Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මාත් බලාගන හිටියෙ දරුපැටියා දිහා පවු අහින්සක දරුපැටවු පින්වන්ත පුතෙක් බුදුසරණයි රත්තරන් පුතෙ ඔයාට පවුලෙ හැමොටමයි
පව් ඉතින් , අහිංසක අසරණ ජීවිත..සීයට උතුම් අමාමහ නිවන් සුවය ලැබේවා !ජීවත්වෙන අයට උතුම් තුණුරුවන්ගේ ආශීර්වාදය රැකවරණය නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා !අනුරාධ මහත්තයටත් ...💐💐💐💐🌟🌟🌟🌟
ඔබතුමාට බෙහෙවින් ම ස්තුතියි සොබාදහමෙි කටුකත්වය ලොවට බෙදාහැරීමේ පුණ්‍යකටයුත්ත වෙනුවෙන් 🙏🙏🙏
නිවන් සුව සියේ..... 🙏🙏🙏🙏
මේ චුටි දරුවත් තියන් බයනැතුව ඉන්න හැටි ගෙවල් ගාවටත් එනව කියන්නෙ ඔයාල පරිස්සමින් ඉන්න පුතේ ජේසු පිහිටයි
වෙන කොහේ යන්නද බන්...උපන් තැන්නේ මේවා...වනජීවි නිලධාරීන් වුනත් බන් අලි ඇල්ලුවත් තවත් තැනකින් හලාගෙන යනවා....රිලව් අල්ලන් යන්නේත් එහෙමයි....අල්ලාගෙන අරන් යනවා...වෙන ගමකට අතැරලා යනවා...ඕකුන් නැති තැනක් නෑ අපේ පැත්තෙත්...සමහර ගම්වලට හවස හය වෙද්දි බල්ලෝ රැලේ යනවා වගේ.....අල්ලගෙන ගිහින් ලොකූ වනෝද්‍යානවලට ගිහින් දාපල්ලකෝ....මේ වනජීවි නිලධාරීන් මෙලෝ රහක් නෑ....මිනිස්සු අලි මරන්නෙත් අලි අතින් මිනිස්සු මැරෙන්නෙත් අරුන්ගේ වැරදි නිසා.....පව්
Mm..mOki .😅.................m
අනේ පවු දෙයියනේ 😢 ඒ සීයට නිවන් සුව ලැබේවා ඔයාලත් පරිස්සමෙන් ඉන්න අලි මිනිස් ගැටුම වලක්වන්ඩ තාම බැරි වෙලා තියෙනවා ලංකාවේ පාලකයන්ට
හරි දුකක් මෙ අලි කරදරය .තෙරැවන් සරණයි මැණික පරිස්සමෙන් ඉන්න.දරුව පරිස්සමි කරගන්න ..
👍
අනේ චූටි මැනික අම්ම අඩනවට මූනදිහා බලනවා..❤ අනේ රත්තරං දරුවනේ..පරිස්සමෙන් ඉන්න...
අනේ චුච්ච් පැටිය, රත්තරන් පුතාට බුදුසරණයි
කතාව පැත්ක තියලා මම බලාන හිටියේ චුටි බබා දිහා තෙරුවන් සරනයි
Ow mamath poddage 👀
Me girl you tube chanal ekk karnwa.babath innwa
ඔව් මමත් බලන් හිටියේ.
@@lankeshasadamini5679mokkd nma ?
Maath aneee❤
මිනිස්සු ඒ සත්තු ගැනත් හිතුවනන් මේ වගේ අපරාද වෙන්නෑ කවුරු කොහොම මොන දේ කිව්වත් ඒක තමයි ඇත්ත ❤
Ow❤
අමු ගවයෙක් තෝ
පව් අහිංසක මිනිස්සුන් ගේ ජීවිත අලි කරදරයෙන් බයෙන් ජීවත් මේ අයගේ දුක බලධාරීන්ගේ අවධානය යොමු වේවා ..😢
පවු මේ පවුල තනියම ඉන්න එකට තනි ගෙයක් කවුරැත්ම ඒ පැත්තේ මෙයාලාට ආරක්ෂාවක් නැහැ ඔබට ස්තුතිය මේ වගේ විඩීයෝ කරාට 🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඇත් පැටියෙක් වඩං ඉන්නෙ ලොකු උනහම බලාගනී ඔව්වා දෙවි පිහිටයි
😂
අනේ පව් එයා සීයට හරිම ආදරෙයි...
