෙක්..good luck ....මල්ලි..❤❤❤💐💐💐💐
අම්මගෙ සතුට හරිම අව්‍යාජයි❤❤❤❤
පුතෙ ඔයා තමයි මම කැමතිම නලුවා ඔයා මාර දක්ශයි රගපාන්න.
ගෙදර ආව වෙලාවෙ ඉදන් අම්මාගෙ පුතා වෙනෝ බල්ලා 😁😁😁😁♥️
දෙවනි හරිම ලස්සනයි චුටි පැටවුන් පරිස්සමින් ❤❤❤ තෙරුවන් සරණයි ඔයාට
අනේ ඒ අම්මා ශෝයි 😊❤
ලියෝ යි යශ් යි දෙන්නම එක වගේ. නිවුන් සොහොයුරෝ❤❤❤
අනෝ ඉතිං හුරතල් මැණික ක්..තෙරුවන් සරණයි ❤❤❤
අනේ එයා නම් හරිම cute. ලියෝ වීරසිංහත් cute...🥰 යශ් වීරසිංහත් cute...🥰
මටත් මතක් උනා එයාව ගෙදරට ගෙනාපු දවස.අදටත් පුදුම සැනසීමක් එයා දකිද්දි❤️
අම්මාගේ ආදරේට මමත් ආදරෙයි❤
කිසිම දෙයක් ආපහු බලාපොරොත්තු නැතිව ආදරේ දෙන්නෙ එයාල විතරයි එයාල ලග විතරයි සැබෑම ආදරේ තියෙන්නේ පරිස්සමෙන් බලාගන්න එයාව..❤❤❤❤
හරිම ශෝක් චුටි Leo.හරිම හුරතල් .❤❤❤
අපේ අම්මා වගේමයි..අපේ බොබි පැටියා ගේනකොටත් ඕමමයි..❤❤❤
හරිම හුරතල් පැටිය ආදරේ හිතෙනවා දැක්කම ❤
ගෙදර කට්ටිය දාලා ගිහින් ඉදලා ආයෙම ආවා වගේ එයා අම්මි අතට ගියෙ❤❤.සෝයි මණිකක්...❤❤❤හලිම හුලතල්.හරිම ආදරණීය පවුලකට එකතු වුණෙත්❤❤❤.තාත්තිගෙ හිනාවත් කට පුරාම..❤❤පරිස්සමින් බලාගන්න...❤❤
අපිට දැන් ඕන Yash weerasanghe ගේ videos නෙවේ....leo weerasinghe ගේ videos❤️❤️❤️
මේ විදිහටම පාරේ ඉන්න අහිංසක සත්තුන්ටත් ආදරේ කරන්න ❤️
Respect❤
ගෙනාවා වගේම ආදරෙන් බලා ගන්න මිය යන තෙක්ම. එයාලා හරි අහිංසකයි මිනිසුන්ට වැඩිය ආදරණීයයි..❤❤❤❤❤
ඇත්ත ආදරේ තියෙන්නෙ එයාල ගාව❤
සංමැණිකක්❤❤❤ ආදරෙයි මැණික බුදු සරණයි ...
මෙයාගෙනම් ඉතින් වීඩියෝ දාන තරමක් බලනවා ♥️♥️♥️
අනේ ඒ අම්මගෙ සතුට🥹මගෙ අම්මව මතක් උනා🥺❤️
මටත් ඉන්නව golden retriever කෙනෙක්... එයත් පොඩි කාලේ ඔය වගේමයි.... එයගේ නමත් Leo ... මේක දකිද්දී එයගේ පොඩි කාලේ මතක් වෙනවා....❤
යශ් තව ටික දවසක් යනකොට ඕක ඔයාගේ ගෙදර නෙවෙයි ලියො බබාගේ ගෙදර වෙනවා එයා සම්පුර්ණයෙන් ගෙදර අයිති කර ගන්නවා හරිද ඊට පස්සෙ ඔයාගේ ගෙදර නෙවෙයි එයා ඉන්නේ එයාගේ ගෙදර ඔයා කුලියට ඉන්නේ තත්ත්වයට පත්වෙනවා හරිද අත්දැකිමෙන් කියන්නේ ❤❤ ෂොයි ලියෝ මැණික ❣️❣️
He is superb, we have their first litter puppy.. Now He is also Sri lankan champion AGAR .. congratulations brother..❤
අනේ හරිම හුරතල් බලු පැටියෙක්. ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
අනේ අම්මෝ අම්මාගෙ ආදරේ ❤❤❤
මාර ලස්සනයි බවූවො ටික❤❤❤❤
අනේ....ෂෝයි බබෙක්.. මෙයා ගෝල්ඩන් රිට්‍රිවර් කෙනෙක්. මගෙ ලගත් ඉන්නවා මේ ජාතියේ කෙනෙක්.ආදරෙන් බලා ගන්න...❤
එයා හලි ශෝයි අනේ ❤
අනේ එයාලට ආදරේ ඕනි ගොඩක්, ගෙදර දරුවෙක් වගේ තමයි ඉතින්, ආදරෙයි ලියෝ ♥️, අපේ ගෙදරත් එක්කෙනෙක් ඉන්නවා මෙයා වගේම , එයා ලුසී
ඔය ඉන්නෙ ආදරේ කරන්න ගොඩක් කට්ටිය ගෙදර, ලියෝ පැටියා හරි වාසනාවන්‍තයි.
