I wanna be a world class billionarie one day through entrepreneurship ,and i will work 24/7 to come after it. And musthaq don't forget to do my case study one day🙂💯🏁
My A/L results were out recently and right now I'm having a very hard time finding my passion. Found this video when I was in a serious mwntal breakdown on what to do
Following the passion is just useless, if it can't generate enough income.we all know many youngsters who play music and drama and end up completely broke. It's totally alright to do something you don't like if you can be successful in it. Watch Bhanuka's interview. He well describes it.
mula tika ahanakota mta hithune mge life story ek kohomd hariytma kiwwe kiyl..eventually man hithnw mth journey eke destination ekak hoya gni kiyl....thank u so much for both of you and keep it up.......❤❤❤❤❤❤❤
If you can make your passion your discipline, even with commitments you will have satisfaction at the end of the day. Our passion is usually interpreted in monetary or reputation terms. But passion is not about something you might always love to do at the beginning but along the journey you might fall in love with it and eventually will become your passion.
Fahad farouk a great motivational and life coach. He was referred to me by a friend back in 2015. He helped me alot to move forward with my passion and financial plan.
I'm also using app limit for app. Specially for Social media apps. For all the SM apps I only added 2hours. Really helpful method to avoid SM addiction
@fahad farook he is such a creative gentleman i've ever met.only one time before 2 years ago suddenly i met him in 1 hour programme again i didn't get that offer but it should need for me. Now when i see this programme i remembered
Maraai, Ane yanna poi keline nathuwa, without self control you can't change your life, if you need apps and control options on our phone for self control, I think he is ordinary level man, dnt talking " PACHA ☺️
Appata video eka baluwama, e kiyala dena guide eien passion eka hoyaganna puluwn kiyala mama hithuwe, dan course 1kuth purchase krnna epe passion eka hoyaaganna..
school.lokubusiness.lk/p/how-to-find-your-passion?coupon_code=10PERCENTOFF&product_id=5509370
ෆෝන් එකේ එහෙම app වලට time එක හදන්න පුලුවන් කොහොමද ?
කිසිම මුදලක් නොලබා උනත් කරන්න කැමති දේ තමා තමන්ගෙ පැශන් එක!
OMG. This is the comment. ❤❤👍👍
පැශන් එක පස්සෙන් යද්දි හරි මිනිස්සුන්ව ආශ්‍රය කරන්න... ඒක පට්ටම වැදගත්.... 👍😌❣️
මේ වගේ වීඩියෝ වෙන කොහෙවත්ම නෑ මං කලින් යූ ටියුබ් එකේ එක එක ජෝක් ෆිල්ම් බැලුවෙ දැන් අවුරුද්දකට කලින් බලන්න ගත්තෙ . දැන් යූ ටියුබ් එකට ආවෝත් බලන්න සිම්පල් බුක් එකේ වීඩියෝ Thank You Simple Book ❤
😊
𝖲𝗆𝖺𝗋𝗍 වෙන්න දගන මිනිස්සුන්ට තමන්ගෙ දැනුම වැඩි කරගන්න සුපිරි චැනල් එක 👍
I wanna be a world class billionarie one day through entrepreneurship ,and i will work 24/7 to come after it. And musthaq don't forget to do my case study one day🙂💯🏁
😊ඔය ඔක්කොම මට නිකන්ම තේරුම්ගන්න පුලුවන් උනා නෙ😎මට ඒ පාර නිකන්ම හම්බුන එක සුපිරි
Social media timers දාගන්න එක නං ජීවිතේ කරන ලොකුම investment එකක් වෙන්නත් පුලුවං... මාසෙකට කලිං ඒ වැඩේ පටං ගත්තා ජීවිතේ පට්ටයි කියල හිතෙන්න ගන්නෙ එතන ඉඳල සිංහලෙම්ම කියනවනං...❤🎉 great conversation 🔥
ඇත්ත කතාව!
Kohomada timers daganne social media wala
@@thusithabulathgama7621 android wl nm digital well being kyl widget ekk tynw ekt giyama setup kr ganna puluwn..
ඔයාගේ චනල් එක බලන්නේ දෙයක් ඉගෙනගන්න පුලුවන් කියන විශ්වාසෙන්.මේ වගේ විඩියෝ තනිකරම ad එකක්.මේ විඩියෝ එක පටන් ගන්නේ තමාගේ passion එක හොයාගන්නේ කොහොමද කියලනේ.නමුත් ඔයා විනාඩි 25අරගෙන අපට දුන්නේ අරයගේ course එක කරල එයාගෙන් ඉගෙනගන්න කියන එකනේද....මේ වැඩේ හොද මදි.ඔයාගෙන් ගොඩාක් දේවල් ඉගෙන ගත්තා.ගොඩාක් දේවල්.ස්තුතියි ....
