එක කොලයක් වෙලෙන්නේ නැතිවෙන්න මිනි ප්‍රොපගෙටර් එකක්තුල අතු පැලකරමු Plant propagation for beginners

Поделиться
HTML-код
  • Опубликовано: 26 ноя 2024

Комментарии • 287

  • @darshanishiromala4096
    @darshanishiromala4096 2 года назад +3

    අයියේ ඔයා හරිම පැහැදිලිව සෑම දෙයක්ම අපට කියා දෙනවා....ගොඩාක් පින් ....අයියාගේ පවුලේ සැමටත් යහපතක්ම වෙිවා ...අයියා අවංකවම කියලා දෙනවා....

  • @manjulaherath3406
    @manjulaherath3406 4 года назад +5

    ඇත්තටම හොදම හොද පැහැදිලි කිරීමක් .ගොඩක් ,,ගොඩක් ස්තුතියි ඔබට .ඔබේ දැනුම තව තවත් වර්ධනය වේවා .තෙරුවන් සරණයි .

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 года назад

      හරියනවා බොහොම ස්තුතියි . .තෙරැවන්සරනයි පරිස්සමින් ඉන්න

  • @Thenkuttige
    @Thenkuttige 3 года назад +4

    නියම ගුරුවරයෙක්. හොදට අවබෝධ වෙන විදියට කියල දෙනවා. බොහොම ස්තුතියි අයියේ. බුදු සරණයි

  • @danushkanadeeshan7666
    @danushkanadeeshan7666 4 года назад +5

    හැම vedio එකක්ම බලනවා.. ගොඩක් වැදගත්.. Thanks sir

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 года назад +1

      බොහොම ස්තුතියි . .තෙරැවන්සරනයි පරිස්සමින් ඉන්න

  • @Ima2325
    @Ima2325 3 года назад +4

    උදාහරණ සහිතව හරිම පැහැදිලිව කියලා දෙනවා.මාමේ අපි ගහක මල් අත්තක් කැඩුනාම ඒ අත්ත ඒ මල් පෝච්චියේම ඉන්දුවාම ඇයි ඒක මැලවිලා යන්නේ? දවස් දෙක තුනකින් අත්ත නිකන්ම කුනු වෙලා උඩට ඇදිලා එන්නේ ඇයි ඒ?

  • @ireshasamarasinghe4980
    @ireshasamarasinghe4980 4 года назад +3

    ගොඩාක් වටිනවා ඒක නම් .ඔබතුමා හොදටම පැහැදිලි කලා.ස්තූතියි 🙏 .

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 года назад +1

      බොහොම ස්තුතියි . .තෙරැවන්සරනයි පරිස්සමින් ඉන්න

  • @HelaYak
    @HelaYak 4 года назад +3

    හොඳ පැහැදිලි කිරීමක් අත්හදා බලන්නම්. ඔබට ස්තුතියි......

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 года назад

      බොහොම ස්තුතියි . .තෙරැවන්සරනයි පරිස්සමින් ඉන්න

  • @prasannajayasingha345
    @prasannajayasingha345 4 года назад +3

    වටිනා පැහැදිලි කිරීමක් .ස්තුතියි👍👍

    • @homegardeningsrilanka1663
      @homegardeningsrilanka1663 4 года назад

      තවත් මෙවැනි වටිනා වීඩියෝ නැරැඹීමට මෙතනින් පිවිසෙන්න ruclips.net/video/c4OvJtbEAiI/видео.html

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 года назад

      බොහොම ස්තුතියි . .තෙරැවන්සරනයි පරිස්සමින් ඉන්න

  • @thattayas7318
    @thattayas7318 4 года назад +1

    බොහොම හොදින් පැහැදිලි කරනවා ගොඩක් අයට අලුත් අයට ඉගෙන ගන්න පුලුවන් බොහොම ස්තුති

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 года назад

      බොහොම ස්තුතියි . .තෙරැවන්සරනයි පරිස්සමින් ඉන්න

  • @robertsirigodagedarawathth4897
    @robertsirigodagedarawathth4897 4 месяца назад

    හොද පැහැදිලි කීරිමක් .ස්තුතියි .

  • @hemanthas808
    @hemanthas808 3 года назад +1

    ගොඩක් හොද උපදෙස් දෙන ඔබගේ වගාව සරු වේවා ! නිදුක් නිරෝගී වේවා !

