Must get a medical report on his health issues by THREE specialists separately. And also the last medical report while in Prison. Must not let money and crooks win.
The devolved countries also have prisons but it all giving good foods ,good prisons words otherwise there's Culprits and suspicion people very difficult to control. Because devolved countries politicians, people all an educated also well civiliezed. An instead of that in undeveloped, uncivilised, born cruel people love to brutally touchering to their opponents. If someone caught in to the law proceedings against him or her Must go to prison so it is very difficult to bearing to him or to her No matter how wealthy . Specially sri lankan prisons are totally disgusting because of Jam-packed, no real justice system Drugs, mental upset sex Predators, Jailbugs ,corrupted prison guards But not only sri lankan if anyone in most developed country 's prison It also trouble for prisoners and families. The born intelligent people never please about other's troubles. Yes people make wrong doings But we are not please about other's troubles.
ඉහල බන්ධනාගාර නිලධාරීන් මාරු නොකර බන්ධනාගාරයේ නීතිය ක්‍රියාත්මක කරන්න පුළුවන් කියලා කවුරු හරි හිතනවා නම් මානසික ප්‍රතිකාර ගන්න.
Eeka nam aththa.
කයිවාරු නොගහ ඉදින්
හරිම සරලයි.බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරයා වහාම මාරුකරන්න.
මරණ දඬුවම ක්‍රියාත්මක කලානම් හරි
මොළේ හිලක්ද? මරණය දඩුවමක්ද?
@@prabhathwegiriya6298
ඔව් මේ දුමින්දයා කරන දේ බලද්දි මරනය තමයි ඕකට දෙන්න පුලුවන් හොදම දඩුවම. නැත්නම් ඕකේ කෙලවරක් නැහැනේ.
බොහොම ස්තුතියි ඔයාට .
දුෂිත නිලධාරීන්ගේ ගේම් තමයි මේවා
ඕක ආන්ඩුවේ වැරද්දක් නෑ ,ඕකට බන්දනාගාර නිලදාරීන් උදව් කරනවා ජරාව කාල ඕක බොරු ලෙඩ ගන්නෙ
@@sumithpriyantha9699 එහෙම කිය කිය ඉන්න බෑනෙ mcn හැමදාම...ඒවා වෙනස් කරයි කියන විශ්වාසයෙන්නෙ අපි බලය දුන්නෙ...දීපු ඡන්දෙ ගැන ඊයෙ සතුටු වුනා..අද ඒක අනිත් පැත්ත වුනාම ඒ ගැන කතා කරපු අපෙත් රෙදි නෑනෙ..
රජයේ නිලධාරීන් පාලනය වෙන්නේ ආණ්ඩුවෙන්. ආණ්ඩුවට වගකීමක් තියේ
@@sk99-e1k ඇත්ත. බන්ධනාගාරෙ නිලධාරීන්ව මාරු කරන්න ඕනෙ. බන්ධනාගාරෙම විහිලුවම් විතරයි නැත්තම්. රත්වත්තෙත් හිටියෙම හොස්පිටල් එකේ. වෙන එකෙක් දැම්මත් එච්චරයි 🤷♂️
කුඩුකාරයගේ බලයද මහජන බලයද ලොකු කියල බලමු ආණ්ඩුව ගන්න තීරණය මත.මුළු ආණ්ඩුවම රේනෝට බයද යටත්ද
ලැට් එකට ගිහින් එන ටිකට වැලිකඩෙන් ජාතික රෝහලට දාලා 😂😂😂
මුන් මේ නටන නාඩගමට කරන්න තියෙන එකම දේ අයේත් මරන දඩුවම ක්‍රීයාත්මක කරන්න ජනාධිපතිට...
මොළේ හිලක්ද? මරණය දඩුවමක්ද?
මේ සේරටම බන්ධනාගාර නිළධාරීන් ගෙ උපරීම සහයෝගය මේ පාහරය කුඩු සල්ලි වලින් ගන්නව
රජයේ වැටුපකට අමතරව පාතාලෙන් පඩි ගන්න උන් ඉන්න රටක තත්වය.
