So Good They Can't Ignore You Book Summary | The Secret Of Success | Simplebooks

Поделиться
HTML-код
  • Опубликовано: 25 ноя 2024

Комментарии • 1,2 тыс.

  • @Simplebooks
    @Simplebooks  Год назад +253

    Do you have a passion?

  • @sasanka-u2l
    @sasanka-u2l Год назад +48

    මේක මලින්ද අයියත් කියවන්න කියල රෙකමන්ඩ් කරපු පොතක් තෑන්ක්ස් මේක අරං ආවට❤️🔥

  • @lastparadise5819
    @lastparadise5819 Год назад +53

    Very practical ❤
    Passion එකක් නැතුව stress වෙවී හිටපු මට මේක මාර වටින video එකක්. මනසට ලොකු නිදහස් දැනෙනවා.
    Really appreciate your Presentation skills.
    කන හරහා මොළයට ❤⚡

  • @hannahseth3998
    @hannahseth3998 Год назад +16

    This is not an only youtube channel...This is a social service...Respect SIMPLEBOOKS🔥 💯👏

  • @KPDMadhuka
    @KPDMadhuka Год назад +73

    We started a unique fashion related business after watching your 2XL video. Thanks a lot. You're a huge part of the future Sri Lanka.❤

    • @Simplebooks
      @Simplebooks  Год назад +17

      Well done

    • @MrSBF
      @MrSBF Год назад +6

      Congratulations for your start up bro ♥️♥️♥️♥️

    • @MohamedUmar-p1h
      @MohamedUmar-p1h Месяц назад

      Bro what's your clothing brand

  • @nadun3882
    @nadun3882 Год назад +11

    ප්‍රායෝගිකයි.ලස්සනට present කරනවා මිනිස්සුන්ට දැනෙන්න.Great person MR.Mustaq 💯❤️ Next.Leadership video

  • @chathuryaherath2002
    @chathuryaherath2002 Год назад +59

    මේ දැනුම මුළු ලංකාවේ ම කට්ටියට share වුණා නම්... 👀 ලොකු වෙනසක් වෙනවා... superb... එය ඉදිරියටත් සිදු වේ යැයි සිතමි... ලොව වෙනස් කල හැකි ප්‍රබලම අවිය අද්‍යාපනය යයි... 🙏💪

