Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
පොඩ්ඩක් හිනා වෙලා ඉන්න පොඩ්ඩාගේ වැඩ බලන්න එන්න මේ link එකෙන්ruclips.net/channel/UCF6kJZ2RL58-QY6wqAD_LxQ
Kangedaraplantasia
චණ්ඩි
ෂිංහයා කලගුන දන්නවා තිරිෂනුන් මනුෂයාටවඩා හොදයි කියන්නේ මෙන්න මේ නිෂයි
Mini
😢🎉😢🎉🎉🎉🎉🎉😢😢😢😢😍😍😍😍❤❤❤❤😘😘😘😘😘🎉🎉🎉🎉🎉😂😂😂
කෙළෙහිගුණ කියන දේ හොඳටම දන්නේ සත්තු විතරයි. මේ සිංහ පැටිය වෙනුවෙන් මහන්සි උන හැමොටම ගොඩක් පින්. මේ වගේ දේවල් අපිට බලන්න අවස්ථාව සැලසූ ඔබටත් ස්තූතියි.
I
බලාගේන/ සීන්හයා/ලමයීට. භමයී
සතෙකුට ඌ නොකියා එයා කියලා කියලා කතා කරන එකත් හරිම ආදරණීයයි.. මේ මනුස්සයා කොයිම වෙලාවකවත් සිංහ පැටියව "ඌ" කියලා හඳුන්වන්නෙ නෑ... " එයා" කියලම තමා කියන්නෙ..🤍♥️🥺
ඇත්ත ❤මටත් එහෙම කියවෙන්නෙවත් නෑ 😍
එහෙම කියන මිනිස්සු හැබැයි සත්තුන්ට එයා මිනුස්සුන්ට ඌ🤣🤣 ගොන් තියරි
Labrador සුනඛ මවට ලබන ආත්මයේ මනුස්ස ආත්මයක් ලැබේවා !
අනිවාර්යෙන්ම 👍
Defenetely not in Sri Lanka, even Ethiopia is better
❤
Kawadawath ekka wenna
ලංකාවෙනම් ඉපදෙන්න එපා ගැඩවිලෙක් වෙලාවත් පෝර්වලත් තියෙන්නේ වසනේ.
කොච්චර දරුණු උනත් බලන්න ඒ සතාටත් ආදරය දැනෙනවා. උණු වෙන හදවතක් තියෙනවා . කෙලෙහිගුණ මතකයි . දැන් කාලෙ මිනිස්සුන්ට වඩා ඒ සිංහයා ඇත්තටම ආදර්ශයක් අපි හැමෝටම ❣️
Ekanm athaa
අනිවාර්යයෙන්
Aththatama
Aiye ara kiri dunna belli oya sinhaya gawata genath demmoth monawa weida bn ayiye???
@@sirimega3779 Chhattisgarh
ඌ කොච්චර දරුනු සතෙක්ද ඒත් ඌ කලගුන අමතක නොකරන සිංහයෙක්.ඇයි මිනිස්සුන්ට බැරි මේ වගේ වෙනස් වෙන්න .සිංයා හොද පනිවිඩයක් දුන්නා ලෝකෙටම
Kohomath minissunta wada hikanalath hodai. 💯💯
Siravatama
ඇත්ත කතාව
Aa
A
සුනඛ මවත් මෙි චන්ඩි සිංහයත්,හේශාන් මහත්මයාත් හරිම පිංවන්තයි.ඇත්තටම ඇස්වලට කදුලු එනවා.හරිම සතුටුයි අහන්න ,දකින්න ලැබිම ගැන.තුන් දෙනාටම තෙරැවන් සරණයි !!! නිදුක් නීරෝගී සුවය ලැබෙිවා !!! සැපසේම ,සුවසේම සිටිත්වා !!!.
ලැබ්‍රඩෝ ගොඩාක් සංවේදී සුනක වර්ගයක්.. මම දැකපු බුද්ධි මට්ටම අතින් ඉහල වර්ගයක් තමා ලැබ්‍රඩෝ..
අනිවාර්යයෙන්ම
සිංහ පැටවාට ජීවිතේ දීමට ගත් උත්සාහය දුටු වහාම ඇස් වලට කඳුළු එනවා මේකෙන් ඔබට ගොඩක් පින් රිය හිතවත ඔබට තෙරුවන් සරණයි සුනඛ අම්මටත් සිංහ පැටවා අම්මා පුතා වී හොඳ මනුස්ස ආත්මයක් ලැබේවා
Labrador බලු අම්මා යලි තිරිසන් ආත්මයක නොඉපදේවා🙏
Balu mawa langata genath pennuwanam thawath sathutui
❤️
Aniwaren bs
🙏🙏🙏🙏
ලැබ්‍රඩෝ කියන්නෙ ආදරය උතුරන සුනක වර්ගයක් ..
🙏🙏👍
Sunka mawa nadda
හේශාන් මහත්මයාගෙයි,සිංහයාගෙයි,ලැබ්‍රඩෝර් අම්මාගෙයි සංසාරෙ ලොකු බැදීමක් ඇති😍😍😍
සත්තකින්ම
Manussa karunawata wadiya satwakarunawa utun m kiya apithathagata sanmbudu piya disanakara athe nada senhapitiyata dirayusa labiwai
Ou AniwaryenamaSansara Bende emak Aethimai.
එ. බලුඅමිමා. මතුබවයේමනුස්ස. ආත්මයක්. වබත්වා
Epa.sasarin ethera wenna oya athmayedeema , nathuwa manussayek nam wenna epa. Uba hodai manussayek ta wada.respect
Epa manussayek wennanam u niwan dakinna
Ane apa mhattayo a Balu Amma me manussa atmaye epadila aye duk vidinta apa,me saren midila sorgaye jeewat wechawe matu bawaye
Niwan dakitwa
මේ සතාට මේ තරම් ආදරය කරුණාව දක්වපු හේශාන් මොනතරම් උතුම් මිනිසෙක්ද..? මුලු හදවතින්ම ගරු කරනවා ඔබට .
Ara Labrador mava othanta avath oya Sinhaya heelavenne ohommamay mokadda uta beepu kiritika oytath vada hodata mathaka athy
😔👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍☺️☺️☺️☺️
අනේ දෙය්යනෙ ඒ ලැබ්‍රඩෝ අම්මි ඊලග ආත්මෙක හොද තැනක හොද මනුස්ස ආත්මයාක් ලැබේව 💘
අනේ ඔව්
🙏🏻
අම්මෙක් වගේ සිංහ පැටියෙකුට කිරි දීලා බේරගත්තු ඒ Labrador අම්මා ඊළග ආත්මයේ මනුෂ්‍ය ආත්මයක උපත ලැබේවා ... 🙏 අවුරුදු ගානක් ගියත් තමුන් ආදරයෙන් කරුනාවෙන් රැකබලා ගත්ත ඒ යුවලටත් ගොඩාක් පිං ... ආදරෙයි චන්ඩි (බඩී)❤❤❤❤❤❤❤🦁
Heshan,Mahathmaya,Loku,Pinak,Me,Bhawayedima,SiduKara,Gatha,Mathu,BawayakadiSinhaya,Sunakaya,,MinisathBawayaka,Epadewa,MewaniKalana,Mithuru,Wada,Satahanak,Belimata,Salasa,DunMadyawedi,Mahatha,GodakPin,Bohoma,Sthutie🙏🌹🌹🌹❤️❤️❤️❤️❤️🏵️🌸💐👍😀
මූලින්ම අපි කවුරුත් සිහිපත් කරන්න ඕන ඒ කිරි දුන්න අම්මා තමන්ගේ දරැ පැටව්න්ගේ කිරි ටික දන් දිලා ඒ සිංහ පැටිය හැදුවා ඒ අම්මටත් ඒ උතුම් වැඩේ කරපු මහත්තයාත් දෙදෙනාටම පිං සිද්ධ වේවා
❤❤❤❤❤❤❤❤❤
අැහැට කදුලක් අාවා අයියා... මාර බැඳීමක්... සමහර තිරිසන් මනුස්සයට වඩා කොච්චර උතුම්ද එ් සතා... ❤️❤️💕👍.. කිරි දුනන් අමවත් හිටියනම් පට්ට
ඒ සත්වයා කෘතගුණය සහ කරුණාව පිලිබදව , ක්‍රියාවෙන් පෙන්නා දුන්නා , මිනිසුන්හට . ඉතාමත් දුර්ලභ දසුනක් . ඔබ සියළු දෙනාටම බොහොම ස්තුතියි .