අනේ පව් මිනිස්සු. විදින දුකක්. පරිස්සමින් ඉන්න පුතේ. බුදුසරණයි 😭😭
අපෙත් ඕම තමා🥺💔අලි කරදරයක් දැන්..හවස 5ඉදන් එලියටවත් බහින්න බැ...ගෙදර මිදුලටම එනවා💔...ඊයෙත් කලබල ඉවරවෙලා නිදාගද්දින් පාන්දර 4යි...අලිකලබල තියන හැමෝම් හුගක් පරිස්සමින් ඉන්න ..බුදු සරනයි🥺
හරිම වෙදනාවක් දැනුනා පවු අහින්සක මිනිස්සු
උතුරන්න හරියන්න ඔිනේ ජිිවිත❤
Great job අනුරාධ
🙏බුදුසරණයි 🙏
මේ මිනිස්සු බයෙන් නෙ ජීිවත්වෙන්නෙ පව්.විසදුුමක් දෙන්න.. සීයට නිවන් සුව ලැබේවා !
මේවා කොළඹ බෝඩ් අල්ලන් කෑගහන උන්ට පේන්නේ නැහැ, පව් අසරණ ජනතාව
වත්ත මායිමෙ දෙහි වැටක් හිටවන්න. අමතර ආදායමක් වගෙම අලිත් නවති.
සීයව අලියා ඉස්සරහට යවලා මිනිහා ගේ අස්සෙ හැංගිලා. මරු ඩයල් ඉන්නෙ.
මේ අපේ ගම🙂 හැමදාම ඔය කරදරේ අපි විඳිනවා.
Koheda gama
තෙරුවන් සරණයි පුතේ පරිස්සමෙන් ඉන්න
Budu saranai Siyaluma Dennata....
පව් අහිංසක මිනිස්සූ ,, පාලකයන්ගේ ඇස් ඇරේවා උන්ගේ මොලේට හිතන්න සක්තිය ලැබේවා !
චුටි බබාගේ ඇස් දෙක දිහාම මන් බලන් හිට්යේ
අනේ. මිය ගිය සියා සසරේ උපදින හැම භවයකම උතුම් මනුෂ්‍යය ආත්මම ලැබ උතුමි නිර්වාණය ලබත්වා...අනේ අර බල්ලට පුලුවන් විදිභට එක වේලක් හරි බඩ පිරෙන්න කන්න දෙන්න..ඔයාලට ගොඩක්ම පිං
මාත් මේ අහිංසක බල්ලා ගැන තමා බැලුවෙ අප්පා..කන්න නෑ වගේ අනේ මංදා
Ballata kanna thiyaa a ayata wath kanna amarui.Oyaala Salli Yawanna tika tika hari Godaak Pin
කටුවැල් බටු ගස්ඒ වගේ කටු තියන නිසා අලි ඒ අවටින් යන්නේ නැහැ. දෙහි ගස් මොකද ඒගොල්ලන්ගේ ඇඟේ කටු ඇනෙන නිසා එයාලා එන්නෙ නැහැ.ඒ නිසා ගමම එකතු වී පුළුවන් තරම් කටුවැල් බටු වැල් වගා කරගන්න
Ane ee wade harinam ee pala jathi hadanna wattha wateta alinta enna bariwanna
තම මී මැස්සො ඉන්න තැන් වලට අලි එන්නෑ.කෙන්‍යාවෙ අනුගමනය කරන්නෙ ඒ ක්‍රමය
Ow dehi pala z akurata hadanna sig zag wage peli keepayakma
සීයට තියෙන හයිය පුයර බබෙක් වගේ ඉන්න මහත්තයාට තිබ්බානම් අදත් සීයා ජීවතුන් අතර.🌹🌹🌹
සියේ නිවන් සුවලැබෙිවා 🙏🙏
එක්කෝ මිනිස්සු අයින් කරපල්ල බලංගොඩ පැත්තෙ කැලේට ගිය රජයෙ ඉඩම් තියෙනව ඕනි තරම්
අබගහවගේද මනුස්ස ජීවිතයක, ඇයි කපලා දාන්න කියල හිතුනේ නැත්තේ. සීයාට උතුම් නිවන්සුව!
Ane paw oyA aba gahA kapala danna❤ bs paressamin
❤J@@AnomaSanjiwani-zh4kl
අලි එන විදිහට හැටියට අඹ ගස් දිවුල් ගස් පොල් ගස් වවන්න වෙන්නෑ පිට්ටනිවල තමා අපිට ඉන්න වෙන්නෙ
කර්කෂ පලාත්වල ..ලොකු ගහකින් .එවන තමයි බලාපොරොත්තුවෙන්නෙ...නැතුව වෙන ලාභයක් නැවක් අපි ගසකින්...පව්...ජීවිත ගැට ගහගන්න වෙහෙසෙන මිනිසුන්😢..
