Most Funny and Cute Baby Elephants in Sri Lanka 😍 | Pinnawala Elephant Orphanage

Поделиться
HTML-код
  • Опубликовано: 3 янв 2025

Комментарии • 629

  • @TripPisso
    @TripPisso  2 года назад +187

    යාළුවෙනේ, ඔයාලා මේ වීඩියෝව බලල , අනිවාර්යෙන්ම අහන්න ඕන ගීතයක් තියෙනවා.
    ඒ තමයි හර්ෂණ දිසානායක මහත්මයාගේ "ඇත් රජුනේ" ගීතය. අතිවිශිෂ්ට නිර්මාණයක් 👌
    අහල හිතට දැනුණ දේ comment එකකුත් දාගෙන යන්න.. ❤
    තාත්තා වගේ නුඹ ගැන සොයමින් නිතිනේ
    අපටත් වඩා නුඹටයි සෙනෙහස පිදුණේ
    නුඹෙ පයකින්ම අප්පච්චිට වින කෙරුණේ
    හිතලද වැරදිලද කියපන් ඇත් රජුනේ
    මා ඔය දිගේ නුඹෙ මඩ සෝදා හැරලා
    පොල් බොඩ කිතුල් බොඩ නුඹ වෙනුවෙන් හොයලා
    ලද සොච්චමට වැඩියෙන් දහ දුක් විඳලා
    අප දුක සැප බැලුවෙ නුඹෙ කුසගිනි නිවලා
    බත් පත ඉදෙන විට පින් දුන්නේ නුඹට
    බඩගිනි දැනෙනවා දැන් වැඩියෙන් අපට
    ආවොත් අප්පච්චි ආයෙත් අපෙ ලොවට
    අප ගාවට කලින් එන්නේ නුඹ ළඟට
    Lyrics - Admiral Somthilaka Dissanayake
    Artist - Harshana Dissanayake
    Music - Sunil Dayanandakonara

    • @hansirangika6605
      @hansirangika6605 2 года назад +8

      ඒ සිංදුව ඇහැට කඳුළක් ගෙනාවා. සංවේදී වැඩියි හිතට 😢
      Vlog එක හරිම ලස්සනයි 🥰🥰🥰🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️

    • @laknikapadmaperuma4126
      @laknikapadmaperuma4126 2 года назад +5

      අම්මෝ ඒ සිංදුව අදමයි ඇහුවෙ.ඇහැට කදුලක් ආව අහන පලවෙනි මොහොතෙම.හර්ශන දිසානායක මහත්මයගෙ විශිෂ්ඨ නිර්මායක්.Thank you trip pisso🥰🥺❤

    • @dayandushmantha
      @dayandushmantha 2 года назад +3

      Adenawa😑ithin

    • @nandawathiedisanayaka8245
      @nandawathiedisanayaka8245 2 года назад +3

      Daruwantath wada ath tajita adarai githaya lassanai thaththa marila aya awoth aliya lagata anawa

    • @nirashagamage3785
      @nirashagamage3785 2 года назад +3

      හරිම ලස්සනයි

  • @Chunlani._4246
    @Chunlani._4246 2 года назад +107

    එයාල දෙන්නා කවදාවත් වෙන් කරන්න එපා...කාරුණික ඉල්ලීමක් ...❤🌹💐🙏✌

    • @taxilakarunatillake7225
      @taxilakarunatillake7225 2 года назад +4

      I HATE THIS PLACE.
      ELEPHANTS in CHAINS, being POKED AND PRIED with METAL SPIKES. CHAINED, HURT with METAL SPIKES, and made to stand around in water TO MAKE TOURIST MONEY!
      UNCHAIN the elephants!
      LOSE THE SPIKES!
      THE IS ELEPHANT HELL. IMPRISONED HELL for any living being. I HATE this place IMPRISONING and HURTING these majestic creatures with METAL CHAINS and METAL SPIKES.
      DON'T GET ON THE ELEPHANTS and DISGRACE THEIR DIGNITY!