    • @restorationbro
      @restorationbro Год назад +12

      සිරාවටම . ඉස්කෝලේ උගන්නන රෙද්දවල් වලට වඩා මේ චැනල් එක මරු

    • @ricardoperera9880
      @ricardoperera9880 Год назад

      ලංකාවේ බොහෝ අය ගොඩාක් මෝඩ නිසා ලංකාවේ අභ්‍යන්තර තත්වයන් තේරුම් ගන්න මිනිස් හැකියාව පවා ඉක්මවා ගිහින් තිබෙනවා, කිසියම් රටක් වරදකරුවන් නීතිය මඟින් එළිදරව් කරන්නේ නම් එය සාමාන්‍ය ස්භාවික තත්වයක් නමුත් රටක රජයක් මැදහත් වීමෙන් වරදකරුවන් සඟවා තබන්නේ නම් රාජ්‍ය නිලදාරින් ත්‍රස්තවාදී ක්‍රියාවලියකට පාවිච්චි කරන්නේ නම් එය කොපමණ අතී භයානක තත්වයක්ද කියල කිව්වොත් ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ සම්පූර්ණයෙන්ම බොරුවක් සහ විහිලුවක් ජනතාවගේ චන්ද අවශ්‍ය නැතිව රට පාලනය වෙන තත්වයක් තුල මහජනතාවගේ චන්ද අයිතිය කියල කියන්නේ ඉතාම භයානක විහිලුවක්, මහජනතාව ඇත්ත තේරුම් ගෙන පුද්ගලික අරමුණු වාසි නොබලා හැමෝම එකම පොදු අරමුණකට අපේ අනාගත දරුවන්ගේ පොදු යහපත එකතු වෙන්න අවශ්‍යයි ඊශ්‍රායෙල් රට වගේ සැමට සර්වසාදාරණනම් බෞද්ධ දර්ශනය මට්ටින් හරි එකමුතු වීම සිදු වීම විය යුතුයි, සමහර අන්තවාදී බෞද්ධ අය කැමති නැහැ බුදුදහමට පිටින් කිසිම සාදාරණයක් යහපත් දෙයක් වෙනත් පාර්ශවයන්ට කරන්න ඒ දේ වැරදි කරුවන්ට සහ වංචාකාරයන්ට පමණයි විශාල වාසියක් ඇති වෙන්නේ එම අදහස් වංචාකාරයන්ට උමන්දාව වගේ අයට ලොකු අවස්තාවක් පමණයි එම අන්තවාදී අදහස් තුල ඔවුන්ට පවා ස්භාවයෙන්ම කිසිම යහපත් දෙයක් සිදු වෙන්නේම නැහැ වෙනත් ආගමීක අන්තවාදීන්ටත් සිදුවන්නේ එයමයි, එකම අනාගත යහපත් පොදු අරමුණක් වෙනුවෙන් එකතු නොවීමේ මහා මෝඩකමින් අපේ දරුවන්ගේ අනාගතය සම්පූර්ණයෙන්ම ජාවාරම් කරුවන්ගේ උවමනා එපාකම් වෙනුවෙන් පමණක් ජීවත් වෙනවා ඔවුන්ගේ මරණින් පසු ලෝකයට යුතුකම් වගකීම් ඉටු නොවී සහ කිසිම යහපත් දෙයක් ලෝකයට නොකරපු අය හැටියට කලු පැල්ලමක් බවට පරිවර්තනය වෙන ජීවිතයක් වෙනවා එපමණක් නොව අනාගත දරුවන් සාදාරණව යුක්ති ගරුකව ජීවත් වීම නිසා වැඩි හිටි පරම්පරාව ගොඩනගාත් මෝඩ පුද්ගලික ආකල්ප තුල ඒ දරුවන් අන් අයගේ ගොදුරු බවට පරිවර්තනය වෙලා ඔවුන් කෙටි කාලයකින් ඝාතනය වෙනවා සිරගත වීම් වෙනවා මරණ තර්ජන බලහකාරකම්වලට බිය ගැන්වීම් වලට මුහුණ දෙනවා,

    • @XXXරසකතා
      @XXXරසකතා Год назад

      සිරාවට..

  • @amilakaju6364
    @amilakaju6364 Год назад +10

    Passion is the key - ඕනිම මිනිහෙක් යමක් අත් නොහැර කරගෙන යන්නේ ඔහුට ඒ ගැන ලොකු ආශාවක් තියෙනවනම් විතරයි. අන්න එතකොට තමයි ඔහු තුල Self-Motivation එකක් ඇතිවෙන්නේ... එහෙම නොවෙන ඕනිම අවස්ථාවක ඔහුට ලොකු ආයාසයක් යොදන්න වෙනවා ඒ දේ අඛන්ඩව කරගෙන යන්න. අභියෝග බාධක හමුවේ ඔහුට ඒක boring වෙන එක වලක්වගන්න බැහැ. ඉතාමත් සුලු පිරිසක් විතරයි Passion එකක් නොවන දේවල් කරලා සාර්තක වෙන්නේ. Passion එකක් නැති දේවල් කරන බහුතරයක් ඒ ගමනෙදි අසාර්තක වෙනවා... මෙන්න මේකයි ගැටලුව.

  • @Im-Aj
    @Im-Aj Год назад +13

    මට අදාල උනත් නැතත් මේකේ හැම වීඩියෝ එකම බලන්නේ ඔයා කතා කරන එක අහන් ඉන්න ආස නිසා අයියේ.
    You deserve more subscribers my dr brother 💙
    Thank you so much ❣️

  • @shehanimalshika4313
    @shehanimalshika4313 Год назад +10

    මේක නම් passion එකක් තියෙන නොතියෙන හැමෝටම ගොඩක් වැදගත්.ගොඩක් ස්තූතියි ඔයාටයි team එකටයි. 🙏❤️🥰💯

  • @AshkaLakshan
    @AshkaLakshan Год назад +1

    ඇත්තටම මේ වගේ quality content නොමිලේ බලන්න ලැබෙනවා කියන්නෙත් ලොකු පිනක් තමයි

  • @natureloverbyrukmalratnaya8474
    @natureloverbyrukmalratnaya8474 Год назад +23

    I'm a person who could commercialize my passion I had since childhood ,😊I'm a nature conservationist. Not very rich with money. But I could achieve what I needed.