මේක කරගන්න බැරිනන් ඇත්තටම ආණ්ඩුව වැඩක් නෑ...රුක්ෂාන් බෙල්ලන කියන්නෙ ජාතික රෝහලට admit කරද්දි අපස්මාරය හැදුණ ලක්ෂණ තිබුනේ නෑ කියලා...බන්ධනාගාරෙදි හැදුනා කියලා admit කරලා තියෙන්නෙ...හොදට හිටපු එකාට පැය 4න් fit එක හැදුන එකනෙ වැඩේ...😂
මගේ දරුවට මොලේට විෂබීජයක් ගිහින් කාලයක් ලෙඩින් ඉන්නෙ.fit එක හැදෙනව මාසෙකට 2 3 වතාවක් .බෙහෙත් දීල ගෙදර ඉන්නව රෝහල් ගත කරන්න ඕන නෑ
"money speaks" කියන්නේ ඔන්න ඔ්කට තමයි බන්. දැන් ජනාධිපතිතුමාට තියෙන්නේ මූව එල්ලන ඔ්ඩරය අත්සන් කරලා වැඩේ ඉවරයක් කරලා දාන්ඩ.
මොළේ හිලක්ද? මරණය දඩුවමක්ද?
දූශිත නිලධාරීන් වෙනුවෙන් කිරියාත්මක විය යුතුයි.
බන්ධනාගාර ඉහල නිලධාරීන් වෛද්‍යවරුන් සියල්ල මාරු කල යුතුය.
එසේ නැතහොත් රජය විහිලූවක් වෙයි.
මේ වැරදි වැඩ වලට උදව් කරන සෑම නිළධාරියෙක්ම, සෑම වෛද්‍ය වරයෙක්, සෑම නීතිඥ වරයෙක් ගැනම නම් ගම් ඇතුලුව ප්‍රසිද්ධ කරලම දඬුවම් ලබා දුන්නනම්, මේ වගේ වැඩ වලට මොනම හේතුවක් මත හෝ උදව් කරන්න අනිත් අයත් දෙපාරක් හිතයි. මේ විදියට ඉස්සර ක්‍රමවේදයන්ම යනවනම්, අලුතින් පත් කරගත් ජනතා ආණ්ඩුවත් පරන පදේම ගහනව කියල කියන්න තමා තියෙන්නෙ. 😡😡😡
කුඩු සල්ලි කොතරම් බලවත් ද, අනුර මේ ආකාරයට රාජ්‍ය නිලධාරීන්ට දූෂිත වෙන්න දෙනවාද
අනුරට රාජ්‍ය සෙවකයෝ චන්දේ දීල තීයෙන් නේ මේ ක්‍රමේ ම තීයා ගෙන යන්න ද?😂😂😂
සල්ලි වලට කරන්න බැරි දෙයක් නෑ 😅😅😅😅😅
ඔක්කොටම ඉස්සෙල්ලා ජනාධිපතිතුමා .. හොර නිලදාරින් මාරු කල යුතුයි
බන්ධනාගාර නිලධාරීන් වහාම ගෙදර යවන්න ,,මුන් වගේ උන් දාන්න කන්ඳකාඩු වෙන් කර විශේෂ පාලනයකට බාරදිය යුතුයි
ආම් එකට දෙමුද 😢
දුමින්ද සිල්වා ජාතික රෝහලින් පැන යයි කියලා නිව්ස් එකකුත් ලගදිම ඒවි. 🤔
දැන් තියෙන්නේ බන්දනාගාරේ වහලා හිරකාරයෝ ටික හොස්පිටල් දාන එක
දොස්තරයට කුඩු සල්ලි වලින් කොටි 10 වගේ දුන්නනං මිඩියා වලට ඇවිත් පච හෙලයි දෙඹෙං යන්න.
ඒත් බැරිනං මානසික වෛද්‍ය වරයෙක් ගෙනල්ලා තවත් පච හෙලයි.😂😂😂😂
දුමින්දයව එල්ලල ඉවරයක් කරන්න ඕනෙ ඉක්මනටම 🙌❤️❤️❤️
මොළේ හිලක්ද? මරණය දඩුවමක්ද?
Must get a medical report on his health issues by THREE specialists separately. And also the last medical report while in Prison. Must not let money and crooks win.
බන්දනාගාරෙ සුද්ද කරන්න ඕනි මුන් ඔක්කොම හොරු
පාලනයෙන් ගිලිහෙන රටක් නිර්මාණය වෙනවා...
ඇත්ත ද බබා.
@affordbay6700 ජනාධිපතිට වඩා ඉහලිං රාජ්‍ය නිලධාරින් ක්‍රියා කරනවා
මේ සෙල්ලම නතර නොකලහොත් මේ . ආන්ඩුවෙනුත් වැඩක් නැහැ
බලනකොට අනුරට වඩා රේනෝ බලවත්නේ
පොරට ඕන ඕන විදියට නටන්න දෙන්න හොද නෑ...එලියට එනකොට ලෙඩ හොදයි ඇතුලට දානකොට නැති ලෙඩ
කොච්චර කාලයක් ජාතික රෝහලේ ඉන්නද?
