අතු පැලකිරිම සදහා propagator සදාගැනිම

Поделиться
HTML-код
  • Опубликовано: 26 ноя 2024

Комментарии • 61

  • @apekshadhoni831
    @apekshadhoni831 3 года назад

    මම දැකපු නිහතමානී උතුම් සත්පුරැෂ මහත්මයෙක්.ඔබට සැමදා ජය,සතුට පතමි!

  • @tharuneth4488
    @tharuneth4488 4 года назад +2

    ඔයා නම් හරිම නිහතමානී අපිට ආඩම්බරයක් ඔයාට වැඩි වැඩියෙන් හරියන්න ඕන බුදු සරණයි

  • @mithsiriabeyratne8285
    @mithsiriabeyratne8285 5 лет назад +7

    මෙතුමාගෙ දැනුම සෑම ගමකටම ලබාගන්න ක්‍රමයක් රජය මගින් සපයන්න

  • @upalidharmapala2180
    @upalidharmapala2180 4 года назад +3

    Good effort... Go ahead... Good luck...!!!

  • @creategoogle9258
    @creategoogle9258 5 лет назад +2

    godak sthuthi mahathmaya

  • @chathurawijewardana2623
    @chathurawijewardana2623 3 месяца назад

    Thank you.👍

  • @namalifernando3867
    @namalifernando3867 3 года назад

    පස් මාධ්‍ය විදිහට පැකට් වලට පිරෙව්වේ මොනවද කියලා කියන්න පුලුවන්ද .......දීර්ඝායුෂ ලැබේවා ඔයාට ,තෙරුවන් සරණයි .

  • @roshangalappaththi2442
    @roshangalappaththi2442 4 года назад

    Propagator එකක් සෑදීමේදී ආරුක්කු හැඩය ම තිබිය යුතුද හතරැස් ආකාරය නුසුදුසු ද

  • @sepaliwijesinghe1623
    @sepaliwijesinghe1623 2 года назад

    ඔබතුමා මේ වැඩසටහන් කරන්නේ නොමිලයේ ද? වැඩ සටහනක් කරලා දෙන්න පුලුවන් ද

  • @welgamageirangani417
    @welgamageirangani417 5 лет назад +8

    නිර්ලෝභීව දෙන දැනුම ,මොනතරම් සුන්දරද?

  • @warunakushanthalagala6477
    @warunakushanthalagala6477 4 года назад +1

    Niyamaaaai ayiye.maara sup ekak oya dennne aluthen vade patanganna kattiyata.oyata me dena sup ekata vadi vadiyen hariyanna oni ayiye 🙏🙏🙏

  • @bhagyajayakalana330
    @bhagyajayakalana330 4 года назад +1

    Nihal mahathma adu ganata plastc pots ganna thenak kiyanna budu saranai

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 года назад

      ජාඇල පැත්තේ තියනවාලු මමත් හොයමින් ඉන්නේ බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න

  • @nishanthipremathilake5504
    @nishanthipremathilake5504 4 года назад +1

    Obathuma deviyek.man thuba karavila athu pala kala.mahathyata pin sidda wenna okkoma hari giya.ithn mata pala seeyak unath dan hada gsnna puluwan alevi kara ganna vidiyak kiyanna me palath wala ayagen ahawwata ganna kenek na.obathumanta theruwan saraiy.

  • @ruvindaha1118
    @ruvindaha1118 5 месяцев назад

    Oya eti redi tikak ganda puluhan da neththam sampurna rolayakma ganda onada

  • @rocyalexsander3661
    @rocyalexsander3661 4 года назад +2

    සර් අර දිලිර නාශක වර්ගය මොකද කොහොමද එක හදාගන්නේ ලොකු උදව්වක් කියලා දෙන්න පුලුවන්නම්

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 года назад +1

      මේ විඩියෝ එක බලන්න බොහොම ස්තුතියි

  • @MalinduSashiprabhath
    @MalinduSashiprabhath 8 месяцев назад

    Oya vidiyata nai miris ata pala karann puluwand

  • @wmnfernando
    @wmnfernando 4 года назад +1

    නිහාල් මහත්මයා පොලිනේටර් ඇතුලේ එලවලු පැල අස්වැන්න නෙලන කල්ම තියාගන්න පුලුවන්ද. ඒ ක්‍රමය සාර්ථකද.

