බලන්නම ඕනි කතාවක් (

Поделиться
HTML-код
  • Опубликовано: 7 ноя 2024

Комментарии • 51

  • @ආලවන්තම්නිත්තුව
    @ආලවන්තම්නිත්තුව 8 месяцев назад +40

    හොදම නිවේදකට...
    නොදුන්නට සම්මාන...
    මැද්දට නොපැන්න...
    එකෙන්ම..ඔහු පට්ට😊

  • @hp7300
    @hp7300 9 месяцев назад +19

    මැඩම්ගෙ කතා විලාසයම කවියක්❤ සම්පූර්ණ වැඩසටහනම බැලුවෙ හරීම ආසාවෙන්..❤

  • @nilankasumedha4785
    @nilankasumedha4785 7 месяцев назад +6

    හරිම අපූරුවට ගලපනවා මැඩම්.අහන්න අහන්න ආසයි මේ වැඩ සටහන.සුභ අනාගතයක් මැඩම් ඔබ තුමියට

  • @lalithwijekoon5067
    @lalithwijekoon5067 3 месяца назад +1

    හරිම වැදගත් ඔයාගේ වැඩසටහන් ❤❤❤❤❤❤❤❤❤

  • @sunilxcode
    @sunilxcode 7 месяцев назад +7

    කවි වගේ මුහු නෙන් සිනහ මල්
    විදහා පානා🦢
    සිහල ගැමි ලියකගේ ගුණ සුවද
    සිතට ගේනා 🪻
    ලෝවටා සිටින සැමගේ සිත් සොරා
    ගෙන සිටිනා🌹
    මගේ සිත ඇදී ගියේ තරුණ නිවේදක
    ගේ සිනහ දහරා🐬

  • @RuwaniHansika-gz6ll
    @RuwaniHansika-gz6ll 7 месяцев назад +4

    අහම්බෙන් දැක්කෙ මේක මේ වැඩසටහන. අහන්න ආස හිතෙනවා

  • @RidmikaLaksrini-jc7xk
    @RidmikaLaksrini-jc7xk 7 месяцев назад +4

    හරිම ලස්සනයි මැඩම්❤❤❤❤❤. ඔබතුමිය නිමා නොවන කතා ගගුලක්

  • @NishanthiMunasinghe-xm6ql
    @NishanthiMunasinghe-xm6ql 8 месяцев назад +7

    ජීවිතයේ අපි නොහිතන යතාර්ථය ඇත්තටම මේ දේ තමා ස්තුතියි ඔබට

  • @inokadamayanthi5887
    @inokadamayanthi5887 7 месяцев назад +3

    ඔබතුමිය හරිම සිරියාවන්තයි,වගේම හරිම බුද්දිමත්,තෙරුවන් සරනයි ❤❤🎉🎉

  • @MrSanta-pf7xj
    @MrSanta-pf7xj 8 месяцев назад +10

    මැද්දට නොපැන්න ඔහුට පට්ට ❤❤❤❤❤❤❤❤

  • @shammihaththalla2551
    @shammihaththalla2551 8 месяцев назад +5

    ලස්සනට කියනවා.........හදවතට දැනෙන්නට .........

  • @DilshanMadubashitha
    @DilshanMadubashitha 7 месяцев назад +2

    ලස්සනයි මැඩම්..බොහොම පිං ඔබ තුමියට

  • @DilshanMadubashitha
    @DilshanMadubashitha 7 месяцев назад +2

    ලස්සනයි මැඩම්...බොහොම් පින් ඔබතුමියට..

  • @sakunthalagamage5068
    @sakunthalagamage5068 8 месяцев назад +7

    Ow madam mamath harima nihadai siyalumade dara gannawa

  • @buddikapg3376
    @buddikapg3376 7 месяцев назад +2

    Good explanation Bashi Nangi. Bless of triple gem.

  • @chathurangatv900
    @chathurangatv900 7 месяцев назад +1

    Very good harma ලස්සනයි

  • @chandranisenarathne8852
    @chandranisenarathne8852 7 месяцев назад +1

    හරි අපූරුම කවියක්❤❤❤❤

  • @babytoys1919
    @babytoys1919 7 месяцев назад +3

    බේබදුකමත් fun ekata bona ekath dekak

  • @sasmikadineth6381
    @sasmikadineth6381 7 месяцев назад +1

    ගොඩක් ලස්සනයි

  • @nalanirajapaksha806
    @nalanirajapaksha806 7 месяцев назад +2

    Sooo interesting. But i got to know vajira jayawardena also....fly.....watinaaaa charithayak♥️♥️♥️♥️♥️