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  3 года назад

      බොහොම ස්තුතියි ඔබට තෙරුවන්සරනයි
      පරිස්සමෙන් ඉන්න

  • @නිරෝෂානිරෝෂනී

    ගොඩක් ස්තුති නිහාල් මහත්මයා ගේ වීඩියෝ බලලා මම ගොඩක් ගස් හදාගන තියනව ගොඩක් පින් 👍👍👍

  • @fanyboy7645
    @fanyboy7645 3 года назад

    Aththatama obathumage upades Apata godak watinaw

  • @lalanikumari39
    @lalanikumari39 4 года назад +2

    හරිම වටිනා වීඩියෝ එක බලන්න ආසයි බොහොම ස්තූතියි

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 года назад

      බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න

  • @anandapremalal6079
    @anandapremalal6079 3 года назад

    ගොඩාක් ස්තුතියි ,හොද පැහැදිලි කිරිමක්,,

  • @sriyanicool1738
    @sriyanicool1738 3 года назад

    Thanks ඔබ ta. අපි දැනුවත් කලට .ගොඩක් වටිනා වීඩියෝ .

  • @ncgeja
    @ncgeja 4 года назад +1

    ගොඩක් වටිනවා. බොහෝම ස්තුතියි .bs.great💖💖👈

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 года назад +1

      බොහොම ස්තුතියි . .තෙරැවන්සරනයි පරිස්සමින් ඉන්න

  • @amalperera3074
    @amalperera3074 3 года назад

    ගොඩක් වැදගත් පැහැදිලි කිරීමක් ඔබට බොහොම ස්තුතියි-

  • @kshitijaya2509
    @kshitijaya2509 4 года назад

    ගොඩාක් වැදගත් දැනුවත් කිරීමක් ..හොද පැහැදිලි කිරීමක් ..ස්තුතියි ඔබට ..සුබ දවසක් ..බුදු සරණයි !!! 🙏🙏🙏

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 года назад

      බොහොම ස්තුතියි . .තෙරැවන්සරනයි පරිස්සමින් ඉන්න

  • @perera19820703
    @perera19820703 4 года назад +2

    ගොඩක් ස්තුතියි !!!"

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 года назад

      බොහොම ස්තුතියි . .තෙරැවන්සරනයි පරිස්සමින් ඉන්න

  • @dasarajapakska7508
    @dasarajapakska7508 4 года назад +1

    ඉතාමත්ම වැදගත්.විඩියෝවක් සුබ පතමි ඔබට

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 года назад

      බොහොම ස්තුතියි . .තෙරැවන්සරනයි පරිස්සමින් ඉන්න

  • @renukacooray4244
    @renukacooray4244 4 года назад +1

    ස්තූතියි ඔබතුමාට....

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 года назад

      බොහොම ස්තුතියි . .තෙරැවන්සරනයි පරිස්සමින් ඉන්න

  • @ranjaniarachchi3993
    @ranjaniarachchi3993 3 года назад +1

    ස්තුතියි. බුදුසරණයි

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  3 года назад

      බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න

  • @sachininuwanthika2174
    @sachininuwanthika2174 4 года назад +1

    Mamath heduwa.dehi aththak.wedee sarthakai.aththa pela una

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 года назад +1

      බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න

  • @fahmeedacareem304
    @fahmeedacareem304 3 года назад

    Harima watina thorathuru bidak sthuthi

  • @imashiprarthana5284
    @imashiprarthana5284 4 года назад +1

    Godaak watinawa oba thuma dena danuma.godaak sthuthi

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 года назад

      බොහොම ස්තුතියි . .තෙරැවන්සරනයි පරිස්සමින් ඉන්න

  • @thattayas7318
    @thattayas7318 4 года назад +2

    අදත් ආවා අලුත් දෙයක් ඉගෙන ගන්න අදත් ආවා

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 года назад

      බොහොම ස්තුතියි . .තෙරැවන්සරනයි පරිස්සමින් ඉන්න

  • @yomikaartdrawing5896
    @yomikaartdrawing5896 4 года назад +1

    Godak watinawa ayya. Theruwan saranai. 👌👌👌

  • @harshikanovel5036
    @harshikanovel5036 4 года назад +1

    අයියා එ්ක නම් හරි වටිනවා

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 года назад

      බොහොම ස්තුතියි . .තෙරැවන්සරනයි පරිස්සමින් ඉන්න

  • @slcricketlokaya2278
    @slcricketlokaya2278 4 года назад +1

    apith ekathu una aiye godak watina video genne hemadama suba pathanawa thawa thawath idiriyatama yanda hada wathinma budu saranai

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 года назад

      බොහොම ස්තුතියි . .තෙරැවන්සරනයි පරිස්සමින් ඉන්න

  • @ArunaNamal
    @ArunaNamal 4 года назад +1

    හොඳ දැනුවත් කිරිමක්

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 года назад

      බොහොම ස්තුතියි . .තෙරැවන්සරනයි පරිස්සමින් ඉන්න

  • @dayaniliyanage1918
    @dayaniliyanage1918 4 года назад +1

    Bohoma isthuthi.Ts.🙏🌱🌱🌱🌱🌱🌻🌻🌻🌻🌻🍀🍀🍀🍀🍀

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 года назад

      බොහොම ස්තුතියි . .තෙරැවන්සරනයි පරිස්සමින් ඉන්න

  • @rukavlogs
    @rukavlogs 4 года назад +1

    Godak wadagath video ekak. Niyamai aiye.