ඇත්තටම මගෙ ඇස් වලට කඳුළු ආවා....හිත ගොඩාක් සංවේදී උනා...ගොඩාක් වටිනවා මේ වීඩියෝව...ඒ වගේම මට පුංචි අඩුවක් දැනුනා...ඒ තමයි මෙයාට පොඩි කාලෙදි කිරි දුන්න සුනඛ අම්ම මේ වෙද්දි ඉන්නවද...නැද්ද කියන එකත්...හිටියනම් එයාවත් දකින්න තිබුණනම් කියල හිතුණා...ඒ ගැන ඔබ සඳහනක් කරානම් ගොඩාක් වටිනවා...ජයවේවා...
හොඳ හදවතක් ඇති අයිය කෙනෙක්.. සතුටුයි ඔහොම මනුස්සයින් ගැන ගොඩක්ම.ස්වභාදහමින්ම ආරක්ෂා වෙනව මේ වගේ මිනිස්සු.ඒ වගේම ඒ සුනක මවත් හොඳ ආත්මෙක ඉපදෙන්න ඕනා... බුදුසරණයි... 🙏❤️🙏
ඇත්තටම දුක හිතුනා.ඇඩුනා.ඒ සින්හයාගේ ලෙන්ගතුකම දැකලා.කිරි දුන්න අම්මත් හිටියා නම් ගොඩාක් සතුටු හිතෙයි.ආදරේ තියෙනවා මිනිස්සුන්ට වඩා.බලන්න දක්වපු සෙනෙහස ..දාලා යනකොට ගොඩාක් දුක හිතෙන්න ඇති.බුදුසරණයි ඒ සතුන් වෙනුවෙන් ඉන්න එතුමාට.උණුසුම දැනෙන්න ඇති සින්හයට.
Unlike දාලා තියෙන්නේ ඇත්තටම මනුෂ්‍ය කමක් හිතේ කොනකවත් නැති ජාතියක් ඒකෙන්ම තේරෙනවා අපේ රටේ මනුෂ්‍ය කම කොතෙක් දුරට ගිලිහිලා ගිහින්ද ඒ සතාගේ ලග තියෙන මනුෂ්‍ය කම මිනිස්සු ලග නැති එක ගැන ගොඩක් කණගාටුයි ඔබ සැමට තෙරුවන් සරණයි
ස්තුතියි
Meka lanka
Have mercy on them too!
මිනිසුන්ට වඩා සතුන් ආදරය අදුනන බැව්ද මිනිසුන්ට වඩා ඔව්න් ලග කෙලෙහි ගුණ ඇති බව මනාවට පසක් වෙයි...! ❤️❤️
ඇත්තටම ඇස් වලට කදුලු ආවා දෙයියනේ 😥😥😥😥😥 කිරි දුන්නු ඒ බලු අහින්සක අම්මා මනුස්ස ආත්මයක ඉපදී සංසාරෙන් එතෙර වෙන්න පින් පහල වේවා 😥මේකට අන්ලයික් දාපු උන්ට හොදක් වෙන්න එපා
thanks bro
ruclips.net/video/2uEOQzfX-og/видео.html
සුනක මවගේ කිරිබිව නිසා වෙන්න ඔය හැටි චන්ඩි හීලැ උනේ, ඒ සුනක මවගේ කරුණාවන්තකම නිසා වෙන්න ඕනි සිංහයෙක් ඔහම හීලැ, සුනක මව තිරිසන් ආත්මෙන් අත්මිදෙවා,🙏
මේ සිද්දි මනුස්සයන් වන අපහටද වටිනා කියා දීමක් මහත්මයෝ ඔබ තුමාට ජයවේවා ..
Labrador අම්මවත් එක්කගෙන ආවනම් ගොඩාක් වටිනවා..
Ow eka atta
Eya nathuwath athi neda Dan aurudu 6k wenawanw ekko hodatama wayasa athi
@@sirimega3779 u innava ekkan ave ne
@@chandimaharshani995 🐤🐤🐤🐤🐤🐤🐤🐤🐤🐤🐤🐤🐤🐤🐤🐤🐤🐤🐤🐤🐤🐤🐤🐤🐤🐤🐤🐤🐤🐤🐤🐤🐤🐤😢🐤🐤🐤😱😱🐤🐤🐤🐤🐤🐤🐤🐤😱😢🐤🐤🐤🐤🐤🐤🐤😱😱🐤🐤🐤😱🐤♍⏰⏰⏰⏰⏰⏰♍♍⏰♍⏰⏰⏰⏰⏰⏰♍♍⏰⏰♍⏰⏰⏰⏰⏰♍♍⏰⏰⏰⏰⏰⏰⏰⏰⏰⏰⏰⏰♍⏰⏰♍⏰⏰⏰⏰⏰♍⏰⏰⏰⏰⏰⏰⏰⏰⏰⏰♍♍♍♍⏰♍♍⏰♍⏰⏰♍⏰♍♍♍🔝♍⏰♍♍♍♍♍♍♍🔝♍♍🔝⏰♍♍♍🔝♍⏰♍♍♍♍⏰♍⏰♍♍♍♍🔝♍⏰♍⌛🔝♍🔝🔝🔝🔝🔝⏰🔝🔝♍♍♍♍♍🔝♍♍⏰⌛♍♍♍♍♍♍🔝♍♍♍♍♍♍⏰♍♍♍🔝♍♎♍♎♍♍♍♍⏰⏰⏰♍🔝⏰♍♍♍⏰⏰♍♍♍♍⏰♍♍🔝♍🔝🔝🔝🔝♍♍⏰🔝♍♍♍⏰🔝♍♍⏰♍⌛♍🔝⏰⏰⏰♍♍♍♍♍⏰♍⏰♍🔝♍♍♍♍♍⏰🔝🔝♍♍♍♍⏰⏰♍🔝🔝♍♍hv)=::=🔝🔟⌛🔝🔝♎♎⏰⏰♍♍⏰♍⏰♍🔝🔝♍♍⌛⌛⌛⌛⌛⌛⌛⌛⌛⌛⌛⌛⌛⌛⌛⌛⌛⌛⌛🔟⌛⌛⌛⌛⌛⌛⌛⌛⌛⌛⌛⌛⌛⌛⌛⌛⌛⌛⌛⌛⌛⌛⌛♍⌛⌛⌛⌛⌛⌛⌛⌛⌛⌛🔟⌛🔟⌛⌛⌛⌛⌛⌛⌛⌛🔟⌛⌛⌛⌛⌛⌛⌛⌛⌛⌛⌛⌛⌛⌛🔟⌛⌛🔝♍♍♍♍♍♍⌛♍♍♍🔟♍🔝⏰⏰♍♎🔙♈♏
Ow
කියන්න වචන නැහැ ඇත්තටම කිව්වොත් . මෙ සිංහ පැටියාව අර අයියා එදා බාර ගත්ත නිසා අපේ රටට මේ වගේ සතෙක් ඉතුරු උනේ . ඇත්තටම ස්තූති එ අයියායි එ අක්කටයි එ බලු අම්මටයි . ජිවිතේ දැකපු වටිනම විඩෙයෝ එකක් . අයියටයි අක්කටයි හැමදාම සතුටින් ඉන්න ප්‍රාර්ථනා කරනවා . ඔයලා ඔක්කොටම සුභ අනාගතයක් දෙවි පිහිටයි බුදු සරනයි
මිනිස්සු බොරුවට ආදරේ කලාට සත්තු බොරුවට ආදරේ කරන්නෙ නෑ..තෙරුවන් සරණයි මේයාව බලාගත්ත ඒ උතුම් මනුස්සයට.ඒ පිනම එතුමාට ඇති අත්‍යුත්තම නිවන් දොර විවර වෙන්න...සම්බුදු සරණයි ඔබ තුමාට..🙂🙂🙂💦💦💦🙏🙏🙏🙏💖💌💌💌💌
thanks
ඒ කිරි කිරිදුන්නු අම්මව පෙන්නුවත් එයා අදුනගනි..මිනිස්සුන්ට හොද පාඩම් මෙවා බුදු සරණයි
හරිම සතුටුයි මම ගොඩාක් වෙලා බලලා මෙ පුතා අදුර ගත්තේ මොක ද කොණ්ඩය කපලෙ නිසා තෙරැවන් සරණයි 🌷❤️
වචනයේ අර්ථයෙන්ම නියම සිංහයෙක්...ඒ සතා හොඳට කෙලෙහි ගුණ දන්නවා.. ❤❤😊😊
❤👍
Labro අම්මා මතු උපදින ආත්මයක සෙනෙහසේ මවක් වී ඉපදේවා මේ ආත්මයේ වගේම
Aniwaren😍
Oyage amma unoth kamak nedda?
