Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මහත්මයා මම වෘෂභ ලග්නයෙන් ඉපදිලා තියෙන්නෙ සෙනසුරු ග්‍රහයා අටවැන්නේ පිහිටලා තියෙන්නෙ නමුත් මම ගතකරපු හොදම දසාව තමයි සෙනසුරු මහදසාව ස්තුතියි පැහැදිලි කලාට🙏🙏🙏🙏💙💙💙💙
ධනු 8 නිසා සුබයි
හේතුව වන්නෙ වෘශභ ලග්නයට සෙනසුරු යෝගකාර වීමයි. පුනයස්තාන අධිපති වන්නෙ සෙනසුරු එම නිසා සෙනසුරුගේ හොඳයි.
මමත් වෘෂභ ලග්නෙ ශනි 8
මම මේෂ ලග්න....අටවැන්න සදු..පොඩි බයක් තිබුන දුක්ඛිත මරණයක් අත්වෙයි කියල.ඔබේ විස්තරය නිසා ඒ බය නැතුව ගියා..ස්තූතියි..
Thank you sir ❤
හරි.මගේ 8 . රවී. බුධ.සිකුරු.කුජ.රාහු .ඔක්කම අටේ
මම වෘෂභ ලග්නයේ අටේ ගුරැ හා සෙනසුරු
අටේ සෙනසුරු ..රව්.කේතු හොදනෑනේ❤
Guru 8 sinha rashiye sitima kohomada??
මගෙත් රාහු 8. මම මේශ ලග්නෙ. රාහු මහ දශාව ලබනව 2024 පෙබරවාරි. මාගේ ආයුශ අවසානද ? කුජ3,ගුරු6,සඳු9,රවිබුදශනි10,සිකුරු11. ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා!
ඔබට දීර්ගායුශ හිමී
මගෙත් රා හු 8
Mage puthage sikuru 8 tawa mat awiwahaka unata kisima ledak na.
Kanya lagnaBuda sikuru 8Guru sadu 6Shani 1Rawi 7Kuja 11Anagathaya kohomada sir...🙏🙏
මගෙ ලග්නේ කටක අටේ රාහු නවයෙ කුජ හතේ කවුරුත් නෑ දහයෙ සදු හයේ බුධ රවි සෙනසුරු. මට දුක් විදින්න වෙනවාද
Mama mithuna lagnaye. Ravi..Rahu..shani.. Sikuru 4 denama 6 kotuwe. Ethakota mokada ?
Mithuna lagnaya..kuja 8 wanne..
චන්ද්‍රා ය 8 කොහොමද කියලා දෙන්න
ග්‍රහයන් කිහිපයක් අට වැන්නේ පිහිටීම කොහොමද බලපාන්නේ...
8kotuwe sani saha guru hitiyoth kohomada mahathmaya palapala obathumata theruwan saranai
කටක මම, රවි කුජ බුද ශනි 8 ඉතිං මොකක්ද වෙන්නේ,
මගේ ලග්නය කන්‍ය 8 වැන්නේ ශ,ගු.ශනි ඉන්න නිසා ලෙඩ වෙන්න පුළුවන් නේද
බැලුවෙත් 18, 8 වෙනියට, මගෙත් කුජ, රවි, සිකුරු සේරම 8, සිංහ ලග්නයේ,
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
අප්‍රියල් ද ඉපදුනේ
Mageth bro
මහත්තයා මගේ දුවගේ කෙන්දරයේ 8යේ ව ගු කේ කු
දල කේන්ද්‍රයේ 7 වැන්නේ ඇති ග්‍රහයෝ භාව කේන්ද්‍රයේ 8 වැන්නෙ සිටිම මගින් තිබෙන අහිතකරතා එලෙසම පවතිනවාද...