පව් මේ මිනිස්සු හම්බ කරගත්ත දේ වත් නිදහසෙ බයනැතිව් කලා බිලා එලියට වත් බහින්න විදියක් නැ පව් මේ මිනිස්සු 😢😢😢😢
මිනිස්සු ජීවත් වෙන්නේ පුදුම අමාරුව කින් 😔😔😔
හරිම දුකයි නංගි දරුවව පරිස්සමින් බලාගෙන ඔයාලත් පරිස්සමින් ඉන්න සීයට නිවන් සුව ලැබේවා
😢 පව් සීයා නිවන් සුව ලැබේවා දූරියන් හිටවන්න වත්තේ හැමතැනම දැන් තියෙනවා දුරියන් බට් එක ඉක්මනින් පලදාව ගන්න පුළුවන් ඒ වගේම දුරියන් හැදුන කාලෙට සුවද දැනුනහම ආයේ අලි එන්නැ කවදවත්
Katu thiyana gasak nisada
ඔව් අලි යන්නේ නෑ දූරියන් ගහක් ළඟින් වත් බයට
නිවන් සුව ලැබේවා..!🙏
අදත් ලස්සනයි අනුරාධ මහත්තයා ❤❤❤
ඇත්තටම පුදුම කරදරයක් අපි විදින්නෙ රෑට හරියට නිදියන්න නෑ මේ සත්තු නිසා දැන්වත් බලදාරින්ගේ ඇස් අරේවා මේකට විසදුමක් ලැබේවා
අනේ පව් අසරණ ජිවිත මේ අසරණ මිනිසුන් ගේ ජිවිත ආරක්ෂා කරපල්ලා බලධාරීන් උඹලාට මෙ දුග් ගැනවිලි ඇහෙන්නේ නැතිදෝ බුදු සරනයි දෙවි යං රැක දේවා!!!😥😥😥😥
මට බය ඒ පොඩි ලමය ගෙන ඇවිදන වයස ආවම 😢😢 ගේ ඇතුලෙම තියාගන්න වෙයි.😢😢
ඔබතුමා දීර්ඝායුෂ ලැබේවා ❤ස්වර්ණමාලි මාහා රජානන් වහන්සේගේ ❤❤පිහිටයි
ඒ නංගි හරි පැහැදිලිව විස්තරේ කියනවා. පොඩි පැටියත් බලන්නකො හොදට අහන් ඉන්නවා. මම අහල තියෙබනවා අලි මතක තියන් ඉදල පලි ගන්නවාලු.
මොකද බඩේ ඉදලා සිද්දය දැක්කනේ 😭😭😭
මොනතරම් බයකින්ද ජීවත්වෙන්නෙ මේ මිනිස්සු..පව්..
Ana pau අහිංසක මිනිස්සු බලධාරීන් විසින් ඉක්මනින් පියවර අරන් මිනිස්සු baragana
Cute kid. His eyes r beautiful
නොවිසෙදෙන ගැටලුවක් 😢
මෙච්චර දුක් විදින මිනිස්සු වෙනුවෙන් නිලදාරීන් ,පාලකයන් මොනවා කළාද උන් වැජඹුණු එක පමනයි
කෝචිචර වටිනවද ඡිවිතය 77kහිටියානිවන් සුව 😢😢😢😢😢 ඔබ තැමාට ගොඩක්ම පින්දැනුවත් කරනවට
Babo, 77k - Kiyannee 77,000 kiyana ekai.1000 kiyanne 1k Kiyala.Budu Saranai. ❤
Me Ammage odokkuwe inna daruwanam supiri Britek. me daruwa anagate dawasaka lokema hollanawa. Eeka stirai. Budusaranai puthe nubata.
ඒ අම්මාගේ කථා බහත් හරි බුද්ධිමත්.
අලි ටික පව් මිනිස්සුත් පව් , ඒ අසරන සතුන්ගේ ගම් අහිමි කිරිමේ ප්‍රතිඵල තමා , ඒ සතාට දුක හිතිලා ඒකයි දානෙ දවසෙත් ඇවිත් තියෙන්නේ .
OW AKANAM ATTAI...