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 года назад

      බොහොම ස්තුතියි . .තෙරැවන්සරනයි පරිස්සමින් ඉන්න

  • @kumardaniel5556
    @kumardaniel5556 4 года назад +2

    Thanks sir...🙏🙏🙏

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 года назад

      බොහොම ස්තුතියි . .තෙරැවන්සරනයි පරිස්සමින් ඉන්න

  • @MrKeelama
    @MrKeelama 4 года назад +2

    ඔබට ගොඩාක් ස්තුතියි 🙏

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 года назад +1

      බොහොම ස්තුතියි . .තෙරැවන්සරනයි පරිස්සමින් ඉන්න

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 года назад +1

      බොහොම ස්තුතියි . .තෙරැවන්සරනයි පරිස්සමින් ඉන්න

  • @omanmuscat8273
    @omanmuscat8273 4 года назад +1

    බොහොම ස්තුතියි

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 года назад

      බොහොම ස්තුතියි . .තෙරැවන්සරනයි පරිස්සමින් ඉන්න

  • @maleedesilva6061
    @maleedesilva6061 4 года назад +1

    ඉතා වටිනා විඩියෝඑකක්

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 года назад

      බොහොම ස්තුතියි . .තෙරැවන්සරනයි පරිස්සමින් ඉන්න

  • @kanchanak7096
    @kanchanak7096 4 года назад +2

    ස්තුතියි 👍

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 года назад

      බොහොම ස්තුතියි . .තෙරැවන්සරනයි පරිස්සමින් ඉන්න

  • @Ksilva2
    @Ksilva2 4 года назад +1

    Niyamai thank u

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 года назад +1

      බොහොම ස්තුතියි . .තෙරැවන්සරනයි පරිස්සමින් ඉන්න

  • @anomawpmanuma2778
    @anomawpmanuma2778 3 года назад +1

    Kodak watinawa thanks

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  3 года назад

      බොහොම ස්තුතියි ඔබට තෙරුවන්සරනයි
      පරිස්සමෙන් ඉන්න

  • @lionelgunatilake1857
    @lionelgunatilake1857 4 года назад +1

    Thnk for guiding us

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 года назад

      බොහොම ස්තුතියි . .තෙරැවන්සරනයි පරිස්සමින් ඉන්න

  • @nayanagalapathi7496
    @nayanagalapathi7496 3 года назад

    ජයවේවා මල්ලී

  • @samankumara7793
    @samankumara7793 3 года назад +1

    Godak watinawa

  • @apelakbima4755
    @apelakbima4755 4 года назад +2

    Thank friend

  • @mbjsunilpemananda4214
    @mbjsunilpemananda4214 4 года назад +1

    ඉතා වටිනා විස්තර කිරීම ගැන ඔබට ගොඩක් ස්තුතියි නිහාල් මහතාණෙනි. පොඩි ප්‍රශ්න කීපයක් තියෙනවා. ඔබ ගෙන් උපදෙස් බලාපොරොත්තු වෙනවා. Propagater එකෙන් එලියට ගත්තු ගමන් පැල කරනවද? එසේ නොමැති නම් තවත් වැඩිපුර මුල් අදින තෙක් නැවත ප්‍රොපගේටරයේ තබන්න ඕනද? එසේ නැවත බඳුන්ගත කිරීමේ දී පැලකරන බඳුන සහ පස් මිශ්‍රණය සකස් කරගන්නා ආකාරය ගැන කරුණාකරලා විස්තර කරනවද ? ස්තුතියි.

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 года назад

      ප්‍රොපගෙටර් එකෙන් එලියට අරන් සතියකින් පමන සිටවිම සිදුකරන්න දින 22න් හෝ 28න් අනිවාර්යෙන් එලියට ගන්න අවස්‍ය නෑ වැඩිදවසක් තියන තරමට ගොඩක් හොදයි බදුන්ගත්කිරිමේදි මතුපිට පස් කොටස් 2 වැලි කොටස් 1 කාබනික පොහොර කොටස් 1 යොදාගන්න මේ විඩියෝ එකත් බලන්න ruclips.net/video/pHyiJVomyUY/видео.html බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න

    • @mbjsunilpemananda4214
      @mbjsunilpemananda4214 4 года назад

      @@agriculturenihalranasingha ස්තුතියි ඔබට. එසේ සිටුවීමේදී අතු කැබැල්ල මුල් ඇද්දවීම සඳහා මුලින් සිටවූ පස් වලින් සම්පුර්ණයෙන් ඉවත් කළ යුතුද? නොමැතිනම් එම පසුත් සමග දෙවැනි බඳුනේ සිට වනවාද?

