Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
thanks for 100 Comments...
pattama song eka, tama hina yanawa
@@ryanandsneha fb msge ekak dapan mchn
වැඩේ සුපිරියි
Ha aiye mata help karanawane thanks mage video balanna mama ehenam fb massage ekak dannam
අනිවා comment 2000k පනින්නවා සුපිරියටදිලා තියනවා
Mechchara hayyak denwta thankz hamotama...adrei..api FTT
අපේ හිතටත් හයියක්.. ඕකුන්ට ඔහොම මඩක් මේ විදියට සුපිරියට දෙන කොට...අම්මෝ අපිත් ආදරෙයි ඈ
@@sathira-b2o mn subcribe kala mvth subcribe karana
me awurudu 28 ahapu pattam lyricks n baila ek bn
Trending number one palayannn video ekaaaaaaaaaaaaaaaaaaaaa///////////////////adrei.. FTT////////////////
Good work... But do not use homophobic jokes.. try to know how other countries respect that community. If u do something like this in the country I live u will be jailed due to those jokes. Try to be educated also .. :)
දේශපාලන හෙලුව එලි දැක්වු ඔබට හද පිරි උත්තමාචාරය 💪💪💪🇱🇰🇱🇰🇱🇰🇱🇰😍😍😍...
Ala kiri
Ala kiri උනත් Ela kiri උනත් මොකද ඇත්තම ඇත්තනෙ. සතුටුයි. බොහොම ස්තුතියි
මොලෙන්ම ගහල තියෙනවා නියමයි අාදරෙයි අාඩමිිබරයි පටිිටයි😁👍👌
අතිගරු අතිඋතුම් ගරු යන පදවලින් හදුන්වනු ලබන අපේ පල් හොරුන්ගේ අකාර්යක්ෂම තාවය ඉතා හොදින් නිරූපනය කරන ගීතයක්.
එළිසමය, වෘත්ත රසය, මධුර බව, අනුප්‍රාසය, පුනරුක්තිය, උපමාලංකාරය, රූපකාලංකාරය, කවිත්වය සහ මංගල සමරවීර ප්‍රමුඛ සමනළ සුසංයෝගය..!!! What a mix!ඔය 'ල' යනු වලින් අවසන් වෙන නම් ටික බලපල්ලා...සාගල, මංගල, අකිල, රනිල් හැම සමනල ලොල්ලා...සාගල, මංගල, අකිල, රනිල් හැම සමනල ලොල්ලා...ඔය 'ල' යනු වලින් අවසන් වෙන නම් ටික බලපල්ලා...අපි දැනගත්තා ෂුවර් එකට කන බව ඉල්ලා...මම මුලදීම දන්නවා සිර්සේනයා පර බල්ලා...මම මුලදීම දන්නවා සිර්සේනයා පර බල්ලා...අපි දැනගත්තා රනිල් ලොක්කා කන බව ඉල්ලා...මේවා තමා ටැලන්ට්ස්..! ජය..!
ekenma thanks bro
CeaselessVideos namal ලyannen iwara wenne
Attamayi Ada kaale occara lassanata wachana tikk galapanawa kiyanne maarama watinawa, maarama watinawa oya nirmane poddakwat eeka rasaya adu natuwa hodin karala tibba, issarahatat Hoda wadak balaporottu wenawa..
පට්ටම ආතල් යකූ...........
කියලා වැඩක් නැහැ මල්ලිලාගෙ විරිදුව ඔන්න ඔහොම දිපල්ලා දිගටම👍🌹♥
දැන් තමයි මේක හොදටම වටින්නෙ ❤️
Ado sira
Na dn 😂
තෙරුවන් සරණයි පින්වත් ඔබතුමියට. බොහොමත්ම පින් ඔබතුමිය මෙවැනි ගීත ඉදිරිපත් කරනවට. 😢 පින්වත් ඔබතුමියගේ ගීත හැකියාවන් අති විශිෂ්ටයි. පින්වත් ඔබතුමියගේ සත් ප්‍රාර්ථනාවන් එලෙසින්ම ඉටු වේවා යි ප්‍රාර්ථනා කරනවා.
නියමයි සින්දුව අනේ තව දාන්න ලස්සන සින්දු සෙට් එකක් ඡයවෙවා ජයවේවා ජයවේවා
Neyamai,,hawaona
*FTT* පට්ටම වැඩක්.. ගොඩක් මහන්සි වෙලා තියනව ඒ මහන්සිය අපතේ ගිහිල්ල නෑ . ඕක තමයි ඇත්ත තත්වෙ. " අද මට හෙට තොට , අද තොට හෙට මට " 😒😐
APOOOOOOOOOOOOOOOOOOOO
සුදු වෑන් එකක රවුමක් යමුද සෙට් එකම.... Trending No 1 පුතී මේක.... 🥰😍
අඩෝ මෙකනම් පට්ට පාහරක්.. plz... බං.. මේ ගැම්මටම තවත් එකක් හදපන්. ආයේ chance එකක් එන්නේ නැ අපේ රට ගොඩ දාන්න මේ අවසාන අවස්ථාව
wow සුපිරියි අඩමිිබරයි නියමකොල්ලො 👍👋🌟🌟🌟🌟🌟🌟🌟🌟අරගලයට ජයවෙිිවා
අශේන් ගනින් මේවා ආදර්ශෙට යුනික් වෙයන්....මේ වගේ
Ala ala
සුපිරි බං උඹල එක එකාට කඩේ යන උන්ට හොඳට වදින්න කරල. උඹලට ජය.. !
ගලනම් ගල මං මංගල මාතර කොල්ලා😂😂😂👌👌👌
ekenma
Thawa tikakin husma hira wela marenne😂😂😂
ඒ Voice එක, ඒ tone හරියටම හරි බං #4.13 #FTT 🤘
Kapanawa kiwwa witharayi okkoma diwwaaa😁😁😁😂😁😁
සුපිරිම supiri ජනතා weadanawa niyameta danenawa. Pawkara parliament නියෝජිත yo. Rata ඉවරයි . අරගලය දිනේවා .
සුපිරි බං නියමෙට තියෙනවා.පින්තූර මූනු ටික සුපිරි කතාව මූනෙන් කියවෙනවා බං...බයිලා වලත් එළිසම ටික මරු
උදේම ඉල ඇටත් එක්කන් ඇඹරුවට උබලට පිං... සුපිරි මචංලා. දේශපාලන වහල්ලුන්ට රිදෙයි සැපටම. ජය වේවා..❤️💪
අද මට.. හෙට තොට.. හෙට තොට.. අද මට..ඕක තමයි ඇත්ත කතාව..ඔක්කොමටම හේතුව අපි වගේ ජනතාව තමයි.. 😔😔
අනෙ අම්මෝ... සුපිරියි හොදේ..රටට වැඩකුත් නැති එකේ මුංගෙන් මෙහෙම ආතල් එකක් වත් ගමු...කරපු එක නම් එළටම කරල..
😁😁😁😁😁😁😁😁😁
GW Dhananjaya Kumara sira ahhh
@@thusanyatiwella3317 a Pur
සුපිරිම සුපිරියි .කාලකන්නින්ට කොහොම හෝ පෙන්වන්න.ඔබලාට සියලු දෙවියන්ගේ ආරක්ෂාවයි .කොහොම හෝ මිනිස්සු දැනුවත් කරන්න .මුන්ගෙන් රට ගලවාගන්න.