ඔව් ඉඳලා බලමු
ආන්ඩුවට කොන්ද පණ නැද්ද ..මේ වගේ බොරු කාරයෝ ගැන හෙලිදරව් කරන්න ..🤔
ආන්ඩුව නිලධාරීන්ට දැඩි තීරණ ගත යුතුමයි ,,,ජනතා බලය දීලා තියෙන්නෙත් දූශිතයෝ ඉවත් කරන්නමයි...යන වැඩපිළිවෙළ ගැන ජනතාව කලකිරිලා ඉන්නෙ...😮😮😮😮😮
හැරෙන තැපෑලෙන් පැනලයය්ද???????
හර්ශණ ඔබට වෙන්නෙ ගවුමක් අදින්න. ඔීක තමයි ඔය පාදඩ බලු පාටිවිලට බඩජාරීකමට යන්න එපා කියන්නෙ. මොනවද ඔය පාදඩ බලු තුචිච නිලධාරීන් ඔබට දුන්නෙ.අනුරගෙ කලිසම ගලවන්න එපා හලෝ. පුලුවන් එකෙකුට ඔික කරන්න දෙනවා.තාත්ත කරපු වැඩෙිවත් කර්මාන්තෙ කරගෙන හිටියොත් රටට හොදක් වෙිවි.
දුෂිත නිලධාරින් ඉන්න කල් NPP එකට අමාරුයි. ඇයි මේ වෛද්‍ය වරුන් ගැන විමර්ශන කරන්නේ නැත්තේ, Please clean srilanka පටන් ගන්න මුලින්ම රජයේ දුෂිත නිලධාරින් ඉවත් කිරීමට....
ඔය කියන හැටියට මේJVP ( ජේවීපී ) ආණ්ඩුව හසුරුවන බලවත් ( ඒ කියන්නේ JVP එක බය වලා වෙවුලන ) බලවේගයක් තියෙනවා වගේ නේද ??????
පෙර සිටි බලවතාගේ බලය තමයි😊
JVP, UNP නෙමෙයි මොකා ආවත් රාජපක්ෂ පවුලම එල්ලල ඉවරයක් කරනකල් රටට ඔලුව උස්සන්න වෙන්නෙ නෑ. යහපාලන ආණ්ඩුව ගෙදර යැවුවෙත් රාජපක්ෂලගෙ කටු කාපු බුද්ධි අංශ. මුංව යවන්නෙත් ඒ බුද්ධි අංශම තමයි
Jvp මොකට භය වෙන්නද බං වීධායක ය පාර්ලිමේන්තු බලය උපරීමෙන් තීයා ගෙන 😂😂😂😂😂.
@@krishperera5050ලංකාවේ deepstate එකේ ගැබුර ගැන තවම සාමාන්‍ය මිනිස්සුන්ට අවබෝධයක් නෑ 😢 අඩුම ගොඩක් පාර්ලිමේන්තු මන්ත්‍රිලටවත්
බන්ධනාගාර කොමසාරිස් සහ වැලිකඩ බන්ධනාගාර අධිකාරී පිළිබඳව රජය බරපතල තීරණයක් ගත යුතුයි.
මචං මොකද උබ හීතන්නේ එල්ලුම් ගහ නීයම කරමුද? එපා ද?
ජාතික රොහලට දා ගත්තේ පන්නන් නද දන්නේ නැහැ? 🤔
Sorry AKD
එල්ලන්න ළඟයි, දඟලන්නේ ඒකයි
නලින්ද ජයතිස්සට කෝටි ගනන් ගිහින්ද කොහෙද. නැත්නම් මු කොහොමද ජාතික රෝහලට.
මුන් ඉල්ලං කන්න හදන්නේ. ලොක්කා තීන්දුවට අත්සන් කලොත් ලොවෙත් නැතිවෙන්න බඩයයි
ඔතනින් යාවිද දන්නා ජයවර්ධනපුර රෝහලට නැවතත්.නොගියොත් තමයි පුදුමේ
මේ යකාව එල්ලල ඉවරයක් කරනකල් රටටම ඔලුව උස්සන්න වෙන්නෙ නෑ. රෙනෝ සහ නයි දෙරණ බොරු News ගහ ගහ හානව. මූව එල්ලුව නම් ඒ ඔක්කොම නවතිනව. මාරු කර කර මොකක්ද මේ කරන විකාරෙ 🤷♂️
හිරු එක ආතල් එකට ගන්නේ මාලිමාවෙ ජනප්‍රසාදය.. මාලිමාවට කෙලවෙන්න පටන් ගන්නෙ දැන් තමයි. 159 ක් නිකන් පබයන්ට දාල වගේ...😅😅😅
AKD oyaa sleeping da .. then oyaa Fail ........money talks criminals walk 🚶♂️
අනුර ජනාධිපතිටත් බෑ වගේ 😅😅😅😅😅
අනේ මන්දා ..ඔලුව නිකන් මඥ්ඤං වගේ😂😂😂😂😂
පව් අනේ කුඩු ටිකක් පොවන්නැකො 😅😅😅😅😅😅
ආණ්ඩුව වැලිකඩ මහ රෝහල කියලා බන්ධනාගාරය නම වෙනස් කළොත් හොඳ නැද්ද
ඉටි වඩා ලේසියි ජාතික රෝහලේ නම ජාතික බන්ධනාගාරය කියලා වෙනස් කරන එක. 😂
රාජ්‍ය බලයට වඩා මුදලට බලය වැඩී වගේ
රජයේ වැටුපට අමතරව පාතාල රාජ්‍ය යෙන් පඩි ගන්න එවුන් ඉන්න ගන්ධනාභාරය .
