Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ඉතා හොදට කියලා දුන්නා.තවත් මෙවැනි video ඉදිරපත් කරන්න .
Good ideaikmanwga channelbudusarani
♥️🍃
Thank you oba thumiyata
ස්තුතියි වැදගත් පැහැදියි
ස්තුතියි හොද වීඩියෝවක්
Thanks for the video 🎉
බොහොම ස්තූතියි
Supar mis
මට විබගෙට එන පැට්ටිකල් එකක් ගොඩක් ස්තුතියි❤️⚡
Thank you madam
Thank u... gd luck...
Paththa❤
බොහොම ස්තුති මිස් ඔයාට බුදු සරනයි ❤ 🌹
Thanks 👍👍👍👍👍👍👍👍
👍
Ok good
Good presentation. Keep up your good work.
🙏🙏🙏
ම්ස් ඒ ක්‍රමය ගොඩක් හොදයි
Mama inne kaduwela mis. Vishwasa wanthawa. Badda pelak miladigannawanam. කෘෂිකර්ම yata yanna oneda
I'm not clear on the branch which should be cut and removed. (at 10:21 ont the video). Is it below the ball of soil (bottom side) that is on to the side of the main tree (or branch)? Can you please clarify. Many thanks.
Lssanai
Durian,kiss puluwanda
Miss Alipera, amba,ugurassa,weralu baridha? Sarthakaudha Plz reply (👉Dhalia,geraniums, gana wisthara vedio 1k karanna plz 🙂)
බොහෝ පිං
නා මේ ආකාරයට පැල කරන්න පුළුවන් ද
කොච්චර kal puluwanda
🌱🌱🌱🙏🙏🙏❤️❤️❤️
ලෙය කරපූ පැලයක කල් පැවැත්ම සාමන්‍යය විදියද හො කල් පැවැත්ම මවු සාකය වාගෙම කල්පවතිනවාද ස්තූතියි.
කල් පැවැත්ම අඩුයිලු.මුදුන් මුලක් නැති නිසා
ඔතන ඔය පොත්තට යටින්තියන දිය පොත්ත පිහිතලයෙන් හුරල අයින් කරන්නම ඕන ඒ කියන්නෙ අත්තට මුලෙන් එන සැපයුම් අඩාල කරන්න ඕන නැතිනම් මුල් එන එක පැත්තක තියල ගහ පොත්ත නැවත වවාගන්න බලනවඅනික කොලයක් හැලුන තැනටම යටින් රවුමට කපල පොත්ත ගලවන්න අගල් තුන් කාලක් විතර
මුල් අදින්න කොච්චර කල් යනවද?
තේ අතු ලේයර් කිරීමෙන් පැලයක් පැලයක් ලබා ගැනීමට හැකිද
ම්ස් ඔය පස් වේලෙන්නෙ නැද්ද දින ගානක් යනකොට
පස්න කිපයක් අසන්න ඕනි..1.අත්තක් ලේයර් කර පසු එය පැලවෙනතෙක් ජලය අත්ත සිටවු දවසේ පමනද යෙදිය යුතු නැතිනම් දවස් කියෙන් කියටද දාන්න ඕනි, 2. අත්තක් තෝරා ගැනිමේදි මව් ශාකයක්ම විය යුතුද නැතිනම් බට් ගසක් උනත් කමක් නැද්ද3. මිරිස් වගේ ශාක වලත් අතු ලේයර් කර හැකිද
මම ඔබතුමිය පවසන ආකාරයට දෙහි අත්තක් බද්ධ කලා. කොච්චර කාලයක් යයිද මුල් අදින්න
මං දෙහි අත්තක් ලේයර් කර මුල් අද්දවා ගත්තා ලඟදී.දින 25ක් පමණ කාලයක් ගතවුනා.දැනට එය මවු ශාඛයෙන් වෙන් කර සවිවර කිරීම සඳහා තවත් බෑගයක සිටුවා තැබුවා.පොලවේ සිටුවීමට දැනට වලක් සකසා තැබුවා.
මිශ්‍රණය හදන්න යොදන මාධ්‍ය (කොහු බත්, මතුපිට පස්) ජීවානුහරණය කරන්න ඕනෙද?