FTT කලොත් සුපිරිම වැඩක් !!! ජය වේවා.... සොමියට ගහලා වැරදිලා හැදුන උන්ට ගහපු සුපිරිම සුපිරියක් ..... දවසට දෙපාරක්වත් මේක බලනව දෙයියනේ මම !!!
මේක බලලා ආතල් එකක් ගත්ත උන් like එකක් දාපල්ල......ftt පට්ට වැඩක්.......🤣🤣🤣🤣
2024 අහන සෙට් එක කෝ..😂
වෑඩේ සුපිරි කියලා හිතන උන් ලයික් එකක් දාමු
වචන නෑ බන් කියන්න ඒකනම් ගින්දර 🔥🔥🔥🔥🔥👊👊👊
supiry kiyana wachaneth madi putha mekata niyama niyametama niyama wedak🗼
Gossip-Lanka News wede supiri nam ai oyata like daanne ftt ekata like karanawane
oya patthen puka nodi yanna.
😂 oya paththen denna epa...ඕපදූප කාරයා 😂
2022 ත් බලනවා ..සුපිරි..අලුත් එකක් ඕනි..මේ කාලෙට ගෑලපෙන
Mage duwage namath Pavithra Meedume. Niyamai wade.👍👍👍
සුදු වෑන් coming soon 😂😂 එකනම් පට්ට ඕයි. ❤️❤️
චබි බබී
Niyamai ponna palekayenta hodama made pahare Niyamai ELMa thamai godak pin me VIDIO eka karapu lemainte budusarenai
Meka baluwa nam ponna kalakanni palekayo denna ma REDI nathuwa Duwanna athi nada
මුල ටික සුපිරි නිසා අම්මට එහෙමත් කතා කරල පෙන්නුවා... වාසුදේව කෑවනෙ... අවුලක් නෑ... හෙට විතර ටිකට් කපයි....😲😲
heee
Hm oo BN matath e seen email😭😭😭😅
වෙලාවට මර්වින් නැත්තෙ 🤣🤣🤣
😃😃😃😃😃😃😃😃😃😃😃
Mata tawa dingen ooka wenawa ban
මංගල ගැන මතක් වෙනකොට දුකත් හිතෙනව 😢නිවන් සුව මංගල🙏
0333
😅
Hoo hoooo.ela.kollo me vane. Baila
පවිත්‍රා වන්නිආරච්චිට රඟපාන කෙල්ල සුපිරියට කරනවා බං... නියමයි උඹලා සෙට් එකම...
Mohomed Irshaad Packeer thanks😍❤
E kollek bn. U suppa
@@thilindikapeiris667 Is that You?
එයාට හිත ගියා 😍
කොල්ලා බන් කොල්ලා
බුදු අම්මෝ බන්......කට ඇබරිලා,බඩ කොර වෙලා ගියා හිනා වෙලාම..මේම ආතල් ගන්න පුලුවන් රටක ඉපදිච්ච එකම මදිද කියාන්කෝ...😂😂😂පට්ට වැඩක් FTT...ජය..✌️✌️✌️✌️
තරුණ කොල්ලනි , කෙල්ලනි, දුවේ, පුතේ ... උඹල තමයි මෙරටේ අනාගතය. අපි ආඩම්බර වෙනවා උඹල හිතන විදිය ගැන. මම උඹලගේ වයසේදී මම සහ අපිත් ඔහොම තමයි. එත් අපිට තවමත් මෙරට කොළ,නිල,රතු,කහ භූතයන්ගෙන් සහ අවජාතකයන්ගෙන් ගලවගන්න බැරි උනා.. දැන් එක උඹලගේ වගකීමක්, උඹලගේ යුතුකමක්. . එත් අපි එක උඹලට පවරලා නිකන් බලාගෙන ඉන්නේ නැහැ . අපිත් ඉන්නේ උඹලගේ පිටිපස්සෙන්. උඹලට උදව්වට. අපේ කාලේ අපිට එහෙම හිටියේ නැහැ. එකයි අපිට ලංකා මාතාව මේ බහිරවයන්ගෙන් බේරා ගන්න බැරි උනේ. එක දැන් උඹලවත් කරපල්ලා අපේ ආදරණිය දුවේ, පුතේ. උඹල ඔය විදියට හිතන එක ගැන අපිට හරිම ආඩම්බරයි. දුවේ පුතේ උඹලට තෙරුවන් සරණ ලැබේවා .....! දළදා සමිඳු පිහිට ලැබේවා....!! උඹලට යෝධ බල යෝධ වීරිය ලැබේවා......!!! ජය නියතයි......!!!!
ගොඩක් ස්තුයි කලකන්නි ටිකගේ හෙලුව පෙන්න දුන්නට මම විසි වරයකටත් වඩ බැලුව බල න්න බලන්න අසයි👍👌🇱🇰එල හරිස
නියමයි නෙ.
උදේ පාන්දර පට්ටම...වෙන්න ඕන මේක තමයි.❤❤❤
අම්මපා CD ටිකක් ගහලා ගම වටේම බෙදන්න ඕනෑ 😂😂😂
bedamu
ටොයියොන්ටයි, බයියන්ටයි, රතු අලින්ටයි නටන්න 😂😂😂
😂
Angel Akila Tik Tok pissek
thanks #Maniya
මනියා මෙහෙ..? 😂😂 එල එල.. 👍
ManiYa maniYa oya mhe 😀
aamaniyaa ubath baila ekak dapanko malli 😂😂
Fak oi😂
සුපිරි වැඩක් නියමයි මචන් ආසයි මචන් දාපංමචං
225 ගැනම හරියට දැනගත්තා. හිනාවෙලා බඩත් රිදෙනවා 😂😂😂😂😂😂😂😂😂❤❤❤❤❤
වහාම රටේ ජාතික විකාශන අයිතිය #FTT ට දියව්❤️😂
GG gindara wage ayeth FTT awith :3
ආ ලයන් කොල්ලා 🔥
අම්මෝ අන්තිමේ රට ගැන ආඩම්බර වෙන්න පුළුවන් නිර්මනශිලිත්වයක් දැක්කා... කතාව දුක් වුනාට උබලාගේ දක්ෂතවේ කියලා වැඩක් නෑ.... දිගටම කරපන් සෙට් එකටම සියලු දෙවිදේවතාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි ..... ආදරෙයි හැමෝගෙම ඔලුව පැලෙන්නම
මෙවා හදන්නෙ කවූද හිනාව වාවගන්න බැහැ පට්ටයී
අදනෙ දැක්කේ මේ වීඩියෝ එක..මුන් ටිකට ලැජ්ජා තියේනම් පොලොව පලාගෙන යනව. අපේ කරුමෙට මුන් ටිකට ලැජ්ජා නහරය නැතුව ඉපදිලා තියෙන්නෙ...සුපිරීයි සුපිරී මේ නිර්මාන කරුට තුති...අපේ රටට මෙලෝ වැඩක් නැති මුන් ටිකගෙන් අපි හරි සතුටක් ලබමු මෙහෙම එකකින් හරි..තව එකක් හදල දාන්න ..අපි බලනව..ඔන්න සබ්.කරා මම ඔයාලව
හොද ආදර්ශ බයිලාවක්.දැන්වත් මිනිසුනේ අපේ ලමයින්ගෙ අනාගත ලක් මෑණිව බේරා ගන්න උත්සාහ කරපියව්.මොලෙන් වැඩ කරපියව්.🙏🙏🙏🙏
අදීශ අයියා කාලෙකට කලින් දුන්න සුපිරි ටොක්කක්
පවිත්‍රාට රගපාන කෙල්ල පට්ට යකෝ. සුපිරි. මංගලගෙ රෝල් එකට ගත්තෙ මංගලයමද බං, රියල් වොයිස් එක. පට්ටයි
ට්‍රේන්ඩින් 1 එන්න ඕනේ කියන අය මේකට ලයික් එකක් දාන්න 😂❤️🔥
🙏යාලු මාව subscribe කරලා මට පොඩි සපෝට් එකක් දේනවද
Pattama pattai yako...ela..ela...kollana..kallana jayawawa....ha...ha...ha..😀😁😆😁😀😂😆😀👍🏼👍🏼👍🏼👍🏼👍🏼👍🏼👍🏼
අර පවිත්රට රගපාන කෙල්ල පට්ට ඕයි. ❤️❤️ 😂😂
බඩ පේන නිසා නෙ....🤣🤣🤣🤣
ඇත්ත හලෝ පට්ට ඇක්ෂන් .
