Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ආයුබෝවන්!!! ජීවිතය පරදුවට තබා ඉතාම භයානක අනතූරු සහිත සතූන්ට සත්කාර කරන වෛද්‍ය වරයා සහ නිලධාරි මණ්ඩලයට බූදූ සරණයි.
මෙවැනිම කැපකිරීමක් කලා අග්බෝ ඇතුන් සුව කරගැනීමට මේ අහිංසක සතුන් වෙනුවෙන් වෙහෙස මහන්සි වෙන සියලුම දෙනාට උතුම් ත්‍රිවිධ රත්නයේ පිහිටෙන් මැසි මදුරුවෙකුගෙන් වත් කිසිදු හිංසාවක් පීඩාවක් නොවේවා සියලුම දෙවිදේවතාවුන් වහන්සේලාගේ පිහිට ආරක්ෂාව ආශීර්වාදය නොවඩුවම ලැබේවා තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏
18:47
Doctor මාලක මහතා සමග සහභාගීවු සැමදෙනාටම ස්තුතියි බුදු සරණයි අනුරාධ පුතේ ඔබටත් බෙහෙවින් ස්තුතියි ❤❤❤❤❤❤❤❤
වෛද්‍ය මාලක මහතා සමග මේ කටයුතු සඳහා සහභාගි වූ සියළුම කාර්යය මණ්ඩලයට බෙහෙවින්ම ස්තුතියි ! එමෙන්ම secrets of nature ඔබ සැමටමත් බෙහෙවින්ම ස්තුතියි ! මෙවන් වැඩසටහන් ඉතාම වටිනවා.... සමාජය දැනුවත් කිරීමේ මෙවන් වැඩසටහන් තව තවත් නිර්මාණය කර ඉදිරිපත් කරන්න කියා ඉල්ලා සිටිනවා ....නැවතත් ස්තුතියි ඔබ සැමටම !
නිර්භීත කම ගැන බොහොම ආඩම්බරයි. මෙවැනිම vedio ජනතාවට යොමුකිරීම වටිනවා. ස්තූතියි.
තෙරැවන් සරණයි !!! දෙවිරැකවණයි !!! වෛද්‍ය මාලක මැතිතුමන්ටත්,වන ජිවි නිලධාරිතුමාන්ලාටත්.යෝධබල දිරිය ශක්තිය ලැබෙිවා !!! ❤❤❤🙏🙏🙏🌹🌹👍👍
දේවා එක වැඩ සටහනක් පරක්කු උනාම එනකන් බලන් ඉන්නවා පිටරට ඉන්න අපි උදේ නැගිට්ට ගමන් බලන්නෙ කොහෙද අද දේවා කියලා . අද ඉතා වටිනා වැඩ සටහනක් ඔබට තෙරුවන් සරණයි . දේවා.
සත්ව කරුනාව හරි උතුම් දොස්තර මහතාට උදවු කල සියලු දෙනාටතෙරුවන් සරනයි දෙවිපිහිටයි .කුමාරමහතාට🎉 ඉතා හොඳ පැහැදිලි කිරීමක්
සතුන් වෙනුවෙන් ජීවිත කැප කරන එක අනන්ත අප්‍රමාණ, බලගතු කුසලයක්... 🙏මොකද ඒක හැමෝටම කරන්න බැරි නිසා..🌹මේ දෙව් දේවතාවුන් ට.... 🌹බුදුසරණයි 🙏දෙවිපිහිටයි 🙏
මේ උතුමි දේවල් කරන්න පෙර පිං තියේන්න ඕනේ කයලා මට හිතෙන්නේ.සියලුම දේනාට බොහොම පිං.නිරෝගීව ඉන්න ලැබේවා.🙏💐🙏
නියමයි දිගටම මෙවැනි වැඩ සටහන් කරන්න 🎉සතුන් වෙනුවෙන් කැපවෙන සියලු දෙනාට බුදුසරණයි 🙏🙏
අලියා ඇතුළු ,ඔබ සැම දෙනාම සුවපත් ම වේවා.🙏🙏👍👍
සතුටුයි ..අලුත් තරුන තරිනියෝ අලුතින් සොබාදහම enjoy කරන ඒවා පරිස්සම් කරන නව පරපුරක් දැකීම. මීට අව්රුදු 15- 20කට කලින් මම ලංකාවෙ ඇවිදිනකොට හැම එකාම ට්‍රිප් යන්නෙ බෙර ගහගෙන, මහ හයියෙන් කෑ ගහගෙන, යන යන තැන අර කහපාට මූඩි තියන බෝතල් වර්ගය බිබී, කුනු හැම තැනම දාන මහම මහ කාලකන්නි සෙට් හිටියෙ. උන් වද වෙලා ගිහිල්ල දැන් නියම සොබාදහමට ආදරය කරන මිනිස්සු ඉන්නව, ඒ අලුත් පරපුරට මගේ ප්‍රනාමය❤️🙏
මේ comment එකට මගේ ගෞරවය !