මිනිස්සු ගොඩක් පව් තමයි..ඒත් මේ අවුරුදු ගානකට කලින් එයාලගෙ පරිසරය මිනිස්සු අල්ලගත්ත එකේ ප්‍රතිඵල කියල මට නම් හිතන්නෙ...අලිත් පව්..හැබැයි ඉතින් වර්තමානෙ මිනිස්සු කරන වැරදි වල විපාක අනාගතේ මිට වඩා දරුණු වෙයි...අකමැත්තෙන් උනත් මේවා භාරගන්න වෙනව😢
මිනිස් ජීවිත ආරක්ෂා කරන්න ඕන මිනී මරන්න පුරුදු උන අලි මිනී මරනවා විසදුම එවැනි අලින්ව රැහේ අනිත් උන් ඉස්සරහ වෙඩි තබා මරා දැමීමයි. වෙන විකල්ප නැත
Pauehen,,gevehayak,,monawakarannad,gewahwana,,akah,,hareprasnayak,,hamai,na,,pau
ඔබ හරි ,අලින්ගේ වාසය මේ මිනිසුන්ට දීලා කරාපු මෝඩකමට මේවාට ආන්ඩුවේ ඒකාලේ චන්දය ගන්න කරපු උන්ට කොටයා අලියා ගහලා මරන්න ඕනේ ,අලි නැති ගම්මාන ඕනෑ තරම් තියෙනවා ,මේ මිනිසුන්ට ඕනෑ අක්කර ගනන් ඉඩම් ,තන්හාවට,අලියාගේ කෑම බඩගිනි මේ මිනිසුන්ට වැටහීමක් නැති නිසා නේ වල් අබ ටිකට මෙච්චර ලෝබ වෙලා ජීවිතය නැති කරගන්න සිද්ද උනේ ,මේවා හොද පාඩම් සත්ව කරුනාව නැති අලියෙකුට තියා ගෙදර හදාගන්න බල්ලාට වත් හරියට කන්න දෙන්නේ නැති මිනිසුන්ට ,අලියා නයා පලිගන්නා එක ඇත්ත ,ඔය මිනිසුන් ආගම ,දහම ,ආදරය ,කරුනාව ,දන්නේ ඉතාම ආත්මාර්තකාමී විදියට ,අලි කරදර අඩුවෙන්න උන්ටත් මොනවා හරි කන්න දෙන්න ,උන්ටත් දරුවන් ඉන්නවා ,ලෙඩ හැදෙනවා,බඩගිනි එනවා ,වතුර තිබහා එනවා ,කරුනාව දක්වන්න,ඉතියෝපියාවේ මිනිසුන් ලන්කාවේ උන්ට වඩා හුගක් කරුනාව දක්කනවා අලින්ට 😢
Seeya ,Aththama laga haduna lamayta aththatama dukai man balaa hitiye daru patiya dihaa harii dukai Seeyage wayasa anuwa Ali elawanna gaththa Eka thamaa uñee pau seeya ...Hamooma parissamin innako ..seeyata niwan suwa labewa.. oyaalata . Theruwansaranai
අනේ මිනිස්සු කොච්චර දුක් විඳිනවද. මේ දුක් විඳින මිනිසුන්ට ඉක්මනින්ම සැනසීමෙන් ඉන්න ලැබේවා
මම ත් දැක්කා ඔය වගේ කතාවක් ඉන්දීයාවේ..එ ගමේ කට්ටියක් එකතු වෙලා අලි රංචුව ක පැටියෙක් මරලා. ඒ ඇතින්න එ සියලුම පිරිස මරලා. අන්තිමට ගැහැණු කෙනෙක් ඉතිරිව ඉදලා.ඇය ඇළ ලග වලන් වගක් හොද හොද ඉන්න කොට ඒ ඇතින් ගහලා.අවසානේ ඇයගේ මල ගෙදරටත් ඇවිත් එ මිනය පවා චප්ප කරනවා. පසුව එරට වනජිව නිලධාරීන් පරික්ෂණ කරනවා...එයින් සනාත කරා ඒ සිදු වීමට හේතුව.ඉහත සිදුවීම බව..
Olugediya me aththama siduvimak
Aliyata minisa waradak karoth kalpa ganan giyath a Aliyata a manussayata mathaka thiyenawa
තුවක්කුවක් තිබිලා නැද්ද ගමට
@@cpproduction812තනකොල කෑවට කමන්නෑ උම්බෑනම් කියන්නෙපා
Budu saranai hamotama parissamin inna nangi😢ikmanin wisadumak laba denna janadipathithumani🙏
Chuti puthe oyata dalada samidu saranai
Paw niwan suwaya labewa
නිවන් සුව සීයේ
😢 නිවන් සුව ලැබේවා සියාට පරිස්සමෙන් ඉන්න පුලුවන් තරම් අලි මිනිස් ගැටුම කලකණ්නි දෙසපාලුවෝ පුටු රත් කරනවා විතරයි
Hemadama.mallige.video.balanawa.budu.saranai❤
අලි මිනිස්සුන්ට නිකන් ගහන්නේ නැහැ, සීය එක්ක අලිය තරහක් පිරිමහන්න ඇති.
Alitika ekko koheta haei dnnna ona nattan okun nati karanna ina
@@Nimesha324ow eka hodai ubawath un ekkama marana one saththunt karadar krnwat
අයියෙ එන්නකො දවසක නොච්චියාගමට රැයක් ඉන්න අපේ ගමේ අලි බලන්න...
😂චටර් ඔයි ඔය්
අලි සමග රිලව් රටට කරදරයක්.
Ubath karadarayak parisarayata 😂
මිනිස්සුත් අසරනයි සත්තුත් අසරනයි
Ow akanam sahathika aththa
අපේ ගමිවල නාකි උන්ගෙත් පාටිදාල උපන්දින සමරනව ඊට වැඩිය හොද නැද්ද මේවගේ අසරණ මිනිසුන්ට පිහිට වෙනඵක.අපේ රටේ සෝබන වැඩ කරන උන්ට මේව පේන්නෑ.