  • @kusumaellepola5237
    @kusumaellepola5237 2 года назад +59

    ඔයාලා ලත් ආශ්වාදය මෙලෙසින්‌ අපටත් බෙදා දීම ගැන ස්තූතියි. අලින්ගේ ක්‍රියාකාරකම් හරිම. සුන්දරයි. ඒ සුන්දර ලොව එළිය කරන සුරතල් පොඩිත්තෝ ආදරේ හොයන්නෙත් අපේ චුටි පොඩිත්තො වගේමයි . අපේ රටේ සුන්දරත්වය විදිමින් යන ඔයාලා හැමට ස්තුතියි. එයාලා හොදින් රැක බලා ගන්නා අපේ සහෝදර යින් කරන්නෙත් භාරදූර කාර්යක්. ඔයාලටත් ගොඩක් ස්තූතියි.

    • @disnikadisnika6774
      @disnikadisnika6774 2 года назад +2

      Super 🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️❤️👍👍

  • @travelwithwife
    @travelwithwife 2 года назад +93

    අඩේ ඒක මරු 💓💓

    • @janindu_induwara_0309
      @janindu_induwara_0309 2 года назад +5

      Super work

    • @TripPisso
      @TripPisso  2 года назад +12

      TWW😍✌

    • @shenuprashaya2287
      @shenuprashaya2287 2 года назад +3

      Elina මැණිකත් එක්කන් යන්නකො කසුන් අයියේ අලි බබාලා බලන්න🤭❤️

    • @janindu_induwara_0309
      @janindu_induwara_0309 2 года назад +1

      @@shenuprashaya2287 ow anee

  • @cherieSAJ
    @cherieSAJ 2 года назад +65

    😒 අපි ගිය දවසෙ මේ දෙන්නා හොදටම නිදි 😂❤️.. trip pisso නිසා කොහොම හරි පැටවු දෙන්නගෙ හුරතල් වැඩ බලාගත්තා 🙈😍❤️

  • @sripererasri5236
    @sripererasri5236 2 года назад +76

    අපිත් පින්නවල ගියා.පොඩි නිවුන් පැටව්‍ දෙන්නා හරිම හුරතල්🐘🐘

    • @IsharaTharangani-ep4gc
      @IsharaTharangani-ep4gc Год назад +1

      ටිකට් එකක් කියද.කියටද පටන් ගන්නේ

  • @lifewiththusha55
    @lifewiththusha55 2 года назад +52

    අනේ එයාලා කොච්චර අහිංසක සත්තු ද
    ..බලන්න එයාලගේ තියෙන හීලෑ..කම..🐘❤😊....පට්ට video එක🔥

  • @malshiperera
    @malshiperera 2 года назад +55

    අපිත් එතනට ගියා වගේම දැනුනා. ලගදිම යන්න ඕනා. ස්තූතියි trip pisso මේ ලස්සන vlog එකට.

  • @mrx-gaming3046
    @mrx-gaming3046 2 года назад +28

    චූටි පැටව් පට්ට හුරතල් නේ මරු ආ 🖤🖤

  • @BeatBlend3800
    @BeatBlend3800 2 года назад +25

    මාරම ලස්සන සත්තු ජාතියක් ...... ❤

  • @ravindunimesh3319
    @ravindunimesh3319 2 года назад +22

    අලි පැටව් දෙන්නා මරූ.....😍😍😍

  • @sanjuwhs1286
    @sanjuwhs1286 2 года назад +12

    අනේ මට මේ බෝල ගෙඩි එක්ක ඉන්න තියේනම්... මං මේ ලෝකෙට ආදරේම සතා අලියා.... ❤❤❤😘😘😘😘😘😘

  • @aksha.....2683
    @aksha.....2683 2 года назад +2

    ඌ මු කියන්න එපා අනේ..එයාල පුංචි බබාලා නෙ...💜️💜️💜️💜️

  • @devikawaasala2346
    @devikawaasala2346 2 года назад +11

    බලන්න කෝ නිව්න් බබාලා දෙන්න ගේ හුරතලේ වගේම අම්මගේ ආදරේ ❤😘🥰

  • @pibidenalanka987
    @pibidenalanka987 2 года назад +8

    බෙල්ලන්විල පන්සලේ ඇත් ගොව්වා උමතුවෙන්, වෛරයෙන් මෙන් හෙන්ඩුවෙන් ඇතාගේ පිටට අනිමින් ඇතාගෙන් පළිගන්නා ආකාරයේ වීඩියෝවක් තියනවා. මෙම ඇතා බේරාගන්නා මෙන් ඉතාම කරුණාවෙන් ඉල්ලමු.