අපට මෙවැනි දේවල් දැකගැනීමට සලස්වනවාට ඔබට ගොඩක් ස්තූතියි ❤❤
Apa kumakatada gos no-rata siganne.....????😢Ape esuru mavu ( Sri-Lanka) me polove thavenne.....😢😢😢Meva ella vehesa veyanne.....😢E vita novedoo nova paradinne?😮😢😢😢😢Lovely presentations!!!! Thanks to the doctor and the dedicated team. ❤❤❤😅😅😅
@@mariefernando12 මට තේරුණේ නැහැ.
ස්වභාවධර්මය රකින්නා එය විසින්ම ආරක්ෂා කරනු ලබයි අනුරාධ සර් ඇතුළු සැමට ස්තුතියි මේ කරන මහඟු කැප කිරීමට
සියලු දෙවියන්ගේ පිහිට ලැබේවා
ඔබ සියලු දෙනාට නිදුකින් නිරෝගීව යහපත්ව ජීවත් වෙන්න ලැබේවා !!! කොච්චර සුන්දරද මේ සතුන්....❤❤❤
🙏🙏🙏💐💐💐🇱🇰🇱🇰🇱🇰💐💐💐🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏 සියලු දෙනාටම ගොඩාක් පිං 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
කවදාවත් දැකලානැති ,එත් අපට අවෙනික මෙවැනි සතුන්ව රැකබලා ගැනිමට දරන උත්සාහයට මෙ සියළුම කණ්ඩායමට හිසනමා ආචාරකලයුතුයි🙏🙏
අනෙ දෙවියන්ගේ පිහිටයි පිං ඔයාලට මෙි පිනම ඇති ඔයාලට බුදුසරණයි
අනතුරු සහිත රාජකාරියක් සියලුම දෙන්නාටම බුදු සරණයි ❤❤❤❤
ඒ ගෙනා කරුණු කාරනා බෙහෙවින් වටිනවා...විෂේශයෙන්ම මේ අලි මිනිස් ගැටුමේ හේතුකාරක දැනගැනීමට....මේ සතුන්ගේ හා ගම් වාසීන්ගේ සුභ සාධනය පිණිසම ඔබේ මේ රූපරාමු මෙන්ම විස්තරාත්මක වැඩ සටහන් උපයෝගී වේවි....බලමු ඉදිරි රජයකින් හෝ මේ ඇවැසි කාරනා ඉටුවේවිදෝ කියා....🙏🐘🌼
සියලු denatama Theruwansaranai .nidukwewa nirogiwewa suwapathwewa .....
Obage wachana hasira weema vishmithai. Me visithuru siththama apata genennata darana wehesata hamatama sthuthi. Apage gaha kola wana sathun mathu parapurata rakadeemata wera darana samata siyalu deviyange pihita labewa. Theruwan saranin siyalu yahapath kriyawat sapura ganeemata ida hasara labewa!!!!
ඔයාගේ කටහඩ, වචන හැසිරවීම ගැන කියන්න වචන නැහැ. ❤❤❤
This program is very well appreciated. Dr Malaka and other s are good government servants.They are real asserts to our country. Good luck 🙏🌹
ඔබ සැම තිස්තුන් කොටියක් දෙව්යන් රැකවරණය නිරන්තරයෙන් ලැබේවා තෙරුවන් සරණයි ❤❤😢
අපේ රටෙි අලි ඇත් සමිපත ආරක්ෂාම වෙිවා !!! සුරැකේවා !!! ❤❤🐘🐘🐘🙏🙏🙏
අපේ උරැමය රැකග්නට වෙර දරන සියළු ම වන ජිිවින්ට.මගෙ උත්තමාචාරය .❤️❤️❤️🌷🌷 තෙරැවන්සරනයි !
