සිකුරැගේ රාශි පලාපල/sikuruge palapala/Aruna Ekanayaka/asvidha astrology

Поделиться
HTML-код
  • Опубликовано: 23 дек 2024

Комментарии • 22

  • @kavikavi936
    @kavikavi936 16 дней назад +1

    ඔබ තුමා කියන දේවල් ඇත්ත

  • @malkmalk-in8xd
    @malkmalk-in8xd Месяц назад +1

    මම මකර 3 ගුරු සිකුරු ස්තුතියි❤❤❤❤

  • @devikadevi9713
    @devikadevi9713 Год назад +3

    මගේ දුව සිකුරු තුලා රාශිය .ඔබ තුමා කියපු දේ වල් හරියටම හරි තෙරුවන් සරණයි

  • @jamunafernando8862
    @jamunafernando8862 Год назад +3

    සිකුරු ධනුවෙ ඉන්නේ. ඒත් 6 වෙනි කොටුවේ. ඉන්න කොටුව හොද නෑ කියලා තමයි අහලා තිබුනේ .හැබැයි ඔබතුමා කියාපු දේවල් ඇත්ත

  • @දාර්ශනිසමන්කුමාරි

    මම ධනු 🙏🙏🙏තෙරුවන් සරණයි

  • @mbkumarashingha2263
    @mbkumarashingha2263 Год назад +1

    Voba thumaage palaapala hariyatama hari.therhwan saranai

  • @gala-865
    @gala-865 Год назад +1

    සිකුරු ධනුවෙ මගෙ.5වැන්න තමා ධනුව.ලස්සන ආදරණීය පුතෙක් ඉන්නවා.බලවත් මිතුරො ඉන්නවා.ආදර සම්බන්ධතා කිහිපයක් තිබුණා බඳින්න කලින් .පුතාගෙ සිකුරු මීනයෙ.

  • @Adt5987
    @Adt5987 Год назад +2

    Sir mage lagnaya kumba. Sikuru 8 vanne neecahai, habai navanchakaye uchchai. Athakota hadaida.

    • @arunaekanayaka6048
      @arunaekanayaka6048 Год назад +1

      සිකුරැ 8 වැන්නට ආලය පිලිබද හැගිමි අඩුය ඒත් යමි දිනක ශාන්ත මරණයක් හිමි වෙි..

    • @asvidhaastrology
      @asvidhaastrology  Год назад +1

      ලෞකික දියුණුවට හොදයි

  • @disnamadushani7187
    @disnamadushani7187 Год назад +2

    Sir mage lagnaya mesha sikuru 12 minaye thiyene .mata kohomada

    • @arunaekanayaka6048
      @arunaekanayaka6048 Год назад +2

      හොදයි..

    • @pwprabath8190
      @pwprabath8190 Год назад +2

      @@arunaekanayaka6048 MONA HODADKA
      PATTA GANIKAWAK WENAWA
      EAKANTHAI
      EAKA KOHOMADA YAKO HODAWENNE
      🤣🤣🐂🐂🐂🐂🐂🐂🐂💯💯💯💯💯

    • @sandulakalpani4980
      @sandulakalpani4980 Год назад

      Hbge siyage mehema tibba...kasada godak una...a unata hoda jeevithe labuna

  • @EMRYSィJASPER
    @EMRYSィJASPER 8 месяцев назад

    17:00

  • @nishadaninishadani4525
    @nishadaninishadani4525 9 месяцев назад +1

    වෘශ්චිකයේ සිකුරු සිටීම විවාහයට අවදානමක් ලෙස දැක්වීම පැහැදිලි කරන්න පුලුවන්ද මහත්තයා ?

  • @sandulakalpani4980
    @sandulakalpani4980 Год назад

    මකර ලග්නය සිකුරු බුද මීනයේ කොහොමද සර්

  • @thisaraedirisinghe-english9321
    @thisaraedirisinghe-english9321 3 месяца назад

    කුම්බ ලග්නය සිකුරු මීන

  • @prekshakayatv5509
    @prekshakayatv5509 8 месяцев назад

    කොහමද බල්න්නෙ රාශිය මෙ කියන්නෙ කොටු ද

    • @ajithnanayakkara7683
      @ajithnanayakkara7683 Месяц назад

      Lagnaya 1 kotuwa. Eeta wamata 2 kotuwa. Lagneta passe raashiya. Lagnaya Thula nam 2 kotuwe raashiya Wrushchika, 3 Dhanu. E widihata ganan karagena pala Sikuru (shukra) inna thana wenakam.

    • @prekshakayatv5509
      @prekshakayatv5509 Месяц назад

      ස්තුති ❤️‍🔥♥️♥️♥️♥️

  • @buddikanayomi-cl7ch
    @buddikanayomi-cl7ch 9 месяцев назад

    sir mage sikuru 7 buda samaga inne mage lagnaya danu .mage wiwahaya anagathayata mokad wenne pleas