Chandra buda සිකුරු thunam ate nam
8 wannadipathi 3 kohomada.🎉
මම මිතුන අටවැන්නෙ සිකුරු අට අධිපතියා හතේ එතකොට මොකද වෙන්නෙ
අටවැන්නාධිපති අටේම ඉන්නව නම් කොහොමද
8 වන කොටුව හිස් නම් අසුභද මහත්මයා
මගෙත් නෑ අසුබ ද
8 වැන්නෙ ග්‍රහයෙක් නැති එක තමයි හොඳම
මගේ 8 සිකුරු සදු කේතු ඉන්නේ sir
රවි,ශනි,බුද 8 ඉන්නවා නම් කොහොමද මහත්මයා ?
ගුරු කේතු 8කොහොමද
මහත්මයා මගේ හදහන ලග්නය ධනු .කුජ7සෙනසුරු 8අවුරුදු 49 සෙනසුරු ඒරාෂ්ටකයක් තියෙනවා කිව්වා . මහත්මයා මගේ ජිවිතයට කරදරයක් වෙයිද...
එ බුතයා නො රිප්ලයි ...සියලු දෙව ආරක්ෂාව ලැබේවා බුදු සරනයි ඔබට නිසිම හනියක් වෙන්නේ නැ..පුලුවන් තරමිි සත්තුන්ට කන්න දෙන්න ❤
@@SaheraNidosh🙏🏻🙏🏻🙏🏻
ග්‍රහයන් හත්දෙනෙක් අටේ ඉන්නව නම් පලාපල කියන්න බැරිද.
මහත්තයා, 8- ච/ 2- ර,ශ / 3- බු /7- හිස්/ ලග්නය -මිථුන සිටීම අසුභද
අටවැන්නාදිපති 9 සිටීම කොහොමද............
රාහු මැරෙන විදිය කීවෙ නැහැනේ.
කටක ලග්නෙ චන්ද්‍ර බුධ සිකුරු තුනම අටෙ
මගේ සිකුරු කුජ දෙන්නම 8
ලෙහසියෙන් තෘප්තිමත් වෙන කෙනෙක් නෙමෙය්
2004.12.292.59 pmමේෂ ලග්නය1 රාහු234 ශනි , සදු5 6 ගුරු7 කේතු8. කුජ, බුද, සිකුරු9. රව්101112මගේ පුතාගේ හදහනහොද ද , නරක ද8 කු, සිකුරු, බු. සිටීම හොද නැද්ද
ගුරැ 8 වැනි බාවයෙ ධනු රාශිය
ලග්නේ තුලා කුජ අටේ
ගුරැ 8 බාවයෙ ධනු රාශිය මෙක අසුබද
8 වෙනි කොටුව ඉස්නම මෙකද
ශනි 8
උච්ච රවි 8කුජ සවක්ශෙතව 8
ලේ ආශ්‍රිතව රෝග උෂ්ණය වැඩි විමෙි රෝග වලට හේතුයි බලවත් නිසා ලෝකු ගැටලුවක් නැ...හදිසි අනතුරු වලින් පරිස්සමි වන්න
ස්තුති, මගේ මාරම වැඩේ අටට වෙලා තියෙන්නේ රාශිය කන්‍යා, බුධ උච්චයි, ගුරු සතුරුයි, කේතු මිත්‍රයි, යු තියනවා දන්නේ නෑ, මට මෙහි ගුණ අගුන හිතා ගන්න අමාරුයි එකකට එකක් පරස්පර හින්දා ඔබට පුළුවන්නම් විස්තරයක් දෙන්න අනාවැකියක් කියන්න, වයස 56, තව දෙයක් කෙනෙකු කෙන්දරයක් බැලිමට ගිය විට ඔය 5, 8, 12 ගැනත් විශේෂයෙන් විස්තර කිව යුතුමයි මගේ අදහස එවිටයි ඔහු/ඇය ඒ පිළිබඳ දැනුවත් වි පරිස්වන්නේ, ජොතිෂ වේදින් ඔය ගැන නොකිමෙන් කෙන්දර බලලත් ගොඩක් අය අමාරුවේ වැටිලා තියවා, ඊට පස්සේ ගියාම කියනවා ඔය තුනෙ හෝ එකක් දුර්වලයි කියලා, පහුගිය දවසක RUclips එකේ ජොතිෂ කියාදෙන එක්කෙනෙකුගේ බිරිඳටත් ඔහොම වෙලා මම ඔය කතාව කිව්වම ඔහු පිළි ගත්තා 🤔