  • @thusharipinto4892
    @thusharipinto4892 4 года назад +1

    Thanks......stay home... stay safe.....

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 года назад

      බොහොම ස්තුතියි . .තෙරැවන්සරනයි පරිස්සමින් ඉන්න

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 года назад

      බොහොම ස්තුතියි . .තෙරැවන්සරනයි පරිස්සමින් ඉන්න

  • @nandananda4821
    @nandananda4821 4 года назад +2

    ආයුබෝවන් සුබ උදැසනක් ජයවේවා

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 года назад

      බොහොම ස්තුතියි . .තෙරැවන්සරනයි පරිස්සමින් ඉන්න

  • @podimallipodimalli9071
    @podimallipodimalli9071 4 года назад +2

    නියමයි

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 года назад

      බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න

  • @mamakpartivlog
    @mamakpartivlog 4 года назад +1

    Itu klu di Indonesia🇮🇩 namanya mencangkok. Good🙏

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 года назад

      බොහොම ස්තුතියි . .තෙරැවන්සරනයි පරිස්සමින් ඉන්න

  • @chamarachathuranga9594
    @chamarachathuranga9594 3 года назад

    බොහොම ස්තූතියි..
    තේ අතු පැල කරන්න මේ ක්‍රමය යොදා ගන්න පුලුවන් නේද..
    රසායනික ජීවානුහරනයට යොදා ගන්න රසායනිකයනේ නම් මොනවද.....

  • @ayathmamethnara5665
    @ayathmamethnara5665 4 года назад +1

    Godak honda vedeo ekak. Thank you. Theruwan saranai.

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 года назад

      බොහොම ස්තුතියි . .තෙරැවන්සරනයි පරිස්සමින් ඉන්න

  • @dayanhamine7533
    @dayanhamine7533 4 года назад +2

    නියමයි. මල්ලියේ ... ඔබට යහපතක්ම වේවා.

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 года назад

      බොහොම ස්තුතියි . .තෙරැවන්සරනයි පරිස්සමින් ඉන්න

  • @AnimationTv07072020
    @AnimationTv07072020 4 года назад +2

    ගොඩාක් වැදගත් අයියේ...

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 года назад

      බොහොම ස්තුතියි . .තෙරැවන්සරනයි පරිස්සමින් ඉන්න

  • @tharindudananjaya2383
    @tharindudananjaya2383 Год назад

    වීදුරු මාළු ටැංකියක කට විනිවිද පේන ඉටි කොලයකින් සීල් වෙන්න වහල ප්‍රොපගේටර් එකක් හදාගන්න පුලුවන්නේද?

  • @WishmaSL
    @WishmaSL 4 года назад +1

    Godak watinawaaa mewwa kiyala denawata godak sthuthi obathumatata

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 года назад

      බොහොම ස්තුතියි . .තෙරැවන්සරනයි පරිස්සමින් ඉන්න

  • @wanasaproduction4628
    @wanasaproduction4628 4 года назад +1

    Suba dawasak maye ekaaa adarai jayawewaa

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 года назад

      බොහොම ස්තුතියි . .තෙරැවන්සරනයි පරිස්සමින් ඉන්න

  • @shammadu6626
    @shammadu6626 4 года назад +1

    ස්තුතියි

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 года назад

      බොහොම ස්තුතියි . .තෙරැවන්සරනයි පරිස්සමින් ඉන්න

  • @pushpadayani2635
    @pushpadayani2635 4 года назад +1

    Godak wadagath

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 года назад

      බොහොම ස්තුතියි . .තෙරැවන්සරනයි පරිස්සමින් ඉන්න

  • @isharasandaruwani9196
    @isharasandaruwani9196 3 года назад

    Sitawanna ganna baajanaye siduru nathi ekakda ganna one propagreter kirima sadaha

  • @rajnirmal222
    @rajnirmal222 4 года назад +2

    Good video..👍

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 года назад

      බොහොම ස්තුතියි . .තෙරැවන්සරනයි පරිස්සමින් ඉන්න

  • @lahirusampath7784
    @lahirusampath7784 3 года назад +2

    දුරින් අතු පැල කරන්න පුළුවන්ද පුළුවන්නම් වීඩියෝ එකක් දාන්න

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  3 года назад

      පුලුවන් පැලවෙනවා විඩියෝ එකක් දාන්නම් බොහොම ස්තුතියි පරිස්සමින් ඉන්න

  • @harshagunasekara3414
    @harshagunasekara3414 4 года назад +1

    බොහොම ස්තූතියි.කාලෙකට පස්සේ නැවතත් සම්බන්ධ වුණා.මේ ක්‍රමයට මමත් ට්‍රයි කරන්න ඕන.සේපාලිකා, මුරුංගා, පිච්ච වගේ දේවල්.කතුරු මුරුංගා.පෝච්චියක පැළකරන්න පුළුවන්ද

