Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
පුදුම උනා එකපාරටම හඬ ඇහුන ගමන් ..සොභදහර මගින් අපේ සිත් සවන් වසඟ කල ලස්සන භාෂා විලාෂය මෙහම ඇහෙයි කියලා හිතුනෙ නැ..හරිම සතුටුයි නැවත මෙහම අහන්න ලැබුන එක,ජය වේවා අයියේ..
ඔබෙන් ලද සුපසන් වදන් ගිමන නිවන දිරිමත් කවක් වේ.සංසුන් ව ආචාර කරමි.❤️❤️🙏
සේනාධි 👉බුලට්..කාලෙකට කලින් ලස්සන මිතුදම මිගාර සහ බුලට්. දෙන්නා ජීවිත දෙකක් ගත කරනවා
මෙයාලව රැකගන්න ඕනී. මේ අපේ වටිනාම සම්පත් 💕🙏💕
පැහැදිලි ව ම
Sobadara karapu oyawa mn hewwa gdak. Ahamben video eka dakke ayye.. Oyage sobadara programme okkoma beluwa... Hemadama hewwa oyage programme... Sathutui ahamben hri dakinna labunata... ❤
ස්තූතියි අපි සොබාදහම වෙනුවෙන් මහන්සි වෙලා වැඩ කරමු..❤️🙏
සැරදේ බුලටි,දීර්ඝායුෂ ලැබෙිවා !❤❤❤❤❤❤😘😘😘😘
ගොඩක් වටිනා වීඩියෝ පෙලක් පෙළක් දැකගන්න පුළුවන්. ඔයාගේ සොබාධාරා වැඩසටහන මම කොරෝනා හැදිලා ඉන්න කාලෙදී පාලුව යන්න බැලුවා ඔක්කොම. ගොඩක් ලස්සනයි වටිනවා.දැනුම වගේම අපේ රටේ නොදැකපු ගොඩක් ලස්සන තැන් දැක ගන්න පුළුවන් වුණා ඔහොම ස්තුතියි
ස්තූතියි අපි අලුත් ඉමක හමුවෙමු ❤️🙏
අම්මෝ අයියේ පට්ට සතුටුයි ඔයාගෙ කටහඬ අහන්න ලැබුණ එකත් ලොකු සතුටක් අපේ තාත්තා ආසම වැඩසටහන සොභාදහරා ඔයාගේ කටහඬට තාත්තා ගොඩාක් ආසයි ඒත් අද තාත්තා නෑ ඒකට මට පට්ට දුකයි ඔයාට ජය වේවා අයියේ.. 🙏🙏
නිවනින් නිවේවා පියතුමනි.සොබාදහම ඔබට සොඳුරු ඉමක් දෙයි සැනසුමට.🙏❤️🙏
@@secretsofnatureSL ස්තූතියි අයියේ..
❤❤කටහඩ 🤗🤗නම් බාවනාවක් වගේ 🤗🤗නිදුක් නිරෝගී සතුටින් ඉන්න ලැබේවා ❤❤
බුලට් පැටියෝ බුදු සරණයි ..........❤️❤️❤️❤️👍👍👍👍💖💖💖💖
බොහොම වැදගත් වැඩසටහනක්.සොබාදාරා නැවතුනාට පස්සේ ඒ වගේ වැඩසටහනක් තිබ්බෙම නෑ.පරිසරයට සතුන්ට ආදරේ අයට ලොකු සේවයක් මෙම වැඩසටහන ආරම්භ කිරීම.ඉදිරියටම කරගෙන යන්න ශක්තිය ලැබේවා....
ස්තූතියි 🙏❤️❤️
ස්වභාදහාරා ජාතික රෑපවාහිනී යෙන් ඉදිරිපත් කල ඔබ ගැන හරිම සතුටුයි .ඔබ ස්වභාව ධර්මයට ආදරය කරන කියන කෙනෙක් .ඔබගේ ඉදිරිපත් කිරිමි හරිම ලස්සනයි .අර්ථවත් .ස්වභාව ධර්මයේ සතුන්ට පමණක් නොව ගහට වැලට අහසට පොලවට පවා ආදරය කරන එක්කෙනෙක් හරි දැකිම සතුටක්.ස්තුතියි ගොඩාක් ඔබට.තෙරැවන් සරණයි .