සිරාවටම
@geek sri lanka boys uba wena monawada denne ehema kawuruth illannatuwa ?
ඇයි ජංගියත් මරෙ මරු....😜🤣😂😋
2020ත් අහන සෙට් එක කෝ 😂😂😂😂🔥🔥🔥🔥
😎😎😎😎😎
අම්මෝ මේකනම් සතියක් trending යයි :D Superb Work FTT
Aaa thisal :D
Meka aye patan gamu ❤
Supiri puthe.jayawewa oyalata.
Ftt නම් සුපිරියක්ම තමයි ❤️❤️❤️. කාලෙකින් හිනා වුනා. ආදරෙයි ඈ ❤️
අරඹමු අද සබේ කථානායක මම ඔබේ නරඹන උන් හට ඉබේමආතල් දෙනු ලැබ්සිම්බට මල් කළඹ නොවේසමණළ හෝ සළඹහොම්බට දෙමි තාම කොල්ලොමම අගමැති කොළඹහොයා ගත්ත අපිත් එකෙක් පොළොවෙන් බිහි වුනහිතුවෙ නෑනෙ පොරක් කියලකන පතෙහිම රෙනඅගමැතිකම ගන්න කියල වැන්දනෙ ඉල්ලාසිරිසේනය කිව්ව නිසයි ගත්තේ කොල්ලාබහුතරයක් ඕනෙ කියලඋසාවියෙන් කෝඩෙ දාලඅරලියගහ මන්දිරයත් දෙන්නෑ බල්ලාඋඹට තියා මටත් දෙන්නෙ නැති ඔය ලොක්කාතිස් වසරක් අපේ පක්ශෙ බාගෙට වික්කාපන්නන්නට යද්දි ගහල තාර දාල පාර වහලඒ පාරත් මතක නැද්ද ලොක්කව රැක්කාහිටං කලෙමි හටං දිවිය බේරගන්න හිටංඔය රනිල කියන හුටංකෑව ගත්ත ගමන් පටංසැර හඬ මුව කමලෙ බෙදනමගෙ නම බොල විමලෙUN එක ඉස්සරහදි යාන්තමට නොමලෙමම රාජිත කොටායනව සුවපති කම ටටාසිරිසේනය කෙලිය නේදආණ්ඩුවට හුටාමගෙ වැඩ හරි ෆනීනිතර වන ජීවියො පනීමුලු ලෝකෙට බනින ෆීල්ඩ් මාශල් මම ෆොනීබලන්න මේ රට කියන කතාලපේ තියෙන අනුර මම පුතාරතු අලි පැටියයි කියන්නෙදෙපැත්ත කනවයි කියන්නෙපුංචි අම්ම බැන්ද මේ පුතාපල දුන්නොත් පල දෙන්නෙම පෙර කල කරුමපිහියක් ගෙන නටන මමයි තෙවරප් පෙරුමවරක කඩන ඇමති තමයිඅලි අල්ලන ඇමති තමයිඒ අලියම ගහපු මමයි තෙවරප්පෙරුමමගෙ නම බන්දූ එහෙමෙහෙ කරන්නෙ බින්දුදෙදහස් පන්සීයෙන් ලෝකෙම නම රැන්දූරට නිදහස් කලේ අපේ සේනානායකපක්ශෙ විකුණුවේ රවී කරුණානායකමෙහෙ ඉඳලා එහෙට ගියා එහෙ ඉඳලා මෙහෙට ආවඅද මොනපැත්තෙද වසන්ත සේනානායකමම එස් බී මොකද ඔයා එනවද රංගෙකෝල් රෙකෝඩ්ස් ගහලා නෑ නොවැ විලි සංගේකෝටි පනහකුත් දීලා කැබිනට් එකකුත් දීලාඑ්කෙන් මට සෙට් වේවිද විශ්වාස භංගේගල නං ගල මම මංගල මාතර කොල්ලාමට නම් මල පැනල ඉන්නෙ කපනව අල්ලාඔය ලයනු වලින් අවසන් වෙන නම් ටික බලපල්ලසාගල මංගල අකිල රනිල් හැම සමණල ලොල්ලඅපි දැන ගත්තා සුවර් එකට කන බව ඉල්ලාමම මුලදිම දන්නව සිරිසේනය පර බල්ලාඋල් කට හතරට ඉරනට දෙමි තොටතොල කට ලෙවකන සමණල පැණියටකට කට කට කට වහගමු මද කොටඔය කට හොඳ නැහැ ජනපති කෙනෙකුටවැන්දා මෙන්න කරූ වහගනිං කටමුන්දෑ අදින්නේම රනිල් ලොක්කටකතා නායක කරුවා අලි හුරතල් කෙරුවාඅපිටම කට වහං කියල නිතරම මූ බිරුවාSB සෙං කෝලය ගනිංකො කරටතප්පුල පුල තප් පුල පුල සාටකෙ එල්ලීදුප් පල පල දුප් පල පල කටු කන බැල්ලීඅකිල හිතේ දුකට මරු කියවනවාරනිලා වැලි අංගය එක්ක නටනවාඉස්සර උගෙ කොලුවා පස්සෙ අහක බැලුවාසමණල සංගමේ එයා ලේකම් කම දැරුවාඅකිලෝ දෙන්නෙ නැද්ද පොල්ල දැන් රනිල්ජරා කටින් නරා ගලයි පවිත්‍ර නංගිමම සිරා දනිමි උඹ අඳින්නෙ ඉරිච්ච ජංගීතොගෙ ජරා කටින් ගූ හැලියට උතුර උතුර ගැලුවානෑ සැකයක් දැන් උඹෙයි චතුර මරි මොංගල් කොලුවඅනේ නාකි නල්ල තන්නි ඩිලාන් ගොයියාචන්ද නැතුව ලැයිස්තුවෙන් ආවනෙ බයියාබ බ බ බ බ බ මයි කිව්වෙ ජනපතියටලිස්ට් එකෙන්ම උඹව ගන්න බ බ බයියාබක බක බක බකය ඇගේ බඩ නැති පකයාටක ටක ටක ටකය වගේ මොරදෙන පකයාසොමියට ගහලා රාජිත කරුමෙට හිටියා අගේටසරමෙ පිහිද ගත්තා නම් අද නෑ පකයාඇති ඇතී අදට ඇතී ලෝකෙම දැක්ක හැටීසති සති දෙකකට කල් දෙමී මට හතීඅද මට හෙට තොට හෙට මට අද තොටඅනිද්දට හරිකොතලැජ්ජ නැද්ද තොපිට මෙව්ව බලාන ඉන්නවැඩක් පලක් කරපල්ලා තමන් තමන්ටඋඹලම රට හදපල්ලා හිතල.ඡන්දෙ දීපල්ලාදැන් කරුමය ගෙවපල්ලා ඉවරයි මේ රට
අම්මෝ
c
සමහර තැන් වැරදීනැත්නම් අම්මාා පල්ලාා ඉවරයි මේ රට
A
👌
Welldone FTT! පට්ට creative උඹලා! ජයවේවා! ❤️
සුපිරි ආතල් කොල්ලෝ හැමදාම ආදරෙයි
Seyaluma දරුවන් හට budusarani aragalayata jayawewa
ඇයි යකෝ මේක trending number 1 වෙන්නේ නැත්තෙ...