  • @ks178
    @ks178 Год назад +1

    Rombe nandri Aiya ❤ Bohoma sthuthi Aiye ❤❤❤🙏🙏🙏🙏

  • @damithgunathilake262
    @damithgunathilake262 Год назад +10

    Actually what you are doing is a great thing. You are helping helpless people to build a vision, career and their lives. I have a suggestion for your next video. "Build the Vision: Advance Toward Your Optimal Life" by Nick Daniello. It has some good theories which help people to improve the way they think and improve their life through that. I think it's the next book you must do. I wish you best of luck for your future!

  • @halpageheshan
    @halpageheshan Год назад +28

    Yes, it is practical.
    I learned so much. බොහොම ස්තූතියි අයියේ.🙏 බොහොම ස්තූතියි Simple Books.🙏 බොහොම ස්තූතියි විශ්වය​.🙏
    මේ comment එක කියවන හැම කෙනෙක්ගෙම වැඩ කටයුතු බලාපොරොත්තු වෙනවටත් වඩා හොඳින් සාර්ථක වෙන්න කියලා මම​ ප්‍රාර්ථානා කරනවා!
    මම කලින් comment එකකදි Jurassic Park Film එක ගැන case study එකක් කරන්න කියලා request එකක් කළා.
    ඒත් එක්කම අද තවත් request එකක් තියෙනවා. Bernard Arnault ගැන case study එකක් කරන්න පුළුවන් ද​?
    ඒ වගේම මේ comment එක කියවන ඕගොල්ලන්ගෙන් පොඩි help එකක් ඕනෙ. මේ case studies දෙකෙන් ඊළඟ case study එක විදිහට වැඩිපුරම හොඳ මොන case study එක කළොත් ද කියලා reply comment එකකින් කියන්න පුළුවන් ද​?
    මොකද ගොඩක් දෙනෙක් request එකක් කළොත් case study එකක් කරයි.
    Next case study එක විදිහට Jurassic Park Film Case Study එක නම් "Jurassic Park" කියලා reply comment එකක් දාන්න​.
    Next case study එක විදිහට Bernard Arnault Case Study එක නම් "Bernard Arnault" කියලා reply comment එකක් දාන්න​.
    මේ එක කියවන්න ඔයාගෙ වටිනා කාලය වෙන් කළාට බොහොම ස්තූතියි.🙏

  • @dinuwagaming8795
    @dinuwagaming8795 Год назад +1

    The Best vidiyo for us ❤

  • @udeshikaadhikari1752
    @udeshikaadhikari1752 Год назад +4

    Yes, it ' s practical. I learned a lot 😇❤️
    Thank you so much !!! 😊🙏

  • @Thehurricanevid
    @Thehurricanevid Год назад +1

    මම හැමදාම ආස උනේ මගේ විශන් එකට මොකද මම passion එක ඇති කරගත්තෙ මගේ vision එක success කරගන්න ඕන කරන දේට ❤❤❤
    උදාහරනයක් විදිහට හිතන්න පියන් කෙනෙක් ඉන්නව නමුත් ආසාව ව්‍යාපාරිකයෙක් වෙන්න ඒ කෙනා passion එක ඇති කරගන්න ඕනෙ කරන පියන් රස්සාවට නෙමෙයි ඒයාගෙ vision එක සාර්තක කරගන්න පුලුවන් දෙයටයි. ඒක නිසා Vision එක sucsess කරගන්න ඕනෙ දේට passion එක ඇති කරගන්න නැත්නම් තමන්ගෙ තියෙන passion එක ව්‍යාපාරයක් විදිහට හරවන්න නැත්නම් තමන් තමන්වම Brand එකක් බවට පත් කරගන්න කොහොම ගියත් අවසානය සාර්තකත්වය විය යුතුයි ❤❤❤

  • @dulmi9257
    @dulmi9257 Год назад +4

    One of the most valuable videos that I found on yt. I was thinking about passion these days and this video really helped me a lot❤ thank you for the clear explanation.