  • @ggdfgggdygy7845
    @ggdfgggdygy7845 2 года назад +8

    හරිම ලස්සනයි ,බබාගෙ උපන් දිනෙට එක්කරන් යන්න ඔනෙ .

  • @ruchiranamalee5018
    @ruchiranamalee5018 2 года назад +7

    ලස්සනයි...සිිංදුවත්.හිතට දැනෙනවා.

  • @TashiniNirasha
    @TashiniNirasha Год назад +3

    අපේ රටේ ගොඩාක් වටින සම්පතක් වගේම අපේ රටට ලොකු ආඩම්බරයක් එයාලා🥺🥰🥰❤️❤️❤️❤️

  • @nandarathnayaka6294
    @nandarathnayaka6294 Год назад +1

    මෙ අලි බලාගන්න අය හරිම වාසනා වන්ත්‍යි හරිම ලස්සනයි අනෙ අනෙ බල දාරින්ගෙනුත් සමිර මහත්තයා ගෙනුත් ඉල්ලා සිටිනවා ඇස් නොපෙනෙන චන්ඩි ඇතා සහා මිනිස් ක්‍රියා කාරකම් නිසා දුක් විදින අග්බො ඇතාත් පින්වලට ගෙනත් සන්‍ර්රක්සන්‍ය කරන්න කියා ඉල්ලන ව

  • @slkaviyaff6520
    @slkaviyaff6520 2 года назад +10

    අනේ අර අලි පැටවු මරු ඈ 🥰🤗

  • @bandarajbandara7742
    @bandarajbandara7742 2 года назад +18

    අනේ ඔයාල හැමෝම කෑම අල්ලල කන්න දෙන්නෙ ඇයි.. සතෙක් උනත්
    මේ කාලෙ එයාලව පරිස්සමෙන් බලන්න ඕන කියල අමතකද..
    ඔයාලට තෙරුවන් සරණයි ..

  • @susanacharmers4323
    @susanacharmers4323 2 года назад +9

    I visited the Pinnawala Elephant Orphanage in 2011. Also came across one Blind elephant who has been kept separately due to his blindness. We were told that some cruel person inflicted the poor animal's eyes.
    IT WAS HEART BREAKING TO REALIZE SOME EVIL PEOPLE DO NOT RESPECT SUCH MAJESTIC & BEAUTIFUL PACHYDERMS. I truly enjoyed watching them marching towards the river and them having a bath as they wish, while interacting other elephants very freely.
    ONLY sad thing was 1) At that time I was there the people tied one baby elephant in the middle of a covered shelter without allowing his Freedom to roam.
    2) To this day, I REALLY DO NOT UNDERSTAND 'WHY' those mahouts carry such Huge Iron Hooks when walking with these almost tamed elephants?
    IT IS SO INTIMIDATING & PURE CRUEL TO THE ANIMAL. These animals are very INTELLIGENT & smart. They do not need some sort of threatening vile bull hook is constantly Following them behind. PLEASE STOP USING THIS MASSIVE BULL HOOKS ON THESE WONDERFUL ANIMALS.
    These Elephants are MORE Intelligent than some of us humans. STOP USING BULL HOOKS. BE KIND TO THE ELEPHANTS. If you can't work there, without using bull hooks then need to find a different job elsewhere.