කොච්චර ලස්සන ඇතෙක්ද ..මේ ඇත් රජාවත් ආරක්ෂා කරගනිල්ලා..ලංකාවේ ඉන්නේ තමන්ට තියෙන දේ රැකගන්න බැරි කාලකණ්‍නි...දැක්කානේ කලුකොටියට,කදුකර කොටියට,වෙච්ච වැඩේ..මේ සත්තු නැති උනාම සංචාරකයන්ට තොපේ රෙද්ද උස්සලා පෙන්නපියවු කාලකණ්‍නි..තොපි හැත්තට මේ කියන්නේ ..🐄🐕🔥💪
අනුරාද ගේ වොයිස් එක ඇහුන ගමන් Subscribed tamai
❤️❤️🙏
අහම්බෙන් බැලුවේ වීඩියෝ එක.සොබාදාරා වැඩසටහන ගොඩක් මතක් වෙනවා..ආසාවෙන් බලපු වැඩසටහන් කීපයෙන් එකක්.🖤🙂
අපිට පුලුවන් නම් එයාලා කැමති කෑම වර්ග කැලේ මැදකට ගිහින් දාන්න පුලුවන් හැම වෙලාවෙම කවුරුත් එකතු වෙලා .ඊට පස්සෙ එයාලා එතනට හුරුපුරුදු වේවිනෙ.පාරේ ඉදන් කෑම දෙන අයට තැනක් කියලා එතනට ගෙනත් දෙන්න කියලා එවා එකතු කරලා කැලය මැදකට ගිහින් දැම්මම හොද නැද්ද .මිනිස්සුන් දැනුවත් කරලා එකම තැනකට කෑම ගෙනැත් දෙන්න කියලා.බුදු සරණයි ....ස්තුති ඔබට ...වීඩීඕ එක ලස්සනයි ...😋😋😍😍❤️❤️💖💖 බුලට් ඇත් රජට නිදුක් නිරෝගී සුවයත් දීර්ඝ ආයුෂත් වේවා ....🙏🙏🙏❤️❤️❤️❤️💖💖💖💖😋😋😍😍
ehenam genath denna thal athu pol athu kos kolawa dewal
ඒ අදහස හොඳයි. මොකද? මේ සත්තුන්ට කෑම ලැබෙනවා මදි. හැබැයි නිසි වැඩපිළිවෙළක් ඇතුව ඒ වැඩේ කෙරෙන්න ඕනී. නැත්නම් දන්නවනෙ අපේ උන්දලගෙ හැටි
සොබදාර. නියමයි. හැම එකක් ම බැලුවා
එය ඉක්මවා යන ගමනක් යලි අරඹමු.❤️❤️🙏
සොබාදාරා ට පස්සේ මේක පට්ට♥️
Aei sobadara nathara kare mn aurudu 4ka idan ae programme eka balanne
Great vedio thank you brother.
ස්තූතියි ❤️🙏
Oba tumata budusaranai
ස්තුති ඔබට මේ නිර්භීත ඉදිරිපත් කිරීමටකිරීමට ❤❤❤❤❤
❤️❤️❤️❤️❤️❤️❤️ ..අනේ...අපේ රටේ සම්පත් ...❤️❤️❤️❤️
❤️ඔව් ඒ අපේ සම්පත්...🙏
නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායුෂ ලැබේවා පරෙස්සමෙන් ඉන්න බුලට් පැටියෝ තෙරුවන් සරණයි 🙏🙏🙏
🙏❤️🙏❤️
අපි ආසාවෙන් බලන වැඩසටහනක් මෙික සොබාදහරා වගේ කරන්න ♥️
ස්තූතියි , ඉන්න. ඊටත් වඩා හොඳම දෙයක් කරමු.සොබාදහම වෙනුවෙන්
@@secretsofnatureSL බොහොම ස්තුතියි ♥️♥️♥️
👍
අනේහරිම ලෂ්ෂන දෂුනක් අැත්රජුටදෙවිපිටයි
Sobadahama mona tharam sundarada. Lassanayi asayi dakinnath
budu sarani
❤️බුලට්
❤️
සුවපත් වේවා..
බුලට්,,,මගෙ හිතෙ වෙඩි උන්ඩය හින්ද ඒ නම ඈදුනේ ,කොහොම උනත් කනේ හිලා නැට්ට කොටා බොනට් වගේ නම් ඈදුනේ ඒ සත්තුන්ගෙ ශරීරයේ තිබෙන සලකුණු සහ උන්ගේ හැසිරිම් නිසා වියයුතුයි ඒක හොදයි එකඑක මිනිස්සුන්ගෙ නම් දානවට වඩා, යාල ගැමුණු ,තිලක් වැන්නන්ට අමතරව සමහරක්,,දේශපාලකයන්ගෙ නම් ඈදපු අලිත් ඉන්නවනෙ,ඒ විතරක් නොවේ ඔය උද්‍යාන ඇතුළෙ තියෙන බංගලාවල ඇත්තෝ මෙයාලගෙන් තියෙන පොඩි පොඩි කරදර හින්දා මෙයාලව එලවන්න ගන්නා ක්‍රියාමාර්ගනම් තිරිසනුන්ටත් වඩා අන්තයි, අවුරුදු ගානකට කලින් මම දැක්ක හිස් කිරි හට්ටියකට ලාම්පුතෙල් පොගවපු රෙදිකඩක් දාල ගිනිතියල අලියෙක්ගෙ පිට උඩට දාපු විදිහ, ඒ විතරක් නෙවෙයි ඇතෙක් දැක්කම ඌව වට කරගෙන සෆාරී ජීප් මල්ලිලා උන්ට කරන බාධාවන් හිරිහැර බාධාවන් අනන්තයි,,මම කැමතියි මේ වගේ තැනක මා දුටු බොහෝ අකටයුතු කම් ලියන්න
ඔබට ඒ තොරතුරු ලියන්න මේ අවකාශය භාවිත කළ හැකි යි.එන්න.සත්‍ය සාක්ෂය සහිතව ලියන්න.සංරක්ෂණ වෙනුවෙන් ලියන්න ❤️🙏
🎉🎉
Manik Kate ❤❤
ali waten eha Peththaka inna saththunwath me sama🐂🐃🐄 minissu kema dila parata huru karawanawa.e gena karanna puluwan wedapiliwelak nedda sir
Parissamin patio.dirgau wewa manikata
ලස්සන ඇතෙක් ❤ thx විස්තරේට 😊
ස්තූතියි 🌹❤️
❤❤❤❤❤❤
🐘...👍
❤❤🤗🤗😘😘🥰🥰❤❤
🙏 🙏🙏🙏🙏 souara hamoma ahanna mesouara kiyana dee pita pslatwalin yana aena aya kama dala yai aeet gsmwala ayai dukvifinne antimsts
පව් ඒ ඇතා එයාගේ දත් දෙක ඇදෙන්නේ නැදුන්ගමුවේ රාජාගේ වගේ දල් දෙක එකට සෙට් උනානම් ඒ වගේමයි
නැදුන්ගමුවේ සද්දන්ත කුලේ යකෝ 🤬🤬🤬🤬🤬🤬
@@rithindubro6639 අප්පට හුඩු ඒ කියන්නේ මගේ කුලෙ
Harima hurubuhuti pirunu kadawasam athek Bulat. Oana tharang wela balagena enna puluwan aya diha. Dalayak kadaa gena thibunath tawath alakaarae. Durak digak nopenena atthatama satha seewpawata aadaraya karana minisun obe kathanayen pasu uwath me de nokara edivi kiyala hitenawa athakotawath me manika me esawwen wena essawakara yaawi. Aya enna pattha advertise nowena taramatama sathata aarakshawae ; Akae wiya yutthe .