මෙවැනිදේවල් අපටදැක ගැනිමට ෂලෂන අනුරාධමහත්තයාට ගොක් ෂ්තුතියි
මීට අවුරුද්දකට විතර කලින් ඔබ මේ එක්කෙනෙක් පෙන්නුවා. ගෑණු සතෙක් ගෙනල්ල දාමු කියලා අපි එදත් යෝජනා කලා. ඒක කරන්න පුලුවන් නේද? සියලු දෙනාට බුදුසරණයි! ආදරෙයි මගේ රටට ! ආදරෙයි සොබාදහමට!
තෙරුවන් සරනයි දෙවිරැකවරනයි කන්ඩායමට මෙන්ම අලි ඇතුන් සමූහයටත්.
බුදු සරනයි doctor ,.ඔය.දැතට.❤❤❤❤❤❤❤..පරිස්සමෙන්
බුදු සරණයි දෙවි පිහිටයි සියලු දෙනාට ..
වෛද්‍යතුමා ඇතුළු කණ්ඩායමට දළදා සමිඳු පිහිටයි !
බුදුසරනයි ඔබ තුමන්ලා සේරටම සහ සතාට
ඔයාලා හැමෝටම උතුම් දළදා සමිඳු පිහිටයි සියලු දෙවියෝ ආරක්ෂා කරත්වා 🙏🙏🙏❤️❤️❤️
Dr. Athulu siyau denatama Budusaranai
Great job God bless you all ❤
❤❤❤❤❤ 1 comments මගෙන් theruwan saranai හැමෝටම
තෙරුවන් සරණයි සියලු දෙනාටම
Waidyathuma athulu siyalu denatama menma me sathwayatath Dalada hamuduruwange pihitai ❤
❤ Siyalu denatama budu sarni
සියලු දෙනාටම තෙරුවන් සරණයි.. අම්මෝ..... මට නම් බලා ඉන්නත් බව හිතුනා.... ඇහැරුනා නම් sorry ම තමා... අවදානම.... පලපුරුද්ද.... විශ්වාසය.... කැපවීම....❤❤❤ මෙයාලට ඛෙහෙත් කරන්න... .. බලපාන ඉන්න මට ඉවර කරන නම් ඉවසිල්ලක් නැතුව හිටියේ..🎉
Doctor malaka samaga siyaludenama budu bawa ath wewa 🙏🙏🙏🙏🙏Theruwan saranai Deviyange pihita araksawai ❤❤🙏🙏🙏🇦🇪
මේ සතුන්ට කරන අපරාදයක් පව්.ඔබතුමාට පින්සිදුවේවා
Doctor mahata.atulu siyalumadenata .budusaranai.aliya arakshakara.denna.b.s.
Budusaranai hamotama. Parissamata ❤❤❤❤❤❤❤
Excellent work. Thanks for you all.
වනජීවි සහෝදරයන්ට 🙏🙏🙏👍👍👍❤❤
මේ වන සතුන් රැක ගැනීමට නිසි ක්‍රමවේදයක් හදන්න ඔනේ නේද👍👍👍
විශ්ව ශක්තිය ඔබට අනූමානව ලැබේවා🎉🎉🎉
යූරෝපයෙන් සුභ පැතුම්❤❤❤❤❤❤❤❤❤
A vaidyavaraya athulu sahayaka siyalu denatath videova gana dun obatath sthuthi🙏🙏🙏🙏
Thank you for this valuable video❤✨️🌱
Great job nice video
Siyalu deiyo araksha karadenna one metumalawa teruwan saranai istuti obata douara danuwat kalata
මේ අපේ වටිනා සම්පත් . රටේ පාලකයන්ට මේ ව්සතුන් ගැන කිසිම වුවමනාවක් නෑ. ඔවුන්ගෙන් මුදල් සෙවීම විතරයි බලාපොරොත්තු වෙන්නෙ. මේක හරි විදිහට වෙනස් කරමු.