  • @RasanSamarasinghe
    @RasanSamarasinghe 5 месяцев назад

    Three key things drive me: learning, applying, and celebrating results. No matter what career I do, these principles guide me.

  • @nipunviraj3185
    @nipunviraj3185 Год назад +7

    This is very practical, as a busy person, learning a summarised video on such an important book is adding priceless value to our lives. Thanks a lot♥♥♥♥

  • @pulasthinaotunna3875
    @pulasthinaotunna3875 11 месяцев назад +2

    One of greatest videos I ever watched. Thanks so much for explaining such complex things so easily through these videos. Much appreciated your hard work and talent. ❤❤❤

  • @Damith_Harshana
    @Damith_Harshana Год назад +3

    I learned so much ❤️💯

  • @Kavindra_Devappriya
    @Kavindra_Devappriya 6 месяцев назад

    I was a marketing person. But now I am an ACCOUNTANT ❤ Thanks for this great video ❤

  • @l.c4960
    @l.c4960 Год назад +4

    Definitely its practical
    I think this book gives a different opinion thaan others cuz most of times says follow your passion and do what you love like that, but this's completely change our mind about that and super amzing. Thankyou very much simplebook❤ Best wishes to continue....🖤

  • @Hewage_Isuru
    @Hewage_Isuru Год назад +5

    'When money destroys Nations' Or 'When Money Dies'

  • @nishadipiumali7476
    @nishadipiumali7476 Год назад +1

    Yes this video is very very helpful for nowadays...🙏thank you so much

  • @iroshanpriyashanth6642
    @iroshanpriyashanth6642 6 месяцев назад

    I am one of Simplebook's daily visitors. This RUclips channel, its concept, and everything about it are very futuristic and useful for anyone living a busy life. Most importantly, the presenter in these videos is very talented, and the way he presents is amazing. One day, this channel will be the number one RUclips channel in Sri Lanka 🇱🇰.

  • @brilliantworks3494
    @brilliantworks3494 Год назад +1

    Thank you,super ❤❤❤

  • @Sithubro01
    @Sithubro01 Год назад

    මට හම්බුන වැදගත්ම වීඩියෝ එකක් 🥺❤️learned so much.thank you ❤️❤️

  • @PromikaNadeshRanganaLokuKaluge
    @PromikaNadeshRanganaLokuKaluge 9 месяцев назад

    17:21 Really this video is very attractive and beneficial. And also practical. Thank you so much.❤

  • @My_journey_
    @My_journey_ Год назад +1

    Yes it's practical and I learned so much. Thank a lot. I love so much simplebook ❤

  • @madushan2.0
    @madushan2.0 Год назад +1

    Yes Is Practical ❤

  • @heshanfonseka9542
    @heshanfonseka9542 Год назад

    Yes that’s practical wonderful lesson

  • @IKDRM
    @IKDRM Год назад

    Yes it is practical....experience with my great fathers

  • @Affirma1111
    @Affirma1111 Год назад +1

    Yes is practical ❤

  • @Short_Clips404
    @Short_Clips404 6 месяцев назад

    Yes its practical.You are helping to bring these things to a goal. Thank you very much.

  • @RASOON
    @RASOON Год назад +1

    RUclips එකෙ channels වලින් ලංකාවේ channel එකක් විදිහට ගොඩක් වෙිලාවට බලන channel එකක්. ඔයාලා හොදට Case studies, Personal development, Career development ගැන content කරගෙන යනවා එ වගෙම මේ channel එක අලුත් පරම්පරාවට වැදගත් වෙනවා කියලා මම විශ්වාස කරනවා මොකද අපෙ කලෙ මේ වගෙ social media තිබුනෙ නැහැ ලේසියෙන් හරි information guidance එකක් ගන්න හැමදෙම කරලම experience එකෙන් හොද කටිටක් කලා තමයි ඉගෙන ගත්තෙ.
    ඉතිං මට අලුත් අදහසක් යොජනා කරන්න හිතුනා, ඔයාලා රටවල් ගැන case study කරනවා වගෙ තව deep ගිහින් රටවල් ලොකයත් එක්ක deal කරන විදිහ, විවිධ කාල වලදි ප්‍රශ්න වලට සර්ථකව මුහුණ දුන්න විදිහ රටක් විදිහට අපිට එවගෙන් ගන්න පුළුවන් පාඩම් ගැන වගෙ content කරනවා නම් වටිනවා කියලා මම විශ්වාස කරනවා.
    උදහරණ විදිහට,
    ▪️When Money destroys nations - Philip Haslam
    ▪️The World for Sale - Javier Blas
    ▪️ The Power of Geography - Tim Marshall
    වගෙ පොත් වලින් Watcher book content කරනවා වටිනවා කියලා මම විශ්වාස කරනවා.