❤️❤️❤️
කොච්චර කිව්වත් කැම දෙන්න එපා කියලා මුන් පිළිගන්නේ නැත්තේ ඇයි බං.පෙන්න ඉන්න මුන්ව හොයලා නිතියේ රැහැනට දාන්න ඔන.
🌷🧡
❤️🙏
වැදගත් වීඩියොවක්
ස්තූතියි ❤️
ඉදලා ඉදලා ඔය හරියෙන් යන එඋන් තමා කෑම දෙන්නේ. අර බඩ ඉරිගු වගයක් දුන්නේ.. එ රස කැලේ හොයන්න නෑ එයාලට..ඊටපස්සේ ඉතින් වැට පනිනව තමා වගා හානි කරන්න
Meya wagema thama buththala katharagama pare inna skanda raja
🙏🙏❤❤❤❤
වන අලින්ට කෑම දෙන්න එපා කියලා ලංකාවේ නාහෙට අහන්නෙ නැති අමන මිනිස්සුන්ටයි රටට පැමිණෙන විදේශිකයන්ටයි කිය කිය ඉන්නේ නැතුව ඒ බව සදහන් පුවරුවක් හදලා හොද දඩයකුත් අය කරන්න පුළුවන්. මේවා තමයි වනජීවි එක කරන්න උවමනා වැඩ. වෙන රටවල් වල වන සතුන්ට වගේම ජලජ පක්ෂීන්ටත් (water fowl) කෑම දීම දඩුවම් ලැබිය හැකි වරදක්. මොකද මිනිස්සු කන පාන් වගේ කෑම කාලා ඒ පක්ෂීන්ගේ බර වැඩිවීමෙන් පියාඹන්න අපහසු වෙන නිසා. අමන දෙස් විදෙස් සියල්ලන්ම පාලනය කළ හැකිවන්නේ නීතිය අකුරටම ක්‍රියාත්මක කිරීමෙන් පමණයි. නැතුව ඩොලර් වලට පෙරේත කමින් (අවාරයේ සිරිපා වදින්න ඉඩ අරිනවා වගේ) හැමෝගෙම හිතුමනාපයට මේ වගේ ඉවක් බවක් නැතුව වැඩ කරන්න අරිනවා නම් අපිට රජයන් හෝ වනජීවි වැනි ආයතන මොකටද? It's just a white elephant.වන අලි සාමාන්‍යයෙන් දිනකට කි.මි. 3 - 20 දක්වා ආහාර සොයා ගමන් කරනවිට උගේ ශරීරය ශක්තිමත් වීම පමණක් නොව අලි පතුල් වල තිබෙන සෙෙල (somatosensory cells or pacinian corpuscles) ගෙවී නැවත අලුතෙන් වැඩීමටත් උපකාරයක්. මේ විදිහට මෝඩ මිනිසුන් විසින් කෑම අත ළගට ගෙන දීමෙන් අලියාට ස්වභාවයෙන්ම අවශ්‍ය ව්‍යායාමය නොලැබී යාමෙන් ආතරයිටිස් (arthritis) පවා වැළදිය හැකියි. එම නිසා වන සතුන්ට උන්ගේ පාඩුවේ ස්වභාව ධර්මයේ අසිරිය විදීමට ඉඩ හැර මිනිස් සතා තමන්ගේ වැඩක් පලක් බලා ගත්තා නම් හොද බව මගේ අදහසයි. මේ වන සතුන්ගේ අවාසනාවකටද කොහෙද අපේ මිනිස්සු හැමදාම කළේ කළයතු දේ නොකිරීමත් (සතා සිවුපාවට නිදහසේ ඉන්නට ඉඩ හැරීම) නොකළ යුතු දේ කිරීමත් (අලි වෙඩි, හක්ක පටස්, සහ තුවක්කු වලින් සතුන්ට හිංසා කිරීම).