"""" KESE.WETEKA KESEMA KANEKUTA KESEDU KARADARAYAK NOWEWA..BUDU SARANAI .🙏🏻🙏🏻🙏🏻 """
මිහිපිට දෙවිවරුන් ❤❤දීර්ගායු ඔබලාට ..❤❤
❤❤❤tharuwan.saranai.siyaluma.denata
ශක්තිය ධෛර්යය ලැබේවා තෙරුවන් සරණයි
❤❤❤❤God bless
ඔයගෙ.මෙ.වැඩ.සටහන.මමහැමදම.බලනවහරිම.නියමයි.මමත්ඉන්නෙ.හමිබන්තෙට
❤❤❤❤
Thank you for the video ❤
හොද අදහසක් ❤❤❤❤❤
Obalata theruwan saranai
Well done good job👍👍🙏🙏
Seyaluma denata seyaluma deveyange peheta lebewa theruwan saranai
Budusaranai.,mama sathtunta harima adarei...❤❤😂
Bs jp hamotama ❤❤❤❤❤❤❤
තුරුනුවන් සරනයි දරුවනේ ❤❤❤❤❤❤❤
බුදු සරණයි සියලු දෙනාටම 🙏
Great great job buddy ❤
සියලුම දෙනට බුදුසරණ ය්
❤❤❤❤❤❤❤👍
Theruvan saranin Daladasamindu pihiten oba siyalu denata yahapathakma veva .
තෙරුවන් සරණයි ..
අපි සිංහරාජ මායිමේ.04 වෙනි මාසෙ 15 රෑ අපේ ගමට ආව අලිය.අපිට දැනගන්න පුලුවන් උන විදියට එයාට දාපු කොලර් එකේ ඒ සිස්ටම් එකට පුද්ගලික ආයතනයකට ගෙවීම් කරන්න ඕනලු.රජයෙන් එම ගෙවීම් පැහැර හැරල ඒ සිස්ටම් එක පුද්ගලික ආයතනයෙන් යාවත්කාලීන කරන්නැහැ කියයි ආරංචිය
Diagata me wage vidiyo ona kiyna aya me konata ❤
❤❤❤❤❤
ඇයි ඇතින්නියක් නොදමන්නේ,, ඒ දෙදෙනාත් නැතිවූකල සිංහරාජය පාළුවට යනවානේද? මොකක්ද හේතුව? ඒ දෙදෙනාගෙන් ඉවරකරලා වෙනත් අරමුණු කරායන්නද?
El❤
Oba samata theruwan saranai
සිංහරාජය තුල වන අලි රංචුවක් ඇති කරනවා නම් හොඳයි නේද
❤❤ eya inne apa game
අලි මංකඩවක් ගොඩක් මිනිස්සු අල්ලන් ඉන්නෙ තායිලන්තයේ වගේ රටවල් රකින්නෙ මංකඩවල් , අපේ උන් අල්ලන් ඉන්නෙ ඒවා , දේශපාලන සහයත් ඇතිව 😐
හැමෝටම තෙරුවන් සරණ යි
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
🎉🎉🎉
jayan jayama wawa❤❤❤
Malak mahatnaya atulu mama kandaysmata dalada samidu pihitai
ඇයි ගැලපෙන ගැහැණු සතෙක් මේ දෙදෙනාට එකතු නොකරන්නේ... දන්න කෙනෙක් ඉන්නවානම් හේතුව කියනවද
🙏🙏🙏👍👍👍👍👍👍👍👍❤
♥️♥️♥️♥️♥️❤️❤️❤️
😘😘😘❤️💖❤️😘😘😘
වෛද්‍ය මාලක ඇතුළු එයට සහාය ලබා දුන් සියලු දෙනාම තෙරුවන් සරණයි..
🙏🙏🙏🙏🙏🙏
Chuti putak rala lassana satutu karanawa❤❤❤ kaudo ayala elawanawa nada ❤❤❤
🙋
ආයුබෝවන්!!! ජීවිතය පරදුවට තබා ඉතාම භයානක අනතූරු සහිත සතූන්ට සත්කාර කරන වෛද්‍ය වරයා සහ නිලධාරි මණ්ඩලයට බූදූ සරණයි.