පිටරට වලනම් ඕනතරම් ඔයවගේ දේවල් දකිනවා. ලංකාවේ දැක්කේ first time. Good job. 👍
ලමයෙක් දැක්කා වගේ...ඇස් දෙකට කදුළුත් ආවා ඇත්තටම.ඇත්තටම ඒ හේශාන් මාමා උපදින හැම ආත්මෙකම කිසිදු ලෙඩක් දුකක් නැතුව නිදුක් නීරෝගීව ඉන්න ඕන.ඇත්තටම ඒ මාමාට දැනෙන සතුට ඇත්තටම සතෙක්ට හදවතින්ම ආදරේ කරපු මනුස්සයෙක්ට එන දෙයක්.ඒ වගේම ඒ labrador අම්මත්.එයා එයාගේ පැටවුන්ටත් වඩා වැඩි සැලකලක් දැක්වුවේ...සිංහ පැටියට.අනික එයාගේ පැටව්ගේ කිරි ටික සිංහ පැටියට දීලා එයලාට පිටි කිරි දුන්න කිව්වාම මට දෙයක් මතක් වුනා.මේ කතාව මෙතනට සුදුසු නැද්ද මන්දා ඒත් හරියට ප්‍රජාපති දේවි වගේ.කතාව දන්න අය දන්නවා.ඒ සුනඛ අම්මාට ඒ කරගත් පිනෙන් කිසිදු ආත්මෙක තිරිසන් ආත්මෙක නොඉපදේවා කියාලා ප්‍රාර්ථනා කරනවා.🙏🙏
😊❤ මම මේක 1 st time බලලත් අවුරුදු 4 ක් ගියා ....එයාට දැන් අවුරුදු 10 ක් වෙලා වයස ඇති...2024 බලන අය ???
Man
සත්ත්ව ලෝකෙ කොච්චර ලස්සනද අප්පා 🥺💙 මිනිස්සුත් මේ වගේ සහයෝගයෙන් කළගුණ සලකගෙන ඉන්නවනං...
ආදරේ කරුනාව ලග මොන දරුනූ සතාත් ආදරනීයයි බුදු සරනයී 😍
සියලු දේ හොඳින් නිසි පරිදි කළමනාකරණ කරගැනීම බුද්ධිමතුන්ගේ වගකීමක් බුදු සරණයි
ඒ අම්මාට උතුම් මිනිස් භවයක් ලැබේවා!
හදවතට සතුටක් දැනුනා ඔබ සියලු දෙනා ගේ මිනිසත් කමත් සත්වයා ගෙ කෙලෙහි ගුනයත් හැමෝම ටම ආදර්ශයක් ...ඔබ සියලු දෙනාට සසරෙ වසන තූරු යහපතක් ම වේවා
❤❤❤
අනේ දැක්කම මටත් නෙතට කදුළු අවා. මේ කරපු පින ආත්ම ගානක් පිහිට වෙයි. බුදුසරණයි
දිගටම මට ඇඩුනා.ඔයට සහා කිරිදුන් අම්මාට ගොඩක් පින් ආදරෙට ඔනිම දරුනු ගානෙයේ සතෙක් උනත් මෙල්ල කරන්න පුලුවන් කියලා ඔප්පු කරා
හදවතටම දැනුනා...සත්තුන්ගේ ගුනවත් බව තිරිසන් මිනිසුන්ට ලැබේවා... thank you (Travel with Lahiru )
👍❤❤❤❤👍
එයාට කිරී දුන්න අම්මාවත් අඳුනාගන්න පුළුවන් වෙයි එයාඉන්නවා නම් වෙලාවක අවසර අරගෙන ගේන්න මොනවා උනත් ජීවත් කළේ එයානෙ
Aniwa
Ow.. mamath ekama anumatha karanawa.. aniwaryen adura gani..
Math hithuwe ekamay. Eth
Ow e kiri dunna ammawath mathaka athi.
Matat eeka hitenawaa
තිරිසන් වගෙ මිනිසුන්ට ..මෙ සත්වයා ලොකු ආදර්ශයක් ..
නියමයි..ලහිරැ වැඩේනම් පට්ට..මේ වගේ විඩියෝ දිගටම කරන්න..හේශන් මහත්මයටත් සතුටු ඇති..හැමෝටම හදවතින්ම ආදරෙයි..!
මිනිස්සු තරම් ඉක්මනින් සත්තු කලගුණ අමතක කරන්නෙ නෑ . ❤️චන්ඩිටයි සිහිනාටයි බුදු සරණයි ! 🙏
ඒ බව් අම්මට නිරෝගී අනාගතයක් ප්‍රාර්තනා කරනවා🙏🙏🙏🙏 අයියේ ඔයා කලේ ලොකු පිනක්......එයා චූටි ලමයෙක් වගේ...පව් සිංහ පැටියා❤️❤️❤️❤️❤️😍😍😍😍😍😍
Ane ....puduma sathutak. ..thanks Lahiru..HESHAN OYA GREAT...GOD BLESS FOR BOTH ...AND CHANDI TOO🙏🙏🙏🎉
ඒ වගේ සතෙක්ගෙ අදරයක් හරි මට ලැබුණානම්😢
😂
ලස්සන උත්තරයක් 😂
😁😁😁😢😢
Minissunge n ewage aadarayak bala porottu wenna epa. Un kohomath kuhakayo. Puss patiyekwa hadanna.
මිනිසුන් විසින් ඉගෙන ගන්න ඕන ආදර්ශයක්.සතා වුවත් කෙලෙහිගුණ ආදරය මනුස්සකම කියන දේවල් හදුනනවා.බලු අම්මාට හා මේ සිංහයා ට මිනිසුන් වී ඉපදී ලොව පුරා ආදරය ,මනුස්සකම, කෙලෙහිගුණ බෙදා හරින්නට හැකි වෙවා.
සුබ උපන්දිනයක් වේවා දීර්ඝායුෂ ලැබේවා ස්තුයි සිංහ පුතාට
මිනිස්සුන්ට වඩා සිංහයා කළගුණ දන්නවා. තෙරුවන් සරණයි ඔබ සැමට
ඒ තමයි මවු සෙනෙහසක අරුත ලොවටම එකයි නේද බුදු සරණයි
සතුන්ට තියන කෙලෙහිගුන මෙ නිසුන් ලග නැ මිත්‍රයා , උන් අපි සකපුදෙව කිසිම දාක අමතක කරන්නැ
Mr. HeshanAppreciate Your Kind Attention Towards Baby Lion.
හොදයි මල්ලි නියමයිනේ .අපේ සිංහලේ.සිංහයා . සතුටුයි .අර අයියාට හැමදාම හරි ගිහින් එයව තවත් යාලු කරගන්න කියන . .තෙරුවන් සරණයි ඔයාලට
Denhayakiyanne api lankave utumalanhanayakne satunta tiyanva manusakama manusaeitawada
ඇත්තටම මටත් කඳුළු ආවා .. ඒක කොච්චර දැනෙනවද පුංචිම දවසෙ හදපු අයට... ඔය චන්ඩියා ඇතුළු හැමදෙනාටම නිදුක් නීරෝගී ආරක්ෂාව ලැබේවා ..තෙරුවන් සරණයි ...🙏🙏🙏..👍👍👍👍😍😍😍
ඇත්තෙන්ම මේ වීඩියෝ එක බලනකොට ඇස්දෙකට කදුලු එකතු වෙනව. හරිම සුන්දරයි.
ඵයා සින්හයෙක් උනත් ඵයාගේ මනුස්ස කම. ඇත්තටම ඇස් වලට කදුලු ආවා.