Ridiyagama ta hari gihin demmanm hodai affa
KELEN GENATH PERAHARATA PURUDUKALANAM BULLET ARAKSHA WENAWA. DALA ATHEK KELE THIYANNA MOKATADA. DALA ATHTHU KEEDENEK MARUWADA. KELE INNA SATHATA KAWUDA ARAKSHAWA DENNE? MAALI GAWATA HARI DUNNANAM IWARANE. KALU KOTIYSWATH AGETA JEEWATH KERUWE PAWUKARAYO.
මේ අසරණ සත්තු වරදට පොළබවන්නෙ මිනිස්සුමයි.. කොයිතරම් කීවත් ඔහොම කන්න දෙන්න එපා කියලා වැඩක් නැ මිනිස්සු කන්න දානව. දවසකට කිලෝමීටර් 20 ක්වත් එහා මෙහා ඇවිදින්න ඕනා සත්වය එක තැන හිදිමින් කෑමට ගිජු වෙනව.. හැබැයි සතාගේ ආයුකාලය කෙටි වෙනව.. සමහරු කෑම දාන්නෙ ඉටි බැග් එක පිටින්මයි.. මොන තරම් හානිකර සතෙක්ද මිනිස් සතා 😕😕😕😕😕...
දේවප්‍රිය කොහොමද
😥🐘❤🙏
🙏❤️🌹
Aravinda kiyanneth me Bullet athatama neda? Waradi nm mawa niwaradi karanna
ඔව් ඔබ වැරදි යි.ඒ දෙදෙනෙක්.අරවින්ද නිතර දකින්න නැහැ.
@@secretsofnatureSL Anurada mahattaya digatama vedios karannako. Mama me dawas wala obathuma karapu Sobadara program eke season 1eka apahu you tube eke balana gaman inne. Rupawahini eke giyapu kaleth baluwa season okkoma. Sthuthi danumwath kireemata 👍👍
හැබැයි මෙයාට කෑම දීල හරි කමක් නැ පාර අයිනෙ තියන් හිටියොත් සතා ජීවතුන් අතර ඉදී කැලේට ගියොත් අපරාදෙ මරල දායි පාර අයිනෙ නිතරම දකින කොට දන්නවනෙ එයාට කරදරයක් නැතුව හොදින් ඉන්නව කියල මොකද මෙයා අපිට සම්පතක්
Oya wage video karala ratata pennuwama oya sathata karadara karanna puluwan neda
මැවුම් කරුගෙ නිර්මාණයක්.
මේවා සොබාදහමේ නිර්මාණ.
Uda walata pare yaddi godak welawata hambena sathek 🙏
හ්ම්ම් 🙏🌹
😅
🇨🇦🇱🇰🐘❤️😍🤗🥰😊👌👍💯🐘🙏
Kema dila lagata wela hari wedakarayoo wage e minissu inna hati🤨tawat saththu mekata purudu unot eka tawat prashnayak wewi
Wal alinta kama dena eka neethiyen thahanam karala daduwan denna one. Molayak nathi agam bakthika moda minissu ratatama sapayak
අනුරාධ සර්.මට ඔබතුමාගෙන් පොඩි උදව්වක් ගන්න පුලුවන්ද?
Inbox pls
@@secretsofnatureSL හරි සර්
උඩවලවේ එක අලියෙක් නෑ පෙරේද
දැන් සොබාධාරා කරන්නේ නැ නේද. මේ වැඩසටහන මොන නාලිකාවෙද පුචාරය වෙන්නේ
නැහැ.එහි ප්‍රතිවිකාශයක් යනවා.සෙනසුරාදා රෑ 7.30ට.මෙය ඔයා ට මේ යූනළය ඔස්සේ දකින්න පුලුවන් .❤️🙏
ඒක ඇත්ත paw මේ සත්තු
Danumata yamak ekathu Una aiyee..hamadamath asai Ali gana danaganna
ස්තූතියි තව එකතු කරමු.🙏❤️
මද කිපිල හෝ මද කිපීමට ආසන්නව ඉන්නෙ.රුදිරයෙ රස්නෙ ඉතා අදිකව පවතිනවා.පුලුවන් තරම් ඔහුගෙන් ඇත්වෙලා සිටිම තමා දෙපාර්ශවයටම සුදුසූ.
Ane සතා ආරක්ෂා වෙලා inna wada....me ලස්සන දළ දෙක නිසා
කැලෙ තිබුනට කැම නැතිනම් කන්නෙ දලෙද උගත් බුද්දිමත් මිනිසු හිතන්න ඔනෙ එක ඇත් පරපුර රැකගන්න උන් ඔහොමත් රැකෙන්නෙ ඔය දෙන කැමවලින් නම් ඔබෙ උතසාය අසර්තක වෙනවා කන්නන නාතිව වෙඩිකන උන් දිහා බලන් කට ඇරෙන්න ඔනෙ කැම දෙන්න,එපා කියනඑකට නෙමෙයි උන්ට කන්න කැම දෙන විදිහක් ගැන 😏😏😏
ඇයි අර සත්තුන්ට ඇතාට කෑම දාන්න දුන්නෙ. කාලකන්නි යන වාහනේ චප්ප වෙලා මැරෙන්න ඕනේ කරන බලු වැඩ වලට
යම් දෙයකට බාධා කරන්න අපිට බෑ.ඒත් යම් අයුරකින් පහදා දෙන්න පුලුවන් ..❤️❤️
Apa.rata.sampath.rakaganna.udaw.wanna
මචං වෙලාව කන්නෙ නැතිව කියන දෙයක් ඉක්මනින් පණ ඇතිව කියපන්.කාලය රන් හා වටී.