ඔව්නෙ දුමින්ද සිල්වා ජාතික රෝහලෙන් පැන යයි.කටුනායකෙනුත් පැන යයි. අනුර පව් නේ.අනුරට චන්දෙ දුන්න අපිත් පව්.අයියෝ.
බනධනාගාරය ජරා ගුහාවක්. මහ පුටු මාරැ කරනු.
උබගෙ පුපෙ ආමරුව හොඳයිද
දැන් ෂැපද😅
තරින්දු ඔයා මේ රටට වීරයෙක්.මේ රටේ මිනිසුන්ට තේරෙන්නෙ නෑ.මන් ෆින්ලන්ඩ් වල ඉන්නෙ. NPP ආන්ඩුවෙද අව්ල. ඔයා බොරු නොකියන බව අපි දන්නව.
Me kalakanniya මැරෙන්න ආසන්නයේ ඉන්නේ kiyala boru වාර්තා දුන්න දොස්තර jalakanniyawa පළමුව ella maranna ona තිරිසන් හැත්ත
බන්ධනාගාර වෛද්‍යවරුන්ට පගාව දෙන්න ඇති රෙනෝ..
බන්ධනාගාරවල වැඩ කරන උන්ගෙ පෞද්ගලික ජීවිතය හොයල බැලුවොත් කොටි පතියො.ගම්වලත් එහෙම අයඉන්නවා,ඒව හොයල බැලුව නම් හැබෑ තත්වය බලාගන්න පුළුවන්
Oya haadayawa ella mareema kriyatmaka kalanam wade hamarai
ඔය කියන ජඩ පංතිය පොළවට සමතලා කිරීම වෙනුවට පාරට බහිමු වෙනත් විකල්පයක් නැත
Parlimenthuwe 2/3 k dunne. Awasya Neethi hadala Dushithayanta Daduwam karanna neda. Mewa karanna pramada wena tharamata Anduwata gahala danawa oya Hattha.
Npp රජයත් මේ මගෝඩිය පිළිගන්න සූදානම් නම්.
අනුර මහත්තයෝ ඔන්න ඕකට සමාව දීල එලියට දාන්න....
Marana daduwama kriyatmakha kalanam 88.89.mae rnna aya marila nada
Oya Dr la thamai machan vaga kiyanna oneee
Balaya labilath Napunsakayo wage Hasireema thama okata kiyanne. Gota CID eke 700k maru kalata NPP ekata ekek wath maru karanna. Baha mokada Tyran Ayya kamathi nahane.
atakota coka malli......
😂😂😂😂
The devolved countries also have prisons but it all giving good foods
,good prisons words otherwise there's Culprits and suspicion people very difficult to control.
Because devolved countries politicians, people all an educated also well civiliezed.
An instead of that in undeveloped, uncivilised, born cruel people love to brutally touchering to their opponents.
If someone caught in to the law proceedings against him or her
Must go to prison so it is very difficult to bearing to him or to her
No matter how wealthy .
Specially sri lankan prisons are totally disgusting because of Jam-packed, no real justice system
Drugs, mental upset sex Predators,
Jailbugs ,corrupted prison guards
But not only sri lankan if anyone in most developed country 's prison
It also trouble for prisoners and families.
The born intelligent people never please about other's troubles.
Yes people make wrong doings
But we are not please about other's troubles.
රෝහලෙන් පැනයයි කියල නිවුස් එයිද
රට පැන්නා කියයිද
අශ්වයා පැන්නට පස්සෙ ඉස්තාලෙ වහන්න වෙයිද
අයියෝ්්්්්්්්් සාමි 👻👻👻👻👻👻👻
Anduwata konda pana na..api hituwata system change kiyanne😂😂😂minissu paw..hodin hari narakin hari karanna oni..natnam me anduwath wadi kal nogihin pirihena eka nawattanna ba..