  • @thathsara2813
    @thathsara2813 2 года назад +5

    හරිම ලස්සන video එකක්.සියලු දෙනාට ලොව්තුරු බුදු සරන ලැබේවා 🙏🙏🙏🙏🙏💖❤️

  • @IndraniGunasekara-et5wc
    @IndraniGunasekara-et5wc Год назад +1

    Chuti patawonge dagakaramam balana lasani asai ♥️♥️♥️💕💕💕💐💐💐💐👍👍👍

  • @danushbro2302
    @danushbro2302 2 года назад +24

    අලි පැටව් දෙන්නව පන්සල් වලට නොදි ඉන්නවනම් ගොඩාක් වටිනවා.❤

    • @සර්වබලදාරිය
      @සර්වබලදාරිය 2 года назад +3

      අඩෝ පන්සල්වල පට්ට සැපක් යකො තියෙන්නෙ😂අපිට කොහෙන්ද එහෙම සැප.

    • @danushbro2302
      @danushbro2302 2 года назад +2

      @@සර්වබලදාරිය උබ දන්න මගුලක් නෑ බන්..

    • @සර්වබලදාරිය
      @සර්වබලදාරිය 2 года назад +1

      @@danushbro2302 යකෝ අපේ පන්සලේ අලින්ව දැක්ල තියන නිසානෙ කිව්වෙ.

    • @WSP012
      @WSP012 4 месяца назад +1

      කෑලේට දාමු වෙඩි කලා සැපේ මැරෙන්න පුළුවන් 😂😂😂😂😂😂

  • @vlogswithchootimalli5365
    @vlogswithchootimalli5365 2 года назад +16

    අයියලත් කාලෙකින් විඩියෝ එකක් දාල .ලස්සනයි අයියේ විඩියෝ එක ❤❤❤❤

  • @travelwithchabiya
    @travelwithchabiya 2 года назад +21

    මරු මරු දැන් මැපාත් සෙට් එකේම සාමාජිකයෙක් නේ ❤️❤️❤️❤️ පිස්සුවක් තමා හැමදාමත් ට්‍රිප් පිස්සෝ👣❤️

  • @praveen_brother
    @praveen_brother 2 года назад +3

    සිංදුව නම් මරු.... ඒකනම් හිතට වැදුන සැරටම.... ජීවිතේට අදමයි සිංදුව ඇහුවේ..good luck your future..❤❤

  • @janaagri257
    @janaagri257 2 года назад +3

    හැම ප්‍රශ්නයක්ම අමතක වෙනවා නේ..මෙයාලා එක්ක ඉන්න කොට.❤️❤️❤️❤️❤️👍👍👍👍😂😂😂😂💚💚💚

  • @subheeshsubhi5384
    @subheeshsubhi5384 2 года назад +6

    මට නමි හිතෙන්නේ එයාලට කැම මදි පවි අනේ

  • @kaviraabeywickrama2740
    @kaviraabeywickrama2740 2 года назад +14

    අලි සෙල්ලං පෙන්නුවට ස්තූතී.

  • @guwani01
    @guwani01 Год назад +1

    I like very much, they are not chained. Thank you for taking care of these magnification creatures, hope you will never torcher them like කන්දේ ඝනයා. Thank You All

  • @doni_2002
    @doni_2002 2 года назад +22

    🥺🥺ලොකු අලින්ට බයයි 😔..පොඩි අයට ආසයි 😉❤😁

  • @bweera
    @bweera 2 года назад +5

    Enjoyed thoroughly watching this video. Please protect these beautiful and intelligent animals in the jungles. Elephant orphanage is doing a great service.