මෙවැනිම කැපකිරීමක් කලා අග්බෝ ඇතුන් සුව කරගැනීමට මේ අහිංසක සතුන් වෙනුවෙන් වෙහෙස මහන්සි වෙන සියලුම දෙනාට උතුම් ත්‍රිවිධ රත්නයේ පිහිටෙන් මැසි මදුරුවෙකුගෙන් වත් කිසිදු හිංසාවක් පීඩාවක් නොවේවා සියලුම දෙවිදේවතාවුන් වහන්සේලාගේ පිහිට ආරක්ෂාව ආශීර්වාදය නොවඩුවම ලැබේවා තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏
18:47
Doctor මාලක මහතා සමග සහභාගීවු සැමදෙනාටම ස්තුතියි බුදු සරණයි අනුරාධ පුතේ ඔබටත් බෙහෙවින් ස්තුතියි ❤❤❤❤❤❤❤❤
වෛද්‍ය මාලක මහතා සමග මේ කටයුතු සඳහා සහභාගි වූ සියළුම කාර්යය මණ්ඩලයට බෙහෙවින්ම ස්තුතියි ! එමෙන්ම secrets of nature ඔබ සැමටමත් බෙහෙවින්ම ස්තුතියි ! මෙවන් වැඩසටහන් ඉතාම වටිනවා.... සමාජය දැනුවත් කිරීමේ මෙවන් වැඩසටහන් තව තවත් නිර්මාණය කර ඉදිරිපත් කරන්න කියා ඉල්ලා සිටිනවා ....
නැවතත් ස්තුතියි ඔබ සැමටම !
නිර්භීත කම ගැන බොහොම ආඩම්බරයි. මෙවැනිම vedio ජනතාවට යොමුකිරීම වටිනවා. ස්තූතියි.
තෙරැවන් සරණයි !!! දෙවිරැකවණයි !!! වෛද්‍ය මාලක මැතිතුමන්ටත්,වන ජිවි නිලධාරිතුමාන්ලාටත්.යෝධබල දිරිය ශක්තිය ලැබෙිවා !!! ❤❤❤🙏🙏🙏🌹🌹👍👍
දේවා එක වැඩ සටහනක් පරක්කු උනාම එනකන් බලන් ඉන්නවා පිටරට ඉන්න අපි උදේ නැගිට්ට ගමන් බලන්නෙ කොහෙද අද දේවා කියලා . අද ඉතා වටිනා වැඩ සටහනක් ඔබට තෙරුවන් සරණයි . දේවා.
සත්ව කරුනාව හරි උතුම් දොස්තර මහතාට උදවු කල සියලු දෙනාටතෙරුවන් සරනයි දෙවිපිහිටයි .කුමාරමහතාට🎉 ඉතා හොඳ පැහැදිලි කිරීමක්
සතුන් වෙනුවෙන් ජීවිත කැප කරන එක අනන්ත අප්‍රමාණ, බලගතු කුසලයක්... 🙏මොකද ඒක හැමෝටම කරන්න බැරි නිසා..🌹මේ දෙව් දේවතාවුන් ට.... 🌹බුදුසරණයි 🙏දෙවිපිහිටයි 🙏
මේ උතුමි දේවල් කරන්න පෙර පිං තියේන්න ඕනේ කයලා මට හිතෙන්නේ.සියලුම දේනාට බොහොම පිං.නිරෝගීව ඉන්න ලැබේවා.🙏💐🙏
නියමයි දිගටම මෙවැනි වැඩ සටහන් කරන්න 🎉සතුන් වෙනුවෙන් කැපවෙන සියලු දෙනාට බුදුසරණයි 🙏🙏
අලියා ඇතුළු ,ඔබ සැම දෙනාම සුවපත් ම වේවා.🙏🙏👍👍
සතුටුයි ..අලුත් තරුන තරිනියෝ අලුතින් සොබාදහම enjoy කරන ඒවා පරිස්සම් කරන නව පරපුරක් දැකීම.
මීට අව්රුදු 15- 20කට කලින් මම ලංකාවෙ ඇවිදිනකොට හැම එකාම ට්‍රිප් යන්නෙ බෙර ගහගෙන, මහ හයියෙන් කෑ ගහගෙන, යන යන තැන අර කහපාට මූඩි තියන බෝතල් වර්ගය බිබී, කුනු හැම තැනම දාන මහම මහ කාලකන්නි සෙට් හිටියෙ.