පිළිතුරක් දෙන්න සල්ලි බලාපොරොත්තු වෙනවා වගේ 😁
උත්තරයක් දෙන්න දන්නේ නැද්ද නැතිනම් කෙන්දරය බබලව ගන්න සල් බලාපොරොත්තු වෙනවද 🤔
රාහූ 8 අයගෙ ආයුශ කෙටියි කියන්නේ ඇත්ත ද? එයාලාගෙ මරණය කොයි වගේද
Oya mewa lokuwata hithanna epa me graha apala kohoma thibunath oya adahana agamata wadi නැඹුරු bawakin sathutin inna hithala manasikawa aul unoth eken apita prashna enawa manasika athathiya wage matath okama kiwa eth mama e gana hithannema na habai agamata ladiwa samanya vidiyata innawa bs oyata❤❤
එහෙම නැ...ලෙඩරෝග නමි ටිකක් වැඩි
මගෙත් රාහු 8. මම මේශ ලග්නෙ. රාහු මහ දශාව ලබනව 2024 පෙබරවාරි. ඔබ තුමාගේ රාහු 8නම් ඔබ විඳි අත්දැකීම් ටිකක් දැන ගැනීමට මට හැකිද ?
මේෂ ලග්නය2004.12.292.59 pm1 රාහු234 සනි, සදු56 ගුරු7 කේතු8 කුජ, සිකුරු, බුද9. රවි10.1112
මගේ පුතාගේ හදහනවිස්තර ටිකක් කියනවද
මහත්මයා මම වෘෂභ ලග්නයෙන් ඉපදිලා තියෙන්නෙ සෙනසුරු ග්‍රහයා අටවැන්නේ පිහිටලා තියෙන්නෙ නමුත් මම ගතකරපු හොදම දසාව තමයි සෙනසුරු මහදසාව ස්තුතියි පැහැදිලි කලාට🙏🙏🙏🙏💙💙💙💙
ධනු 8 නිසා සුබයි
හේතුව වන්නෙ වෘශභ ලග්නයට සෙනසුරු යෝගකාර වීමයි. පුනයස්තාන අධිපති වන්නෙ සෙනසුරු එම නිසා සෙනසුරුගේ හොඳයි.
මමත් වෘෂභ ලග්නෙ ශනි 8
මම මේෂ ලග්න....අටවැන්න සදු..පොඩි බයක් තිබුන දුක්ඛිත මරණයක් අත්වෙයි කියල.ඔබේ විස්තරය නිසා ඒ බය නැතුව ගියා..ස්තූතියි..
Thank you sir ❤
හරි.මගේ 8 . රවී. බුධ.සිකුරු.කුජ.රාහු .ඔක්කම අටේ
මම වෘෂභ ලග්නයේ
අටේ ගුරැ හා සෙනසුරු
අටේ සෙනසුරු ..රව්.කේතු හොදනෑනේ❤
Guru 8 sinha rashiye sitima kohomada??
මගෙත් රාහු 8. මම මේශ ලග්නෙ. රාහු මහ දශාව ලබනව 2024 පෙබරවාරි. මාගේ ආයුශ අවසානද ? කුජ3,ගුරු6,සඳු9,රවිබුදශනි10,සිකුරු11. ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා!
ඔබට දීර්ගායුශ හිමී
මගෙත් රා හු 8
Mage puthage sikuru 8 tawa mat awiwahaka unata kisima ledak na.