  • @navodividarshana454
    @navodividarshana454 2 года назад +1

    Lassnai godak සතුන්ට api godak kemathi adarei apinam ithin hemadama ali balanava hemadama beluvath athi venne e unata podi karadara tiyanava eyalagen kele jivath vena ayane api sara karahama yanava ithin api ape සම්පත රැක ganna one බුදු සරණයි oyalata lassna video apita gena enna❤❤❤❤🙏ඇත් රජුනේ ගීතය අහුවහම කදුලු එක්ක ආදරණීය හැගීමක් එන්නේ ❤❤❤

  • @sandyakumari-sy2ie
    @sandyakumari-sy2ie Год назад +1

    ඇත්තටම ඇත්ත තාත්තල අප්පච්චිල ආදරේ ඔය පනට
    පරිස්සමින් ඉන්න බුදු සරණයි

  • @wildmachan
    @wildmachan 2 года назад +30

    හැමදාම වගේ උදයගේ edit නම් පට්ට❤️❤️
    මටත් ආස හිතුනා බං😂😂

  • @ravindujayawickrama7838
    @ravindujayawickrama7838 2 года назад +7

    අලි පිස්සන්ටයි ට්‍රිප් පිස්සන්ටයි 😍 ලස්සනම වීඩියෝ එකක් 😍❤️

  • @shanikadilrukshi2922
    @shanikadilrukshi2922 2 года назад +27

    දරුවෝ වගේ අප්පා ❤🥺

  • @dianydiany5026
    @dianydiany5026 2 года назад +1

    අනේ මාම වට්ටෙව් ව නේද 😄😄😄තියන සතුට මැණික බුදුසරණයි 🙏🙏🙏💞💞💞💞🇱🇰🇱🇰🇳🇮🇳🇮

  • @shenuprashaya2287
    @shenuprashaya2287 2 года назад +7

    👀❤️💫සජ්ජන and දිසා නේද මේ පොඩි ඩබල🤭

  • @hirunisnorthernlife8768
    @hirunisnorthernlife8768 2 года назад +15

    ලස්සනයි. අපේ පවුලේ හැමෝම ආසාවෙන් බැලුවා. 😍😍😍😍Lot of love from Finland

  • @ramanikaluarachchi709
    @ramanikaluarachchi709 2 года назад +1

    වැඩේ ෂෝක් ඒ වුනාට ලගට යාම භයානකයි .එයා සතෙක්

  • @inokadamayanthi5887
    @inokadamayanthi5887 Год назад

    හරිම හුරතල් අනේ,ඔයාල සියලුදෙනාටම තෙරුවන් සරනයි 🙏🙏🌼🌼🌼🌼🐘🐘🐘🐘🐘

  • @isurujayathilaka295
    @isurujayathilaka295 2 года назад +2

    මොනවාද බන් මේ හුරතල් සින්දුවක් කියාලා අතල් දේමු ට්‍රිප් එකක් ගිගින් අදරේයි බන් ...

  • @dilstudio3187
    @dilstudio3187 2 года назад +4

    සිංදුවේ අරුත කියලා වැඩක් නෑ....❤️

  • @madushinisagarika7472
    @madushinisagarika7472 2 года назад +1

    පොල් අත්තෙ කූරූ ටික අයින් කරල කොලේ විතරක් කන හැටි දැකල මාරයි කියලා හිතුනා ...ලස්සන වීඩීයෝවක් ❤️

  • @samaniwarakapitiya3532
    @samaniwarakapitiya3532 2 года назад +4

    Hina una athivenna.shok ali babala.😀😀😀😀😀😀😀❤❤❤❤❤❤💎💎💎💎

  • @alanbanks2826
    @alanbanks2826 2 года назад +1

    Apith giya keepa sarayak .a matakayan nawatha hitata danuna oyalage video 1n.wade sarathakai.oyalata jayen jayama wewa !!

  • @chamiladanansooriya5975
    @chamiladanansooriya5975 2 года назад +1

    Sinduwa harima lassanai. Video ekath lassanai. Hashange new job ekata apen suba pathum.