Eka ne bn 😂😂
👍👍👍👍
අර ජංගියේ හිල් නොතිබ්බනම් #1ගස්ලබු, වැල වරකා, පැණි කොමඩු නැතුව share වෙන්නේ, වැඩේ සුපිරි නිසා.
Ane hukapan
2021බලන අය කෝ බලන්න
"තොගෙ කොමඩ් කටින් උතුර උතුර ගූ එලියට ගැලුවා.. නෑ සැකයක් උබෙ තමයි චතුර මරි මෝංගල් කොලුවා .." 😂🙏
සුපිරි වැඩක් දෙශපාලුවන්ට උපහාරයක් වේවා
සුපිරි ✌️
ටසිරි යකූ ඒක. හිනා වෙලා චූ පොඩ්ඩකුත් ගියා. පොඩ්ඩක් ඉදහන් සුටාස් ගාල දාල අවිත් තව පරාක් බලනව. #FTT ඇයි බන් උබල සෙට් එක film එකක් කරන්නැත්තෙ??????? Short එකක් හරි කරපල්ලකො. උබලගෙ ෆට්ට ideas නෙ තියෙන්නෙ.! #FTT එකෙන් Film එකක් කරනවට කැමති උන් Like එකක් දාල වරෙල්ල මාත් එක්ක මේ කොනට.!
ඔය හෑල්ල ටයිප් කර කර ඉන්න වෙලේ උබට කලිසමේ යන්න ඇති .....
lakshan dulaj 😂😂
මගේ වීඩියෝ බලන්න ඔබට ඉතා වැදගත් වේවි අදහස් හොදනම් subscribe කරන්න ✔✔✔👌👌
වීඩියෝව සුපිරි. FTT වැඩක්නම් කොහොමත් සුපිරිනේ. ❤️❤️හැබැයි මේක බලලා හිනාවෙන්න නෙවෙයි අඩන්න වෙලා තියෙන්නේ. මේ වගේ මිනිස්සු ටිකකටනේ අපි රටේ වැදගත් තීරණ ගන්න ඉඩ දීල තියෙන්නේ. මෙච්චර උගත් අවංක මිනිස්සු ඉදිද්දි.
අම්මෝ අයියේ ඒක සුපිරියටම දීලා අන්තිම ටික "මේ Ftt එකෙක් පාර්ලිමේන්තු යවමුද" ♥️🔥
Niyamai very beautiful. Good luck ftt 👍👍👍
Wenas karanna tiyana ekama kramaya bannnnn niyamai.නොතෙරෙන උන්ගේ වරද කොතනද බලලම වැඩේ කරලා🙏
හැමෝටම රිදෙන්නම දීල තියෙනවා.... රිදිල හරි හැදෙනව නම් හොඳයි..
අදීශ මචන් උඹලා FTT එකේ වැඩක් කරපු ගමන් මම වැඩේ බලන්න කලින් Like කරනවා...මම එහෙම කරන්නෙ උඹලගෙ වැඩ වලට විතරමයි..මොකද මට උඹලගෙ වැඩ 100% sure..උඹල තමයි බන් රියල් වැඩ්ඩො..
කෝ 2024 අහන සෙට් එක❤😂
2024 මේ දක්වා අප්ඩේට් කරන්නෙ නැතිද.
Neyamai.budusarani aragalayata jayawewa
FTT උබලගෙ දැක්ක හොදම video 📼 එක පට්ට එල තද ❤️❤️🙏🙏🙏🤩
Great work FTT 👊
මචන් ftt උබල දීල තියෙනවා අඩෙන්නම. මේ වගේ දේවල් වලින්වත් මේ රටේ ගොන් මොංගල් මන්දබුද්ධික වහල් චන්ද දායකයො වෙනස් කරන්න පුලුවන්නම් තව තව මේ වගේ videos කරපල්ලා.උබලට ජය.....
😂❤️ අකිලෝ දෙන්නෙ නැද්ද පොල්ල දැන් රනිල්
Malith Jay 😂😂😂😂
Wachana gelapilla thama supiri...katha dekak ne ubala ekenma jathii...👌👌👌
මාර බායිලා
Niyamay 😅😅😅😅😅
ගොඩක් එඩියුකෙට් වුනා. 😂
Gappiyaa...adrei hugaak..❤❤❤❤
Ammooo gappiya aiye....👍👍👍👍👍👍👍
gappiya ammo kalekin
Ade gappiya uba
Gappiya ko videos
අඩෝ සරත් පොන්සේකට හිටපු ඩයල් එක නම් පට්ට ඌම තමා බන්😅😅😅😅😅
Suparr
team eka patta vadak krla thiyenne.... redi galavennma deela thiyenva vade.... supiriiiiiiiiii......
ආයෙත් ආවා අහන්න.බයිලා 💃💃💃💃💃💃💃💃💃.,.අලුත් එකක් කරන්නෙ ,නැද්ද 😂😂😂😂😂😂 ඉක්මනින් කරන්නකො තව පට්ට එකක් 😃😃💃💃💃💃😃😃😃😃😃😂💃💃
පවිත්‍රාට නටන එකී පට්ට යකූ :D
Lakshan Lekamge thanks😍❤
Siraawatama
Please release the video on the Facebook page too. Not just the link. Upload. More shares on FB will get you a ton more exposure. This is just epic!
Wait till u become trending on RUclips. Then upload
FTT video ekak enakn idapu set eka kooo FTT lovers
Dan inna lamainam harima hodai 👏 appa 👏👏👏👏👏👏👏👏
fatta creative wedak FTT. patta lyrics yakuuu.. :) 😂😂😂😂😂😂😂😂😂
හැමදේම ගානට...කුණුහරුපය උනත් කොලිටියට කියලා තියේFTT❤❤❤
parliment 1 kiyanna puluwannam ... onathanaka kiwweheki... ela
මියා මියා කොයිස්.
@@TharinduMalshan uh
මංගලගෙ පාට් එක කියන්නෙ මංගලයම ද මන්ද ?
ගලනං ගල මම මංගල මාතර කොල්ලා
ඇයි පොන්සේකත් ඒ වගේ.
නියමයි නියමයි ඔහොම යමු
Ruchira Somasiri 😆
පාර්ට් 2 ඕනෙ අපිට. දෙවෙනි කොටස ඕනෙ අය ලයික් කරන්න..