ඇත්තටම ගොඩක් සතුටුයි ඒ අයියට කියාගන්න බැරි සතුටක් ඇති ....බුදුසරණයි
ඔයාගෙ අවසාන වචනෙ මරු.. ( ලස්සන ප්‍රයෝජනවත් වීඩියෝ එකකින් හම්බෙමු )❤
❤❤
සතුන්ට පවා කෙලෙහිගුන මතකයි ඇයි මිනිසුන්ට මේම වෙන්න බැරි🙏😍❤️
ඇත්තටම සතුන්ට ආදරය අත්‍යවශ්‍ය දෙයකි එයාලට ආදරය ලැබෙනවා නම් ඕනෑම කෙනෙකුට සතා ආදරෙයි
Grateful Animal. Thanks Mr. Heshan, Dr. Priysad, Shermila Madam, And Every Other Angels For The Effort.
Marama වින්දනයක් ලැබුණා sමනුස්සයෙක් ළඟ නොතිබෙන ගති ගුණ සිංහ denuwagen dekeemama aith ලැබූ වාසනාවකි තෙරුවන් සරණයි
ඒ ලැබ්ඩ්‍රඩෝ අම්මා එක්ක එන්න තිබ්බෙ❤❤❤❤❤❤❤😊😊😊😊
මිනිසුන්ට wada satunta හරිම matahakayak තිබෙන්නේ eka තමා a විදිහට adare karanne ...😍😍😍😍😍😍🎇🎇🎇
A very nice video clip,kindness, love and dedication goes a long way.Hats off to Heshan and the Labrador.
අනේ මටත් ඇඬුණා. හරිම ෂෝක්. හරිම සංවේදී අවස්ථාවක්. තෙරුවන් සරණයි ඔයාලා හැමෝටම
මොරටුවේ කොල්ලෝ ආඩම්බරයක් අපේ මොරටුවට
Moratuveda me
මොරටුවේ කියලා ආඩම්බර වෙන්න එපා. ඕක මානසික ලෙඩක්. මොකද? මොරටුවේ කෙනෙක් මිනියක් මැරුවමත් ඔයාල ඔහොම කියන්නෙ නෑනෙ. හොඳ දේ අගය කරන්න.ඒකට ගම , ජාතිය , ආගම . රට , උඩරට , පහතරට , ගාවගන්න. ඕනි නෑ.
Pala pala
අනේ අපිටත් ඇඩෙනවා ❤❤❤❤ කළගුණ දැක්වීම ,,සතුන්ට ආදරේ දුන්නම එයාලට කවදාවත් අමතක වෙන්නෑ ,
😍❤❤❤
කියන්න වචන නෑ. ඒ තරම් සතුටුයි.සතුන්ට කරුනාව පෙන්වීම, මනුස්සයෙක්ගේ ඇතුලාන්තය ගැන හොගාක් දේවල් කියනවා. ❤️❤️❤️
මේක බලලා කදුළු නොඑනවානම් පුදුමයි..ඒ කිරි දුන් අම්මා ෂෙහාන් සහෝදරයා සිංහයා සංසාරේ ලොකු බැදීමක් ❤❤❤❤
Anee mama asama satek sinhaya. Ape ජාතියේ සලකුණ ... 🇱🇰 🇱🇰 🇱🇰 love
Video එකකින් දකින අපිටත් කඳුළු එනකොට මෙයාව hada ගත්තු අයියාට වචන වලින් eka kiyann be වගේම mage හැඟීමත් වචන වලින් kiyaganna bari thrame සතුටක් tiyenva ... ape rate ඉපදිලා අපේම දරුවෙක් වගේ දැනුණා . Ane a චණ්ඩි කොල්ලා a වගේම කොල්ලො ටිකක් දවසක ape රටට දායාද කරත්වා ....! හදලා දුන්නු ඔයාලට ගොඩක් pin. Oyalatath sinha පුතෙක් ලැබේවා ...!!! A පුතත් ayya වගේම කරුණකි kenek සංවේදී මනුස්සයෙක් වේවා ..!
පූසන්ට ආස නැද්ද
Puthe saththunta thiyena gunawath kalaguna thiyenawa manussayanta wada sattu laga budusaranai 👌👍🙏
අන්තිමට සිංහයා බලු කුක්කු බිව්ව
He maybe king of the jungle.....he remember who save him ......they always remember who took care of them .....😥😥😥😥❤❤❤❤
සතුන්ගේ තිබෙන කෙලෙහි ගුන දකිද්දී මිනිසුන් ගැන දුකයි ඒ ආදරේ පුදුමයි නේද?
ඒක ඇත්ත
සසරේ බැදීම් වගේම සතුන්ගේ කරුණාව කාළගුණ අති උතුම් 💐💐
මිනිස්සුන්ට කලගුන අමතක උනාට සත්තු කවදාවත් කලගුන අමතක කරන්නෙ නෑ🥰
අමිමෝ මම අද හොදටම ඇඩුවා,මෙික දැකලා,හැමෝටම ගොඩාක් පින්
මිනිස්සුට නැති කෙළෙහිගුණයක් ඇත්තටම තිරිසන් සත්තුන්ට තියෙනවා. අවුරුද්ද මිනිසෙකුට කන්න දුන්නත් අඩුපාඩු කියනවා. ඒත් ඒ සතාට පොඩි කාලයක් සැලකුවත් ඒ සතා දක්වන ආදරය සෙනෙහස.
කියන් න වචන නෑ . හරිම සතුටුයි.සත්තු කියන්නෙ හරිම ආදරණීයයි.කල ගුණ දත් අය.
Ane ara labrado amma sinha පැටියාව sodana hati..eya laga innva thamnge puthek vage..💓💓💓💓💓💓
සතු ගාව කල ගුණ තිබෙනවා මිනිසුන් ළඟ හොයා ගන්න බැරි ගුණයක් සතුන් ළඟ ගොඩක් දුරට තියෙනවා හරිම සතුටුයි mathat Aduna 🙏🙏🙏🙏
ඇස් වලට කඳුළු ඉනුවා💝ඒ ආදරේ...
බලු අම්මාටත් සිංහ පැටියටත් ගොඩාක් පිං මතු ඉපදෙන හැම ආත්මයකම දුකක් කරදරයක් නොවෙවා..........
❤️❤️❤️සත්තුන්ට හොද මතකයක් තියෙනවා ..👌👌👌
Wonderful wonderful wonderful. I love you all. Your great venture.. Wish you all the blessings of wills of greats.! Thank s tha
Thank you so much!
Heshan You are Blessed for your amazing human qualities & commitment in saving this Lion
Really serious stories serious love 😍 lovely mom laber dog 🐶 mom helping for every one's. Good blessed love ♡ every body's real life
Thank you so much 😀
සංසාරගත බැඳීම්..හැමෝටමබුදු සරණයි!!!
ලංකාවෙ දකින දුර්ලභ video එකක්,ජයවේවා ❤
හේෂාන් අයිය කියන්නේ පුදුම නිහතමානි චරිතයක් 👍👍👍👍
Hist!
Eka penawa bro.....
ඇහැට කදුලාක් ආවා මතකයෙ කියන්නෙ කොහොම ආදරෙයි සිංහයා එ අයියාට ගොඩාක් නීදීමාරාගෙන වීදපූදුක අද සතූටූ වෙන්න පූලුවන් ඔබ තූමාට ගොඩාක් පින්
ආදරයට කෙනෙක් සංවේදී කරන්නත් දරුණු කරන්නත් පුළුවන් ....මේ අරත්තම ආදරේ.🦁🦁🦁🦁🦁🦁🦁🦁🦁🦁🦁🦁
Ow ane mat ආසයි sinhayan nta ගොඩක් Ahtheri මොකද a sattunta ආදරය dananawa 👑️👑️👑️👑️👑️🥰🥰🥰🥰🥰🥰🥰
මම ලහිරු මේ Video එක බලන හැමෝටම ස්තුතියි හොඳ කියපු අයටත් වැරදි කියපු අයටත් මම කැමතියි.මම ඉන්නේ මීගමුවේ හේෂාන් මොරටුවේ ඔහු මගේ සහෝදරයෙක් මම Photographer කෙනෙක් විදිහට ලංකාව පුරා වැඩ කරලා තියෙන නිසා මට හිතුනා ලංකාවේ හොඳ දේවල් අනික් අයට බලන්න සලස්වන්න එකයි මම Travel with Lahiru නිමාණයකරේ ඉතින් හේෂාන් මෙහෙම සිංහ පැටියෙක් ගැන මට කිව්වා මටත් ආස උනා මෙයාව බලන්න ඒ ගැන ඔයාලටත් පෙන්නන්න හැබැයි එකට ටිකක් වියදම් ගියා මොකද මේ සිංහයා දැන් ඉන්නේ රිදියගම මීගමුවේ ඉඳන් ගොඩක් දුර නමුත් අපි අපේ මුදල් සහා කාලය කැප කරගෙන එහේ ගියා මගේ තියෙන හොඳම camera වලින් මගේ බිරිඳ Video කරේ ආයේත් 7 වෙනි Birthday එකටත් යන්න බලන් ඉන්නවා චන්ඩිව බලන්න සිංහයා ගැන ඉපදුන දා ඉඳන් විස්තර කරේ Video එකේ බලන අයට සේරම දැනගන්නයි. ස්තුතියි ලහිරු නෙත්තසිංහ 0777652354
Eththatma mtath eduna.kawadawath mn hithn nh mnussyekta sinhayek lgata ynn pluwan wei kiyl.aduma thrme sinhyaw athaganakwath hithun nh allnn pluwn wei kiyla.eth e sathage mthakaya keleheguna nisama ada e sathawa e mahathmayta tha ganna pluwn wenna ethi.eththatama sathutui hugak.saththunta adare kaloth kisima sathekgen apita pidawak karadrayak nhe kiyala me video eken pehediliy.