ස්තූතියි . ඔබට යම් අපහසුවක් වී නම් සමාවෙන්න..සොබාදහම සුරැකීමට හැම විට ම පෙළඹෙන්න.❤️🙏
ඒක ඇත්ත නින්ද එනවා කතාවට
කන්න නොදී ඉන්න තිබුන...උන්ගෙ කලේව වට කරල උන්ට ඉන්න කන්න තිබුනු තන් නති නොකර තිබුනනම්....අනික ඔය පොඩි කලේක ඔච්චර අලි සන්කයාවකට කන්න තියනවද.....උනුත් මිනිස්සු වගෙ තමයි හම රෙද්දක් ම කේමට ගන්නෙ නහ ....උන්ගෙ කේම ටික වතුර ටික නති කරපු කාල කන්නි මිනිස්සු අතරෙ සත්‍තුන්ට ආදරේ මිනිස්සු යමක් දෙනකොට ඒකටත් වල කපන්න එපා ...අත්තටම සත්තුන්ට ආදරේ නිසා නෙවෙයි කේම දෙන්න එපා කියන්නෙ මුන් වට ලගට අව්ත් ගම්වදී කියන බය නිසා .....අලින්ගෙ රක්ශිත කපල හේන් ගම්මාන හදාගත්තනම් විදවපියව්..අහින්සකයන්ට වද දෙන්නෙ නතුව...තොපි ට කන්න නතුව අරගල කරනව වගේ තමයි උනුත් ...කන්න නති උනාම ඕනම දෙයක් කරනව
අපේ රටේ ගොන් බල්ලන්ට කියන දේ තේරෙනවා ද
මොලේ කළදක් නැති පහර යෝ ඌ ට හොයගෙන කන්න ඉඩදෙන්න කාලකන්නි බස් එකේ පකයල
ස්තූතියි
🙏❤️
❤❤❤❤❤
පුදුම උනා එකපාරටම හඬ ඇහුන ගමන් ..සොභදහර මගින් අපේ සිත් සවන් වසඟ කල ලස්සන භාෂා විලාෂය මෙහම ඇහෙයි කියලා හිතුනෙ නැ..හරිම සතුටුයි නැවත මෙහම අහන්න ලැබුන එක,ජය වේවා අයියේ..
ඔබෙන් ලද සුපසන් වදන් ගිමන නිවන දිරිමත් කවක් වේ.සංසුන් ව ආචාර කරමි.❤️❤️🙏
සේනාධි 👉බුලට්..කාලෙකට කලින් ලස්සන මිතුදම මිගාර සහ බුලට්. දෙන්නා ජීවිත දෙකක් ගත කරනවා
මෙයාලව රැකගන්න ඕනී. මේ අපේ වටිනාම සම්පත් 💕🙏💕
පැහැදිලි ව ම
Sobadara karapu oyawa mn hewwa gdak. Ahamben video eka dakke ayye.. Oyage sobadara programme okkoma beluwa... Hemadama hewwa oyage programme... Sathutui ahamben hri dakinna labunata... ❤
ස්තූතියි අපි සොබාදහම වෙනුවෙන් මහන්සි වෙලා වැඩ කරමු..❤️🙏
සැරදේ බුලටි,දීර්ඝායුෂ ලැබෙිවා !❤❤❤❤❤❤😘😘😘😘
ගොඩක් වටිනා වීඩියෝ පෙලක් පෙළක් දැකගන්න පුළුවන්. ඔයාගේ සොබාධාරා වැඩසටහන මම කොරෝනා හැදිලා ඉන්න කාලෙදී පාලුව යන්න බැලුවා ඔක්කොම. ගොඩක් ලස්සනයි වටිනවා.දැනුම වගේම අපේ රටේ නොදැකපු ගොඩක් ලස්සන තැන් දැක ගන්න පුළුවන් වුණා ඔහොම ස්තුතියි
ස්තූතියි අපි අලුත් ඉමක හමුවෙමු ❤️🙏
අම්මෝ අයියේ පට්ට සතුටුයි ඔයාගෙ කටහඬ අහන්න ලැබුණ එකත් ලොකු සතුටක් අපේ තාත්තා ආසම වැඩසටහන සොභාදහරා ඔයාගේ කටහඬට තාත්තා ගොඩාක් ආසයි ඒත් අද තාත්තා නෑ ඒකට මට පට්ට දුකයි ඔයාට ජය වේවා අයියේ.. 🙏🙏
නිවනින් නිවේවා පියතුමනි.සොබාදහම ඔබට සොඳුරු ඉමක් දෙයි සැනසුමට.🙏❤️🙏
@@secretsofnatureSL ස්තූතියි අයියේ..