  • @babaib3513
    @babaib3513 Год назад +1

    God bless all the caregivers at the orphanage .for being true gods children and looking after gods other mammal children.bless u and urs a million times

  • @anulakumari5106
    @anulakumari5106 2 года назад +1

    මම බැලුවා හරිම පිං මෙය යු ටියුබි දාලා හැමොටම බලන්න සැලස්සුවට හරිම සතුටුයි

  • @user-wx1yz9xx9y
    @user-wx1yz9xx9y 2 года назад +2

    තෙරුවන් සරනයි චූටි පැටව් ඇතුලු අලි ඇත් පවුලේ සියලු දෙනාටම ත් ❣️❣️❣️ රැක බලාගන්න සියලු දෙනාටමත් ❣️❣️❣️

  • @wasanthakumari4695
    @wasanthakumari4695 2 года назад +1

    අනේ විඩියෝ එක බැලුවෙ ටික ටික මගේ මෙි දිනවල හිත නිදහස් නැ මට Exam එකක් තියනව ලබන මාසෙ ඉතින්අරචුටිපැටවිදෙන්න හරිම සුරතල් ආසයි ගොඩක් සතුටුයි ඒගැන ලස්සන පසුබිමි ගිතයක් තියනව ලස්සන නිර්මානයක් ඉතින් ඔයාලට බුදුසරණයි පරෙස්සම්න් ජයවෙිවා

  • @sureshliyanage5872
    @sureshliyanage5872 2 года назад +5

    සුපිරි ඒකත්. අපි අලි ලගට ගිහින් බැලුවා වගේ. මං හැමදාම කියනවා වගේ trip pisso කියන්නේ භාවනාවක් ❤️

  • @madu8689
    @madu8689 2 года назад +10

    මගේ තාත්ති වැඩ කරන්නෙත් පින්නවල අලි අනාථාගාරයේ 😍

    • @sureshsandaruwan8218
      @sureshsandaruwan8218 2 года назад

      අපිට athulta gihin blnn chance ekk arn dennko

    • @madu8689
      @madu8689 2 года назад

      @@sureshsandaruwan8218 😁😁

  • @glorialittig4201
    @glorialittig4201 2 года назад +7

    Quando eu vi um elefante 🐘🐘🐘🐘🐘 pela primeira vez fiquei apaixonado depois disso até hj amo muito 🐘🐘🐘🐘🐘🐘🐘🐘💖💖💖💖💖💖💖💖

  • @janakigunawardana4575
    @janakigunawardana4575 2 года назад +3

    බොහොම ස්තූතියි හරිම ලස්සනයි ගොඩක් සතුටු වුණා

  • @pereraanjali1154
    @pereraanjali1154 2 года назад

    මල්ලියෝ ඔයාලා පින්නවල ගිහින්.. ඒ සද්දන්තයින්ගේ වැඩ කිඩ අපිටත් බලන්න වීඩියෝ කරලා ඉදිරිපත් කිරීමෙන් අපිත් ඒ විස්තර බලාගත්තා... 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹ඔයාලාටත් සද්දන්තයින්ට තෙරුවන් සරණයි.. නිදුක් නිරෝගී වේවා... 🙏🙏

  • @ramisha3270
    @ramisha3270 2 года назад +3

    අම්මෝ සුරතල් ...ලෝකයයි 💖💖💖💖💖💖👏👏👏👏

  • @TashiniNirasha
    @TashiniNirasha Год назад

    තල්ලු කරලා බය වෙලා නැට්ට උස්සගෙන දුවපු ලස්සන චූටි මැණික😂😂😂❤️❤️❤️

  • @chutti-d5j
    @chutti-d5j Год назад

    අනේ මටත් ආසයි අලි පැටියෙක් ගෙදර ගෙනත් හදන්න...ඔයාලාගේ විඩියෝ එකෙ මන් ආසම ටික තමයි පැටව් දෙන්නා එක්ක ඉන්න ටික.අනේ හරිම ශෝක් මන් හරිම ආසයි..අයේ පින්න වල ගිහින් පැටව් ටිකක් එක්ක විඩියෝ එකක් ඔනි අයියේ.☺️☺️❤️

  • @shenonsovis..
    @shenonsovis.. 2 года назад +22

    Aww the little elephants who were along with you are soo cute 🥰🥰..there are even many more at the udawalawa elephant transit house