Malli oyage wade hodatama karagena yanna mama spain wala Barcelona🇪🇸
@@russellmarshdesilva1916 thanks
Malli oyata whtssup thiyenawada???
@@russellmarshdesilva1916 +94777652354
පොඩ්ඩක් හිනා වෙලා ඉන්න පොඩ්ඩාගේ වැඩ බලන්න එන්න මේ link එකෙන්
ruclips.net/channel/UCF6kJZ2RL58-QY6wqAD_LxQ
Kangedaraplantasia
චණ්ඩි
ෂිංහයා කලගුන දන්නවා තිරිෂනුන් මනුෂයාටවඩා හොදයි කියන්නේ මෙන්න මේ නිෂයි
Mini
😢🎉😢🎉🎉🎉🎉🎉😢😢😢😢😍😍😍😍❤❤❤❤😘😘😘😘😘🎉🎉🎉🎉🎉😂😂😂
කෙළෙහිගුණ කියන දේ හොඳටම දන්නේ සත්තු විතරයි. මේ සිංහ පැටිය වෙනුවෙන් මහන්සි උන හැමොටම ගොඩක් පින්. මේ වගේ දේවල් අපිට බලන්න අවස්ථාව සැලසූ ඔබටත් ස්තූතියි.
I
බලාගේන/ සීන්හයා/ලමයීට. භමයී
සතෙකුට ඌ නොකියා එයා කියලා කියලා කතා කරන එකත් හරිම ආදරණීයයි.. මේ මනුස්සයා කොයිම වෙලාවකවත් සිංහ පැටියව "ඌ" කියලා හඳුන්වන්නෙ නෑ... " එයා" කියලම තමා කියන්නෙ..🤍♥️🥺
ඇත්ත ❤
මටත් එහෙම කියවෙන්නෙවත් නෑ 😍
එහෙම කියන මිනිස්සු හැබැයි සත්තුන්ට එයා මිනුස්සුන්ට ඌ🤣🤣 ගොන් තියරි
Labrador සුනඛ මවට ලබන ආත්මයේ මනුස්ස ආත්මයක් ලැබේවා !
අනිවාර්යෙන්ම 👍
Defenetely not in Sri Lanka, even Ethiopia is better
❤
Kawadawath ekka wenna
ලංකාවෙනම් ඉපදෙන්න එපා ගැඩවිලෙක් වෙලාවත් පෝර්වලත් තියෙන්නේ වසනේ.
කොච්චර දරුණු උනත් බලන්න ඒ සතාටත් ආදරය දැනෙනවා. උණු වෙන හදවතක් තියෙනවා . කෙලෙහිගුණ මතකයි . දැන් කාලෙ මිනිස්සුන්ට වඩා ඒ සිංහයා ඇත්තටම ආදර්ශයක් අපි හැමෝටම ❣️
Ekanm athaa
අනිවාර්යයෙන්
Aththatama
Aiye ara kiri dunna belli oya sinhaya gawata genath demmoth monawa weida bn ayiye???
@@sirimega3779 Chhattisgarh
ඌ කොච්චර දරුනු සතෙක්ද ඒත් ඌ කලගුන අමතක නොකරන සිංහයෙක්.ඇයි මිනිස්සුන්ට බැරි මේ වගේ වෙනස් වෙන්න .සිංයා හොද පනිවිඩයක් දුන්නා ලෝකෙටම
Kohomath minissunta wada hikanalath hodai. 💯💯
Siravatama
ඇත්ත කතාව
Aa
A
සුනඛ මවත් මෙි චන්ඩි සිංහයත්,හේශාන් මහත්මයාත් හරිම පිංවන්තයි.ඇත්තටම ඇස්වලට කදුලු එනවා.හරිම සතුටුයි අහන්න ,දකින්න ලැබිම ගැන.තුන් දෙනාටම තෙරැවන් සරණයි !!! නිදුක් නීරෝගී සුවය ලැබෙිවා !!! සැපසේම ,සුවසේම සිටිත්වා !!!.
❤
ලැබ්‍රඩෝ ගොඩාක් සංවේදී සුනක වර්ගයක්.. මම දැකපු බුද්ධි මට්ටම අතින් ඉහල වර්ගයක් තමා ලැබ්‍රඩෝ..
අනිවාර්යයෙන්ම
සිංහ පැටවාට ජීවිතේ දීමට ගත් උත්සාහය දුටු වහාම ඇස් වලට කඳුළු එනවා මේකෙන් ඔබට ගොඩක් පින් රිය හිතවත ඔබට තෙරුවන් සරණයි සුනඛ අම්මටත් සිංහ පැටවා අම්මා පුතා වී හොඳ මනුස්ස ආත්මයක් ලැබේවා
Labrador බලු අම්මා යලි තිරිසන් ආත්මයක නොඉපදේවා🙏
Balu mawa langata genath pennuwanam thawath sathutui
❤️
අනිවාර්යයෙන්
Aniwaren bs
🙏🙏🙏🙏
ලැබ්‍රඩෝ කියන්නෙ ආදරය උතුරන සුනක වර්ගයක් ..
🙏🙏👍
Sunka mawa nadda
හේශාන් මහත්මයාගෙයි,සිංහයාගෙයි,ලැබ්‍රඩෝර් අම්මාගෙයි සංසාරෙ ලොකු බැදීමක් ඇති😍😍😍
සත්තකින්ම
Manussa karunawata wadiya satwakarunawa utun m kiya apithathagata sanmbudu piya disanakara athe nada senhapitiyata dirayusa labiwai
Ou Aniwaryenama
Sansara Bende emak Aethimai.
එ. බලුඅමිමා. මතුබවයේමනුස්ස. ආත්මයක්. වබත්වා
Epa.sasarin ethera wenna oya athmayedeema , nathuwa manussayek nam wenna epa. Uba hodai manussayek ta wada.respect
Epa manussayek wennanam u niwan dakinna
Ane apa mhattayo a Balu Amma me manussa atmaye epadila aye duk vidinta apa,me saren midila sorgaye jeewat wechawe matu bawaye
Niwan dakitwa
මේ සතාට මේ තරම් ආදරය කරුණාව දක්වපු හේශාන් මොනතරම් උතුම් මිනිසෙක්ද..? මුලු හදවතින්ම ගරු කරනවා ඔබට .