❤❤කටහඩ 🤗🤗නම් බාවනාවක් වගේ 🤗🤗නිදුක් නිරෝගී සතුටින් ඉන්න ලැබේවා ❤❤
බුලට් පැටියෝ බුදු සරණයි ..........❤️❤️❤️❤️👍👍👍👍💖💖💖💖
බොහොම වැදගත් වැඩසටහනක්.සොබාදාරා නැවතුනාට පස්සේ ඒ වගේ වැඩසටහනක් තිබ්බෙම නෑ.පරිසරයට සතුන්ට ආදරේ අයට ලොකු සේවයක් මෙම වැඩසටහන ආරම්භ කිරීම.ඉදිරියටම කරගෙන යන්න ශක්තිය ලැබේවා....
ස්තූතියි 🙏❤️❤️
ස්වභාදහාරා ජාතික රෑපවාහිනී යෙන් ඉදිරිපත් කල ඔබ ගැන හරිම සතුටුයි .ඔබ ස්වභාව ධර්මයට ආදරය කරන කියන කෙනෙක් .ඔබගේ ඉදිරිපත් කිරිමි හරිම ලස්සනයි .අර්ථවත් .ස්වභාව ධර්මයේ සතුන්ට පමණක් නොව ගහට වැලට අහසට පොලවට පවා ආදරය කරන එක්කෙනෙක් හරි දැකිම සතුටක්.ස්තුතියි ගොඩාක් ඔබට.තෙරැවන් සරණයි .
කොච්චර ලස්සන ඇතෙක්ද ..මේ ඇත් රජාවත් ආරක්ෂා කරගනිල්ලා..ලංකාවේ ඉන්නේ තමන්ට තියෙන දේ රැකගන්න බැරි කාලකණ්‍නි...දැක්කානේ කලුකොටියට,කදුකර කොටියට,වෙච්ච වැඩේ..මේ සත්තු නැති උනාම සංචාරකයන්ට තොපේ රෙද්ද උස්සලා පෙන්නපියවු කාලකණ්‍නි..තොපි හැත්තට මේ කියන්නේ ..🐄🐕🔥💪
අනුරාද ගේ වොයිස් එක ඇහුන ගමන් Subscribed tamai
❤️❤️🙏
අහම්බෙන් බැලුවේ වීඩියෝ එක.සොබාදාරා වැඩසටහන ගොඩක් මතක් වෙනවා..ආසාවෙන් බලපු වැඩසටහන් කීපයෙන් එකක්.🖤🙂
අපිට පුලුවන් නම් එයාලා කැමති කෑම වර්ග කැලේ මැදකට ගිහින් දාන්න පුලුවන් හැම වෙලාවෙම කවුරුත් එකතු වෙලා .ඊට පස්සෙ එයාලා එතනට හුරුපුරුදු වේවිනෙ.පාරේ ඉදන් කෑම දෙන අයට තැනක් කියලා එතනට ගෙනත් දෙන්න කියලා එවා එකතු කරලා කැලය මැදකට ගිහින් දැම්මම හොද නැද්ද .මිනිස්සුන් දැනුවත් කරලා එකම තැනකට කෑම ගෙනැත් දෙන්න කියලා.බුදු සරණයි ....ස්තුති ඔබට ...වීඩීඕ එක ලස්සනයි ...😋😋😍😍❤️❤️💖💖 බුලට් ඇත් රජට නිදුක් නිරෝගී සුවයත් දීර්ඝ ආයුෂත් වේවා ....🙏🙏🙏❤️❤️❤️❤️💖💖💖💖😋😋😍😍
ehenam genath denna thal athu pol athu kos kolawa dewal
ඒ අදහස හොඳයි. මොකද? මේ සත්තුන්ට කෑම ලැබෙනවා මදි. හැබැයි නිසි වැඩපිළිවෙළක් ඇතුව ඒ වැඩේ කෙරෙන්න ඕනී. නැත්නම් දන්නවනෙ අපේ උන්දලගෙ හැටි
සොබදාර. නියමයි. හැම එකක් ම බැලුවා
එය ඉක්මවා යන ගමනක් යලි අරඹමු.❤️❤️🙏
සොබාදාරා ට පස්සේ මේක පට්ට♥️
Aei sobadara nathara kare mn aurudu 4ka idan ae programme eka balanne
Great vedio thank you brother.
ස්තූතියි ❤️🙏
Oba tumata budusaranai
ස්තුති ඔබට මේ නිර්භීත ඉදිරිපත් කිරීමටකිරීමට ❤❤❤❤❤
❤️❤️❤️❤️❤️❤️❤️ ..අනේ...අපේ රටේ සම්පත් ...❤️❤️❤️❤️
❤️ඔව් ඒ අපේ සම්පත්...🙏
නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායුෂ ලැබේවා පරෙස්සමෙන් ඉන්න බුලට් පැටියෝ තෙරුවන් සරණයි 🙏🙏🙏
🙏❤️🙏❤️
අපි ආසාවෙන් බලන වැඩසටහනක් මෙික සොබාදහරා වගේ කරන්න ♥️
ස්තූතියි , ඉන්න. ඊටත් වඩා හොඳම දෙයක් කරමු.සොබාදහම වෙනුවෙන්
@@secretsofnatureSL බොහොම ස්තුතියි ♥️♥️♥️
👍
අනේහරිම ලෂ්ෂන දෂුනක් අැත්රජුටදෙවිපිටයි
Sobadahama mona tharam sundarada. Lassanayi asayi dakinnath
budu sarani
❤️බුලට්
❤️
සුවපත් වේවා..