Oni nee
Owa leayar karanne mokatada owa atu pealaweanawa
😅
මල් වලට යාර මිලා කොල කැටද හොද යාර මිලා ටාගට්ද හොද මල්එන්ඩ🌹
Target eka hoda
Mis ඔනැම ගහක අත්තක් මෙ විදිහට ලෙයර් කරන පුළුවන් ද
මිස් දෙහි අතු පැල සිටුවා පැලේ වර්දනය වෙලා පලදාව ගන්න කොපමණ කාලයක් යනවාද
මම කරපු අතු බැදීම් අසාර්ථක වුනා. එහෙම වෙන්නේ ඇයි
Kenbiyam patalaya thuwala wenna ethi
ඉතා හොදට කියලා දුන්නා.තවත් මෙවැනි video ඉදිරපත් කරන්න .
Good idea
ikmanwga channel
budusarani
♥️🍃
Thank you oba thumiyata
♥️🍃
ස්තුතියි වැදගත් පැහැදියි
♥️🍃
ස්තුතියි හොද වීඩියෝවක්
♥️🍃
Thanks for the video 🎉
♥️🍃
බොහොම ස්තූතියි
♥️🍃
Supar mis
♥️🍃
මට විබගෙට එන පැට්ටිකල් එකක් ගොඩක් ස්තුතියි❤️⚡
♥️🍃
Thank you madam
♥️🍃
Thank u... gd luck...
♥️🍃
Paththa❤
බොහොම ස්තුති මිස් ඔයාට බුදු සරනයි ❤ 🌹
Thanks 👍👍👍👍👍👍👍👍
♥️🍃
👍
Ok good
♥️🍃
Good presentation. Keep up your good work.
♥️🍃
🙏🙏🙏
ම්ස් ඒ ක්‍රමය ගොඩක් හොදයි
Mama inne kaduwela mis. Vishwasa wanthawa. Badda pelak miladigannawanam. කෘෂිකර්ම yata yanna oneda
I'm not clear on the branch which should be cut and removed. (at 10:21 ont the video). Is it below the ball of soil (bottom side) that is on to the side of the main tree (or branch)? Can you please clarify. Many thanks.
Lssanai
Durian,kiss puluwanda
Miss Alipera, amba,ugurassa,weralu baridha? Sarthakaudha Plz reply (👉Dhalia,geraniums, gana wisthara vedio 1k karanna plz 🙂)
බොහෝ පිං
♥️🍃
නා මේ ආකාරයට පැල කරන්න පුළුවන් ද
කොච්චර kal puluwanda
🌱🌱🌱🙏🙏🙏❤️❤️❤️
♥️🍃
ලෙය කරපූ පැලයක කල් පැවැත්ම සාමන්‍යය විදියද හො කල් පැවැත්ම මවු සාකය වාගෙම කල්පවතිනවාද ස්තූතියි.
කල් පැවැත්ම අඩුයිලු.මුදුන් මුලක් නැති නිසා
ඔතන ඔය පොත්තට යටින්තියන දිය පොත්ත පිහිතලයෙන් හුරල අයින් කරන්නම ඕන ඒ කියන්නෙ අත්තට මුලෙන් එන සැපයුම් අඩාල කරන්න ඕන නැතිනම් මුල් එන එක පැත්තක තියල ගහ පොත්ත නැවත වවාගන්න බලනව
අනික කොලයක් හැලුන තැනටම යටින් රවුමට කපල පොත්ත ගලවන්න අගල් තුන් කාලක් විතර
මුල් අදින්න කොච්චර කල් යනවද?
තේ අතු ලේයර් කිරීමෙන් පැලයක් පැලයක් ලබා ගැනීමට හැකිද
ම්ස් ඔය පස් වේලෙන්නෙ නැද්ද දින ගානක් යනකොට
පස්න කිපයක් අසන්න ඕනි..
1.අත්තක් ලේයර් කර පසු එය පැලවෙනතෙක් ජලය අත්ත සිටවු දවසේ පමනද යෙදිය යුතු නැතිනම් දවස් කියෙන් කියටද දාන්න ඕනි,
2. අත්තක් තෝරා ගැනිමේදි මව් ශාකයක්ම විය යුතුද නැතිනම් බට් ගසක් උනත් කමක් නැද්ද
3. මිරිස් වගේ ශාක වලත් අතු ලේයර් කර හැකිද