  • @inishapurnima9860
    @inishapurnima9860 2 года назад +4

    අනේ අපීත් යන්න ඔනේ. අපිටත් පුලුවන් වෙයි නේද චූටී පැටවු හුරතල් කරන්න.🐘🐘🐘❤️❤️💐

  • @valavimusic2390
    @valavimusic2390 2 года назад +2

    Athatama ath rajune sinduwa godak hithata danuna

  • @manjulajayasekara3397
    @manjulajayasekara3397 2 года назад +4

    එයාලා හරි ශෝයි අනේ ❤️❤️❤️😍😍😍බුදු සරනයි 🙏🙏🙏

  • @NaTure_is_mY_LV
    @NaTure_is_mY_LV 2 года назад +7

    අන්නෙහ් චූටි බබාලා 😍😍😍

  • @DineshAPathum
    @DineshAPathum 2 года назад +2

    Wow... ලංකාවේ සද්දන්තයන්

  • @ashininimesha2562
    @ashininimesha2562 2 года назад +6

    අද වීඩියෝ එක හරිම ලස්සනයි. Keep it up trip pisso.. 💖💖💖💖

  • @sudeshlakmal1668
    @sudeshlakmal1668 2 года назад +3

    ලස්සනට වැඩේ කරනව සෙට් එකම, ජය❤️❤️

  • @sachinilochana7877
    @sachinilochana7877 2 года назад

    Supiri aiyala. Thanks me video eka karata. Aththatama apith ethana innawa wage denuna. Aniwarenma yanna oni eyalawa balanna. Budusaranai hemotama!

  • @WORDBUDDIES123
    @WORDBUDDIES123 2 года назад +8

    මල්ලි වුනාට අලිය හොඳේ !!!!!!!! අපේ ට්‍රිප් පිස්සෝ ලමයි ටික හොඳට අලි යාලුවො දෙන්නත් එක්ක නට නට ඉඳියා නේද ...... මාරම ලස්සනයි වීඩියෝ එක ජයෙන් ජයම වේවා අපේ ට්‍රිප් පිස්සොන්ට........🐘🐘🐘🐘🐘🐘

    • @dulcyfernando7216
      @dulcyfernando7216 11 месяцев назад

      මල්ලි උනාට අලියෙක් හොදේ ප්‍රවේශම් වෙන්න

  • @nishanthikothalawala6111
    @nishanthikothalawala6111 2 года назад +1

    ශෝයි අනේ පොඩ් අය දෙන්නා,ඔයාලත් ටිප් පිස්සොම තමයි

  • @kavinduprabathbandara2150
    @kavinduprabathbandara2150 2 года назад +3

    මමත් පින්නවල ලඟම කෙනෙක්. Video එක මරු ආසාවෙන් බැලුවෙ ඉවරවෙනකල්. 😍🥺❤

    • @madu8689
      @madu8689 2 года назад

      Koheda aiye.math rambukkana

  • @AyeshiVrs
    @AyeshiVrs Год назад

    ශෝයි අනේ 😍😍❤️❤️ Thankyou video ekt ❤️👍

  • @thashu287
    @thashu287 2 года назад +2

    Maru habai

  • @buddhinijayawarna9962
    @buddhinijayawarna9962 2 года назад +16

    අලි නාවන්නේ පරිස්සමෙන් ට්‍රිප් පිත්තෝ..😃♥️ හශාන් මල්ලී අලුත් job එක කොහොමද හොඳයි නේ..😁😜

    • @doni_2002
      @doni_2002 2 года назад +3

      හොදයි වගේ නේහ්😁

    • @TripPisso
      @TripPisso  2 года назад +4

      🤣🙏

  • @smadusss5903
    @smadusss5903 2 года назад +1

    Eththatama harima lassanai. Godak asavhithuna. Manasata sehelluva genena lassanama video ekak. Thanks oyalata. 👍👍👍

  • @kumarikanchana708
    @kumarikanchana708 2 года назад +1

    අමිමෝ අලි මල්ලිලා දෙන්නගෙ තියන දාංගලේ,🤩🤩

  • @jeewanthijayawardhana5946
    @jeewanthijayawardhana5946 2 года назад +1

    Harima asawen beluwe, thnx you🙏

  • @NadeekaumayanganiNadeekaumayan
    @NadeekaumayanganiNadeekaumayan 11 месяцев назад