බුලට්,,,මගෙ හිතෙ වෙඩි උන්ඩය හින්ද ඒ නම ඈදුනේ ,කොහොම උනත් කනේ හිලා නැට්ට කොටා බොනට් වගේ නම් ඈදුනේ ඒ සත්තුන්ගෙ ශරීරයේ තිබෙන සලකුණු සහ උන්ගේ හැසිරිම් නිසා වියයුතුයි ඒක හොදයි එකඑක මිනිස්සුන්ගෙ නම් දානවට වඩා, යාල ගැමුණු ,තිලක් වැන්නන්ට අමතරව සමහරක්,,දේශපාලකයන්ගෙ නම් ඈදපු අලිත් ඉන්නවනෙ,ඒ විතරක් නොවේ ඔය උද්‍යාන ඇතුළෙ තියෙන බංගලාවල ඇත්තෝ මෙයාලගෙන් තියෙන පොඩි පොඩි කරදර හින්දා මෙයාලව එලවන්න ගන්නා ක්‍රියාමාර්ගනම් තිරිසනුන්ටත් වඩා අන්තයි, අවුරුදු ගානකට කලින් මම දැක්ක හිස් කිරි හට්ටියකට ලාම්පුතෙල් පොගවපු රෙදිකඩක් දාල ගිනිතියල අලියෙක්ගෙ පිට උඩට දාපු විදිහ, ඒ විතරක් නෙවෙයි ඇතෙක් දැක්කම ඌව වට කරගෙන සෆාරී ජීප් මල්ලිලා උන්ට කරන බාධාවන් හිරිහැර බාධාවන් අනන්තයි,,මම කැමතියි මේ වගේ තැනක මා දුටු බොහෝ අකටයුතු කම් ලියන්න
ඔබට ඒ තොරතුරු ලියන්න මේ අවකාශය භාවිත කළ හැකි යි.එන්න.සත්‍ය සාක්ෂය සහිතව ලියන්න.සංරක්ෂණ වෙනුවෙන් ලියන්න ❤️🙏
🎉🎉
Manik Kate ❤❤
ali waten eha Peththaka inna saththunwath me sama🐂🐃🐄 minissu kema dila parata huru karawanawa.e gena karanna puluwan wedapiliwelak nedda sir
Parissamin patio.dirgau wewa manikata
ලස්සන ඇතෙක් ❤ thx විස්තරේට 😊
ස්තූතියි 🌹❤️
❤❤❤❤❤❤
🐘...👍
❤❤🤗🤗😘😘🥰🥰❤❤
🙏 🙏🙏🙏🙏 souara hamoma ahanna mesouara kiyana dee pita pslatwalin yana aena aya kama dala yai aeet gsmwala ayai dukvifinne antimsts
පව් ඒ ඇතා එයාගේ දත් දෙක ඇදෙන්නේ නැදුන්ගමුවේ රාජාගේ වගේ දල් දෙක එකට සෙට් උනානම් ඒ වගේමයි
නැදුන්ගමුවේ සද්දන්ත කුලේ යකෝ 🤬🤬🤬🤬🤬🤬
@@rithindubro6639 අප්පට හුඩු ඒ කියන්නේ මගේ කුලෙ
Harima hurubuhuti pirunu kadawasam athek Bulat. Oana tharang wela balagena enna puluwan aya diha. Dalayak kadaa gena thibunath tawath alakaarae. Durak digak nopenena atthatama satha seewpawata aadaraya karana minisun obe kathanayen pasu uwath me de nokara edivi kiyala hitenawa athakotawath me manika me esawwen wena essawakara yaawi. Aya enna pattha advertise nowena taramatama sathata aarakshawae ; Akae wiya yutthe .
❤️❤️❤️
කොච්චර කිව්වත් කැම දෙන්න එපා කියලා මුන් පිළිගන්නේ නැත්තේ ඇයි බං.පෙන්න ඉන්න මුන්ව හොයලා නිතියේ රැහැනට දාන්න ඔන.
🌷🧡
❤️🙏
වැදගත් වීඩියොවක්
ස්තූතියි ❤️
ඉදලා ඉදලා ඔය හරියෙන් යන එඋන් තමා කෑම දෙන්නේ. අර බඩ ඉරිගු වගයක් දුන්නේ.. එ රස කැලේ හොයන්න නෑ එයාලට..ඊටපස්සේ ඉතින් වැට පනිනව තමා වගා හානි කරන්න
Meya wagema thama buththala katharagama pare inna skanda raja
🙏🙏❤❤❤❤
වන අලින්ට කෑම දෙන්න එපා කියලා ලංකාවේ නාහෙට අහන්නෙ නැති අමන මිනිස්සුන්ටයි රටට පැමිණෙන විදේශිකයන්ටයි කිය කිය ඉන්නේ නැතුව ඒ බව සදහන් පුවරුවක් හදලා හොද දඩයකුත් අය කරන්න පුළුවන්. මේවා තමයි වනජීවි එක කරන්න උවමනා වැඩ. වෙන රටවල් වල වන සතුන්ට වගේම ජලජ පක්ෂීන්ටත් (water fowl) කෑම දීම දඩුවම් ලැබිය හැකි වරදක්. මොකද මිනිස්සු කන පාන් වගේ කෑම කාලා ඒ පක්ෂීන්ගේ බර වැඩිවීමෙන් පියාඹන්න අපහසු වෙන නිසා. අමන දෙස් විදෙස් සියල්ලන්ම පාලනය කළ හැකිවන්නේ නීතිය අකුරටම ක්‍රියාත්මක කිරීමෙන් පමණයි. නැතුව ඩොලර් වලට පෙරේත කමින් (අවාරයේ සිරිපා වදින්න ඉඩ අරිනවා වගේ) හැමෝගෙම හිතුමනාපයට මේ වගේ ඉවක් බවක් නැතුව වැඩ කරන්න අරිනවා නම් අපිට රජයන් හෝ වනජීවි වැනි ආයතන මොකටද? It's just a white elephant.