Ara Labrador mava othanta avath oya Sinhaya heelavenne ohommamay mokadda uta beepu kiritika oytath vada hodata mathaka athy
😔👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍☺️☺️☺️☺️
අනේ දෙය්යනෙ ඒ ලැබ්‍රඩෝ අම්මි ඊලග ආත්මෙක හොද තැනක හොද මනුස්ස ආත්මයාක් ලැබේව 💘
අනේ ඔව්
🙏🏻
අම්මෙක් වගේ සිංහ පැටියෙකුට කිරි දීලා බේරගත්තු ඒ Labrador අම්මා ඊළග ආත්මයේ මනුෂ්‍ය ආත්මයක උපත ලැබේවා ... 🙏 අවුරුදු ගානක් ගියත් තමුන් ආදරයෙන් කරුනාවෙන් රැකබලා ගත්ත ඒ යුවලටත් ගොඩාක් පිං ... ආදරෙයි චන්ඩි (බඩී)❤❤❤❤❤❤❤🦁
❤
Heshan,Mahathmaya,Loku,
Pinak,Me,Bhawayedima,Sidu
Kara,Gatha,Mathu,Bawayakadi
Sinhaya,Sunakaya,,Minisath
Bawayaka,Epadewa,Mewani
Kalana,Mithuru,Wada,Sataha
nak,Belimata,Salasa,Dun
Madyawedi,Mahatha,Godak
Pin,Bohoma,Sthutie🙏🌹🌹🌹❤️❤️❤️❤️❤️🏵️🌸💐👍😀
මූලින්ම අපි කවුරුත් සිහිපත් කරන්න ඕන ඒ කිරි දුන්න අම්මා තමන්ගේ දරැ පැටව්න්ගේ කිරි ටික දන් දිලා ඒ සිංහ පැටිය හැදුවා ඒ අම්මටත් ඒ උතුම් වැඩේ කරපු මහත්තයාත් දෙදෙනාටම පිං සිද්ධ වේවා
❤❤❤❤❤❤❤❤❤
අැහැට කදුලක් අාවා අයියා... මාර බැඳීමක්... සමහර තිරිසන් මනුස්සයට වඩා කොච්චර උතුම්ද එ් සතා... ❤️❤️💕👍.. කිරි දුනන් අමවත් හිටියනම් පට්ට
ඒ සත්වයා කෘතගුණය සහ කරුණාව පිලිබදව , ක්‍රියාවෙන් පෙන්නා දුන්නා , මිනිසුන්හට . ඉතාමත් දුර්ලභ දසුනක් . ඔබ සියළු දෙනාටම බොහොම ස්තුතියි .
ඇත්තටම මගෙ ඇස් වලට කඳුළු ආවා....හිත ගොඩාක් සංවේදී උනා...ගොඩාක් වටිනවා මේ වීඩියෝව...ඒ වගේම මට පුංචි අඩුවක් දැනුනා...ඒ තමයි මෙයාට පොඩි කාලෙදි කිරි දුන්න සුනඛ අම්ම මේ වෙද්දි ඉන්නවද...නැද්ද කියන එකත්...හිටියනම් එයාවත් දකින්න තිබුණනම් කියල හිතුණා...ඒ ගැන ඔබ සඳහනක් කරානම් ගොඩාක් වටිනවා...ජයවේවා...
හොඳ හදවතක් ඇති අයිය කෙනෙක්.. සතුටුයි ඔහොම මනුස්සයින් ගැන ගොඩක්ම.ස්වභාදහමින්ම ආරක්ෂා වෙනව මේ වගේ මිනිස්සු.ඒ වගේම ඒ සුනක මවත් හොඳ ආත්මෙක ඉපදෙන්න ඕනා... බුදුසරණයි... 🙏❤️🙏
❤
ඇත්තටම දුක හිතුනා.ඇඩුනා.ඒ සින්හයාගේ ලෙන්ගතුකම දැකලා.කිරි දුන්න අම්මත් හිටියා නම් ගොඩාක් සතුටු හිතෙයි.ආදරේ තියෙනවා මිනිස්සුන්ට වඩා.බලන්න දක්වපු සෙනෙහස ..දාලා යනකොට ගොඩාක් දුක හිතෙන්න ඇති.බුදුසරණයි ඒ සතුන් වෙනුවෙන් ඉන්න එතුමාට.උණුසුම දැනෙන්න ඇති සින්හයට.
Unlike දාලා තියෙන්නේ ඇත්තටම මනුෂ්‍ය කමක් හිතේ කොනකවත් නැති ජාතියක් ඒකෙන්ම තේරෙනවා අපේ රටේ මනුෂ්‍ය කම කොතෙක් දුරට ගිලිහිලා ගිහින්ද ඒ සතාගේ ලග තියෙන මනුෂ්‍ය කම මිනිස්සු ලග නැති එක ගැන ගොඩක් කණගාටුයි ඔබ සැමට තෙරුවන් සරණයි
ස්තුතියි
Meka lanka
Have mercy on them too!
මිනිසුන්ට වඩා සතුන් ආදරය අදුනන බැව්ද මිනිසුන්ට වඩා ඔව්න් ලග කෙලෙහි ගුණ ඇති බව මනාවට පසක් වෙයි...! ❤️❤️
ඇත්තටම ඇස් වලට කදුලු ආවා දෙයියනේ 😥😥😥😥😥 කිරි දුන්නු ඒ බලු අහින්සක අම්මා මනුස්ස ආත්මයක ඉපදී සංසාරෙන් එතෙර වෙන්න පින් පහල වේවා 😥
මේකට අන්ලයික් දාපු උන්ට හොදක් වෙන්න එපා
thanks bro
ruclips.net/video/2uEOQzfX-og/видео.html
සුනක මවගේ කිරිබිව නිසා වෙන්න ඔය හැටි චන්ඩි හීලැ උනේ, ඒ සුනක මවගේ කරුණාවන්තකම නිසා වෙන්න ඕනි සිංහයෙක් ඔහම හීලැ, සුනක මව තිරිසන් ආත්මෙන් අත්මිදෙවා,🙏
මේ සිද්දි මනුස්සයන් වන අපහටද වටිනා කියා දීමක් මහත්මයෝ ඔබ තුමාට ජයවේවා ..
Labrador අම්මවත් එක්කගෙන ආවනම් ගොඩාක් වටිනවා..
Ow eka atta
Eya nathuwath athi neda Dan aurudu 6k wenawanw ekko hodatama wayasa athi
@@sirimega3779 u innava ekkan ave ne
@@chandimaharshani995 🐤🐤🐤🐤🐤🐤🐤🐤🐤🐤🐤🐤🐤🐤🐤🐤🐤🐤🐤🐤🐤🐤🐤🐤🐤🐤🐤🐤🐤🐤🐤🐤🐤🐤😢🐤🐤🐤😱😱🐤🐤🐤🐤🐤🐤🐤🐤😱😢🐤🐤🐤🐤🐤🐤🐤😱😱🐤🐤🐤😱🐤♍⏰⏰⏰⏰⏰⏰♍♍⏰♍⏰⏰⏰⏰⏰⏰♍♍⏰⏰♍⏰⏰⏰⏰⏰♍♍⏰⏰⏰⏰⏰⏰⏰⏰⏰⏰⏰⏰♍⏰⏰♍⏰⏰⏰⏰⏰♍⏰⏰⏰⏰⏰⏰⏰⏰⏰⏰♍♍♍♍⏰♍♍⏰♍⏰⏰♍⏰♍♍♍🔝♍⏰♍♍♍♍♍♍♍🔝♍♍🔝⏰♍♍♍🔝♍⏰♍♍♍♍⏰♍⏰♍♍♍♍🔝♍⏰♍⌛🔝♍🔝🔝🔝🔝🔝⏰🔝🔝♍♍♍♍♍🔝♍♍⏰⌛♍♍♍♍♍♍🔝♍♍♍♍♍♍⏰♍♍♍🔝♍♎♍♎♍♍♍♍⏰⏰⏰♍🔝⏰♍♍♍⏰⏰♍♍♍♍⏰♍♍🔝♍🔝🔝🔝🔝♍♍⏰🔝♍♍♍⏰🔝♍♍⏰♍⌛♍🔝⏰⏰⏰♍♍♍♍♍⏰♍⏰♍🔝♍♍♍♍♍⏰🔝🔝♍♍♍♍⏰⏰♍🔝🔝♍♍hv)=::=🔝🔟⌛🔝🔝♎♎⏰⏰♍♍⏰♍⏰♍🔝🔝♍♍⌛⌛⌛⌛⌛⌛⌛⌛⌛⌛⌛⌛⌛⌛⌛⌛⌛⌛⌛🔟⌛⌛⌛⌛⌛⌛⌛⌛⌛⌛⌛⌛⌛⌛⌛⌛⌛⌛⌛⌛⌛⌛⌛♍⌛⌛⌛⌛⌛⌛⌛⌛⌛⌛🔟⌛🔟⌛⌛⌛⌛⌛⌛⌛⌛🔟⌛⌛⌛⌛⌛⌛⌛⌛⌛⌛⌛⌛⌛⌛🔟⌛⌛🔝♍♍♍♍♍♍⌛♍♍♍🔟♍🔝⏰⏰♍♎🔙♈♏
Ow
කියන්න වචන නැහැ ඇත්තටම කිව්වොත් . මෙ සිංහ පැටියාව අර අයියා එදා බාර ගත්ත නිසා අපේ රටට මේ වගේ සතෙක් ඉතුරු උනේ . ඇත්තටම ස්තූති එ අයියායි එ අක්කටයි එ බලු අම්මටයි . ජිවිතේ දැකපු වටිනම විඩෙයෝ එකක් . අයියටයි අක්කටයි හැමදාම සතුටින් ඉන්න ප්‍රාර්ථනා කරනවා . ඔයලා ඔක්කොටම
සුභ අනාගතයක්
දෙවි පිහිටයි
බුදු සරනයි
මිනිස්සු බොරුවට ආදරේ කලාට සත්තු බොරුවට ආදරේ කරන්නෙ නෑ..තෙරුවන් සරණයි මේයාව බලාගත්ත ඒ උතුම් මනුස්සයට.ඒ පිනම එතුමාට ඇති අත්‍යුත්තම නිවන්
දොර විවර වෙන්න...සම්බුදු සරණයි ඔබ තුමාට..🙂🙂🙂💦💦💦🙏🙏🙏🙏💖💌💌💌💌
thanks
ඒ කිරි කිරිදුන්නු අම්මව පෙන්නුවත් එයා අදුනගනි..මිනිස්සුන්ට හොද පාඩම් මෙවා
බුදු සරණයි
හරිම සතුටුයි
මම ගොඩාක් වෙලා බලලා මෙ පුතා අදුර ගත්තේ මොක ද කොණ්ඩය කපලෙ නිසා තෙරැවන් සරණයි 🌷❤️
වචනයේ අර්ථයෙන්ම නියම සිංහයෙක්...ඒ සතා හොඳට කෙලෙහි ගුණ දන්නවා.. ❤❤😊😊
❤👍
Labro අම්මා මතු උපදින ආත්මයක සෙනෙහසේ මවක් වී ඉපදේවා මේ ආත්මයේ වගේම
Aniwaren😍
Oyage amma unoth kamak nedda?