හොඳයි හොඳයි ලස්සනයි ජයවේවා
සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි වැඩක් දිගටම කරන්නට ජය😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂👌👌👌👌👌👌
බදූඋදීනුත් හිටියානම් තමා මරු වීඩියෝ එකනම් මරු
සැරයි පුතේ සැරැයි. ආදරෙයි මේක හදපු සැමට ❤️🌸
thanks for 100 Comments...
pattama song eka, tama hina yanawa
@@ryanandsneha fb msge ekak dapan mchn
වැඩේ සුපිරියි
Ha aiye mata help karanawane thanks mage video balanna mama ehenam fb massage ekak dannam
අනිවා comment 2000k පනින්නවා සුපිරියටදිලා තියනවා
Mechchara hayyak denwta thankz hamotama...adrei..api FTT
අපේ හිතටත් හයියක්.. ඕකුන්ට ඔහොම මඩක් මේ විදියට සුපිරියට දෙන කොට...
අම්මෝ අපිත් ආදරෙයි ඈ
@@sathira-b2o mn subcribe kala mvth subcribe karana
me awurudu 28 ahapu pattam lyricks n baila ek bn
Trending number one palayannn video ekaaaaaaaaaaaaaaaaaaaaa///////////////////
adrei.. FTT////////////////
Good work... But do not use homophobic jokes.. try to know how other countries respect that community. If u do something like this in the country I live u will be jailed due to those jokes. Try to be educated also .. :)
දේශපාලන හෙලුව එලි දැක්වු ඔබට හද පිරි උත්තමාචාරය 💪💪💪🇱🇰🇱🇰🇱🇰🇱🇰😍😍😍...
Ala kiri
Ala kiri උනත් Ela kiri උනත් මොකද ඇත්තම ඇත්තනෙ. සතුටුයි. බොහොම ස්තුතියි
මොලෙන්ම ගහල තියෙනවා නියමයි අාදරෙයි අාඩමිිබරයි පටිිටයි😁👍👌
අතිගරු අතිඋතුම් ගරු යන පදවලින් හදුන්වනු ලබන අපේ පල් හොරුන්ගේ අකාර්යක්ෂම තාවය ඉතා හොදින් නිරූපනය කරන ගීතයක්.
එළිසමය, වෘත්ත රසය, මධුර බව, අනුප්‍රාසය, පුනරුක්තිය, උපමාලංකාරය, රූපකාලංකාරය, කවිත්වය සහ මංගල සමරවීර ප්‍රමුඛ සමනළ සුසංයෝගය..!!! What a mix!
ඔය 'ල' යනු වලින් අවසන් වෙන නම් ටික බලපල්ලා...
සාගල, මංගල, අකිල, රනිල් හැම සමනල ලොල්ලා...
සාගල, මංගල, අකිල, රනිල් හැම සමනල ලොල්ලා...
ඔය 'ල' යනු වලින් අවසන් වෙන නම් ටික බලපල්ලා...
අපි දැනගත්තා ෂුවර් එකට කන බව ඉල්ලා...
මම මුලදීම දන්නවා සිර්සේනයා පර බල්ලා..
.
මම මුලදීම දන්නවා සිර්සේනයා පර බල්ලා...
අපි දැනගත්තා රනිල් ලොක්කා කන බව ඉල්ලා...
මේවා තමා ටැලන්ට්ස්..! ජය..!
ekenma thanks bro
CeaselessVideos namal ලyannen iwara wenne
Attamayi Ada kaale occara lassanata wachana tikk galapanawa kiyanne maarama watinawa, maarama watinawa oya nirmane poddakwat eeka rasaya adu natuwa hodin karala tibba, issarahatat Hoda wadak balaporottu wenawa..
පට්ටම ආතල් යකූ...........
කියලා වැඩක් නැහැ මල්ලිලාගෙ විරිදුව ඔන්න ඔහොම දිපල්ලා දිගටම👍🌹♥
දැන් තමයි මේක හොදටම වටින්නෙ ❤️
Ado sira
Na dn 😂
තෙරුවන් සරණයි පින්වත් ඔබතුමියට. බොහොමත්ම පින් ඔබතුමිය මෙවැනි ගීත ඉදිරිපත් කරනවට. 😢 පින්වත් ඔබතුමියගේ ගීත හැකියාවන් අති විශිෂ්ටයි. පින්වත් ඔබතුමියගේ සත් ප්‍රාර්ථනාවන් එලෙසින්ම ඉටු වේවා යි ප්‍රාර්ථනා කරනවා.
නියමයි සින්දුව අනේ තව දාන්න ලස්සන සින්දු සෙට් එකක් ඡයවෙවා ජයවේවා ජයවේවා
Neyamai,,hawaona
*FTT* පට්ටම වැඩක්.. ගොඩක් මහන්සි වෙලා තියනව ඒ මහන්සිය අපතේ ගිහිල්ල නෑ . ඕක තමයි ඇත්ත තත්වෙ. " අද මට හෙට තොට , අද තොට හෙට මට " 😒😐
APOOOOOOOOOOOOOOOOOOOO
සුදු වෑන් එකක රවුමක් යමුද සෙට් එකම.... Trending No 1 පුතී මේක.... 🥰😍
අඩෝ මෙකනම් පට්ට පාහරක්.. plz... බං.. මේ ගැම්මටම තවත් එකක් හදපන්. ආයේ chance එකක් එන්නේ නැ අපේ රට ගොඩ දාන්න මේ අවසාන අවස්ථාව
wow සුපිරියි අඩමිිබරයි නියමකොල්ලො 👍👋🌟🌟🌟🌟🌟🌟🌟🌟අරගලයට ජයවෙිිවා
අශේන් ගනින් මේවා ආදර්ශෙට යුනික් වෙයන්....මේ වගේ
Ala ala
සුපිරි බං උඹල එක එකාට කඩේ යන උන්ට හොඳට වදින්න කරල. උඹලට ජය.. !
ගලනම් ගල මං මංගල මාතර කොල්ලා😂😂😂👌👌👌
ekenma
Thawa tikakin husma hira wela marenne😂😂😂
ඒ Voice එක, ඒ tone හරියටම හරි බං #4.13 #FTT 🤘
Kapanawa kiwwa witharayi okkoma diwwaaa😁😁😁😂😁😁
සුපිරිම supiri ජනතා weadanawa niyameta danenawa. Pawkara parliament නියෝජිත yo. Rata ඉවරයි . අරගලය දිනේවා .
සුපිරි බං නියමෙට තියෙනවා.පින්තූර මූනු ටික සුපිරි කතාව මූනෙන් කියවෙනවා බං...බයිලා වලත් එළිසම ටික මරු
උදේම ඉල ඇටත් එක්කන් ඇඹරුවට උබලට පිං... සුපිරි මචංලා. දේශපාලන වහල්ලුන්ට රිදෙයි සැපටම. ජය වේවා..❤️💪
අද මට.. හෙට තොට.. හෙට තොට.. අද මට..
ඕක තමයි ඇත්ත කතාව..
ඔක්කොමටම හේතුව අපි වගේ ජනතාව තමයි.. 😔😔
අනෙ අම්මෝ... සුපිරියි හොදේ..රටට වැඩකුත් නැති එකේ මුංගෙන් මෙහෙම ආතල් එකක් වත් ගමු...කරපු එක නම් එළටම කරල..
😁😁😁😁😁😁😁😁😁
GW Dhananjaya Kumara sira ahhh
@@thusanyatiwella3317 a
Pur
සුපිරිම සුපිරියි .කාලකන්නින්ට කොහොම හෝ පෙන්වන්න.ඔබලාට සියලු දෙවියන්ගේ ආරක්ෂාවයි .කොහොම හෝ මිනිස්සු දැනුවත් කරන්න .මුන්ගෙන් රට ගලවාගන්න.
