Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ගුරුමෑනියනී...අනේ මන්දා මට වයස 20... A/l විබාගෙ ඉවර වෙලා....මං සමාජෙට යන්න ඉන්න කෙනෙක් වගේම සමාජය දකින ගමන් ඉන්නේ....ඔබතුමියගේ මේ කටහඩ ඒ අර්ථකථන ගොඩක් වටිනව...ගොඩක් පින්...
අද හමුවුනේ ඔබතුමියව.අැබ්බැහිවීමක් වෙයි හැමදාම දිගටම....
අනේ සුභාෂිණිය කථා කරන ලස්සන ❤❤❤❤
මිස් මම කැමති ඔයාගේ වීඩියෝස් හැමදාම බලන්න. දිගටම කරගෙන යන්න කියලා හදවතින්ම ආදරයෙන් සුභ පතනවා. !!!!!!!!!!!!!!!!!!!!❤️❤️❤️❤️❤️❤️👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍 මිස් වගේම අපිට සිංහල උගන්නපු ටීචර් කෙනෙක් හිටියා ඉස්කෝලෙ කාලේ ටීචර් වගේමයි. මට mis නිසා ඒ ටීචර්ව මතක් වුණා ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ හොඳට කියල දෙනවා සිංහල ඉගැන්නුවෙ අනිවාර්යෙන් ක්ලාස් යන්නැතුව ගොඩ යන්න පුළුවන්. මිස් වගේමයි කතා කරන විදිය හිනාවෙනවා. අන්න ඒ වගේ ගුරුවර ගුරුවරියෝ මේ ලෝකෙ බිහිවෙන්න ඕනා ළමයින්ට. 🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐 mis ට නිදුක් නිරෝගී සෞභාග්‍යමත් වාසනාවන්ත ජීවිතයක් ලැබේවා!!!!!!!!!!!!!! දෙවි පිහිටයි!!!!!!!!!!!!!
ඔබතුම් යගෙන් ඉහත ගන්න දරුවන් හරිම වාසනා වන්නයි හිනාව කටහඩ හරිම සිත් ගන්න සුළුයි.
💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍 ඇත්ත මාරම වාසනාවන්තයි තමයි.
ඔබතුමියගේ වීඩීයෝ හැමදාම හැමතිස්සේම මං බලනවා...
කාන්තාව ආදරය බලාපොරොත්තු වෙන්නේ ගොඩක් ගෞරවයක් ඇතිව.නමුත් ඒ ගැන නොදන්න සමහර මහත්වරු නිසා ගැහැණු ගොඩක් දුක් වේදනා විදිනවා ගුරුතුමියනි.
🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏👍👍👍👍👍👍👍👍👍👍👍💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯 මට නං හිතෙන්නේ ඔතන නොදන්නාකම නෙමෙයි . ඒක හරියට තේරුම් ගන්න පුළුවන් නම් හරි මනුස්සයෝ විදියට. 🧠🧠🧠🧠🧠🧠🧠🧠🧠🧠🧠🧠🧠🧠🧠🧠🧠🧠🧠🧠🧠🧠🧠🧠🧠🧠🧠🧠🧠🧠🧠🧠🧠🧠🧠🧠
මමනම් කතාව කියවල තියන විදිහට ඔක තනිකර මනමේ කුමරයට මඩ ගැසීමක්, මොකද මනමේ කුමරයට ඔච්චර ටිකක් කරන්න උනේ නැහැ , මනමේ කුමරියව කැන්දාගෙන මනමේ කුමරයගේ නුවරට යද්දිම තමයි සීන් කෝන් එක පත්තු උනේ , ඒ ටික දවසට තමයි මනමේ කුමරිය කුමාරයට ගේම දුන්නේ. මේක තනිකර වෙනමම කතාවට්ක් , මේ කියන්නෙ වෙන මනමේ කතාවක්ඩ කොහෙද මන් හිතන්නෙ
ගැහැණුන් දළඹුවෙකි ගෑවුණු තැන කසන💀
Kiyak gawagena edis hada gaththada🤣🤣hama gani ekkama lagalada manda🤣
මම නම් ආදරෙයි ගැහැනුන්ට ❤️ හැබැයි මට ආදරේ නැහැ ගැහැනුන් 😢
❤❤❤❤
❤❤❤❤❤❤
නියමයිනෙ මැඩම් ....❤❤❤
Matanam oya gana පුදුම aadarak හිතෙන්නේ ....වරදවා hithanna epa........
🎉
මේ කව්ය ව්කෘතියක්.
සමන්පිච්ච වැලක්
මේක විකුර්තියක්. මනමේ කුමාරයා වැද්දෝ වගේ සත්තු මරන්න කැලේ දිව්වේනෑ. තමන් දන්න කෙනාට වඩා කොහොමත් නොදන්න වැද්දට කුමාරි ආදරය කලේ නෑ. එතන තිබුනේ රාගය විතරයි. ආදරය පොඩ්ඩක් වත් තිබුනා නම් මනමේ කුමාරි දවසක් හරි ළඟ හිටිය මිනිහට වඩා නාඳුනන වැද්දාගේ ආදරය ලොකු වෙන් නෑ. මනමේ කුමාරිගේ ඇස් අන්ධ උනේ රාගයෙන් මිස අදරයෙන් නොවේ.වල්කම. වනචර කම. මනමේ කුමාරිගේ වනචර කම ආදරයට සම කරන්න එපා. ලොකුවට පාරම් බෑවට කවි කාරයෝ හරියට කතා වස්‍තුවතේරුම් ගන්න ඕනි.
තමන්වටා ගොඩනගාගෙන ඉන්න රාමුවෙන් දැන්වත් එලියට බැහැපන් මචෝ. අපි මේ ජීවත්වෙන්නෙ 21ක් වෙන් සියවසේ නේද මමෝ?
ශතවර්ශේ වෙනස් උනාට අන්තර්ගතය එහෙම මයි. අන්තර්ගතය විග්‍රහය තමා වෙනස්.
@@ranjithkumara614මෙ තියෙන්නෙ ගැහැණුන්ගෙ ආදරේ ගැන පැහැදිලි කරන්න උපකල්පිත ලෙස කරපු නිර්මාණක් .මනමේ කතාව ගාව ගත්තට මෙතන තියෙන්නෙ මනමේ කතාව ගැන කියන්න කරපු එකක් නෙවෙයි😅
Aniwa....
Ee kaale kalu ජාතිකයෝ hitiye natda dan na ලෝකේ .......kalu jaathikayekwa set karanam මනමේ kumarige lede hoda වෙනවා ....
Meya shashikagema ewa promot karanne mokada danne na neda
Salli gannawa wanna barida 😁
@@SubashaniEkanayakehai kohomada mis
Mmmmmm,? 🤔🤔🤔🤔🤔???
❤❤❤❤❤
❤❤❤
Haii Thilini
❤