පිටරට වලනම් ඕනතරම් ඔයවගේ දේවල් දකිනවා. ලංකාවේ දැක්කේ first time. Good job. 👍
ලමයෙක් දැක්කා වගේ...ඇස් දෙකට කදුළුත් ආවා ඇත්තටම.
ඇත්තටම ඒ හේශාන් මාමා උපදින හැම ආත්මෙකම කිසිදු ලෙඩක් දුකක් නැතුව නිදුක් නීරෝගීව ඉන්න ඕන.ඇත්තටම ඒ මාමාට දැනෙන සතුට ඇත්තටම සතෙක්ට හදවතින්ම ආදරේ කරපු මනුස්සයෙක්ට එන දෙයක්.ඒ වගේම ඒ labrador අම්මත්.එයා එයාගේ පැටවුන්ටත් වඩා වැඩි සැලකලක් දැක්වුවේ...සිංහ පැටියට.අනික එයාගේ පැටව්ගේ කිරි ටික සිංහ පැටියට දීලා එයලාට පිටි කිරි දුන්න කිව්වාම මට දෙයක් මතක් වුනා.මේ කතාව මෙතනට සුදුසු නැද්ද මන්දා ඒත් හරියට ප්‍රජාපති දේවි වගේ.කතාව දන්න අය දන්නවා.ඒ සුනඛ අම්මාට ඒ කරගත් පිනෙන් කිසිදු ආත්මෙක තිරිසන් ආත්මෙක නොඉපදේවා කියාලා ප්‍රාර්ථනා කරනවා.🙏🙏
❤
😊❤ මම මේක 1 st time බලලත් අවුරුදු 4 ක් ගියා ....එයාට දැන් අවුරුදු 10 ක් වෙලා වයස ඇති...2024 බලන අය ???
Man
සත්ත්ව ලෝකෙ කොච්චර ලස්සනද අප්පා 🥺💙 මිනිස්සුත් මේ වගේ සහයෝගයෙන් කළගුණ සලකගෙන ඉන්නවනං...
ආදරේ කරුනාව ලග මොන දරුනූ සතාත් ආදරනීයයි බුදු සරනයී 😍
සියලු දේ හොඳින් නිසි පරිදි කළමනාකරණ කරගැනීම බුද්ධිමතුන්ගේ වගකීමක් බුදු සරණයි
ඒ අම්මාට උතුම් මිනිස් භවයක් ලැබේවා!
හදවතට සතුටක් දැනුනා ඔබ සියලු දෙනා ගේ මිනිසත් කමත් සත්වයා ගෙ කෙලෙහි ගුනයත් හැමෝම ටම ආදර්ශයක් ...ඔබ සියලු දෙනාට සසරෙ වසන තූරු යහපතක් ම වේවා
❤❤❤
අනේ දැක්කම මටත් නෙතට කදුළු අවා. මේ කරපු පින ආත්ම ගානක් පිහිට වෙයි. බුදුසරණයි
දිගටම මට ඇඩුනා.ඔයට සහා කිරිදුන් අම්මාට ගොඩක් පින් ආදරෙට ඔනිම දරුනු ගානෙයේ සතෙක් උනත් මෙල්ල කරන්න පුලුවන් කියලා ඔප්පු කරා
හදවතටම දැනුනා...සත්තුන්ගේ ගුනවත් බව තිරිසන් මිනිසුන්ට ලැබේවා... thank you (Travel with Lahiru )
👍❤❤❤❤👍
එයාට කිරී දුන්න අම්මාවත් අඳුනාගන්න පුළුවන් වෙයි එයා
ඉන්නවා නම් වෙලාවක අවසර
අරගෙන ගේන්න මොනවා උනත් ජීවත් කළේ එයානෙ
Aniwa
Ow.. mamath ekama anumatha karanawa.. aniwaryen adura gani..
Math hithuwe ekamay. Eth
Ow e kiri dunna ammawath mathaka athi.
Matat eeka hitenawaa
තිරිසන් වගෙ මිනිසුන්ට ..මෙ සත්වයා ලොකු ආදර්ශයක් ..
නියමයි..ලහිරැ වැඩේනම් පට්ට..මේ වගේ විඩියෝ දිගටම කරන්න..හේශන් මහත්මයටත් සතුටු ඇති..හැමෝටම හදවතින්ම ආදරෙයි..!
මිනිස්සු තරම් ඉක්මනින් සත්තු කලගුණ අමතක කරන්නෙ නෑ . ❤️චන්ඩිටයි සිහිනාටයි බුදු සරණයි ! 🙏
ඒ බව් අම්මට නිරෝගී අනාගතයක් ප්‍රාර්තනා කරනවා🙏🙏🙏🙏 අයියේ ඔයා කලේ ලොකු පිනක්......එයා චූටි ලමයෙක් වගේ...පව් සිංහ පැටියා❤️❤️❤️❤️❤️😍😍😍😍😍😍
❤️
Ane ....puduma sathutak. ..thanks Lahiru..HESHAN OYA GREAT...GOD BLESS FOR BOTH ...AND CHANDI TOO🙏🙏🙏🎉
❤❤❤
ඒ වගේ සතෙක්ගෙ අදරයක් හරි මට ලැබුණානම්😢
😂
ලස්සන උත්තරයක් 😂
😁😁😁😢😢
Minissunge n ewage aadarayak bala porottu wenna epa. Un kohomath kuhakayo. Puss patiyekwa hadanna.
මිනිසුන් විසින් ඉගෙන ගන්න ඕන ආදර්ශයක්.සතා වුවත් කෙලෙහිගුණ ආදරය මනුස්සකම කියන දේවල් හදුනනවා.බලු අම්මාට හා මේ සිංහයා ට මිනිසුන් වී ඉපදී ලොව පුරා ආදරය ,මනුස්සකම, කෙලෙහිගුණ බෙදා හරින්නට හැකි වෙවා.