වන අලි සාමාන්‍යයෙන් දිනකට කි.මි. 3 - 20 දක්වා ආහාර සොයා ගමන් කරනවිට උගේ ශරීරය ශක්තිමත් වීම පමණක් නොව අලි පතුල් වල තිබෙන සෙෙල (somatosensory cells or pacinian corpuscles) ගෙවී නැවත අලුතෙන් වැඩීමටත් උපකාරයක්. මේ විදිහට මෝඩ මිනිසුන් විසින් කෑම අත ළගට ගෙන දීමෙන් අලියාට ස්වභාවයෙන්ම අවශ්‍ය ව්‍යායාමය නොලැබී යාමෙන් ආතරයිටිස් (arthritis) පවා වැළදිය හැකියි. එම නිසා වන සතුන්ට උන්ගේ පාඩුවේ ස්වභාව ධර්මයේ අසිරිය විදීමට ඉඩ හැර මිනිස් සතා තමන්ගේ වැඩක් පලක් බලා ගත්තා නම් හොද බව මගේ අදහසයි. මේ වන සතුන්ගේ අවාසනාවකටද කොහෙද අපේ මිනිස්සු හැමදාම කළේ කළයතු දේ නොකිරීමත් (සතා සිවුපාවට නිදහසේ ඉන්නට ඉඩ හැරීම) නොකළ යුතු දේ කිරීමත් (අලි වෙඩි, හක්ක පටස්, සහ තුවක්කු වලින් සතුන්ට හිංසා කිරීම).
Ridiyagama ta hari gihin demmanm hodai affa
KELEN GENATH PERAHARATA PURUDUKALANAM BULLET ARAKSHA WENAWA. DALA ATHEK KELE THIYANNA MOKATADA. DALA ATHTHU KEEDENEK MARUWADA. KELE INNA SATHATA KAWUDA ARAKSHAWA DENNE? MAALI GAWATA HARI DUNNANAM IWARANE. KALU KOTIYSWATH AGETA JEEWATH KERUWE PAWUKARAYO.
මේ අසරණ සත්තු වරදට පොළබවන්නෙ මිනිස්සුමයි.. කොයිතරම් කීවත් ඔහොම කන්න දෙන්න එපා කියලා වැඩක් නැ මිනිස්සු කන්න දානව. දවසකට කිලෝමීටර් 20 ක්වත් එහා මෙහා ඇවිදින්න ඕනා සත්වය එක තැන හිදිමින් කෑමට ගිජු වෙනව.. හැබැයි සතාගේ ආයුකාලය කෙටි වෙනව.. සමහරු කෑම දාන්නෙ ඉටි බැග් එක පිටින්මයි.. මොන තරම් හානිකර සතෙක්ද මිනිස් සතා 😕😕😕😕😕...
දේවප්‍රිය කොහොමද
😥🐘❤🙏
🙏❤️🌹
Aravinda kiyanneth me Bullet athatama neda? Waradi nm mawa niwaradi karanna
ඔව් ඔබ වැරදි යි.ඒ දෙදෙනෙක්.අරවින්ද නිතර දකින්න නැහැ.
@@secretsofnatureSL Anurada mahattaya digatama vedios karannako. Mama me dawas wala obathuma karapu Sobadara program eke season 1eka apahu you tube eke balana gaman inne. Rupawahini eke giyapu kaleth baluwa season okkoma. Sthuthi danumwath kireemata 👍👍
හැබැයි මෙයාට කෑම දීල හරි කමක් නැ පාර අයිනෙ තියන් හිටියොත් සතා ජීවතුන් අතර ඉදී කැලේට ගියොත් අපරාදෙ මරල දායි පාර අයිනෙ නිතරම දකින කොට දන්නවනෙ එයාට කරදරයක් නැතුව හොදින් ඉන්නව කියල මොකද මෙයා අපිට සම්පතක්
Oya wage video karala ratata pennuwama oya sathata karadara karanna puluwan neda
මැවුම් කරුගෙ නිර්මාණයක්.
මේවා සොබාදහමේ නිර්මාණ.
Uda walata pare yaddi godak welawata hambena sathek 🙏
හ්ම්ම් 🙏🌹
😅
🇨🇦🇱🇰🐘❤️😍🤗🥰😊👌👍💯🐘🙏
Kema dila lagata wela hari wedakarayoo wage e minissu inna hati🤨
tawat saththu mekata purudu unot eka tawat prashnayak wewi