මේ ගමේ තමයි මමත් අපේ වත්තට අලියා පැනලා පැය 5ක් හිටියා ගියේ නෑ අපි කවුරුත් බයේ තමයි ජීවත් වෙන්නේ
අනේ මන්දා වටිනා ජීවිත හැබැයි ඉතින් සමහර මිනිස්සු ඉන්නවා කොච්චර කිව්වත් කියන දෙයක් අහන්නේ නැති පණ්ඩිත අය මට පේන්නේ මේ සීයත් එහෙම කෙනෙක් වගේ නැත්නම් ඉතින් ඒ සතාට මේ කතා කරන කෙනාවත් මරන්න පුළුවන්නේ ඌ මතක තියාගෙන ඉන්න ඇති. මිනිස්සුන්ට දැනෙන බයම සතාටත් දැනෙනවානේ.😢
බලදාරින් අවදානය නොවුනට මේකත් තනිකර යුද්දයක්.
Mewan karadara hathurekutawath nowewa!!!!! Me daru Paula arakshzwewa!@!! Puduma ahinsaka kanthawak.budu saranai podi daruwaatath mawatath siya paulatamath.
ඔබ කරන මහ මෙහෙවරට පින් සැමට නිරොගිසුව දිර්ගායුස පතමි සියලු දෙවි පිහටයි .. සියට නිවන් සුව ලැබෙිවා..
අම්මෝ මාර ජිවිත තමන්ට රිසි සේ ජිවත් වන්න නොහකි පිටිසර ජිවිත
අලියා ගැහුවට අලියා එම මරණය ගැන පසුව කම්පා වෙනව කියනවා. ඒක නිසා තමයි නැවත නැවත එන්නෙ සමහර අවස්ථා වලදී වලගාවට වෙලා දින ගතන් ඉන්නවා
Ai mewa ara චන්දෙ ඉල්ලන් එන අයට පේන්නෙ නැත්තෙ 😕😫🥺 අර බබා පවු චූටීයි එයා..
Apoooo ඔයාගෙ prashna ahilla.gon කතාව
Eya wadasatahana karanne game vidihata oya posh ewa balanna
Kisema karadaryak nowewa budusaranin surakews
පවු දෙය්යනේ අලිත් ඉන්න ඕනෙ තමයි...ඒත් මිනිස්සුන්ගෙ ජීවිත වලට කවුද වගකියන්නෙ...කොච්චර මුදලක් දුන්නත් ඒ මනුස්සය ආයෙත් ඒන්නෙත් නෑ....ක්ශනික විසඳුම් නෙමෙයි ස්තිර විසඳුම් අවශ්‍යයි මේ අලි තර්ජනයට නම්.දැන් පොලොන්නරුව් අපි ඉන්න ටවුන් එකටත් එන්න පටන් අරං.
Paw me pawlata podi putha hari ahinsakai phitak wanna budu saranai puthe oyalata🙏🙏🙏🙏❤❤❤
වටෙට මී මැසි පාලනය පටන් ගන්න ,දෙහි ගස් වවන්න එය ආරක්ෂාවට වගේම අමතර ආදායමකුත්
නිවන් සුව සියට🙏🙏
නිදාගෙන හිටිය මනුස්සයව ඇහැරල අපරාදෙ ඒ මනුස්සය මරාගත්ත
පව් දෙවියනේ me මිනිස්සු
Budusarani
අසරණ ජීවිත . පව් .😢
සත්තුන්ට අයිති නැන්වල මිනිස්සු රිංගුවහම 😂
තියන ඉඩම් වල තමයි අපි ඉන්නෙ නැත්නම් උබලෑ ඉඩමෙන් කැල්ලක් දියන්කො එතකොට අලින්ගෙ ඉඩම් වල අපිට රිංගන්න ඕනෙ නෑ 😆
එහෙනම්, අපි කොහෙ යන්නද? ආසාවට ඉන්නෑ@@sagaramahesh1272
@@sagaramahesh1272 ape paththe ali n ne ubala ne unge gevl vl padinchi vnne 😂
@@NironiLiyanga ඒක තමයි කියන්නෙ අපිට ඉන්න තැනැක් නැති නිසා තමයි තියන ඉඩම් වල ඉන්නෙ ඔච්චර අමාරුයි නම් දීපන්කො තොපේ ඉඩමෙන් කෑල්ලක් එතකට අලින්ගෙ ඉඩම්වල රිංගන්නෙ නෑ .
@@sagaramahesh1272 දෙනවා තමා ආවානම්. උබට මොකෝ 😂 උබලා වගේ උන් තමා අලි මරන්නේ
සීයේ ,නිවන් සුව ලැබේවා !!!!
තේවනුවර අපේ නංගිලාගෙ ගම.අනේ මදුරංග අයියා අපේ
මු අහන ප්‍රස්න වලට උත්තර දෙන්න නමි කැලේ ඉන්න හැම අලියටම නොමිබරක් ගහන්න ඔිනෙ
ඔව් මහ ගොබ්බ විදියට ප්‍රශ්න අහන්නෙ
@@samanrathnayake9783 නැතුව ඒ අලියද එි අලියමද කියලා අහන්නෙ කලුවරේ කොහොමද පේන්නෙ
ammapa 😂
නිවන්සුව සියේ🙏🙏🙏🙏
🥺මේ වගේ මිනිස්සුන්ට ඇති හැකි අය උදව් කරන්න ,,,ඒක ලොකූ පිනක් ....