  • @lk3536
    @lk3536 Год назад

    Simplebooks free learning university 💪💪

  • @DilanAbeywardana
    @DilanAbeywardana 7 месяцев назад

    Yes its practically . Veri important lesson

  • @GehanSathsara
    @GehanSathsara Год назад +2

    Yes, it is practical.
    I learned so much

  • @nadishadewage1642
    @nadishadewage1642 Год назад +1

    Yes it's practical....

  • @NilangikaPriyadarshani-mt8wp
    @NilangikaPriyadarshani-mt8wp 5 часов назад

    The most relevant video for me

  • @AbcAbc-dc7ss
    @AbcAbc-dc7ss Год назад

    its practical thank you simple books

  • @shenalnimesh683
    @shenalnimesh683 Год назад +1

    Yes, it's very practical. I learned a lot. Thank you. Thank you. Thank you.😍😍😍

  • @Shanilkaheshan
    @Shanilkaheshan Год назад

    This video opened my capabilities

  • @chamithperera524
    @chamithperera524 6 месяцев назад

    Yes these facts are so practical.. Awesome book and well explained

  • @charithjayanath1292
    @charithjayanath1292 Год назад

    Supiri video ekak,, Godak watina dewal igena gaththa,,, Thanks brother❤❤

  • @harshadarmadasa4499
    @harshadarmadasa4499 2 месяца назад

    ❤yes i have a passion ,yes it is practical ,i learn so much ,

  • @diamondkasun909
    @diamondkasun909 Год назад

    Paradise of future billionaires. Innovative information and impressive presentation skills 💪💪💪

  • @NipunikaRanwalage
    @NipunikaRanwalage Год назад

    Yes its practical.I learned so much.Thank you.

  • @mekaitv7379
    @mekaitv7379 Год назад

    One my favourite chanel.

  • @praveengunasekara7157
    @praveengunasekara7157 Год назад

    Yes.this video is very important

  • @walanathilakaratna1559
    @walanathilakaratna1559 Год назад

    Yes its practically.Thank you very much.

  • @chamarasamaranayake8748
    @chamarasamaranayake8748 Год назад

    I learned so much.!!! Great presentation.!!! Thank you🙏❤️🙏

  • @lakshithanawarathna4446
    @lakshithanawarathna4446 Год назад

    Respect SIMPLEBOOKS🔥 💯

  • @kanperera4638
    @kanperera4638 3 месяца назад

    Very practical. Thank you!

  • @anuradeshapriya9407
    @anuradeshapriya9407 Год назад

    මම ගොඩක් ඉගෙන ගත්තා ඔව් ඒක උපායශීලීයි තමයි Thanks

  • @harshaprabash2732
    @harshaprabash2732 Год назад

    Yes it’s practical.thanks so much this service 🏆

  • @epistimi99
    @epistimi99 Год назад

    Yes it's practical and very use full information. 👌

  • @MaheshiHome
    @MaheshiHome 18 дней назад

    Yes,Its practical ❤

  • @janakajayasekara8873
    @janakajayasekara8873 Год назад

    Thank you for your excellent presentation .
    Practical

  • @gaamadharmaputhra
    @gaamadharmaputhra Год назад +1

    Niyametama පැහැදිලි karanawa jaya wewa 💪🔥☝❤🙏

  • @harshaninisansala2182
    @harshaninisansala2182 Год назад

    Yes its practical . Thank you

  • @prarthanademel
    @prarthanademel Год назад

    Thank you simple book. Every morning I watch one of your videos. It is my habit now. I love these books and love simplebook.