සුබ උපන්දිනයක් වේවා දීර්ඝායුෂ ලැබේවා ස්තුයි සිංහ පුතාට
මිනිස්සුන්ට වඩා සිංහයා කළගුණ දන්නවා. තෙරුවන් සරණයි ඔබ සැමට
ඒ තමයි මවු සෙනෙහසක අරුත ලොවටම එකයි නේද බුදු සරණයි
සතුන්ට තියන කෙලෙහිගුන මෙ නිසුන් ලග නැ මිත්‍රයා , උන් අපි සකපුදෙව කිසිම දාක අමතක කරන්නැ
Mr. Heshan
Appreciate Your Kind Attention Towards Baby Lion.
හොදයි මල්ලි නියමයිනේ .අපේ සිංහලේ.සිංහයා . සතුටුයි .අර අයියාට හැමදාම හරි ගිහින් එයව තවත් යාලු කරගන්න කියන . .තෙරුවන් සරණයි ඔයාලට
Denhayakiyanne api lankave utumalanhanayakne satunta tiyanva manusakama manusaeitawada
ඇත්තටම මටත් කඳුළු ආවා .. ඒක
කොච්චර දැනෙනවද පුංචිම දවසෙ හදපු අයට... ඔය චන්ඩියා ඇතුළු හැමදෙනාටම නිදුක් නීරෝගී ආරක්ෂාව ලැබේවා ..තෙරුවන් සරණයි ...🙏🙏🙏..👍👍👍👍😍😍😍
ඇත්තෙන්ම මේ වීඩියෝ එක බලනකොට ඇස්දෙකට කදුලු එකතු වෙනව. හරිම සුන්දරයි.
ඵයා සින්හයෙක් උනත් ඵයාගේ මනුස්ස කම. ඇත්තටම ඇස් වලට කදුලු ආවා.
ඇත්තටම ගොඩක් සතුටුයි ඒ අයියට කියාගන්න බැරි සතුටක් ඇති ....බුදුසරණයි
ඔයාගෙ අවසාන වචනෙ මරු.. ( ලස්සන ප්‍රයෝජනවත් වීඩියෝ එකකින් හම්බෙමු )❤
❤❤
සතුන්ට පවා කෙලෙහිගුන මතකයි ඇයි මිනිසුන්ට මේම වෙන්න බැරි🙏😍❤️
ඇත්තටම සතුන්ට ආදරය අත්‍යවශ්‍ය දෙයකි එයාලට ආදරය ලැබෙනවා නම් ඕනෑම කෙනෙකුට සතා ආදරෙයි
❤️
Grateful Animal. Thanks Mr. Heshan, Dr. Priysad, Shermila Madam, And Every Other Angels For The Effort.
Marama වින්දනයක් ලැබුණා s
මනුස්සයෙක් ළඟ නොතිබෙන ගති ගුණ සිංහ denuwagen dekeemama aith ලැබූ වාසනාවකි තෙරුවන් සරණයි
ඒ ලැබ්ඩ්‍රඩෝ අම්මා එක්ක එන්න තිබ්බෙ❤❤❤❤❤❤❤😊😊😊😊
❤
මිනිසුන්ට wada satunta හරිම matahakayak තිබෙන්නේ eka තමා a විදිහට adare karanne ...😍😍😍😍😍😍🎇🎇🎇
A very nice video clip,kindness, love and dedication goes a long way.Hats off to Heshan and the Labrador.
අනේ මටත් ඇඬුණා. හරිම ෂෝක්. හරිම සංවේදී අවස්ථාවක්. තෙරුවන් සරණයි ඔයාලා හැමෝටම
❤
මොරටුවේ කොල්ලෝ ආඩම්බරයක් අපේ මොරටුවට
Moratuveda me
මොරටුවේ කියලා ආඩම්බර වෙන්න එපා. ඕක මානසික ලෙඩක්. මොකද? මොරටුවේ කෙනෙක් මිනියක් මැරුවමත් ඔයාල ඔහොම කියන්නෙ නෑනෙ. හොඳ දේ අගය කරන්න.ඒකට ගම , ජාතිය , ආගම . රට , උඩරට , පහතරට , ගාවගන්න. ඕනි නෑ.
Pala pala
අනේ අපිටත් ඇඩෙනවා ❤❤❤❤ කළගුණ දැක්වීම ,,සතුන්ට ආදරේ දුන්නම එයාලට කවදාවත් අමතක වෙන්නෑ ,
😍❤❤❤
කියන්න වචන නෑ. ඒ තරම් සතුටුයි.
සතුන්ට කරුනාව පෙන්වීම, මනුස්සයෙක්ගේ ඇතුලාන්තය ගැන හොගාක් දේවල් කියනවා. ❤️❤️❤️
මේක බලලා කදුළු නොඑනවානම් පුදුමයි..ඒ කිරි දුන් අම්මා ෂෙහාන් සහෝදරයා සිංහයා සංසාරේ ලොකු බැදීමක් ❤❤❤❤
❤👍
Anee mama asama satek sinhaya. Ape ජාතියේ සලකුණ ... 🇱🇰 🇱🇰 🇱🇰 love
Video එකකින් දකින අපිටත් කඳුළු එනකොට මෙයාව hada ගත්තු අයියාට වචන වලින් eka kiyann be වගේම mage හැඟීමත් වචන වලින් kiyaganna bari thrame සතුටක් tiyenva ... ape rate ඉපදිලා අපේම දරුවෙක් වගේ දැනුණා . Ane a චණ්ඩි කොල්ලා a වගේම කොල්ලො ටිකක් දවසක ape රටට දායාද කරත්වා ....! හදලා දුන්නු ඔයාලට ගොඩක් pin. Oyalatath sinha පුතෙක් ලැබේවා ...!!! A පුතත් ayya වගේම කරුණකි kenek සංවේදී මනුස්සයෙක් වේවා ..!
පූසන්ට ආස නැද්ද
Puthe saththunta thiyena gunawath kalaguna thiyenawa manussayanta wada sattu laga budusaranai 👌👍🙏
❤❤❤
අන්තිමට සිංහයා බලු කුක්කු බිව්ව
He maybe king of the jungle.....he remember who save him ......they always remember who took care of them .....😥😥😥😥❤❤❤❤
සතුන්ගේ තිබෙන කෙලෙහි ගුන දකිද්දී මිනිසුන් ගැන දුකයි ඒ ආදරේ පුදුමයි නේද?
ඒක ඇත්ත
සසරේ බැදීම් වගේම සතුන්ගේ කරුණාව කාළගුණ අති උතුම් 💐💐
❤❤
මිනිස්සුන්ට කලගුන අමතක උනාට සත්තු කවදාවත් කලගුන අමතක කරන්නෙ නෑ🥰
අමිමෝ මම අද හොදටම ඇඩුවා,මෙික දැකලා,හැමෝටම ගොඩාක් පින්
❤
මිනිස්සුට නැති කෙළෙහිගුණයක් ඇත්තටම තිරිසන් සත්තුන්ට තියෙනවා. අවුරුද්ද මිනිසෙකුට කන්න දුන්නත් අඩුපාඩු කියනවා. ඒත් ඒ සතාට පොඩි කාලයක් සැලකුවත් ඒ සතා දක්වන ආදරය සෙනෙහස.
කියන් න වචන නෑ . හරිම සතුටුයි.සත්තු කියන්නෙ හරිම ආදරණීයයි.කල ගුණ දත් අය.
❤❤
Ane ara labrado amma sinha පැටියාව sodana hati..eya laga innva thamnge puthek vage..💓💓💓💓💓💓
සතු ගාව කල ගුණ තිබෙනවා මිනිසුන් ළඟ හොයා ගන්න බැරි ගුණයක් සතුන් ළඟ ගොඩක් දුරට තියෙනවා හරිම සතුටුයි mathat Aduna 🙏🙏🙏🙏
ඇස් වලට කඳුළු ඉනුවා💝
ඒ ආදරේ...
බලු අම්මාටත් සිංහ පැටියටත් ගොඩාක් පිං මතු ඉපදෙන හැම ආත්මයකම දුකක් කරදරයක් නොවෙවා..........
❤️❤️❤️සත්තුන්ට හොද මතකයක් තියෙනවා ..👌👌👌
Wonderful wonderful wonderful. I love you all. Your great venture.. Wish you all the blessings of wills of greats.! Thank s tha
Thank you so much!
Heshan You are Blessed for your amazing human qualities & commitment in saving this Lion
Really serious stories serious love 😍 lovely mom laber dog 🐶 mom helping for every one's. Good blessed love ♡ every body's real life
Thank you so much 😀
සංසාරගත බැඳීම්..
හැමෝටම
බුදු සරණයි!!!