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 года назад

      බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න

  • @Shamentharakaku
    @Shamentharakaku 4 года назад

    බොහොම ස්තුතියි ඔබට

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 года назад

      බොහොම ස්තුතියි . .තෙරැවන්සරනයි පරිස්සමින් ඉන්න

  • @omanm1883
    @omanm1883 4 года назад +1

    Thanks

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 года назад

      බොහොම ස්තුතියි . .තෙරැවන්සරනයි පරිස්සමින් ඉන්න

  • @janukaopatha6126
    @janukaopatha6126 3 года назад

    මම ඔබ කියලා දුන්න විදියට දොඩම් සහ මස0 අත්තක් ලේයර් කලා කොපමණ කාලයක් තියන්න ඕනෙද? දැන් සුමාන තුනක් වෙනවා. මම පිටින් බැලුවා තාම මුල් එලියට පෙන්නේ නැ.

  • @chaminda43
    @chaminda43 4 года назад +3

    හෝමෝන් කුඩු වෙනුවට ජෙල් එක පාවිච්චිකරොත් වාසියක් තියනවාද?

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 года назад

      මල්ලි මමත් අවා චැනල් එක සබ්කරා සුබපතන්වා ඉදිරියිටම යන්න විඩියෝ එක සම්පුර්නම බැලුවා එක ඉල්ලිමක් කරනවා මගේ චැනල් එකට ඇවිත් කොමන්ට් කරද්දි වෙන අයගේ ගැටලු යටින් ඔයාගේ විඩියෝ වල ලින්ක් දාන්න එපා මොකද එහෙම එකම ලින්ක් එකක් කොපි පෙස්ට් කරගෙන යද්දි එ කොමන්ට් ටික වෙනම තැනකට යනවා (ස්පින් බොක්ස් ) බොහොම ස්තුතියි . .තෙරැවන්සරනයි පරිස්සමින් ඉන්න

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 года назад +1

      කිසිම වාසියක් නෑ පැලවිම එක්යි බොහොම ස්තුතියි . .තෙරැවන්සරනයි පරිස්සමින් ඉන්න

  • @shanikamadushani7380
    @shanikamadushani7380 3 года назад

    Kristina athu mehema pala karanna puluwan da. Kochchara kalayak yanawada

  • @renukacooray4244
    @renukacooray4244 4 года назад +2

    පස ජීවානුහරණය කලේ කැෆ්ටාන් 4 දමා ..වතුර ලිටර10ට ගිනිපෙට්ටි පියන්දෙකක් දමා..පස ලිහිල් නොවී ගොඩාක් තදවෙනවා ඉටි දැම්මා වගේ ...ඒක එහෙම වෙන්නෙ ඇයි...

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 года назад

      කැප්ටාන් දැම්මා කියලානම් එහෙම වෙන්නේ නෑ කොහොමත් තදවෙන තරමට අත්ත මුල් ඇදීම සිදුවෙනවා වතුර වැටුනාම කොහොමත් පස හිරවිම සිදුවෙනවා බොහොම ස්තුතියි . .තෙරැවන්සරනයි පරිස්සමින් ඉන්න

  • @rasikajeewani5161
    @rasikajeewani5161 4 года назад +1

    Kade thiyena pas misranaya gaththath jeewaanuharanaya karanna onida

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 года назад

      එ පස් මිස්‍රනය ජීවානුහරනය කරලා නැත්නම් ජීවානුහරනය කරන්න ඔනේ බොහොම ස්තුතියි . .තෙරැවන්සරනයි පරිස්සමින් ඉන්න

  • @shermilafernando1528
    @shermilafernando1528 4 года назад +1

    Aththata gana powder eke nama mokkadda. Eka kohenda ganne

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 года назад

      රැපිට් රූට් හෝ රොක්ටා යොදාගන්න තෙල් පොහොර බීජ අලවිසැල්වල තියනවා බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න

  • @surangasameera4232
    @surangasameera4232 4 года назад +2

    අයියෙ ඇන්තුරියම වලට මෙහෙම කරන්න පුලුවන්ද .