  • @topscenes99
    @topscenes99 Год назад

    Yes it's practical and I learned so much god bless you 💌

  • @Kani4k
    @Kani4k Год назад

    Yes I watch all videos. So interesting. ❤ ❤❤

  • @kamanijayakody4787
    @kamanijayakody4787 Год назад

    Yes
    Powerful message

  • @sajithchithaka
    @sajithchithaka Год назад

    This is very pratical.thanks lot for valueble words

  • @thuansajahan4048
    @thuansajahan4048 Год назад

    Yes it's truly practical.

  • @nishanthakapugama7276
    @nishanthakapugama7276 8 месяцев назад

    yes , it is so practical , I will share it with my Business management students

  • @YoungS5784
    @YoungS5784 Год назад

    Yes, definetly its practical 🔥🔥

  • @sashikamendis8853
    @sashikamendis8853 Год назад

    Yes its practical, I learned so much

  • @magetraveler
    @magetraveler 3 месяца назад

    Very practical and i learnet so much from this.

  • @pbsbandara
    @pbsbandara 11 месяцев назад

    Yes. Very Practical

  • @ShirangiSamararatne
    @ShirangiSamararatne 6 месяцев назад

    Yes it's practical. Thank you as always help me...

  • @pubudugunasekara4517
    @pubudugunasekara4517 Год назад

    Yes I learn more.
    Thanks.

  • @vihangakanchana9982
    @vihangakanchana9982 Год назад

    this video is very very useful for me. thank you so much simple book 🙏

  • @rohandayarathna8205
    @rohandayarathna8205 Год назад

    Yes indeed it's practical

  • @upeksharupasinghe5915
    @upeksharupasinghe5915 3 месяца назад

    Yes very informative Thanks

  • @MultiYasith
    @MultiYasith Год назад

    Yes It's practical.

  • @udeshidissanayake7455
    @udeshidissanayake7455 Год назад

    Yes absolutely its practical.
    Tnq everytime. 💚💐

  • @amiliyanage2730
    @amiliyanage2730 Год назад

    Thank you Simplebooks ❤️👌

  • @upulithagalahitiyawa1981
    @upulithagalahitiyawa1981 Год назад

    Yes , Its practical 👍👍👍

  • @umairashique9871
    @umairashique9871 Год назад

    yes its practical,i learned so much keep up the good work simple books.This is so valuable co
    ntent

  • @Avii.....
    @Avii..... Год назад +1

    Yh , it's practical

  • @dclaluminium665
    @dclaluminium665 4 месяца назад

    වටිනවා බ්‍රදර් අගය කරනව ඔයා කරන මෙහෙවරට

  • @shehankolla6522
    @shehankolla6522 Год назад +1

    Yes its practical

  • @chandimaperera5656
    @chandimaperera5656 Год назад

    Yes its practical , thanks

  • @chathurikakaluarachchi219
    @chathurikakaluarachchi219 Год назад

    Thank you for all the information and I was taught smoothly by you great people.

  • @bsginstituteofeducation6650
    @bsginstituteofeducation6650 Год назад

    yes its Practical. Thank you.

  • @Lifebook888
    @Lifebook888 9 месяцев назад

    yes i am leaning from simple boos thank you so much ❤ much love

  • @raakheesinnen3004
    @raakheesinnen3004 Год назад

    Absolutely!!! my two cousins will soon be your fans just like me. Thank you for sharing your knowledge

  • @dhinukaanuhas1223
    @dhinukaanuhas1223 Год назад

    Great presentation! Thank You!🥰

  • @rangasensor5539
    @rangasensor5539 Год назад

    ඇත්තටම මේ චැනල් එක වටිනවා.. සෑහෙන්න දේවල් ඉගෙන ගන්නවා..💪💙

  • @malshikagunathilaka4972
    @malshikagunathilaka4972 Год назад

    Thank you simple books❤

  • @dreams5177
    @dreams5177 Год назад +1

    Great

  • @nawo__
    @nawo__ Год назад

    Yes it's practical
    I learned so much

  • @sarathpremaraja7789
    @sarathpremaraja7789 Год назад

    Yes ,its practical.Thank you so much .

  • @Explorehorizon1994
    @Explorehorizon1994 Год назад +1

    Yes it's practical & itYes it's practical & i learned so much 🔥❤️❤️