හැබැයි අනුරව ටෙස්ට් කරන එකනම් එච්චර හොඳ වැඩක්නම් නෙවෙයි.
What's f.. is happening
Andu balayai rajjya balayai නෙමෙයි ජනාධිපති ta pana naha ජනතාව චන්දේ dunne me තිරිසන් ballanwa හුරතල් කර කර inna නෙමෙයි
හුම්මැණියව් උට්ටෝ
ඒ මනුසයත් පවි.හිරැත් පවි.වැඩිය හිතන්නේ නැතිව ඔය මරණ දඬුවම ක්‍රියාත්මක කරල දාන්ත .
අවුරුදු 76 විතරක් නෙවෙයි සියගණනක් පැවති මේ සිස්ටම් එක එකදවසට මාසෙට හදන්න බෑ . 😮 ආණ්ඩු බලය ත් එක්ක ආර්ථික සක්තිය ත් ඕනේ.
ඇයි මුව එල්ලලා මරන්නේ නැත්තේ?
Government have to change the prison Docters. He is culprit.🤣🤣😡😡
කයියයි පඩ ගදයි විතරයි තියෙන්නේ කියලා මාලිමාව ඔප්පු කරම්න් ඉන්නවා.
Harima thapalen duminda silwa jathika royale matanam yaddima hithuwe oka😅😅😅😅😅😅😅
So your point? Now your NPP govt so what’s the problem?!?
😡😡😡😡😡😡😡
ඔය යකාගෙ මරණ දඩුවමට ජනාධිපති අත්සන් කළානම් ඉවරයි😅
පරට්ට උට්ටෝ.
Bandanagare inna dostharage wathkam pareksha keranna one
Athigaru Duminda Silvata venama
Varttuvak denna
😂😂😂
NPP ekata neethiyen daduwam karanna bari nam, NPP eka ikmananata gedara yanna thamai wenne, mudal balaya nisa dumindata vitharak wenath neethiyak,
Ara Japura Doctor ge assets bank accounts family friends assets bank accounts check kalaanang hari neda ???
Neethiyata pitupa
Maara huttak unane mona vikaraykda yako me,,, karannaberinam akulagana giyanam iwarai
Neetiya kriyathmaka karanna Janapati tumo, Natanna denna epa
බලමු උබලද අපිද කුඩුද බලවත් කියල
Watagala loku talk ekak dunne vinadi ganai giye neda😂
Anduwata wada hiru udin d ekyne?
Moo horen eliyata giyama gahala Danna ona
dan death sentence eke theruma oka neethigatha karapu parayata notherunada?kriyawe noyedena neethiyak dagena life inprisonment denawa.me rate pattapal horu ralak inne.dan rajayatath konda pananathi bawai penenne.
දුමින්ද සිල්වා යනු මේ පිස්සා සිතා සීටින අයුරන් නොව විශේෂ සෞඛ්‍ය පහසුකම් අවශයතාවයට ඇති වනූයේ දුමින්දගේ හිස් කබල ඉවත්කර ටයිටෙනියම් ලෝහයෙන් හීස්කබලක් සවිකර ඇති පුද්ගලයෙකි. ඒයට ඇතුලේ ඇත්තේ ස්වභාවික මෝලයයි ඒ මෝලයට වෙඩි වැදි ඇති පුද්ගලයෙකූ බව හොදහැටි ඔප්පුවි ඇති ඇස් පනාපිටම සත්යක්බබව පෙනෙන අවස්ථාවක ඒ පුදාගලයා විසින් වෙනත් පුද්ගලයට මෑරෙන්නට වෙඩි තෑබීමට තබා කටින් බණින්නවත් නොහැකි බව ලෝක වෛද්ය නිර්ණායක අනුව පෑහැදිලි අවස්ථාවක දුමීන්දට මීනීමරණ චොදනා ගොනුකර නඩු ආසා මරණ දඩුවම නියම කිරිමෙන් සනාථ වනුයේ බුදුරජාණන් වහන්සේගේ විසින් කොසෝල් රජුගේ සිහින විග්‍රහය මොනවට සනාථ වන්නේ යුක්තිය අයුක්තියට යටවන බව පැවසු වදන් අනුවය
😂😂😂😂
Hira gadars inna, oya hospital vala kiyana tharam sapa naha, mulu davasama eka thana gevana givitayak mudal hoyanna paw vada karanna epa, paw purava genna epa duminda gana katha nokaranna