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 года назад

      පුලුවන් පොලිටැනල් ඇතුලේ වගාකරන ඔහෝ පිරියක් ඉන්නවා හොද සාර්තකව

  • @shakiladilrukshi1583
    @shakiladilrukshi1583 4 года назад +1

    Eka palayak me karamayen mul addawa ganiddi polithin ekak wenuwata sudu pata shoping bag ekak bhavitha kala hekida? Nathinam wena wikalpayak thibeda? Shoping bag eke hil nathida kiyala sure kara gena hondin seel kara gaththoth gataluwak nedda? Pls reply. Thanks

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 года назад +1

      ඔවු පුලුව්වන් හොදින් සීල් වෙන්න අහන්න පුලුවන් විනිවිද පෙනෙන ටොපි බෝතලයක් සොප්න්කවරයක් පොත්වලට විටකවර දාන්න ගන්න පොලිතින් මේවගේ ඔනේම දෙයක් ගන්න පුලුවන්

    • @shakiladilrukshi1583
      @shakiladilrukshi1583 4 года назад

      Obata bohoma sthutiy...siyalu katayuthu sarthaka wewa. Obe siyaluma vedio harima wadagath. Asawen balanawa. Keepayak dewal man ath hada balamin inne. Sthuthiy..

  • @shiranthiwanka1505
    @shiranthiwanka1505 4 года назад +2

    බෙහෙත් නෙල්ලි අතු ප්‍රොපගේටර් කරල පැල කරගන්න පුලුවන් ද?

  • @DR-sx8vd
    @DR-sx8vd 4 года назад +2

    වැනිලා පැල ප්‍රොපගේටරය තුල තැබිය හැකි ද?

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 года назад

      අව්ස්‍ය නෑ බොහොම ස්තුතියි

    • @DR-sx8vd
      @DR-sx8vd 4 года назад

      agriculture nihal ranasingha කැට පොහොර භාව්තයේ දී 5g ක් ගෙදර දි නිවැරැදි ව ගන්නේ කොහොමද

    • @DR-sx8vd
      @DR-sx8vd 4 года назад

      agriculture nihal ranasingha මැයි මාර අත්තක් ප්‍රොපගේටරය⁣ක් තුල පැල කරගන්න පුළුවන් ද

  • @anushamadu9720
    @anushamadu9720 4 года назад +1

    Sir uv polithine eka propergate karanna ganna puluvanda.mn genave uv eka

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 года назад +1

      එක ගොඩක්ම හොදයි බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න

  • @janakapiyantha5505
    @janakapiyantha5505 4 года назад +1

    Aiye pala sitewwata kamak nathda ??

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 года назад +1

      කමක් නෑ දින 7කකින් පමන එලියට ගන්න පුලුවන්

    • @janakapiyantha5505
      @janakapiyantha5505 4 года назад

      @@agriculturenihalranasingha Aswanna nelana thek athulema apita hadanna barida aiye ??

  • @chamherath
    @chamherath 4 года назад +1

    නුග , අහැටු බෝ අතු ඔය විදියට පැල කරන්න පුලුවන්ද

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 года назад +1

      පුලුවන් බොහොම ස්තුතියි

    • @chamherath
      @chamherath 4 года назад

      @@agriculturenihalranasingha ස්තූතියි ..

  • @nilankadilani8394
    @nilankadilani8394 4 года назад

    නෙටි ඵකක් පුලුවන්ද

  • @manjulakumari9372
    @manjulakumari9372 5 лет назад +1

    Ane.sir.kottamba.athu.pala.kara.ganna.barida.

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  5 лет назад

      මම තමා අත්හදාබලලා නම් නැ ඉදිරියේදි අත්හදාබලන්නම් බොහොම ස්තුතියි

  • @waseemAkram-oq9vg
    @waseemAkram-oq9vg 4 года назад

    Sir probagator avva thiyanda puluvantha

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 года назад

      බෑ හෙවනේ තියෙන්න ඔනේ කෙලින්ම අවුව කොයිවෙලාවෙවත් වැටෙන්න හොදනෑ බොහොම ස්තුතියි

  • @rocyalexsander3661
    @rocyalexsander3661 4 года назад +2

    අනේ පැහැදිලි කරලා දෙන්න

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 года назад +1

      0786974418 කරුනාකරලා හවස 7න් පස්සේ ගන්න බොහොම ස්තුතියි

  • @nicknike300
    @nicknike300 4 года назад +2

    Mokada ara kunuharapayac kiwa awajathikaya

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 года назад

      බොහොම ස්තුතියි . .තෙරැවන්සරනයි පරිස්සමින් ඉන්න

  • @sampathkularathne4361
    @sampathkularathne4361 5 лет назад

    😊😊😊

  • @ajithkabysinghe6797
    @ajithkabysinghe6797 4 года назад +1

    Oba tumage nomber 1 dennako

  • @isurusf
    @isurusf 3 года назад +1

    ඔබගේ වීඩියෝ ව හොදයි බාහිර ශබ්ද නිසා අමාරුයි

  • @gayarurandina3646
    @gayarurandina3646 3 года назад +1

    Politin wargeye mokadde

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  3 года назад

      විනිවිද පෙනෙන අඩි 03 පලල ඔනේම පොලිතින් එකක් ගෙජ් එක ප්‍රස්නයක් නෑ බොහොම ස්තුතියි

  • @P.V.S.SParamparika
    @P.V.S.SParamparika 5 лет назад +1

    දැනුම ගන්න ගිහින් තියෙන්නෙ මොන්ඩිසෝරි ලමයි ටිකක්