Kanya lagna
Buda sikuru 8
Guru sadu 6
Shani 1
Rawi 7
Kuja 11
Anagathaya kohomada sir...🙏🙏
මගෙ ලග්නේ කටක අටේ රාහු නවයෙ කුජ හතේ කවුරුත් නෑ දහයෙ සදු හයේ බුධ රවි සෙනසුරු. මට දුක් විදින්න වෙනවාද
Mama mithuna lagnaye. Ravi..Rahu
..shani.. Sikuru 4 denama 6 kotuwe. Ethakota mokada ?
Mithuna lagnaya..
kuja 8 wanne..
චන්ද්‍රා ය 8 කොහොමද කියලා දෙන්න
ග්‍රහයන් කිහිපයක් අට වැන්නේ පිහිටීම කොහොමද බලපාන්නේ...
8kotuwe sani saha guru hitiyoth kohomada mahathmaya palapala obathumata theruwan saranai
කටක මම, රවි කුජ බුද ශනි 8 ඉතිං මොකක්ද වෙන්නේ,
මගේ ලග්නය කන්‍ය 8 වැන්නේ ශ,ගු.ශනි ඉන්න නිසා ලෙඩ වෙන්න පුළුවන් නේද
බැලුවෙත් 18, 8 වෙනියට, මගෙත් කුජ, රවි, සිකුරු සේරම 8, සිංහ ලග්නයේ,
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
අප්‍රියල් ද ඉපදුනේ
Mageth bro
මහත්තයා මගේ දුවගේ කෙන්දරයේ 8යේ ව ගු කේ කු
දල කේන්ද්‍රයේ 7 වැන්නේ ඇති ග්‍රහයෝ භාව කේන්ද්‍රයේ 8 වැන්නෙ සිටිම මගින් තිබෙන අහිතකරතා එලෙසම පවතිනවාද...
Chandra buda සිකුරු thunam ate nam
8 wannadipathi 3 kohomada.🎉
මම මිතුන අටවැන්නෙ සිකුරු අට අධිපතියා හතේ එතකොට මොකද වෙන්නෙ
අටවැන්නාධිපති අටේම ඉන්නව නම් කොහොමද
8 වන කොටුව හිස් නම් අසුභද මහත්මයා
මගෙත් නෑ අසුබ ද
8 වැන්නෙ ග්‍රහයෙක් නැති එක තමයි හොඳම
මගේ 8 සිකුරු සදු කේතු ඉන්නේ sir
රවි,ශනි,බුද 8 ඉන්නවා නම් කොහොමද මහත්මයා ?
ගුරු කේතු 8කොහොමද
මහත්මයා මගේ හදහන ලග්නය ධනු .
කුජ7
සෙනසුරු 8
අවුරුදු 49 සෙනසුරු ඒරාෂ්ටකයක් තියෙනවා කිව්වා . මහත්මයා මගේ ජිවිතයට කරදරයක් වෙයිද...
එ බුතයා නො රිප්ලයි ...සියලු දෙව ආරක්ෂාව ලැබේවා බුදු සරනයි ඔබට නිසිම හනියක් වෙන්නේ නැ..පුලුවන් තරමිි සත්තුන්ට කන්න දෙන්න ❤
@@SaheraNidosh🙏🏻🙏🏻🙏🏻
ග්‍රහයන් හත්දෙනෙක් අටේ ඉන්නව නම් පලාපල කියන්න බැරිද.
මහත්තයා, 8- ච/ 2- ර,ශ / 3- බු /7- හිස්/ ලග්නය -මිථුන සිටීම අසුභද
අටවැන්නාදිපති 9 සිටීම කොහොමද............
රාහු මැරෙන විදිය කීවෙ නැහැනේ.