  • @shashikasanjeewani3179
    @shashikasanjeewani3179 7 месяцев назад +3

    කවිය කියන්නේම එක්තරා භාවනාවක්

  • @anojadissanajake3315
    @anojadissanajake3315 7 месяцев назад +1

    Great voice mam

  • @chinthakachinthaka965
    @chinthakachinthaka965 7 месяцев назад +1

    Matath wela tiyanawa me hema deema maru mis

  • @AyeshaDilrukshi-jk1io
    @AyeshaDilrukshi-jk1io 7 месяцев назад +2

    Lassanai miss

  • @dayanisamranayka2975
    @dayanisamranayka2975 7 месяцев назад +2

    මෙවැනි ගුරුවරුන් වාසනාවන්

  • @DushanthiLakmali-wz6pi
    @DushanthiLakmali-wz6pi 7 месяцев назад +1

    ආදරෙයි මිස් ❤

  • @mudithamalith297
    @mudithamalith297 7 месяцев назад +2

    මමත් හුගක් වෙලාවට ඔය ව්ගේමයි

  • @dharmasiriananda9873
    @dharmasiriananda9873 7 месяцев назад +1

    අනේ මිස් ඒකනම් ඇත්තමයි.මහත්තයාගේ උනුහුමට සියලු දේ අමතකයි.නිහඩබවින් බොහෝ දේ විසඳිය හැකියි.අපි දරුවෝ නිසා මොනතරම් දේවල් උනත් ඉවසිය හැකියි.ජීවිතය හරි කෙටියි.අද්දැකීම් මහමෙරයි.මේ නාටක හැමදෙයක්ම ජීවත් වෙන ටික දවසකටයි.හැමෝම සතුටින් ලස්සනට ලැබී ඇති ජීවිතය විදින්න.ව්දවන්න එපා.බොහෝ දේවල් මිස්ගෙන් ඉගෙන ගන්න පුලුවන්.ඇය ජීවිතය විදින්න කියාදෙම ගුරු මෑනියෙක්.ආදරෙයි ඔබතුමියට මහ මෙරක්❤❤❤❤❤

  • @KK-jp9gp
    @KK-jp9gp 7 месяцев назад +2

    Kaviyak....❤

  • @KulaKumara
    @KulaKumara 7 месяцев назад +1

    Good

  • @JayanthiWanaguru-ey9fn
    @JayanthiWanaguru-ey9fn 7 месяцев назад +1

    ahanna kemati❤

  • @yureinperera5254
    @yureinperera5254 9 месяцев назад +1

    ලස්සනයි❤

  • @pererachaminda386
    @pererachaminda386 8 месяцев назад +4

    Vatinaa kama koya nimakala nohaki❤❤❤❤

  • @YasuriPriyanka
    @YasuriPriyanka 7 месяцев назад +2

    ❤❤❤❤❤❤❤❤❤

  • @KanchanaGangani-k2g
    @KanchanaGangani-k2g 7 месяцев назад +1

    අනෙ මටනමි පෙන්න බෑ.

  • @ChanakaGayan-w8v
    @ChanakaGayan-w8v 8 месяцев назад +5

    Katahadath bawanavak....

  • @asankasamarapala479
    @asankasamarapala479 7 месяцев назад +2

    🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @pemasirisunilkumara1689
    @pemasirisunilkumara1689 8 месяцев назад +2

    ❤❤❤❤❤❤

  • @arunaprabath1734
    @arunaprabath1734 7 месяцев назад

    Misssarainada

  • @renupallegedara3057
    @renupallegedara3057 7 месяцев назад +1

    යථාර්ථය හරි අපූරුවට ❤❤❤

  • @RuuSobha
    @RuuSobha 9 месяцев назад +1

    🎉🎉❤

  • @BandulaWijayaratne
    @BandulaWijayaratne 7 месяцев назад +1

    Dear lady, I appreciate your presentation of romantic feelings in a very decent manner yet without omitting the recollecton of our past pleasure derived. Bandula

  • @Fashioncorner201
    @Fashioncorner201 8 месяцев назад +1

    ❤❤❤

  • @amilajayasooriya-yf5db
    @amilajayasooriya-yf5db 9 месяцев назад

    👍👍👍 watinwa👍❤🌹

  • @SirimaMarasinghe
    @SirimaMarasinghe 7 месяцев назад +1

    Harima agei pahadili Miriam adaraniyai

  • @niroshaniperera9477
    @niroshaniperera9477 7 месяцев назад +1

  • @gayathrikanadishani3559
    @gayathrikanadishani3559 8 месяцев назад +2

    ❤❤❤❤❤

  • @nilankapriyadarshani7840
    @nilankapriyadarshani7840 8 месяцев назад +2

    ❤❤

  • @evondressmaker6911
    @evondressmaker6911 7 месяцев назад +1