FTT කලොත් සුපිරිම වැඩක් !!! ජය වේවා....
සොමියට ගහලා වැරදිලා හැදුන උන්ට ගහපු සුපිරිම සුපිරියක් ..... දවසට දෙපාරක්වත් මේක බලනව දෙයියනේ මම !!!
මේක බලලා ආතල් එකක් ගත්ත උන් like එකක් දාපල්ල......ftt පට්ට වැඩක්.......🤣🤣🤣🤣
2024 අහන සෙට් එක කෝ..😂
වෑඩේ සුපිරි කියලා හිතන උන් ලයික් එකක් දාමු
වචන නෑ බන් කියන්න
ඒකනම් ගින්දර 🔥🔥🔥🔥🔥👊👊👊
supiry kiyana wachaneth madi putha mekata niyama niyametama niyama wedak🗼
Gossip-Lanka News wede supiri nam ai oyata like daanne ftt ekata like karanawane
oya patthen puka nodi yanna.
😂 oya paththen denna epa...ඕපදූප කාරයා 😂
2022 ත් බලනවා ..සුපිරි..අලුත් එකක් ඕනි..මේ කාලෙට ගෑලපෙන
Mage duwage namath Pavithra Meedume. Niyamai wade.👍👍👍
සුදු වෑන් coming soon 😂😂 එකනම් පට්ට ඕයි. ❤️❤️
චබි බබී
Niyamai ponna palekayenta hodama made pahare Niyamai ELMa thamai godak pin me VIDIO eka karapu lemainte budusarenai
Meka baluwa nam ponna kalakanni palekayo denna ma REDI nathuwa Duwanna athi nada
මුල ටික සුපිරි නිසා අම්මට එහෙමත් කතා කරල පෙන්නුවා... වාසුදේව කෑවනෙ... අවුලක් නෑ... හෙට විතර ටිකට් කපයි....😲😲
heee
Hm oo BN matath e seen email😭😭😭😅
වෙලාවට මර්වින් නැත්තෙ 🤣🤣🤣
😃😃😃😃😃😃😃😃😃😃😃
Mata tawa dingen ooka wenawa ban
මංගල ගැන මතක් වෙනකොට දුකත් හිතෙනව 😢නිවන් සුව මංගල🙏
0333
😅
Hoo hoooo.ela.kollo me vane. Baila
පවිත්‍රා වන්නිආරච්චිට රඟපාන කෙල්ල සුපිරියට කරනවා බං... නියමයි උඹලා සෙට් එකම...
Mohomed Irshaad Packeer thanks😍❤
E kollek bn. U suppa
@@thilindikapeiris667 Is that You?
එයාට හිත ගියා 😍
කොල්ලා බන් කොල්ලා
බුදු අම්මෝ බන්......කට ඇබරිලා,බඩ කොර වෙලා ගියා හිනා වෙලාම..මේම ආතල් ගන්න පුලුවන් රටක ඉපදිච්ච එකම මදිද කියාන්කෝ...😂😂😂
පට්ට වැඩක් FTT...ජය..✌️✌️✌️✌️
තරුණ කොල්ලනි , කෙල්ලනි, දුවේ, පුතේ ... උඹල තමයි මෙරටේ අනාගතය. අපි ආඩම්බර වෙනවා උඹල හිතන විදිය ගැන. මම උඹලගේ වයසේදී මම සහ අපිත් ඔහොම තමයි. එත් අපිට තවමත් මෙරට කොළ,නිල,රතු,කහ භූතයන්ගෙන් සහ අවජාතකයන්ගෙන් ගලවගන්න බැරි උනා.. දැන් එක උඹලගේ වගකීමක්, උඹලගේ යුතුකමක්. . එත් අපි එක උඹලට පවරලා නිකන් බලාගෙන ඉන්නේ නැහැ . අපිත් ඉන්නේ උඹලගේ පිටිපස්සෙන්. උඹලට උදව්වට. අපේ කාලේ අපිට එහෙම හිටියේ නැහැ. එකයි අපිට ලංකා මාතාව මේ බහිරවයන්ගෙන් බේරා ගන්න බැරි උනේ. එක දැන් උඹලවත් කරපල්ලා අපේ ආදරණිය දුවේ, පුතේ. උඹල ඔය විදියට හිතන එක ගැන අපිට හරිම ආඩම්බරයි. දුවේ පුතේ උඹලට තෙරුවන් සරණ ලැබේවා .....! දළදා සමිඳු පිහිට ලැබේවා....!! උඹලට යෝධ බල යෝධ වීරිය ලැබේවා......!!! ජය නියතයි......!!!!
ගොඩක් ස්තුයි කලකන්නි ටිකගේ හෙලුව පෙන්න දුන්නට මම විසි වරයකටත් වඩ බැලුව බල න්න බලන්න අසයි👍👌🇱🇰එල හරිස
නියමයි නෙ.
උදේ පාන්දර පට්ටම...වෙන්න ඕන මේක තමයි.❤❤❤
අම්මපා CD ටිකක් ගහලා ගම වටේම බෙදන්න ඕනෑ 😂😂😂
bedamu
ටොයියොන්ටයි, බයියන්ටයි, රතු අලින්ටයි නටන්න 😂😂😂
😂
Angel Akila Tik Tok pissek
thanks #Maniya
මනියා මෙහෙ..? 😂😂 එල එල.. 👍
ManiYa maniYa oya mhe 😀
aamaniyaa ubath baila ekak dapanko malli 😂😂
Fak oi😂
සුපිරි වැඩක් නියමයි මචන් ආසයි මචන් දාපංමචං
225 ගැනම හරියට දැනගත්තා. හිනාවෙලා බඩත් රිදෙනවා 😂😂😂😂😂😂😂😂😂❤❤❤❤❤
වහාම රටේ ජාතික විකාශන අයිතිය #FTT ට දියව්❤️😂
GG gindara wage ayeth FTT awith :3
ආ ලයන් කොල්ලා 🔥
අම්මෝ අන්තිමේ රට ගැන ආඩම්බර වෙන්න පුළුවන් නිර්මනශිලිත්වයක් දැක්කා... කතාව දුක් වුනාට උබලාගේ දක්ෂතවේ කියලා වැඩක් නෑ.... දිගටම කරපන් සෙට් එකටම සියලු දෙවිදේවතාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි ..... ආදරෙයි හැමෝගෙම ඔලුව පැලෙන්නම
මෙවා හදන්නෙ කවූද හිනාව වාවගන්න බැහැ පට්ටයී
අදනෙ දැක්කේ මේ වීඩියෝ එක..මුන් ටිකට ලැජ්ජා තියේනම් පොලොව පලාගෙන යනව. අපේ කරුමෙට මුන් ටිකට ලැජ්ජා නහරය නැතුව ඉපදිලා තියෙන්නෙ...සුපිරීයි සුපිරී මේ නිර්මාන කරුට තුති...අපේ රටට මෙලෝ වැඩක් නැති මුන් ටිකගෙන් අපි හරි සතුටක් ලබමු මෙහෙම එකකින් හරි..තව එකක් හදල දාන්න ..අපි බලනව..ඔන්න සබ්.කරා මම ඔයාලව
හොද ආදර්ශ බයිලාවක්.දැන්වත් මිනිසුනේ අපේ ලමයින්ගෙ අනාගත ලක් මෑණිව බේරා ගන්න උත්සාහ කරපියව්.මොලෙන් වැඩ කරපියව්.🙏🙏🙏🙏
අදීශ අයියා කාලෙකට කලින් දුන්න සුපිරි ටොක්කක්
පවිත්‍රාට රගපාන කෙල්ල පට්ට යකෝ. සුපිරි. මංගලගෙ රෝල් එකට ගත්තෙ මංගලයමද බං, රියල් වොයිස් එක. පට්ටයි
ට්‍රේන්ඩින් 1 එන්න ඕනේ කියන අය මේකට ලයික් එකක් දාන්න 😂❤️🔥
🙏යාලු මාව subscribe කරලා මට පොඩි සපෝට් එකක් දේනවද
Pattama pattai yako...ela..ela...kollana..kallana jayawawa....ha...ha...ha..😀😁😆😁😀😂😆😀👍🏼👍🏼👍🏼👍🏼👍🏼👍🏼👍🏼
අර පවිත්රට රගපාන කෙල්ල පට්ට ඕයි. ❤️❤️ 😂😂
බඩ පේන නිසා නෙ....🤣🤣🤣🤣
ඇත්ත හලෝ පට්ට ඇක්ෂන් .