Anaa so cute Leo baby! God bless you all!Heart touching vedeo❤
Most sweetest video on your channel.. see how adorable he is lil puppy❤🐕
ඉස්සරහට බලු වැඩ ටිකක් බලා ගන්න පුලුවන් නේ ❤❤❤❤
බක් මී මලක්❤
අනේ අපිටත් ඉන්නවා මැනිකක්.එයා ඔලී.අපේ පන ඉතින් ඒ.❤❤❤❤
එයා පොඩි දරුවෙක්මයි .හැම වෙලාවෙම චුු කරනවා ,කක්ක දානව.රෙදි ඉරනවා, පොඩි කාලෙ එයාගෙ දත් කහන නිසා .ඒවා ඉතින් ඉවසන්න ඔනා. තෙරැවන් සරණයි.!!!
Balla wasanawanthai..karunawantha..adaraneeya hadawathak athy boss kenek labanna... ❤❤..
ඔයත් අපේම කුලේට වැටුනා බලු පිස්සෙක් එක පටිට හරිම සතුටින් ඉන්න පුළුවන් සතුටින් ඉන්න මිලක් කරන්න බැරි පුබලම ඖෂදය බලු ආදරේ
ඇත්තමයි .ඒත් වේදනාව දරාගන්න උපරිමයටත් වඩා පුලුවන් වෙන්න ඕන.අද මං ඉන්නවා වගේ😢😢
Leo petiya❤️🐕❤️Ammage Athe inna heti 🥰🥰🥰
කෙල්ලෙක්ට වියදම් කරනවට වඩා බල්ලෙක් අරන් එයාට වියදම් කරන එක හොදයි අයියෙ..😅එයාලගෙ කළගුණ උපරිමයි ❤
@@KANEERA ow hamadama adare wadiwewi...karapu kapakireem mathaka thibewi..hamadama oyawa sathutin thiyai..hinassawai..hithenwath oyata hara wena kenekta lan nowei..gedara enakam adaren balan idiwi..❤❤
අනිවාර්යයෙන් machan👍
Aththa 👍
Yash මල්ලී..පැට්ටා දකින හැමෝටම සහ ගෙදරට එන හැමෝටම අතගාන්න දෙන්න එපා..එතකොට එයා හැමෝටම frendly උනොත් වඩක් නෑ..හොඳේ..අනික ඔච්චර චූටි කලේ ඉඳන්ම කරපටි දාන හදන්න එපා..එලියට ගෙනියද්දි චූ,කක්කි දාන්න විතරක් ඒක පාවිච්චි කරන්න,,නැත්තන් එයාගෙ බෙල්ල හීනි වෙයි...නිදහසේ හදන්න හොඳට desapline කරලා...
Saththunta adare minissunge hith hari lassanai ❤❤❤
අනේ අම්මගේ ආදරේ❤❤❤❤❤
ශෝක් හුරතල් පැටියා , මටත් හිටියා , මාස 3කට කලින් වෙනකං , එයා අපිව අඬවලා ගියා. 😢😢පුදුම තරම් හීලෑ , ආදරණීය මගෙ බෙනී බබා....,පරිස්සමින් බලාගන්න ..බුදු සරණයි ❤❤
දීර්ඝ ආයුෂ ලැබේවා ලස්සන 🌹🌹🌹🌹mala.ape ගෙදර LEO pug breed eka.