    අනේ හරිම සෝයි අලි පැටව් දෙන්නා ❤❤❤❤❤

  • @piyumidhameesha8364
    @piyumidhameesha8364 2 года назад +1

    Hashan malayage aluth job EKA supiri.ada video eka superb.❤️🔥🔥🔥🔥🔥👌👌👌❤️❤️❤️❤️

  • @rusiriwardhana8171
    @rusiriwardhana8171 2 года назад +1

    Ane sathunta adare kranna hamakenekma🙏 api wgema eyalath me parisaryata aithi. Asai tharuna aya widiyta oyala ktha krana widiya ahaddi aiyaaa. Adu tharame tharuna ayawath anukampa athi karunawantha aya wenawnm pinak🙏

  • @nipunisulochana2270
    @nipunisulochana2270 2 года назад +3

    Ane chuti Ali Babala..🥰😍

  • @chamindakumara6624
    @chamindakumara6624 2 года назад +1

    Maru Patta

  • @SharmaineJayatilleke
    @SharmaineJayatilleke 8 месяцев назад

    Ali atun ape rate lokuma waasanawa.. devi pihitaiy☸️✝️🙏

  • @lakshithavlogs
    @lakshithavlogs 2 года назад +2

    සුපිරි නියමයි ජය වේවා සෙට් එකටම❤❤

  • @wimala8576
    @wimala8576 Год назад

    It's very beautiful video we enjoyed thank you and song is amazing motional thank you thank you All good luck and god bless you and triple gem bless you and all

  • @jayeshakrishanjalee721
    @jayeshakrishanjalee721 2 года назад +1

    Aiyala marama wadak kare... ane ithin api giyata allannawath denne naha neda... ekatanam godak dukayi... thanks me video ekata... 👍👍👍👑️👑️👑️💐💐💐

  • @ramyalata5397
    @ramyalata5397 2 года назад +1

    Lassanai.👌👌👌

  • @shashikaladhilhani5480
    @shashikaladhilhani5480 2 года назад +1

    අනේ ඒ දෙන්න දොයියගෙන ඉන්න හැටි ❤️❤️❤️❤️❤️

  • @MasruMusri-om2yl
    @MasruMusri-om2yl 11 месяцев назад +1

    I like elephants .

  • @shaniidesilva453
    @shaniidesilva453 2 года назад +4

    Fantastic vedio & the beautiful song🎶really enjoyed your funny acting ,good job guys..thanx fr shareing to watch eveyone🙏

  • @kanti7069
    @kanti7069 2 года назад +1

    Petaw dennage dangalei hurathal matath asai balanna yanna sthuti theruwan saranai

  • @jialee140
    @jialee140 Год назад +1

    They do very important work at Pinnawala

  • @akilaniroshan8563
    @akilaniroshan8563 2 года назад +2

    නියමයි අයියලා විඩියෝ එක එක මාරම ලස්සනයි 👍♥

  • @geethikajayarathna587
    @geethikajayarathna587 Год назад

    Ow...me ayawa kawadawathma wen karannepa ....theruwan saranai siyalu Dewi rekawaranai oyalata. ...

  • @vonduvondu3917
    @vonduvondu3917 2 года назад +1

    Harima lassanai ayye jaya wewaa oyalata. Trip pisso thawa thawath ediriyata sarthaka wewaa!

  • @mashmello2101
    @mashmello2101 2 года назад +6

    එහෙනම් ඉතින් තවත් Next Level Volg එකක් බැලුවා...❤❤ 1M ගමු trip pisso..බලන හැම වීඩියෝ එකම හරිම ආසාවෙන් බලන්නේ Trip Pisso❤

  • @dhammikaperera5598
    @dhammikaperera5598 2 года назад

    THERUWAN. SARANAI. NIROGI. SUWAYA. LABEWA. 🙏❤️❤️💐