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 года назад

      පුලුවන් නමුත් එහෙම අවස්‍ය නෑ මේ විඩියෝ එක බලන්න්නruclips.net/video/xmzbxUJWKDM/видео.html බොහොම ස්තුතියි . .තෙරැවන්සරනයි පරිස්සමින් ඉන්න

  • @udarabuddhika3365
    @udarabuddhika3365 2 года назад

    මම මේ විදියට අලිගැටපේර අත්තක් පැලකරා.ප්‍රොපගේටර් එක තුලදී අත්ත හොඳට දලු ඇවිත් තිබ්බා.නමුත් එලියට ගත්තහම මැලවිලා ගිහින් මැරුණ .අවස්ථා කීපයක් මෙහෙම උනා .මොකද මේකට හේතුව ? ප්‍රොපගේටර් එකන් එලියට ගත්තහම අව්ව තිබ්බේත් නෑ.

  • @Chamara208
    @Chamara208 4 года назад +1

    Sir, අපි ප්‍රොපගේටරය තුල පැල කරපු අත්ත සම්පුර්ණයෙන් මුල් ඇදුනට පසුව මේ තිබෙන රෝපණ මාධ්‍ය සහ පොලිතීන් කවරය පිටින්ම ව්‍යාපාරයක් වශයෙන් වෙළඳපොලට දැමිය හැකිද? නැතිනම් වෙළඳපොලට දැමීමට පෙර සම්පුර්ණයෙන්ම අතු කැබැල්ල ඉවතට ගෙන වෙනම රෝපණ මාධ්‍යයක සිටවා වෙළඳපොලට දැමිය යුතුද?

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 года назад

      කිසිම අවස්තාවක අතුකැල්ල ගලවන්නේ නෑ මේ පස්මිස්‍රනය සමගමයි වෙලදපොලට යවන්නේ මේ සම්බන්දව මම විඩියෝ එකක් දාන්නම්

    • @Chamara208
      @Chamara208 4 года назад

      @@agriculturenihalranasingha hodai sir ikmanatama video eka danna.

  • @priyangani9519
    @priyangani9519 4 года назад +1

    Good 👍👍👍👍👍👍👍❣️

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 года назад

      බොහොම ස්තුතියි . .තෙරැවන්සරනයි පරිස්සමින් ඉන්න

  • @lakshithasandaruwan627
    @lakshithasandaruwan627 4 года назад +2

    Onama athu wargayak mee widiyata pala karaganna puluwanda?

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 года назад

      බොහො වර්ග පුලුවන් බොහොම ස්තුතියි . .තෙරැවන්සරනයි පරිස්සමින් ඉන්න

  • @swarnagamage8693
    @swarnagamage8693 2 года назад +1

    අපේ ගෙදර පස් අඩුයි කබොක් ගල් වැඩි මොකද කරන්නේ කියලා දෙන්න පුළුවන් ද

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  2 года назад

      වැලි යොදගන්න පුලුවන් බොහොම ස්තුතියි

  • @lakshan_malith
    @lakshan_malith 4 месяца назад +1

    Athu wala dilirayk wge awilla kola ahem maril gihin kadath akkam thambila wge gihin marenawa ne. Ayi a 😢 puss akk wge anawa buul buul wge, monada dann one diliranasha sir ?

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 месяца назад

      පස්මිස්‍රනය ජීවානුහරනය කරලා ගන්න අතු සිටවන්න කලින් අතුසිටවලා දිලිර පාලනයට එලකිරි මිස්‍රනය යොදන්න ..වතුර ලිටර් 16යකට එලකිරි ලිටර් එකක් එකතුකරලා හොදින් අතු සහ පස තෙමෙන්න යොදන්න

  • @maleedesilva6061
    @maleedesilva6061 4 года назад

    Homonyms powder එක මම ගෙනත්තියෙනව ජමිබු අතු පැල කරන්න.ලොකු ජමමිගහේ ගෙඩි එන්නෙ නැහැ..ඒකනිසා මම හිතුව තව පැලයක් හදන්න

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 года назад

      ගෙඩි හැදෙන ගහකින් අත්තක් පැලකරගන්න ඔනේ මුලින්ම මේ විඩියෝ එකේ තියන ක්‍රමවලින් එකක් යොදාගන්න ජම්බු ගහේ ගෙඩි හදාග්න්න ruclips.net/video/tv4mqWzSXV0/видео.html බොහොම ස්තුතියි . .තෙරැවන්සරනයි පරිස්සමින් ඉන්න

  • @isurusampath5428
    @isurusampath5428 4 года назад +1

    Mama dakapu nihathamanima onama welawaka upadesayak labaganna puluwan obananm ape ratata sampathak aiye

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 года назад

      බොහොම ස්තුතියි . .තෙරැවන්සරනයි පරිස්සමින් ඉන්න

  • @renukacooray4244
    @renukacooray4244 4 года назад +4

    මම පේර අතු පැල කලා .. දවස් 30කට පසු පොලිතින් ආවරණය අයින් කලා..දලුත් ඇවිත් තිබුනෙ පසුව නිකම්ම වේලිලා ගියා..

