මතකය දුර්වල වෙන හේතුව - සෙන් කතා 58 (Zen Stories) Sinhala Inspirational Stories | Positive Thinking

Поделиться
HTML-код
  • Опубликовано: 2 янв 2025

Комментарии • 9

  • @amiththusitha2914
    @amiththusitha2914 2 месяца назад +1

    බොහෝම ස්තූතියි ඔබතුමාට...🎉🎉🎉

    • @SinhalaZenStories
      @SinhalaZenStories  2 месяца назад

      අප නාලිකාව සමග දිගටම රැදී සිටින්න ආරාධනා කරනවා අප ඔබට 🧡🙏

  • @Gayatri24-l8l
    @Gayatri24-l8l 2 месяца назад +1

    ඔබතුමාට බොහොම ස්තූතියි මම ඉගෙන ගත්තා👌👌🙂❤️

    • @SinhalaZenStories
      @SinhalaZenStories  2 месяца назад +1

      බොහොම ස්තූතියි අප නාලිකාව සමග දිගටම රැදී සිටිනවාට 🧡

  • @nissankafernando7427
    @nissankafernando7427 2 месяца назад +1

    👍😀

    • @SinhalaZenStories
      @SinhalaZenStories  2 месяца назад

      බොහොම ස්තූතියි 🧡 දිගටම අප නාලිකාව සමග රැදී සිටින්න ආරාධනා කරනවා අප

  • @SOLOELEPHANT
    @SOLOELEPHANT 2 месяца назад +2

    අනේ මට ප්‍රශ්නයක් තියනව අපිට කවුරුහරි පහර දුන්නොත් අපි මොකද්ද කරන ඕන මන් නන් හිතන් ඉන්නෙ ගැහුවොත් ගහනව කියල ඒක ගුටි කාල හිටියොත් අපගෙ පෞර්ශත්වයට හානි සිදු වෙනව නේද මේකට කුමක්ද කල යුත්තෙ මන් හිතන් ඉන්න විදිහ කලාට කමක් නැද්ද ලොකු 🙄

    • @SinhalaZenStories
      @SinhalaZenStories  2 месяца назад +2

      ඔයාගේ මේ ප්‍රශ්නයට අපි වීඩියෝවක් නිර්මාණය කරනගමන් ඉන්නේ. හැකි ඉක්මනින් ලබාදෙන්නම්. මේ සතිය ඇතුළත අප වීඩියෝව ලබාදෙන්නම්. 🧡🙏

    • @SOLOELEPHANT
      @SOLOELEPHANT 2 месяца назад +1

      @@SinhalaZenStories ස්තූති 💗