පව් මේ මිනිස්සු ගැන මීට වඩා හොයල බලන්න බලධාරීන් උනන්දු වෙන්න ඕනි....
Harima dukiai paw minissu mona dukak widinne budu saranai parissamin inna doni
මෙයා නේද යූටියුබ් vlog කරන්නේ..saku vlogs නම ❤
😢niwan..suwa..siiya😢😢😢
😢😢😢❤❤❤❤අම්මා පුතා
ඒ ගෙවල්වල මිදුලේ ගිනි ගොඩවල් ගහනවා නේද. එහෙම වෙලාවට අලි එන්නෙ නැහැ කියල මම අහල තියෙනවා.
මේ දාරුවො ගෙවන ජීවිතය ...........😥😢
අලි පලි ගන්නවා කියන එක ඇත්ත.මීට අවුරුදු ගාණකට කලින් ( අවුරුදු 10 ක් විතර ) වගා කරමින් සිටි කාන්තාවක් වගාව විනාශ කරන්න ආපූ අලියෙක්ගේ හොඩට අතේ තිබුන මන්නයෙන් කොටලා.ඊට සති දෙකකට විතර පස්සේ අලියා ඇය එන මගක හැංගිලා ඉදලා ඇයව මරා දමලා.අලියාට කොච්චර තරහක්ද කියනවා නම් අලියා එම කාන්තාවව කාලා තිබුනලු.මට මතක විදියට ගම් ප්‍රදේශය තනමල්විල.ලංකාදීප පත්තරයේ තිබුන පුවතක්.
Genu aga kanawa galawagena ape game una
@@PathmaAluth තේරුන් නෑ. ආයේ කියනඩකො
උන්ට හොදට මතකයි
මාත් බලාගන හිටියෙ දරුපැටියා දිහා පවු අහින්සක දරුපැටවු පින්වන්ත පුතෙක් බුදුසරණයි රත්තරන් පුතෙ ඔයාට පවුලෙ හැමොටමයි
පව් ඉතින් , අහිංසක අසරණ ජීවිත..
සීයට උතුම් අමාමහ නිවන් සුවය ලැබේවා !
ජීවත්වෙන අයට උතුම් තුණුරුවන්ගේ ආශීර්වාදය රැකවරණය නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා !
අනුරාධ මහත්තයටත් ...
💐💐💐💐🌟🌟🌟🌟
ඔබතුමාට බෙහෙවින් ම ස්තුතියි සොබාදහමෙි කටුකත්වය ලොවට බෙදාහැරීමේ පුණ්‍යකටයුත්ත වෙනුවෙන් 🙏🙏🙏
නිවන් සුව සියේ..... 🙏🙏🙏🙏
මේ චුටි දරුවත් තියන් බයනැතුව ඉන්න හැටි ගෙවල් ගාවටත් එනව කියන්නෙ ඔයාල පරිස්සමින් ඉන්න පුතේ ජේසු පිහිටයි
වෙන කොහේ යන්නද බන්...උපන් තැන්නේ මේවා...වනජීවි නිලධාරීන් වුනත් බන් අලි ඇල්ලුවත් තවත් තැනකින් හලාගෙන යනවා....රිලව් අල්ලන් යන්නේත් එහෙමයි....අල්ලාගෙන අරන් යනවා...වෙන ගමකට අතැරලා යනවා...ඕකුන් නැති තැනක් නෑ අපේ පැත්තෙත්...සමහර ගම්වලට හවස හය වෙද්දි බල්ලෝ රැලේ යනවා වගේ.....අල්ලගෙන ගිහින් ලොකූ වනෝද්‍යානවලට ගිහින් දාපල්ලකෝ....මේ වනජීවි නිලධාරීන් මෙලෝ රහක් නෑ....මිනිස්සු අලි මරන්නෙත් අලි අතින් මිනිස්සු මැරෙන්නෙත් අරුන්ගේ වැරදි නිසා.....පව්
Mm..m
Oki
.😅
.................m
අනේ පවු දෙයියනේ 😢 ඒ සීයට නිවන් සුව ලැබේවා ඔයාලත් පරිස්සමෙන් ඉන්න අලි මිනිස් ගැටුම වලක්වන්ඩ තාම බැරි වෙලා තියෙනවා ලංකාවේ පාලකයන්ට
හරි දුකක් මෙ අලි කරදරය .තෙරැවන් සරණයි මැණික පරිස්සමෙන් ඉන්න.දරුව පරිස්සමි කරගන්න ..
👍
අනේ චූටි මැනික අම්ම අඩනවට මූනදිහා බලනවා..❤ අනේ රත්තරං දරුවනේ..පරිස්සමෙන් ඉන්න...