සිරාවටම
@geek sri lanka boys uba wena monawada denne ehema kawuruth illannatuwa ?
ඇයි ජංගියත් මරෙ මරු....😜🤣😂😋
2020ත් අහන සෙට් එක කෝ 😂😂😂😂🔥🔥🔥🔥
😎😎😎😎😎
අම්මෝ මේකනම් සතියක් trending යයි :D Superb Work FTT
Aaa thisal :D
Meka aye patan gamu ❤
Supiri puthe.jayawewa oyalata.
Ftt නම් සුපිරියක්ම තමයි ❤️❤️❤️. කාලෙකින් හිනා වුනා. ආදරෙයි ඈ ❤️
අරඹමු අද සබේ
කථානායක මම ඔබේ
නරඹන උන් හට ඉබේම
ආතල් දෙනු ලැබ්
සිම්බට මල් කළඹ නොවේ
සමණළ හෝ සළඹ
හොම්බට දෙමි තාම කොල්ලො
මම අගමැති කොළඹ
හොයා ගත්ත අපිත් එකෙක්
පොළොවෙන් බිහි වුන
හිතුවෙ නෑනෙ පොරක් කියල
කන පතෙහිම රෙන
අගමැතිකම ගන්න කියල වැන්දනෙ ඉල්ලා
සිරිසේනය කිව්ව නිසයි ගත්තේ කොල්ලා
බහුතරයක් ඕනෙ කියල
උසාවියෙන් කෝඩෙ දාල
අරලියගහ මන්දිරයත් දෙන්නෑ බල්ලා
උඹට තියා මටත් දෙන්නෙ නැති ඔය ලොක්කා
තිස් වසරක් අපේ පක්ශෙ බාගෙට වික්කා
පන්නන්නට යද්දි ගහල තාර දාල පාර වහල
ඒ පාරත් මතක නැද්ද ලොක්කව රැක්කා
හිටං කලෙමි හටං
දිවිය බේරගන්න හිටං
ඔය රනිල කියන හුටං
කෑව ගත්ත ගමන් පටං
සැර හඬ මුව කමලෙ බෙදන
මගෙ නම බොල විමලෙ
UN එක ඉස්සරහදි
යාන්තමට නොමලෙ
මම රාජිත කොටා
යනව සුවපති කම ටටා
සිරිසේනය කෙලිය නේද
ආණ්ඩුවට හුටා
මගෙ වැඩ හරි ෆනී
නිතර වන ජීවියො පනී
මුලු ලෝකෙට බනින ෆීල්ඩ් මාශල් මම ෆොනී
බලන්න මේ රට කියන කතා
ලපේ තියෙන අනුර මම පුතා
රතු අලි පැටියයි කියන්නෙ
දෙපැත්ත කනවයි කියන්නෙ
පුංචි අම්ම බැන්ද මේ පුතා
පල දුන්නොත් පල දෙන්නෙම
පෙර කල කරුම
පිහියක් ගෙන නටන මමයි තෙවරප් පෙරුම
වරක කඩන ඇමති තමයි
අලි අල්ලන ඇමති තමයි
ඒ අලියම ගහපු මමයි තෙවරප්පෙරුම
මගෙ නම බන්දූ එහෙමෙහෙ කරන්නෙ බින්දු
දෙදහස් පන්සීයෙන් ලෝකෙම නම රැන්දූ
රට නිදහස් කලේ අපේ සේනානායක
පක්ශෙ විකුණුවේ රවී කරුණානායක
මෙහෙ ඉඳලා එහෙට ගියා එහෙ ඉඳලා මෙහෙට ආව
අද මොනපැත්තෙද වසන්ත සේනානායක
මම එස් බී මොකද ඔයා එනවද රංගෙ
කෝල් රෙකෝඩ්ස් ගහලා නෑ නොවැ විලි සංගේ
කෝටි පනහකුත් දීලා කැබිනට් එකකුත් දීලා
එ්කෙන් මට සෙට් වේවිද විශ්වාස භංගේ
ගල නං ගල මම මංගල මාතර කොල්ලා
මට නම් මල පැනල ඉන්නෙ කපනව අල්ලා
ඔය ලයනු වලින් අවසන් වෙන නම් ටික බලපල්ල
සාගල මංගල අකිල රනිල් හැම සමණල ලොල්ල
අපි දැන ගත්තා සුවර් එකට කන බව ඉල්ලා
මම මුලදිම දන්නව සිරිසේනය පර බල්ලා
උල් කට හතරට ඉරනට දෙමි තොට
තොල කට ලෙවකන සමණල පැණියට
කට කට කට කට වහගමු මද කොට
ඔය කට හොඳ නැහැ ජනපති කෙනෙකුට
වැන්දා මෙන්න කරූ වහගනිං කට
මුන්දෑ අදින්නේම රනිල් ලොක්කට
කතා නායක කරුවා අලි හුරතල් කෙරුවා
අපිටම කට වහං කියල නිතරම මූ බිරුවා
SB සෙං කෝලය ගනිංකො කරට
තප්පුල පුල තප් පුල පුල සාටකෙ එල්ලී
දුප් පල පල දුප් පල පල
කටු කන බැල්ලී
අකිල හිතේ දුකට මරු කියවනවා
රනිලා වැලි අංගය එක්ක නටනවා
ඉස්සර උගෙ කොලුවා පස්සෙ අහක බැලුවා
සමණල සංගමේ එයා ලේකම් කම දැරුවා
අකිලෝ දෙන්නෙ නැද්ද පොල්ල දැන් රනිල්
ජරා කටින් නරා ගලයි පවිත්‍ර නංගි
මම සිරා දනිමි උඹ අඳින්නෙ ඉරිච්ච ජංගී
තොගෙ ජරා කටින් ගූ හැලියට උතුර උතුර ගැලුවා
නෑ සැකයක් දැන් උඹෙයි චතුර මරි මොංගල් කොලුව
අනේ නාකි නල්ල තන්නි ඩිලාන් ගොයියා
චන්ද නැතුව ලැයිස්තුවෙන් ආවනෙ බයියා
බ බ බ බ බ බ මයි කිව්වෙ ජනපතියට
ලිස්ට් එකෙන්ම උඹව ගන්න බ බ බයියා
බක බක බක බකය ඇගේ බඩ නැති පකයා
ටක ටක ටක ටකය වගේ මොරදෙන පකයා
සොමියට ගහලා රාජිත කරුමෙට හිටියා අගේට
සරමෙ පිහිද ගත්තා නම් අද නෑ පකයා
ඇති ඇතී අදට ඇතී ලෝකෙම දැක්ක හැටී
සති සති දෙකකට කල් දෙමී මට හතී
අද මට හෙට තොට හෙට මට අද තොට
අනිද්දට හරිකොත
ලැජ්ජ නැද්ද තොපිට මෙව්ව බලාන ඉන්න
වැඩක් පලක් කරපල්ලා තමන් තමන්ට
උඹලම රට හදපල්ලා හිතල.ඡන්දෙ දීපල්ලා
දැන් කරුමය ගෙවපල්ලා ඉවරයි මේ රට
අම්මෝ
c
සමහර තැන් වැරදී
නැත්නම් අම්මාා පල්ලාා ඉවරයි මේ රට
A
👌
Welldone FTT! පට්ට creative උඹලා! ජයවේවා! ❤️
සුපිරි ආතල් කොල්ලෝ හැමදාම ආදරෙයි
Seyaluma දරුවන් හට budusarani aragalayata jayawewa
ඇයි යකෝ මේක trending number 1 වෙන්නේ නැත්තෙ...