මටත් ඉන්නවා ඔය වගේම බෝල පැටව් දෙන්නෙක්🥰❤️
මල්ලී එයා ගැන දිගටම වීඩියෝ එකක් දාන්න බලාගෙන ඉන්නවා ❤❤
Godakma adare hithune ammata.. ape ammath mage balu poos patawunta mehema thamai.. adaren balaganna Leo patiyawa.. meyala dakina ona deyak kate daganna hadanawa.. loku gal keta ehema gilloth ewa bade hirawela operation karanna wenawa.. a nisa podi kale ge ethulema thiyagena as deka wage balaganna.. ❤
Yash pitiyage lassana wagema oyage nihathmani kamata thamayi api kamathi.oyata oskar sammanaya hinaya saba kara ganna ikmaninma labewa
!!!!!!!!!!!❤❤❤❤❤❤❤❤❤
අනේ එයාගේ ල්ස්සන පොඩිකරන්න හිතෙනවා😘😍
පරිස්සමෙන් බලා ගන්න,එයාලට වැසි ජලය හොද නෑ,අසනීප වෙනව ඉක්මනට,තෙරුවන් සරණයි
අයියේ vacancie එහෙම දෙන්න යනකොට මෙයාව ගොඩක් පරිස්සමෙන් අරන් යන්න. මොකද vets ල ලග ආසාත්මිකතා තියෙන වෙන කට්ටිය ඉන්න පුලුවන් ඒකයි බිමින් එහෙම තියන්න එපා,අනික් එක කිනිතුල්ලෝ එන්න දෙන්නේ නැතිව බලාගන්න බෙහෙතක් දෙනකන් කිනිතුල්ලන්ට.ආදරේ බල්ලටයි කොල්ලටයි දෙන්නටම❤️🥰
soii ane ❤ e video eka nm harima ලස්සනයි amma harima hodai ne❤
ලස්සනයි මල්ලි ඔයාගේ ලියෝ.❤❤❤❤❤
ලියෝ මැනික බුදු සරනයි ❤❤
Ane patiyawa hodin Balaganna.eayage ammawa dala awe aluth gedarakata ne.paw kiyala hithuna.❤❤❤
Ayye Oyage Amma Harima pinpatai ane
Eka ammekge dukak ekka 😢😢thawath ammekge sathutak ❤ e adare ❤❤
Ammata godak adare hithuna. Harima adaraniyai😊
ඔය බල්ලව පාරෙ එක්කන් යන්න එපා එයා තවම පොඩි නිසා..වෛරස් හැදෙන්න පුලුවන් ඉක්මනටම..පරිස්සමින් බලාගන්න.. සපත්තු ලෙවකන්න දෙන්න එපා..එන්නත් ටික හරියටම කරන්න..❤️..මෙහෙම සත්තු මම සියගානක් මම හදල ඇති..අද්දැකීමෙන් කියනන්නේ..පිරිස්සමින් බලාගන්න..ආදරෙයි..
අනේ යශ් අය්යා වගේමය් ලස්සන ❤️😊
හරිම ලස්සන කොලු පැංචෙක්❤️දැන් අම්මා ගෙදර හැමෝටම වැඩිය එයාට ආදරෙයි නේ❤️🤣❤️🤣❤️
Ane e aunty ge adare babuuu patiyek genalla ohoma adarei nam kawada hri eyaga munuburanwa dakkamaa kohoa sathutu weida e aunty 😢😢😢😢❤❤❤❤❤
අයියේ එයාව වඩාගන්නකොට ඉස්සරහා අත් දෙකෙන් අල්ලන් හරි අත් අත් යටින් දාලා හරි උස්සන්න එපා එයාලට ඒක හරිම අපහසුයි. අත පනින්න උනත් පුලුවන්. කකුල් වෙන් වෙන්නේ නැති විදියට ඇග වටෙන් අත දෙකම දාලා උස්සන්න ❤
බල්ලගේ වීඩියෝ හැමදාම ඔනි
Yash ayiye lassanayi patiya❤❤❤❤❤❤❤❤❤❤❤
Oyatath suba dawasak