අනේ චුච්ච් පැටිය, රත්තරන් පුතාට බුදුසරණයි
කතාව පැත්ක තියලා මම බලාන හිටියේ චුටි බබා දිහා තෙරුවන් සරනයි
Ow mamath poddage 👀
Me girl you tube chanal ekk karnwa.babath innwa
ඔව් මමත් බලන් හිටියේ.
@@lankeshasadamini5679mokkd nma ?
Maath aneee❤
මිනිස්සු ඒ සත්තු ගැනත් හිතුවනන් මේ වගේ අපරාද වෙන්නෑ
කවුරු කොහොම මොන දේ කිව්වත් ඒක තමයි ඇත්ත ❤
Ow❤
අමු ගවයෙක් තෝ
පව් අහිංසක මිනිස්සුන් ගේ ජීවිත අලි කරදරයෙන් බයෙන් ජීවත් මේ අයගේ දුක බලධාරීන්ගේ අවධානය යොමු වේවා ..😢
පවු මේ පවුල තනියම ඉන්න එකට තනි ගෙයක් කවුරැත්ම ඒ පැත්තේ මෙයාලාට ආරක්ෂාවක් නැහැ ඔබට ස්තුතිය මේ වගේ විඩීයෝ කරාට 🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඇත් පැටියෙක් වඩං ඉන්නෙ ලොකු උනහම බලාගනී ඔව්වා දෙවි පිහිටයි
😂
අනේ පව් එයා සීයට හරිම ආදරෙයි...
👍
අනේ පව් මිනිස්සු. විදින දුකක්. පරිස්සමින් ඉන්න පුතේ. බුදුසරණයි 😭😭
අපෙත් ඕම තමා🥺💔අලි කරදරයක් දැන්..හවස 5ඉදන් එලියටවත් බහින්න බැ...ගෙදර මිදුලටම එනවා💔...ඊයෙත් කලබල ඉවරවෙලා නිදාගද්දින් පාන්දර 4යි...අලිකලබල තියන හැමෝම් හුගක් පරිස්සමින් ඉන්න ..බුදු සරනයි🥺
හරිම වෙදනාවක් දැනුනා පවු අහින්සක මිනිස්සු
උතුරන්න හරියන්න ඔිනේ ජිිවිත❤
Great job අනුරාධ
🙏බුදුසරණයි 🙏
මේ මිනිස්සු බයෙන් නෙ ජීිවත්වෙන්නෙ පව්.විසදුුමක් දෙන්න.. සීයට නිවන් සුව ලැබේවා !
මේවා කොළඹ බෝඩ් අල්ලන් කෑගහන උන්ට පේන්නේ නැහැ, පව් අසරණ ජනතාව
වත්ත මායිමෙ දෙහි වැටක් හිටවන්න. අමතර ආදායමක් වගෙම අලිත් නවති.
සීයව අලියා ඉස්සරහට යවලා මිනිහා ගේ අස්සෙ හැංගිලා. මරු ඩයල් ඉන්නෙ.
මේ අපේ ගම🙂 හැමදාම ඔය කරදරේ අපි විඳිනවා.
Koheda gama
තෙරුවන් සරණයි පුතේ පරිස්සමෙන් ඉන්න
Budu saranai Siyaluma Dennata....
පව් අහිංසක මිනිස්සූ ,, පාලකයන්ගේ ඇස් ඇරේවා උන්ගේ මොලේට හිතන්න සක්තිය ලැබේවා !
චුටි බබාගේ ඇස් දෙක දිහාම මන් බලන් හිට්යේ
අනේ. මිය ගිය සියා සසරේ උපදින හැම භවයකම උතුම් මනුෂ්‍යය ආත්මම ලැබ උතුමි නිර්වාණය ලබත්වා...අනේ අර බල්ලට පුලුවන් විදිභට එක වේලක් හරි බඩ පිරෙන්න කන්න දෙන්න..ඔයාලට ගොඩක්ම පිං
මාත් මේ අහිංසක බල්ලා ගැන තමා බැලුවෙ අප්පා..
කන්න නෑ වගේ අනේ මංදා
Ballata kanna thiyaa a ayata wath kanna amarui.
Oyaala Salli Yawanna tika tika hari
Godaak Pin
කටුවැල් බටු ගස්
ඒ වගේ කටු තියන නිසා අලි ඒ අවටින් යන්නේ නැහැ. දෙහි ගස්
මොකද ඒගොල්ලන්ගේ ඇඟේ කටු ඇනෙන නිසා එයාලා එන්නෙ නැහැ.