උන් වද වෙලා ගිහිල්ල දැන් නියම සොබාදහමට ආදරය කරන මිනිස්සු ඉන්නව,
ඒ අලුත් පරපුරට මගේ ප්‍රනාමය❤️🙏
මේ comment එකට මගේ ගෞරවය !
අපට මෙවැනි දේවල් දැකගැනීමට සලස්වනවාට ඔබට ගොඩක් ස්තූතියි ❤❤
Apa kumakatada gos no-rata siganne.....????😢
Ape esuru mavu ( Sri-Lanka) me polove thavenne.....😢😢😢
Meva ella vehesa veyanne.....😢
E vita novedoo nova paradinne?😮😢😢😢😢
Lovely presentations!!!! Thanks to the doctor and the dedicated team. ❤❤❤😅😅😅
@@mariefernando12 මට තේරුණේ නැහැ.
ස්වභාවධර්මය රකින්නා එය විසින්ම ආරක්ෂා කරනු ලබයි අනුරාධ සර් ඇතුළු සැමට ස්තුතියි මේ කරන මහඟු කැප කිරීමට
සියලු දෙවියන්ගේ පිහිට ලැබේවා
ඔබ සියලු දෙනාට නිදුකින් නිරෝගීව යහපත්ව ජීවත් වෙන්න ලැබේවා !!! කොච්චර සුන්දරද මේ සතුන්....❤❤❤
🙏🙏🙏💐💐💐🇱🇰🇱🇰🇱🇰💐💐💐🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏 සියලු දෙනාටම ගොඩාක් පිං 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
කවදාවත් දැකලානැති ,එත් අපට අවෙනික මෙවැනි සතුන්ව රැකබලා ගැනිමට දරන උත්සාහයට මෙ සියළුම කණ්ඩායමට හිසනමා ආචාරකලයුතුයි🙏🙏
අනෙ දෙවියන්ගේ පිහිටයි පිං ඔයාලට මෙි පිනම ඇති ඔයාලට බුදුසරණයි
අනතුරු සහිත රාජකාරියක් සියලුම දෙන්නාටම බුදු සරණයි ❤❤❤❤
ඒ ගෙනා කරුණු කාරනා බෙහෙවින් වටිනවා...විෂේශයෙන්ම මේ අලි මිනිස් ගැටුමේ හේතුකාරක දැනගැනීමට....මේ සතුන්ගේ හා ගම් වාසීන්ගේ සුභ සාධනය පිණිසම ඔබේ මේ රූපරාමු මෙන්ම විස්තරාත්මක වැඩ සටහන් උපයෝගී වේවි....බලමු ඉදිරි රජයකින් හෝ මේ ඇවැසි කාරනා ඉටුවේවිදෝ කියා....🙏🐘🌼
සියලු denatama Theruwansaranai .nidukwewa nirogiwewa suwapathwewa .....
Obage wachana hasira weema vishmithai. Me visithuru siththama apata genennata darana wehesata hamatama sthuthi. Apage gaha kola wana sathun mathu parapurata rakadeemata wera darana samata siyalu deviyange pihita labewa. Theruwan saranin siyalu yahapath kriyawat sapura ganeemata ida hasara labewa!!!!
ඔයාගේ කටහඩ, වචන හැසිරවීම ගැන කියන්න වචන නැහැ. ❤❤❤
This program is very well appreciated. Dr Malaka and other s are good government servants.They are real asserts to our country. Good luck 🙏🌹
ඔබ සැම තිස්තුන් කොටියක් දෙව්යන් රැකවරණය නිරන්තරයෙන් ලැබේවා තෙරුවන් සරණයි ❤❤😢
අපේ රටෙි අලි ඇත් සමිපත ආරක්ෂාම වෙිවා !!! සුරැකේවා !!! ❤❤🐘🐘🐘🙏🙏🙏
අපේ උරැමය රැකග්නට වෙර දරන සියළු ම වන ජිිවින්ට.මගෙ උත්තමාචාරය .❤️❤️❤️🌷🌷 තෙරැවන්සරනයි !
මෙවැනිදේවල් අපටදැක ගැනිමට ෂලෂන අනුරාධමහත්තයාට ගොක් ෂ්තුතියි
මීට අවුරුද්දකට විතර කලින් ඔබ මේ එක්කෙනෙක් පෙන්නුවා. ගෑණු සතෙක් ගෙනල්ල දාමු කියලා අපි එදත් යෝජනා කලා. ඒක කරන්න පුලුවන් නේද? සියලු දෙනාට බුදුසරණයි! ආදරෙයි මගේ රටට ! ආදරෙයි සොබාදහමට!