    • @homegardeningsrilanka1663
      @homegardeningsrilanka1663 4 года назад

      තවත් මෙවැනි වටිනා වීඩියෝ නැරැඹීමට මෙතනින් පිවිසෙන්න ruclips.net/video/c4OvJtbEAiI/видео.html

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 года назад

      එහෙම වෙන්නේ පස් මිස්‍රනයේ ගැටලුවක් හරි දිලිර හානි නිසා හරි අතු මුල් ඇදීම සිදුවෙලා නැතිනිසා බොහොම ස්තුතියි . .තෙරැවන්සරනයි පරිස්සමින් ඉන්න

  • @himashakalpani5028
    @himashakalpani5028 9 месяцев назад

    අයියේ වතුර දාන්නේ නැද්ද

  • @champikageeganage1596
    @champikageeganage1596 4 года назад

    මම වැලි වල විතරක් දෙලුම් අත්තක් මේ විදියට හිටවල හොදට හැදුන .අනිත් අතු දලු දාල හැදිල දලු මැලවිල ගියානේ.

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 года назад

      පස් මිස්‍රනය ජිවානුහරනය කරලා ගත්තේ නැද්ද බොහොම ස්තුතියි . .තෙරැවන්සරනයි පරිස්සමින් ඉන්න

  • @geethlakruwan2606
    @geethlakruwan2606 4 года назад +1

    Aiye niyan watakolu athu palakrgnna puluwnda

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 года назад

      පුලුවන් පැලවෙනවා බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න

  • @nishamx2
    @nishamx2 4 года назад +1

    Mata kiyand kottamalli kohomada hadaganna

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 года назад +1

      මේ ලින්ක් එක බලන්න මම ඉදිරියේදිව් විඩියෝ එකක් දාන්නම් si.pastureone.com/8110-growing-technology-and-peculiarities-of-coriander-ca.html

  • @tharinduabeysingha499
    @tharinduabeysingha499 3 года назад

    uba waddaaa...ela

  • @janithas1329
    @janithas1329 4 года назад +2

    aiye the athu pala karanna me pas mishranayama hodada?

    • @homegardeningsrilanka1663
      @homegardeningsrilanka1663 4 года назад

      තවත් මෙවැනි වටිනා වීඩියෝ නැරැඹීමට මෙතනින් පිවිසෙන්න ruclips.net/video/c4OvJtbEAiI/видео.html

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 года назад

      සුදුසුයි බොහොම ස්තුතියි . .තෙරැවන්සරනයි පරිස්සමින් ඉන්න

  • @sadhakalumliyanage9103
    @sadhakalumliyanage9103 4 года назад +1

    Aiye mn me kramayata athu pala kara ganne..eth pla unama polithin eka ain karahama pale marenawane

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 года назад

      එහෙම මැරෙන්නේ පස ජීවානුහරනය වෙලා නෑ හරියට එ නිසා බොහොම ස්තුතියි . .තෙරැවන්සරනයි පරිස්සමින් ඉන්න

  • @niroshenkumara1234
    @niroshenkumara1234 3 года назад +1

    Athu PAla wenna cochchara Kal yanavada

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  3 года назад

      වර්ග අනුව වෙනස් වෙනවා දින 28ත් 22 ත් අතර කාලයක් ගතවෙනවා බොහොම ස්තුතියි ඔබට තෙරුවන්සරනයි පරිස්සමෙන් ඉන්න

  • @DR-sx8vd
    @DR-sx8vd 4 года назад +1

    පස රසායනික ජීවානුහරනයේ දී යොදන කැප්ටාන්,ලීටර් 5හේ මල් බාල්දියකට ගිනිපෙට්ටි පියන් කීයක් දැමිය යුතු ද

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 года назад

      එකක් ප්‍රේමානවත් බොහොම ස්තුතියි . .තෙරැවන්සරනයි පරිස්සමින් ඉන්න

    • @DR-sx8vd
      @DR-sx8vd 4 года назад

      @@agriculturenihalranasingha ඔබතුමාට බොහෝම ස්තූති...ඔබටත් උතුම් ත්‍රිවිද රත්නයේ පිහිට ආරක්ෂාවයි...අපි සියලු දෙනාගෙම මරනය මොන වෙලාවෙද කියන්න අ පි දන්නැ...නිතරමඋතුම් බුදු ගුන මෙනෙහි කරන්න ශ්‍රී සද්ධර්මය මෙනෙහි කරන්න සංගරත්නයේ ගුන මෙනෙහි කරන්න ...එයයි සියල්ලන්ටම තියෙන එකම පිහිට