Eka ne bn 😂😂
👍👍👍👍
අර ජංගියේ හිල් නොතිබ්බනම් #1
ගස්ලබු, වැල වරකා, පැණි කොමඩු නැතුව share වෙන්නේ, වැඩේ සුපිරි නිසා.
Ane hukapan
2021බලන අය කෝ බලන්න
"තොගෙ කොමඩ් කටින් උතුර උතුර ගූ එලියට ගැලුවා.. නෑ සැකයක් උබෙ තමයි චතුර මරි මෝංගල් කොලුවා .." 😂🙏
සුපිරි වැඩක් දෙශපාලුවන්ට උපහාරයක් වේවා
සුපිරි ✌️
ටසිරි යකූ ඒක. හිනා වෙලා චූ පොඩ්ඩකුත් ගියා. පොඩ්ඩක් ඉදහන් සුටාස් ගාල දාල අවිත් තව පරාක් බලනව. #FTT ඇයි බන් උබල සෙට් එක film එකක් කරන්නැත්තෙ??????? Short එකක් හරි කරපල්ලකො. උබලගෙ ෆට්ට ideas නෙ තියෙන්නෙ.!
#FTT එකෙන් Film එකක් කරනවට කැමති උන් Like එකක් දාල වරෙල්ල මාත් එක්ක මේ කොනට.!
ඔය හෑල්ල ටයිප් කර කර ඉන්න වෙලේ උබට කලිසමේ යන්න ඇති .....
lakshan dulaj 😂😂
මගේ වීඩියෝ බලන්න ඔබට ඉතා වැදගත් වේවි අදහස් හොදනම් subscribe කරන්න ✔✔✔👌👌
වීඩියෝව සුපිරි. FTT වැඩක්නම් කොහොමත් සුපිරිනේ. ❤️❤️
හැබැයි මේක බලලා හිනාවෙන්න නෙවෙයි අඩන්න වෙලා තියෙන්නේ. මේ වගේ මිනිස්සු ටිකකටනේ අපි රටේ වැදගත් තීරණ ගන්න ඉඩ දීල තියෙන්නේ. මෙච්චර උගත් අවංක මිනිස්සු ඉදිද්දි.
අම්මෝ අයියේ ඒක සුපිරියටම දීලා අන්තිම ටික "මේ Ftt එකෙක් පාර්ලිමේන්තු යවමුද" ♥️🔥
Niyamai very beautiful. Good luck ftt 👍👍👍
Wenas karanna tiyana ekama kramaya bannnnn niyamai.නොතෙරෙන උන්ගේ වරද කොතනද බලලම වැඩේ කරලා🙏
හැමෝටම රිදෙන්නම දීල තියෙනවා.... රිදිල හරි හැදෙනව නම් හොඳයි..
අදීශ මචන් උඹලා FTT එකේ වැඩක් කරපු ගමන් මම වැඩේ බලන්න කලින් Like කරනවා...
මම එහෙම කරන්නෙ උඹලගෙ වැඩ වලට විතරමයි..මොකද මට උඹලගෙ වැඩ 100% sure..උඹල තමයි බන් රියල් වැඩ්ඩො..
කෝ 2024 අහන සෙට් එක❤😂
2024 මේ දක්වා අප්ඩේට් කරන්නෙ නැතිද.
Neyamai.budusarani aragalayata jayawewa
FTT උබලගෙ දැක්ක හොදම video 📼 එක
පට්ට එල තද ❤️❤️🙏🙏🙏🤩
Great work FTT 👊
මචන් ftt උබල දීල තියෙනවා අඩෙන්නම. මේ වගේ දේවල් වලින්වත් මේ රටේ ගොන් මොංගල් මන්දබුද්ධික වහල් චන්ද දායකයො වෙනස් කරන්න පුලුවන්නම් තව තව මේ වගේ videos කරපල්ලා.උබලට ජය.....
😂❤️ අකිලෝ දෙන්නෙ නැද්ද පොල්ල දැන් රනිල්
Malith Jay 😂😂😂😂
Wachana gelapilla thama supiri...katha dekak ne ubala ekenma jathii...👌👌👌
මාර බායිලා
Niyamay 😅😅😅😅😅
ගොඩක් එඩියුකෙට් වුනා. 😂
Gappiyaa...adrei hugaak..❤❤❤❤
Ammooo gappiya aiye....👍👍👍👍👍👍👍
gappiya ammo kalekin
Ade gappiya uba
Gappiya ko videos
අඩෝ සරත් පොන්සේකට හිටපු ඩයල් එක නම් පට්ට ඌම තමා බන්😅😅😅😅😅
Suparr
team eka patta vadak krla thiyenne.... redi galavennma deela thiyenva vade.... supiriiiiiiiiii......
ආයෙත් ආවා අහන්න.බයිලා 💃💃💃💃💃💃💃💃💃.,.අලුත් එකක් කරන්නෙ ,නැද්ද 😂😂😂😂😂😂 ඉක්මනින් කරන්නකො තව පට්ට එකක් 😃😃💃💃💃💃😃😃😃😃😃😂💃💃
පවිත්‍රාට නටන එකී පට්ට යකූ :D
Lakshan Lekamge thanks😍❤
Siraawatama
Please release the video on the Facebook page too. Not just the link. Upload. More shares on FB will get you a ton more exposure. This is just epic!
Wait till u become trending on RUclips. Then upload
FTT video ekak enakn idapu set eka kooo FTT lovers
Dan inna lamainam harima hodai 👏 appa 👏👏👏👏👏👏👏👏
fatta creative wedak FTT. patta lyrics yakuuu.. :) 😂😂😂😂😂😂😂😂😂
හැමදේම ගානට...
කුණුහරුපය උනත් කොලිටියට කියලා තියේ
FTT❤❤❤
parliment 1 kiyanna puluwannam ... onathanaka kiwweheki... ela
මියා මියා කොයිස්.
@@TharinduMalshan uh
මංගලගෙ පාට් එක කියන්නෙ මංගලයම ද මන්ද ?
ගලනං ගල මම මංගල මාතර කොල්ලා
ඇයි පොන්සේකත් ඒ වගේ.
නියමයි නියමයි ඔහොම යමු
Ruchira Somasiri
😆