තෙරුවන් සරනයි දෙවිරැකවරනයි කන්ඩායමට මෙන්ම අලි ඇතුන් සමූහයටත්.
බුදු සරනයි doctor ,.ඔය
.දැතට.❤❤❤❤❤❤❤..පරිස්සමෙන්
බුදු සරණයි දෙවි පිහිටයි සියලු දෙනාට ..
වෛද්‍යතුමා ඇතුළු කණ්ඩායමට දළදා සමිඳු පිහිටයි !
බුදුසරනයි ඔබ තුමන්ලා සේරටම සහ සතාට
ඔයාලා හැමෝටම උතුම් දළදා සමිඳු පිහිටයි සියලු දෙවියෝ ආරක්ෂා කරත්වා 🙏🙏🙏❤️❤️❤️
Dr. Athulu siyau denatama Budusaranai
Great job God bless you all ❤
❤❤❤❤❤ 1 comments මගෙන් theruwan saranai හැමෝටම
තෙරුවන් සරණයි සියලු දෙනාටම
Waidyathuma athulu siyalu denatama menma me sathwayatath Dalada hamuduruwange pihitai ❤
❤ Siyalu denatama budu sarni
සියලු දෙනාටම තෙරුවන් සරණයි.. අම්මෝ..... මට නම් බලා ඉන්නත් බව හිතුනා.... ඇහැරුනා නම් sorry ම තමා... අවදානම.... පලපුරුද්ද.... විශ්වාසය.... කැපවීම....❤❤❤ මෙයාලට ඛෙහෙත් කරන්න... .. බලපාන ඉන්න මට ඉවර කරන නම් ඉවසිල්ලක් නැතුව හිටියේ..🎉
Doctor malaka samaga siyaludenama budu bawa ath wewa 🙏🙏🙏🙏🙏
Theruwan saranai
Deviyange pihita araksawai ❤❤🙏🙏🙏🇦🇪
මේ සතුන්ට කරන අපරාදයක් පව්.ඔබතුමාට පින්සිදුවේවා
Doctor mahata.atulu siyalumadenata .budusaranai.aliya arakshakara.denna.b.s.
Budusaranai hamotama. Parissamata ❤❤❤❤❤❤❤
Excellent work. Thanks for you all.
වනජීවි සහෝදරයන්ට 🙏🙏🙏👍👍👍❤❤
මේ වන සතුන් රැක ගැනීමට නිසි ක්‍රමවේදයක් හදන්න ඔනේ නේද👍👍👍
විශ්ව ශක්තිය ඔබට අනූමානව ලැබේවා🎉🎉🎉
යූරෝපයෙන් සුභ පැතුම්❤❤❤❤❤❤❤❤❤
A vaidyavaraya athulu sahayaka siyalu denatath videova gana dun obatath sthuthi🙏🙏🙏🙏
Thank you for this valuable video❤✨️🌱
Great job nice video
Siyalu deiyo araksha karadenna one metumalawa teruwan saranai istuti obata douara danuwat kalata
මේ අපේ වටිනා සම්පත් . රටේ පාලකයන්ට මේ ව්සතුන් ගැන කිසිම වුවමනාවක් නෑ. ඔවුන්ගෙන් මුදල් සෙවීම විතරයි බලාපොරොත්තු වෙන්නෙ. මේක හරි විදිහට වෙනස් කරමු.
"""" KESE.WETEKA KESEMA KANEKUTA KESEDU KARADARAYAK NOWEWA..BUDU SARANAI .🙏🏻🙏🏻🙏🏻 """
මිහිපිට දෙවිවරුන් ❤❤දීර්ගායු ඔබලාට ..❤❤
❤❤❤tharuwan.saranai.siyaluma.denata
ශක්තිය ධෛර්යය ලැබේවා තෙරුවන් සරණයි
❤❤❤❤God bless
ඔයගෙ.මෙ.වැඩ.සටහන.මමහැමදම.බලනව
හරිම.නියමයි.මමත්ඉන්නෙ.
හමිබන්තෙට