  • @ranjaniarachchi3993
    @ranjaniarachchi3993 3 года назад +1

    මල්ලි කඩෙන් ගෙනා කරපිංචා මිටියෙන් අතු කෑල්ලක් මුල් ඇද්ද ගන්න බැරිද අපිට ගස් නෑ අතු ගන්න

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  3 года назад

      පුලුවන් වැඩිය වෙලුනේ නැති අත්තක් අරන් අත්තේ යට පැත්තෙන් අගල් 2ක් විතර කපලා ඉවත්කරලා සිටවන්න බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න

    • @appkappk5531
      @appkappk5531 3 года назад

      Tanks your

  • @shyamalrajapaksha4612
    @shyamalrajapaksha4612 2 года назад +1

    මමත් මෙ විදියට කරා දවස් 20 විතර වෙනව කොල හලිල එත් දඩු කැබැල්ල මැරිල නැහ සාර්තක වෙයිද

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  2 года назад

      සාර්තක වෙනවා මොනවාද වර්ගය බොහොම ස්තුතියි

    • @shyamalrajapaksha4612
      @shyamalrajapaksha4612 2 года назад

      @@agriculturenihalranasingha රබුටන්

    • @shyamalrajapaksha4612
      @shyamalrajapaksha4612 2 года назад

      @@agriculturenihalranasingha රබුටන් වල මුල් අදින්න දවස් කියක් විතර යවිද සර්

  • @krishanpyrography
    @krishanpyrography 15 дней назад

    දෙලුම් පුලුවන්ද කොහොමද කරන්නෙ

  • @ranjamadu1161
    @ranjamadu1161 4 года назад +1

    Oya Mokak dammath balana aya api aiyeee....

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 года назад

      බොහොම ස්තුතියි . .තෙරැවන්සරනයි පරිස්සමින් ඉන්න

  • @slmodifiedvehiclesyt828
    @slmodifiedvehiclesyt828 2 года назад

    අයියා මේ විදියට නුග අතුත් පුලුවන් ද මේ පවුඩරය නැතව

  • @jadrshan
    @jadrshan 4 года назад +1

    karambunati gas athu palakaranna puluwanda

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 года назад

      කාරාබුනැටිනම් මම අත්හදා බලලා නෑ බොහොම ස්තුතියි . .තෙරැවන්සරනයි පරිස්සමින් ඉන්න

  • @ranbimanews3216
    @ranbimanews3216 4 года назад +1

    Mee ata pala karanne kohomada

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 года назад

      මේ විඩියෝ එක බලන්න ruclips.net/video/tc_fK43lVkE/видео.html බොහොම ස්තුතියි . .තෙරැවන්සරනයි පරිස්සමින් ඉන්න ruclips.net/video/tc_fK43lVkE/видео.html

  • @RSZ-Channel
    @RSZ-Channel 4 года назад +1

    Ayya captan dala packet 1ke delum athu 5k hitewwa masadekak wenawa athuawilla udinwelila giya mul adala na eka atthai mul adalathibbe rapid rootkiyana hormone ekak dala athu hitewwe athu 4kma palawunna aie delum amarudha athupalakaranna vedio 1k dala pennannako ayya rathu delum wargayak hitewwe

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 года назад

      බොහොම ස්තුතියි . .තෙරැවන්සරනයි පරිස්සමින් ඉන්න ඔබගේ චැනල් එකට කොමන්ට් කරන්න බෑ tඔප්කරලාද තියෙන්නේ

    • @RSZ-Channel
      @RSZ-Channel 4 года назад

      @@agriculturenihalranasingha ow ayya harigiyena ai ekai mul adde delum amarudha athu palakaranna

  • @sdrruwani
    @sdrruwani 4 года назад +1

    බුදු සරණයි අයියෙ ,,👍

    • @rajnirmal222
      @rajnirmal222 4 года назад +2

      💬මනසට සහන ගෙන දෙන සඳෙහි සුන්දර දසුන් පෙළක්....👉ruclips.net/video/TUCWHimrKCk/видео.html🌕🌕

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 года назад

      බොහොම ස්තුතියි . .තෙරැවන්සරනයි පරිස්සමින් ඉන්න

  • @danushkanadeeshan7666
    @danushkanadeeshan7666 4 года назад +1

    සර්... සියඹලා පුලුවන්ද මේ විදිහට පැල කරන්න

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 года назад +1

      පුලුවන් අතු කැබලි 10ක් විතර සිටවන්න 3නක් 4ක් පමන පැලවෙනවා බොහොම ස්තුතියි . .තෙරැවන්සරනයි පරිස්සමින් ඉන්න

  • @podimallipodimalli9071
    @podimallipodimalli9071 3 года назад +1

    ඔය මොන බේහේතද