කටක ලග්නෙ චන්ද්‍ර බුධ සිකුරු තුනම අටෙ
මගේ සිකුරු කුජ දෙන්නම 8
ලෙහසියෙන් තෘප්තිමත් වෙන කෙනෙක් නෙමෙය්
2004.12.29
2.59 pm
මේෂ ලග්නය
1 රාහු
2
3
4 ශනි , සදු
5
6 ගුරු
7 කේතු
8. කුජ, බුද, සිකුරු
9. රව්
10
11
12
මගේ පුතාගේ හදහන
හොද ද , නරක ද
8 කු, සිකුරු, බු. සිටීම හොද නැද්ද
ගුරැ 8 වැනි බාවයෙ ධනු රාශිය
ලග්නේ තුලා කුජ අටේ
ගුරැ 8 බාවයෙ ධනු රාශිය මෙක අසුබද
8 වෙනි කොටුව ඉස්නම මෙකද
ශනි 8
උච්ච රවි 8
කුජ සවක්ශෙතව 8
ලේ ආශ්‍රිතව රෝග උෂ්ණය වැඩි විමෙි රෝග වලට හේතුයි බලවත් නිසා ලෝකු ගැටලුවක් නැ...හදිසි අනතුරු වලින් පරිස්සමි වන්න
ස්තුති, මගේ මාරම වැඩේ අටට වෙලා තියෙන්නේ රාශිය කන්‍යා, බුධ උච්චයි, ගුරු සතුරුයි, කේතු මිත්‍රයි, යු තියනවා දන්නේ නෑ, මට මෙහි ගුණ අගුන හිතා ගන්න අමාරුයි එකකට එකක් පරස්පර හින්දා ඔබට පුළුවන්නම් විස්තරයක් දෙන්න අනාවැකියක් කියන්න, වයස 56, තව දෙයක් කෙනෙකු කෙන්දරයක් බැලිමට ගිය විට ඔය 5, 8, 12 ගැනත් විශේෂයෙන් විස්තර කිව යුතුමයි මගේ අදහස එවිටයි ඔහු/ඇය ඒ පිළිබඳ දැනුවත් වි පරිස්වන්නේ, ජොතිෂ වේදින් ඔය ගැන නොකිමෙන් කෙන්දර බලලත් ගොඩක් අය අමාරුවේ වැටිලා තියවා, ඊට පස්සේ ගියාම කියනවා ඔය තුනෙ හෝ එකක් දුර්වලයි කියලා, පහුගිය දවසක RUclips එකේ ජොතිෂ කියාදෙන එක්කෙනෙකුගේ බිරිඳටත් ඔහොම වෙලා මම ඔය කතාව කිව්වම ඔහු පිළි ගත්තා 🤔
පිළිතුරක් දෙන්න සල්ලි බලාපොරොත්තු වෙනවා වගේ 😁
උත්තරයක් දෙන්න දන්නේ නැද්ද නැතිනම් කෙන්දරය බබලව ගන්න සල් බලාපොරොත්තු වෙනවද 🤔
රාහූ 8 අයගෙ ආයුශ කෙටියි කියන්නේ ඇත්ත ද? එයාලාගෙ මරණය කොයි වගේද
Oya mewa lokuwata hithanna epa me graha apala kohoma thibunath oya adahana agamata wadi නැඹුරු bawakin sathutin inna hithala manasikawa aul unoth eken apita prashna enawa manasika athathiya wage matath okama kiwa eth mama e gana hithannema na habai agamata ladiwa samanya vidiyata innawa bs oyata❤❤
එහෙම නැ...ලෙඩරෝග නමි ටිකක් වැඩි
මගෙත් රාහු 8. මම මේශ ලග්නෙ. රාහු මහ දශාව ලබනව 2024 පෙබරවාරි. ඔබ තුමාගේ රාහු 8නම් ඔබ විඳි අත්දැකීම් ටිකක් දැන ගැනීමට මට හැකිද ?
මේෂ ලග්නය
2004.12.29
2.59 pm
1 රාහු
2
3
4 සනි, සදු
5
6 ගුරු
7 කේතු
8 කුජ, සිකුරු, බුද
9. රවි
10.
11
12
මගේ පුතාගේ හදහන
විස්තර ටිකක් කියනවද