ඒ නිසා ගමම එකතු වී පුළුවන් තරම් කටුවැල් බටු වැල් වගා කරගන්න
Ane ee wade harinam ee pala jathi hadanna wattha wateta alinta enna bariwanna
තම මී මැස්සො ඉන්න තැන් වලට අලි එන්නෑ.කෙන්‍යාවෙ අනුගමනය කරන්නෙ ඒ ක්‍රමය
Ow dehi pala z akurata hadanna sig zag wage peli keepayakma
සීයට තියෙන හයිය පුයර බබෙක් වගේ ඉන්න මහත්තයාට තිබ්බානම් අදත් සීයා ජීවතුන් අතර.🌹🌹🌹
සියේ නිවන් සුවලැබෙිවා 🙏🙏
එක්කෝ මිනිස්සු අයින් කරපල්ල බලංගොඩ පැත්තෙ කැලේට ගිය රජයෙ ඉඩම් තියෙනව ඕනි තරම්
අබගහවගේද මනුස්ස ජීවිතයක, ඇයි කපලා දාන්න කියල හිතුනේ නැත්තේ. සීයාට උතුම් නිවන්සුව!
Ane paw oyA aba gahA kapala danna❤ bs paressamin
❤J@@AnomaSanjiwani-zh4kl
අලි එන විදිහට හැටියට අඹ ගස් දිවුල් ගස් පොල් ගස් වවන්න වෙන්නෑ පිට්ටනිවල තමා අපිට ඉන්න වෙන්නෙ
කර්කෂ පලාත්වල ..ලොකු ගහකින් .එවන තමයි බලාපොරොත්තුවෙන්නෙ...නැතුව වෙන ලාභයක් නැවක් අපි ගසකින්...පව්...ජීවිත ගැට ගහගන්න වෙහෙසෙන මිනිසුන්😢..
පව් මේ මිනිස්සු හම්බ කරගත්ත දේ වත් නිදහසෙ බයනැතිව් කලා බිලා එලියට වත් බහින්න විදියක් නැ පව් මේ මිනිස්සු 😢😢😢😢
මිනිස්සු ජීවත් වෙන්නේ පුදුම අමාරුව කින් 😔😔😔
හරිම දුකයි නංගි දරුවව පරිස්සමින් බලාගෙන ඔයාලත් පරිස්සමින් ඉන්න සීයට නිවන් සුව ලැබේවා
😢 පව් සීයා නිවන් සුව ලැබේවා
දූරියන් හිටවන්න වත්තේ හැමතැනම දැන් තියෙනවා දුරියන් බට් එක ඉක්මනින් පලදාව ගන්න පුළුවන් ඒ වගේම දුරියන් හැදුන කාලෙට සුවද දැනුනහම ආයේ අලි එන්නැ කවදවත්
Katu thiyana gasak nisada
ඔව් අලි යන්නේ නෑ දූරියන් ගහක් ළඟින් වත් බයට
නිවන් සුව ලැබේවා..!🙏
අදත් ලස්සනයි අනුරාධ මහත්තයා ❤❤❤
ඇත්තටම පුදුම කරදරයක් අපි විදින්නෙ රෑට හරියට නිදියන්න නෑ මේ සත්තු නිසා දැන්වත් බලදාරින්ගේ ඇස් අරේවා මේකට විසදුමක් ලැබේවා
අනේ පව් අසරණ ජිවිත මේ අසරණ මිනිසුන් ගේ ජිවිත ආරක්ෂා කරපල්ලා බලධාරීන් උඹලාට මෙ දුග් ගැනවිලි ඇහෙන්නේ නැතිදෝ බුදු සරනයි දෙවි යං රැක දේවා!!!😥😥😥😥
මට බය ඒ පොඩි ලමය ගෙන ඇවිදන වයස ආවම 😢😢 ගේ ඇතුලෙම තියාගන්න වෙයි.😢😢
ඔබතුමා දීර්ඝායුෂ ලැබේවා ❤ස්වර්ණමාලි මාහා රජානන් වහන්සේගේ ❤❤පිහිටයි
ඒ නංගි හරි පැහැදිලිව විස්තරේ කියනවා. පොඩි පැටියත් බලන්නකො හොදට අහන් ඉන්නවා. මම අහල තියෙබනවා අලි මතක තියන් ඉදල පලි ගන්නවාලු.
මොකද බඩේ ඉදලා සිද්දය දැක්කනේ 😭😭😭
මොනතරම් බයකින්ද ජීවත්වෙන්නෙ මේ මිනිස්සු..පව්..
Ana pau අහිංසක මිනිස්සු බලධාරීන් විසින් ඉක්මනින් පියවර අරන් මිනිස්සු baragana
Cute kid. His eyes r beautiful
නොවිසෙදෙන ගැටලුවක් 😢
මෙච්චර දුක් විදින මිනිස්සු වෙනුවෙන් නිලදාරීන් ,පාලකයන් මොනවා කළාද උන් වැජඹුණු එක පමනයි
කෝචිචර වටිනවද ඡිවිතය 77kහිටියානිවන් සුව 😢😢😢😢😢 ඔබ තැමාට ගොඩක්ම පින්දැනුවත් කරනවට
Babo, 77k - Kiyannee 77,000 kiyana ekai.
1000 kiyanne 1k Kiyala.
Budu Saranai. ❤