ඕනිම වෙලා තිබුන වීඩියෝ එකක් හරිම වෙලාවෙ ගෙනාවා Thanks a lot ❤
My A/L results were out recently and right now I'm having a very hard time finding my passion. Found this video when I was in a serious mwntal breakdown on what to do
Simple book එකෙන්නම් ගත්ත දැනුම කියලා වැඩැක් නැහැ. All the best guyss❤
තමන්ගේ ජීවිතෙ ගොඩ ගන්න යන්න පූළුවන් එකම video එක Thanks a lot ❤
ආසම චරිත දෙකක් ❤️❤️
වෙලාවේ හැටියට ඕනම කරපු දෙයක් ගොඩාක් ස්තුතියි 😊❤🙏
Simple book වල වටිනාකම කියලා නිම කරන්න බැ........🤗❤️ සර්ලා දෙන්නාටම ගොඩාක් thank you ❤️❤️
Team එකටම Thanks a lot.... සුපිරි මේ වගේ අපිව දිරිමත් කරන්න ගන්න උත්සාහයට.... කියන්න වචන නෑ... තව ශක්තිමත්ව ඉස්සරහට යන්න WISH කරනවා... Thanx
Simplebooks වල ආසම character එක Fahad ❤
Adey! :)
@@FahadFarook 😺♥️
සමහර දේවල් Fail උනත් ! හරියන්නෙ නැති උනත් ! තමන් ආසම දේ එක්ක ඉන්න එක වැරදිද ! ගෙදරින් job එකක් කරන්න කියද්දි පවා ! තමන් ගැන විශ්වාසෙන් Try කරන එක ! මට කාලෙ තියනවා ඒත් ගෙදර අයට දැන් කාලෙ නෑ ! එහෙම අවස්ථාවකදි 🙂
Just believe in your self bro
Same story brother
Same
Thanks you so much. මෙහෙම දෙයක් තියෙනවා නම් හොඳයි. දැන් hopeless බවක් දැනෙන්නේ. වැඩක් කරන්න ශක්තියක් නැ
මරු ඩබල ඔය දෙන්නා එකට කරන විඩියෝ මරු ගන්න ගොඩක් දෙවල් තියනවා
simple book...U tube එකට අර්ථයක් දුන්නු කණ්ඩායමක් ❤
Following the passion is just useless, if it can't generate enough income.we all know many youngsters who play music and drama and end up completely broke. It's totally alright to do something you don't like if you can be successful in it. Watch Bhanuka's interview. He well describes it.
mula tika ahanakota mta hithune mge life story ek kohomd hariytma kiwwe kiyl..eventually man hithnw mth journey eke destination ekak hoya gni kiyl....thank u so much for both of you and keep it up.......❤❤❤❤❤❤❤
හරිම වෙලාවට හමිබුන වීඩියෝ එකක්
mn 8-5 job ekak karannee.hithata ekagawa meka thamai mn asama job eka.wena job na.i doing somthing i love mcn
සුපිරි ඩබලක් , Thanks a Lot
If you can make your passion your discipline, even with commitments you will have satisfaction at the end of the day. Our passion is usually interpreted in monetary or reputation terms. But passion is not about something you might always love to do at the beginning but along the journey you might fall in love with it and eventually will become your passion.
15:29 මම හිතන්නේ optimal state කියන්නේ මේක.
ඔයා නියමයි bro. Talk about reallty than sucess hats off
Fahad farook is such a professional. Also he has a super cool sneaker collection❤🔥
Fahad farouk a great motivational and life coach. He was referred to me by a friend back in 2015. He helped me alot to move forward with my passion and financial plan.
9:47 මේ හරියේ කියන විදිහටමයි මගේ ජීවිතේ දැන් යන්නේ..!
ජිව්තේට වටිනා වැදගත් දැනුමක් ලබාගත්තා වටිනා වීඩියෝවක් ..👍😀
ෆහඩ් අයිය දැක්කගම්න් notification එක ක්ලික් කරා😅❤❤❤
අඩේ! 🤩
I'm also using app limit for app. Specially for Social media apps. For all the SM apps I only added 2hours. Really helpful method to avoid SM addiction
How to create app limit ? How do you that ?
Fahad ayya karana neon youtube channel ekath patta❤❤
Thank you Kavindu!
ආසම දෙන්නෙක්❤
අහ්
A Super Combination.
.👍💯✅ ...
Thanks Simplebooks for your Valuable lessons ✌️💪🤝
❤.ජය වේවා ❤
සුපිරි ඩබලක්
Great video
Thank you! Simplebooks... 🖤💯
පට්ට ඉන්ට්‍රස්ටිං මරු ඩයල් 2ක්...! 😊😅❤
@fahad farook he is such a creative gentleman i've ever met.only one time before 2 years ago suddenly i met him in 1 hour programme again i didn't get that offer but it should need for me. Now when i see this programme i remembered
Thank you so much සහෝදරයා
well said, this match for my life
The Best Duo❤🔥
This Conversation is super Worth 😊❤
Very important💗
Thank you simplebook🖤
Excellent episode boss, thank you guys
මගේ පැශන් එක "නිකන් ඉන්න එක".
මම ඕනේ එකක් කරනවා නිකන් ඉන්න.
නිකන් ඉන්න එක video කරලා youtube දාන්න...
😂😂😂😂😂
😂😂😂
Man hithnne oya hari math hithnne aduwen weda karala wediyen salli hoyala godak wela nikm inna
Thank you simplebooks for guiding us in a different aspects... ❤
Good job guys❤🎉
Absolutely true story.... excellent
According to me, Very good content from your playlist❤
ගොඩක් වටින වීඩියෝ එකක්. ස්තුතියි simplebook
Trust me mustak you will call me one day ill make sure it.. ❤❤❤🔥🔥🔥 keep rocking...simple book 🎉🎉
Super awesome. Thanks to both of you🙏
Keep it up
Maraai, Ane yanna poi keline nathuwa, without self control you can't change your life, if you need apps and control options on our phone for self control, I think he is ordinary level man, dnt talking " PACHA ☺️
Yes I am very ordinary 😊🙏
There is nothing wrong being ordinary ❤
Thank you very much both of you❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
I was finding this? Thank you so much
Thank you ! Simple books ❤
Thank You Sir ❤❤❤❤❤❤
I like to this adviced ❤❤❤❤
Thanks you, simple book 📚 ❤❤
Thank you Brother 👥
මම ජීවිතේ නැති කරගන්න තරම් පසුතැවිල්ලක් තියෙන කෙනෙක්. මම කරපු job එකට ආස නෑ . මට ඕන දේ කරන්න. පේන තෙක් මානෙක පාරක් නෑ. අන්තිමට මම ජොබ් එකත් නැති කරන් කරන්න හදපු හැමදේම බන්කොලොත් උනා... 😢
ජීවිතේ නැති කරගන්න තැනට යන්න එපා. ඔයාට ඇහුම්කන් දෙන කෙනෙක් එක්ක කතා කරන්න. Counseling යන්න. Motivation videos බලන්න. ජීවිතේ කියන්නෙ up and downs එක්ක යන දෙයක්. කීප වතාවක් ෆේල් වුනත් ආයෙ නැගිටින්න. ඔයා විතරක් නෙවේ ගොඩක් අයට ඔහොම කතා තියනවා, මටත් තියනවා. ඒත් විසඳුම ජීවිතේ අත අරින එක නෙවේ උත්සහය අත් නොහරින එක. 😊
A great and an insightful talk! Well done👌👌👌
වටින වීඩියෝ එකක්. Thank you ❤
Superb❤
Thanks you simple book❤
Great 👍
Excellent,thanks a lot♥️♥️♥️
Thank you for great content ❤
කිෂූ ගෝමස් මහතා සමග අයෙත් වීඩීයෝ එකක් ඔනෙ 🇱🇰🇱🇰
Hamadama udeta ira diha balagena dakunu kakula athata arang Wang athing passion fruit juice ekak bonna , sathiyak yanakota dannawa passion eka ,fashion eka daala karanawa ethakota cushion eke rest kara kara innathuwa
This video is perfect ✨️💯
Super video ❤
Thank you simple book ❤
Ow ehem hithenooo...my afrer al s mt ehem hithuna
Great!
Thank you so much 😊
I am in 👍👍 5:02
Lot of useful ❤❤❤❤❤❤
Of course. True.....
Legend Fahad❤
Eyyy! ✌✌✌
Thanka simple book ❤
W for the farook❤
Appata video eka baluwama, e kiyala dena guide eien passion eka hoyaganna puluwn kiyala mama hithuwe, dan course 1kuth purchase krnna epe passion eka hoyaaganna..
❤ Thank you
මටත් එහෙම දැනුනා
Thankas simplebooks found my fashion good luck😍
Thank you
thank sirrrr....
Thank you ❤
Ammoh eka 🤟🔥
Kinda interested ❤️
ඔයා දැන් මට වඩා වැඩිමල් ඇති අයියේ විනාඩි 9.40 ඒ වෙලාව ෆහඩ් අයියේ ඔයා තනිකරම කියෙවුවේ මගේ ජීවිත කතාව. මට වයස 15 දහය වසරේ. ඔයා මෙ විඩියෝ එකේ කියපු දේම තමයි මම මේ කරන්නෙ.තාම මට තාම තේරෙන්නෙ නෑ ඔයා කොහොමද මගේ ජීවිත කතාව කියන්නෙ කියලා.
☺☺☺
Soo true